Lip kiss කිස් එකක් දීලා බලන්න ඒ තරම් මැජික් එකක් මේක | Life line | Nilukshi Thilakasiri

  Рет қаралды 269,303

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 479
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 2 ай бұрын
මේ දෙන්නම හරිම බුද්ධිමත් විදිහට මේ වැඩසටහන කරනවා හරිම ආදරණීය නිවේදිකාවක් සහ උපදේශිකාවක් ❤❤❤
@SamanSaman-ek2lb
@SamanSaman-ek2lb 2 ай бұрын
පැහැදිලි කිරීම විශිෂ්ටයි
@gayathrisamadraja4319
@gayathrisamadraja4319 28 күн бұрын
අවුරුදු 13ka කාළයක් ජීවිතේ හැම දේම කියපු ගොඩක් ලස්සන ආදරයක් විඳපු කෙනෙක්...ඒ ආදරය නිසාම ඒ වෙද්දිත් රැවටිලා කියන බව නොදැන,පසුව බව දැනගෙනත් අර මවාගෙන කරපු ආදරයට පන වගේ තාමත් ආදරය කරන, මේ කියන විදිහට ඉන්න ආස කරන, එහෙත් දූවිලි ගාණට වැටිච්ච, තේරුම් කරන්න උත්සහ කරන,විඳවන දුක් වන,කිසිඳු අනුකම්පාවක්වත් නොලැබෙන ගෙදර දොර දරුවන්ගේ වැඩ සියල්ල කරගෙන,තවමත් පුංචි හරි බලාපොරොත්තුවක් තියාගෙන දරුවන් වෙනුවෙන් අකැමැති ජිවිතයක් ගෙවන අම්මා කෙනෙක්, ගැහැණියක් හැටියට දකින්න ආසයි මට හිමි නැති මේ කියන ආදරණීය පවුල් ජීවිත හැමදාම, හැමෝගෙන්ම....😢❤🙏
@ShashiNuwanthi-m5t
@ShashiNuwanthi-m5t 2 ай бұрын
මගේ මහත්තයාත් හරිම ආදරණිය යි.හැමදාම මාව තුරුල් කරගෙන මට දෙන හාදු මෙපමණයි කියන්න බෑ.අපිට දරුවෝ දෙන්නක් ඉන්නවා .ඒ අයත් අපේ ආදරේ දකිනවා.එයාලට ඒක මැජික් එකක් නෙමෙයි .මගේ මහත්තයාගේ උණුසුම තමයි මගේ එකම උත්තේජනය.lip kiss එකක් නොදි කවදාවත් නින්දට ගිහින් නැ.ප්‍රශ්න මත ගැටිම් නැතුවාම නොවේ.ඒත් ඒ හැමදේම හාද්දෙන් ඉවරයි.❤මහත්තයා මගේ ජිවිතේ එක.
@DulajSenanayaka
@DulajSenanayaka 2 ай бұрын
මාත් එන්නද තුරුල් වෙන්න.😂😂😂
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 2 ай бұрын
​@@DulajSenanayakaඊයා බං උඹලා
@ChulakshaniKasunika
@ChulakshaniKasunika 2 ай бұрын
Ou daruvo randu wenawa dakinna kamathi naththe ammai thathyi adren innawa dakinna asai❤
@sanjeewaanushantha4712
@sanjeewaanushantha4712 Ай бұрын
😂😂😂
@wishwa9188
@wishwa9188 Ай бұрын
​@@DulajSenanayakaඅසහනේද හුත්තො
@Dinu9989
@Dinu9989 2 ай бұрын
මගේ හස්බන් හැමදාම මට kiss එකක් දීල වැඩට යන්නෙ.එයාට අමතක වුනොත් අයෙත් මගට ගිහින් ගෙදර එනව kiss එකක් දීල යන්න. මං හරි ආදරෙයි එයාට ❤❤❤
@ChulakshaniKasunika
@ChulakshaniKasunika 2 ай бұрын
❤❤❤❤
@NalaniDharmalatha
@NalaniDharmalatha Ай бұрын
Kkkl😢🎉, ,😢😊 ​@@ChulakshaniKasunika
@lahirumadusanka7484
@lahirumadusanka7484 5 күн бұрын
@❤
@Gigoounivers
@Gigoounivers 2 ай бұрын
කාලෙකට පසුව දැක්ක හොදම නිවේදිකාවක්...දැන් ඉන්න විකාර නිවේදිකාවන්ට හොඳ ආදර්ශයක් මේ නිවේදිකාව...💎🦋✨️
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
උම්ම එකත් මාකට් වුනා.
@Greenvlogs93
@Greenvlogs93 2 ай бұрын
Kasuni akka skole yana kale idalama godak talented kenek .❤
@sadushabhanuka2530
@sadushabhanuka2530 2 ай бұрын
@@ThusaraSadaruwan-c3u මෝඩකම උතුරනව ඔයාගෙ 😥🤐
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
@@sadushabhanuka2530 විහිලුවට හලෝ මේකට අදාලව නෙමෙයි.
@dushanikuruppu6226
@dushanikuruppu6226 Ай бұрын
@Greenvlogs93 Ow eka eththa
@TinyHunter-u9k
@TinyHunter-u9k Ай бұрын
තාම පලවෙනි හාදුවවත් ලබලා නැති 20 පැනපු උන් මේකට ලයික් කරන්න😢
@sahanpriyankara8485
@sahanpriyankara8485 9 күн бұрын
😢
@dilkikanchana7743
@dilkikanchana7743 2 ай бұрын
හිත සැනසූ ඔබ දෙපළටම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 2 ай бұрын
එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@amthasinda6757
@amthasinda6757 2 ай бұрын
අනේ මගේ මහත්තයත් හරි ආදරයෙන් මාව තුරුල් කරන් තමා නිදාගන්නේ එයා මගේ පණ එයාගෙත් එවගෙ හැමදාම මට නම් ලිප් කිස් ලැබෙනවා❤ ආදරෙයි ඔය දෙන්නාටත් උ මි.... මා
@lakmalikelum3205
@lakmalikelum3205 2 ай бұрын
You are so lucky. Good luck.
@ChulakshaniKasunika
@ChulakshaniKasunika 2 ай бұрын
❤❤❤❤
@RandishaSenuk
@RandishaSenuk 16 күн бұрын
❤❤❤❤❤❤❤
@MedhaSubhani
@MedhaSubhani 2 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක්.මේ කතාව ඇත්තටම ඇත්ත.උම්මා කියන්නෙම මැජික් එකක්.මගේ මහත්තයට වගේම මගේ චූටි දුවටත් මම ලෝබ නැතුව දෙන දෙයක්.මගේ චූටියට ස්කෝලේ වැඩ කරන්න කම්මැලි හිතෙනවනම් මම කරන්නේ ලඟට අරං තුරුල් කරගෙන උම්මා එකක් දෙන එක.එතකොට අර මහන්සිය කොහේ ගියාද දන්නේ නැහැ.හරි ලස්සනට ස්කෝලේ වැඩ ටික කරනවා.❤
@sahanpriyankara8485
@sahanpriyankara8485 9 күн бұрын
මෙ comment අස්සෙ ඉන්නවා තනිකඩයො හා එහෙම සතුටක් නොලබන couple.උන්ට පට්ට ඊරිසියාව ක් තියෙන්නෙ.දෙන්නෙක් ආදරෙන් සතුටින් ඉන්නකොට.😢
@thilakshanimadushika8991
@thilakshanimadushika8991 2 ай бұрын
ඇත්තටම හිතට සහනයක් ඔය කටහඬ ඇහෙද්දි කියන දේවල් ඊට වඩා හිතට සහනයක් 😘😚
@gunasinghesumudu4221
@gunasinghesumudu4221 2 ай бұрын
අනේ මිස් මගේ පුතා ට අවුරුදු 18 තාමත් උම්ම එක නැතුව නිදාගන්නේ නෑ.ගමනක් යන්නෙ නෑ.මහත්තයා උනත් පොඩි එකා වගේ දෙන්නම මගේ වටේ ❤❤❤❤මට හිනාත් යනවා මෙයාලගේ හැසිරීමට
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 2 ай бұрын
ඒකට අපේ අම්මයි තාත්තයි.. කවදාවත් උම්ම එකක් දීලා නෑ.. අපි දීලත් නෑ.. හැමවෙලේම එයාලා කෑ ගහගත්ත ගමන්මයි..😢
@denuwan9915
@denuwan9915 2 ай бұрын
@@manjulakusumkumarigunapala5441 oya koheda palatha anuwa wenas wenawa eka
@LoveMyJesus-g2e
@LoveMyJesus-g2e 2 ай бұрын
Oyage husband Pawlett tani lamayada?? Ewage kaththiya ahema tama 😂😂😂
@pradixlk5668
@pradixlk5668 2 ай бұрын
​@@manjulakusumkumarigunapala5441 අපෙත් ඕකමයි 😂
@DulajSenanayaka
@DulajSenanayaka 2 ай бұрын
ඕවා රටට අඩ බෙර ගගහා කියන්න ඕන නෑ. ඕවා සමාන්‍යය දේවල් . ඔය වෙලාවට හොර මිනිහත් ලගින් තියන් උම්මා දෙන්න. අන්න ඒක අඩ බෙර ගගහා කීවට අවුලක් නෑ. ඒක හොද නිවුස් එකක්.😅😅😅
@KamalKA-r4o
@KamalKA-r4o 2 ай бұрын
වටිනා වචන ටිකක්.ස්තූතියි ඔබ දෙපලට.මගෙ කතාව ලියන්නම්.මම වයිෆ් කෙනෙක්.මැරි කරල අවුරුදු 11ක්.මේ අවුරුදු 11ටම හස්බන්ඩ්ම හිතල මට ආදරෙයි කීවෙ අද විතරයි.ඇයි කියන්න දන්නේ නෑ.මම ඔයාට විතරයි ආදරේ කියල කීව.මට ඒක අද ගොඩක්ම දැනුන.අනිත් හැම දවසකම මමම ආදරෙයිද කියල ඇහුවොත් තමයි ආදරෙයි කියන්නේ.ඒකත් කීප සැරයක්ම ඇහුවම තමයි කියන්නේ.දැන් නම් ඇතිම වෙලා මම ආදරෙයිද කියල අහන්නෙත් නෑ.මම ආදරෙයි කියන්න යන්නෙත් නෑ.මොකටද බලෙන් අහන්නෙ,කියන්නෙ.අනිත් එක මම හැමදාම උදේට හස්බන්ඩ් වැඩට යද්දී එයාට වැඳල කිස් කරනව.කවදාවත්ම මට කිස් එකක් දෙන්නේ නෑ.මම බලෙන්ම වගේ කෝ මටත් කීවාම තමයි මටත් දෙන්නේ.ඒකත් දැන් මටම ඇති වෙලා මේ ලඟදි ඉඳන් ඒකත් නතර කලා.එයාට සෙක්ස් ඕනෙ වුනාම විතරයි කිස් එකක් වත් දෙන්නේ.ඒකත් ඕනෙවට එපාවට.කොච්චර ලස්සනට පිලිවෙලට හිටියත් වැඩක් නෑ.මම මේ දේවල් එයා එක්ක කතා කරල තියෙනවා.මගෙ අඩු පාඩුවක් නිසාද කියල.එහෙමත් නෑලු.මම මේ ටික ලීවෙ වෙන දේකට නෙවෙයි.තවත් හස්බන්ඩ්ල මේ කමෙන්ට් එක බලයි.එයාලට කියන්නේ.ඔයාල මෙහෙම කරන්න එපා.ගැහැනු පව්
@SachalaWimukthi
@SachalaWimukthi 2 ай бұрын
ආදරෙදි මං හිතන්නේ ඒක ලොකු වේදනාවක්.කිසිම පිරිමියෙක් කිසිම කාන්තාකට එහෙම කරන්න එපා
@dewmithathsarani2876
@dewmithathsarani2876 Ай бұрын
මගෙ හස්බන්ඩ් ත් ඔහොම්මයි.
@EshaniFrenando
@EshaniFrenando Ай бұрын
Saththai
@RasikaLakmali-xx7eh
@RasikaLakmali-xx7eh Ай бұрын
Mage husband ehemai....
@D.MSaman-p6b
@D.MSaman-p6b Ай бұрын
ඔහොම කරන්න එපා පව් අනෙ😮😅
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 2 ай бұрын
ඇත්තටම මිස් හරි මගෙ මහත්තයත් මමත් ඔය මිස් කියන විදිහට තමයි ඉන්ානෙ අපිත් ඉන්නෙ අම්මලත් එක්ක ඒයාල ඉස්සරහ නෝර්මල් ඉන්නව අපේ කාමරේ ඇතුලෙදි උපරිම අපේ නිදහස බාවිත කරනවා අම්මල ඇගිලි ගහන්නෙත් නෑ අවුරුදු තුනක දරුවෙක් ඉන්නවා එයා ඉද්දි ලිංගිකව හැසිරෙන්නෙ නෑ ඒ උනාට එයාට පේන්න බදාගන්නවා කිස්කරනවා බබා හරි ආසයි අපි දෙන්න එක්ක ඇද උඩට වෙලා ඉන්න ⁣මහත්තයා ගෙදර ඉන්න දවසට බබා ඇදට ඇදගෙන එනවා එයත් එක්ක ඉන්න කියලා බබා ඒ සතුට බලාපොරොත්තු වෙනවා.මහත්තය වැඩ ඇරිල එනකොට ගොඩක් රෑ වෙනවා ඒ ආවත් අපි හරි සතුටින් නින්දට යනවා සතුටින් ඉන්න හැමදාම සෙක්ස් කරන්න ඕන්නෑ කිස් එක හොදටම ඇති❤❤❤❤
@RashmiAbeywickrama-we6sg
@RashmiAbeywickrama-we6sg 2 ай бұрын
Ahanna dakinnath labima harima sathutak.. oya wage jiwath wenna hambenne na hama ganiyektama husband ekka.. ❤
@amour488
@amour488 2 ай бұрын
Mona malawikarada me kiyawanne
@amour488
@amour488 2 ай бұрын
Owa samanya dewal malawikara owa prasnada
@amour488
@amour488 2 ай бұрын
Wadagath deyak katha karanna
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 2 ай бұрын
@@amour488 මං මට වැදගත් දෙයක් තමයි කතා කලේ ඔයාටනං මල විකාරයක් වෙන්න ඇති බාකද අසතුටින් ඉන්න බව පේනවා ඒකයි අනුන්ගෙ සතුටකදිවත් සතුටු හිතෙන්නැත්තෙ
@දිල්ශක්ති
@දිල්ශක්ති 2 ай бұрын
මගෙනුත් ඔබතුමියලට හදුවක්.... ඔබතුමිය කියපු දේ මගෙ හිතට ගොඩක් දැනුන...මොකද මම ගොඩක් අදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්...මම මගෙ අම්මගෙන් හාදුවක් ලැබෙනකල් මේ ජීවිතේ පුරාවටම බලන් ඉන්න කෙනෙක් වගේම කිසි කෙනෙක්ගෙන් ආදරයක් නොලැබීම නිසා දුකෙන් ඉන්න කෙනෙක්...ඇත්තටම මටත් ඩිප්ප්‍රෙෂ්න් හැදුන....මම මට කව්න්සලින් කරපු මිස්ටත් කිව්ව...ඒත් වැඩක් වුන්නෑ...මම අදටත් බලන් ඉන්නව මට ඒදේ ලැබෙනකල්....
@KavindhuMalshan
@KavindhuMalshan 2 ай бұрын
Duk wenna epa sister oya ai balan inne e oyage ammane oya oyage amma lagata yanna eya ekka katha karanna hithe thiyena hema dukakma oyage ammata kiyanna man hithanne ne oyage ammage hitha kochchara napuru unath oyage kadulu walata pitupai kiyala dawasaka oyata oya adare karana hemogema adare lebenna kiyal a man prathana karanawa ❤❤❤❤ sathutin inna sis bs
@lakmalikelum3205
@lakmalikelum3205 2 ай бұрын
Samahara dewal api kochchara apita ona widiyata balaporoththu wunath e widiyatama labenne na. hondama de labuna de hondama de kiyala hitha hadaganna eka.
@Kimyeraz
@Kimyeraz 2 ай бұрын
Akke Oya Akarshana neethiya gana poddak balannako. Ewage thiyenawa mea wage dewal gana gaburin. Udeta hawasata Pahana thiyala prarthana karanna Mata Adare senehasa labenna kiyala .❤❤❤❤❤ Oyata Katha karanna kauruhari onenam mata kathakaranna. Suba dawasak Darling ❤
@disanayakadisanayaka7561
@disanayakadisanayaka7561 2 ай бұрын
Hi
@D.MSaman-p6b
@D.MSaman-p6b Ай бұрын
හායි
@maleeshashaheli5324
@maleeshashaheli5324 2 ай бұрын
ගෙදරින් අපි පටන් ගමු .අපි අපෙ mind set එක වෙනස් කරමු...අපි මූලික වෙමු ...අද සමාජයේ දෙන්නෙක් දුරස් කරන්නත්..අපේ ගෙදර උනත් අම්මලා තාත්තලගේ ප්‍රශ්න වැඩි වෙන්නත් ..ලමයින්ට තියෙන මේ පීඩනේ නැති කරන්නත් පුලුවන් මේ ආදර්නීය බව share කරගත්තම අපි හැමොම ආසයි ආදරෙ ලැබෙනවට..මෙ දේ start වෙන්න ඔන එකම තැන ගෙදර❤ගෙදර අම්මගෙ තාත්තාගේ ඉදන් මේ mind set එක හැදෙන්න ඔනා❤...එතනින් ලොකු වෙනසක් දැනේවී ....මුලු ලොකෙටම😊
@PathumDananjaya-z6g
@PathumDananjaya-z6g 2 ай бұрын
මිස් කියන්නෙ ඇත්තම ඇත්තයි මගෙ ජ්විතේට ගොඩාක් වටිනවා මිස්ගෙ කතාව ගොඩක් ලස්සනයි
@AlokaPrabath-f7n
@AlokaPrabath-f7n 2 ай бұрын
මම මෙ මිස්ගෙ හැම වැඩ සටහනක්ම වගෙ බලනව. ගොඩක් ප්‍රශ්න තිබ්බ අපිටත් හැබැයි හදා ගන්න පුලුවන් උනා ටිකක් දුරට. නමුත් ගෙදර කට්ටිය වැඩි උනාම ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ😢
@ariyaguru1241
@ariyaguru1241 Ай бұрын
ඔයාල දෙන්නගෙ කතාබහ මේ සමාජයට ඉතාම වැදගත් හරිම අදරනීයයි තෙරුවන් සරණයි.දෙන්නටම.
@sandyakumari2865
@sandyakumari2865 2 ай бұрын
ජීවිතේ හදාගන්න මෙච්චර ලස්සනට උපදෙස් දුන්නු ඔබ දෙපලට හරිම ආදරෙයි ...❤😘😘😘
@NalakaJayawardana-m2o
@NalakaJayawardana-m2o 2 ай бұрын
Umma ekak ona.❤❤
@D.MSaman-p6b
@D.MSaman-p6b Ай бұрын
❤❤
@RashikaPriyadarshani-ez5ws
@RashikaPriyadarshani-ez5ws 2 ай бұрын
හරිම ආදරනිය කතාවක් .❤❤❤හරිම ආසවෙන් බලන්න පුලුවන් .ඔබ දෙපලට ස්තුතිය ❤❤❤❤
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 2 ай бұрын
හරිම අර්ථවත් රස පිරුණු මාතෘකවක්. නමුත් ඒ සතුට සැනසුම මට ගොඩාක් ගොඩාක් ඈතයි. ඒ සුව විදින්න හැමෝටම වාසනාව ලැබේවා
@ChathurangaKeerthirathna-cq3sj
@ChathurangaKeerthirathna-cq3sj 2 ай бұрын
ඒකනෙ
@dineshikalakmali4442
@dineshikalakmali4442 2 ай бұрын
ඔබ දෙපලගෙ සියලුම වැඩ සටහන් ඉතාමත් වටිනවා.ස්තූතිය ඔබ දෙපලටම..තුරැනුවන් සරණයි ❤❤
@SenaniLiyange
@SenaniLiyange 17 күн бұрын
බොහෝම ස්තුතියි මිස් මගේ උණුසුම් හාදුවක් ඔබ තුමියට 🙏🌹♥️👍💋💋💋💋
@ManojaNadeemali
@ManojaNadeemali 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ දෙපලට වටින වැඩසටහනක් ආදරේයි දෙපලටම ❤️❤️❤️❤️
@sachii_Amii2001
@sachii_Amii2001 2 ай бұрын
මේ මිස් බණ කිව්වට ගමේ midwife ලා නං ආපිව මරං කන්න හදන්නේ.සාමාන්‍ය දැනීම වත් නෑ.බබාලව compare කරනවා.මගේ බබාට කිසිම ලෙඩක් නෑ.හරිම නීරෝගී.මට උණක් හැදුනත් එයාට හැදෙන්නෑ.හරිම active.හරිම දක්ශයි.ඒත් මට ජීවිතේම එපා වෙලා තියෙන්නෙ.හැම මාසෙම මට එක එක කතා කියනවා මගේ බබාගේ බර අඩුයි කියලා.ඒත් කවදාවත් බර අඩු වෙලාම නෑ හැම මාසෙම 200g හරි වැඩි වෙනවා.අනික hospital වල midwife ලා මරාගෙන කන්න හදනවා.water bag එක කැඩිලා අමාරු උනත් බලන්නේ වත් නෑ.මිස් බණ කිව්වට අපි හරියට වැරදි කරලා වගේ උන් අපිට සලකන්නේ.😂
@nalakapradeep1130
@nalakapradeep1130 Ай бұрын
Minissu haemoma eka wage ne
@SamanSaman-ek2lb
@SamanSaman-ek2lb Ай бұрын
ගොඩක් ආදරෙයි ආදරෙයි කිසිම වරද්දක් කරන්න හිතෙන්න දියුණු වෙන්නම තමයි හිතෙන්නේ නෝනගේ ආදරේ නිසා
@thusharithushari1773
@thusharithushari1773 2 ай бұрын
ආදරනීයම වටිනාම කතාබහක්...ස්තුතියි ඔබ දෙපලටම...❤
@DewniSamindyaWeerasinghe
@DewniSamindyaWeerasinghe 2 ай бұрын
😅 ඔබ තුමියගේ මෙම වැඩසටහන මගේ හදවත ට හොඳින්ම කාවැදුනා.
@deshanimaduwanthi9097
@deshanimaduwanthi9097 Ай бұрын
ගොඩක් පිං ❤ හරිම වැදගත් වැඩසටහනක්
@FDPANDA_YT
@FDPANDA_YT 5 күн бұрын
බදින්න බලන් ඉන්නේ උර්තල් වෙන්න 😁😗😘😙😍😍😍
@gauva450
@gauva450 Ай бұрын
මේක බලන තනිකඩ සෙට් එකට ජයතිලක දෙවි පිහිටයි 😂❤
@shortsong1655
@shortsong1655 2 ай бұрын
ගොඩක් ස්තූතියි මිස්❤ අක්කෙ ඔයා ලස්සනට වැඩසටහන කරනවා. ගොඩක් ස්තූතියි ඔයාටත්.❤
@PrabaveeAnuththara
@PrabaveeAnuththara 2 ай бұрын
ස්තුති මිස් මමත් ඔයාගෙ හැම වැඩසටහනක්ම වගේ බලනවා.ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා.කාර්‍ය බහුලත්වය නිසා මග හැරුනු සහ අඩු පාඩු උන ගොඩක් දේවල් හදා ගත්තා.ආදරෙයි ඔයාටත් උම්ම්ම්මා.
@piumidilrukshi2670
@piumidilrukshi2670 2 ай бұрын
බොහොම පින් ඔබ දෙපලට ගොඩක් වැදගත් වැඩසටහනක්
@Tryandreams
@Tryandreams 2 ай бұрын
ඕක ඇත්ත ,,එත් හර්‍ර් ආදරෙකෙනෙක් ලැබෙන්න ඔනේ❤
@RathnaMenike
@RathnaMenike 2 ай бұрын
ඔව් ඇත්ත ම්ස්❤මඅගයකරන්නඔනාමෙගැනදැනුවට්කලාට
@indikakarunarathne8414
@indikakarunarathne8414 2 ай бұрын
ඔයා හැම වෙලාවෙම බලන්න එපා එක් මනුස්සයෙක්ට හැම ප්‍රශ්නයම කතා කරන්න බෑ තමන් දන්න හා තමන්ට ඕනි දේ විතරයි කතා කරන්නෙ නමුත් ඔයාට ඕනි නම් නොබලා ඉන්න පුළුවන් මොකද බලන්න බල කිරීමක් නෑ
@maheshikadilhani6540
@maheshikadilhani6540 2 ай бұрын
හරිම වැදගත් සාකච්ඡාවක්🥰❤️
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
කිස් දෙන එක දෙන්න ඕනේ.. ආයෙ ලොවෙත් නැති වෙන්න.! (Credit:- AKD)😂❤
@Sada-w5t
@Sada-w5t 2 ай бұрын
😂
@thanakolamul6197
@thanakolamul6197 2 ай бұрын
හරිම වැදගත්, වටින කතාබහක්
@ranilfernando9853
@ranilfernando9853 2 ай бұрын
හොඳ අර්ථවත් වැඩසටහනක්❤
@LochanaTishan-m7r
@LochanaTishan-m7r 12 күн бұрын
❤❤ godak wedagath paniwidayak dunne miss oyata godak pin harima lassanai ahagena inna asai oya dannatama theruwan Saranai ❤❤
@dunishia
@dunishia 2 ай бұрын
ගොඩක් ස්තුයි මිස් දැනුවත් කිරිමට උමිමිමිමිමිමා❤
@dhanojiperera94
@dhanojiperera94 2 ай бұрын
හරිම ආදරණීය චරිත දෙකක්
@lakmalichathurika884
@lakmalichathurika884 2 ай бұрын
ඇත්තටම ආදරනීයයි. 🧡🧡
@dharshikagunawardena9817
@dharshikagunawardena9817 14 күн бұрын
Great 👍 Love you ❤ always Triplegem bless you 💞 God bless you 💞🙏 Thank you so much Miss ❣️🌹🌹🌹🌹🌹🌹🌹❣️
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 2 ай бұрын
Thank you so much ❤❤❤ supportive programme...ummmmmaaaa❤❤
@antonywijesinghe
@antonywijesinghe Ай бұрын
එ විදිය ජීවිතයක් කොච්චර හෙව්වත් කවදාවත් ඒ වගේ ජීවිතයක් හම්බෙන්න තරං වාසනාවන්ත උනේ නෑ (තව දුරටත් වෙන්නෙත් නෑ). 🥲 හම්බුනේ රැවටීම විතරයි
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 2 ай бұрын
ඔබට ගොඩක් පින් madam...තෙරුවන් සරණයි ඔබට ❤❤❤
@nipuniumanda2973
@nipuniumanda2973 2 ай бұрын
😁බැන්ද දවසක සේරම කොරන්න බලන් ඉන්න මන් 😌😌😌😁😁
@DileepaRasanjana
@DileepaRasanjana 2 ай бұрын
😁
@shehanilakshpathividanalag971
@shehanilakshpathividanalag971 2 ай бұрын
😂😂😂😂
@Minod-f2w
@Minod-f2w 2 ай бұрын
බදිනකන් ඉන්නෙ මොකටද 😛👉👈
@sahanpriyankara8485
@sahanpriyankara8485 9 күн бұрын
ඒ හිනෙ සපල වෙවා.❤
@bhagayaprabhavi4465
@bhagayaprabhavi4465 8 күн бұрын
ආදරේ කරන කාලේ තමන්ගේ ගෑනු ලමයව තුරුල් කරගෙන ලිප් කිස් එකක් දෙන එක හොද දෙයක්ද ඒකේන් තමන්ගේ ගෑනු ලමයව සතුටු කරන්න පුලුවන්ද
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 ай бұрын
කාලෙකින් අහපු අගනා වැඩසටහනක් ❤❤❤
@IndikaGamage-w2m
@IndikaGamage-w2m 2 ай бұрын
ඔයාලා දෙන්නටම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
@anushadilani2962
@anushadilani2962 2 ай бұрын
Harima watina අදහස් tikak... oba depalage adaraniya wachana aheddith harima sathutui.........❤❤❤
@NilushikaNilushika-d4g
@NilushikaNilushika-d4g 2 ай бұрын
අද වැඩ සටහන හරිම හොදයි මිස් මමත් එහෙම ඉන්න අසයි අපේ මහත්තයාට පෙන්නෙ මට මනසික ලෙඩක් කියලා ම⁣ම මෙි දවස්වල හරි හිතෙදුකින් ඉන්නේ මටත් පිහිටක් වෙන්න මිස්
@ThushariMangalika-w8l
@ThushariMangalika-w8l 2 ай бұрын
ගොඩක් වටිනවා මීස් ඔයාගේ ආදරණිය ඔවදන් වලට ❤❤ආදරේ උම්ම්මා උම්ම්මා ❤😘😘😘
@AnuhasDuwasha
@AnuhasDuwasha 2 ай бұрын
Ane mis Pon nambare aka danawada
@lionaladikari-n7n
@lionaladikari-n7n 2 ай бұрын
සෙක්ස් කරන්න කැමැති
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 2 ай бұрын
විවාහ ජීවිතය කියන්න දෙන්නෙක් කොච්චාර විශ්වාසයකින් බලාපොරොත්තු තබාගෙන කරන ගිවිසුමද. සමාවෙන්න කෙලින්ම කියනවනම් ගෙදර හැම අඩුපාඩුවම තම සැමියාට කියල ඉශ්ඨ කරගන්නා භාර්යාව කාම සුවය තමන්ට සම්පූර්ණ අයිතිය තියන සැමියත් එක්ක කතාරල සපුරාගන්නැතුව ඒවායේ අඩුපාඩු පිට මිනිහෙක්ගෙන් පුරවන්න ගිහිල්ල පවුල් ජීවිතය විනාශ කරගන්නේ ඇයි ? මේ ටික සැමියාටත් අදාලයි. රඟපාපු කාමුක චිත්‍රපටි නරඹල අමානුෂිකව හැසිරෙන පිරිමි අයත් ඉන්නවා. සමහර පිරිමින්ට තම භාර්යාව සුරාන්තයට පත්වෙනවා ද කියා දැනුමක්වත් නෑ. ඒ මදිවට බීල ඇවිල්ල සත්තුවගේ හැසිරෙනවා. තම භාර්‍යාව සුරාන්තයට පත්වනතුරු තමන්ව පාලනය කරල සම්පූර්ණ සතුට ලබා දෙනා කෙනා තමා නියම පිරිමයා. තව සරයක් සමාව ඉල්ලනවා සමහර වචන කෙලින් පාවිච්චි කරන්න සිද්ධවුනා. කෙටියෙන් .... - මලක් ඇති විලක් වූ වද කලක් යන විට පලක් නැති වලක් වෙනව - ඉන්නකම් කාගෙත් හිත් රිඳවන්නෙතුව ධර්මය අනුව ජීවත් වෙමු. මොනවහරි අඩුපාඩුවක් වුනුත් සමාවෙන්න.
@kusumkusum7419
@kusumkusum7419 2 ай бұрын
කසුනි දුව ඔයා ගෙ වැඩ සටහන් හුඟක් මම බ්ලනවා මව්වරුන් ගෙ දිනයට දූවරුන් ටමේව්දියේ වැඩ සටහනක් කරන්න මෙමිස්ට
@h.meverything6851
@h.meverything6851 Күн бұрын
meka balanakota ena mind relax eka
@wasanaChathurangani-v9m
@wasanaChathurangani-v9m 2 ай бұрын
ඇත්ත මිස්.මමත් සැමියාත් ඒහොමයි❤❤❤❤❤❤❤❤
@lankalanka9687
@lankalanka9687 2 ай бұрын
ආදරය දැනෙන තැන් අන්සතු තැන්... අන්සතු තැනින් දැනුන ආදරය තරමි . හිතට දැනුන අපරිමිත සෙනෙහසක් තවත් තැනක සොයන්නට නැතී තරමි.... ඇස්දෙක රවටා කරගත් විවාහයන් . කලයක් යන විට අලාහල විසයක්.. පමාවි හරි හමුවෙවි නමි හරිම කෙනා දවසක. ඒය වෙවි හිත නිවන සීත ගඟුලක්.... ඵදාට සිබින්න පුලුවන් ඇති තරමි ... ඒ දවස කවදා හො දවසක ඉටු වෙවා කාට කාටත්...
@AshnikaLakmali
@AshnikaLakmali 2 ай бұрын
Mata nam kawadawath nathi wei..😢
@NimeshaLakmini-x8o
@NimeshaLakmini-x8o 2 ай бұрын
හපොයි හොර ලව්ත් තියෙනවා ඒකෙ
@jayakodisuraj
@jayakodisuraj 2 ай бұрын
Kawadawath apiwa therum ganna meloke kwnwk na.😢😢😢
@nirashasaro1550
@nirashasaro1550 2 ай бұрын
අන්සතු කියන්නේ ගින්නක්.. පිච්චෙයි එයින් හදවත් ගොන්නක් දරුවන්ට ලැබෙන ගින්නෙන් ... දැවෙයි සසර පුරාම උබේ ආත්මයම.. අන්සතු කියන්නේම සූප්පු කරලා වමනේ කල වමනේ ගොඩක් 🤮🤮🤮
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 2 ай бұрын
Mn awurudu 25n daruwek ekka thanikarala eya giya,,,Dan mata 35k,,,mata adarayak papuwaka unusumak onima kale Meka kiyala nitharama hithuna,,harima ahamben mage pasal kale pemwatha Muna gahuna,Dan daruwo 3denek innawa,eth mulu loketama Horen eya mata aseemantha adarayak denawa,,eka lingika sathutama newi,,,e haduwa athule puduma rakawaranayak danenawa,,mawa Pana wage rakinawa,,,piyekuge senehasa mata danenne ❤❤❤❤ MN Dan poorna gahaniyak kiyala mata hithenawa
@oskarumesh2394
@oskarumesh2394 2 ай бұрын
A Useful programme. ❤❤❤❤❤❤❤❤❤
@nimmadhu1138
@nimmadhu1138 2 ай бұрын
අඩේ කිස් එකක් දෙන්න ගිහිං ටවුන් එකක පොලිසියෙන් බැනුං අහපු මං වගෙ අසරණ කෙල්ලො මේක බලනවද😅
@AkeeDevindi.
@AkeeDevindi. 2 ай бұрын
Samajaya madde kiss denna yanawata policiyen thama ekkan yanna oni
@UdesanaBandara
@UdesanaBandara 2 ай бұрын
කිසිම වැරැද්දක් නෑ වැඩිහිටියෙක්නම් ඒකෙ ඔයාගෙ වයස 18ට අඩු ඇති ඒකයි බනින්න ඇත්තෙ
@X_sltopic_X
@X_sltopic_X 2 ай бұрын
@@AkeeDevindi. යකෝ සමාජය ඉන්න තැනක වුනත් kiss එක කියන්නෙ වැරැද්දක්ද යාලුවා. බලන්නකො ඔයා මේ වැඩසටහන බලලවත් ඔළුව හදාගෙන නෑනෙ👎
@sagarikawickramarachchi7699
@sagarikawickramarachchi7699 2 ай бұрын
Golden words mis❤thanks
@DilrukshiDissanayake-jb1py
@DilrukshiDissanayake-jb1py 2 ай бұрын
මේ comment දැක්කම පුදුම සතුටක් දැනුනේ.සමහර අය ගොඩක් සතුටින් ඉන්නවා.මගේ පව්ල් ජීවිතේ ගැන කියන්න මම කැමති නෑ.නමුත් කව්රු හරි පුලුවන්නම් උපදෙසක් දෙන්න.මං කසාද බැදලා අවුරුදු 10ක්.තාම දරුවෝ නෑ.සෙක්ස් කියන දේ මට වචනයක් විතරයි.මහත්තයා සතියට එක දවසක් නැත්තම් දෙකයි මගෙ ලගට එන්නේ.කිසිම කිස් එකක් නෑ.මම ගොඩක් පිරිසිදුවට ඉන්න කෙනෙක්.ඒත් එයා මං එයාගේ ඇගට අත දැම්මත් අල්ලලා විසි කරනවා.එයාට ඕනේ උනහම ඇවිත් ඉදලා යනවා.මට කිසිම සතුටක් කිසිම ආසාවක් නෑ.මොකද එයා මාව කිස් කරන්නෙවත් නෑ.එයා ස්වයං වින්දනයට හුරු උන කෙනෙක්.සමහර වෙලාවට මට නින්ද ගියපුවහම එයා ඒහෙම කරනවා මට අහුවෙලා තියෙනවා.මට තේරෙන්නේ නෑ මං මොකද කරන්නේ කියලා.මං එයාට ගොඩක් ආදරෙයි .දරුවෙක් හදන්නවත් එයා මගෙ ලගට එන්නේ නෑ.මට බනිනවා මම වදයි කියලා.මට එයාගෙන් ඈත් වෙන්න බෑ.මං ආදරෙයි .
@ChathurangaKeerthirathna-cq3sj
@ChathurangaKeerthirathna-cq3sj 2 ай бұрын
එයාට මානසික රෝගයක් තියෙනවා
@UdesanaBandara
@UdesanaBandara 2 ай бұрын
මානසික රෝගයක් එයාට මානසික වෛද්‍ය වරයෙක් හමුවෙන්න ඉක්මනටම සනීප කරගන්න පුලුවන්
@sahanpriyankara8485
@sahanpriyankara8485 9 күн бұрын
එයාට අසනිපයක් ඇති, doctor කෙනෙක් හම්බ වෙන්න. සහොදරි 😢
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u 2 ай бұрын
Aththatama oba thumiyala denna kiyana dewal sathutin mmth widinawa...ape daruwoth lokui eth thawamath mm api eda wagema sathutin innawa.....ada ape 19 weni anniversary eka......sathutui eya thawa thawath shakthimath wemata oba thumiyage adahasda mm sathutin pilipadimi .......sthuthi wishwa mathawata mema wadasatahana balanna salasuwata.......ummmmmma❤❤❤❤
@nirmalajayakody1677
@nirmalajayakody1677 2 ай бұрын
මගේ ආශාම ආදරනීයම වැඩසටහන විදේශ ගතව අපේ පවුල සිටියන් මේ ආදරනිය දයාබර මහත්මින් දෙන්නනේ ආදරය නිසාම බලද්දී ලැබෙන්නේ ඔබලාට . ඔබලා දෙදනාටම දෙවි රැකවරන ආශිර්වාදය !! ආදරෙයි ❤❤ ආදරෙයි❤❤❤
@maheshmadu2645
@maheshmadu2645 2 ай бұрын
Api marry karala aurudu 7k.aurudu6k yaaluwela idala marry karee.dan ape babaatath aurudu 4k...api godak Adaren innawa.mama kawadaawath mage wifeta ee punchi punchi dewal adu Karee nee.hebei eya ee dewal karanne nee.ahuwama eyata lajja hithenawa kiyanawa..theeren nee..Hebei MN ee aduwa kawadawath wena kenekgen balaporoththu wealth nee.....hodin api innawa
@samanthiranasingha
@samanthiranasingha 2 ай бұрын
Miss mama oyta godak kamathi oya jiwithya lassanata kiya denawa oyta godak sthuuthiy
@RockRaja-ok4bm
@RockRaja-ok4bm 2 ай бұрын
උම්මා එකේ වටිනාකම දැනගත්තෙ අදනි .අද ඉදලා දෙන්නම් ලොවෙත් නැතිවෙන්න .
@HgDammika
@HgDammika Ай бұрын
Hareme lassenai me kathawa❤😀😀🥰🥰🥰
@sampathrathnayaka2971
@sampathrathnayaka2971 2 ай бұрын
Harima lassanai.. Bohoma sthuthi dennatama❤❤❤
@jamarasingha
@jamarasingha 20 күн бұрын
Niyamai mis
@SaduniUdeshika-el5of
@SaduniUdeshika-el5of 2 ай бұрын
Harima wedagath kathabahak. Harima asawen ahanawa hema wedasatahanakma.
@KanchanaGangani-k2g
@KanchanaGangani-k2g Ай бұрын
මිස් අනෙ ඞයා කියන එ කතාවට ම මම විදවනවා
@දම්මිගීනද
@දම්මිගීනද 2 ай бұрын
මිස් ඔයාගෙ කතාව හරිම ලස්සන‍යි .ඒ වගේම ම හරිම වැදගත් .ඔයා මේ ලෝකෙට එවපු දෙව්දුවක් .ගොඩාක් ආදරෙයි ❤️❤️🌹🌹🌹🌹🌹
@AyushikaChathumi
@AyushikaChathumi 2 ай бұрын
ගොඩාක් ස්තූතියි මිස් ...❤️❤️❤️
@Ishan_M
@Ishan_M 2 ай бұрын
😥මේ වගේ ළදරු ප්‍රශ්න අහන, සම්පත් දායකයා කියන දේ නොතේරෙන, සම්පත් දායකයා කියන්න හදන දේට වඩා වෙනස්ම දෙයක් අර්තකතනය කරන්න හදන හෝස්ට් කෙනෙක් වෙනුවට සමාජ කියවීමක් තියෙන මාද්‍යවේදියෙක් හරහා මේ වැඩසටහන මෙහෙයුවා නමේ මීට වටිනවා.🤮
@RamayaAthuraliya
@RamayaAthuraliya Ай бұрын
Harma wadagath godak watinawa thanks ❤❤
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Ай бұрын
මම කොතරම් විදියට නොනා ට හාදු දුන්නත් ආගෙන් ප්‍රතිචාරයක් නාහා.එයා ආදරෙ ගාන දන්නෙ නඅහා,හාදුන පරිසරය අනුව.හරිම නපුරු ඉ.
@HariniPrakasha-p2n
@HariniPrakasha-p2n 2 ай бұрын
❤ good luck 0:21
@MaryM9DKS
@MaryM9DKS 20 күн бұрын
Godak hodai oyatath ummmmma
@Tony-co5fg
@Tony-co5fg 2 ай бұрын
Miss obagen advice one Mata. Age 33 matath me prasne thamai eath Mata thara Ganne neh. Mata mentally pressure mis pls help me
@ruvinilakmali8262
@ruvinilakmali8262 2 ай бұрын
ගොඩාක් ස්තුතියි මිස් ❤🙏
@orshadi51
@orshadi51 2 ай бұрын
ගොඩක් වටින සාකච්ඡාවක් ❤🥰
@KumariKumari-rj8nj
@KumariKumari-rj8nj 2 ай бұрын
සුභම දවසක් මිස්.ස්තුති ඔබ දෙපලටම.❤❤❤🤗🤗🤗🤗💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@Ashi12390
@Ashi12390 2 ай бұрын
කිස් කරන්න තියා කතා කරන්නවත් කෙල්ලෙක් නැති මන්🙂
@pasindudilshan4617
@pasindudilshan4617 2 ай бұрын
Ow bn😢😢
@Thyaga_Rashmitha
@Thyaga_Rashmitha 2 ай бұрын
Sira😪
@sahanpriyankara8485
@sahanpriyankara8485 9 күн бұрын
හොයා ගනින්.කවුරුත් ලගට එන්නෙ නැ kiss කරන්න.😂😢
@Kingmaslove
@Kingmaslove 12 күн бұрын
Good morning love Dear 😘💕👌🏻
@MR_BANDA_91
@MR_BANDA_91 29 күн бұрын
ඔක්කොම හරි කියමුකෝ. කාටද දැන් දෙන්නෙ🙁👍
@sahanpriyankara8485
@sahanpriyankara8485 9 күн бұрын
හොයා ගනින් ඉතින්.ලගට ඇවිල්ලා දිලා යන්නෙ නැ කවුරුත්.😂😢
@MR_BANDA_91
@MR_BANDA_91 9 күн бұрын
@sahanpriyankara8485 😓හරි අයියෙ👍
@thrishusenanayake4293
@thrishusenanayake4293 2 ай бұрын
මැඩම් වගේ හිතන ලොකු අය මේ සමාජෙ හිටිය නම්...🥺
@YaminduYamindu-vn1nk
@YaminduYamindu-vn1nk 2 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් දෙන්නටම්..❤❤
@vihangasathsara150
@vihangasathsara150 2 ай бұрын
Tank u miss. ❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰
@chamindakumara9647
@chamindakumara9647 2 ай бұрын
ආදරනිය ඔබදෙපලට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉🎉
@PramithNishshanka
@PramithNishshanka 2 ай бұрын
❤ana godak pin mis oyata..hari lassanata hemadema therum karala denawa..
@Vishu__Dilshara
@Vishu__Dilshara 2 сағат бұрын
Miss contact karaganne kohomada🥺
@MalshaniDedigamage
@MalshaniDedigamage 2 ай бұрын
Awesome 🌹🌹❤️❤️❤️ superb ✌💖💖💖
@janakimadhushani8387
@janakimadhushani8387 2 ай бұрын
Very interesting program❤
@SewminiWathsala-g9b
@SewminiWathsala-g9b Ай бұрын
Ane mis mama pregnant amma kenek.mage mahaththaya mama epa kaiyana dewal karana nisa mata tharaha enwa.dan eyai mamai adaren inne na.ehema inna mata hithenne na.ane plz mata mekata reply ekk ewnnko
@WasanthiWeerakkodi
@WasanthiWeerakkodi 2 ай бұрын
මගෙ පුතාට මම හැමදාම උදේට පාසැල් යනකොට තුරුල් කරගෙන කිස් කරනවා එයා මට මරිම ආදරෙයි
@NilanThushara-e2f
@NilanThushara-e2f 2 ай бұрын
Attarama harima wat in a adahas tikak mis dunne marai thanks
@Kgayathri4262
@Kgayathri4262 2 ай бұрын
❤❤❤❤❤බොහොම ස්තූතියි🥰🥰
@dschannel8438
@dschannel8438 2 ай бұрын
මන් ඔකොටම උම්ම දේනෝ ඔක්කොටම ආදරෙයි උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආඅ😂😂
@krishanthaweerasinghe716
@krishanthaweerasinghe716 2 ай бұрын
👍❤ A very important video ❤
@niroshakumarasingha4100
@niroshakumarasingha4100 2 ай бұрын
Math mage husband hurathal karanawa eyath ehemai aththata mage papuwata thurul rana daruwek wage adare karanawa eyath podi lamayek wage harima asawen hurathal wenawa
@lakmalikelum3205
@lakmalikelum3205 2 ай бұрын
@ekwasantha4088
@ekwasantha4088 10 күн бұрын
❤❤❤❤Sthuthi
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
කොරියන් කඩේ   kadawatha
7:48
YANAWA NAM YAN ( යනව නම් යං )
Рет қаралды 580
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН