අනුර ජනපති ගැන කියන කතාව - Anura Kumara Disanayaka

  Рет қаралды 49,960

LassanaLokaya

LassanaLokaya

Күн бұрын

Пікірлер: 292
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 20 сағат бұрын
ස්වාමින්වහන්සේ දිගටම අනුර සමග හිටපු නිසා බෞද්ධ චන්ද ගොඩක් ලැබුනා. ඔබෙගේ අවවාද සහ අනුසාසනා ඇතිව රට‍ නිසි ලෙස පාලනය කිරීමට අනුරට ශක්තියක් ලැබේවායි ප්‍රර්ථනා කරනවා.
@jithairoshima7876
@jithairoshima7876 23 сағат бұрын
බුද්දිමත් ස්වාමින් වහන්සේලා 🙏 ගොඩක් පින් ජනතාව දැනුවත් කරලා රටට යහපතක්ම සලසා දෙන්න , ජනපති දිනවල ඉදිරි චන්දය තුලින් 🙏🙏🙏🙏
@UserUser-ku3rg
@UserUser-ku3rg 23 сағат бұрын
විසේසයෙන් ඔබ වහන්සේලාට පින් හාමුදුරුවනේ රට වෙනුවෙන් පෙරමුණ ගත්තට 🙏🙏🙏
@PiyadasaKodithuwakku-ds6eh
@PiyadasaKodithuwakku-ds6eh 19 сағат бұрын
මාහාසංගරත්නයට බුදු සරනයි අපේ හාමුදුරුවනෙ මිහින්තලේ හාමුදුරුවන් ගැන අපි අහල තියනව පොලිස් නිලදාරිතුමියට කරපු දෙට මොනවදකරන්නෙ ්ඃ
@billiook
@billiook Күн бұрын
දුන්න වන්දය ගැන අාඩම්බරයක් දැනෙනවා. දවසින් දවස ඒ අාඩම්බරය අලුත් වෙනවා. ❤❤❤ අාදරෙයි AKD ❤❤❤ මගේ රටට දිනෙන් දිනම යහපත උදාකරදීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!! සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට අාරක්ෂාව ඔබ තුමාට ලැබේවා!!!!💐🌸🌹🏵🌺🌻🌼🌷💐🌸💮🏵🌹🥀🌺🌻🌼🌷
@gmadavi8013
@gmadavi8013 23 сағат бұрын
❤❤❤
@nandalalwelikala2387
@nandalalwelikala2387 20 сағат бұрын
Aniwaryayenma...🎉🎉🎉🎉🎉
@SeethaMalani-u2b
@SeethaMalani-u2b 23 сағат бұрын
අපේ ස්වාමින්වහන්සේ අපේ දරුවන් ට හා අපේ පවුල් වලට පින්කම් කරගෙන සතුටින් ඉන්න අපේ ජනාධිපති තුමා ට තව දුරටත් උපදෙස් ලියා එතුමාගේ ලේකම් තුමා ටදෙමු. තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේ
@LumbiniKumarapeli
@LumbiniKumarapeli 20 сағат бұрын
Malimawata jayawewa ❤❤❤❤❤
@GaminiWeerasingha-nt7uy
@GaminiWeerasingha-nt7uy 23 сағат бұрын
.මෙ වගේ ලස්සනට වැඩේ කරන අයට ප්‍රසන්සා.නොකරන්නේ ඒ.ලොකෙටත්.මලෝකෙටත්.නැති කුහක මිනිස්සු මාලිමාවට ජයවේවා ❤❤❤❤ජයවේවා ❤❤❤ජයවේවා අපේ රටට අවශ්‍ය මෙවගේ නායකයෙක් නියමයි ඔහොම .යමු
@sumithnadakanda4497
@sumithnadakanda4497 Күн бұрын
රට අනතුරේ වැටිලා තියෙන වෙලාවේ ඉදිරියට ආපු ඔබවහන්සේලාට තෙරුවන් සරණයි.... 🙏🙏🙏...
@SarathAthapaththu-zy9dj
@SarathAthapaththu-zy9dj 19 сағат бұрын
ඔබ වහන්සේගෙ කතාව අැත්ත ඔබ වහන්සේ මේ වෙලාවේ මිනිසුන් දැනුවත් කරගෙන යන ඉදිරි ගමනට අාසිර්වධයක් වේවා🙏🙏🙏🙏🙏
@DammikaJayakodi-wi7qx
@DammikaJayakodi-wi7qx 23 сағат бұрын
තෙරුවන් සරණයි ඇත්තටම සතුටුයි .ඔබවහන්සේලාගේ තේරුම් ගත්ත එකට .සමහර ස්වාමීන්වහන්සේලා ජනතා වි පෙ බැන වදිනවා .මිහින්තලා හාමුදුරුවො
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda 23 сағат бұрын
අපේ රට වාසනාවන්තයි අනුර ජනාධිපතිතුමාව ලැබෙන්න . මාලිමාවට ජයවේවා , මාලිමාවට ජයවේවා . ❤❤❤❤❤❤❤
@hemalathamenike1960
@hemalathamenike1960 Күн бұрын
6:09 ඔබ වහන්සේ ලාට තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා දළදා සමිඳු පිහිටයි ආරක්ෂා ව යි ලැබේවා!!🙏🏼🙏🏼🙏🏼
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 23 сағат бұрын
ඔබවහන්සේලාට දිර්ඝායු සම්පත්‍ය ලැබේවා තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️💐💐💐💐💐 ආඩියාගල අපි කුවේට් සිට ❤❤❤❤❤ 💐💐💐💐💐
@SheelaIndrani
@SheelaIndrani 23 сағат бұрын
ඇත්ටම අපේහාමුදුරැවනේ මම මාලිමාවට ❤ දුන්න චන්දය ගැන ඇත්තේ ලොකු ආඩම්බරයකි 🌹❤️🔴🌹❤️🔴🌹❤️🔴🌹❤️🔴🌹❤️🔴🌹❤️🔴🌹❤️🔴🌹❤️🔴🌹❤️🔴🌹❤️
@VijithDibulvitiya-v1k
@VijithDibulvitiya-v1k Күн бұрын
තෙරුවන් සරණයි සියළුම සැ්වාමින්වහන්සේලාට 🙏🙏🙏🙏🙏
@nadinadi647
@nadinadi647 23 сағат бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා අපේ රට රුකගන්න ඔබ වහන්සේලා ගොඩක් .මහන්සි උනා අපේ ගෞරවය ඔබ වහන්සේලාට
@LakmaliGunarathna-b8j
@LakmaliGunarathna-b8j 23 сағат бұрын
අපි දුන් චන්දයේ වටිනාකම කියන්න බැරි තරම් ඉහලයි.නොවැම්බර් 14 දිනයෙන් පස්සේ රටට එය හොදට තේරෙයි.රට ලොකු දියුනුවකට පත්වන බවට සහතිකයක් දිය හැකියි.මේ සම්බන්ධයෙන් ජාතික මෙහෙවරක් කරන....ජාතික භික්ෂු පෙරමුනට අපගේ ප්‍රනාමය
@Kamal-rk2uj
@Kamal-rk2uj 22 сағат бұрын
ඇත්තටම මාරම සතුටුයි. මාලිමාවට ජයවේවා 2/3 ක බලයක් ලබාදීමට අනිවාර්යයෙන්ම හැමෝම එක්වෙමු.....
@gayanisrima4202
@gayanisrima4202 20 сағат бұрын
හිටපු උන් සේරම රට විකුනගන කැවා. රට මේ තරමටවත් ඉතුරැ උන එක ගැන සතුටු වෙන්න පුලුවන් අපේ පිනට පහල උන අනුර කුමාර ජනාදිපති තුමාට රට පාලනය කරගන යන්න සක්තිය දහිරය ලැබේවා . තෙරැවන් සරණයි
@jayasrirawan6907
@jayasrirawan6907 Күн бұрын
ජයෙන් ජයම වේවා NPP දිනවමු රටට හෙටක් අපට රටක් හදමු ..🧭🧭🧭🧭🌻🌻🌻🌻🙏🙏🙏🙏
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 21 сағат бұрын
ඔබ වහන්සේලාට අපගේ ගෞරවනිය ප්‍රණාමය... තෙරුවන් සරණයි!!!
@MohammedfaizMahammedfarook
@MohammedfaizMahammedfarook 23 сағат бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මාළිගාවට ජය නියතයි
@dineshsilva4736
@dineshsilva4736 23 сағат бұрын
තෙනුරුවන් සරණයි අපේ හමුදුරුවන්ට සාදු සාදු සාදු
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 20 сағат бұрын
අපේම සහෝදරයෙක් ජනපති වුනා කියන්නේ, රටට සුබ දෙයක් හොරෙක් නොවන පිරිසිදු නායකයෙක්, ජයවේවා මාලිමාවට , 🧭🧭🧭
@MaLaxmanMapalagama
@MaLaxmanMapalagama Күн бұрын
සුවාමින්වහන්සේ කැප වීම ඉතාම ඉහළයි
@DayawathiJayasinghe-y5y
@DayawathiJayasinghe-y5y 20 сағат бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@NiroshaArachchilage
@NiroshaArachchilage Күн бұрын
නාකි රනිල් රාජපක්ෂ යන සියලු දෙනාම අපි 14 දින පන්නා දැමීමට සුදානම් වෙමු.
@emilatukorala3720
@emilatukorala3720 23 сағат бұрын
👍👍👍💐💐💐
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 19 сағат бұрын
Aniwaryenma👍👍👍
@donakanthi8684
@donakanthi8684 23 сағат бұрын
💎 ක් අපේ ජනාධිපති සහෝදරයා ❤❤❤🎉
@southernexpressdrivingscho8230
@southernexpressdrivingscho8230 23 сағат бұрын
අනුර සහෝදරයා අපේ ජනාධිපතිතුමා කතා කරන්නේ අපේ හදවතට. හදවතේ ජීවත් වෙන්න, ජනතාවගේ හදවතේ වේදනාව දැනෙන නායකයෙක් , මිනිසාගේ දුකකදී මොහොතකට හදවත නවතින බව දැනෙන නායකයෙක්... සමග ශක්තිමත් රජයක් අපි ඇප කැපවී නිර්මාණය කල යුතුයි. අපේ මානවහිතවාදී අරගල කරුවාට මොහතක් නිදහසක් දෙන්න අපි එකා මෙන් වගකීම බාර ගෙන නිසි හැදියාව ,දැනුම,දක්ශකම , උගත්කම නීති ගරුක බව සපිරි ජනහිතකාමි පුරවැසියන් පාර්ලිමේන්තුවට යැවීමට කැපවීමට ආරාදනා! ජනතාව අවදිකිරීමේ වගකීම ඉටු කිරීමේ යුතුකමට ගොඩක් පින්..❤❤❤
@BeverlyAmuhengoda
@BeverlyAmuhengoda 23 сағат бұрын
ඹබවහන්සේලාට තෙරැවන් සරණයි . ගොඩක් පිං . 🙏🙏🙏🙏
@prasannawimalasiri3054
@prasannawimalasiri3054 23 сағат бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ සිහිනය යථාර් තයක් කරන්න නිරතුරු ශක්තියක් වන්න .... 🙏🙏🙏
@sshadowDe
@sshadowDe 19 сағат бұрын
වන්දනීය සංඝ රත්නයට මාගේ නමස්කාර ය 🙏🙏🙏🙏🙏
@DarshanaEdirisinghe-l2f
@DarshanaEdirisinghe-l2f 20 сағат бұрын
අපේ හාමුදුරුවන් වහන්සේලාට තෙරුවන් සරණයි🪷🪷🪷🪷🪷🪷🪷👏👏 ආරම්භ වූ පුනරුදය තුළ රටෙි ජනතාව ඉතාමත් සතුටින් ජීවත් වෙනවා..ඔබ වහන්සේලා දැරූ උත්සාහය මල්ඵල බරව තිබෙනවා..අමුතුම මානසික සුවයක් දැනෙනවා..නොවැම්බර් 14 අප ශක්තිමත් රජයක් පිහිටුවමු....මාලි මාට ජය වේවා වේවා ජයම වේවා! ජයම වේවා❌🧭❌🧭❌🧭❌🧭❌🧭🪷
@BadhraRanjani
@BadhraRanjani 21 сағат бұрын
ඔබ වහන්සේට ගෞරවණීය නමස්කාර පූර්ව ස්තූතිය පුද කරනවා මේ රජයේ ඇත්ත ජනතාවට පැවසුවට ඔබ වහන්සේට බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව යි දීර්ඝායුෂ වේවා
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 23 сағат бұрын
ජය ..ජය ...ජය ඔබට මට අප සැමට
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro 20 сағат бұрын
සාදු සාදු සාදු !!! 👌👌👌🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 20 сағат бұрын
❤❤❤❤❤ රටට ආදරේ හැමෝම එතුමාට උදව් කරන්න. අපේ රටේ ප්‍රශ්න ඉවර වෙයි.
@WwGunasena
@WwGunasena 23 сағат бұрын
තිුකුනාමලයේ තෙල් ටැංකි අලුත්වැඩියා කොට තෙල් ගබඩාකොට අපනයනය කිරිමෙන් අපටවිදේෂිය විනිමය ලබා ගතහැක
@xtrausa2762
@xtrausa2762 23 сағат бұрын
ඇත්තෙන්ම බුද්ධ පුත්‍රයන් ගේ කැපවීම ඉතා.අගනේය ජාතික ජනබල වේගයට ජයෙන් ජයවේවා
@somasirideniyawatta628
@somasirideniyawatta628 23 сағат бұрын
අනුර පුද්ගලයෙක් නොවෙයි දර්ශනයක්
@DeepaniMunasingha
@DeepaniMunasingha 19 сағат бұрын
මහ සංඝරත්නය t බුදුසරණ i❤❤❤❤❤❤❤❤malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤
@janakaroshan2818
@janakaroshan2818 23 сағат бұрын
Tharuwan saranai ape හාමුදුරුවෝ .....ජය වේවා malimawata ජය ......❤❤❤❤akd❤
@DineshAththaragama-tj7fb
@DineshAththaragama-tj7fb 23 сағат бұрын
මාලිමාට ජයම වේවා ඔබවහනසේලාටබුදුරණයි
@SilaAmarasilpage
@SilaAmarasilpage 23 сағат бұрын
ඇත්තටම ස්වාමීන් වහන්සේලා ගේ දේශනාව ල් උපදෙස් ලබා ගන්නවා මිස දේශපාලන ය අනු ජන්ද වලට ඉදිරිපත් වීම නැවතිය යුතුය මෙවැනි ජන්දය ට ඉදිරිපත් නොවන ගරුතර මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chandrasenaa.m.2634
@chandrasenaa.m.2634 Күн бұрын
මෙච්චරකල් පොල් වැව්වා ඒ කියන්නේ පොල් වගාකලා ලබන නොවැ.. 14 පස්සෙ පොල්කඩල ගානව හොරු කුඩු කාරයෝ මිරිස් කුඩ්ඩෝ කප්පන් ගත්තු පාහරයො ඇතුලු වාසි බලාගෙන හොරුන්ට කඩේගිය පූජ්‍ය පක්ශයේ අය පොල්ගාල මීරිකල කුඩ්ඩ විසිකරනව වගේ අතුගාලම දමනවා ඒකට තමයි ජනතාව වරමක් දෙන්නේ. තේරුනාද අපේ හාමුදුරුවනේ.
@donakanthi8684
@donakanthi8684 23 сағат бұрын
Ekenma
@ishankajayasiri8809
@ishankajayasiri8809 21 сағат бұрын
@iamnimdisa
@iamnimdisa 19 сағат бұрын
හැමුදුරුම නේ ඔබ වහන්සේට ගොඩාක් පිං.. නීතිය වල් වැදුනු මත්ද්‍රව්‍ය පාතාලය රජ කරපු රටක් අතීත පාලයන් අපිට උරුම කරල තිබුණ්.. ඉතිං අපි සතුටු වෙනවා මාල්මාමට ඡන්දය දුන්න එක ගැන
@chandraediri6913
@chandraediri6913 21 сағат бұрын
ඉස්සර api උදේ එළිවෙන කොට ලංකාවේ මොනවාද විකුණලා තියෙන්නේ කියලා බයෙන් තමයි උදේට අවදි වෙන්නෙ ....dan තමයි sansille නිදා ගන්නේ ...අපේ rate ජනතාවට සැනසිල්ලේ ජීවත් wenna සතුටින් ජීවත් වෙන්න ලස්සන රටක් anura ජනාධිපති ඇතුලු සියලුම දෙනා හදලා dewi..❤❤❤
@KawshalyaPriyangani
@KawshalyaPriyangani 21 сағат бұрын
ඇත්ත ම කාතාව🎉
@VijesiriBandara-x4f
@VijesiriBandara-x4f 20 сағат бұрын
මෙන්න අපේ රට වෙනුවෙන් ඉන්න හාමුදුරුවරු
@sandesh-mk1tv
@sandesh-mk1tv 22 сағат бұрын
මාලිමාවට ජය වේවා ..මගේ රටට තෙරුවන් සරණයි ..දළදා සමිදු පිහිටයි ..🙏🙏🙏🧭✖️❤
@antonweligama9674
@antonweligama9674 18 сағат бұрын
ස්වාමීන් වහන්සේලාගේ ආශීර්වාද ඉතාමත් වටිනවා.
@gayanisrima4202
@gayanisrima4202 20 сағат бұрын
තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවන්ට
@SamanAmarathunga-y6o
@SamanAmarathunga-y6o 19 сағат бұрын
ජයවේවා
@Lalith-g2q
@Lalith-g2q 23 сағат бұрын
ස්මීනි.රට.වෙනුවෙන්.හඩ.නගන්න.එය.අපෙ.සතුටය.තෙරුවන්.සරනයි.
@Stephanalwis
@Stephanalwis 20 сағат бұрын
Very Excellent God Bless To You
@NemiVelasco-m9q
@NemiVelasco-m9q 22 сағат бұрын
හොරු බයවෙලා ඒකයි 5/6එකක් දෙන්න එපා කියන්නේ මාලිමාවේ අනුර පොරොන්දු වුන දේ වල් කරන්න මහ මැතිවරණ යෙන් 5/6බලයක් දෙන්න ඕන නව වියවස්තාවක් ගෙන්න දැනට ජෙඅර් ජයවර්ධන ගේ වියාවස්ථා වේ තියෙන මහජන මුදල් නාස්තිය වලක්වන්න හිටපු මැතිවරණ ඇමති වරු ජනාධිපති වරුන්ට නිකරුනේ වියදම් කරන මහජන මුදල් වාහන නිවාස විශ්‍රාම වැටුප් ආරක්ෂාවට යන් වියදම් කපා හරින්න ඒ මුදල් රටේ ජනතාව වෙනුවෙන් වැය කරන්න ඒ වෙනුවෙන් මාලිමාව දිනවමු විසිස්ට ලෙස ආසන 150ට වැඩියෙන් මාලිමාව පුරවමු පාර්ලිමේන්තුව 🙏❤️🕕🇱🇰🕕🇱🇰🕕❤️❤️❤️
@KW-if2fx
@KW-if2fx 23 сағат бұрын
රට බේරා ගැනීමට ඉදිරිපත් වූ ඔබ වහන්සේලාට ගෞරණීය ප්‍රණාමය
@sumanathilakarathna9275
@sumanathilakarathna9275 21 сағат бұрын
Tharuwn Saranai sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Zahimzahim-c9q
@Zahimzahim-c9q 19 сағат бұрын
As a Sri Lankan Muslim I respect and thank u respectable budist Monks.
@DeepaniMunasingha
@DeepaniMunasingha 19 сағат бұрын
විරුද්ධ පක්ෂය yk ap පාර්ලිමේන්තු වම malimawa purawamu malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata
@mahindasamaraweera8388
@mahindasamaraweera8388 23 сағат бұрын
ස්වාමීන් වහන්සේලා පින්
@tribelife7650
@tribelife7650 20 сағат бұрын
NPP තවත් බොහෝ අවස්ථා ජයග්‍රහනයට NPP විසඳුම සඳහා ජනතාව අභීතව ඉදිරියට එනවා මහ මැතිවරණය අනිවාරයෙන්ම දිනවනවා AKD
@nelumamugoda127
@nelumamugoda127 23 сағат бұрын
Jayawewa ANURA KUMARA DISANAYAKA JANADHIPATHI THUMA AND MALIMA TEAM .PIN SIDUWEWA SWAMIN WAHANSA TELLING TRUTH.PLESSE BLESS JANADHIPATHI THUMA AND MALIMA TEAM
@dunstonkoralage3861
@dunstonkoralage3861 19 сағат бұрын
මේ ලැබූ ජයග්‍රහණය කිසිවිටෙකත් මොන ආකාරයට වත් ගිලිහෙන්නට නොදෙමු
@gayandias7321
@gayandias7321 20 сағат бұрын
පයියන්ගල,මිහින්තලේ,ඉත්තෑවෝ,දෝඩංහොඩේ අසව් මිහිරි වදන්
@jeevansoysa7566
@jeevansoysa7566 18 сағат бұрын
අපෙ නායක ස්වාමින්වහන්සේලට ගොඩක් පින් මහජනතාව දැනුවත් කරනවාට තෙරුවන් සරණයි
@vinithadesilva4333
@vinithadesilva4333 19 сағат бұрын
අපි නීතියක් යුක්තියක් පවතින රටක් හදමු
@ajanthasolaman4565
@ajanthasolaman4565 Күн бұрын
ස්වාමීන් වහන්ස රනිලා වගේ එවුන් ඉතුරු ටිකත් අතුගාලම දාන්න ඕන
@emilatukorala3720
@emilatukorala3720 23 сағат бұрын
👍👍👍💐💐💐💐
@sriyalalranaweera9604
@sriyalalranaweera9604 18 сағат бұрын
ජනතාවාදී නීති ගරුක පාලනයකට ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.
@zameenasalam746
@zameenasalam746 23 сағат бұрын
Thank u Rev, Mahasanga Sabawa. Yr intervene in this way is a great cooperative mission to stop other against group who doesnt care about our beutiful country. Kindly protect President Anura and team give them yr valuable strength BudusaranI devipihirltai
@rohinilakshmi5208
@rohinilakshmi5208 20 сағат бұрын
තවත් ඉන්නවා මොලේ නැති අය 😢දුකයි ජනපතිතුමා ගානට කරනවා ඒ ඇති එකනම් ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🏻ඔබවහන්සේලාට දළදා සමිදුගේ පිහිටයි
@ChamindaniKumari-tf5cr
@ChamindaniKumari-tf5cr 22 сағат бұрын
Malimawata saktiya ලැබේවා ma රට වෙනුවෙන් වැඩ කරන්න
@SilaAmarasilpage
@SilaAmarasilpage 23 сағат бұрын
සති 2කට ජීවිතය ට පාර්ලිමේන්තු තුලින් පන්නා ගන්න බැරි සෙට් එකක් නිකම් ම අයින් උනා දැන් ඉදිරියට එන ජන්දයෙන් ද ඉතිරි පරන කට්ටිය ත් පරද්දන්න ජනතාව දැනුවත් විය යුතුයි ඇත්තටම ජනාධිපති තුමනි මහා සංඝරත්නය හා කලා කරුවන් දේශපාලන යට විශේෂයෙන් පාර්ලිමේන්තු වට තරග කරන්න ඉදිරියට තහනම් කරනවා නම් ඉතාම හොදයි ඒවාගේම පාර්ලිමේන්තු ව තුල කතාව විනීත ව හැසිරීම ඉතාම වැදගත් උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කෙනා ජනතාව ට ආදර්ශයක් විය යුතුය පොඩි ලමයි වාගේ බැන ගන්න කුනු හරුප බල්ලා පුද්ගල ජීවිතය මේවා වැලැක්වීම වඩාම වැදගත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජයම වේවි අපි ජනාධිපති තුමා ට සහයෝගය දෙනවා
@Lankanchoices1
@Lankanchoices1 19 сағат бұрын
අපේ කැපවීම එදා ඉදලම.....රට වෙනුවෙන්......අද පුදුම....ආඩම්බරයක් තියෙන්නේ......
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 19 сағат бұрын
Ape Janadipathi Thumata Budunge Asirwadaya ,Wiswaye Asirwadaya,Sngayawahanselage Asirwadaya, Mahajana Asirwadaya Lebenawa🙏🙏🙏
@Vipu-sv9od
@Vipu-sv9od 18 сағат бұрын
❤නියමයි අපේ හාමුදුරුවන් වහන්ස කියන්න ඕන දෙයක් තමයි ඔබවහන්සේ පෙන්වා දුන්නේ
@mohanwickramasinghe4704
@mohanwickramasinghe4704 Күн бұрын
Great d excellent 👍
@sampaththennakoon5208
@sampaththennakoon5208 22 сағат бұрын
Theruwan saranai ape hamuduruwane
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 23 сағат бұрын
එයාගෙ.බුදලෙද.මමත්.අස.ගොඩ.නැගිල්ල.ඔයමිනිහාට.හොදක්.සිද්ද.වෙන්නෙ.නැ..මෙයවැලකු.ඔබ.සැමට.දළදා.හාමුදුරැවන්ගෙ.පිහිටයි
@dharmadasaathukorala8496
@dharmadasaathukorala8496 21 сағат бұрын
Oba wahanselage prayathnayata jathiye asheerwadaya lebewa. Pranamaya puda karamu.
@milamila6109
@milamila6109 Күн бұрын
jayawewa jayawewa
@donsri8970
@donsri8970 Күн бұрын
❤❤AKD❤❤
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 23 сағат бұрын
සුවාමින්වහන්ස ඔබගේ කතාව ඇත්ත❤🙏මේ රටේ වලව් පැලැන්ති වලින් පත්උන ජනාධිපතිවර ඔක්කොම මේ රටේ දේවල් හොරා කෑවා.අනික තමයි මේ රට පාවාදීම කෙරුවෙත් වලව් පැලැන්තියේ සක්කිලි අවජාතක බල්ලො තමයි.ඒ නිසා දැන් තමයි නියම ඔර්ජිනල් සිංහලයෙක් ජනාධිපති වෙලා තියෙන්නෙ ඒ තමයි අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ❤🙏
@lakshmikrishnakumar6316
@lakshmikrishnakumar6316 19 сағат бұрын
Shocking!
@PriyalPremium
@PriyalPremium 21 сағат бұрын
6/5 NPP ❤❤❤😊
@MaduMadu-uo7kz
@MaduMadu-uo7kz Күн бұрын
Teruwan saranai ape hamuduruwane oba wahanselata
@nainamohamad5308
@nainamohamad5308 20 сағат бұрын
බුද්ධිමත් ජනතාවනං මේ ඡන්දය මාලිමාවට පාවිතා වෙන්න ඕනෑ
@babajoharahaniffdeen
@babajoharahaniffdeen 19 сағат бұрын
Supiri ekenma🎉
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 19 сағат бұрын
Rata gana hitana Sri Lanka 🇱🇰 ♥ ❤ 😍 ✨ samata jasu pihitay
@subasvijayantha6252
@subasvijayantha6252 22 сағат бұрын
BUDDIMATH SWAMEEN VAHANSELATA BUDU SARANAI!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ureshjayarathna631
@ureshjayarathna631 18 сағат бұрын
තුනරුවනේ සරණයි. 🙏
@12345678995986
@12345678995986 17 сағат бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දැන් අපි ජීවත් වෙනව කියල හිතෙනවා
@milanimila212
@milanimila212 22 сағат бұрын
Anura sir good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai
@koekloeren3797
@koekloeren3797 19 сағат бұрын
මාලිමාවට ජය වේවා
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 22 сағат бұрын
Only two leader we got during 76 yrs.Mrs.Sirimavo B & COMRADE AKD.
@sriyanilmini5163
@sriyanilmini5163 21 сағат бұрын
Oba wahansela samata mage pranamaya 🙏
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 22 сағат бұрын
Keri Seeya.
@rupijayasinghe5763
@rupijayasinghe5763 20 сағат бұрын
🙏🙏🙏✌️🇱🇰❤️
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj Күн бұрын
Obe thumalage sahayete godak pinn🙏🙏🙏🙏🙏
@ishara1903
@ishara1903 21 сағат бұрын
අපේ ජනාධිපති 💗🧭
@zameek100
@zameek100 20 сағат бұрын
Ape Hamuduruwane thawa thwath Mahajanaya danuwath karanna, ANURA JANADHIPATHI THUMATA me para ASANA 150k , MALIMAWATA JAYAWEWA
@ramaniadikari4520
@ramaniadikari4520 Күн бұрын
පින් පින් ක ලා
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 28 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 28 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН