අරක්කු වැඩි ඇයි | ලාල් කාන්ත කියපු නියම කතාව | lalkantha | Kalu Sudda

  Рет қаралды 16,818

Kalu Sudda

Kalu Sudda

Күн бұрын

Пікірлер: 108
@jandrajandra5712
@jandrajandra5712 3 сағат бұрын
ජයවෙිවා ලාල් මාහත්තයෝ ස්තුතියි ඔබතුමාට 👍👍❤❤❤💪💪🙏
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 4 сағат бұрын
මේ වීඩියෝ එකේ තියෙන්නේ අරක්කු වැඩි කරපු ඇත්ත හේතුව සහ තවත් ප්‍රශ්න ... නියමයි..
@VipulaLaksiri
@VipulaLaksiri 3 сағат бұрын
සුපිරි තරුව, ❤
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 4 сағат бұрын
අපිට ලැබුනෙ හොද රටක් නෙමෙයි ... සුපිරියටම කීවා..
@LalitSamarakoon
@LalitSamarakoon 3 сағат бұрын
Aawa kiyanna dewal noweyi jeewath wana ada ipadunu podi ekath dannawa. Apita ona awaa nidahasata karunu vidihata puna puna nokiya heta ipadena ekata ahema hithennawath nethiwena ratak. Lowek nethi vidihata minissu chande dunna. Aath prathifala ??
@rathnasinghamorawaka9425
@rathnasinghamorawaka9425 2 сағат бұрын
තමා දරණ අදහස නිවැරැදිව හිතට එකගව කතාකරන ලාල් සුපිරි චරිතයක් .
@srinathbandara7454
@srinathbandara7454 4 сағат бұрын
Lalkantha කියන්නේ හරියට පැහැදිලි කරන කෙනෙක්..
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 3 сағат бұрын
පැදිලිව දෙයක් කියන්න පුලුවන් සුපිරි චරිතය..
@VipulaLaksiri
@VipulaLaksiri 3 сағат бұрын
ටිකක් ඉදපල්ල හිගමනට වැධුන රට NPPහදල ගන්න කමි
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 3 сағат бұрын
අපිට ව්ස්වාසයි ආණ්ඩුව ගැන....සතුටුයි දුන්න චන්දයට..
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s Сағат бұрын
තොට ඔල්මොරෙන්දන්ද කාර්යාලීය පචයෝ
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 4 сағат бұрын
නියමෙට කියන්නේ ලාල් කාන්ත
@AmaraKumari-p9u
@AmaraKumari-p9u 10 минут бұрын
ජය වේවා 🎉🎉🎉🎉🎉
@princijayatunga6201
@princijayatunga6201 3 сағат бұрын
කයිවාරු නෙවෙයි,උන් එකතුවෙලා , දිනාගෙන දිනාගෙන යනවා,සමූප චන්ද ටික. මිනිසුන් ⁣ෙගේ හිත් වෙනස් වෙනවා. අධිතක්සේරැවතමයි විනිශයට මුල.
@priyanthaperera6920
@priyanthaperera6920 4 сағат бұрын
Well done ❤❤❤❤❤❤❤❤
@PrasannaK.D-gn2wy
@PrasannaK.D-gn2wy 4 сағат бұрын
මාලිමාව ට ජයවේවා
@Chamithart
@Chamithart 4 сағат бұрын
රතු හාල් හිඟයක් තවම පවතී. මිල කඩ හිමියන්නට අවශ්‍ය පරිදි ඉහළ දමයි. ( ගාල්ල දිස්ත්‍රික්කයේ)
@gamaralalageupaliananda9481
@gamaralalageupaliananda9481 3 сағат бұрын
උන්ට දෙන්න පුළුවන් බෝවීම අඩු කරන්න රිලවි වදුරන් ඇතුලු කටිටියට ලාල් කාන්ත සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shehansamarasuriya3312
@shehansamarasuriya3312 4 сағат бұрын
Mr. lalkantha Very experience of his statements 🇱🇰🇱🇰
4 сағат бұрын
He is the only one that seems to be doing the job in a balanced manner
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 3 сағат бұрын
ලාල් කන්ත මැතිතුමනි අපේ ඉඩම් වලට සින්නක් කර ඔප්පු දෙන්නේ කවදද ගිය ආණ්ඩුවෙන් ගත්තේ (සරණබුමි )ඔප්පු අපට තිබුනේ ප්‍රදේශීය ලේකම් හරහා දෙන්න අපි ඇල්පිටියේ බුදුසරණයි ඔබ තුමාට ❤❤❤
@janakakodituwakku7775
@janakakodituwakku7775 4 сағат бұрын
පොහොසත් රටක්.. ලස්සන ජිව්තයක් .. NPP....ආණ්ඩුවක්.!! ඒත් ඒ සතුටට සතුටුවෙන්න පොඩ් අඩ්යක් ගැසීමට අවශ්‍ය යි..අපි එදාවල ආදායමකරගත් අපි වැන්නට අරක්කු කාලක් බීමට ඇත්තෙන්ම රැකියාවෙන් පසු අවශ්‍යයි.....එය සාධරණ ම්ලකට ලබාදීම...කාගේ වගකීමක්ද..? රජයකට බොන මිනිසාව නැවැත්ව්‍ය නොහැකියි, එය ප්‍රවර්ධනය සඳහද.? එයම වේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් .ජනතාවදී තීරණයක් ගන්න. දැන් ම්ළ ඉතාමත්ම අධිකයි..ඒ හැත්තෑ අවුරුදු ශාපයේ ප්‍රතිඵල.
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 4 сағат бұрын
නියම අදහසක්
@chamindanawagamuwa1814
@chamindanawagamuwa1814 2 сағат бұрын
අපිට හොද අරක්කු මිල අඩුවෙන් හදලා දෙන්නකෝ ඇමති සහෝදරයා මාලිමාව ට ජයවේවා ❤️❤️❤️
@dskothalawala6147
@dskothalawala6147 3 сағат бұрын
ලාභ arack eaka දෙන්න අනිවාර්යයෙන් ඉක්මනින්
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 2 сағат бұрын
අපේ ලාල් කාන්ත සහොදරයා බොනවට කැමති නැති නිසා බොන එක නවත්තයි 😁😁
@ashan2000
@ashan2000 4 сағат бұрын
ලාල් තමා මෑන්.. කියන්න ඕන එක ලබාබ ගලේ ගැහුවාවගේ කියනවා. මිනිහෙක් උනාම ඒම තමා. ✌️
@dinunuwanthika5820
@dinunuwanthika5820 2 сағат бұрын
ජයවේවා
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 4 сағат бұрын
අම්මෝ ලාල් ඇමතිතුමා
@kumarasisira7143
@kumarasisira7143 4 сағат бұрын
අරක්කු බද්ද වැඩි කලාම කසිප්පු මුදලාලිට වාසියි. තියෙන ආදායමත් නැතිවෙන වැඩක්
@dinunuwanthika5820
@dinunuwanthika5820 2 сағат бұрын
👍👍👍👍
@dinunuwanthika5820
@dinunuwanthika5820 2 сағат бұрын
👊👊
@sumithpriyantha9699
@sumithpriyantha9699 3 сағат бұрын
ලාල්සහෝ අපි ගාල්ලෙ මෙහෙ රතු කැකුලු හාල් නෑ ,ඉක්මනින් සොයා බලන්න ඉන්දියන් හාල් කන්න බෑ ප්ලීස්
@ChandrawSaara
@ChandrawSaara 24 минут бұрын
kakulu.haal.kohwath.Naha.kiwwatha.wadakuth.Naha.piliganneth.Naha.mehema.giyoth.parasnayak.thamai... Janathaa.handatha.ahunkan.nodiima.abaaggayak.pirihiimata.heethuwak
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 Сағат бұрын
සරල පැහැදිලි කිරීමක් lalkantha sahodarayaa
@dinunuwanthika5820
@dinunuwanthika5820 Сағат бұрын
ඇත්ත ඇති හැටියට
@surangaprabath5652
@surangaprabath5652 2 сағат бұрын
Npp ❤❤❤
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 4 сағат бұрын
කංසා නීතිගත කරල නීතිරාමුවක් හදල හිටිය නම් අරක්කු සිගරට් මිනිස්සුට ඕනි වෙන එකක් නැ . ගංජා බොන සියළුම දෙනා හොරට විකුණන තැන් වලින් අරන් බොනවා.නොබොන එකා ඒකට විරුද්දයි..ඊර්ෂ්‍යායි ඒකයි ප්‍රශ්ණෙ. ලෝකෙ ගොඩක් රටවල මිනිස්සුගෙ ඖෂධීය ආහාරයක් වගේම විනෝදය වෙනුවෙන් පාවිච්චි කරන දෙයක් කංසා කියන්නෙ.එතකොට කර්මාන්ත ගණනාවක් කරන්න පුලුවන් දෙයක්.ඊලග මැතිවරණ වලට මිනිස්සු ගොඩක් එකතුවෙයි එහෙම දෙයක් හරි කරොත්..මොකද කතිරෙන් සලකපු ගොඩක් දෙනා වෙනස් වීගෙන යන්නෙ ..මමත් මාලිමාවට කඩෙ ගියා මේ පාර .වැඩපිළිවෙළ හොදයි.මේකත් කරන්නම ඕනි වටින දෙයක්.දුම බොන අයට නීතියෙන් දඩුවම් කරන්න ක්‍රමවේදයක් හදන්න.එතකොට ප්‍රශ්නයක් නෑනේ
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 4 сағат бұрын
නියමයි
@aselapw7149
@aselapw7149 4 сағат бұрын
Hariyatama kiwa
@aselapw7149
@aselapw7149 4 сағат бұрын
Jaya wewa.. rilau maranna ona
@chandraniroslin6476
@chandraniroslin6476 3 сағат бұрын
නුවර හාල් ගැන අහපු අයට නියම පිිලිතුර. හාල් තියෙනවා .
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s Сағат бұрын
😂😂😂 ඒකටත් දුන්නා වැඩේ. වරෙන්කෝ ඡං⁣දේ ඉල්ලන් අපි මාවුමාවේ කියාගෙන
@RanjaniWicramasinha
@RanjaniWicramasinha 4 сағат бұрын
කැලණිය සමූපෙ අපි පරාදයි කොල්ලො.
@princijayatunga6201
@princijayatunga6201 3 сағат бұрын
හෝමාගමත් පරාදයි අප්පා
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 Сағат бұрын
Mehema goyoth pradesiya sabbath parada wei game inna Npp aya bahutharayak wedak nehe e adage nohekiyawa nisa thamai samupakara chanda paradinne
@srinathbandara7454
@srinathbandara7454 3 сағат бұрын
රිලව් ලාල්ට තනියෙන් අල්ලන්න බෑ.. හැබැයි අපි දන්නවා වැඩේ වෙනවා..
@mandodary4544
@mandodary4544 2 сағат бұрын
ලාල් ඔයාට ගන්ජ ගහල ඔබට එන්ඩ හොදා නේ
@vernonperera6679
@vernonperera6679 2 сағат бұрын
ලාල් කාන්ත කුංෆු වැඩ් ඩෙක් කියලා දන්නේ කවුද?😅 😊
@신대혁-y9g
@신대혁-y9g 3 сағат бұрын
අපේ පැත්තෙනන් මොකෙක්වත් ආවෙනෑ.කුරුනෑගල දොරටියාව,රිලව් ගස් නැතිව මන්ඩලේ කේබල් උඩ අගේට transport
@SsanthaSant
@SsanthaSant 3 сағат бұрын
මන්ත්‍රිලා හොයා ගන්නත් නෑ පොන් උත්සන්නෙත්. නෑ
@kumarasenagamage8492
@kumarasenagamage8492 3 сағат бұрын
අපි එකෙන්ම මාලිමාවට චන්දෙ දුන්නෙ ඇත්තම තත්වෙ රතු කැකුලු 283 කට ගත්තෙ ඉල්ලුමට සැපයුම නැහැ
@SumithSudarsha1977
@SumithSudarsha1977 Сағат бұрын
Awunata kattha wada arakku ganan adu karapu nathi aka 😢😢😢😢😢😢😢😢😢😢
@laxmanwimalaratne3736
@laxmanwimalaratne3736 3 сағат бұрын
කට්ටිය ගෙදර යන ගමන්.
@kirthikumara505
@kirthikumara505 3 сағат бұрын
දුතුන්ට කෙලිනවා
@srinathbandara7454
@srinathbandara7454 4 сағат бұрын
හාල් හිගයක් තියනවා.. මේ ගැනත් බලන්න.. රිලව් ගැන ගන්න තීරන ගැන ආඩම්බරයි
@JnankaSampath
@JnankaSampath 3 сағат бұрын
සිගරට් ඒකාධිකාරය බ්දින්න ඔබලාටත් බැරිද
@dinunuwanthika5820
@dinunuwanthika5820 2 сағат бұрын
අපිට ලැබුනේ නියමම රටක්නේ.. ඒ ගැනනම් කවර කතාද..
@arunavitha6025
@arunavitha6025 2 сағат бұрын
රට වැටෙන්න හේතුව රටේ තිබුණු ශක්තිමත් බල කනු සිරිමාවෝ මැතිණිය කැපුවා...ඊට පස්සෙ jvp එක ගිනිතිබ්බ දැන් npp එකෙන් clean ,කරනව...බොහොම. හොදයි...සතුටුයි අයියා..
@rajuvideocreationkandy5864
@rajuvideocreationkandy5864 3 сағат бұрын
බිංදුවයි බිංදුවයි බිංදු දෙකයි..😂😂😂😂😂😂😂
@dummaroshan3350
@dummaroshan3350 24 минут бұрын
Bokkaaaaaa 👍🤛👍🤛🇳🇴
@geographysujeewa7610
@geographysujeewa7610 Сағат бұрын
මාතර රතුහාල් නෑ. ඒකට තාම විසදුමක් නෑ. නලවල හරියන්නෙ නෑ දැඩි ක්‍රියාමාර්ග අවශයයි.
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 2 сағат бұрын
කැලණය හොමාගම දැන් දුශිත පරන සමුපකාර දිනලා හොමාගම කැලණිය දුශිත තැන් ලාල් සහොදරයා මේවා ගැනත් සැලකිලිමත් බේන්න බිලා මනුස්සයෝ ලේඩ වේනවා මේහෙම හොදයි
@nihalpremawansha6630
@nihalpremawansha6630 3 сағат бұрын
Lankawe hama thanama kumburu goda karanawa
@DjfKfjf
@DjfKfjf 4 сағат бұрын
Pahadiliwama molayat
@PiyathissaKotahewage-h6z
@PiyathissaKotahewage-h6z 2 минут бұрын
He.na.obathumanta adugane athiwisesa.bothLE.adukaranna..apita.hamakenama.kiyanawa.adda add a. Haridada.amaruwa..enisa .
@amiladanushka3012
@amiladanushka3012 2 сағат бұрын
anakota amaru kata kewuwa නෑනෙ ඔක්කොම පුළුවන් awulak na.keyala ඇවිල්ලා kaleya arakku tikatai සිගරැට් akati
@dhammarathanathero3471
@dhammarathanathero3471 2 сағат бұрын
rata hadanawanam api hamoma kapakirem karanna ona
@Laleendra
@Laleendra 2 сағат бұрын
කරන්න ඕන දේවල් කරන්න බැරිව... හදන්න ඕන දේවල් හදන්න බැරිව.... කාටවත් ඇහුන්කන් දෙන්නෙත් නැතිව පදිරි වෙවී.... කරුම කරදරයක් වෙලා... කයිවාරු ගහන උඔ පිළිකුලක් විතරයි.. ගොබය
@priyantharanjith417
@priyantharanjith417 2 сағат бұрын
Hondai Lalkantha warenko aye gahanne buwallen honde
@aselapw7149
@aselapw7149 4 сағат бұрын
Sata pahakata rajya sewakayo viswasa karanna epa
@RasikaJayasooriya-y1u
@RasikaJayasooriya-y1u 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@ranjithdissanayaka1149
@ranjithdissanayaka1149 4 сағат бұрын
Arakku. Sigarat. Kiyannae. Ona a. Deyak da. Wadi. Karanna. Tawa. Wadi. Karanna
@dskothalawala6147
@dskothalawala6147 3 сағат бұрын
Huuuuuuuuu😢
@ChamliVithana-p8g
@ChamliVithana-p8g 4 минут бұрын
Poratok denna apa dakune kekulu hal ne ban ගෝටට කෙල උනෙත් පොර ටෝක් නිසා
@SanaSana-g1f
@SanaSana-g1f 4 сағат бұрын
💐💐💐💐💐💐💐💐👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇧🇭🇧🇭🇧🇭
@wijesirimuththettowage5202
@wijesirimuththettowage5202 2 сағат бұрын
Rilawunta Kele kanna tibuna arehara dan ne, okkma gas kapala, a nisa dan un gum wadinawa wenna puluwan , Unta unge kele nawatha ati karala kanna dewal sapayanne num un gum wadinne ne, Palaturu gus okkma kapala ekai prasney A sattunge arehara prasnayata visadumak sapayanna
@udayakumara2389
@udayakumara2389 3 сағат бұрын
Mila adu karanna barinam lal apita suttak peragana malak talagena raa suttak bonna keremayak hadala denna ayubowanda.api dukpat kamkaruwo goiyo honde.
@wasanthasubasinghe2075
@wasanthasubasinghe2075 3 сағат бұрын
100%k pirimi bonawa...adu nounoth palath paaana chandedi hamuwemu.
@NilanganiWikcramasinghe
@NilanganiWikcramasinghe 3 сағат бұрын
ITHIN AEKATA ARAKKU WADI KALAAMA.... RATA DIUNU KARANNA PULUWAN DA..
@sumanagajanayake
@sumanagajanayake 4 сағат бұрын
Bro Lal...me janathawa nam viswasa karanna epa...un katusu harak... Co operatives ho gala npp eka paradinawa neda?
@NishanDissanayaka-c6n
@NishanDissanayaka-c6n 4 сағат бұрын
🎉❤
@AnuraGamini-rv4np
@AnuraGamini-rv4np 2 сағат бұрын
Amattumani govin wana apita rajayan nomilaya laba dn mop pohora akkarykat labuna 12kg 22.5 apit labuna nata a gana spya balanna amatitumani
@AnnoyedHardHat-dy5yy
@AnnoyedHardHat-dy5yy 3 сағат бұрын
K u p ns ala ape pattern ennava . Melo vadak naha. Pade Kaka ennava.api dakalavat naha
@ranjithmunasinghe4790
@ranjithmunasinghe4790 2 сағат бұрын
LaL..Amate.tumani..obath..kana.bona..manussayeak..nesa..me..gana..Anduwata..keyanna..Ape..wada.karala..mahanseyata..pode..adeyak..gahanawa..ape..hetuwe..npp anduwean..wath..pode..sahanayak..pode..manussaya..bona..gal..Arakku..bothaleta..Labaei..keyala..a..gananam..kanagatuei..dan..obalata..visky..brandy..bonna..thanata..ape.genawa..ape..kaseppu..bonna.keyalada..keyanne
@Sampthhana
@Sampthhana 4 сағат бұрын
Munta den lajjjawak nati wela innne
@sumithkumara8018
@sumithkumara8018 3 сағат бұрын
උබලකිව්වෙබදුඅඩුකරනවකියල
@nimalranasinghe1726
@nimalranasinghe1726 3 сағат бұрын
මෙහෙම ගියොත් ලාල්, ප්‍රදේශීයසභ චංදය සුම්මාආ !.
@RanasingheArachilageWolterRana
@RanasingheArachilageWolterRana 4 сағат бұрын
Ane mun karana rata. Boru vidinawa mun
@DasunSilva-dl4sd
@DasunSilva-dl4sd 4 сағат бұрын
අනේ ලාල් ලැජ්ජනැද්ද අරක්කු වැඩිකිරීම ගැන ඔය විදියට කතා කරන්න ,
@ashan2000
@ashan2000 4 сағат бұрын
මොකක්ද ලැජ්ජාව?
@HemachandraBandara-s4o
@HemachandraBandara-s4o 3 сағат бұрын
Kasippu gahapalla.arakku danapathiyata.kasippu nirdanapanthiyata😅
@thusithabandara7694
@thusithabandara7694 4 сағат бұрын
චන්ද ඉල්ලනකොට පොරොන්දු දුන්නේ මෙවා දැනගෙන නෙමෙයි ද........ තොපි කරන්න බැරි ඒවා පම්පොරි ගහලා මිනිසුන් පන්දුවාර වෙද ලොක්කා... වෙදිකා වල කරපු කථා ඉදිරියෙදී ඒමට නියමිත ය....
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 3 сағат бұрын
මාස දෙකෙන් තුනෙන් කියපු ඔක්කොම කරන්න බැරිවෙයි නේද.
@WasanthaKumara-wl1sh
@WasanthaKumara-wl1sh 2 сағат бұрын
Gon pakayak
@YakeenMarikkar
@YakeenMarikkar 3 сағат бұрын
අපිට පේන විදිහට ඔයත් කයි වාරු පප්පෙක් කෝ දැන් රිලා ප්‍රශ්න ලංකාවේ ඉවරද
@jayanthaam2075
@jayanthaam2075 2 сағат бұрын
Rilau hadune dina 50 he Anduwakaleda. Umbala Rila panikkiyo.
@dharmapalam6989
@dharmapalam6989 2 сағат бұрын
උඹ ඕක දැන් රනිල්ගෙන් ඇහුවද රාජපක්ෂගෙන් ඇහුවද
@KarunaratnaMabulage
@KarunaratnaMabulage 4 сағат бұрын
මිනිස්සුන්ට කන්න හාල් ඉංදියාව රජය හරහා ගෙනාවා නම් අඩුවට දෙන්න තිබුනා නෙදකන බොනජාතිවල මිල අඩුකරගන්න වැට් බදු අයින් කරන්න බැරිද බෙහෙත් වල කනබොන ආහාර වල ලමයි ගෙ පොත්පත්ව.ලට ගහලා තියන වැට් බදු අයින් කරන්න මිනිස්සු රජය ගැන අප්‍රසාදය තියෙන්නෙ ඔයා.ලා කිව්ව විදියට ඒවා වැට් බදු අයින් නොකරපු එකට
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
LIVE: California wildfires coverage
FOX 11 Los Angeles
Рет қаралды 6 М.
ඇයි ගෝඨාභයට එහෙම නොකළේ
25:52
Bharatha Thennakoon
Рет қаралды 5 М.