LALAI LILAI LAI || EPISODE 97 || ලලයි ලිලයි ලයි || 26th June 2024

  Рет қаралды 1,170,515

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #lalaililailai

Пікірлер: 1 400
@GimhanaWijenayaka
@GimhanaWijenayaka 3 ай бұрын
අතිශය ප්‍රථමවතාවට සුපුන් අධ්‍යක්ෂක තුමා වෙනුවෙන් හෑල්ලක් ලියමි! මුලින්ම කියන්න ඕනෙ අද එපිය සුපිරයි සුපුන් අයියේ.! පරන ලල් එක ආයෙ එනවා වගේ දැනුනා..මෙ දවස් ටිකෙ ගොඩක් අය දොස් කිව්වා පොඩි පොඩි අව්ල් තිබ්බා තමයි ඒත් එ අහන්න වුනු හැම වචනයක්ම හොදකට ගනීවි කියලා හිතනවා මොකද ඔයා දක්ෂයෙක්.මුල් කාලෙ වගේ තාත්වික තැන් වල පොඩි පොඩි අඩුපාඩු තියෙනවනම් එ කිව්වෙ හැමපැත්තක්ම බැලන්ස් කරලා උඋදාහරණයක් විදිහට දැන් මෙ ටිකෙ මර්ඩර් කේස් එක මිස් උනා වගේනෙහ් එ අව්ල් ඉක්මනට බැලන්ස් කරලා කලින් වගේ ප්‍ර්‍රෙක්ෂකයො බලාපොරොත්තු වුනු එ ලල් එක විතරක් අරන් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා සහෝදරයා.. බලන එකම කතාව ඒක බලන අයගෙ හිතට සහනයක්ම දෙන සුපිරියක් කරන්න කියලා ආදරයෙන් ඉල්ලීම් කරනවා.. හැමදේම වෙන්නෙ හොදටනෙ අපි මේ නාට්‍ය එක්ක දිගටම ඉන්නවා.. වුන අඩුපාඩු හදන් ඉස්සරහට යන් අයියේ ඔයා වැඩ්ඩෙක් එච්චරයි! හැමදේම වෙන්නෙ හොදට ජය වේවා! 💖
@PrasadAmaradasa
@PrasadAmaradasa 3 ай бұрын
උදාරයි.ජය වේවා අයියේ
@ChamudiRanshimala
@ChamudiRanshimala 3 ай бұрын
ඒඑ එහෙනම් උබ ලියපන්කො බං
@CocoRivera-hy7dx
@CocoRivera-hy7dx 3 ай бұрын
it's not in Supun's hand, as far as I understand.-it’s up to the writer. There must be a reason why the story hasn't been good lately, must be a tough job, especially Dhanushka's dialogues, true talent.
@SkRanasinghe-b2j
@SkRanasinghe-b2j 3 ай бұрын
ඔක්කොම හොඳයි ආපෝ අන්න සරංග එනවා හෙට ඉයා 😂😂😂😂😂😂
@achinibalasuriya2848
@achinibalasuriya2848 3 ай бұрын
13:23
@nimeshbro3435
@nimeshbro3435 3 ай бұрын
අන්තිමට ගිය කොටස් දෙක තුනම ඉලාස්ටික් වගේ ඇදුනා. ඒත් මේ පාර දනුශ්කයි මිලායි නිසා කතාවට පන ආවා මගේ මට හිතෙන්නේ. ❤
@Akashnadeesh
@Akashnadeesh 3 ай бұрын
l0l
@darshanapriyasath9068
@darshanapriyasath9068 3 ай бұрын
මිලාගෙයි දනුෂ්කගෙයි ආදර කතාව නැති කරන්න එපා.. අපි බලන් ඉන්නේ ඒ දෙන්න සෙට් වෙනකම්...❤🥰
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 3 ай бұрын
birthday ekata mila ge bf enawa (saranga)
@MalangaSenarathne
@MalangaSenarathne 3 ай бұрын
Saranga oya
@IshuwaraGunarathne
@IshuwaraGunarathne 3 ай бұрын
ඕකනෙ බැරි අධ්‍යක්ෂකලා වැහි වැහැලා 😂
@NishiCreations1521
@NishiCreations1521 3 ай бұрын
ඔව් සාරංග එන්නෙ
@මාරයා-ට8ණ
@මාරයා-ට8ණ 3 ай бұрын
@@madushikagunathilaka2628කැරියා
@kaveeshanadun7394
@kaveeshanadun7394 3 ай бұрын
❤❤දැන් නම් කථාවේ ජෝලි ගතිය අයේ එනවා වගේ නෙ 💝💗💝💗😊
@Aov.dushan
@Aov.dushan 3 ай бұрын
M😊
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 3 ай бұрын
ජීවිතය ටම බලපු ලස්සන ම කතාවක්...ධනුෂ්ක ..තනුෂ්කා සහෝදර බැඳීම ගොඩක් හිතට දැනෙනවා...රන්දික ජනප්‍රිය ම නළුවා වෙන් නම ඕන.සුභ පැතුම්
@AnushkaDamayanthi-n1x
@AnushkaDamayanthi-n1x 3 ай бұрын
මගේ ක්‍රෂ් එකබර්නි අද ලස්සනයි ❤️
@ChanuSenewirathne
@ChanuSenewirathne 3 ай бұрын
එපිසෝඩ් ඔක්කොම KZbin එකෙන් බලපු අය මේ කෙනාට 👻😸
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
එක්නේ😊
@SenulaDilshan
@SenulaDilshan 3 ай бұрын
උබගේ කොන කපා ගන්නේ නැතුව ඉදපන්
@adamzampa69
@adamzampa69 3 ай бұрын
කොනට ආවම උබ කටට ගනනවද
@wmsbhit8705
@wmsbhit8705 3 ай бұрын
Ai keun knnda
@thisaraanjana123
@thisaraanjana123 3 ай бұрын
Kona kapalada😅
@Crimsonjourney_
@Crimsonjourney_ 3 ай бұрын
සහෝදරයා කතාව මරු itn එකේ ගියපු .හැමෝම බලන්නම ඕනි කතාවක්😌❤️✨
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
හැමෝම යන පාරේ යන්න එපා.. වෙනස් පාරක යන්න උත්සහ කරන්න. ලස්සන නිමාවක් ලැබේවි... 💯🙂
@thusharaperera7865
@thusharaperera7865 3 ай бұрын
Ada nam kthawa sork❤❤
@csstar8660
@csstar8660 3 ай бұрын
එකෙක් මුලින්ම කතාව එපා වෙනව කීවහම අනිත් උන්ටත් කතාව එපා උනා😂ඒකත් වෙන්නෙ රැල්ලට😂මේකනන් ලංකාවම තමා
@yasithnethmina
@yasithnethmina 3 ай бұрын
නෑ බන් ගොඩක් උන්ට කතාව එපා උනාට උන් කියන්නෑ එකෙක් කිඋවොත් උන් කියනවා මටත් මේ සතියේ සීන් ටික එපා වෙලා තිබ්බෙ හැබැය් අද හොදය්
@tharushacooray7662
@tharushacooray7662 3 ай бұрын
හරියටම හරි...රැල්ලට ගිහින් තමයි කවදහරි අපේ උන්ට කෙලවෙන්නෙ.🤌
@himaliherath3048
@himaliherath3048 3 ай бұрын
නෑ ,,,නෑ ,,බලන්න කෝ අනවශ්‍ය චරිත එකතු කර කර ,,විගඩම් නටනව
@Akashnadeesh
@Akashnadeesh 3 ай бұрын
@@himaliherath3048 mmmm
@hasithadilani5843
@hasithadilani5843 3 ай бұрын
3
@udayanganimahavithana1351
@udayanganimahavithana1351 3 ай бұрын
ආශාගෙ මූනත් කුරුලු පැටියෙක්ගෙ වගේ 💕
@Salinda-z3z
@Salinda-z3z 3 ай бұрын
මිලාලා සතුටින් ඉන්නෙ සල්ලිතියනනිසා. 😊අපි දුකින් ඉන්නෙ ඒවා නැතිනිසා😢
@amdcminipe
@amdcminipe 3 ай бұрын
ඒකනේ අපි ඒවා බලලා සතුටු වෙන්න්
@___chathu_0220
@___chathu_0220 3 ай бұрын
Eka aththa ane 😥
@KoreanEPS-TOPIK-m3m
@KoreanEPS-TOPIK-m3m 3 ай бұрын
අද පට්ට.. විරිදුකාරයාගේ මෝඩ චූන් ආය එපා.😂
@kumudunidh1293
@kumudunidh1293 3 ай бұрын
ඇත්තටම, ප්‍රේක්ෂකයෙක් විදිහට අපට අයිතියක් තියෙනවා, විවේචන කරන්න. අවංකවම පසුගිය episodes කිහිපයක් බලලා හිතුනා, සුපුන් channel වල බලපෑම ට අහුවෙලා, කතාව අනවශ්‍ය විදියට Rubber කරලා, අධ්‍යක්‍ෂ කෙනෙක් විදියට තිබුණු Grade එක නැති කර ගන්න යනවා ද කියලා. ඔයා ට එ ගැන කියලා comment එකක් දාන්න හදන කොටම, අද ලස්සන episode එකක් ගියා. හරිම ලස්සන. හරිම ආදරණිය යි. ඒක තමයි මේ කතාවට මිනිස්සු මෙච්චර ආස. ඔයා අධ්‍යක්ෂ වරයා ලෙස මෙක ඉතා හොඳින් මතක තියා ගන්න සුපුන්. Channel වල උවමනා වට, ඔයා ගෙ කතා වල quality එක නැති කර ගන්න එපා. අවංක වම, කියාදෙන්න ආදරේ.... ජානු වගේ කතාව බලන එක අත හරිනවා කියලා හිතලා, අද නිකමට බැලුවේ. හරිම ලස්සනයි. ඉතින් මෙන්න මෙවා කතාවෙන් කපලා දාන්න. දැන් shoot කරලා තිබුනත් අයින් කරන්න. 1. Kattadiyage බොරු කෝලම් 2. අර කිසි රහක් නැති විරිඳු මල්ලී - නංගි ගේ කෝලම් 3.අර රාදිකා ගෙ මළ කෝලම් 4. අර hospital man ගෙ ඒවත් ටිකක් අඩු වෙනවා නම් හොඳයි 5. සුකුමාල ගෙ ගෙදර අනවශ්‍ය දෙබස්... මේ මළ කෝලම් 4/5 නැතුව කතාව ඉස්සර ලස්සන ට දිව්වේ... ඇයි දැන් බැරි... ඉතින් මෙවා කිව්වේ තරහ ට නොවේ. අපේ කතාව ට අපි හරි ආසයි. ඒ ආදරය නැති වෙන්න දෙන්න එපා. මේ කියන දේවල් නොසලකා හැරියොත්, මිනිස්සු මේ කත් බලන එක ඉක්මනින් ම අත් හැර දමා වි....
@thusharirandeniya7758
@thusharirandeniya7758 3 ай бұрын
කතාව ලියන එකාටත් ට්‍රැක් කථාවෙ ඔක්කොටමත් ට් ට්‍රැක් කථාව බලන අපිටත් ට්‍රැක්☹️ පුරුද්දට බලන අය ඉන්නවදදද😢😢
@SL_BIKE_LOVERS_1
@SL_BIKE_LOVERS_1 3 ай бұрын
මේ comment එක දාපු ඔයාටත් track 😌
@DewEditz111
@DewEditz111 3 ай бұрын
​@@SL_BIKE_LOVERS_1 😅
@KasunMadusankq
@KasunMadusankq 3 ай бұрын
සබිබෙ සත්තා උන්මත්තකා .
@steelaluminumworkssrilanka
@steelaluminumworkssrilanka 3 ай бұрын
​@@SL_BIKE_LOVERS_1ඌඒක කියනවා😅
@t-gw3vr
@t-gw3vr 3 ай бұрын
😅 ow yako
@NandaJayasingha-l8z
@NandaJayasingha-l8z 3 ай бұрын
අද කථාව මිලා වැඩිවෙලා හිටිය නිසා ආසවෙන් බැලුව
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
කවුරු කොහොම කතා කිව්වත් අන්තිමට තමන්ට ඉන්නෙ තමන් විතරයි... 🙂🤍✨
@t-gw3vr
@t-gw3vr 3 ай бұрын
සත්‍යම් සිවම් සුන්දරම්..😅😅
@NimeshTheekshana-wt7mx
@NimeshTheekshana-wt7mx 3 ай бұрын
​@@t-gw3vr😅 1:49
@diliniperera-l1m
@diliniperera-l1m 3 ай бұрын
අනේ අද නම් කතාව හරිම ලස්සනයි . මරු 😁😍❤. එක එක අදාල නැති විකාර දාලා කතාව චොර කරන්නැතුව මේ වගේ හැමදාම කතාව ලස්සනට දුන්නනම් ඉවරයි නේ 🌝❤
@Senidu.official.
@Senidu.official. 3 ай бұрын
මේකට ආස අය ලයික් 100ක් දෙමුද friend ❤😊
@DinujaNadun-wr8py
@DinujaNadun-wr8py 3 ай бұрын
😂
@thusharirandeniya7758
@thusharirandeniya7758 3 ай бұрын
Pala pala😂😂 like higanna
@SinethSanuu
@SinethSanuu 3 ай бұрын
මේ සතියේ උදාරම episode එක මේක කියන කෝ 🌝💥
@viroshanifonseka8181
@viroshanifonseka8181 3 ай бұрын
මුල් කාලේ කතාව ඉක්මනට ගලාගෙන ගියා. ඒකට දැන් එකම තැන ඇදෙනවා. මිලාගේ birthday එක එන දවසකුත් නෑ.. දනුෂ්කගේ drama එකත් නෑ තාම.... 😄🥹
@BaisanGavaya
@BaisanGavaya 3 ай бұрын
ඇයි බං මිනිමරැවා උත් නැ😂
@Trexxi12
@Trexxi12 3 ай бұрын
Ad thiynw ned birthday ek
@amirathishan1121
@amirathishan1121 3 ай бұрын
දනුශ්ක පව් හෙට අනිවාර්‍යෙන්ම පිස්සුව වැඩි වෙනවා නලු සිහිනේත් ඉවරයි . love සිහිනේත් ඉවරයි...
@t-gw3vr
@t-gw3vr 3 ай бұрын
මට ඇඩෙන්න වගේ..😢😢
@gamingmahendr5598
@gamingmahendr5598 3 ай бұрын
Ea gotaya hari yanne
@shanaperera6915
@shanaperera6915 3 ай бұрын
අනේ අපේ ආශා අක්කි ඩෝල් ආදරෙයි 🥰
@nissankaherath5819
@nissankaherath5819 3 ай бұрын
මමත් එහෙමතමයි
@SLMNgroup
@SLMNgroup 3 ай бұрын
දනුශ්කයි මිලයි සෙට් වෙන්න ඕනෙ boot නම් එපා.නිදානෙ සීන් එක නැති නම් කතාව තවත් උදාරයි.😊මර්ඩර් එක වැහිලම යන්න දෙන්නත් එපා.අදත් කතාව උදාරෙන්ම වැජබෙනවා
@Everythingforyou42032
@Everythingforyou42032 3 ай бұрын
දනුශ්කයි මිලයි සුපිරියට රගපනවා ❤❤
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 3 ай бұрын
අද බුද්ධි අන්ස වාර්තාව .....ජනපති වරණය සජිත් 58%යි ....කෙලින්ම ජනාදි පති .........
@suyangoda1634
@suyangoda1634 3 ай бұрын
21:32 එක්කෙනෙක්ට දුක හි⁣තෙන්න යන්නේ 😎❤
@sarathliyanapathirana7174
@sarathliyanapathirana7174 3 ай бұрын
අම්මෝ අද නම් තනුස්කා අලුත් ගවුමක් ඇදලා 😂😂
@Miusik588
@Miusik588 3 ай бұрын
හා හා අපායේ ගියා නේද 😂😂
@t-gw3vr
@t-gw3vr 3 ай бұрын
අඩෝ 😅😅
@VihaguImes
@VihaguImes 3 ай бұрын
මිලා දනුශ්කට ඇත්තටම කැමතියි ද කියලා හිතා ගන්න බැරි අහිංසක මම 💔
@xMahi-rs9wl
@xMahi-rs9wl 3 ай бұрын
හෙට මිලාගෙ කොල්ලා ඇවිත් හායි වගේ උදාර කුමරාට පසු තැවෙන්න වෙයි වගේ නේ 🙂❤️‍🩹
@dangapenchi5299
@dangapenchi5299 3 ай бұрын
කාටවත් වැරද්දක් නොකර ඉන්නවා, කියන හැඟීම ම ඇති මනුස්සයෙක්ට සැනසීමෙන් ජීවත් වෙන්න...
@dananjayatharusha343
@dananjayatharusha343 3 ай бұрын
❤️ රන්දික අයියායි මිෂේල් අක්කා යි මරු ලස්සනයි ❤️රගපානවා🌸
@shakthisandarshana942
@shakthisandarshana942 3 ай бұрын
ඒ bike එකේ සද්දෙ ඇහුනත් ඇති මට...🤩😍
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺
@adamzampa69
@adamzampa69 3 ай бұрын
උබේ මොලේ අමාරුවත් ඉක්මනින් හොද වෙන්න ප්‍රාර්තනා කරනව
@Chaanubunnyofficial
@Chaanubunnyofficial 3 ай бұрын
තමුන් මේ සමාජෙට වදයක් කියලා තෙරෙන්නැද්ද? මිනිස්සුන්ගෙ රිප්ලයි වලින් සාප වෙන්නෙපා හැමදාම පිළිකා රෝගින් අල්ලගන ලයික් හිගාකනවා ඊයා 3rd class
@Joni_129
@Joni_129 3 ай бұрын
​@@adamzampa69adow සිරාවටම 😂
@WmaWsk
@WmaWsk 3 ай бұрын
උබගේ පුපේ අමාරැවත් ඉක්මනට හොද වේවා 😢
@MadushanMadushan-b2x
@MadushanMadushan-b2x 2 ай бұрын
ikmanin sanipa wewa 😢😢😢😭😭😭siyalu denata budusaranai dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏😢😢😢😭😭😭
@ajithnilantha9630
@ajithnilantha9630 3 ай бұрын
අන්න අද සුපිරි අර හාල් කෑලි අයින් කල්ලා හරියට වැඩේ ඉවර කරන්න....👍
@SL_crazy_food-si2df
@SL_crazy_food-si2df 3 ай бұрын
තනුස්කා බයික් එකට නගිනකොට ආපායෙ ගිය සෙට් එක මෙ කොනට ❤😂
@_chamy_dsara_
@_chamy_dsara_ 3 ай бұрын
areh wahhh 😂❤️
@beatmaster3631
@beatmaster3631 3 ай бұрын
අපි අපායෙ ගියා.ධනුෂ්කය දිව්ය ලෝකෙ ගියා
@Sasiia....
@Sasiia.... 3 ай бұрын
👌👌
@hansanaAyash
@hansanaAyash 3 ай бұрын
12:41 😂
@sampathjewellery4099
@sampathjewellery4099 3 ай бұрын
12:40
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 3 ай бұрын
හෙට episode එක බලනකොට නම් දුක හිතෙයි 😒💔
@tharindudarshana5754
@tharindudarshana5754 3 ай бұрын
Ow ne milage kolla enawane
@madurangakusal2472
@madurangakusal2472 3 ай бұрын
How sad😮
@t-gw3vr
@t-gw3vr 3 ай бұрын
ආනේ...😅😅
@chandrikapeiris9087
@chandrikapeiris9087 3 ай бұрын
Udarenma duka hithenawa saththai
@kumarisingh9836
@kumarisingh9836 3 ай бұрын
How sad sarangaaaaaa
@chandrachansra1244
@chandrachansra1244 3 ай бұрын
❤❤ අක්කයි මල්ලි නම්❤❤ හරිම උදාරයි උදාරෙන්ම උදාරයි❤❤
@rukshandileep6770
@rukshandileep6770 3 ай бұрын
හම්මේ ඩොක්ට උදාරයි ආ..❤ ඔය මූනු පොඩ්ඩ බලන්නමයි ආවේ
@ජෛවලෝකය
@ජෛවලෝකය 3 ай бұрын
අද කතාව හරිම ලස්සනයි මිලා නිසා මිලා දනුශ්ක කතාව හරිම ලස්සනයි
@samankumara3959
@samankumara3959 3 ай бұрын
බනිටත් කැල්ලක් සෙටි වෙලා වගේ මල් කඩන්නේ❤❤
@romeshsuraweera9994
@romeshsuraweera9994 3 ай бұрын
මිලා....තමුසේ සිරාවටම බදිනෝ ඔයී රන්දිකයව. තමුසෙලා දෙන්නා මාර විදිහට සෙට් කියනෝකෝ....☺️☺️
@Dinuboy200
@Dinuboy200 3 ай бұрын
පකා😂
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
මං වගේම ලලයි LILAI ලයි කාතාව ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 Athal Bro Athal 🤣😅🤣🤣😅🤣😂🤣😂😂 ආදරෙයි ඈ ❤️❤️❤️
@MARTINz-7
@MARTINz-7 3 ай бұрын
මචන් උබට වෙන වැඩක් නැද්ද ඕයි පැය 24ම උබ youtube වීඩියෝ වලට කමෙන්ට් දදා ඉන්නෙ 😂👍
@thilinakalhara.
@thilinakalhara. 3 ай бұрын
@@MARTINz-7 ne 🌝🌚
@MARTINz-7
@MARTINz-7 3 ай бұрын
@@thilinakalhara. 😂❤️‍🩹එල එල ආදරෙයි ඇ
@Sithuminilakshani-ix3fe
@Sithuminilakshani-ix3fe 3 ай бұрын
Doctor ගෙ හිනාව හරිම ලස්සනයි ❤
@sampathweerakoon5699
@sampathweerakoon5699 3 ай бұрын
ගොඩ දවසකින් උදාරපවිදියට බැලුවා😊😊
@LakmalPushpakumara-ml2rz
@LakmalPushpakumara-ml2rz 3 ай бұрын
ආශ්ව ගැලපෙන්නේ ඩොක්ටට ☺️👍
@shiranmendis9380
@shiranmendis9380 3 ай бұрын
කතාවේ හිටියේ එක පිස්සයි....දැන් ගොඩාක් උන්ට පිස්සු ......මේවා බලන අපිට ඊට වැඩියෙන් පිස්සු .....
@steelaluminumworkssrilanka
@steelaluminumworkssrilanka 3 ай бұрын
මේ ඩ්‍රාමා එකේ ජීවිතයට ගන්න දේවල් වගේම 3 වෙනි ඇහෙන් කරන කාල වකවානුවලට සෙට් වෙන්න කරපු වැඩක් 100/70 ඇත්තටම හොදයි මේ ටෙලිය
@tharuwaofficial2022
@tharuwaofficial2022 3 күн бұрын
කොහොම කවුරු කෙසේ කීවත් මේ කතාව නම් මෙලෙස කියන විදිහට නම් එපා වෙන්නේ නෑ😮
@Malalanirmal
@Malalanirmal 3 ай бұрын
අනේ කියන්න ඩොක්ට නෝනා කොහේද ඉන්නේ ඔයා මම හොයනවා ලෝකෙ පුරා 😘
@gihancaht23
@gihancaht23 3 ай бұрын
Ape akka 😊
@subashiniperera2881
@subashiniperera2881 3 ай бұрын
කොටස් 100 n ඉවර කර නම් හොදයි .එපා නොකර.
@KalharaBandara-p8q
@KalharaBandara-p8q 3 ай бұрын
ඔහොම ඩොක්ටල ඉන්නව නම් මම හැමදාම ලෙඩෙක් වෙලා ඉන්නවා😊
@PramodManujaya-gl4rn
@PramodManujaya-gl4rn 3 ай бұрын
අනේ අනේ සාරංග උබ මාර පොරක්නේ අන්තිමට ඒකෙනුත් බැස්සනේ යකෝ. කඩහඩ ඇහුනත් හොයාගන්න බැරිඋනානේ 😪🙂🙂❤💥✌️
@sanjesri328
@sanjesri328 3 ай бұрын
ඔන්න කතාව එපාවෙන කාලෙ පටන් ගන්න යන්නෙ ලමයි.දැන් මේක අදිනව කිසි තේරුමක් නැතුව අනිත් කතා වගේ තමයි😂
@vinurangiri
@vinurangiri 3 ай бұрын
Asha what a beautiful act ♥️
@ThushalDewmina
@ThushalDewmina 3 ай бұрын
කතාවේ උදාර බව ක්‍රමයෙන් අඩුවී නැවතත් සුපුරුදු ට්‍රැක් එකට වැටුනා සේ ඔබලාට හැගෙන්නේද ??? LALAI LILAI LAI ❤️❤️❤️
@SupunTharuka-ib1us
@SupunTharuka-ib1us 3 ай бұрын
උදාරේන්ම කෙලවෙන්න ලගයි වගේ 💔
@thilina.j.weerasinghe
@thilina.j.weerasinghe 2 ай бұрын
බයික් පිස්සන්ගේ උදාර සිහින සැබෑ වේවා.!!!!❤❤❤
@lakshanwijesinghe7770
@lakshanwijesinghe7770 3 ай бұрын
අම්මා ....තවත් බර අවියක් ලගදිම බස්සන්න යන්නේ .... සාරංග අයියා 🖤😍
@lovely_cakes
@lovely_cakes 3 ай бұрын
අන්තිමට ධනුෂ්ක milawa Marry කරන්නේ. Burni marry කරන්නේ thanushka ව... තව තියනව ගොඩක් දේවල්.. Passe kiyannam.
@LimitedVoid-uo4ev
@LimitedVoid-uo4ev 3 ай бұрын
Uba ehema kiyanna umba script writer da😅?
@nknetwork5292
@nknetwork5292 3 ай бұрын
Me kathawe shooting okkoma me weddi iwarai anthima episode ekat shoot karala iwarai
@PadmalathaSomapala
@PadmalathaSomapala 3 ай бұрын
@@nknetwork5292 kotas keeyak thiyada
@nknetwork5292
@nknetwork5292 3 ай бұрын
@@PadmalathaSomapala ehemanam hariyatama danne na Eth Dan okkoma shootings iwaralu Anika milata ragapana niliyanta Indian film ekka ragapannath hambela eya ratin yanawane kathawe main charithayak ain wenawa kiyanne aniwaren shooting krl iwara athi mokada Mila kiyanne kathawe innama ona charithayak
@nishanthidilrukshi1341
@nishanthidilrukshi1341 3 ай бұрын
හා
@KKSGKumara
@KKSGKumara 3 ай бұрын
රගපාන හැමෝටම උදාරේන්ම ස්තුති
@Sohan-d7g
@Sohan-d7g 3 ай бұрын
රන්දික ❤ මිශෙල් නියමට ගැලපෙනවා අනේ ❤❤
@kalanakavinda5902
@kalanakavinda5902 3 ай бұрын
කතාවෙ උනත් මිලාව වටේ යන ගොන් බඩ්ඩක් කරන්න එපා අශ් ගෙන් අයින් කරනව නම් නෝන්ඩි නැති විදියට අයින් කරන්න
@maheshikaam8866
@maheshikaam8866 3 ай бұрын
ආදරයේ වේදනාව දන්න අය කෝ බලන්න ❤
@Warunafernando-bu8gv
@Warunafernando-bu8gv 3 ай бұрын
e wedanawa thanikara karumayk 😢
@sonethrasri2247
@sonethrasri2247 3 ай бұрын
ආදරේ වේදනාව..... උපරිමයෙන්ම......විදපු....... කෙනෙක්....... මම...... ඒ ගැන..... කියන්න...... වචන..... නැති...... තරම්......
@sudarshaniranasigha3204
@sudarshaniranasigha3204 3 ай бұрын
Udarenma weedanawa witharai
@amaliasanka2009
@amaliasanka2009 3 ай бұрын
😢😢😢😢😢😢
@sbprasanga1943
@sbprasanga1943 3 ай бұрын
ආදරේ වේදනාව උපරිමයෙන්ම විදල විදලා දැන් එයාවම මගේ වෙලා අවුරුදු 12ක් වෙනවා...දුක සතුට මැද දෝලනය වෙමින් අපි සතුටින් ඉන්නවා ❤
@Maneeshamindulee
@Maneeshamindulee 3 ай бұрын
පාටි එකට සාරංග ඇවිත් මිෂෙල්ට කිස්සෙකක් දෙන සීන්නෙක තමයි බලන්නමෝන... 🤭
@PrasadKumara-p9m
@PrasadKumara-p9m 3 ай бұрын
සාරංග ආවොත් එපා වෙනව මේක
@NiroshKe3476
@NiroshKe3476 3 ай бұрын
​@@PrasadKumara-p9m කොහොමත් කතාව එපා වෙලානෙ තිබුනේ. සාරංග ආවනම් views ටික හරි වැඩිවෙනවා
@nethmiayodya8116
@nethmiayodya8116 3 ай бұрын
​@@PrasadKumara-p9moww apoo
@SasankaDenuwan
@SasankaDenuwan 3 ай бұрын
මට තමුසෙත් එක්ක යද්දී චූ බර හැදෙනවා 😁😁😁😁😁😁😁😁😁
@mmmmmmmmmmm599
@mmmmmmmmmmm599 3 ай бұрын
Akkage mallige Kali harima lassanai aththa wage ❤
@kushi784
@kushi784 3 ай бұрын
හෙට අශාන් ආවාහම දනුශ්ක දුක දරා ගන්න බැරී වෙයිද දනුශ්ක පවු
@LahiruAthauda
@LahiruAthauda 3 ай бұрын
තමුසේ හෙන හැන්ඩි....කොහොම කැත වුනත් තමන්ගේ මල්ලි හැන්ඩි හැම අක්කටම
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 3 ай бұрын
යන්තම් ඇති කතාව සුපුරුදු රිද්මයට ආවා ❤
@ArunaRajamuni
@ArunaRajamuni 3 ай бұрын
උදාරෙන්ම දනුශ්කට කෙලවෙයි වගේ හෙට කොටසින්.....😂
@PradeepDilshan-n9t
@PradeepDilshan-n9t 3 ай бұрын
ඒ වගේ අක්ක කෙනෙක් හිටියනම් හරිම ආදරණීයයි 🥰
@RoshanThilakarathna-ej5vz
@RoshanThilakarathna-ej5vz 3 ай бұрын
මිලාට දනුස්කනම් ගැලපෙනවා හොදට
@punsarakaushanka8010
@punsarakaushanka8010 3 ай бұрын
අද episode එකනම් පට්ට 😊
@dewminischool
@dewminischool 3 ай бұрын
ධනුෂ්ක තනුෂ්කා නම් මරු අද❤
@AVsFan2022
@AVsFan2022 3 ай бұрын
සාරංග... 🤒 එයා හොඳයි. හැබැයි මේකට එපා
@SasinduNethusara-nz9rb
@SasinduNethusara-nz9rb 3 ай бұрын
අපේ අපච්චි අද ජාතිය අමතනෝලු😅😅😅😅
@thanujaperera3313
@thanujaperera3313 3 ай бұрын
එයා ගේ අය එක්ක ඉන්න හැමොම ගෙමත් දෙමාපියන් මතක් කරන්නේ ජනතාව
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 3 ай бұрын
මේක ලියන පොර පරණ පුස්කොලපොතකින් ද කොහෙද බලං කතාව ලියන්නෙ මාර වචන සෙට් එකක් තියෙන්නෙ 😂❤
@user-zt2go7rb7i
@user-zt2go7rb7i 3 ай бұрын
ලොකු දෙයක් අද පහුගිය දවස් ටිකේ කාලේ කන්න දාපු scene නෑ 🙌
@KaveeshaNimsara-rs1kg
@KaveeshaNimsara-rs1kg 3 ай бұрын
අද නම් සුපිරියි ❤😊
@dangapenchi5299
@dangapenchi5299 3 ай бұрын
අද කොටස නම් සුපිරියි ❤️❤️
@lakshikdr2340
@lakshikdr2340 3 ай бұрын
අයියෝ season 2 එනවා ඒ කියන්නෙ අද හෙටම කතාව ඉවරද.. අප්පා.. 😢 මිලා දනුශ්ක ඕනි රත්නායක සර්... නැත්නම් කිසි ගතියක් නෑ.. අශ් ගැලපෙන්නේ මහසෝන් යක්සනීට.. 🤪
@PadmalathaSomapala
@PadmalathaSomapala 3 ай бұрын
Kauda kiuwe season 2 anawa kiyala lalai lilai lai ake
@UShiya-fd2fs
@UShiya-fd2fs 3 ай бұрын
කතාව රෙවාගෙන වගේ 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@hasithadilshan4665
@hasithadilshan4665 3 ай бұрын
අද තමයි දැක්ක ලස්සනම episode එක ආදරෙයි මිලා දනුශ්ක ❤️❤️
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕
@nadeekadamayanthi9376
@nadeekadamayanthi9376 2 ай бұрын
සහෝදර kamanam uthuranna තියනවා
@dineshakumari-tl8xs
@dineshakumari-tl8xs 3 ай бұрын
හරිනෙහ් මිලාගෙ බෝයි සප්‍රයිස් කරන්න ආව නේ. දනුශ්කට දුක හිතෙයි. ටෙලි ඩ්‍රාමා එකෙනුත් අයින්කරා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@foryouup
@foryouup 3 ай бұрын
අදනම් උදරෙන්ම උදරයයි.නියමයි. මුල් කාලේ වගේ ම දැනුනා.❤
@rasikakumudunirasika
@rasikakumudunirasika 3 ай бұрын
ධනුශ්කට බෙ⁣හෙත් කරා කියලා තාම පොඩ්ඩක් වත් අඩු නැහැනේ...ධනුශ්ක ඉන්නේම සිහින ලොකේක තාම..😊
@DilharaDasun-ik3bt
@DilharaDasun-ik3bt 3 ай бұрын
මිලාගෙ birthday එක දවසට මට හිතෙනවා දනුශ්කයගෙ පිස්සුව වැඩි වේවි කියලා.නොහිතපු දෙයක් වගෙ වෙන්න යන්නෙ...
@udumbaramandodari7754
@udumbaramandodari7754 3 ай бұрын
කතාව බලන එක නවත්තන්න කාලෙ හරි වගේ
@NikkaNj
@NikkaNj Ай бұрын
Feel වෙච්ච එකම ඩ්‍රාමා එක❤
@subashiniherath2830
@subashiniherath2830 3 ай бұрын
අනේ සාරන්ගත් ඉන්නව ඒකට ..❤
@TharakaJayasinghe-fe3vl
@TharakaJayasinghe-fe3vl 3 ай бұрын
අද නම් කතාව ආසාවෙන්ම බැලුවා. ඔක්කොම තිබුනෙ ධනුශ්කගෙ කොටස් නිසා ❤️
@Sanaboy79
@Sanaboy79 3 ай бұрын
හැම තෙත පසකම ලයික් ඉල්ලලා වැළලෙන වේස පණුවො ටිකක් ඉන්නෝ.....💔👿
@MatheeshaPabasari
@MatheeshaPabasari 3 ай бұрын
😂
@riansboits8510
@riansboits8510 3 ай бұрын
නියමයි නියමයි ..back to track❤
@Dinuboy200
@Dinuboy200 3 ай бұрын
අනෙ මම බසිකලෙන් කන්දක් උඩ යන්න හදද්දි ආපස්සට ඇවිත් ඇටෙ වැදිලා දැන් .මාතර මහ රෝහලෙ ඉන්නෙ මට ඉක්මනින් සුව වෙන්න ආශිර්වාද කරන්නකෝ ❤❤
@Himalravindu
@Himalravindu 3 ай бұрын
😂
@SujivaaSujivaa-l9o
@SujivaaSujivaa-l9o 3 ай бұрын
😂😂😂
@Dinuboy200
@Dinuboy200 3 ай бұрын
@@Himalravindu ඇයි හිනා වෙන්නෙ 😔
@Dinuboy200
@Dinuboy200 3 ай бұрын
@@SujivaaSujivaa-l9o ඇයි හිනා වෙන්නෙ
@manelpedige1775
@manelpedige1775 3 ай бұрын
ලස්සනයි අදත් 🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤❤
@gamingkaviyaff5667
@gamingkaviyaff5667 3 ай бұрын
ලයික් එකක් දාල ගමු නේද❤😊
@saaha9723
@saaha9723 3 ай бұрын
18:17 තමයි හරිම ලස්සන 🥰🥰♥️
@jagaththushara7145
@jagaththushara7145 3 ай бұрын
අද කතාව හරිම ලස්සනයි ❤❤❤❤❤
@prasadrajarathna-fm6dl
@prasadrajarathna-fm6dl 3 ай бұрын
ඇයි දැන් මිලා දනුශ්කට ඔච්චර උදවු කරන්නේ
@PriyangiPriya-ll8xs
@PriyangiPriya-ll8xs 3 ай бұрын
⁣මෙ දෙන්නාගෙ සහොදරකමනමි නියමයි අනෙ
@NipunHeashan
@NipunHeashan 3 ай бұрын
සාරංගත් එනවා නේ හෙට ❤
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
Maha Shivratri 🙏🏻 And My Birthday vlog🎂 #trip #to #katharagama
9:40
Anudi kalupahana Vlogs
Рет қаралды 193
නෝවාගේ ජල ගැල්ම ආයෙත්?
1:08:52
SLVLOG POD TALKS
Рет қаралды 47 М.
LALAI LILAI LAI ( ලලයි ලිලයි ලයි ) THEME SONG
2:28
Swarnavahini TV
Рет қаралды 2,5 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
0:20
Leisi Crazy
Рет қаралды 8 МЛН
Гүлжанның енесі келді ! | ЕНЕШКА 2  | 10-бөлім
19:24