Пікірлер
@sumithbandara8959
@sumithbandara8959 4 күн бұрын
සුදුසු අවස්ථාව පැම්ණ ඇත supri තිලිණි Respect 💜
@Dammika-rf6nf
@Dammika-rf6nf Ай бұрын
ඔයිය වැඩිය හොරකමි නැද්ද ලංකාවෙි ඇත්තටම පවි තිරිසන් සමාජයක් ලංකාවෙි තියෙන්නේ අනුන්ට තරමි ගරහන මිනිස්සු ජාතිය ඉන්නේ ලංකාවෙි
@shanperera3255
@shanperera3255 Ай бұрын
සියලු ෙද් වුෙන් ෙහාරකම නිසා.
@baharatharuwan6796
@baharatharuwan6796 Ай бұрын
😮මහන උනානම් එක ඇත්තක් නම් ඒ වරද ඇතුලේ හැංගුන මහා පිනක් තිබිලා තියෙනවා. කේසේ හො දර්මයේ පිහිට ලබනවානම් එක අසරණකමක් නේමේ. බුදු සරනයි.
@NiroshanWijekoon-g9z
@NiroshanWijekoon-g9z Ай бұрын
Kollek karannam badaginnata horakamak...kuddek kiyai...meka Duka hitanna dekut newemedia demma nisai mun hedune nettam tawama horakame tamai
@Nikapitiyesudhammathero
@Nikapitiyesudhammathero Ай бұрын
Shasanayath iwarai
@Kumudhu1234
@Kumudhu1234 Ай бұрын
පන්සලෙනුත් හොරකම් කරයි
@HashenHerath-fc5lo
@HashenHerath-fc5lo Ай бұрын
මහන වෙන්නෙ සසර කල කිරිලා නෙවෙයි..වෙන කරන්න දෙයක් නැති නිසා...හැම වැරද්දක්ම වහ ගන්න සිවුර පාවිචිචි කරනවා..😒🙄
@samanthabandara305
@samanthabandara305 Ай бұрын
Puta oya Loka palawani horakama karapu kana nawai oya oyata adapali kiyala Una parta Pala horu Wana ATe hetata diriya ganna puta epadunata taniyama maranata taniya puta1:19
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou Ай бұрын
හොරකම් නොකර හිටියනම් ප්‍රශ්න ඉවරයි . අනික කෙල්ලට රස්සාවක් කරන්න බැරිකමක් නැහැ . ඔයවැඩේ එදාම කරපු එකක් නෙවෙයි . ඔය අහූවුන එක . තව කොච්චර අනුන්ගේ දේවල් ගන්න ඇතිද . මිනිස්සු අසරනයි තමයි . එහෙම කියලා තව මිනිහෙක් අසරන කරන්න හොද නැහැ . සුපර් මාර්කට් වල, ගාමන්ට් වල කොච්චර රැකියා අවස්තා තියනවද. මහන්සි වෙලා වැඩක් නොකර ලේසියෙන් සල්ලි හොයන්න හදල තියෙන්නේ .
@nishanisepalika9911
@nishanisepalika9911 Ай бұрын
මහින්දලා තරම් හොරා කා නැත.
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Ай бұрын
ඒ වීඩියෝ එක මාද්යට දැම්මේ මොකටද ලොකු බැංකු හොරු හොදින් ඉන්නේ
@binarajayatissa9397
@binarajayatissa9397 Ай бұрын
Hora Hora mai
@binarajayatissa9397
@binarajayatissa9397 Ай бұрын
Pavili wenne saserin gelewenne Horekak kera kiyela siwrru dala anukampawe Lasagne bey
@pradeepduminda724
@pradeepduminda724 Ай бұрын
Paw
@binarajayatissa9397
@binarajayatissa9397 Ай бұрын
Horekan kereeme waredak
@priyanthiwarnakulasooriya9628
@priyanthiwarnakulasooriya9628 Ай бұрын
හොරකම hoda nahe et parliament eke un tharam naraka nehene asarana kamata karan nathi. Ratama suran kana un apuruwata sapata inne😢😢😢😢😢😢😢
@priyanthiwarnakulasooriya9628
@priyanthiwarnakulasooriya9628 Ай бұрын
Sasara pin mahimayen. Sasanaya rekimata pin labewaa
@nilufaamirdeen6470
@nilufaamirdeen6470 Ай бұрын
Thoragath maga hodai🙏🙏🙏
@LovelyAtom-mz8yv
@LovelyAtom-mz8yv Ай бұрын
