මහනුවර නිල්ලබ දොලපාරක් මායිමේ සුන්දර නිස්කලංක තැනක් | Land for sale in Nillamba Kandy Sri Lanka

  Рет қаралды 10,409

Kandy Property

Kandy Property

Күн бұрын

Пікірлер: 32
@Ajanthaudayakumara-km1kl
@Ajanthaudayakumara-km1kl 7 ай бұрын
පචස් 1 ඔයහරියෙ 20000 විසිදාහක් පමන ඔයගාන වැඩි
@alibaba3115
@alibaba3115 8 ай бұрын
ඔය පැත්තේ පචස් ඒකක් රුපියල් 25000 වගේ යන්නෙ .. මෙ ගාන පට්ට වැඩියි
@Ravi56774
@Ravi56774 2 ай бұрын
ඉඩමක් හොයල දෙන්න බැරිද අඩුවට
@dhammikapadmasiri619
@dhammikapadmasiri619 8 ай бұрын
කිසිම ඉදිකිරීමක් නිසි ක්‍රම වෙදයකින් පරිසර අගයීමකින් තොරව නොකළයුතුයි. දැනට කර ඇති විනාශය ඉහටත් උඩින්.
@cmdelpa
@cmdelpa 8 ай бұрын
ඔය කියන ගානෙන් බාගයක් වත් ඔය ඉඩම වටින්නෙ නෑ. මම ගාව අක්කර 5ක් තියෙනව ඔය වගේම තැනි තලා ඉඩමක් නිල්ලඹ. අක්කරය ලක්ෂ 40 ගානෙ දෙනව. මුලුගාන් ලක්ෂ 200යි
@Shanaka1945
@Shanaka1945 8 ай бұрын
Contact no 1 ewanna
@rathnayakeagalakotuwa4342
@rathnayakeagalakotuwa4342 8 ай бұрын
Phone 📞 number danta
@Nawayalathanne
@Nawayalathanne 8 ай бұрын
Contact details please
@roshanrathnayake8633
@roshanrathnayake8633 7 ай бұрын
Phone number pls...30march බලන්න පුලුවන්ද
@animalsshow5497
@animalsshow5497 2 ай бұрын
​@@roshanrathnayake8633i have 2 acres land in kandy
@කේ.සීතාකාලිංග
@කේ.සීතාකාලිංග 7 ай бұрын
0:12 කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය
@surajdon3443
@surajdon3443 8 ай бұрын
වියලි කාලෙට වතුර තියනව. එතකොට වෑස්සකාලෙට මොකෑද වෙන්නෙ.. ඈල පිටාරගලනව නේද. වගාකරන්න ඒක ප්‍රස්නයක් වෙනවා නේද..
@kandypropertybyGayanrathnayaka
@kandypropertybyGayanrathnayaka 8 ай бұрын
එච්චර දුරට වතුර එන්නෙ නෑ.මේ ඇල ගොඩක් පලලයි
@channachanna6603
@channachanna6603 8 ай бұрын
ඇල උතුරනවා නේද වැස්ස කාලෙට. වගාව ඉවරයි. කොහොම උනත් මිල හොදටම වැඩියි.
@kandypropertybyGayanrathnayaka
@kandypropertybyGayanrathnayaka 8 ай бұрын
ඇල එච්චර උඩට උතුරන්නෙ නෑ
@SriyaniLatha-w3r
@SriyaniLatha-w3r 8 ай бұрын
Wow so wonderful place and beautiful place 🌲🌹🌲🌹🌲🌹🌲🌹🌲🌹🌲🌹🌲
@kelumWeerakkody-w6e
@kelumWeerakkody-w6e 29 күн бұрын
Still available?
@uddikadisanayaka3927
@uddikadisanayaka3927 7 ай бұрын
ganna wadi me idan wadak na
@DilaniPerera-lv2xi
@DilaniPerera-lv2xi 8 ай бұрын
Doluwa iguruwatta akkar 3 wikinimata sinñakkara oppu
@bandulahathurusingha9996
@bandulahathurusingha9996 4 ай бұрын
Keeyada, mobile number
@Ravi56774
@Ravi56774 2 ай бұрын
කීයද මාත් ඉඩමක් හොයනව
@rajapakshathusitha
@rajapakshathusitha 5 ай бұрын
Mata pieces 50 wage podi edamak oni prdana paratha muhunala nuwaraya k m 8 athulatha
@animalsshow5497
@animalsshow5497 2 ай бұрын
Have
@rajapakshathusitha
@rajapakshathusitha 5 ай бұрын
Nuwaraya kochchra durada
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 8 ай бұрын
මුලු ඉඩමම ගන්න ඕනද
@kandypropertybyGayanrathnayaka
@kandypropertybyGayanrathnayaka 8 ай бұрын
අයිතිකරුගෙන් අහල බලන්න
@nabiajulia5678
@nabiajulia5678 8 ай бұрын
Kebali kara eikunanawada
@kandypropertybyGayanrathnayaka
@kandypropertybyGayanrathnayaka 8 ай бұрын
අයිතිකරුගෙන් අහන්න
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 9 МЛН
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 9 МЛН