අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37

  Рет қаралды 57,246

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

8 ай бұрын

In this episode we explore some deep questions regarding religions, philosophy and while discussing the upcoming political landscape.
Professor's book: payhip.com/b/ljHi
-----
Support us on Patreon: / sanjayaelvitigala to fund more exploratory work and help the education system of Sri Lanka with new ideas and ways of teaching & learning.,

Пікірлер: 158
@HowPortal
@HowPortal 8 ай бұрын
We need more of Professor in this podcast; he is super interesting and delightful to listen to. Sanjaya and Dasun, the two of you are also doing a great service here. I don't think any other podcast in Sri Lanka can match the quality of Manasgatha. Keep continuing this podcast; we are with you!
@SusilaRanjani-mr1cz
@SusilaRanjani-mr1cz 5 ай бұрын
😅😅
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 8 ай бұрын
ටෙක්ට්‍රැක් මලින්ද අයියවත් ඉස්සරහට ගෙන්නගන්න බලන්නකෝ❤
@daverichardsilva8938
@daverichardsilva8938 8 ай бұрын
අපි මෙච්ච්චර කාලයක් ප්රෝෆ්ගේ ආටිකල් කියෙව්වට මෙහෙම ප්රෝෆ් කතාකරනවා අහල නැහැ Thank you Dasun & Co for bringing him in. මම කියෙව්වා එක කමෙන්ට් එකක තියෙනවා සමාජය ගැන ප්රෝෆ්ගේ අදහස් විවේචනය කරලා. මට පුදුම එහෙම තියෙන්නේ එක කමෙන්ට් එකක් වීම. ප්රෝෆ් චන්දිම කියන්නෙම වෙනත් තලයක ඉන්න කෙනෙක්. හුඟක් ලාංකිකයන්ට ඒවා ජීරණය කරගන්න අමාරුයි ශතක ගණනක් තිස්සේ අදහස් කුරුවල් වෙලා. ඒ වගේම තමයි ප්රෝගේ අනාගත වාක්‍ය. තවම වැරදිලා නැහැ. මම දැන් අවුරුදු 12ක් විතර බ්ලොග් එක ෆලෝ කරනවා.
@daverichardsilva8938
@daverichardsilva8938 8 ай бұрын
@@Ztvp22 ඕනෑම මන්ද මානසිකයෙක් කියන අමන කතාවක් ඉවසා වදාරිමට ඇති හැකියාව. ඔයා දන්නවනේ ඒක ගැන හොඳට. දැන් ඉතින් තව තව එකවුන්ට් හදාගෙන ඇවිත් කාලේ නාස්ති කරන්න එපා. ඔයාව අපි දන්නවා කවුද කියල.
@dasunsakalpa7027
@dasunsakalpa7027 8 ай бұрын
"අපි බුදුදහමට හීලෑ වෙච්ච යක්කු බොලව්" කියන එක අද තමයි හොදටම තේරුනේ😂
@maheshgunawardana9599
@maheshgunawardana9599 8 ай бұрын
ජවිපෙ එක අහගන්න මම වගේ සම්පූර්ණයෙන් බැලුව අය කවුද ? එනිවේ අද නියම වැඩසටහනක් වුනා ප්‍රොෆසර් නිසා .
@channapradeep9443
@channapradeep9443 8 ай бұрын
පැය 3 ක් ගිය දැනුනෙවත් නැහැ. ප්‍රොෆේස, දසුන් , සංජයට නියම සංයෝගයක් ❤❤❤
@tharakadoo
@tharakadoo 8 ай бұрын
සන්ජයයි දසුන්වයි නම් හැමදාම අහනව. අලුත් ස'ත් කොලිටි humble. Keep up the good work 🎉
@sajithrandika6124
@sajithrandika6124 8 ай бұрын
අනේ ප්ලීස්, අර සර් කතා කරද්දි, බූරුවෙක් වගේ පැන පැන disturb කරන්න එපා බන්... කතාව ඉවර වෙනකං ඉදල කතා කරපන්... සුපිරි සංවාදයක්....🙏🙏🙏
@PippigeLokaya
@PippigeLokaya 8 ай бұрын
එතෙන්දි දසුන්ගෙ කතාවට මම එකඟයි 👍
@jmckarunarathne
@jmckarunarathne 8 ай бұрын
ඒක හරි බුදුන් වහන්ස කිව්වෙත් පිලිගන්න ඕන නෑ..ගවේශනයක් කරන්න කියල
@beyondbdd4278
@beyondbdd4278 8 ай бұрын
නියම සංවාදයක්..මම ආසම ප්‍රොෆ්ගෙ තියෙන මද්‍යස්ත දර්ශනයට
@jmckarunarathne
@jmckarunarathne 8 ай бұрын
ක්ශනයක් පාසා සිත් ඇතිවෙන නැති වෙන දේ තුල මම කොහෙද
@HowPortal
@HowPortal 8 ай бұрын
Please consider talking about inflation in sri lanka rupee, best investment options and real estate market.
@gaminifernando9219
@gaminifernando9219 3 ай бұрын
ආරෝග්‍යා පරමා ලාභා ...සංතුට්ටී පරමං ධනං විශ්වාසා පරමා ජ්‍යාතී ....නිබ්බානං පරමං සුඛං.. .විශිෂ්ටයි ඔබ සියලු දෙනාටම පින් 🙏
@BhashanaLiyanage
@BhashanaLiyanage 8 ай бұрын
1:48:15 💯 2:26:02 : හැබැයි Processing power මදි වෙනවා (?), quantum processor එකකට දෙන්න වෙයි (?) 2:27:26 : Is this where the simulation things come?
@CodeWithDasun
@CodeWithDasun 8 ай бұрын
Quantum processor කියන්නේ speed වැඩි processor එකක් නෙමයි. ඒක සමහර අති විශේෂ ගණිත කර්ම වලදී පමණයි සාමාන්‍ය digital computers අභිභවා යන්නේ.
@sgf833
@sgf833 8 ай бұрын
මේ සාකච්ඡාව නලින් ද සිල්වා මහතාත් සිටින තැනක වූවා නම් ඉතාම සම්පූර්ණ යි.
@megatron3033
@megatron3033 8 ай бұрын
අඩෝ අඩෝ දසුන් ප්‍රොෆ්ට පොඩ්ඩක් කතා කරන්න දියං 😂
@sands1628
@sands1628 8 ай бұрын
"I appreciate the informative content and discussions provided in your programs. While Dasun possesses valuable knowledge, there is room for improvement in managing speaking time during discussions, as it occasionally disrupts the flow. Additionally, maintaining a more neutral emotional expression during discussions would enhance the overall professionalism of the presentation."
@piyavitv
@piyavitv 8 ай бұрын
Great discussion!!!!!
@chandrakanthvagishwara9140
@chandrakanthvagishwara9140 8 ай бұрын
මොලේ බද්ධ කිරීමේ කතාව ගැන තියෙන අදහස් හරිම රසවත්. මේ ගැන වෙනමම පොඩ් එකක් කළා නම් හොඳයි. හැම කමෙන්ට් එකක්ම බලන කොට හිතෙන්නේ අපි ගොඩ දෙනෙක් මෙලෝ දානයක් දන්නේ නැති දේවල් හෙණ කොන්ෆිඩන්ට් එකෙන් කතා කරන සීන් එකක්.
@janithmanisha83
@janithmanisha83 8 ай бұрын
Bandarawela wangeesa himige videos baluwoth mekata hoda idea ekak ganna puluwan wei kiyala hitenawa
@dilshaner
@dilshaner 8 ай бұрын
ආගම සහා විද්‍යාව සම්බන්ධ කර යුතුද කියන එකට උත්තරේ මලින්ද අයියගෙ podcast eකේ (Illumination) S01E17 අන්තිම හරියේ වගේ තියනවා. Interest අය ඒකත් බලන්න.(අහන්න)
@tiktok.1368
@tiktok.1368 8 ай бұрын
😂
@jeshartstudio2467
@jeshartstudio2467 8 ай бұрын
ela
@repero_one1028
@repero_one1028 8 ай бұрын
🤣🤣
@ranganilantha7097
@ranganilantha7097 8 ай бұрын
නියමයි බොසාලා...you are sharing the knowledge think differently. ❤❤❤
@yohanj25
@yohanj25 7 ай бұрын
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ❤සුපිරියක් ! Keep it up 👍
@user-vj1pl7ee4j
@user-vj1pl7ee4j 8 ай бұрын
ස'ගේ බ්ලොග් ආටිකල් එකක තිබුණ කෙනෙක් යමක් අවබෝධ කරගන්න හැටි ගැන මාරු විග්‍රහයක්. මානසික අවස්ථිතිය කියල සංකල්පයක් එක්ක. පුලුවන්නම් වෙලාවක ඇදගන්න. දසුන්ලට ඕනේ නම් මම ඒ ආටිකල් එකේ ලින්ක් එක දාන්නම්
@sampathjanaka8319
@sampathjanaka8319 8 ай бұрын
කෙනෙක් නිවන ගැන දන්නේ නැත්තේ එය අත්දකින තුරු පමණයි.එතනින් පස්සේ ඔහු දන්නවා මනසේ ඒ පවතින තැන ඇත්තක්,එතනට ඔහු යනවා කියල දන්නවා,නිවන තියෙන්නේ space time එකෙන් මිදුණු තැනක,රාමුවක නැහැ. කාල අවකාශයට එහා දෙයක් තියනවා කියල දැනුන කෙනකුට (නිවන/මෝක්ෂය /දෙවියන් වහන්සේ ) ඒක ඇත්තද බොරුද කියල දෙයක් නැහැ,එකක් තියනව ඒක අකාලිකයි,විශ්වයටම පොදුයි, විශ්වයටම පොදුයි,
@user-qk6mk1rg2j
@user-qk6mk1rg2j 8 ай бұрын
Potha free dunnata tnq sir
@Vishwa-Wijewickrama
@Vishwa-Wijewickrama 8 ай бұрын
Nice discussion !
@samanrupasinghe7277
@samanrupasinghe7277 7 ай бұрын
Prof ගැන මම සටුතුයි. මම හිතන්නෙත් එහෙමමයි. මම නයි ඇර නැත. කනු තියා නැත. කෙනෙක් දුකට පත් කර නැත. මුදල් දී ඇත. උදව් කර ඇත. වචන්‍යකින් වත් කෙනෙක් රිදවන්නට කැමති නැත. බොහෝ විට arguement ඇත.තරහත් යයි. මා සාමාන්‍ය අයෙකි.ඉපදුනාට සිටින මුත් හැම තත්පරයෙම සතුටට කැමතිය. I like to implement mystyle. Any time ready to die it it is not painful.have done all for my dependents. What more needed.😂😂
@HusnyAhm
@HusnyAhm 8 ай бұрын
oh wow., Mr Gomes, an expert
@dayapeiris7276
@dayapeiris7276 Ай бұрын
As an extension to professor’s mention on water quality on reservoirs my question is what did Chinese investigate on Tissamaharama tank in around 2020?
@user-ve9nt6gw5j
@user-ve9nt6gw5j 8 ай бұрын
Great discussion 👍👍
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 8 ай бұрын
මේක මරු බන්.❤
@daneshsilva3035
@daneshsilva3035 8 ай бұрын
Lior Suchard - Mentalist Friends.. what do you think about him..?
@sachindanaveen1263
@sachindanaveen1263 8 ай бұрын
Dasun on fire :p , keep it simple dude , anyway nice discussion
@stardustindigo
@stardustindigo 7 ай бұрын
Cool discussion ... But you forgot අනුර කුමාර දිසානායක ගේ America ... topic
@shehan_hemachandra_official
@shehan_hemachandra_official 3 ай бұрын
Sanjaya දෙන්නව 🔥 කරල හිනා වෙවී බලන් ඉන්නවා 😁.මොනා උනත් මාර සාකච්ඡාව
@screenspotlights
@screenspotlights 8 ай бұрын
Grate talk ❤
@info_bits
@info_bits 8 ай бұрын
ඉන්දීයන් ground එකක ඉන්දියන් audience එකකින් විරුද්ධ ටීම් එකට මාර නෙගටිව් pressure එකක් එනවා. ඉන්දීයන් කැප්ටනුත් ඒ වගෙ කූට උපක‍්‍රම පාවිච්චි කලා කියලා තියනවා. මේ final මැච් එකෙදි ඔස්ටේ‍්‍රලියන් ටීම් එකට මාරම නෙගටිව් pressure එකක් තිබණා, ඒ නෙගටිව් ප්‍රේශර් එක හැන්ඩ්ල් කරන්න එයාලට හොඳ psychology training එකක් දීලා තියෙනවා.
@lahiruliyanage3109
@lahiruliyanage3109 7 ай бұрын
Good conversation guys
@gaminifernando9219
@gaminifernando9219 3 ай бұрын
Excellent Excellent Excellent ❤
@rathnayaka6261
@rathnayaka6261 8 ай бұрын
Can you give me the link to the professor's blog?
@daverichardsilva8938
@daverichardsilva8938 8 ай бұрын
chandimagomes.blogspot.com/
@simplycoding347
@simplycoding347 8 ай бұрын
very intersting podcast
@supun2960
@supun2960 8 ай бұрын
this Prof is great
@SURANGA653
@SURANGA653 8 ай бұрын
එ වගේ ට්‍රික්ස් ඔනේ වෙනවා සමහර අයගෙ මාන්න්‍ය බිදින්න ( බහුසුරුත වීම 🤫🤐 ) ගොඩක් යූස්ෆුල් වෙලා තියෙනවා
@sriyanthaanuruddha
@sriyanthaanuruddha 8 ай бұрын
අල්ලාහු අක්බර් පවසා ළමයින්වත් මරන ආගම් ගැන කතා නොකර ඉමු.
@nawatime_titha
@nawatime_titha 8 ай бұрын
ආගමක වැරදි තැන අල්ල ගත් අය එහෙමයි නේ...
@thinkerdemetri2326
@thinkerdemetri2326 8 ай бұрын
@@nawatime_titha E aagame ewa hari kiyala thiyenne
@nawatime_titha
@nawatime_titha 8 ай бұрын
@@thinkerdemetri2326 වැරදි දේ අපි නොගෙන ඉමු.හරි කිව්වත් හරිදේ හැම කෙනෙක්ම කරනවද?කුඹුරක වැඩ කිහිප දෙනයි.කන්න ඉන්න අය ගොඩක්..ඔය කියන ආගමෙත් මොනවා තිබුනත් කරන්නෙ අවමයක්...විමසුමට...🙏
@suriyabandara2880
@suriyabandara2880 8 ай бұрын
Excellent prof
@shinfujinihongoacademy
@shinfujinihongoacademy 8 ай бұрын
Lokamaha yuddaya awasanawii japanaya diyunu wune agam, politics frame walata kotuwii negatively hitanne nathi nisai. Owun samawitama hitanne positively. Ape aya balanne minus side eka pamanai. Ekai tawama me tatthwaye api inne.
@lahiruliyanage3109
@lahiruliyanage3109 7 ай бұрын
දසුන්, බුදු දහමේ නිවන් මාර්ගයේ ගමන් කරනවාට කියන්නේ ආර්‍ය්ය පර්‍යේෂණය කියල
@thenotorious4773
@thenotorious4773 8 ай бұрын
great discussion. you better upgrade the quality of podcast!!
@PasinDu_ShanuKa
@PasinDu_ShanuKa 8 ай бұрын
@Jayasinghe459
@Jayasinghe459 8 ай бұрын
1.32.00 watching time 3.55 am supper pod cast ❤
@PNS8845
@PNS8845 8 ай бұрын
අපි විද්‍යාව කියන්නෙ නියම විද්‍යාවට නෙවෙයි නේද?
@KundagalaDhammasenaBhikkhu
@KundagalaDhammasenaBhikkhu 7 ай бұрын
ඔබේ අදහස් අතිශයින් නිවැරදියි not 100%
@jmckarunarathne
@jmckarunarathne 8 ай бұрын
මේ මොහොතේ මම..
@hansaraperera744
@hansaraperera744 8 ай бұрын
🔥🔥🔥
@sridamindu
@sridamindu 8 ай бұрын
🥰🥰🥰
@kenathathukoralage3201
@kenathathukoralage3201 8 ай бұрын
ජෙෆ් බෙසොස් කියනවා සල්ලි වැඩක් නැහැ ,ජොලි කියනවා ලස්සන වැඩක් නැහැ කියලා.යමක් achive.කලාම එන pora talk.
@lahirupiumantha7071
@lahirupiumantha7071 8 ай бұрын
❤❤❤
@bhanukaprabhath9150
@bhanukaprabhath9150 8 ай бұрын
අකුණු ගහද්දි plug base එකකින් spark වෙන්න පුලුවන්ද ?ඒකෙන් මිනිහෙක්ට හානියක් වෙන්න පුලුවන්ද ?එහෙම වෙන්නෙ ඇය් .මේ ටික ආය prof ආවොත් අහන්න පුලන්ද?😊
@roshanfernando2264
@roshanfernando2264 7 ай бұрын
මේ දසුන් ෆ්‍රොප් ට කතා කරන්න දෙන්නෙ නෑනෙහ් ඒක හරි සවුත්තුයි..
@user-ve9nt6gw5j
@user-ve9nt6gw5j 8 ай бұрын
දසුන් හොදයි..නමුත් බෞද්ධ දර්ශනයට පක්ශාග්‍රාහීකම නිසාම profගේ කතාවට යම් බාදා කිරීමක් දසුන් නොදැනුවත්වම කරනවා. නමුත් දසුන් හොද දැනුමක් තියෙන තරුණයෙක්.
@emanside3519
@emanside3519 8 ай бұрын
ඒ පක්ෂාග්‍රාරහීත්වය නික්ම එන දෙයක් නෙවෙයි බෞද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යයනය කරල ලබාගත්ත අවබෝධයෙන්ම එන දෙයක්
@VyteCapper
@VyteCapper 8 ай бұрын
​@@emanside3519අන්න කතාව ...prof තවත් බුදු දහම හැදෑරුව නන් එතුමටත් මේක තේරේවි
@RR-us2kp
@RR-us2kp 6 ай бұрын
​@@VyteCapperබුදු දහම තවත් හදරුවොත් තේරෙනව මුළු මිනිස් සංහතියම අවුරුදු දහස් ගණනාවක් තිස්සේ හොයාගන්න බැරි උන දේවල් (මැරුණට පස්සෙ මොකක්ද වෙන්නේ වගේ) එක මනුස්සයෙක්ට ගහක් යට භාවනා කරා කියල තේරෙන්නේ නැති බව. ඒක විශ්වාස කරන මිනිස්සුන්ගේ බුද්ධිය කොච්චර අඩුද කියල. අපි දැනට දන්නෙ මුළු මිනිස් සංහතියම පටන් ගත්ත දවසේ ඉඳලා හොයාගත්ත දේවල්. පර්යේෂණ කරල තමයි හොයාගෙන තියෙන්නේ. එහෙම හොයාගෙන නැතුව ගහක් යට භාවනා කරල හොයාගන්න පුළුවන් නම් ඒක තව මිනිස්සු කරල
@VyteCapper
@VyteCapper 6 ай бұрын
@@RR-us2kp ගොඩක් මිනිස්සු මේ ක්‍රමවේද කරල බලන්නෑ...ඒකයි මෙතන තියෙන අවුල...ඔබ රාමුව youtube චැනලය බලනවද ...ඒක බලන්නකො ඔයාට පෙරදිග ක්‍රමය ගැන දැනුමක් ලැබෙයි
@virajupekshatm6758
@virajupekshatm6758 6 ай бұрын
​@@RR-us2kpභාවනාව ගැන විද්‍යාවෙන් කරලා තියන පරික්ෂණ බලන්න හොයලා. ඔබගේ වචන වල තියන ලාමක බවින් තේරෙනවා ධර්මය ගැන තියන අවබෝධය. මිනිස්සු පරම්පරා ගානක් තිස්සේ පරික්ෂණ කරලා හොයාගත්තේ වදුරගෙන් මිනිස්සු පරිණාමය උනා කියලා නේද. ඔබ දැකලා තියනවද පරිණාමය වෙන වදුරන් නෑ නේද. ඔබ දන්නවද පෘතුවියට වයසක් ගණනය කරලා තිබ්බට විශ්වය තව තවත් ගවේශනය කල දවසක පෘතුවියේ අායු කාලයත් වෙනස්වන්නට පුලුවන් බව. අැසට නොපෙනෙන, පෘතග්ජනයන්ට නොතේරෙන, විද්‍යාවටත් හිතාගත නොහැකි මානයක් මේ ධර්මය තුළ අන්තර්ගතව පවත්නවා. එ්ක පිළිපදින්න එහෙම නැතුව විවෙචනය කරන්න එපා. මෙෙකද ඔයා ධර්මය දන්නෙත් නෑ. ධර්මය පිළිපැදලත් නෑ. නොමැරී හිටියොත් තවත් අවුරුදු 30කින් ඔබ කමෙන්ට් එකක් දාන්න පුලුවන්නං මිනිස් අායුෂ අවුරුදු 50කින් ඉහලනංවන ක්‍රමයක් ලෝකයට හදුන්වාදුනා කියලා. ඔබටත් විද්‍යාවටත් එය හීනයක්. පැවැත්ම වෙනුවෙන් දගලන විද්‍යාව අසරණ වෙන දවසක් එනවා එදාට ඔයාට මට කතාකරන්න බැරි වෙයි. විද්‍යාව වෙනයි මානසික දියුණුව වෙනයි. එය දෙකක් එකක් නෙවෙයි. පටලවගන්න එපා. නොදන්නා දේ ඉගෙනගන්න උද්දච්චකම් නැතුව.
@milindaurpl5625
@milindaurpl5625 8 ай бұрын
දෙහිවල සුනන්ද ස්වමීන්වහන්සේ මේකට සම්බන්ද කරගන්න තිබුනෙ.පුලුවන්නම් ඉදිරියට කරන්න.නැත්තම් සර්පයා වලිගෙන් අල්ලගත්ත වගේ
@lukshful
@lukshful 8 ай бұрын
02:02:57 The moment Sanjaya realized Dasun made a bhuddist biased argument 😂 then dasun made a falacy using indiaka to change the topic😂
@kenathathukoralage3201
@kenathathukoralage3201 8 ай бұрын
දන්නකෙනාට කතා කරන්න දෙන්න.
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 Ай бұрын
❤❤❤❤😊❤
@roshanfernando2264
@roshanfernando2264 7 ай бұрын
තව අදහසක් මම කියන්නෙ හිතයි මොලයයි අතර අන්තර්සම්බන්දතාවයේ අවුට් පුට් එක ...මොලය වෙනස් කරන්න බෑ හිත වෙනස් නොකර ...උදාහරනයට මෙහෙම හිතමු චන්ඩාශෝකගෙ මොලයයි ධර්මාශෝක ගේ මොලයයි දෙකම එකයි නෙහ්...ඒත් ඒ අවස්තා දෙකේදි ඒ දෙන්නගෙ හිත වෙනස් එහෙම නේද
@muthuking3566
@muthuking3566 8 ай бұрын
Prof and dasun dennama pau...wardi wataheemaka dennage inne thma thamnge matha wala...budu knk pawasana dewal danne thawath budu knkma withri.....habai prof eka dnnwa...eya kiuwa muladima api danne na kiyla kuruthma apita therum ganna ba kiyala e de....prof budu dahma boruwak kiynne naa,mula idla prof kiyna hama deykma hama wachnykma awasana wenkm sambandai...dasun madden panne naththm prof mole kathwedi thma hri paththa penwnna hduwe
@muthuking3566
@muthuking3566 8 ай бұрын
Meke pena deta wda deyk tynwa yatain....thamange parasa thama wisima hithala meka awasanyeda danuma pulul krgththa kiuwe,dasunta theruna dasun idiya mathe wrdi kiyala...prof oya thma mn dakka wenma level ekaka inna porak...dasunta una wage eetath wda apita hithgnnwath bri deyk thama budungen bana ahala rahath jna kiynne...rahath kiynne api hithnawata wda wensma deyk....habai prof dasun idiya lvl eken udata gththa...habai prof unath hithagnnwath bri thanaka budu hamuduruwo idiye...eka thma prof kiynne api danne nathi deyk gana ktha krnwa kiyala...mehema theruna knk innwnm rply ekak dgena yanna
@0__________Empty___________123
@0__________Empty___________123 8 ай бұрын
Dasun poddak anith manussayontath ahunkan denna purudu venna. Good luck
@kasun-chathuranga
@kasun-chathuranga 8 ай бұрын
ඉතිං ඇත්තටම අර jvp එක කියුවෙ නෑනෙ...අනෙ අම්මෙ😂 යසයි
@stardustindigo
@stardustindigo 7 ай бұрын
මට ප්‍රශ්නයක් තියෙනවා, බුදු දහමට අනුකූලව උත්තරයක් බලාපොරොත්තු වෙමි.... zero human to 8 billion humans මේ පෘථිවියේ 2023 වෙනකොට ඇතිවුනේ කෙසේද? ( බෞද්ධ දර්ශනයේ එන කර්මය අනුව පිලිතුරක් බලාපොරොත්තු වෙමි සහ දැනට අනෙක් සියලුම අනික් ජීවීන් අමතක කර පිලිතුරක් දෙන්න).
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 2 күн бұрын
ඔබතුමා හිතන්නේ සසරට ඇතුළු වෙනවා කියන එක ජීවයක් ආරම්භ වෙනවා කියන එක සිද්ධවෙලා ඉවරයි කියලද ඒක දිගටම සිද්ධ වෙනවා එහෙම ඇතිවෙච්ච ජීව ශක්ති පරිණාමය වෙලා මිනිස්සු බවට පත්වෙමින් යනවා අපි තිරිසනුන් කියන සත්තු මිනිස්සු විදිහට උපදිනවා මිනිහා කියන්නේ සියලූම සත්තුන්ට ඇති ඕනකම් තියෙන සතා ඒ ඕනකං සියල්ල සම්පූර්ණ උනහම මිනිහෙක් වෙලා උපදිනවා ඒකනෙ මේ මිනිස්සු කියන එවුන් ගාව ඕන තරම් තිරිසන් ගති තියෙන්නේ ඒ නිසා ඔය ක්‍රම දෙකටම මිනිස් ගහනය වැඩි වෙනවා පිටසක් වළක ලෝක විනාශයක් උනහම ඒවායේ තිබ්බ ජීව ශක්ති ආභස්සර කියන තත්ත්වයට පත්වෙලා විනාශයෙන් රැකෙනවා ඒ සමගම ඒකට ශක්තියට සමාන ගැබක උප්පත්තිය ලබනවා දහසක් බුදුන් බුදුවන මේ උදාසන කියලා කිව්වේ ඒ තරම් විරල දෙයක් දහස් ගණනෙන් සිද්ධවෙන තරමට මේ විශ්වය විශාලයි ඒවායේ ජීවය පවතිනවා😊 බුදුන් පහළ වෙනවා ඒ තරමට ලෝක විනාසත් වෙනවා එපමණටම ශක්ති තමන්ට සුදුසු තැන්වල පදිංචි වෙනවා මිනිස් ගැබක තිරිසන් ගැබක උපදින්නත් පුළුවන් ඉතින් ඔය තුන් ආකාරයට මිනිස් ගහනය වැඩිවෙනවා ඒකෙත් දැනෙන්න පුළුවන් සීමාව පැන්නම විනාශ වෙනවා බුරුතු පිටින් 2:59:39
@muthuking3566
@muthuking3566 8 ай бұрын
2.41 prof kiyna de thama budu hamuduruwoth deshana kre apita therum ganna pulwan apita therum krnna puwln.....eeta wda deyk apita krnna ba...porf budu hamudurwk kiypu levl eke jeewath wena knk....blprththuwak nathi trgrt nthi simplma de me mohotha api dn jnna mohotha jeewath wenani tynne...tharka krla hoyla ewa mewa kisima magulk krla therumk naaa
@praveenpalliyaguru7515
@praveenpalliyaguru7515 5 ай бұрын
superb video, professor 👌👌
@SURANGA653
@SURANGA653 8 ай бұрын
😋😋😋😋🥰
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 8 ай бұрын
2:55:08 මේක කියපු ගමන් මට මතක් උනේ " යුස්ටයින් ගෝඩර්" ගේ " සොෆීගේ ලෝකය" කියන පොත.
@daverichardsilva8938
@daverichardsilva8938 8 ай бұрын
🤣
@channanimala4665
@channanimala4665 8 ай бұрын
ආගමක් ඕනේ ඇයි කියන පස්නේට හරි උත්තරේ වෙන්න ඕනේ දුකෙන් මිදීමට කියන එක දසුන්
@CodeWithDasun
@CodeWithDasun 8 ай бұрын
දුක තියෙනවා කියලා දැන ගත්තේ කෝමද? ඒ උත්තරය අබෞද්ධ කෙනෙක්ට ගොචර නෑ.
@channanimala4665
@channanimala4665 8 ай бұрын
@@CodeWithDasun දුක හැමෝටම තියෙනවා දැනෙනවා,හැබැයි සාපේක්ෂයි,ලෝකෙත් ලංකාවේත් සතුටින් ඉන්න අයට වඩා දුකින් ඉන්න අය වැඩි
@CodeWithDasun
@CodeWithDasun 8 ай бұрын
@@channanimala4665ඒ දැනෙන දුක නැති කරන්න බුදු දහමම ඕන නෑනේ.
@chandrakanthvagishwara9140
@chandrakanthvagishwara9140 8 ай бұрын
දුක කියන එක ඩිෆයින් කරන්නෙත් බුද්ධාගමෙන් කියල සමහරුන්ට අමතක වෙලා. ජිවිතේ දුකයි කියල මුලින් ඔලුවට දානවා. ඊට පස්සේ එකෙන් ගැලවෙන්න බුද්දාගම පිලිපැදපන් කියල කියනවා. ක්‍රිස්තියානි මිෂනාරීන් අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ කලෙත් ඕක. මුලින් දෙයියෙක් ඉන්නවා කියල බය කරනවා. ඊට පස්සේ දෙයියන් සතුටු කරන්න මේ මේ දේවල් කරපන් කියනවා.
@shalithasi4555
@shalithasi4555 8 ай бұрын
එතකොට දුක කියලා දෙයක් නැද්ද බන්
@statesshortvideo6493
@statesshortvideo6493 8 ай бұрын
Live da
@CodeWithDasun
@CodeWithDasun 8 ай бұрын
live recoded
@chandeepaabhishek1074
@chandeepaabhishek1074 8 ай бұрын
ඔය ප්‍රොෆෙසර් ට පෙන්නන අභිධර්මය තියන හිත ගැන කරලා තියන පැහැදිලි කිරීම් එතකොට පැහැදිලි වෙනවා uniwarsal time line එකේ එකලේ කොහොම මේගැන පැහැදිලි කරද කියලා ඒ අනුව අපිට නිගමනයකට එන්න පුළුවන් බුදු දහමේ core එක සත්‍ය කියලා නිගමය කරලා ඒ පාරේ යන එක වරදීමේ සම්භාවිතාවය 0.1% තත් වඩා අඩුයි කියලා මේක මගේ අදහස
@chandrakanthvagishwara9140
@chandrakanthvagishwara9140 8 ай бұрын
හරියටම කියන්න පුලුවන්ද අභිධර්මයේ කොතනද මේක ගැන තියෙන්නේ කියල. ගොඩක් මිනිස්සු ඔහේ කියනවා බුද්ධාගමේ අතන මෙතන අරක මේක තියෙනවා කියල.. හැබැයි හරියටම සුත්‍රය හා අදාළ පද පේලිය කියන්න කිව්වහම නිරුත්තරයි. ඔබතුමා බුද්ධාගම වැරදෙන සම්භාවිතාව ගැන කියන දේම තමයි අනෙක් හැම ආගමකම දායකයෝ කියන්නේ
@notywaru76
@notywaru76 13 күн бұрын
පුලුවන් .තරහමි සිංහල භවිතා කරන්න
@jmckarunarathne
@jmckarunarathne 8 ай бұрын
මනසින් හදන දේ ම්ස්ස්‍යවක්නේ. 👍
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg 8 ай бұрын
කවුද කියන්නෙ..
@RR-us2kp
@RR-us2kp 6 ай бұрын
ඉතින් ආගම හැදුවෙත් මනසින්නේ
@nawatime_titha
@nawatime_titha 8 ай бұрын
අපිුකාව විවෘතයි මෙතෙක් ඔය හැමටම..බොහෝ සෞඛ්‍යය පරීක්ෂණ වලට කියලා අහලා තියෙනවා .
@roshanfernando2264
@roshanfernando2264 7 ай бұрын
ඔයාල කතා කරන්නෙ මම කියන කන්සෙප්ෆ්ට් එකයි මොලය කියන කන්සෙෆ්ට් එක ගැන විතරයි නෙහ් ඔය දෙකයි හිතයි අතර තියන සහසම්බන්දතාවය ගැන කතා කරන්න බැරිද ...මම පැත්තකින් තියල හිතුවොත් මොලය ඕෆ් නම් හිත වැඩද හිත ඕෆ් නම් මොලය වැඩද ඕක හරියට ලිහා ගත්තොත් ඔයාලට තේරෙයි මම කිය්න්නෙ කවුද මොකක්ද කියල ...ෆ්‍රොෆ් කියන සීන් එකේ දි නැගිටින්නෙ දසුන් ඒත් ඒ දසුන් කලින් හිටපු දසුන්ම නොවෙයි හය්බ්‍රිඩ් වර්ශන් වගේ එකක් ..මට හිතෙන විදිහ හොඳේ
@RR-us2kp
@RR-us2kp 6 ай бұрын
මොළය off එකේ තියෙද්දි හිත වැඩ නෑ. මොකද හිතන්නේ මොළයේ ඉස්සරහ තියන කොටසින්. Frontal lobe කියන එකෙන්. ඒක තමයි ඒ කොටසට හානියක් උන අයගේ හැසිරීම වෙනස් වෙන්නෙ. හැබැයි හිත off උනත් මොළය වැඩ. මොකද හිතන එකට වඩා වැඩ මොළයෙන් කරනවා. අපි හුස්ම ගන්නේ, හදවතේ වේගය, අපි වැටෙන්නේ නැතුව balance කරන එක පාලනය කරන්නෙ මොළයෙන්. ඒක නිසා මොළය හැම තිස්සෙම වැඩ. ඔයා බලාපොරොත්තු වෙන්නෙ ඒ වගේ උත්තරයක්ද දන්නේ නෑ
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 8 ай бұрын
ආරාධිත සම්පත් දායකයෙක්ට ආරාධනා කරාම ඒ පුද්ගලයාට තම අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී ඔහුට උපරිම සාධාරණය ඉටු කිරීමට තරම් නිහතමානී වන්න. තමා දන්නා බව පෙන්වීමට යාමෙන් ප්‍රේක්ෂක අපට අසාධාරණයක් වන බව වටහාගන්නේ නං ඉතාම අගය කරමි. එසේ නොමැති නම් මෙම සාකච්ඡා පුද්ගලිකව සිදුකරගන්න. මෙය සංජය මහතාට නොවන අතර අනෙක් උද්දච්චයාටය.😊😅😂
@CodeWithDasun
@CodeWithDasun 8 ай бұрын
This is a podcast not an inverview, you can ask chatgpt what is the difference between podcast and interview. Ex Answer: Interaction and Dynamics: Podcast: A podcast may involve interactions between multiple hosts or guests, and can also include monologues. The dynamic is often conversational, and there can be room for off-topic discussions and personal anecdotes. Interview: The interaction is typically between the interviewer and the interviewee. The dynamics are question-and-answer based, with the interviewer guiding the conversation and the interviewee responding.
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 8 ай бұрын
@@CodeWithDasun First of all I appreciate your response. The actual idea is not about facts or information but about very simple human behavior. No matter how knowledge and information can be shared through the internet or artificial intelligence, in such contexts showing the most simple good human behavior is respect for others. I believe that respecting the other, listening to the other without preconceived notions is a basic good behavior of a person, no matter what kind of conversation it is. Finally, I believe it is better to be open to knowledge than to be perfected by knowledge. I don't care if someone else doesn't surpass my faith.That's it.
@CodeWithDasun
@CodeWithDasun 8 ай бұрын
@@Sapumal_Ebrahim_Balakumaran im autistic and ADHD so i cannot change my self to adhere so colled social norms. It's not natural to me. I'm trying to mask it, much as possible. This is what you get from me .
@Sapumal_Ebrahim_Balakumaran
@Sapumal_Ebrahim_Balakumaran 8 ай бұрын
@@CodeWithDasun please continue 😂
@CodeWithDasun
@CodeWithDasun 8 ай бұрын
@@Sapumal_Ebrahim_Balakumaran I was waiting for your approval. Now I got it. Thank you
@janakasandunbandara9461
@janakasandunbandara9461 8 ай бұрын
Dasun kiyana ewa therenne natte Mata witharada 🥺
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj 8 ай бұрын
therenne na u kiyana ewa
@krishaniperera4686
@krishaniperera4686 8 ай бұрын
මජ්ජය ශුත්‍රය බලන්න යො බන්තෙ ව්දිත්වාන මජ්ජෙ මන්තා න ලිප්පති
@niro2960
@niro2960 8 ай бұрын
අඩේ දසුන් අයියා මගේ නම කියලම mention කරානේ
@pasinduwijesinghe
@pasinduwijesinghe 8 ай бұрын
Dasun nam disturbing
@chathurangamanoj3757
@chathurangamanoj3757 8 ай бұрын
දසුන් කියන සමහර ඒව උටවත් තේරෙන්නැතුව ඇති😂😂😂😂 ප්‍රොෆෙසර් කතාකරන කල් ඉදල දසුන්ගෙ අදහස දැක් උවානම් හොදයි මැද්දෙං පනින්නෙ නැතුව.
@vfxkgvakgva6915
@vfxkgvakgva6915 8 ай бұрын
Ethakota modi lankawa allagannada hadanne
@muthuking3566
@muthuking3566 8 ай бұрын
Dasuna hama thanatma kota kota giyta ada thma kehel ghakata anne😂😂😂dasun mama prshnyk ahnnda kiyala porf ahuwama agama kiyna eka oyta ona ai kiyala ewale idala dasun left😂😂😂maru dodwno😂😂prof oya maru❤❤❤
@jmckarunarathne
@jmckarunarathne 8 ай бұрын
රූප එකටම මනඩක් තියෙනව..ඒකයි..ඔක වෙනස් කරල බොරුවක් කියන්නෙ
@IsuruFernando-is9qj
@IsuruFernando-is9qj 8 ай бұрын
ara yakata katawahagena poddk inna kiyapanko..magula
@jmckarunarathne
@jmckarunarathne 8 ай бұрын
නැවත ඉපදීමක් නෑ..බොරුවක් නේ
@PasinDu_ShanuKa
@PasinDu_ShanuKa 8 ай бұрын
නැවත උපත ලැබුන අය ගැන කතන්දරත් ටිකක් තියෙනවා හැබැයි
@Sawo-500
@Sawo-500 8 ай бұрын
පරීක්ෂණයක් කරා ද බං එතකොට 😂 භෞතිකවාදීයො
@Sawo-500
@Sawo-500 8 ай бұрын
​@@PasinDu_ShanuKaකතාන්දර නෙවෙයි. පර්යේෂණ
@jayashanthaperera2355
@jayashanthaperera2355 8 ай бұрын
මැරිල බලහං
@avishka.672
@avishka.672 5 ай бұрын
pissuda yko kuda kiyanne newatha punarbawayak thiye
@ruwandarshana7881
@ruwandarshana7881 5 ай бұрын
සර්ට මට කෝල් කක් ගන්න අවශයි මට ඉලෙක්ටිකල් පිලිබදව අදහස් කීපයක් තියනවා , ඓත් ඓක්කලාම අසාබදැනගතුයුතු දර්ම කාරනා කිහිපයක් තියනවා
@SM.lK1
@SM.lK1 8 ай бұрын
❤❤❤
@awastudio7937
@awastudio7937 3 ай бұрын
@madhukakalpani9163
@madhukakalpani9163 3 ай бұрын
❤❤❤
@knowledgejunction-yu9se
@knowledgejunction-yu9se 8 ай бұрын
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 116 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 71 МЛН
අමරණීය වුනොත්?
39:12
SLVLOG POD TALKS
Рет қаралды 16 М.
Опасность фирменной зарядки Apple
0:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Какой ноутбук взять для учёбы? #msi #rtx4090 #laptop #юмор #игровой #apple #shorts
0:18
#samsung #retrophone #nostalgia #x100
0:14
mobijunk
Рет қаралды 14 МЛН
Better Than Smart Phones☠️🤯 | #trollface
0:11
Not Sanu Moments
Рет қаралды 18 МЛН