ප්‍රංශ හමුදා භටයන් දෙදහසක් යුක්‍රේනයට යැවීම තහවුරු කරයි

  Рет қаралды 34,326

LankaAnews

LankaAnews

24 күн бұрын

‪@LankaAnewsvideo‬ - භූ දේශපාලනයේ සියළු තොරතුරු ගෙන එන විදෙස් පුවත් පිරි යූ ටියුබ් නාලිකාව.- / lankaanewsvideo
මාධ්‍යවේදී අමල් අල්මේදා සමඟ
www.lankaanews.com
Voice by Amal Almeda ( Radio & web Journalist)
ඉදිරිපත් කිරීම - අමල් අල්මේදා
අප සමග සම්බන්ධවීම සදහා E Mail : amalnews2008@gmail.com
KZbin : / lankaanewsvideo
Face Book - / lankaanews24
#lankaanews #ලංකාඒනිවුස් #amalalmeda

Пікірлер: 149
@LankaAnewsvideo
@LankaAnewsvideo 23 күн бұрын
සත්‍ය දර්ශන හා මූලාශ්‍ර සහිත විදෙස් පුවත් සඳහා ලංකා ඒ නිව්ස් නරඹන්න. kzbin.info
@AsiriChathuranaga
@AsiriChathuranaga 23 күн бұрын
බලපන් කෝ ඕකුන්
@user-em9pk7ro1k
@user-em9pk7ro1k 23 күн бұрын
ප්‍රංශ හමුදාව ආවොත් ඒක හේතුවක් කරගෙන අනිවාරෙන්ම උතුරු කොරියාවත් හමුදාව යවනව
@MMAfd16
@MMAfd16 23 күн бұрын
උතුරැ කොරියාව දැනටමත් රැසියාවට හමුදා යවලා තියෙන්නේ😂😂ඇයි බං මාසකෙට කලිනේ ඔය නිවිස් එක ගියේ😂
@user-jg9md8ve8j
@user-jg9md8ve8j 23 күн бұрын
නැපොලියන් කාරයා බරටම කන්න හදන්නේ ලැඡ්ඡාව නැටෝව බං 🤣🤣🤣
@MMAfd16
@MMAfd16 23 күн бұрын
රැසියාව නේටෝ රටකට ගහයිද බං😂😂කාවද ඔය රවටිටන්නේ😂ෆින්ලන්තය නේටෝවට බැදුනොත් ගහනවා කියපු එකා ෆින්ලන්තය නේටෝවට බැදුනා විතරයි හැරිලා බැලුවෙි නැ😂🤭🤭
@Trcrokyyoutube
@Trcrokyyoutube 23 күн бұрын
@Skp-gq1pf නෙටො රටකට ගහන්න හේතුවක් තියෙන්න එපයි උන් රුසියාව කියන කියන විදියට නටවනෙ දැන් 🤣🤣🤣
@sahirumanuwara163
@sahirumanuwara163 23 күн бұрын
​@@MMAfd16 රුසියාවට් නේටෝ රටක් ගහයිද බන් ඉතින්. 😂😂😂 ගු පැට්ව් 34 ම ඉන්නෙ දැන් 😂😂😂
@Pixel94hhjkkk
@Pixel94hhjkkk 22 күн бұрын
@@user-jg9md8ve8j වැඩිය සෙල්ලම් දාන්න හදන්නෙපා පූටීන්..😂😂මොකද මේ සෙල්ලම ඇමෙරිකාවත් එක්ක එච්චර කරන්න හොද සෙල්ලමක් නම් නෙවෙයි😂😂
@upulnishantha8302
@upulnishantha8302 23 күн бұрын
හිරෝෂිමා නාගසකි වලට වඩා අන්ත වෙයි ukraineya
@aswidajayasekara4335
@aswidajayasekara4335 23 күн бұрын
තනියම ගහමු
@MMAfd16
@MMAfd16 23 күн бұрын
😂😂😂
@mathsiseasy-9400
@mathsiseasy-9400 23 күн бұрын
අනවශ්‍ය වැඩක් වෙයි ලෝකෙටම. අනේ මංදා අපි මේව සිංහලෙන් ලිව්වා කියල වැඩක් නෑනෙ.😢😢😢
@maheshindika7496
@maheshindika7496 23 күн бұрын
එහෙනම් ඉංග්‍රීසි වලින් ලියමු
@Usextjsvdjt36734zfkxhdh
@Usextjsvdjt36734zfkxhdh 23 күн бұрын
