First Scan| ඔස්ට්‍රේලියාවෙ මගේ pregnancy journey එක

  Рет қаралды 82,421

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 502
@nelumperera9150
@nelumperera9150 2 күн бұрын
ඔයා ආදරණීය අම්ම කෙනෙක් වෙන බව ඇස් දෙකේ තියෙන සතුටින්ම පේනවා නංගි. පරෙස්සමින් ඉන්න. බුදුසරණයි 🙏🙏
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 күн бұрын
ඔව් දුවේ ඔයවගේ හුගක් පවුද්ගලික දේවල් මෙහෙම මුදාහරිනකොට ප්‍රවේශම් වෙන්න, මේ ගෙන ඔයාගේ අම්මගෙනුත් අහන්න, සමහරු තව කෙනෙක් හොදින් ඉන්නවට අකමැතියි ❤👍👌🙏🙏🙏🙏🙏
@LalitharanjaniFernandopulle
@LalitharanjaniFernandopulle 2 күн бұрын
Ow babala nothing ammalata duka heteiy..😢
@shashitevi4734
@shashitevi4734 2 күн бұрын
මන් හිතන්නෙ Anji vlog කරන්නෙ හරි ආසාවෙන්...මේ වගේ දේවල් vlog කරන එක අද ලෝකෙ සාමාන්‍ය දෙයක්....විවිධ රටවල vlogersla ඕන තරම් තමන්ගෙ pregnancy එක vlog කරනවා...දාන්න එපා හොද නෑ වගේ දේවල් ගොඩක් ආසියානු සංස්කෘතික අදහස්....ආශීර්වාද සහ සුබපැතුම් ඉදිරිපත් කරමු❤ good luck anji...very important this kind of vlog to new pregi mamas🎉🎉🎉
@sasifdo3642
@sasifdo3642 11 сағат бұрын
ලංකාවෙ ඉන්නෙ පුදුම කුහක මිනිස්සු මොන දෙත් ඇදයක් බලන්නමනෙ ඉතින් anji අක්කා ආසාවෙන් කරන vlog වලත් බලන්නකො කියන දෙවල් එයාට බබලා නෑ බබාලා හදන්නෙ නැත්ද අරකයී මෙකයී ගගා comment කල අයම අද කියන්න එපා ගගා වැලලෙන්න හදනවා ශික් ඇත්තමයී රටවල් වල නම් මේ දෙවල් නෑ අනික අක්කාම කියනවනේ මාස තුනකුත් පහු වෙලා කියන්නෙ කියලම අනෙ මන්දා ඉතින් ඔයාගෙ කතාව සම්පුර්ණයෙන් ඇත්ත අපි කරන්න ඔනෙ සුභ පතන එක මේ මිනිස්සු කරන්නෙ ඇද හොයන එකනෙ
@vijithakalansuriya-pe4be
@vijithakalansuriya-pe4be 2 күн бұрын
ඔයා ලස්සන වෙලා නංගා.බය වෙන්න එපා.හැමදේම හොදින් වෙයි. ඔයාල තුන්දෙනාටම බුදුසරණ යි
@SandyaJeewani-cz4bo
@SandyaJeewani-cz4bo 2 күн бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ! හැමදාම සතුටින් ඉන්න
@yamunamanel5431
@yamunamanel5431 2 күн бұрын
මව් පදවිය ලැබීම ගැන ඔයාගේ සතුට මුහුණෙන් පේනවා.පත්තිනි මැණියන්ගෙ පිහිටයි!!පරිස්සමෙන් ඉන්න.
@hirumi4470
@hirumi4470 2 күн бұрын
අනේ අක්කි එක්කෙනෙක් දෙන්නෙක් එපා කිව්වට වීඩියෝ දිගටම දාන්න, මෙකේ ඉන්න අයගෙන් 95%ක්ම ඔයාට සුබපතන අය.❤
@heshanigunarathne3186
@heshanigunarathne3186 7 сағат бұрын
@@hirumi4470 ඔව් හැම රෙද්දටම හෑලි කියෝනව විචාරයක් නැ..එගොල්ලො නොබල හිටියනම් ඉවරයි බලන්න හොද නැත්නම්..
@thilakaswarnamali9126
@thilakaswarnamali9126 2 күн бұрын
ඔයා වාසනාවන්තයි ..සින්ටම්ස් නැති එක ගැන ගොඩාක් සතුටු වෙන්න ..ඒවා ඇති උනොත් ගොඩාක් අපහසුයි ...ඔයාට ජේසු පිහිටයි .🎉🎉❤❤❤❤❤❤❤
@kumudupriyanka1937
@kumudupriyanka1937 2 күн бұрын
අනේ ඔයාට වගේම අපිටත් ගොඩාක් සතුටුයි.. තුනුරුවන්ගේ සරනින් හැමදේම හොදින් වේවි... සතුටෙන් ඉන්න❤
@rusirupasan1965
@rusirupasan1965 2 сағат бұрын
Congratulations akka and aiya ❤❤❤ hamadema hodain siduwei 😊🎉
@kiwilifewithmyhubby
@kiwilifewithmyhubby 2 күн бұрын
Pcos ගැන video එකක් කරන්න අක්කා, මමත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ 😍😍 god bless u akka 😍❤️
@mangalasunethra6528
@mangalasunethra6528 2 күн бұрын
බුදු සරණයි පුතේ ! නීරෝගිමත් වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා ! මගේ දරුවෙක්ගෙන් ලැබුණු සුබ ආරංචියක් වගේ දිගටම ඔයත් එක්ක ඉන්නවා❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 күн бұрын
Good luck ඇන්ජී.. ආරක්ෂා වෙන්නත්. සතුට ගැන අපිත් සතුටුයි.. පැට්ටගෙ පාඩුවෙ ඉන්න දෙනින...එයාට කරදර කරන්න එපා.. එයාගෙ නිදහසට බාධාවක් නෙ... ❤❤❤❤...
@LakshalaRajapakshe
@LakshalaRajapakshe Күн бұрын
උණුසුම් සුභ පැතුම්. පරිස්සම් වෙන්න. බුදු සරණයි 🙏🙏🙏
@Selin-vlogs
@Selin-vlogs Күн бұрын
මම නම් කියන්නෙ අක්කෙ ඔයා මේ දේවල් දැන්ම දාන්න එපා .වීඩියෝ රෙකෝඩ් කරන් තියන් ඉන්න .බබා හම්බුනාට පස්සෙ දාන්න ..😊❤ සමහර දේවල් වෙන්න කලින් කියන්න හොඳ නෑ කියනවනෙ ..❤❤❤❤
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 күн бұрын
අනේ හරිම සතුටුයි නංගි..පරිස්සමෙන් සතුට්න් ඉන්න ..බුදුසරණයි ,දෙව් පිහිටයි❤❤❤❤
@HansaniLiyanagunawardana
@HansaniLiyanagunawardana 2 күн бұрын
❤අම්මො අක්කේ මට හරි සතුටුයි❤මට හම්බ වෙන්න වගෙ එ තරම්ම සතුටුයි❤අක්කිට පත්තිනි මැනියන්ගෙ පිහිටයි❤
@DanilkaMewan
@DanilkaMewan 2 күн бұрын
හෙට මට AL Bio Paper එක, මේ දේවල් කියපු එක සමහර විට වැදගත් වෙන්න පුලුවන්, අක්කි කියපු ගොඩාක් දේවල් අපිට සිලබස් එකේ ඉගෙන ගන්න තියෙනවා, හෘදය ස්පන්දනය පටන්ගන්න සති ගාන වගේ දේවල්, අක්කිට ලස්සන නිරෝගී බබෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...❤❤ ඒ කාලේ වගේම ඉස්සරහටත් Videos දිගටම බලනවා...
@Ashi1481
@Ashi1481 2 күн бұрын
harima agei.. bio teachers' guide eke thiyena widihata liyann one kiyla danne nadda🤷🏻‍♀️
@DanilkaMewan
@DanilkaMewan 2 күн бұрын
@Ashi1481 මන් කිව්වේ මේ Video එක ඒ දේවල් තවත් දැනගන්න වැදගත් උනා කියලා... නැතුව මේවා ලියන්නෙ නැ
@Dilki-nimesha12345
@Dilki-nimesha12345 2 күн бұрын
නිරොගිමත් දරුවෙක් ලැබේවා බුදු සරණයි ❤
@armygirlamy2505
@armygirlamy2505 2 күн бұрын
Bless you akka මගේ හදවතින්ම ප්‍රර්තනා කරනවා ඔයා වෙනුවෙන් මට තමා නොලබුන ඒ සතුට ඔයාට දෙගුණ වෙලා ලැබුනට හරිම සතුටුයි අක්කා පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලට ❤
@user-Dilruu
@user-Dilruu Күн бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔයාටත් ඒ සතුට ඉක්මනටම ලැබෙයි.... 🙏
@armygirlamy2505
@armygirlamy2505 Күн бұрын
@user-Dilruu 🙏🙏🙏
@prasannathanuja8517
@prasannathanuja8517 2 күн бұрын
බුදු සරණයි ඔයාට ඒ වාගේම කුසේ ඉන්න චූටියටයි❤️
@ChathuriFernando-of7nr
@ChathuriFernando-of7nr 2 күн бұрын
❤❤ ##Anne yelina you tube channel## eka tikak balanna Bayawenna neme Advance wenna❤ Godak aderi akka ayya good luck ❤
@sasifdo3642
@sasifdo3642 12 сағат бұрын
Anne ta thibbe pregnancy eke prashnayak babala 2nnage anji akkata ehema deyak nane pregnant wela inna amma kenek ewa balala duk wenna hitha ridda ganna one ne ewa babatath balapanawa ohoma dewal danna epa akkata aiyata adarei nam....
@nimalinimanimali45
@nimalinimanimali45 2 күн бұрын
ඊලගට ආසාවෙන් ඉන්නවා දූ,මැනිකක්ද ,පුතු මැනිකක්ද කියග දැනගන්න අසාවෙන්...
@AmithNisansala
@AmithNisansala 2 күн бұрын
අපිටත් හරිම Happy 😊😊.පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි ..❤❤❤
@IshD-x4p
@IshD-x4p 2 күн бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Күн бұрын
බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි දෙවි පිහිටයි ලැබේවා අම්මටයි බබාටයි ලැබේවා ❤
@shdjXc
@shdjXc Күн бұрын
උතුම් සත්පත්තිනි මැනියන්ගේ පිහිටයි නංගී ටයි බාබාටයි ❤❤❤❤
@malshasilva5518
@malshasilva5518 21 сағат бұрын
ane godak sathutui wasthuwa. oyatath, babatath budusaranai,devipihitai. hondata kanna bonna guna dewal. parissam wenna. godak asa hithuna scan eka dakiddi, ea wagema oyage sathuta dakalath godak sathutu hithuna.
@Harshi_online
@Harshi_online 2 күн бұрын
පවුලේ සැමට බුදුසරණයි ආදරෙයි අක්කි❤
@ASH-ss6yg
@ASH-ss6yg 3 сағат бұрын
Ane...Akki God bless you soooo much ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JaythriKiwiLankan
@JaythriKiwiLankan Күн бұрын
I think too much information is not required for viewers.❤ all the best Anji🥰
@kalyanisiriwardena2140
@kalyanisiriwardena2140 Күн бұрын
Siyalu deviyange rakawaranai. Godak asawen balanawa Anji Duwa oyage pregnancy videos. Paressamin inna ❤❤❤
@tharinisamarasinghe179
@tharinisamarasinghe179 Күн бұрын
මටත් බබාලා දෙන්නටම මුකුත් symptoms තිබ්බේ නෑ ඇන්ජි. වමනේ චුට්ටක් වත් තිබුනේ නෑ. ඒ ගැන චුට්ටක් වත් worry වෙන්න එපා. සතුටු වෙන්න. ජේසූ පිහිටයි ❤
@sagarikasilva6917
@sagarikasilva6917 2 күн бұрын
ජේසු පිහිටයි. පරිස්සමෙන්, සතුටින් ඉන්න.❤❤❤❤
@nadeekawettewa3639
@nadeekawettewa3639 2 күн бұрын
හලෝ මමී❤❤ ඔයා ඔහොම විස්තර දාන එක කොච්චර හොඳද.. මට නම් බබාල හතරක් ඉන්නවනේ. ඒත් නොදන්න අයට අලුත් අම්මලාට ඔයා ඒ දේවල් කියන එක වටිනවා..ඔයා දන්නවද මමී ඔයාට කී දෙනෙකුගෙ ආශිර්වාද ආදරය මේ වීඩියෝ තුලින් ලැබෙනවද කියලා..😊😊😊 මම නම් සුදුම සුදු අම්ම කෙනෙක්. මහත්තය කලුයි..😅 ඉතිං මම බබාල හතර දෙනාම බඩේ ඉද්දි තැඹිලි බීවා.. කරවිල කෑවා. වෙනිවැල්ගැට බීවා. ඒවා ලේ වලට හොදා. වෙනිවැල්ගැට.. කරවිල සීනි පාලනයට ත් හොදා..😊😊මම නම් මස් මාලු කෑවා. හැබැයි ගොඩාක්ම කොල කෑවා.. එල කිරි භාගයක් හැමදාම උදේට බීවා.. ඒ දවස්වල ලංකාවෙ මෝල්ටෝවා තිබ්බා ඒවා දාල තමා එල කිරි බීවෙ.. 😊😊😊😊 මම හැම මාසෙම ගෙදර ට බඩු ගෙනෙද්දි පැම්පර්ස් 100 ක් තියෙන පැකට් එකක් ගේනවා.. බබා ලැබෙද්දි පැම්පර්ස් පැකට් අටක් එකතු වෙලා. ඉතිං බබා හම්බ උනත් පැම්පර්ස් ගත්තා.. ඒකට යන වියදම එතකොට ගානක් නෑ. මාසෙ බඩු එක්ක නෙ ගේන්නෙ..මම හතර දෙනාටම ගත්තෙ Soft love කියන brand එක. දැන් නම් ලංකාවෙ තියෙනවද දන් නෑ මගෙ චුට්ටා ටත් දැන් 12 ක් වයස.. දැනට ඇති අලුත් මමී.. ඔයාට පත්තිනි මෑණියන් ගෙ පිහිටයි.. *Mihirani Pathiraja Wettewa මගෙ fb මම මිහී❤❤
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 10 сағат бұрын
ඔයාට පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව යි අක්කී ❤❤❤❤ ගොඩක් පරිස්සමෙන් සතුටින් ඉන්න ,,😊😊
@srimalgamekankange4275
@srimalgamekankange4275 2 күн бұрын
හරිම සතුටුයි දුව පරිස්සමින් ඉන්න .
@janakiee209
@janakiee209 2 күн бұрын
ගොඩාක් සතුටුයි පරිස්සමින් ඉන්න❤
@yamunapriyanka2702
@yamunapriyanka2702 2 күн бұрын
අපිටත් ගොඩාක් සතුටුයි බබා දුව හෝ පුතා හොදට කාල බීල ලොකු කරන්න අපේ බබාව ඔයාලට පත්තිනි අමිමා පිහිටයි 🙏🙏💐💐😍😍
@harshikasandamali7922
@harshikasandamali7922 2 күн бұрын
අනේ ගොඩාක් සතුටුයි ඔයා පරිස්සම් වෙන්න . පත්තිනිමෑණියන්ගේ පිහිටයි
@RuhelySs
@RuhelySs 2 күн бұрын
බුදු සරනයි ඔයාට සියලු බලාපොරොත්තු සාර්ථක වේවා❤
@kalpanichathurya6719
@kalpanichathurya6719 Күн бұрын
පරිස්සමින් ඉන්න අක්කි♥
@dinulakshani625
@dinulakshani625 2 күн бұрын
බුදුසරණයි අක්කේ පරිස්සමින් ඉන්න....❤️❤️ අක්කේ කිව්වට තරහ වෙන්න එපා.දැන්ම pregnancy එකේ හැම විස්තරයක්ම මේ විදියට දාන්නෙ නැතුව ඉන්නවනම් තමය් වඩා හොද...ඇස්වහ කටවහ කියලා දෙයක් තියනවා කවුරු මොනවා කිව්වත්....දැන් ඉතින් සමහර අය මට බනීවි...ඒත් මම ආදරේට තමය් කිව්වේ...මොකද කාලයක් බබෙක් බලාපොරොත්තුවෙන් ඉදලනේ චූටි මැණික ආවේ....ගොඩක් පරිස්සමින් ඉන්න අක්කේ..ආදරෙය් බුදුසරණයි දෙවිපිහිටය්...❤️🙏🌸
@Dilishiyathamel
@Dilishiyathamel 2 күн бұрын
ඒක ඇත්ත.මොකද මාස 3යනකන් කාටත් කලලය ගැන හරිම තීරණය ක් ගන්න බෑ.මාස 3පහු උනාට පස්සෙ ප්‍රශ්නයක් නෑ.ඉතින්.අනේ මන්දා..😊❤
@absolutelytrash
@absolutelytrash 2 күн бұрын
@@Dilishiyathamel me kalin record karapu videos post karanne. 12 weeks dan iwarai man hithanne.just watch the video to the end
@niloodewmini2385
@niloodewmini2385 2 күн бұрын
මටත් එහෙම හිතුනා.ඇත්ත ඒකනම්.අත්දැකීමෙන් කියන්නෙ .
@ShahiniNanyakkara
@ShahiniNanyakkara 2 күн бұрын
ඇත්තටම ඇත්ත දුව.... ඇයි මෙච්චර මෙහෙම හැම විස්තරයක්ම කියන්නේ කියලා මට නම් තේරෙන්නෙ නෑ..... බුදුසරනයි. ..... පරිස්සමෙන් ....❤
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 2 күн бұрын
Oyage kathawa nam aeththamai duwa.
@ChamilaMahagodawithanage
@ChamilaMahagodawithanage 2 күн бұрын
තෙරුවන් සරණයි ඔයාටත් චුට් පැට්‍ යාටත් ❤❤❤.
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 күн бұрын
Wowwwwww so happy akki congratulations හදවතින් ම So happy ❤❤❤❤❤❤
@SewminiMadushani-o6f
@SewminiMadushani-o6f 2 күн бұрын
බුදුසරණයි අක්කේ ...පරිස්සමෙන් ඉන්න...🥰
@Explorereye208
@Explorereye208 2 күн бұрын
හරිම සතුටුයි . බුදු සරණයි 🙏දෙවි පිහිටයි 🙏🙏❤️❤️❤️
@kitchenmanager5303
@kitchenmanager5303 Сағат бұрын
මේ ලමයෝ හැමදේම කියවන්න එපා පෞද්ගලිකත්වය තියාගන්න තෙරුවන් සරණයි පරිස්සමින්❤
@nmanju8666
@nmanju8666 Күн бұрын
බුදුසරණයි නංගි... 💐ඔයාට නිදුක් නිරෝගී සුව.... චූටි පැටව් දෙන්නටත් බුදුසරණයි.
@annerashini8073
@annerashini8073 2 күн бұрын
Ane සුපිරි ❤
@ruvininisansala3420
@ruvininisansala3420 12 сағат бұрын
PCOS එක්ක Pregnancy එකට ගිය හැටි ගැන Video එකක් ගේන්න අක්කා ❤
@LAKMALIMADUKA
@LAKMALIMADUKA 12 сағат бұрын
Your explanation is very important to someone who is awaiting to get pregnant ❤
@AshokaWickramasinghe-f9b
@AshokaWickramasinghe-f9b 2 күн бұрын
ගොඩක් සතුටුයි පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි දළදා සම්දු පිහිටයි .....❤️❤️❤️
@simithraharshani7427
@simithraharshani7427 16 сағат бұрын
ජේසු පිහිටයි අම්මටයි බබාටයි දෙන්නටම..🫄❤
@cd6694
@cd6694 2 күн бұрын
Harima sathutui. Oyata budu saranai.❤❤
@WasanaLakmini-n8k
@WasanaLakmini-n8k 2 күн бұрын
Akki man oyage video balanawa mata godak satutue oya lankawata awa dawasaka kiyanna lassana photo shoot ekak karamu man ganee akke man photographr kenek akke parissamin satutin enna ❤❤❤❤ Thundenatama❤
@pavithrawijethunga7971
@pavithrawijethunga7971 2 күн бұрын
බුදු සරණයි නංගී ❤❤❤❤සුභ පැතුම් නංගී ❤❤❤❤
@lilith5730
@lilith5730 2 күн бұрын
නංගි පරිස්සමින් ඉන්න.ඔයාටත් බබාටත් දෙවි පිහිටයි.
@MitchelleAcademy
@MitchelleAcademy 9 сағат бұрын
God Bless you Darling
@lakruwanipabasaraa
@lakruwanipabasaraa Күн бұрын
Congratulations! Akke.. 😊❤
@WathsalaFonseka-h7r
@WathsalaFonseka-h7r 2 күн бұрын
බුදු සරණයි.... තුන් දෙනාටම 💕💕💕💕💕💕💕💕💕
@nimnisanika
@nimnisanika Күн бұрын
බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි පරිස්සමින් ඉන්න නංගි හදවතින්ම සතුටුයි
@wasanthiabeysekera8114
@wasanthiabeysekera8114 8 сағат бұрын
Congratulations and may The blessings of Mother Mary be with you,your husband and the baby🙏❤
@NandaniWasanthi
@NandaniWasanthi 2 күн бұрын
තෙරුවන් සරණයි ..නිරෝගී දරු උපතක් ලැබෙිවා ..පරිස්සමෙන් ඉන්න නංගි
@misumi7085
@misumi7085 2 күн бұрын
1st comment akki❤
@dsjayawardhane3498
@dsjayawardhane3498 Күн бұрын
God bless you ..and protect you all..Blessings with the Noble Tripple Gem...
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 2 күн бұрын
අපිටත් සතුටුයි ❤❤❤
@janakibatuwatte990
@janakibatuwatte990 Күн бұрын
Duwa suba pathanawa oyata ..parisamin inna .Theruwan saranai ❤
@angelabastianpulle3043
@angelabastianpulle3043 2 күн бұрын
Good news putha happy to hereit you will bless by mother Mary you will have angel baby stay safe and take care putha God bless your family I will pray for your pregnancy putha
@sasinikasewwandi8832
@sasinikasewwandi8832 Күн бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි අක්කිටයි බබාටයි පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤
@kumarimuthukumarana6672
@kumarimuthukumarana6672 2 күн бұрын
Budusaranai putha Theruwan saranai parissamin inna
@VinoPerera
@VinoPerera 2 күн бұрын
God blesss manika
@marianfernando2896
@marianfernando2896 2 күн бұрын
Jesu පිහිටායි දුව ❤parissamin inna jesu අම්මාගේ පිහිටායි ❤❤❤
@SachiiWeerawarna
@SachiiWeerawarna 2 күн бұрын
සතුටින් ඉන්න පරිස්සමින් ඉන්න.❤
@pradeepikaperera8642
@pradeepikaperera8642 2 күн бұрын
Budusaranai Anji Nangi ❤
@nayana4559
@nayana4559 2 күн бұрын
Akkige 25k kalin idn volog blnne comment nokrata... congratulations akki❤ god blessed you and your baby also.. stay safe akki..🎉❤
@nilukaniluka5363
@nilukaniluka5363 Күн бұрын
සුබ පතනවා❤😊
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 2 күн бұрын
Akke shoiiii ane.. ❤
@aroshajr5-d505
@aroshajr5-d505 2 күн бұрын
Yes,becarful nangi,we ĺove very much!,take care God bless you all
@dananjaleeudari231
@dananjaleeudari231 2 күн бұрын
❤❤❤❤❤🎉🎉 congratulations mge akki . Ane gdak sathutui akki . ❤❤❤🎉 . Mn hithanne akki oyta labenne duwek akki . Akki marama manikak . Gdak sathutui ❤❤❤🎉 . Mta babawa balanakam iwasillak naha . Dalada samidu pihitai mge akki . Siyaluma dewiyo obawa araksha kerethwa mge akkiwai aiyawai babawai . Sathutin inna mge akki . Akki lassana wela thawath . ❤❤❤🎉 mta aduna sathuta wadikamatama . Ane mn dewiyangen illuwe akkita daruwek denna kiyala hamadamath illuwe . Adarei gdak . Budusaranai akki . ❤❤❤🎉 🙏🙏🙏❤️❤️🧡😍💞💞💗😘🌍🌍🌍🍁
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 2 күн бұрын
දුවේ , ඔබට හා ඔබ පවුලේ සියලූම දෙනාට බුදුසරණයි !දෙවිපිහිටයි !
@dulabro
@dulabro 2 күн бұрын
Buddhu Saranai Anji Akke❤❤❤
@isururanasinghe2664
@isururanasinghe2664 11 сағат бұрын
Akka lassana wela . stay safe ! 🥰❤
@manorichandula2699
@manorichandula2699 2 күн бұрын
හරිම සතුටුයි බුදුසරනයි
@SmilingGirl-kh2io
@SmilingGirl-kh2io 11 сағат бұрын
Congratulations අක්කේ…. මමත් ඹය ඇත්දැකිම වින්දා අක්කේ……මම ඉන්නෙ නිවිසිලන්ඩි❤❤❤❤
@chandaniperera3384
@chandaniperera3384 Күн бұрын
Congratulations. GOD BLESS YOU
@madhavianuththara
@madhavianuththara Күн бұрын
දිගටම අක්කේ මේ vlog එක කරන්න මේක ඔයා විතරක් කරන vlog එක්ක් නෙමෙ ලෝකේ මව්වරු තමන්ගෙ අත්දැකීම කියන්නේ තවත් අම්මලා එක්ක තමන්ගෙ හිත තමා ඇස්වහ .... පොසිටිව් ඉන්න මොන වහක් වත් නෑ ❤
@madhavianuththara
@madhavianuththara Күн бұрын
මටත් ඔය වගේමයි කිසිම අමාරුවක් ආවේ නෑ මුලින් අක්කට වගේ උන එක්ක සෙම ගතිය ආවා මුලු pregnancy එක පුරාවටම වමනෙ ගියෙ නෑ ... අමාරුව ආවෙ නෑ ... ඉතින් බය වෙන්න එප අක්කේ හොදට කෑම කන්න වතුර බොන්න සතුටින් ඉන්න අක්කා අදහන ආගම pray කරන්න හැම වෙලේම සතුටින් ඉන්න බුදුසරණයි අක්කේ මටත් දැන් දුවෙක් ඉන්නේ අක්කටත් මට හිතෙනවා දුවෙක් වෙයි කියල
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 2 күн бұрын
බුදු සරණයි !!! දෙවි පිහිටයි !!
@damayanthiamarasekara6940
@damayanthiamarasekara6940 2 күн бұрын
බුදුසරනයි ❤❤පරෙස්සමින් ඉන්න පුතේ❤❤
@Walkingdiariesbysam
@Walkingdiariesbysam 2 күн бұрын
I think this is too much exposed this kind of things to social media..any way god bless u.
@rosheladinuli5251
@rosheladinuli5251 2 күн бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටයි නන්ගී ❤❤❤
@vijayalaxmie8929
@vijayalaxmie8929 Күн бұрын
පුතේ ඔවා ඔයා සතුටට කියේවිවට .මාස3 පසුවනකමි කියන්නට ඵ..නැහැ. පරිස්සමට පුතේ බුදුසරණයි ❤
@LankaninMelbourne
@LankaninMelbourne 13 сағат бұрын
maasa thuna pahu wela. Meka damme passe... 😊
@shanzthomas5052
@shanzthomas5052 2 күн бұрын
Omg.. I saw that tiny little baby... But why am I crying... My heart is melting😢😢😢❤❤❤🥰🥰🥰
@saradakumari1059
@saradakumari1059 Күн бұрын
ජෙසු පිහිටයි ❤❤❤
@lashyaboiii.214
@lashyaboiii.214 7 сағат бұрын
God bless you and your baby
@shamalykurunayaka7430
@shamalykurunayaka7430 Күн бұрын
බුදු සරනයි නංගි ඔයාලට🎉
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt 2 күн бұрын
Wow Angy very happy for you seriously ❤❤🌹💐 Congrats darling May God bless your little family now 🙏🏻
@wasundarafernando7071
@wasundarafernando7071 2 күн бұрын
හරිම සතුටුයි අක්කේ..❤❤
@hashinikavishka2981
@hashinikavishka2981 Күн бұрын
බුදු සරණයී ♥️♥️
@nishashi7788
@nishashi7788 Күн бұрын
Congrats Akki😊
Telling my husband I'm pregnant | සිංහල
10:37
Lankan in Melbourne
Рет қаралды 109 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 139 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 13 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 32 МЛН
Finding out I'm pregnant | දැනගත්තු දවස
12:06
Lankan in Melbourne
Рет қаралды 117 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 139 МЛН