දුලීකා මාරපනගේ ලැබෙන්න සිටි බබා හදිසියේ නැතිවෙයි | lalai lilai lai today episode | take care today

  Рет қаралды 365,168

Unupita Lanka

Unupita Lanka

Күн бұрын

Пікірлер: 42
@gladisfernando1820
@gladisfernando1820 Жыл бұрын
මොකද දුලා බොරු කියන්නේ දරුව නැති උනානම් මිනිසුන් රවටන්න එපා ඔයාට ආදරය කරන අයට එහෙම කරන්න හොද නැහැ
@kumaridissanayake903
@kumaridissanayake903 Жыл бұрын
අනේ මන්ද මේ නිලියොන්ට විතරද මේ රටේ බබාලා හම්බුවෙන්නෙ ..කසාද බැන්දම කොයි ගෑණිටත් ඕක සාමාන්‍ය දෙයක්නෙ ...මට මෙහෙමයි මට මෙහෙමයි කිය කියා ..බඩත් එක්ක දානවා .. වැදගත්කමටම ඉන්නවලාකො...ආය ඕවා ප්‍රසිද්ධ මාධ්‍යවල දාන්නත් දේවල්ද ...
@vishakathakshala3121
@vishakathakshala3121 Жыл бұрын
අපිනම් පෝස්ට් එක දැක්ක ගමන් හිතුවා ඒක රඟපෑමක් කියලා 🤣🤣
@kkmixsong3026
@kkmixsong3026 Жыл бұрын
ඔය ගෑණි දරැ ප්‍රරැතියට අපහාස කරා මතකද කොපි චෙටි එකෙදි කියපුව
@Nariroo333
@Nariroo333 Жыл бұрын
ෂික්.. අන්තිම කැතයි දුලීකා. මම ඔයාගෙ රඟපෑම් වලට ගොඩක් කැමති කෙනෙක්. ඒත් මේවගෙ ජරා රඟපෑමක් කරයි කියල හිතුවෙ නෑ. මිනිස්සු ඔයාට සුබ පැතුවෙ අවංකවම. හදවතින්ම ඔයාලට ආදරේ හන්දා.. මිනිස්සුන්ගෙ හැඟීම් විහිලුවකට ගත්ත එක හරිම කැතයි.....
@dulminichampika2358
@dulminichampika2358 Жыл бұрын
ඔච්චර වයසට බබාල කොහෙන්ද.
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 Жыл бұрын
නාමල්.baby ට තියා පාර්ලිමේන්තුවේ ඉන්න.එකෙකුටවත් රටේ ජනතාව චන්දේ.දෙන් නෑ.මවක් නොවූ ගැහැණියක් මවු.පදවිය හෑල්ලු කිරීම මවක් වූ මට.මහත්.වේදනාවකි
@krishi2010
@krishi2010 Жыл бұрын
කොච්චර දරුවන් නැති ව දුක් වෙනවද? මෙයාලා එකත් හෑල්ලුවට ලක් කරනවා.. මව් පදවිය හෑල්ලුවට ලක් කරන්න එපා.
@thusharihearth1605
@thusharihearth1605 Жыл бұрын
මව් පදවිය හෑල්ලු කිරීමක්
@dilkiabeysinghe4900
@dilkiabeysinghe4900 Жыл бұрын
මේ ගෑනිට කොහොමත් පිස්සු නෙ
@priyanthihettiarachchiun-o591
@priyanthihettiarachchiun-o591 Жыл бұрын
Math akthar ragapamk witarai namuth prakshakainta nitarama hoda adarshayak dena character akak wenawanam,hodai😊
@geethaniamarasingha620
@geethaniamarasingha620 Жыл бұрын
මුන්ට පිස්සූ මිනිස්සු නිකන් කුලප්පු කරනවා
@chamalkavithanage470
@chamalkavithanage470 Жыл бұрын
මේකෙන් උනේ මෙයාලා තවත් මඩ නා ගත්තනෙ
@damitataruka4729
@damitataruka4729 Жыл бұрын
පහුගිය කලෙ දමිතාටත් ලමයි දෙන්නෙක් ලැබෙන්න හිටියා කියලා ඔය වගෙ දෙයක් ප්‍රචරය උනේ.මෙයාලා රගන අය කියලා දැන දැනත් මිනිසුන් රැවටෙනවා.ඒ අස්සෙ දේසපාලනයත් එකට ඇදගෙන
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
නිලියො කියන්නෙ හැමෝම අන්දන අයතමයි අපි නම් දන්නවා
@SLSharp
@SLSharp Жыл бұрын
Great video
@renukapriyadarshani1553
@renukapriyadarshani1553 Жыл бұрын
Api nm balan හිටියේ na
@nilinili1327
@nilinili1327 Жыл бұрын
අනේ.. Dulika oya ta කොච්චර මිනිස්සු ආදරේ කලාද. Gawurawa කලාද. Oya ඇදගෙන නෙව. ඉල්ලන් kewa. අලංන්ළ me 4to ඇත්තම seduweemak මැවූ පදවෙයට nega කරීමක්. ඇත්තටම කලකෙරුන. ඔයාගේ උගත් කම කෝ. අනවශ්‍ය lasa vehelu නවත්වන්න. Plz, 🙏ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා kewama කේ දෙනෙක් ඔයාට ආශීර්වාද කලාද? Ppawu අනේ මිනිස්සු. 😭🙏
@helankacchannel5470
@helankacchannel5470 Жыл бұрын
නිලියන්ගෙ කන බොන රෙන එක බදින එක ලමයි හම්බ වෙන එක බලාගන ඉන්න උන් නම් පව්.අපිට නම් මුන්ගෙ මගුල් වැඩක් නෑ
@amarasinhaamarasinha9907
@amarasinhaamarasinha9907 Жыл бұрын
කාල කන්නි..මිනිස්ස මේ රටෙන් ..මෙවගෙ බොරු නොකරන තාක් මේ සාපයන් වෙලා ගන ..රට ජාතිය වනසනවා...තුක් නොදකින්....
@sandafernando9209
@sandafernando9209 Жыл бұрын
Mawu padaviyath ehenam heellu kara neda????
@eedithyavihanga363
@eedithyavihanga363 Жыл бұрын
Eka තමයි munta lamai natte maha panditha ganiyek සුජීව me tharam panditha na
@udyaniliyanage3871
@udyaniliyanage3871 Жыл бұрын
Mee niliyo kiyanne val.... ganu okkoma. Mun dingak janapriya vegena ena kota oluva idimenava. Minissu andagena unge vada kara gannava. Minissu gonata adinava.. ragapana una ne mun. Mun dakina dakina ekage age allila salli hoyana un nisa, Munta pawulak jeewitayak daruvek nati nisa karanna vada nak na. E nisa karanne rate minissu andala minissunta adareta parata bassa kiyala pennala tava janapriya vennai salli hamba karannai desapalanayata ennai tamai try karanne.. dan damita kiyana val gani penne nadda. Vayasata yanakota taruna kale karapu magul natum karanna dan naki nisa bari nisa. Salli hoyanna t e marge nati nisa. Dan valanne desapalane karanna. Mokada vena koi job ekatatvada nikam idan kanna puluvan job eka ne.. balet tiyenava ona val kamak karannat puluvan . Api nam me eka ganiyek ta vat like ekak vat kotanakadi vat dala na. Api terum gatta eka deyak tamai mun niliyo kiyana eka..
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Dan palayan aragaleta
@sanojlowe1245
@sanojlowe1245 Жыл бұрын
Kaalakani mongal gani paw asarana minissu
@priapriangka5915
@priapriangka5915 Жыл бұрын
තොරුවන් සරණයි
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර Жыл бұрын
නාමල් බේබි ජනාධිපති වුනොත් ඉතින් හයිටියක් තමයි.
@sunethrakumari6311
@sunethrakumari6311 Жыл бұрын
Aniwaryen lejjai pissu geni
@arunasalamnavarathnasamy9986
@arunasalamnavarathnasamy9986 Жыл бұрын
Maath puduma una mey wage naaki gaaniyekta kohenda daruwo kiyala Munkupadi gaanu Maw padawiyata garahana gaanunta denna puluwan respectma wachane ¤《》¿♧◇
@tegajih3637
@tegajih3637 Жыл бұрын
🥶🥶🥶🥶🥶
@shyamagunasekara237
@shyamagunasekara237 Жыл бұрын
ඔයා දන්නවද මෙයාගෙ වයස???මෙයාට ඔයාලා හිතන තරම් වයස නෑ.
@shamikasandaral
@shamikasandaral Жыл бұрын
Gamma 💍💍💍
@jayanthibotheju715
@jayanthibotheju715 Жыл бұрын
Ethakota boruwada? Kalakanni melo rahak naha
@wirajikumudeen3570
@wirajikumudeen3570 Жыл бұрын
පිස්සු
@wageeshaperera8181
@wageeshaperera8181 Жыл бұрын
පිස්සු යක්කු
@surangiranaweera2583
@surangiranaweera2583 Жыл бұрын
Rata gini thiyaddi minissu sapa karapuwa wadinawa....
@gayanilakmali3962
@gayanilakmali3962 Жыл бұрын
Mewage un ragapaddi homa wenawa
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
තෙරුම් නෑ ජනවාරි ලමය ලැබෙන වා කීවේ
@jeewanthikaushalya428
@jeewanthikaushalya428 Жыл бұрын
rata kapu winasa karapu unata denna kauruth unata denne ne gahala elawanawa misak
@madushikamadushika5879
@madushikamadushika5879 Жыл бұрын
Mona bambuwakda me kiynne
@shiraniwanasinhe8381
@shiraniwanasinhe8381 Жыл бұрын
Vikara
@gayansampath578
@gayansampath578 Жыл бұрын
Mu.pdviuta.aphsa.නොකර enna
Paara Dige || Episode 411 || පාර දිගේ  || 20th December 2022
20:17
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 151 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Paara Dige || Episode 393 || පාර දිගේ  || 24th November 2022
20:20
Paara Dige || Episode 412 || පාර දිගේ  || 21st December 2022
20:43
දැන් තමයි හොඳම හරිය...
1:42
Swarnavahini TV - Live
Рет қаралды 509 М.