එහෙම කියන්න එපා.මහා දාර්ශනිකයෝ, උගත්තු,විද්වතුන් කොච්චර ඉන්නවද බලන්න comments බලන්නකො.මේගොල්ලො සිංහලෙන් කියන ඒවා බලලා තමයි ඒ රටවල නායකයො රට පාලනය කරන්නේ..😂😂😂
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 23 күн бұрын
න්‍යශ්ඨික යුද්ධයක් අනිවාරෙන් එනව..ලොකු විනාශයක් වෙයි ලෝකෙටම
@niroshansandaruwan3166
@niroshansandaruwan3166 23 күн бұрын
අනිවාර්යෙන්
@trytopro1373
@trytopro1373 23 күн бұрын
යුකියෝ කෝ මගේ යාලුවෝ 😢😢 අද ඔයාල නැද්ද මන් තනිවෙලා අනේ 😢😢😢
@Pixel94hhjkkk
@Pixel94hhjkkk 23 күн бұрын
😂😂පුටින්ගෙ දරුවෙනෙ උබලා..බලහල්ලකො ෆයිනල් results කොහොමද වෙන්නෙ කියලා..😂😂හිරෝහිතෝ නම්බර් 2 වෙලා අන්තිම ඇමෙරිකාව හමුදා දහස් ගානක් රුසියාවෙ කදවුරු ගහලා තමයි මේක කෙලවර වෙන්නෙ පුතෝ😂😂
@trytopro1373
@trytopro1373 23 күн бұрын
@@Pixel94hhjkkk final result එක එනකම් උබ ගිහින් හීරෝහිතෝ නෙවෙඉ අපේ රෝහිත යවපු rocket එක ගැන හොයපන් 🤣🤣🤣🤣💔
@MMAfd16
@MMAfd16 23 күн бұрын
​@@Pixel94hhjkkkරැසියාව ⁣හොදටම කෙලවෙලා කියන දුකට පුටින් පැටවි කමෙන්ටි ශෙක්ෂන් එකේ දිනලා😂😂
@trytopro1373
@trytopro1373 23 күн бұрын
@@MMAfd16 එකියන්නේ උබ යුකි පැටියෙක්? 🤣🤣🤣 මන් දැනගත්තඋබ පොඩිකාලේ එදා රෑ උබේ අම්මාව සෙලා වඩා ගෙන කාමරේට එක්ක ගියේ 🤣
@Pixel94hhjkkk
@Pixel94hhjkkk 22 күн бұрын
@@trytopro1373 උබ දන්තුරේ සටන ගැනවත් දන්නැති ගොබ්බයෙක්ද බන්?😂😂රුසියානු යුක්‍රේනෙ යුද්ද ගැන කතාකරන්නෙ?😂ඉතිහාසයක් දන්නැති ඒවා අද්‍යනයක් නොකරපු පුක්ඛ දානය දෙන්න නම් දන්නව හොදට..🤦🤦
@Zelenskysass
@Zelenskysass 23 күн бұрын
Please be my guest - යූක්‍රේන ජනාධිපති Mr. පූටින් ❤ මීට බයිඩන් ආතා 🎉
@bossypupsy
@bossypupsy 23 күн бұрын
බයිඩන් ආතා 😂😂
@gihanhirantha131
@gihanhirantha131 23 күн бұрын
පුටිය කොල්ලෙක්ද ඌත් ආත තමයි පුකටින් ආත 😂
@user-ht5ib4ws6l
@user-ht5ib4ws6l 23 күн бұрын
Tos 1A ඒවායින් කාලා වරෙව්
@Irashamaduwanthi-uq8lt
@Irashamaduwanthi-uq8lt 23 күн бұрын
❤🇨🇳🇰🇵🇷🇺🇷🇺🇷🇺🇷🇺🇱🇰🇱🇰❤
@hemanthaperera575
@hemanthaperera575 23 күн бұрын
නියමයි ප්‍රංශ ජනපතිතුමනි, මං ගානේ ඔබතුමාට පොලි😢තින් බෑග් දෙදහක් නොමිලේ දෙනවා පෙට්ටි ටික වෙන කාගෙන් හරි ඉල්ල ගන්න ,,යාමට නියමිතව සිටින සොල්දාදුවන්ට මතු අත් බවයක දී මෙවන් අකල් මරණයන්ට ගොදුරු නොවේවා නිවන් සුව අත් වේවා ,...😢😢😢..😂😂😂🎉🎉
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 22 күн бұрын
