විශාල වැවකට මායිම් අලුතෙන් පීදෙන පැළ පොල් ඉඩමක්. property sale madurankuliye Lassana Lanka property

  Рет қаралды 19,924

Lassana Lanka Property

Lassana Lanka Property

Күн бұрын

Hi welcome to my channel
LASSANA LANKA - contract no 076 704 704 9
සැලකිය යුතු කරුණු.
ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/
මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි
#lassana#lanka# property

Пікірлер: 47
@sanduniperera7880
@sanduniperera7880 20 сағат бұрын
ඉඩම හොදට හදලා තියනවා. දැක්කාම ආස හිතෙනවා. මිල අඩු කරගන්න පුළුවන් වෙයිද ලක්ෂ 80 - 85 කට වගේ. ඒ ගානට නං ගොඩක් වටිනවා ❤
@indikakarunathilaka3924
@indikakarunathilaka3924 2 күн бұрын
මම ඉන්නෙ පිටරට.. ටික කාලෙකට කලින් ඔය පලාතෙ ඉඩමක් ගන්න ගිහිල්ලා ටිකක් හොයලා බලද්දි අලුතෙන් ඉඩන් අරන් එන කට්ටියට දේශපාලන හයිය නැතුව කරගෙන යන්න අමාරුයි කියන එක තමා තේරුනෙ. දැන් කොහොම වෙයිද දන් නෑ. මම කියන්නෙ මීට අවුරුද්ද කට විතර කලින්. එහෙම නැත්නම් මම කැමති පොල් වත්තක් අරන් අනාගතේට ආයෝජනය කරන්න. පලාතෙ දේශපාලුවො තබේකට ශුවර් නෑ...
@LassanaLankaProperty
@LassanaLankaProperty 2 күн бұрын
දැන් දේශපාලුවෝ නෑ
@Jaya2929-ne
@Jaya2929-ne 2 күн бұрын
එකනම් පිළිගන්නා බෑ මේ අපිත් මේ කියන පළාතේ වගා දාගෙන් ඉන්නේ අවුරුදු 10ක ඉඳන්. කෝ මොකවත් නැ. බොරු හිතළු සමාජ ගත කරන්න එපා නොදන්න මිනිසුන්ට. ඕනි කෙනකුට ගන්න අරින්න. කුහක නොවී...
@indikakarunathilaka3924
@indikakarunathilaka3924 2 күн бұрын
@@Jaya2929-ne අනේ කිසිම කුහක කමක් නෑ මහත්තයා. මම මගෙ අත්දැකීම කිව්වා විතරයි. ඔබතුමා වගේ සාර්තකව කරගෙන යන එක මට හරිම සතුටක්. මම කියන්නෙ අපිට උන් දේ. අපි ඉඩමක් හොයලා ඒකට වැඩ කරගෙන යද්දි අපිට ලැබුන call ගැන. අපි ඒ ගැන වද උනේ නෑ. අපි වැඩේ අතැරියා. ඒකෙන් කියන් නෑ හැමෝටම එහෙමයි කියලා. මේ video එක දාපු මහත්තයා කියනවනෙ දැන් එහෙම නෑ කියලා. මමත් කැමතී මේ ඉඩමට. මමත් පිටරට හිටියට කරන්නෙ ලංකාවට ඩොලර් එවන business තමා. ඉතින් මමත් කැමති පොල් වගාවකටත් අත ගහන්න. හොයලා බලලා මට set නම් මම මේ ඉඩම ගන්නවා...
@indikakarunathilaka3924
@indikakarunathilaka3924 2 күн бұрын
@@LassanaLankaProperty එල.. මතන මරු... මම අයිති කෙනාට කතා කරලා බලන්නම්. Solar pannel power house එකක් ගහන්න මා සමඟ German ආයෝජකයෙක් ඉන්නවා. අලුත් ආන්ඩුව නිසා ආයෙත් ඔහු කැමතී ලංකාවෙ ආයෝජනය කරන්න. පුත්තලම පැත්තෙ ගැලපෙන ඉඩමක් තිබුනොත් videos දාන්න. අපි බලන්නම්.
@indikakarunathilaka3924
@indikakarunathilaka3924 2 күн бұрын
@@Jaya2929-ne ඔබේ සාර්ථකත්වය ගැන සතුටුයි මහත්තයා. ඒත් මම කිව්වෙ මගෙ අත්දැකීමක. අපි පුනර්ජනනීය ශක්ති ව්‍යාපෘතියක් සඳහා German තාක්ෂණයයෙන් power plant එකක් ගහන්න අදහසකින් ඉඩමක් හෙව්වා. පටන් ගන්නත් කලින් අපිට කාගෙන් කාගෙන් call ආවද කියලා ඔබ තුමා දැනුවත් නැති නිසා ඔබ තුමාට මා දොස් කියන්නෙ නෑ. ඔබ තුමා කියන්නෙ ඔබේ අත්දැකීම . මම කියන්නෙ මගේ අත්දැකීම ... ඔබට ජය
@ladeepthafernando8929
@ladeepthafernando8929 2 күн бұрын
මෙම ඉඩම මීට අවුරුදු එකහමාරක් දෙකක් අතර කාලෙක ඉඳන් විකුණන්න තිබුණු ඉඩමක්.. Good Land...👍👍👍
@LassanaLankaProperty
@LassanaLankaProperty 2 күн бұрын
Thanks 👍👍👍
@SurprisedBanjo-is4tr
@SurprisedBanjo-is4tr 2 күн бұрын
😅😅
@tillakdayalanwickremasingh9808
@tillakdayalanwickremasingh9808 3 күн бұрын
Very nice
@LassanaLankaProperty
@LassanaLankaProperty 3 күн бұрын
Thanks
@jayatilakawa429
@jayatilakawa429 3 күн бұрын
good land
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 Күн бұрын
Oya pathe inne Muslim aya e ayage rajadahana good luck
@LassanaLankaProperty
@LassanaLankaProperty Күн бұрын
මේ පැත්තෙ මුස්ලිම් දෙමළ සිංහල ක්‍රිස්තියන් හැම කෙනෙක්ම ඉන්නවා එහෙම ජාතිවාදී කුලවාදී කන්නන් නැහැ
@ruwanmunasingha7637
@ruwanmunasingha7637 Күн бұрын
Me idama 85 kata wage ganna beriweda E ganatanam heta unath gannawa man.
@LassanaLankaProperty
@LassanaLankaProperty Күн бұрын
කතා කරල බලන්න සමහරවිට කරගන්න පුළුවන් වෙයි ඒ ගානට වුනත්
@FrankThusara
@FrankThusara 3 күн бұрын
Akkara 3 ma ganda onada nethnam akkarayak wage beri weida
@LassanaLankaProperty
@LassanaLankaProperty 3 күн бұрын
අක්කර තුනම තමා දෙන්නේ
@سارهالعنزي-ض2س
@سارهالعنزي-ض2س 15 минут бұрын
අපි පිටරට ඉදලාදැන්අවුරැදුෙකතුනකම බලනවාඅැත්තටම තවම විකුනේ නැද්ද හාහහහහහහ
@lakshmannissanka856
@lakshmannissanka856 3 күн бұрын
location eke link eka daanta
@ThilakBannayakage
@ThilakBannayakage 3 күн бұрын
What is the lowest price? Thanks
@chandanajayasinghe
@chandanajayasinghe Күн бұрын
Maget idamak sha niwasa wkuna ganmata awssay stuty
@LassanaLankaProperty
@LassanaLankaProperty Күн бұрын
Call Lassana Lanka property 0767047049
@samithjayangaperera4076
@samithjayangaperera4076 3 күн бұрын
❤❤
@ruwanmunasingha7637
@ruwanmunasingha7637 2 күн бұрын
Kalin 115k neda kiuwe Ai den aduwata dene idamanam hodai man kalin auruddakata kalinuth dekka oya idame video ekak E welaweth mata gannamai hithune hebai සල්ලි thibbe ne Oyage pehedili kirima agaya karanawa❤ Good land .
@LassanaLankaProperty
@LassanaLankaProperty 2 күн бұрын
Thanks 👍👍👍
@WasanthaPriyangani-j4h
@WasanthaPriyangani-j4h Күн бұрын
Idamanam hodai 85 kata wage watinawa.
@LassanaLankaProperty
@LassanaLankaProperty Күн бұрын
Kathakarala balanna poddak puluwan wei
@SudhathSudhath-e9w
@SudhathSudhath-e9w 3 күн бұрын
Antima GANA kiyada
@LassanaLankaProperty
@LassanaLankaProperty 3 күн бұрын
අයිතිකරුට කතා කළ විස්තර ගන්න
@dineshsandaruwan9072
@dineshsandaruwan9072 Күн бұрын
koheda thiyenne idama
@LassanaLankaProperty
@LassanaLankaProperty Күн бұрын
Maduran kuliya
@kwdh4280
@kwdh4280 Күн бұрын
Laksa 100kda mila
@LassanaLankaProperty
@LassanaLankaProperty Күн бұрын
ඔව් අඩු කරගන්න පුළුවන් වෙයි
@FrankcliffedPereraethmadalage
@FrankcliffedPereraethmadalage 3 күн бұрын
මේ බෝකර ගෙ ඉඩම් සේරම ලොකු ගනන් kapala ගනන් කියන්නෙ 😂😂
@LassanaLankaProperty
@LassanaLankaProperty 3 күн бұрын
ගොන් ආතල් දෙන්න එපා බෝකර් කෙනෙක් නම් අයිති කෙනාගේ නම්බර් දාන්නෙ නෑ නේ පොඩි ගානට ලොකු ඉඩම් අපේ චැනල් එකේ හොයන්න එපා. ස්තුතියි
@chandanajayasinghe
@chandanajayasinghe Күн бұрын
Muslim aya innawa kiyanne good land
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 2 күн бұрын
මිල කියන්න
@LassanaLankaProperty
@LassanaLankaProperty 2 күн бұрын
Laksa 100i milaganam givisagatha haka
@sandeepsampath643
@sandeepsampath643 3 күн бұрын
kiyada?
@LassanaLankaProperty
@LassanaLankaProperty 3 күн бұрын
Laksa 100 kiyanne
@nelankasandroo9204
@nelankasandroo9204 7 сағат бұрын
Nikan dunnath epa
@LassanaLankaProperty
@LassanaLankaProperty 2 сағат бұрын
මොංගල්ද ඩාලින් නිකන් දෙන්නනම් විකුණන්න දානවැයි. කුහකයින් ලෙස ජීවත් වෙන්න එපා මැරෙනවා අපි මැරෙනවා 😁😁😁
@varunaweeratunga577
@varunaweeratunga577 21 сағат бұрын
කයිවාරුවෙන්ම තේරෙනවා broker ගෙ වැඩ
@LassanaLankaProperty
@LassanaLankaProperty 19 сағат бұрын
බෝ කරලා අයිතිකරුගේ නම්බර් දානවාද මොංගල්ධඩාලින් 😁😁😁
@samanthakumarasamanthakuma4944
@samanthakumarasamanthakuma4944 3 күн бұрын
❤❤❤❤
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 10 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39