Oka mokakda mahindala ratakma anagathyakma vinasha karala ratakma hora kala oya lassanata sathutin inne.methana karapu wade waradi.banala okkoma karala eka video karala dapu eka godak.waradi kauru unath manussayak manussayan athin thama waradi wenne.ekata nisi daduwama dila video nokara inna thibune naththam maddiyata noda inna thibine
@asankakumudu5204
@asankakumudu5204 Ай бұрын
එකට හොරකමි කරන්න කලින් හිතන්න තිබිබා...අනුන්ට අයිති දෙයක් ගන්න කොට...⁣විඩියෝ කරලා දාපු නිසා හැමෝම දැන ගත්තාම ගමේ මිනිස්සු කොහෝමත් වැරදි කියනවා
@RanukaRanu-h5m
@RanukaRanu-h5m Ай бұрын
අනේ ඒ දුවගේ පෝන් නම්බරේ දෙන්න පුතේ මම ඔයාට පෝන් එකක් දෙන්නම් පෙවදී වෙන්න එපා ඔයා ඉගෙන ගන්න පුතේ මේ වට්සේප් නම්බරේට හදලා ඔයගේ පෝන් නම්බරේ දාන්න
@kalumprabath5757
@kalumprabath5757 Ай бұрын
අනූන්ගෙ දෙ හොරා ගෑනිම අනූමත කල නොහැක.......මෙවාට වගකිව යුත්තේ මෙතෙක් රට පාලනය කරපූ කාලකන්නි රනිල් රාජපක්ෂ නිකායේ සෙටි එකයි... අනික තවම මෙරට බත් කන හරක් ඉන්න රටක්
@gkbwije2809
@gkbwije2809 Ай бұрын
හොරකම වැරදියි. ඒත් ඒ ළමයට ඔය හැටි නින්දා අපහාස කරපු එක ඊටත් වඩා වැරදියි. මොන තරම් රටේ දේපළ හොරකම් කරන උන් ඉන්නවද? අන්න උන්ටයි හරි දඬුවමක් දෙන්න ඕන.
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Ай бұрын
පාර්ලිමේන්තු ඇතුලෙත් ඉන්නේ හොරුනම් කුඩ්ඩෝ එහෙම 😂😂
@skyphone8133
@skyphone8133 Ай бұрын
ඒ විඩියෝව නැතිනම් අදත් උන් පොන් හොරකන් කරනවා. අහිංසක මිනිසුන් දුක්මහන්සියෙන් අතේතියන සල්ලිටික හිරකර බිරියගේ දේමාපියන්දගේ කණකර ආභරණ උගස්කර ගෙනෑවිත් ඇති අලුත් ෆෝන් විකුණා ඒ ලාභයෙන් ඒවා උගසින් බේරාගෙන පමණක් නොව එදිනෙදා ඔවූන් නඩත්තු කරනවා වගොම ලමයින්ගේ පොත්පත් සදහා වියදම් කලන්නටද ගන්නා ලැභය පමණක් නොව සම්පුර්ණ අලුත් ෆොන් එකම හොරකම් කරගෙන ගිය විට ඒ කඩේ කරන දරැ පවූලටම වහකන්නට වන බව මේ හොරැන්ට අනුගහය දක්වන ජනතා විමුක්ති පෙරමුණේ සංවීධානාත්මක මංකොල්ල කරැවන්ට නොතේරෙන්නේය
@Amilajayasekara-c7c
@Amilajayasekara-c7c Ай бұрын
Hemadema wennae hodarai, jiwethe therun aran pewadi wenawanam hodai.
@RandikaMadu-pv4og
@RandikaMadu-pv4og Ай бұрын
Owa ganan ganna dayakni
@IsuruWalpola
@IsuruWalpola Ай бұрын
😂😂😂😂😂
@ChandanaWeerasekara-o3p
@ChandanaWeerasekara-o3p Ай бұрын
තෙරුවන් සරණයි
@hiranthipriyanga1234
@hiranthipriyanga1234 Ай бұрын
මම හිතන්නේ නම්, මේ දුවව ඔය තත්වයට පත් වෙන්න අවශ්‍ය නිසා තමයි අර වගේ දෙයක් සිදු වුනේ. සොබා දහම තුළින්ම එවැනි දේ සිදුකරලා, යන්න උවනාකරන තැනට අපිව යවනවා. ඔය දුවටත් වුනේ ඒක තමයි. බලන්න ඒ දරැවගෙ තිබෙන පින් පාට. සංසාරය පුරා පින් ඇති කෙනෙක්. පව් කරලා පුරුදු කෙනෙක් නම්, ඔයවගේ පින් පාටට උපදින්නේ නැහැ. දැනට පව් කරමින් ඉන්න අය තව තවත් පවෙහිම ඇලී සිටිනවා මිස ඔවැනි පින් සිතුවිල්ලක් ඔවුනට පහල වෙන්නේ නැහැ. මේ දුවට ඒ පින් සිතුවිල්ල ඇති වුනේ පින් තිබෙන නිසා. අර phone shop එකේ පුතත්, ඒ video එක දාපු අයත් , ඔය දුවගෙ ඔය පින්වත් ගමනට උදව් කල අය බව දුව සිතට ගන්න. එයාලාට පින් දෙන්න. යහපත් සිල් මාතාවක් වී, බුදු සසුනට උදාර මෙහෙයක් කිරීමට ඔබට හැකි වේව්. මෙම භවයේදීම මගඵල ලැබීමට පින් වැඩේවා ! දුවට බුදු සරණයි!
@outzone8008
@outzone8008 Ай бұрын
අපි රැවටුනා හොදේ
@nihalajantha7449
@nihalajantha7449 Ай бұрын
Janna pangediyak horakan karanam emudalali ohoma karanam weradii kanna nethnam mona magulakatada phone horakan kale
@amilaprasanna2011
@amilaprasanna2011 Ай бұрын
ගැහැනු ලමයි ලස්සනට ඇදල පැලදල ඉන්න ආසයි.ඒව ගන්න වත්කමක් නැති වෙනකොට වෙන වෙන පාරවල් වල යන එකත් සාදාරන නොවේද?
@AddRight-ic1cj
@AddRight-ic1cj Ай бұрын
Payakayo hour oitawadainna
@AddRight-ic1cj
@AddRight-ic1cj Ай бұрын
Rata palayakayao
@Moonmobile-m9l
@Moonmobile-m9l Ай бұрын
waradi hada ganimin jeevithayata nosalee muhuna denda sarath ponseka sit wage oka amathAka karala danda duwe aye e wge dewal nokara enda malletath hoda nane mahana wenda onnaha hodin enda
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 Ай бұрын
මේ රටේ ඉන්න උන් බෝධිසත්වයෝ වගේ ටෝක් දෙන්නෙ.උපන්තේකට හොරකමක් කරල නැති සිල්වත්තු වගේ කාලකන්නි කඩේකට ගියත් හොරකම,පෝලිමක හිටියත් ඉස්සරහ ඉන්න උන්ට හොරෙන් පෝලිම් පනින කාලකන්නි රැලක් අර කෙල්ලව අල්ලගෙන මුළු පවුලම ඉවර කරල දැම්මා.යකුනේ ඕවට රටේ නීති තියනවා.මොකක් හරි උනොත් ෆෝන් උස්සගෙන ගිහිල්ලා බෝධිසත්ව ටෝක් දෙනව.
@MenikeNavarathna-mt8mv
@MenikeNavarathna-mt8mv Ай бұрын
Niyama awaboodayakin pewidi weemay hoda.oba hodindamawaboodayata yanna.jeewithaye siduwana yam yam abiyooga walata muna demin eya niweradi karageneemay hoda.o balata yahapathakma wewa.
@nilanthiwijesingha3097
@nilanthiwijesingha3097 Ай бұрын
Munmaraminisunpaw
@rohithawarnasoorya4252
@rohithawarnasoorya4252 Ай бұрын
වැරදි කලොත් එහි ප්‍රතිපල කුමක් විය හැකිදැයි මෙහි මොලකරුවන් දානගත යුතුයි... මේවා පාඩම් ලෙස ගෙන අනිත් උන් මෙවන් දේවල් නොකර සිටීමයි හොදම දේ.. වෙන මොන පඩිටෝක් දුන්නත් වැඩක් නැති බව අව⁣බෝධ කරගෙන හොදින් ඡීවත් වෙන්න මෙවැනි අදහස් දරණ අය සිතාගත යුතුයි..
@Kavee-u7q
@Kavee-u7q Ай бұрын
ඉතින් ai හොරකම් කරන්නේ
@ajithamarasiri8211
@ajithamarasiri8211 Ай бұрын
වීඩියො කරලා දාපු එකාට අාත්මෙම නැතිවෙනවා..
@RasikaLakmini-sb4bv
@RasikaLakmini-sb4bv Ай бұрын
Pau
@GaminiHerath-j8m
@GaminiHerath-j8m Ай бұрын
පන්සලත් සුද්ද කරලා එන්න.
@nilminimali1775
@nilminimali1775 Ай бұрын
Me rangapemak
@AmilaChandanadias
@AmilaChandanadias Ай бұрын
Waraddata samawa dela ath harinna.....boruwata paw perawaganna apa
@jagathegodawattha5826
@jagathegodawattha5826 Ай бұрын
බෞද්ධ සංකෘතියක් නේද රටේ තියෙන්නෙ...ඇයි මිනිස්සු නොමිනිසුන් වෙලා මේ හැටි...😢😢😢😢😢😢
@Tonysilva-p2t
@Tonysilva-p2t Ай бұрын
තව ටිකදවසකින් කපල කොහෙන් හරි මතුවෙයි අපූරුවට 😂
@m.a.u.sathsarani.6.esathsa735
@m.a.u.sathsarani.6.esathsa735 Ай бұрын
Oita,wada loku lokko horakam karanna . Awath vidiyo karanam
@renukasamarasekara3865
@renukasamarasekara3865 Ай бұрын
ඇත්තටම ඒ ලමය හරි බුද්දිමත් වෙන මෝඩ කෙනෙක් උනානම් වැරදි තීරණයක් ගන්න තිබුණ හොද අදහසක් නිර්වාන අවබෝධය ම වේවා