හරි මම දෙන්නම් සුන්බුන් කෑලි නැති බොඩීස් වලට ලොකු ඒවගෙන් කෙසෙල් කොට 2000ම වුනත්.පිංවත් රුසියානු හිතවාදීන් සිටියි නම්.සීල් කල හැකි පෙට්ටි සැපයීමට අවස්ථාව තිබෙනවා.පිංවත් යුකී පැටව්න්ටත් ආදාර කීරිමට අවස්ථාව තිබේ
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 22 күн бұрын
මෙම ආදාර පැකේජය සදහා යුක්‍රේන ජනපති පූටීන් උතුමානන්ගෙ සම්පුර්ණ අනුමැතිය ලැබී ඇත.මෙයට සිහි විකල්වු මා ජෝබයිඩ්න්😅😅😅
@sureshindika788
@sureshindika788 23 күн бұрын
යුරෝපා බල්ලො ලෝකයම විනාස කරනව
@MMAfd16
@MMAfd16 23 күн бұрын
රැසියාව කෙලවෙලා නිසා දුකයි නේද😂😂
@ThanuraSathsara
@ThanuraSathsara 15 күн бұрын
මොඩ පකා
@UpaliSamaranayaka-ed6tj
@UpaliSamaranayaka-ed6tj 23 күн бұрын
2000ක්....ඇද්ද පව්
@trytopro1373
@trytopro1373 23 күн бұрын
දවසට පුක්රෙනේ 2000k විතර මැරෙනවලු මම නෙවෙඉ කියන්නේ ආදාර ඕන උනාම සෙලා කියන්නේ 🤣🤣😂😂
@sachinmudannayaka5699
@sachinmudannayaka5699 23 күн бұрын
බටහිර උන් පම්පෝරිකාරයො😂. රුසියාව තනියම ගහන ගේම ගින්දර...😍. දැන් වැලපෙන්න එපා බටහිර වහල්ලු nato උන් යුද්දෙ නෑ කියල😂
@trytopro1373
@trytopro1373 23 күн бұрын
Nato එකට තවම රුසියාවට ගහගන්න බෑ 😂😂❤️රටවල් බරගානක් වෙලත් 😂එකනේ මේ joker මෙච්චර අඩන්නේ 🤣🤣 lol
@MMAfd16
@MMAfd16 23 күн бұрын
​​@@trytopro1373නේටෝව ගහන්න බැ කියන්නේ😂 කවද්ද බං නේටෝව රැසියාවට ගැහුවෙි😂😂යුක්රේනය දමිමලානමි ගස්සනවා😂ඒක වෙනම කතාවක්😂
@trytopro1373
@trytopro1373 22 күн бұрын
@@MMAfd16 යුකරෙනය නෙවෙඉ බන් යුකරෙනේට දම්මල ගස්සනවා හරි වචනේ 🤣👍🏻💔
@ThanuraSathsara
@ThanuraSathsara 15 күн бұрын
නෙටොවට ජය වෙවා ජය ජය ජය වෙවා❤
@priyankaraland7474
@priyankaraland7474 23 күн бұрын
Ruseyawata jayawewa ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉🎉
@cabeysundara8154
@cabeysundara8154 23 күн бұрын
පුටින්ගෙත් කයිය විතරයි. අඩුව තියන් අත පුච්චගන්නේ මොකටද
@Trcrokyyoutube
@Trcrokyyoutube 23 күн бұрын
පුටින්ගෙ කයිය වගේමයි වැඩත් ඇමරිකාව බලලුන් ලවා කොස් ඇට බාවන්න ගිහින් බලලත් නැ කොස් ඇටත් නෑ 🤣
@trytopro1373
@trytopro1373 23 күн бұрын
රුසියාව nato රටවල් ඔක්කොටම අරින ගේම පට්ට 😂😂😂 අද හැමනිකාවේ බයඩන් putin යුකරේනෙත් ජනපති ලෙස හැදිනවුවා 🤣🤣🤣🤣🤣❤️🔥🔥🔥
@lhana12445
@lhana12445 22 күн бұрын
ඔවුන් ආපසු ප්‍රංශය වෙත නොපැමිනෙනු ඇත. 😂🎉
@sirisenahaputanthri5516
@sirisenahaputanthri5516 23 күн бұрын
ප්‍රන්සසයක් පුටින්ගෙන් ඉල්ලගෙන කන්නයි හද්න්නෙ.
@amaldissanayake3323
@amaldissanayake3323 23 күн бұрын
Rusia ❤❤❤❤❤❤❤❤❤❤❤
@ashleygunawardena5378
@ashleygunawardena5378 23 күн бұрын
@xSonic7267
@xSonic7267 23 күн бұрын
මම නම් කියන්නේ ඕකුන් එනකොට මගදිම ගහන්න ඕන
@isurujayalath2444
@isurujayalath2444 22 күн бұрын
ජර්මානු හමුදාවට 2වන ලෝක යුද්දෙදි ඒක උනා
@user-ur6cm2gc7u
@user-ur6cm2gc7u 23 күн бұрын
ඇවිල්ලාම බලපල්ලා...
@MMAfd16
@MMAfd16 23 күн бұрын
යුක්ක්‍රේනයට ගහන්න බැරි උං ගහයිද😂
@areducation5795
@areducation5795 23 күн бұрын
Nuclear attack එකක් අත ළඟ යුරෝපයට යන්නවත් හිතන්න එපා...😮😮 පෝලන්තය ,ප්‍රංශය ,ඩෙන්මාර්කය ,නෙදර්ලන්තය , එංගලන්තය අවදානම් ,දැනටමත් ලංකාවෙන් ගිහින් ඉන්න අය බයවෙලා පුළුවන් අය වෙන රටවලට යනවා. රුසියානු ගොඩබිම විශාලයි ..එහෙටත් ඇමරිකානු අවදානම ඉහලයි
@damithkodikara6997
@damithkodikara6997 23 күн бұрын
😅😅😅
@jaba2272
@jaba2272 23 күн бұрын
අද හෙට නැතත් අනිවාර්යයෙන් ලගදිම වෙන්න පුළුවන් දෙයක් 💯☠️☠️☠️
@MMAfd16
@MMAfd16 23 күн бұрын
රැසියාවට වඩා නියුක් නේටෝවට තියෙනවනේ😂😂🤭
@dinuranga11
@dinuranga11 23 күн бұрын
දැන් වීසා දුන්නත් බුරුතු පිටින් යුරෝප් යනව බන් රුසියා වීස නිකන් දුන්නත් යන්න උන් නෑ ගියත් ගිය පයින්ම ආපහු එනව ...සැබෑ සත්තය ඕකයි...😂😂😂
@areducation5795
@areducation5795 22 күн бұрын
Nuclear වලින් හානිය වැඩි ජනාකීර්ණ කුඩා රටවල් වලට.ඒකයි.යුරෝපයේ අවදානම. රුසියානු ගොඩබිම විශාලයි .අනෙක උන්ගේ ජනාකීර්ණ නගර තියෙන්නේ යුරෝපයේ border එකෙන් ගොඩාක් දුර..😊
@trytopro1373
@trytopro1373 23 күн бұрын
ආසියාවේ තනි රටක් අරිනවා දියුණු යුරෝපේටම 🤣🤣❤️❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻
@user-gu1lr7xz3b
@user-gu1lr7xz3b 23 күн бұрын
❤❤❤❤❤
@user-ue5jl5tx8r
@user-ue5jl5tx8r 23 күн бұрын
Pka tama
@trytopro1373
@trytopro1373 23 күн бұрын
@@user-ue5jl5tx8r මෙන්න කළු සුද්දෙක් 🤣
@trytopro1373
@trytopro1373 22 күн бұрын
@@Spetsnaz__673 මගෙන් අහල පුක්‍ය දානය ගන්නේ නැතුව උබගේ තාත්තත් දන්න ප්‍රශ්නයක් ඕක 😂😂💔 අද්‍යාපනය කොච්චර වැදගත් ද කියලා උබ වගේ බත් කන ගවයෝන්ගෙන් ගෙන් තහවුරු වෙනවා 😂😂🔥🔥
@ruchira296
@ruchira296 22 күн бұрын
කනවා කෑමක් ලගදිම පවු අහින්සක මිනිස්සු😑
@thamiraasanka160
@thamiraasanka160 23 күн бұрын
නේටෝව හැංමුත්තන් එපා කෙලින්ම රුසියාවේන් ගේම ඉල්ලන්න.
@dinukamethmal1815
@dinukamethmal1815 23 күн бұрын
ගේම ඉල්ලන්නෙ නෑ බයයි ඕකුන්
@Trcrokyyoutube
@Trcrokyyoutube 23 күн бұрын
ආසයි බයයි 🤣
@hashangeorge9476
@hashangeorge9476 23 күн бұрын
​@@Trcrokyyoutubeඅනිවා,ආසයි බයයි
@MMAfd16
@MMAfd16 23 күн бұрын
එහෙම ඉල්ලුවොත් රැසියාව සිතියමෙි නැ කියයි😂අනික එහෙම ගේම ඉල්ලන්නේ ඇයි රැසියාව නේටෝ රටකට ගැහුවද එහෙම ගේම ඉල්ලන්න😂🤭
@Trcrokyyoutube
@Trcrokyyoutube 23 күн бұрын
@Skp-gq1pf ඇමරිකාව ද සිතියමෙත් නැති වෙන්නෙ 🤣🤣🤣
@E-u_r
@E-u_r 23 күн бұрын
එහෙම ඔට්ටු නැ
@Trcrokyyoutube
@Trcrokyyoutube 23 күн бұрын
පිලිගන්න යුක්කෙන ජනාධිපති පුටින් - ජො බයිඩින් 🤣🤣🤣
@trytopro1373
@trytopro1373 23 күн бұрын
උට මේ පාර ජන්දෙදි රෙවෙනවා sure 😂😂👍🏻
@ctechlk1381
@ctechlk1381 22 күн бұрын
න්‍යෂ්ටික යුද්ධයක් ළඟයි වගේ😢
@adiriyanweralage1085
@adiriyanweralage1085 23 күн бұрын
මැකරෝනියා කන්න යන්නෙ නේටෝවත් එක්කම 😂
@trytopro1373
@trytopro1373 23 күн бұрын
හැඳි ගැවෙනවා 😂😂
@MMAfd16
@MMAfd16 23 күн бұрын
කාවද බං ඔය රවටිටන්නේ😂😂😂රැසියාව කොහොමද නේටෝ රටකට ගහන්නේ😂
@trytopro1373
@trytopro1373 23 күн бұрын
@@MMAfd16 smdhhhh hi 😂👍🏻
@Adeesha70
@Adeesha70 22 күн бұрын
නේටෝව රබටි හැලෙන්න කන්න හදන්නේ🤦‍♂️🤣🐂
@WimalMahinda
@WimalMahinda 23 күн бұрын
පුටින් ලෝකය ම විනාශ කරනවා
@user-je4ys7mq7h
@user-je4ys7mq7h 23 күн бұрын
කාලකන්නි ඇමරිකාව නොවෙයිද ලොකෙ විනාශ කරන්නෙ?
@user-sw8sh1lv7j
@user-sw8sh1lv7j 23 күн бұрын
බටහිර තරස්තයා පෝකයම වනසනවා
@ThenuraDulakshna722
@ThenuraDulakshna722 23 күн бұрын
Rip French army😢😢😢😢
@sujeewasilva7652
@sujeewasilva7652 23 күн бұрын
🇫🇷🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
@SameeraPR84
@SameeraPR84 23 күн бұрын
❤🇫🇷🇫🇷🇺🇦
@Tilak123
@Tilak123 23 күн бұрын
Niyamai France. ❤❤❤
@SameeraPR84
@SameeraPR84 23 күн бұрын
❤🇫🇷🇺🇦🇺🇦
@neelwickramasinghe1673
@neelwickramasinghe1673 23 күн бұрын
ලෝක යුද්ධය අත ලග
@ThanuraSathsara
@ThanuraSathsara 15 күн бұрын
නෙටොවා අවොත් ඇමරි කවෙන් වැඩක් නැ පුටිනා කනවා හොද කැමක්
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 23 күн бұрын
මෙි රටවල් අවුලොවන සෙලෙස්කියට මිසයිලයක් වදින්නෙ කවදාද.රුසියාවට ජය වේවා ❤❤❤❤🧭🧭🧭🧭
@pradeepindika8890
@pradeepindika8890 22 күн бұрын
අපිත් බලාගෙන ඉන්නෙ සෙලෙක්කි කියන කාලකන්නියා මැරෙන්න කවදද කියලා
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 23 күн бұрын
මැකරෝන් ගෙ රෝන් තීරණ.
@janathmendis
@janathmendis 22 күн бұрын
ඇයි බන් බටහිර රටවල් මෙහෙම ආත්ල් දෙන්නේ... 01. යුද්ධය පටන් ගත් මුල යුක්‍රනයට සහය දුන් නැහැ දැන් බගයක් අල්ල ගත්තට පස්සේ දෙනවා. 02. ආයුධ ඉල්ලුවා දුන් නැහැ යුක්‍රන සේබලු සෑහෙන්න මියගියාට පස්සේ දැන් දෙනවා. 03. එක පාර රුසියාව විනාශ කරන්න දෙන් නැහැ. ආයුධ ටික ටික දෙන්නේ. මෙතෙක් දීපු ආයුධ මුලින්ම එකවර දුන්නානම් රුසියාව ඉවරයි මේ වෙනකොට. 04. ආයුධ යුක්‍රනයට දෙනවා එ ආයුධ පාවිච්චි කරන්න බැහැ වාරන දාලා. ආයුධ දෙන රටවල් කියන විදියට විතරයි එවා යොදවන්න පුලුවන්.. මෙවා එක්ක බලද්දී මේ යුද්ධය මොකද්ද.. 🤔
@chamindagunawardana7797
@chamindagunawardana7797 23 күн бұрын
Ne ne wayasaka Putin Nato akath ekka udda karanna yanna ne mokada u Ukraine ekka uddaya patangaththa dawas daken iwarakaranna.
@udith-pz4tv
@udith-pz4tv 23 күн бұрын
මුගෙ අමාරුවට පව් එ සොල්දාදුවො.... පත්කර ගන්නා දෙශපාලකයන්ගෙ ක්‍රියාවන් නිසා මිනිසුන් කොතෙක් දුක් විදිනවද
@sonuththarathero2375
@sonuththarathero2375 22 күн бұрын
Russia තනියම කොක්චර ශක්තිමත් ද..
@janakaasanka493
@janakaasanka493 23 күн бұрын
රුසියාව thaniyama mara ගේමක් denne..
@ariyadasawanshanayaka6567
@ariyadasawanshanayaka6567 23 күн бұрын
ප්‍රංශ හමුදා වැනසීමට රුසියන් විරුවන්හට හා පුටින් මහතාට ශක්තිය හා ධහිර්‍යය💪❤💪❤🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺
@MMAfd16
@MMAfd16 23 күн бұрын
😂😂😂
@sinhalmove1215
@sinhalmove1215 23 күн бұрын
Putin ♥🥰
@SadunWickramarachchi-pt4sk
@SadunWickramarachchi-pt4sk 23 күн бұрын
slava ukraine…🇪🇺🇺🇸🇺🇦🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🇩🇪🇰🇷🇳🇮🇬🇧🇳🇿🇨🇦🇸🇪🇯🇵🇫🇮🇱🇰
@daharaorbital179
@daharaorbital179 23 күн бұрын
Loku kamak kanna yanne Rusiya kiyanne athi bhayanaka ratak.
@nshan2592
@nshan2592 21 күн бұрын
Russia should strengthen the Asian countries as soon as possible, Mr. Russian President, prepare for Russia in terms of military technology.
@pradeepindika8890
@pradeepindika8890 22 күн бұрын
හරියට කතා කරන්න බැරි ඇමරිකාවේ ජෝ බයිඩින් නාකියා.නියම ජනාධිපති ඩ්‍රොනල් ට්‍රම්ප් ජයවේවා ඩ්‍රොනල් ට්‍රම්ප්
@nalakaperera2462
@nalakaperera2462 23 күн бұрын
💪💪🇷🇺🇷🇺❤️❤️
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 23 күн бұрын
නේටෝව යුක්‍ර්රේනයේ පරාජය නවත්වන්න නොකරන දෙයක් නැහැ 😂 අපරාදේ නිකන් හමුදා ජීවිත බිලිදෙනවා නේටෝ නායකන්
@MMAfd16
@MMAfd16 23 күн бұрын
රැසියාවෙි ඉන්නේ එතකොට ලැබි වල ඉපදුනු උන්ද😂😂උන් දවසකට කියක් නමි මැරෙනවද😂
@Sarath55-lj6cj
@Sarath55-lj6cj 23 күн бұрын
Pransayata kama lagama lagai 😂😂😂
@bossexperiment6398
@bossexperiment6398 23 күн бұрын
😂නැප්පා ෆොර්ම් වෙලා වගේ නැප්පා බෙට්ටා 💩 වෙන්න ලගයි වගේ😂
@christyalwis826
@christyalwis826 22 күн бұрын
Zelansky 3 world war eka hadanawa
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 23 күн бұрын
Waren waren.... enakan thamayi api bakagena unnneee😂
@susanthasenarathna1123
@susanthasenarathna1123 23 күн бұрын
රැසියාවට ජය වේවා
@sandunsameera3436
@sandunsameera3436 23 күн бұрын
ඇයි අනේ ලංකාවේ 300 ගිහින් ඉන්නේ
@pradeepindika8890
@pradeepindika8890 22 күн бұрын
300 නෙමෙයි බන් දැන් ඉන්නවා 1569 ලංකාවේ කොල්ලෝ
@maheshindika7496
@maheshindika7496 23 күн бұрын
රුසියව ඉවසුව ඇති දැන්නම් ටිකක් දැනෙන්නෙන දෙන්න ඔනි
@MMAfd16
@MMAfd16 23 күн бұрын
😂😂😂අවිරැදු 3 ක් තිස්සේ දැනෙන්න ගහනවා😂
@amaldissanayake3323
@amaldissanayake3323 23 күн бұрын
Mad france
@MMAfd16
@MMAfd16 23 күн бұрын
රැසියාවනු සෙබලු එන්න එන්න මැරෙන නිසා රැසියාව උතුරැ කොරියාවෙන් සෙබලු හිගා කැව නිසානේ මෙි සේරම දැං සැපට😂😂😂
@niroshanjayarathna1496
@niroshanjayarathna1496 23 күн бұрын
අහින්සක අම්මලාගෙ දරුවො මරන්න යවනව
@ashensenarathna1921
@ashensenarathna1921 23 күн бұрын
විද්‍යගාර ඇතුලේ ඉපදුනු රුසියානුවොද යුද්දෙ ඉන්නෙ...😂
@MMAfd16
@MMAfd16 23 күн бұрын
ඇයි රැසියානු සෙබලු ලැබි වල හදපු අමිමෙක් තාත්තෙක් නැති උන්ද😂🤭
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 20 күн бұрын
EKEKUTEWATH PANEPITIN AAPHU YANNE DENNA EPAA SAKKILLI HATHTHE
@robertoFaríñez
@robertoFaríñez 23 күн бұрын
😂😂😂
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 23 күн бұрын
War and pieace 2020 potha aluthin liyanba leo tolstoy kenek hoyaganva weyi😂
@SamarasinhaMax
@SamarasinhaMax 23 күн бұрын
මුන් ඔක්කොම ලෝක යුද්ධයකට අර අදිනවා. යුරෝපය විනාශ වේනවා ඇමරිකාව අපේක්ෂාව ඉටුකර ගන්නවා. රුසියාවට ජය
@ninjarider5307
@ninjarider5307 23 күн бұрын
2000 රුසියාවේ අල්ලන්න පුලුවන් ද😅
@hashangeorge9476
@hashangeorge9476 23 күн бұрын
ගහපියව් නෙටො පක්‍ය්නට ගු යන්ඩ
@NoOne-vi6zo
@NoOne-vi6zo 23 күн бұрын
රටවල් 40කට එරෙහිව තනි රුසියාව 💪🤴
@MMAfd16
@MMAfd16 23 күн бұрын
චිනයට,ඉරානයට,උතුරැ කොරියාවට එරෙහිව තනි යුක්ක්‍රේනය😂❤
@sinhalmove1215
@sinhalmove1215 23 күн бұрын
Rusiyawata baye revila imne dan batahirata 😂
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 23 күн бұрын
Nuclear කෑමක් ලගයි 😢
@user-gu1lr7xz3b
@user-gu1lr7xz3b 23 күн бұрын
නේටෝව රුසියාව ප්‍රධාන කදවුර ඉදිරියේ ලදරුවෙක් ....
@MMAfd16
@MMAfd16 23 күн бұрын
නේටෝවෙි යුද ශක්තියයි රැසියාවෙි යුද ශක්තියයි සසදලා බලපං😂කුබියයි අලියයි වගේ😂කාවද බං උබ ඔය රවටිටන්නේ😂🤭🤭
@user-gu1lr7xz3b
@user-gu1lr7xz3b 23 күн бұрын
මුලු ලෝකය ඉදිරියේම නේටෝ තාක්ෂණය දුර්වල වෙලා තියෙන්නේ ..තේරුම් ගනින් ඉස්සර වගේ හිතන්නෙ නැතුව...
@Trcrokyyoutube
@Trcrokyyoutube 23 күн бұрын
අනිව
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 22 күн бұрын
නේටෝවම පිලිඅරගෙන තිබුනෙ රුසියානු ආයුධ නිශ්පාදන වේගය සමග නේටොව ලදරුවෙක් බව
@MMAfd16
@MMAfd16 23 күн бұрын
රැසියාවට කෙලෙවෙලා කියලා පිලිගන්න අකමැති කමට පුටින් පැටවි කමෙන්ටි ශෙක්ශන් එකේ දුක කියලා😂සමහරැ ප්‍රංශයට බැනලා😂සමහරැ ප්‍රශයට හිනා වෙලා😂දෙක පරස්පරයි😂😂
@Trcrokyyoutube
@Trcrokyyoutube 23 күн бұрын
කෙලවෙලා තියෙන්නෙ ඇමරිකාවට කියල පිලිගන්න වෙනවනෙ මේ වගෙ දේවල් කරන්න යද්දීම 🤣🤣🤣 පව් උබ නිකම් බලු වෙනව 🤣
@kumaranathunga9857
@kumaranathunga9857 23 күн бұрын
රුසියාවට ජය නියතයි 💪💪💪
@janathmendis
@janathmendis 22 күн бұрын
ඇයි බන් බටහිර රටවල් මෙහෙම ආත්ල් දෙන්නේ... 01. යුද්ධය පටන් ගත් මුල යුක්‍රනයට සහය දුන් නැහැ දැන් බගයක් අල්ල ගත්තට පස්සේ දෙනවා. 02. ආයුධ ඉල්ලුවා දුන් නැහැ යුක්‍රන සේබලු සෑහෙන්න මියගියාට පස්සේ දැන් දෙනවා. 03. එක පාර රුසියාව විනාශ කරන්න දෙන් නැහැ. ආයුධ ටික ටික දෙන්නේ. මෙතෙක් දීපු ආයුධ මුලින්ම එකවර දුන්නානම් රුසියාව ඉවරයි මේ වෙනකොට. 04. ආයුධ යුක්‍රනයට දෙනවා එ ආයුධ පාවිච්චි කරන්න බැහැ වාරන දාලා. ආයුධ දෙන රටවල් කියන විදියට විතරයි එවා යොදවන්න පුලුවන්.. මෙවා එක්ක බලද්දී මේ යුද්ධය මොකද්ද.. 🤔
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 26 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 17 МЛН
🎬 ද Family ප්ලෑන්   : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
23:32
The Rock
8:58
Shotgun BomBom
Рет қаралды 76 МЛН
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН