බුදුන් සහා ලම්බකරණයන් | Lambakaranna | Unlimited History Sri lanka Episode 57 - 01

  Рет қаралды 13,782

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 65
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
ඉතිහාසය ඉතාම පැහැදිලිව...ස්තුතියි
@vimukthimahakumbura1284
@vimukthimahakumbura1284 2 жыл бұрын
Nuwan aiye, you're making history with Professor Raj! These recordings will be sources for future studies. Wish you all the very best!
@rohanaalvitigala865
@rohanaalvitigala865 3 жыл бұрын
භාෂාවන් වල වචන වෙනස් වුනාට, ක්‍රියාව තුලින් පුද්ගලයාව අදුරගන්න පුරුදු පුහුණු වෙන්න බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි. ජයවේවා
@nimeshdesilva860
@nimeshdesilva860 3 жыл бұрын
මුලින්ම මහාචාර්ය තුමාටත් ඔබතුමාටත් මෙවැනි වූ අනර්ග වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන කෘතඤ වෙන ගමන් පොඩි අදහසක් දැනගැනීමට කැමැත්තෙන් සිටිමි.මෙහිදී මහාචාරීය තුමා සදහන් කලා නාගදීපය යනු සමස්ථ යාපනය අර්ධද්වීපයම යන වග.නූතන තාක්ෂණානුකූලව නිර්මාණයකරන ලද ශ්‍රීලංකා සිතියමේ ද යාපනය අර්ධද්වීපය නාගයකුගේ හිසේ හැඩයට යම්තාක් දුරට සමාන ආකාරයේ හැඩයක් ගනී.ආදී හෙලයා මෙම භූමියේ හැඩය ගැන දැනුවත්ව මෙම ප්‍රදේශයට නාගදීපය යන නම බාවිතා කලා වෙන්න බැරිද.. (නිමේෂ්-දෝහා කටාර්)
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 3 жыл бұрын
ලම්බකරණ රජ වංශය සුදේශි විය හැකියි මොකද විදේශීකයකුට රට තුල රජකරලිමට සුදේශිකයන් කැමත්තක් දක්වන්නේ නැ යුද්ධයකින් සුදේශිකයන්ගේ පරාජයකින් තොරව යුද්ධයක් නැතුව විදේශීයකයකුට නැදැ සබදතාවක් නැතුව රටෙි රජවිමට අවස්ථාවක් ලැබෙින්නැ එම නිසා ලම්බකරණයන් සුදේශිකයන්ම විය හැකියි
@gaminiediri
@gaminiediri 3 жыл бұрын
Very interesting and informative discussion on Lambakarnas in ancient Sri Lanka.
@kd8527
@kd8527 3 жыл бұрын
very interesting .keep it up👌👌👌
@nikiniki9631
@nikiniki9631 2 жыл бұрын
Great sir
@chamalchandamal8282
@chamalchandamal8282 3 жыл бұрын
ලේඛනයක සදහන් පුද්ගලයෙකුගේ චරිතාපදානයට විරුද්ධ නිරවද්‍ය පුරාවිද්‍යා සාක්ෂි සාධක මතු උනොත් එම පුද්ගලයාගේ චරිතාපදානය වෙනස් කල හැකිද සර්
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
👍👍👍
@donwinjesinhga7358
@donwinjesinhga7358 3 жыл бұрын
ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් නුවන් බඳිමින් තදේ. ගුත්තිල කාව්‍යය.
@kdmdharmapala7694
@kdmdharmapala7694 2 жыл бұрын
Upathissa came with Vijaya and 68 years in tantrimale and Badra kachchana s uncle and both Lambakarna no ?
@DishanTD
@DishanTD 2 жыл бұрын
❤️👌👌
@Mawbima_wenuwen
@Mawbima_wenuwen 3 жыл бұрын
ලම්බකණ්ණ යන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල නෑ නේද? ප්‍රතිමාවල තිබුණට ලක්ඛණ සුත්ත ආදී ත්‍රිපිටකයෙ කිසිම තැනක ලම්බකණ්ණ නමැති ලක්‍ෂණයක් නෑ නේද? සීහළ වත්ථුවෙත් ලම්බකණ්ණයාගෙ කථාව යනුවෙන් කථා වස්තුවක් තියෙනවා නේද?
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gamunuchinthana9542
@gamunuchinthana9542 3 жыл бұрын
සීගිරියට ආයේ යනව නේද අපි බලන් ඉන්නෙ එන්න
@senasamarasinghe7525
@senasamarasinghe7525 3 жыл бұрын
සර් රාවණා රජු ගැන සෙල්ලිපි තියෙනවා ද
@nishanrangana83921
@nishanrangana83921 3 жыл бұрын
බුදුන් උපන් ජම්බුද්දීපය මේ හෙළබිමයි
@arumugamperiyasamy5166
@arumugamperiyasamy5166 2 жыл бұрын
මෙම හෙළ භුමිය ජම්බුද්දීපයෙන් කාලයාගේ අතින් වෙන්වූ සුන්දර දීප
@threekal2
@threekal2 3 жыл бұрын
රූපක ද, සංකේත ද සර්?
@SLCODEGEN
@SLCODEGEN 3 жыл бұрын
👌
@asianfood1295
@asianfood1295 3 жыл бұрын
❤️
@damithwijesinghe9026
@damithwijesinghe9026 Жыл бұрын
මාතෘකාව දාද්දී බූදූන් , නොකියා බූදූන් වහන්සේ කියලවත් දානවනම් වටිනවා .😐
@prasasu8218
@prasasu8218 Жыл бұрын
මේ උබට ඕනී නම් එහෙම කරගනින්. අපි අපිට ඕනී විදිහට ප්‍රෝ ග්‍රෑම් එක කරන්නම් ජූඩා ඒක බලාගනී. තොගෙ අම්මට හුකන්න දෙන් නෑ නේ නේ ඒවා තෝ කියන කියන විදිහට කරා කියලා. නිකන් පුකෙ ඇරගන් නැතුව අහන් ඉන්නවා නම් අහන් ඉදපන්. අදගොබිලා
@kdmdharmapala7694
@kdmdharmapala7694 2 жыл бұрын
Panda kabhaya means relatives destroyed Abaya . Bandu. = Relative .pandu = eaten prince
@shashediri544
@shashediri544 3 жыл бұрын
අසල්වෙසි රටවල්වල පුද්ගල නම් සදහා සමාන නම් තීනවා. උදාහරණයට හින්දි බාශාවේ "සිං "කියන්නේ සිංහයාට. ප්‍රසිද්ද ඉන්දියානු සිං වාසගම් එක්ක තීන නම් ගත්තොත් -මහේන්ද්‍ර සිං දෝනි,යුවරාජ් සිං ,මන්මෝහන් සිං ,රන්වීර් සිං ....etc ගතහෙකි. ඔයවගේ අපේ තීන්නේ -එදිරිසිංහ,වීරසිංහ,වික්‍රමසිංහ,ජයසිංහ නම්.....etc පාලි,සංස්කෘත ,සිංහල සහ හින්දි එකම බෂා පව්ලක නිසා සමානකම් තීනවා.
@with1931
@with1931 3 жыл бұрын
බුදු හාමුදුරුවෝ "සිං" ජාතිකයෙකු කියන්නේ athtakda sir
@shashediri544
@shashediri544 3 жыл бұрын
@@with1931 බුදුහාමුදුරුවෝ වැඩසිටි කාලේ බාරතේ ජන සංයුතිය නෙමෙය් අද තීන්නේ.ග්‍රීක,මුස්ලිම් ,තුර්කි ආක්‍රමණ නිසා අද ජන වර්ග වෙනස්.
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
@@with1931 බුදුන්වන්සේ ඉරානයේ ශකවරුන්ගෙන් පැවතගෙන එනවයි කියලා තමයි ගොඩක් බටහිර විද්වත්තු පිලිගන්නේ. ශක්‍ය වංශිකයන් ශක ( සිතියන්වරු ) ගෙන් පැවතගෙන එනව කියලා ලොකු පිලිගැනීමක් තියනවා
@maddagedonroshan970
@maddagedonroshan970 3 жыл бұрын
@@shashediri544 You are quite correct. But they are our closest relatives. Cultures of two countries have changed over the time. But as our chronicles describe it the ancestors of Sinhalese have come from India. There's evidence that earliest Sinhalese havecome from India. There's evidence in Indian epics, Karoshti Inscriptions as well as in legends. This connection is through Sinha, the male ancestor of Vijaya (this is a very deep subject and I will not mention any more details here) The other group or the Sri Lankan Sakyans/Lambakarnas are definitely connected to the relatives of Lord Buddha. Here are some examples, Vessagiri inscription of King Mahinda the fourth Siribara Sahakula kotguna amabaranin sadi ... Sirisangabo Aba Mahinda.. (Saha Kula was Sakya) Dimbulagala Mara vidiya Inscription of Sundara Mahadevi, daughter in law of King Vijaybahu the first states that she descended from Sakya kula of King Suddhodana Sakya Here is another example, Kalinga desa sanjata bhumipala kulodhbhava Sunetra nama devisa Parakramabahu jam prasuh Dharmasoka nrupanvaye Jayamalo mahipatih Tasyaputra prajasriye Parakramabhu jo bhavat From the 15th century Vrtta Ratnakara Pancika by Bengali Brahmin Ramachandra Bharati on the lineage of the great Sinhalese King Sri Sanghabodhi Jayamala Parakramabahu the Sixth (AD 1411 -1467) of Sri Jayawardhanapura Kotte. It states that Sunetra the mother of King Parakramabahu the sixth of Kotte descended from Kalinga side of Kings (meaning that she belonged to the Vijaya side.King Vijaya was the great-great grand son of Kalinga Emperor. Jayamala or King Parakramabahu the Sixth father has descended from the clan of Dharmasoka. Jayamala was a Lambakarana and he hailed from Prince Sumitta Lambakarna who came from India with the Jaya sirimahabodhi in the Anuradhapura era. Sumitta was the brother in law of King Asoka. Asoka descended from the Mauryans who escaped to Pippali vana during Sakyan massacre and Sumitta descended from the Sakyans who escaped to Avanti-vedisa. Therefore both were Sakyans and relatives. That is the meaning of the verse. I have attempted to communicate with both Nuwan and Prof. Somadeva through emails, but did not receive any reply from them.
@fai3379
@fai3379 Жыл бұрын
​@@with1931 ඒක වෙන්න බැ සිකි කියන්නෙ ජන වර්ගයක් ⁣නෙමේ ආගමක් ඒක මේ හින්දු ,මුස්ලිම් ආගම් ඇස්රින් නව දර්ශන එක්ක ආපු ආගමක්, එහෙ අදහන අය⁣ට සික් කියන්නෙ සමහර සිංහ නම් එන්නෙ සිං කියන නමෙන් හැබැයි සික් ආගමට කලින් ඒ අයට සික් කිවෙ නැ ⁣හැබැයි සික් ආගමෙ උනාම ඒ අයා සික් ජාතිකයින් කිවා,ආගම ඉගැන්නුවෙ එක්ක.අන්‍යතාව ආවා.
@ranjithsilva878
@ranjithsilva878 3 жыл бұрын
Stern facts
@cattylovers3829
@cattylovers3829 3 жыл бұрын
Unmade chitra Indianda?
@sampathrathnayaka3905
@sampathrathnayaka3905 3 жыл бұрын
Na afganistan :)
@fai3379
@fai3379 Жыл бұрын
​@@sampathrathnayaka3905 ඒ කොහොමද
@Deuwdinashah4946
@Deuwdinashah4946 3 жыл бұрын
රාජ් සෝමදේව සර්ට අනුවනම් ෆෙඩ්‍රික් නෝර්ත්ටත් දේශීය සම්භවයක් තියෙනවා 😂
@sarathmanampery9278
@sarathmanampery9278 2 жыл бұрын
99999999999999
@khp7425
@khp7425 3 жыл бұрын
පණ්ඩුකාභයගේ මව උන්මාදචිත්‍රා,උන්මාදචිත්‍රා ගේ පියා පණ්ඩුවාසුදේව,පණ්ඩුවාසුදේවගේ පියා සුමිත්ත,සුමිත්තගේ පියා සිංහබාහු.සිංහබාහුගේ පියා සිංහයා. මහාවංසය ලිවිවෙ ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේනමක්.උන්වහන්සේ බොරුකාරයෙක් නොවෙයි.වසර 2500 ක් තිස්සේ සිංහලයාට මෙි සමිබන්ධයෙන් වෙනත් කිසිම නිර්වචනයක් තිබුනේනැත.ඒනිසා පණ්ඩුකාභය ඉන්දියාව සමග සමිබන්ධ බව පැහැදිලියි.සිංහයා සහ සිංහබාහු පිලිබඳවද අතිත බෞද්ධයන්ට ගැටලුවක් තිබුනේ නැත.බෝධිසත්වයන් ද නලිනි ජාතකයට අනුව උපදින්නේ මුව දෙනකගෙනි.බෝධිසත්වයන්ගේ පියා තාපසයෙකි.ත්‍රිපිටකය හදාරා නැත්නම් සිංහල බෞද්ධ ඉතිහාසය තේරුම් ගත නොහැක.
@piyalalahapperuma35
@piyalalahapperuma35 3 жыл бұрын
සර්.... ඔබතුමා යක්ශ ගෝත්‍රිකයන් ගැන කතා කරනව... සිව් හෙලය ගැන කතා කරනව... මට ඔබ තුමාගෙන් ආටානාටිය සූත්‍රය ගැන සම්පූර්ණ විග්‍රහයක් බලාපොරොත්තු වෙනව.. පිං සිදුවෙනව ඔබට මේ කරන මෙහෙය ගැන...
@khp7425
@khp7425 3 жыл бұрын
@@nothingimpossible7804 ත්‍රිපිටකයයේ ඛුද්දක නිකායේ බුදුරජාණන්වහන්සේ දේශනාකල ජාතකපාලිය,පාලිභාෂාවෙන් තිබෙනවා. එය උපයෝගී කරගෙන කුරුණෑගල යුගයේදි සිංහලෙන් ජාතකපොත්වහන්සේව රචනාකලා.ත්‍රිපිටකය හොදින් අධ්‍යයනයකල මහාසංඝරත්නය තමයි මහාවංසයත් පවත්වාගෙන ආවෙි,ඒනිසා එය සත්‍යයි.එහෙත් අද කාලෙ ඉන්න සිංහලයන් ත්‍රිපිටකය හොදින් අධ්‍යයනය කරල නැතිනිසා තමන්ගේ ඉතිහාසය වරදවා වටහාගෙන තිබෙනවා.
@khp7425
@khp7425 3 жыл бұрын
@limas lanka සිංහබාහුගේ පියා කවුද ?දිපවංසයට අනුව පිලිතුරු නැහැ නේද,සිංහබාහු ඔපපාතිකත් නැහැ නේ.ජාතක පාලිය බුද්ධ දේසනාවක්. එය නැත්නමි පාරමිතා පුරලයි බුදුවියහැක්කේ කියන ධර්ම කරුණ තහවුරු වෙන්නේ නැත.
@khp7425
@khp7425 3 жыл бұрын
@limas lanka පියාගේ පියා ගැන සදහන්නොවුනාට සදහන්වෙලා තිබෙන පියාව හංගන්න විදිහක් නැහැ.පියාව අවලංගු කරනවානමි පුතාත් පුතාගෙ දරුමුනුබුරු පරමිපරාවත් අවලංගුවෙනවා.අපේ ඉතිහාසයත් බුදුරජාණන්වහන්සේගේ ත්‍රිපිටකයත් පවත්වාගෙන ආවෙි එකම උතුම් සංඝපරමිපරාවක් විසින්.උන්වහන්සේලාට සමස්ත අනාගත පරමිපරාවම බොරුවෙන් මුලාකරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ.එමෙන්ම පසුගිය වසර 2000 තුළ සිටි බුද්ධිමත් සිහලයන් කෙසේවත් බොරුවක් කිසිදු ප්‍රශ්න කිරිමකින් තොරව පවත්වාගෙන එන්නෙත් නැහැ..එහෙත් අදවනවිට බටහිර ජිවිද්‍යාව ආදි විද්‍යාවන් අනුව සිංහලයන් සිත්න පුරුදුවෙලා තිබෙන නිසා රහතුන් ගෙන් තමන්ට උරුම වුන ශ්‍රේෂ්ඨ උරුමය වටහාගත නොහැකි තත්වයට පිරිහිලා ගිහිල්ලා.
@khp7425
@khp7425 3 жыл бұрын
@limas lanka ත්‍රිපිටකය පිලිබඳ ව බලද්දී පෘතජ්ජන භික්ෂූන් වහන්සේලා එයට කිසිදු බලපැමක් සිදුකර නොමැත.පලමු දෙවන,තෙවන සහ සිවිවන ධර්ම සංගායනා පවත්වන ලද්දේ රහතුන්වහන්සේලා විසිනි.සිවිවන සංගායනාවෙන් පසුව එය ග්‍රන්ථාරුඩ කලේද රහතුන්වහන්සේලා විසිනි.ඒ ග්‍රන්ථාරුඩ කල ආකාරයටම කිසිදු වෙනසක් නොකොට ආර්ය සහපෘතක්ජන භික්ෂූන් වහන්සේලා විසින් අද දක්වා පවත්වාගෙන පැමිණ තිබෙි.බුද්ධකාලයේ තිබු ආකාරයටම අදත් පිරිසිදුවට ධර්මය තිබෙි.එම ත්‍රිපිටකය පලමු වරට සිංහලට පරිවර්තනය කලේ 1956 සිට 1989 දක්වා කාලයේදිය.එයින් පාලිත්‍රිපිටකයට කිසිදු බලපැමක් නැත.පාලි දන්නා අයට පලමු සංගායනාවෙිදි සංගායනාවු ත්‍රිපිටකයම අදත් කියවිය හැකිය.අරිය පරියේසන සුත්‍රයේ බුදුරජාණන්වහන්සේ සිදුකර ඇත්තේ දිර්ඝ කථාවක් වචන කිහිපයකට සාරාංස කිරිම පමණකි.ත්‍රිපිටකයයේ අනිත් තැන්වල එන තොරතුරු සලකාබලන විට අපි කුඩාකල පටන් දැනසිටි අභිනිෂ්ක්‍රමණය පිලිබඳ කරුණු නිවැරදියි.ඒවා නොකියවා අරියපරයේසන සුත්‍රය පමණක් කියවිමෙන් සියල්ල අවුල්වෙි.
@threekal2
@threekal2 3 жыл бұрын
❤️
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 43 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН