Lapati Sina - Buru Kata | ලපටි සිනා - බූරු කට | 3D Animated Short Film Sri Lanka

  Рет қаралды 734,695

Lapati Sina

Lapati Sina

Жыл бұрын

ලොකු පොඩි සැමට පංචතන්ත්‍රයෙන් රසවත් කතාන්දරයක්.
Produced by- Sameera Thanthrige
Modeling, Rigging, Animation- Sameera Thanthrige
Voices - Chamath Hasaranga / Ishara Kalpani
/ lapatisinalk
lapatisinalk@gmail.com
#cartoon #sinhala #3danimation

Пікірлер: 295
@user-ir9qk3gf4b
@user-ir9qk3gf4b Жыл бұрын
මං පුංචි යෝජනාවක් කරන්න කැමතියි. ඔයාලගේ කාටුන් හිත් අැද බැඳ ගන්නා අයුරින් ලස්සනට පැහැදිලි ලෙස නිර්මාණය කරලා තියෙනවා. මම පුද්ගලිකව වඩාත්ම ප්‍රිය වන්නේ ජාතක කතා සහ බුදු දහම සම්බන්ධ කතා වස්තු වලටයි. මම හිතනවා බහුතරය කැමති එ් කතා වලට කියලා. වැඩි අවධානයක් එයට යොමු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. අනිත් එක තමයි මිනිස්සු ගොඩකගෙ හිතේ ශ්‍රද්ධා භක්තිය බුදු දහම කෙරේ අැති වෙන නිසා එ්ක ඔයාලට ලොකු පිනක්. තෙරුවන් සරණයි...!
@nilupulkavihara7702
@nilupulkavihara7702 Жыл бұрын
හරිම ලස්සනයි. රූපගතකිරීම් හරිම පැහැදිලිව තිබෙනවා.
@dilkifernando9481
@dilkifernando9481 Жыл бұрын
😁😁මට අවුරුදු 23 ක් 😁මට බබෙක් ලැබෙන්න 🤭🤭🤭මාත් බබා වගෙ කාටුන් බලනවා
@user-ih1pn7dg8i
@user-ih1pn7dg8i 8 ай бұрын
Math
@oshi136
@oshi136 8 ай бұрын
😂
@DimuthuChamara-uu8rw
@DimuthuChamara-uu8rw 6 ай бұрын
ලමයි දෙන්නේක් ඉන්න මම්😅😅😅
@DeepaniPriyangika-vi2uv
@DeepaniPriyangika-vi2uv 6 ай бұрын
​@@user-ih1pn7dg8isudu mokada keyanne amma 1v 7vccxxcx
@user-vk6vr8pf4h
@user-vk6vr8pf4h 5 ай бұрын
😢😮😮😮😅😅🎉❤
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
ගොඩක් ලස්සනයි💖👍
@achinikausalya327
@achinikausalya327 Жыл бұрын
මරු
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
හරිම හරි ලස්සනයි කතාව යමු ඉදිරියට
@MilanthikaLakmali-jn9ot
@MilanthikaLakmali-jn9ot 7 ай бұрын
Adareyi
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 7 ай бұрын
@@MilanthikaLakmali-jn9ot 💕💕💕💕💕💕💕💕
@ashanisuranga7856
@ashanisuranga7856 Жыл бұрын
වෙනදා වගේම අදත් ලස්සන කාටූන් එකක ගෙනාවාට ඔයාලාට ගොඩක් ස්තූතියි !
@nuwanjayasuriya1755
@nuwanjayasuriya1755 Жыл бұрын
Yllllll
@nehansanehansa1528
@nehansanehansa1528 Жыл бұрын
දිගටම විඩියෝ ගෙන්න හරිම ලස්සනයි 🌻❤❤❤🌻
@virajinisamaranayaka4344
@virajinisamaranayaka4344 Жыл бұрын
හරිම ලස්සනයි ලපටි සිනා
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
සුපිරි තමයි
@sammasamma9451
@sammasamma9451 Жыл бұрын
මම තමා akatama බැලුවේ සුපිරි
@Lapatisina
@Lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@sampthisuru5995
@sampthisuru5995 Жыл бұрын
ගොඩක් ලස්සනයි ,මට දැන් අවුරුදු 21,ඒත් තාමත් ආසාවෙන් බලනවා,මේ වගේ තවත් ඉදිරියටත් කටයුතු කරන්න ශක්තිය ධෛර්යය වාසනාව උදාවෙන්න ඕනි,
@lenove51
@lenove51 Жыл бұрын
JJ hu u po I+ur
@anulasanaratna2223
@anulasanaratna2223 Жыл бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බැලුවා හරිම ලස්සන යි කතා.ලමයි විතර ක් නොවෙයි මාත් ආසාවෙන් බැලුවා .ඕමාන් වලින්
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 Жыл бұрын
හරිම ලස්සනයි 💫
@kdfarnando6964
@kdfarnando6964 Жыл бұрын
කියල වැඩක්නැ මාර ලස්සනයි පැහැදිලියි…
@isurumadusanka9952
@isurumadusanka9952 Жыл бұрын
Okkoma vidio baluwa
@Nethuu1995
@Nethuu1995 Жыл бұрын
අදත් නියමයි වෙනදා වගේම ❤️
@minolinilmini3515
@minolinilmini3515 Жыл бұрын
❤️
@thusadanuwansith6203
@thusadanuwansith6203 Жыл бұрын
නියමයි. හැමදාම දාන්න මේ වගේ ලස්සන කථා. අපි බලන් ඉන්නේ.. 👉👉 👍
@wenurirathnayake4558
@wenurirathnayake4558 Жыл бұрын
මමත් ආසයි මේ කතා බලන්න අනේ හෙටත් ලස්සන කතාවක් ඕනි ඔයාලාට මේ වගේ ලස්සන කතා හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏
@k.g.anilupa2349
@k.g.anilupa2349 Жыл бұрын
මම ආසයි
@wenurirathnayake4558
@wenurirathnayake4558 Жыл бұрын
@@k.g.anilupa2349 🤗
@TravelingPisso
@TravelingPisso Жыл бұрын
ඇත්තටම සුපිරි වැඩක්...ජයවේවා....දිගටම මේ වගේ ජාතක කතා දාන්න....
@Cloudy16704
@Cloudy16704 Жыл бұрын
හරිම ලස්සන කතාවක්
@dilankaprasad3331
@dilankaprasad3331 Жыл бұрын
ලස්සනයි ගොඩාක් 👇👇😘😘
@nirmalaroshini3792
@nirmalaroshini3792 Жыл бұрын
අනේ හරි ලස්සනයි කතාව. අසාවෙන් නැරබුවා. ඇත්තටම කට නිසා තමයි ගොඩක් ප්‍රශ්න වලට හේතුව.. තෙරුවන් සරණයි
@dilinilakshika1500
@dilinilakshika1500 Жыл бұрын
aneee shookkk hrima lassanaii jathaka kathwakuth dannako❤
@virajinisamaranayaka4344
@virajinisamaranayaka4344 Жыл бұрын
මම හරි ආසයි දවල යකා සහ පල්හොරාගෙ කතාවට මේ වගේ තවත් ලස්සනයි කතා හදලා දාන්න අපි ගොඩක් ආසයි ලපටි සිනා කතාවලට ඒවා හරිම ලස්සනයි සුබ පැතුම්
@dinithakausahalya
@dinithakausahalya Жыл бұрын
හරිම ලස්සන කතාවක් ගෙනාවාට ඔයාලාට හොඩක් ස්තුතියි
@AsokaDamayanthi-vi4hv
@AsokaDamayanthi-vi4hv 8 ай бұрын
අපිට අංගුලිමාල කතාව ඕන🎉🎉🎉.මේ කතාව ලස්සනයි ❤❤
@rashmi220
@rashmi220 Жыл бұрын
මේ animation හරිම ලස්සනෛ... මන් හිතුවේ ලංකාවේ අයට මේවා බෑ කියලා... 😁👌
@donasanka4103
@donasanka4103 Жыл бұрын
ෆ්බ්ෆ්
@arunanishantha6487
@arunanishantha6487 Жыл бұрын
udjdiirkdjdjjdkokfkufiifjfuf
@ashinitharunethu1300
@ashinitharunethu1300 Жыл бұрын
අයියෝ තව අලුත් ඒව දාන්නකෝ ඔක්කොම බලලා ඉවරයි 💕😍👌
@dimuthusandaruwan5866
@dimuthusandaruwan5866 Жыл бұрын
සුනීතගෙ,සෝපාකගෙ කතත් මේවිදිහටම කරන්න...හැම වීඩියෝ එකක්ම බලනවා මම ඔයාලගෙ..
@nisansalanisa5540
@nisansalanisa5540 Жыл бұрын
Ape duwata aurudu 4ii.eya harema aasai oyalage katha balanna.jathaka katha godak dewal mathakai oyalage vidio nesa.
@user-nk3jh3cn2d
@user-nk3jh3cn2d Жыл бұрын
💖💖💖
@nuwanpathirana4104
@nuwanpathirana4104 Жыл бұрын
කට නිසා පජාත වෙන අපේ රටේ බූරු දේශපාලුවන් මතක්වුණා 😂🤣😂🤣
@Shihanmadusha
@Shihanmadusha Жыл бұрын
පන හතක් ගියත් එපා වෙන්නේ නෑනේ මේ කාටූන් ලපටී සිනී දාව දාපන් මචං😅❤💪
@shanukakithyuga5333
@shanukakithyuga5333 Жыл бұрын
අනෙ මෙ වගෙ තව කතා ඕනි ඉදිරියටත් .සුබ පැතුම් 😍
@hirubaba750
@hirubaba750 Жыл бұрын
හරිම ලස්සනයි
@godaya5272
@godaya5272 Жыл бұрын
ලස්සන කාර්ටූන් එකක් 👍👍
@Lapatisina
@Lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@user-gh4hh2gq1w
@user-gh4hh2gq1w Жыл бұрын
හරිම ලස්සනයි.තෙරුවන් සරණයි
@prabathanuradha7041
@prabathanuradha7041 Жыл бұрын
දක්ෂයෝ සමූහයක් එකතුවී කරපු තවත් ලස්සන නිර්මාණක්.
@umeshasemali4331
@umeshasemali4331 Жыл бұрын
6t
@chamilapriyadarshani8192
@chamilapriyadarshani8192 Жыл бұрын
ලස්සනයි ♥️❤️
@champikachampika6934
@champikachampika6934 Жыл бұрын
Lassanaii
@susanthkumara9937
@susanthkumara9937 Жыл бұрын
Harima lassanai..🌹🌹🌹🌷🌷🌷🌺🌺🌸🏵️🌻🌼💐💐💐🌹🌹🌹🥀🥀🌷🌷🌺🌺🌸🌸🏵️🏵️🌻🌻🌼🌼🔥🔥🔥❤️🧡💛💚💙💜🤎🖤🤍♥️♥️💘💝💖💗💓💞💕💌💟❣️💔🙂
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
Adath godak lassanai
@nithuliakirarajil662
@nithuliakirarajil662 Жыл бұрын
❤️ ශෝයී අනේ ❤️😘😘
@Sl.Cutepage.456
@Sl.Cutepage.456 Жыл бұрын
හරිම ලස්සන කතාවක් 🤟🤟😎
@maheshikapriyadarshani7868
@maheshikapriyadarshani7868 Ай бұрын
බූරු කට මරු.👍👍👍
@kamaniasantha3371
@kamaniasantha3371 Жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි😊😊😊😊
@SMTVIDEOPRODUCTION
@SMTVIDEOPRODUCTION Жыл бұрын
Maru
@saratkumar661
@saratkumar661 Жыл бұрын
Oyalage katun kochchara baluwath epa wenna, bohoma sthuthiy oyalage me katun walata😍😍😍😍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@saratkumar661
@saratkumar661 Жыл бұрын
👍නියමයි
@FairyWorld
@FairyWorld Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ කතන්දර .
@n.i.rpvtlimit3714
@n.i.rpvtlimit3714 Жыл бұрын
Oyalage awath patta
@GaamingKTM
@GaamingKTM 2 ай бұрын
Fair world &lapari sina❤❤❤❤
@madusharuwanthi1678
@madusharuwanthi1678 Ай бұрын
44jjvcfh
@casperyt7332
@casperyt7332 Жыл бұрын
ඒකනම් ලස්සන කතාවක්🙂💓
@lasithapraveen2332
@lasithapraveen2332 Жыл бұрын
digtama video genn adath supiriyak ❤
@PS-bus-pissa
@PS-bus-pissa Жыл бұрын
Harima ලස්සනයි ... niyamai
@Lapatisina
@Lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@olendrastudio
@olendrastudio Жыл бұрын
ලස්සනයි 👍
@gayaninilanka7856
@gayaninilanka7856 Жыл бұрын
Thawa cartoon genna
@nimeshnimesh4956
@nimeshnimesh4956 Жыл бұрын
Supiri waddo
@samadhikalubowila8055
@samadhikalubowila8055 Жыл бұрын
Harima lassanai..
@HasanthaMedagedara
@HasanthaMedagedara Жыл бұрын
Supiri
@Lapatisina
@Lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@devinduatthanayaka3311
@devinduatthanayaka3311 Жыл бұрын
හරි ලස්සනයි 🤩🤩🤩
@anurajayalath90
@anurajayalath90 Жыл бұрын
ZzLkAPOAAKK
@anurajayalath90
@anurajayalath90 Жыл бұрын
Nbj8yijc to 77nmkjppp0p
@anurajayalath90
@anurajayalath90 Жыл бұрын
Kwiwllsidzaisdaaixo
@anurajayalath90
@anurajayalath90 Жыл бұрын
gibug99 c
@siranthirajapaksha9910
@siranthirajapaksha9910 Жыл бұрын
🥰🥰🥰👍👍👍😘😘😘Niyami lassani
@sayaninadeesha5985
@sayaninadeesha5985 Жыл бұрын
මන්නම් free ඉන්න හැම වෙලේම කාටුන් බලනවා. මන් හරිම ආසයී.මටත් දැන් වයස 19යී
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 Жыл бұрын
අදත් හරිම ලස්සනයි කාටුන් එක.
@indikanarasinha5333
@indikanarasinha5333 6 ай бұрын
ලස්සන කතාවක් Tank you so much❤️❤️❤️❤️❤️🌹🌹
@kaveedudithma181
@kaveedudithma181 Жыл бұрын
ලස්සනයි
@sangeethdilhara3650
@sangeethdilhara3650 Жыл бұрын
හරිම ලස්සනයි💗💗💗💗💗💗
@nalakagunarhatna9426
@nalakagunarhatna9426 Жыл бұрын
මේ වගේ jataka kata tekak kalot හරි වටිනවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 6 ай бұрын
අවුරුදු 24 වෙලත් තාමත් කාටුන් බලන අහිංසක මං 😁😁✌️✌️✌️
@charikasandamali8760
@charikasandamali8760 Жыл бұрын
Asawen balan hitiye
@Lapatisina
@Lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@rajapakshairesha652
@rajapakshairesha652 Жыл бұрын
ඉක්මනිම්ම තව කතාවක් දාන්න.. 🥰🥰
@dimuthuwijevardhana7331
@dimuthuwijevardhana7331 Жыл бұрын
Godak lassanai.puluwannam pansiyapanas jathakayama ohoma nirmanaya karanna.samajaye inna hemotama loku adarshayak wei
@ramyalathashama6838
@ramyalathashama6838 Жыл бұрын
❤️❤️❤️
@ruwannishshanka3280
@ruwannishshanka3280 Жыл бұрын
Harima lassanai Ethamath watina video ekak
@hirunikaushlya1314
@hirunikaushlya1314 Жыл бұрын
Lassanai
@MrLoRuS-rt4li
@MrLoRuS-rt4li Жыл бұрын
22 තාම කාටුන් බලනව😁❤️
@user-es7vu1py1c
@user-es7vu1py1c 6 ай бұрын
මේ කතා ඔක්කොම බැලුවා තව ඕනේ ekmanata
@sawarnamalipradeepa8998
@sawarnamalipradeepa8998 Жыл бұрын
හරිම lලස්සනයි
@chathuryaparikalpani4789
@chathuryaparikalpani4789 Жыл бұрын
♥️💯
@chathuriherath2202
@chathuriherath2202 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@t.m.t977
@t.m.t977 Жыл бұрын
Onne danma gamn awe🤭❤️
@Lapatisina
@Lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@thiwankawanniarachchi3147
@thiwankawanniarachchi3147 Жыл бұрын
ඇත්තටම ලස්සනයි. කියන්න තියෙන්නෙ තව විඩියෝ දාන්න කියලා විතරයි
@nethuperera2588
@nethuperera2588 Жыл бұрын
හරිම පුදුමයි ❤️❤️🌹🌹🌹😄😄
@malindawickckramasinghe988
@malindawickckramasinghe988 Жыл бұрын
3D animation නම් ලපටි සිනා තමා නැත්තන් වැඩක් නෑ
@nuwansandaruwangunasekara8206
@nuwansandaruwangunasekara8206 Жыл бұрын
ඇත්තටම හොදයි ගොඩක් පරණ අපේ ජන කාථා ගැන ලොකු අවබෝදයක් එනවා දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ධයිරය ලැබෙන්න ඔනී බුදුසරණයි🙏🙏🙏❤️❤️❤️💛💛💛
@chathurangimadhavi9511
@chathurangimadhavi9511 Жыл бұрын
දුන්න
@sdmadusd5493
@sdmadusd5493 Жыл бұрын
අදත් ලස්සනයි කාටුන් එක
@Isira1783
@Isira1783 Жыл бұрын
ලස්සන යි
@dananjayatharusha343
@dananjayatharusha343 Жыл бұрын
😘 සුපිරි ඈ හොදේ 👌
@horizonzerodawn1291
@horizonzerodawn1291 Жыл бұрын
Supiri animation....
@senuthdinsara6839
@senuthdinsara6839 Жыл бұрын
Havina lassanai😊😊😊😊
@malithmaduwantha7325
@malithmaduwantha7325 Жыл бұрын
ඉක්මනට තව කතාවක් දාන්න අලුත් කතා එයිද බලන් හිටියෙ සත්තු ඉන්න කතාවක්ම දානන ඒත් එයාලට කරදරයක් වෙන එකක්නම් එපා එයාලට හොද වෙන එකක් දාන්න😀😀
@sarathupasena9583
@sarathupasena9583 Жыл бұрын
Future right y ty
@sarathupasena9583
@sarathupasena9583 Жыл бұрын
T
@theekshanadilshan4771
@theekshanadilshan4771 Жыл бұрын
එල
@theekshanadilshan4771
@theekshanadilshan4771 Жыл бұрын
එල
@chamilapathirana4947
@chamilapathirana4947 Жыл бұрын
Ela ela
@kumarifernando4463
@kumarifernando4463 Жыл бұрын
Godak lassanai oyalage kartoon...jaya wewa..
@BANDARAWELA-Fans
@BANDARAWELA-Fans Жыл бұрын
හරිම අපූරුවට නිර්මාණය කරලා තියෙනවා Good luck 👍
@KasindhuMaleesha-hb1yy
@KasindhuMaleesha-hb1yy Жыл бұрын
Lassanai.............good...............
@user-pk8ih8mb3o
@user-pk8ih8mb3o 11 ай бұрын
පට්ට ලස්සනයි
@roshanidunuwila9148
@roshanidunuwila9148 Жыл бұрын
සත්තු ඉන්න කතාවක් බලන්න ආසාවෙන් හිටියේ හරිම ලස්සනයි💐🌹
@Lapatisina
@Lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️❤️
@nadikashrbwgr2ttyeszzrryt235
@nadikashrbwgr2ttyeszzrryt235 Жыл бұрын
Pp Tt
@shanikajeevanthi8819
@shanikajeevanthi8819 Жыл бұрын
හරි ලස්සනයි oyalatha
@disnaranjani4066
@disnaranjani4066 Жыл бұрын
Paw ane buruwa
@shiromigunathilaka7741
@shiromigunathilaka7741 2 ай бұрын
මම ආස ජාතක කතා හා බුදු දහම පිළිබඳ කතා. මේ කතා හරිම ලස්සනයි. ඔයාලා ඔය කතා හදන්නේ කොහොමද? WOW. 😎😎
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 2,9 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4 МЛН
ЕНЕШКА 2 СЕЗОН | 2-бөлім | ТОКАЛ АЛЫП БЕРЕМІН
23:12
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
0:18
HaHaWhat
Рет қаралды 15 МЛН
#Kritikachannel#Shorts video 🙏🙏🙏
1:00
Kritika Channel
Рет қаралды 57 МЛН
I Can't Believe We Did This...
0:38
Stokes Twins
Рет қаралды 78 МЛН