Lapati Sina - Chulla Danuddara Jathakaya | ලපටි සිනා - චුල්ල ධනුද්දර ජාතකය | 3D Animated Short Film

  Рет қаралды 1,260,030

Lapati Sina

Lapati Sina

Күн бұрын

අපොස උසස් පෙළ ළමුන් සඳහා විශේෂයෙන්ම ඉදිරිපත් කරමි.
Produced by- Sameera Thanthrige
Modeling, Rigging, Animation- Sameera Thanthrige
Voices - Chamath Hasaranga / Ishara Kalpani
Any unauthorized copying, alteration, reproduction, distribution or other use of this Video is strictly prohibited.
/ lapatisinalk
#cartoon #sinhala #animation

Пікірлер: 431
@M-House-dx2we
@M-House-dx2we Жыл бұрын
හරිම ලස්සනයි... 3d Animation හොඳටම තියෙනවා... වෙනත් රටවල cartoon සිංහලෙන් හඬකවනවා වෙනුවට අපේ රටේ අපේම අයගේ උත්සාහයෙන් නිමවෙන මෙවැනි අපූර්ව නිර්මාණ නිසි ඇගයිමකට ලක්විය යුතුමයි.. 💪🤟මේ ක්‍රමේ නිසා කතාවකට සීමා වුනු ජාතක කතා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සියලු දෙනාගේම දෑස් ඉදිරිපිට ජීවමාන ලෙසින් විදහා දැක්වෙන නිසා හොඳින් මනස තුළට කාවැදෙන අතර වැදගත් ආදර්ශ රාශියක්ද ලබා දීම නිසා බෙහෙවින්ම වැදගත් වෙනවා... ඔබ එක්තරා ආකාරයකින් ඉටු කරන්නේ සමාජ මෙහෙවරකි. බොහොම ස්තූතියි..දිනෙන් දින දියුණුවටම පත් වෙන්න ඕන..🙏💖
@anunethuarunodaya3153
@anunethuarunodaya3153 Жыл бұрын
කාමුකත්වයෙන් මුස පත් වූ ස්ත්‍රීය තමාව ආදරෙන් බලාගන්න ස්වාමියාව පව මරන්න පුලුවන් 😱🐄😱🦊
@artwithnesu
@artwithnesu 3 ай бұрын
කවුද මේ අක්කිගෙ වොයිස් එකට ආස❤❤❤
@sachinthilochana5618
@sachinthilochana5618 Жыл бұрын
අනේ හරිම ලස්සනයි 🙏🏾🌍♥️ ලොකු පිනක් ඔයාලා කරන්නේ ♥️...ඒ වගේම ගොඩක් මහන්සි වෙන බව පේනවා ♥️ ඒ මහන්සිය මුළු හිතින්ම අගය කරනව 🙏🏾♥️
@Minod-f2w
@Minod-f2w Жыл бұрын
මේකෙ රූප මාර ලස්සනයි නේ 😘😘
@ashanharshana2399
@ashanharshana2399 Ай бұрын
ළපටි සිනා අනේ කොහොම හරි උසස් පෙළ සිංහල වලට එන......ජීවක කතාවයි.....අනුරුද්ධ කතාවයි.....මේ විදිහටම ඉක්මනින් හදලා දෙන්නකෝ අපිට බලන්න ❤❤❤
@indikasuranjith4010
@indikasuranjith4010 Жыл бұрын
ෂාහ්, ෂාහ් නියමයි, නියමයි.. එන්න එන්නම සංවර්ධනය කර ගන්නවා... දැන් පූර්වාපර සන්ධි ගලපනවා, වස්ත්‍රාභරණ පවා නිවැරදියි. බ්‍රහ්මණ කුමාරයගේ පූන නූල පවා නිවැරදිව පලඳා තියෙනවා. සළු පවා වම් උරය වසා දමා තියෙනවා. විශිෂ්ටයි .. තව එක චූටි අඩුවක් දැක්කා ඔබලා කියලා තිබ්බා ඔබ වල බහු වචනය ඔබලා නොව, ඔබමයි. නුඹ නුඹලා වුනාට ඔබ ඔබමයි... ඒවත් හදාගන්න .. මා දුටු විශිෂ්ට නිර්මාණය... සියලු දෙවියන්ගේ ආනුභාවයෙන් , තෙරුවනේ ආනුභාවයෙන් මේ ක්‍රියාවට සම්බන්ධ වූ සියලු දෙනාටම යස ඉසුරු ලැබේවා!! නිදුක් නිරෝගී වේවා!! සමගිය වැඩේවා!! තව තවත් මෙවැන් දේ, මේ දුර්ලභ බුද්ධ සාසනය වෙනුවෙන් කිරීමට ශක්තිය බලය පහළ වේවා!! අවසානයේ සියල්ලෝ නිවනින් නිවේවා!!!!
@vipulasenarath3250
@vipulasenarath3250 Жыл бұрын
මහ පව්කාර කුමාරිකාවක්. ඇත්තටම තමන්ට ආදරේ කරපු කුමාරයාව මරවන්න තරම් ඒ කුමාරි එඩිතර වුණේ කොහොමද....ඒ කුමාරිට ඇත්තටම හිතක්,පපුවක් නෑ. කොහොම වුනත් අර හොරාට නම් මොළේ තිබුණා....චුල්ල ධනුද්දර කුමාරයා ගැන ගොඩාක් දුක හිතුණා.
@gamagejewellersgalle9236
@gamagejewellersgalle9236 9 ай бұрын
ගොඩක් දුකෛ😂😊
@mithuninavoddaya424
@mithuninavoddaya424 9 ай бұрын
කතාව බැලුවහම එහෙම කියන්න පුලුවන් මතු පිටින් ඒත් ඒක ගැබුරට බැලුවොත් තේරෙයි කුමාරි වැරදි උනත් ඇය ගත්ත තීරනය හරි කියලා මොකද පිරිමි ගොඩක් ඉන්න තැනකට තමන්ගේ බිරිදව යවන්න පුලුවන් මොන පිරොමියටද 🙂එහෙම බැලුවොත් ඉතින් සමහර තැන් වලදි කුමාරයත් වැරදි
@dushanthadimuthukumara5705
@dushanthadimuthukumara5705 7 ай бұрын
එහෙම කරන්න හේතුව ඇත්තට ම - කුමාරයා තම කුමාරියව සොරුන් 500 මැදට යවනවා තමන්ගෙ කුස ගින්න වෙනුවෙන් 😊 හදිස්සියෙවත් කුමාරියට අනතුරක් උනා නම් එහෙම උනේ නැත්තේ හොරාගෙ ගතිගුණ හොද නිසා කුමාරිකාවට කිසිම දෙයක් කරේ නැති හෙයින් කුමාරිකාව ඔහුට කැමති වුණා 😊 එකයි සාත්‍ය කතාව
@DammikaJayathilaka-g9n
@DammikaJayathilaka-g9n 6 ай бұрын
පව් ඒ කුමාරයා😢😢
@PrithikaPramodani
@PrithikaPramodani 2 ай бұрын
කවුරුත් හොයන්නෙ ඇත්ත ආදරය කුමාරයා කුමාරි ට ආදරය ඇත්තටම කලානම් කුමාරි ක්වදාවත් ඔහොම කරන්නෙ නැ
@nuwanpremadasa2606
@nuwanpremadasa2606 Жыл бұрын
දියෙහි යන මසුට ලොබවෙලා.. රැගෙන ගියපු මස් කැටියත් ඉවත හෙලා....අහසේ උකුසු අරැගෙන ගියේ පසු නොබලා... දැන දැන මෝඩකම් කෙරුවද තෝ හිවලා... මනමේ රජුට අග මෙහෙසුන් බිසෝ වෙලා.. කැලේ හිටපු හොර රජකුට සෙනෙහෙ කලා..පැළැඳි ආභරණත් ගඟෙනුත් එගොඩ කළා...මටත් වැඩිය අනුවණකම් බිසෝ කළා..
@sandastamponlineshop169
@sandastamponlineshop169 Жыл бұрын
මෙවැනිම ජාතක කතා තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ! තෙරුවණ් සරණයි පින්වත් ඔබට !!!
@danushkanalin1724
@danushkanalin1724 Жыл бұрын
Ammo ලොකු දෙයක් video danakam බලාගෙන හිටියේ ..සතියකට 1wath dannako pz.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@alokadulshan409
@alokadulshan409 Жыл бұрын
අපිට A/L සිංහලවලට තියෙන පාඩමක් 🙂 Nice work ❤️
@ranumiimanya6550
@ranumiimanya6550 Жыл бұрын
Ow😇
@teshankavindu7340
@teshankavindu7340 Жыл бұрын
Sirwat🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀🙀
@wenurirathnayake4558
@wenurirathnayake4558 9 ай бұрын
ඔව් මේක අපිට A/L වලට තියෙන පාඩමක්
@KavinduDilhara-wk8ob
@KavinduDilhara-wk8ob 8 ай бұрын
Me katha balala thama mathaka thiyagnne kathwa 😢
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 6 ай бұрын
Al වලට ගොඩක් වටිනව ගොඩාක් ස්තූතුයි
@w.a.d.weerasinghe4540
@w.a.d.weerasinghe4540 Жыл бұрын
අනේ කොච්චර වටිනවාද මේ ජාතක කථා.ගොඩාක් පින් ..🙏🙏🙏
@famsithi8732
@famsithi8732 Жыл бұрын
කියන්න වචන නෑ.මීට කලින් මෙච්චර creative animations ලපටි සිනා එකෙන් ඇර දැකලා නෑ.ඔබලා කරන මේ මෙහෙවර නිසි ඇගයීමකට ලක් විය යුතුයි.මේවගේ ලස්සන videos තව තවත් බලාපොරොත්තු වෙනවා
@owadiniprasadi5967
@owadiniprasadi5967 Жыл бұрын
අනේ කියන්න වචන නැහැ ...හරිම ලස්සනයි..ආසවෙන් බැලුවා..අපේ අනාගත පරම්පරාවට ගොඩාක් වටින දෙයක් ....තවත්වත් ජාතක කතා මෙලෙස ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා!!!
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 Жыл бұрын
මේ කතාවත් හරිම ලස්සනයි. හරිම තාත්විකයි. Animation නියමයි. චිත්‍රත් හරිම ලස්සනයි.
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk Жыл бұрын
අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏
@Vindyyvuk
@Vindyyvuk Жыл бұрын
ඉතාම අගය කල යුතුයි මේ නිර්මාණය.... ස්තූතියි මෙය නිර්මාණයෙහි ලා වෙහෙසෙන්නාවූ ඔබ සැමට... 💐🙏💜💐
@chandana7290
@chandana7290 Жыл бұрын
අද සමාජයේ ඇතැම් කාන්තාවන්ට එය ලොකු ආදර්ශ මත් කාතාවක්
@maheshprabodha8411
@maheshprabodha8411 Жыл бұрын
අනිවාර්යයෙන්
@ChanukaPremod-mv6lz
@ChanukaPremod-mv6lz Жыл бұрын
Ow
@sanjiwasanjiwa3488
@sanjiwasanjiwa3488 Жыл бұрын
එක
@saranankarapirivena
@saranankarapirivena 9 ай бұрын
nangi welaawata kiwuwe
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයට වස්තු බීජය වූ කතාව වන්නේත් චුල්ල ධනුද්ධර ජාතකයයි, බොහොම ලස්සන නිර්මාණයක් 🥰🤙
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@samagiperera1349
@samagiperera1349 Жыл бұрын
@@lapatisina පොඩි ද්ල්ප්ප්ප්
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 9 ай бұрын
ඔව් ,ඒ උනාට මනමේ කතාවේ ස්ත්‍රිය සාදාරණීය කරනවා, ඒ නිසා බොරුවක් සමාජගත වනවා,එදිරිවීරසරත්චන්ද්‍ර එසේ නොකල යුතුයි
@babybella4879
@babybella4879 Жыл бұрын
video එකක් දානකම් බලන් හිටියෙ හරිම ලස්සනයි සුබ දවසක් තෙරුවන් සරණයි ❤🙏
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@shalanimalsha7213
@shalanimalsha7213 Жыл бұрын
Vidiyo ekak danakanmai balagena hitiye me channel eka super suba pathanawa thawath katha one 🥰❤️
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@FairyWorld
@FairyWorld Жыл бұрын
සුපිරි ..නියමයි❤️❤️❤️
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@dineshchandana3057
@dineshchandana3057 10 ай бұрын
කුණුහරුප හොයන නරක ඇස් වලට මෙවැනි දැහැමි දේ දකිවා
@drktechnology2577
@drktechnology2577 Жыл бұрын
පුළුවන් නම් හැමදාම හරි video ඕනී මාරම ලස්සනයි 🥺❤️
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@dilshanrathnayake2846
@dilshanrathnayake2846 Жыл бұрын
අම්මො මගෙ මෙවනම් සුපිරි ගජමැන්ල කලේ ❤🎉
@shalanimalsha7213
@shalanimalsha7213 Жыл бұрын
Vidiyo ekak danakanmai balagena hitiye me channel eka super suba pathanawa thawath katha one 🥰❤️
@Dila9852
@Dila9852 Жыл бұрын
Sathiyakata ekapaarak wath video dannako plz☺️
@mr.denuwan498
@mr.denuwan498 Жыл бұрын
තවත් ලස්සන ජාතක කතාවක් ඕනේ ❤❤❤
@tharindudanushka7519
@tharindudanushka7519 Жыл бұрын
කියන්නත් සතුටුයි.. මේ concept හරිම නිර්මාණශීලියි👌👌👌 තවත් හොද දේවල් කරන්න ශක්තිය ලැබේවා ❤️❤️
@roshanna9357
@roshanna9357 Жыл бұрын
Video 1ක් දානකම් බලන් ඉන්නෙ.මාර ලස්සනයි.සියුම් තැන් පවා ලස්සනට animate කරලා තියෙනවා.තවත් ඉදිරියට යාමට සුබපැතුම්!!!❤️❤️💪💪
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@mallikashanthi168
@mallikashanthi168 Жыл бұрын
මෙවැනි ජාතක කතා නිර්මාණ කර ඉදිරිපත් කිරිිම සමාජ සත්කාරයක්. මෙවැනි දක්ෂයන් අගයමු..දිරිදෙමු..ආසිරිපතමු!..
@niveesandaruwan8047
@niveesandaruwan8047 Жыл бұрын
❤️❤️❤️❤️
@umeshnayanadilru1557
@umeshnayanadilru1557 Жыл бұрын
මේ පොසොන් පොයට අපේ පන්සලේ මේ ජාතක කතාව නිර්මාණය කර තිබුනා හරිම ලස්සනයි ඒ වගේම වැදගත් 😊♥️
@RaniRani-oq8fy
@RaniRani-oq8fy Жыл бұрын
ඔව් ඇත්තමයි හරිම ලස්සනයි ස්තූතියි ❤️❤️👍👍
@Thenuabekoon
@Thenuabekoon Жыл бұрын
ගෑනිව යනවනවද බං කෑම ගේන්න පිරිමි ගොඩක් මැද්දට 😂😂😂😂
@shashii871
@shashii871 Жыл бұрын
Ai පරක්කු වුණේ..කොච්චර කල් බලන් හිටියද..ලස්සනයි දිගටම දාන්න කතා මේ වගේ 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@manel2343
@manel2343 Жыл бұрын
හරිම ලස්සනයි
@anunethuarunodaya3153
@anunethuarunodaya3153 Жыл бұрын
ඔයත් මේ වගේ චපල කාන්තාවක් නම් වෙන්න එපා 😊
@dimuthulaksiri9475
@dimuthulaksiri9475 Жыл бұрын
Hi
@shashii871
@shashii871 Жыл бұрын
@@dimuthulaksiri9475 🤗🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhusankha8773
@madhusankha8773 Жыл бұрын
මේ වගේ චපල කෙල්ලො මටත් ඕනතරම් හමුවෙලා තියෙනවා ...💔
@amiladhanushka3954
@amiladhanushka3954 Жыл бұрын
shaa maara ලස්සනයි na me wage jaathka katha godak hadala daanna ජයවේවා
@bsworld8
@bsworld8 Жыл бұрын
උතුම් දහමින් ලොව සැනසේවා 🙏
@nilunilu6155
@nilunilu6155 9 ай бұрын
🙏🙏🙏🙏
@ashanadithya8008
@ashanadithya8008 Жыл бұрын
අනේ වැඩිය කල් ගන්නේ නැතුව ඉක්මනින් තව ජාතක කතා දාන්නකෝ
@ashanadithya8008
@ashanadithya8008 Жыл бұрын
@Janagha Uajanann හා
@priyankumara8877
@priyankumara8877 Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන අය like කරන්න
@ShironBalasooriya
@ShironBalasooriya 3 ай бұрын
Love❤
@buddhikasampath8772
@buddhikasampath8772 Жыл бұрын
බුද්ධිමත් සොරෙක්.
@thilinawijebandara3232
@thilinawijebandara3232 Жыл бұрын
🤗 niyamaii lassani. Godak hodata tiyenawa . Podi ayata witharak nwei wadihiyantath hoda adarshayak denawa godak thathwikawa🤝🙂
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@nimashanimasha6936
@nimashanimasha6936 Жыл бұрын
@@lapatisina chulla paduma jathakaya dennako e kathawa lassanai
@chavidubandara8891
@chavidubandara8891 Жыл бұрын
Supiri yatama hadala thiyenawa
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@manel2343
@manel2343 Жыл бұрын
ඒක නම් හරිම ලස්සනයි සුපිරිම සුපිරි වැඩක් නියමයි ජය වේවා 🏆🏆🏅👌
@Million.Subscriber
@Million.Subscriber Жыл бұрын
කථා ටිකක් වැඩි පුර Upload කරා නම් වටිනවා ❤❤❤❤
@chamedijayarukshi4310
@chamedijayarukshi4310 Жыл бұрын
හරිම ලස්සනට නිර්මාණය කරල තියෙනව. මෙවැනිම ජාතක කතා තව තවත් නිර්මාණය කිරීමට ශක්තිය දහිරිය ලැබේවා ! තෙරුවණ් සරණයි පින්වත් ඔබට !!!
@ashanadithya8008
@ashanadithya8008 Жыл бұрын
ඇත්තටම අපේ ජීවිතයටත් උපදේශ ගන්නට හැකි දරුවන්ටත් ආසාවෙන් බලන්න පුලුවන් මෙවැනි වීඩියෝ පට දානවට බොහොම ස්තූතියි. ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි.......🥰🥰🥰🥰
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
උකටලී භික්ෂුව 🤪
@sandugamage6933
@sandugamage6933 Жыл бұрын
Woow
@thiseramadushanka5210
@thiseramadushanka5210 Жыл бұрын
සාදු සාදු සාදු.. ඇත්ත ට ම.. අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ උතුම් බෝසත් චරිත ය.. සියලු දෙනාට ආදර්ශමත් විදියට තේරුම් ගන්න පුළුවන් ආකාරයෙන්.. මෙවැනි. නිර්මාණ.. ඉතා මත් අගේ කරන්න ඕනේ.. මාද්‍ය වලින් කිසිම වැඩකට නැති. මිනිස්සු තුළ. රාග දේවේශ. මෝහ.. අවස්ස්න විදියට.. කොච්චර නම් එක එක දේවල් තියෙනවා ද..... තෙරුවන් සරණයි.. සත්පුරුෂ ඔබලාට තෙරුවන් සරණයි. ඉදිරියට ත්. උතුම් දේ ම දෙන්න... සියලු දෙනාට යහපත. සැප පිණිස ම... 🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
හපොයි ගෑණු නම්
@charindinavodya8591
@charindinavodya8591 Жыл бұрын
Ganu hamom ehemth ehem kpirimith innawa
@aibnsirilanka4560
@aibnsirilanka4560 Жыл бұрын
බොහෝ කාන්තාවන්ගේ තත්ත්වය ප්‍රකාශ කරනවා ...🌼🌼🌼 ස්තුතියි !!!
@menakamadushanka2465
@menakamadushanka2465 Жыл бұрын
Figflfo I will be in sri for the weekend and will have my first interview for a couple of weeks 🙌so if can can 8🛖🏖🪵🏖🛖🪵🧱🪵🏥🏰🏰🏖🏕🌋🌋🏥😬
@pradeepsampath7686
@pradeepsampath7686 Жыл бұрын
Wow...niymai.
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
අර්ථවත් නිර්මාණයක් 👍🔥🤝
@didulathisakna-j9q
@didulathisakna-j9q Жыл бұрын
BUritheththa jathakaya theanawathe
@thusithahemani664
@thusithahemani664 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@tharindudeshan5214
@tharindudeshan5214 Жыл бұрын
මේ අයියා කොටස කොටස හරි කමක් නෑ උම්මග්ග ජාතකය දාන්න පුළුවන්ද...? මොකද ඒක O/L වලටත් ඕනවෙනවනෙ
@ashanharshana2399
@ashanharshana2399 Ай бұрын
ළපටි සිනා අනේ කොහොම හරි උසස් පෙළ සිංහල වලට එන......ජීවක කතාවයි.....අනුරුද්ධ කතාවයි.....මේ විදිහටම ඉක්මනින් හදලා දෙන්නකෝ අපිට බලන්න ❤❤❤
@pasindudilshan4651
@pasindudilshan4651 Жыл бұрын
උම්මග්ග ජාතකයත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
@galagamanandarathanathero5325
@galagamanandarathanathero5325 Жыл бұрын
කියන්න වචන නෑ අති රමණීයයි...විශිෂ්ටයි
@hansikakumari702
@hansikakumari702 Жыл бұрын
Ane balagena hitiye danakan 🎊🎊😍 අංගුලිමාල කතාවත් දාන්නකො
@lalaniaththanayaka580
@lalaniaththanayaka580 Жыл бұрын
Me wade niyamai .....a/l අපිට ගොඩක් වටිනවා ........හොඳට ඔලුවට යනවා පාඩම .....ඔක්කොම සාහිත්‍ය පාඩම් ටික කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shirankaxpress769
@shirankaxpress769 6 ай бұрын
ගෑනු එදා ඉදන්ම ඔහොම මයී
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
ඔක්කොම නං එහෙම නෑ ඉතින් ඉන්නවා තමා
@shirankaxpress769
@shirankaxpress769 5 ай бұрын
@@renukagunawardana8335 Oya Tiktok නැද්ද
@theekshanalakpriya6096
@theekshanalakpriya6096 Жыл бұрын
තවත් ලස්සන ජාතක කතාවක් දනකන් බලාගෙන ඉන්නේ 👌👌👍👍
@tyharshani1690
@tyharshani1690 Жыл бұрын
👍👍👍
@mashi462
@mashi462 4 ай бұрын
English subtitles damma nan me chanel eka tawath දියුණු වේවි. අදහසක් pamanai. Great channal. 👍👍💯👌
@nalinprematathna1966
@nalinprematathna1966 Жыл бұрын
Saadu Saadu Saadu.....!!! Goda.....k pin
@dilinilakshika1500
@dilinilakshika1500 Жыл бұрын
Video ekk danakn bln hitye niyamaii❤👌thwa ktha ikmnin danna gd luck!
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@kalanitharasari7959
@kalanitharasari7959 Жыл бұрын
ඔයාලට ගොඩක් පිං....ගොඩක් මහන්සි වෙන්න ඇති මෙච්චර ලස්සනට මේ වගේ වීඩියෝ හදන්න....හරිම අනර්ඝයි ඔබලගේ හැකියාව....ස්තූතියි ❤
@rukshanrozairo1903
@rukshanrozairo1903 Жыл бұрын
බොහෝම ලස්සන කතා වස්තුවක් ,
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@jeoninha
@jeoninha Жыл бұрын
අනේ පුලුවන් නම් A/l වලට තියෙන අනිත් කතා ටිකත් මේ විදියට දෙන්නකෝ. ස්වර්ණතිලකා කතාව නන්දිවාණිජ කතාව එහෙමත් මේ විදියට දෙන්නකො 🙏🥺 28 ට කලින් මේ කතා ටිකෙන් එකක් හරි දෙන්න
@jeoninha
@jeoninha Жыл бұрын
@@premaedirisinha1981 😍❤️
@mayumimadhara
@mayumimadhara Жыл бұрын
චුල්ලධනුද්ධර ජාතකයයි මනමේ නාට්‍යයයි අතර තියෙන වෙනස මොකද්ද
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
හරිම ලස්සනයි.
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@taleeshakuruppuarachchi8356
@taleeshakuruppuarachchi8356 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@charuniumanda7950
@charuniumanda7950 Жыл бұрын
Beddegama wage kathath dannh puluwand A/l tagart krla mokhd godk watinhwa therum gnnh hodama magak ❤️
@imalkakavindi8046
@imalkakavindi8046 Жыл бұрын
Al karana apit godk watinawa pothatama sima nowi me wage video s balala denuwa wedikaraganna puluwan. Obalat bohoma pin🙏🙏
@sandaligamage7819
@sandaligamage7819 Жыл бұрын
විශිෂ්ඨයි..👍
@vikumtharu6610
@vikumtharu6610 Жыл бұрын
ලස්සනයි 👍
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@sunandagunasekara1878
@sunandagunasekara1878 Жыл бұрын
කතාව ප්‍රති නිර්මාණය කිරීම හොදයි..නමුත් වැරදි ආකල්ප සමාජගත කිරීම වැරදියි....කාන්තාව කඩුව වැදි රජු වෙත දුන්නාද,නැතිනම් ඈ කලබලේ නිසා ඇයට වැරදුනාද යන්න සිතිය යුතුයි.. .පොදු කාන්තා සමාජය දෙස දේශ සහගත ලෙස හුවා දැක්වීම නිවැරදි නොවේ...හදිසි තත්වයකදී කාන්තාවන් ප්‍රතිචාර දක්වන ආකාරය දුර්වලය...පිරිමියාට සාපේක්ෂව ව.......කෙසේ වෙතත් දෙදෙනාගෙ සටනින් පසුව කඩුව පිරිනමන අවස්තාව මීට වඩා යතාර්ථයවාදීව ඉදිරිපත් කිරීමට නිර්මාණය තුල උත්සාහ දැරුවානන් තවත් හොදයි...
@lapatisina
@lapatisina Жыл бұрын
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි. නමුත් ඔබ හරිහැටි මේ කතාව තේරුම් නොගෙන හෝ කතාව සම්පූර්ණව නරඹා නොමති බවයි පෙනීයන්නේ. ඒ වගේම මෙය ප්‍රති නිර්මාණයක් නොව උසස් පෙළ නිර්දෙශයට නියමිත ජාතක කතාව ඒ අයුරින්ම නිර්මාණය කර ඇත.
@gamperaliya1465
@gamperaliya1465 Жыл бұрын
එහෙම කියන්නෙ කොහොමද.කඩුව වැරදීලා දුන්න නම් එයාගේ ස්වාමිපුරුෂයා ලගට වී අඩා වැලපෙන්නෙ නැතුව අර සොරා සමග සතුටින් යනවද.ඒ නිසා බොරු තර්ක ගෙන්න එපා යාලුවා
@artlife6543
@artlife6543 Жыл бұрын
පුලුවන් නම් (අනුරුද්ධකුමාර, නන්දිවාණිජ) කතා දෙකත් දාන්නකො ❤🥺🙏
@sansala768
@sansala768 Жыл бұрын
කුමාරිකාව හරිම ලස්සනයි
@charuniumanda7950
@charuniumanda7950 Жыл бұрын
අනුරුද්ධ kumara katha wasthuwa genh mewage video s dnnh puluwnd
@VOTILI
@VOTILI Жыл бұрын
අනේ අoගුලිමාල ජාතක කතාවත් danna kooo
@pushparanirani954
@pushparanirani954 Жыл бұрын
A/l ඔක්කොම පුරාතන කොටස් ටික video ඕන please මේ වගේම හරිම ලස්සන සරල video 🥰😍❤️
@කෙනුවා
@කෙනුවා Жыл бұрын
ලස්සනයි meka
@lapatisina
@lapatisina Жыл бұрын
Thank you ❤️🙏
@tharindusandaruwan6193
@tharindusandaruwan6193 Жыл бұрын
🤟🤟🤟😎
@harshadilshan2031
@harshadilshan2031 Жыл бұрын
🤣🤣🤣🤣💋💋💋💋💋💋💋💌💌💌💌💌💌💌💌💌💌💋💋💋💋💋💌💌💌💌💌💌💋💋💋💋💋💋💋💙💙💙💙💙💙💙💙💙
@----Dasun---
@----Dasun--- Жыл бұрын
ඔයාලා තමයි හොඳටම කරන්නෙ,ඉදිරියටම යන්න සුභ පතනවා 💐💐💐💐💐✌✌✌✌👍👍👍👍💖💖💖💖🙏🙏🙏
@Nesha_SL
@Nesha_SL 9 ай бұрын
ගොඩක් ස්තූති මාරම ලස්සනයි උසස් පෙල කරන ලමයින්ට වටිනවා ගොඩක්❤
@kumaridisanayake7600
@kumaridisanayake7600 Жыл бұрын
ගොඩක් ආසාවෙන් හැම කතාවක්ම මම පුතත් එක්ක බලනවා..එකම කතාව කීපසැරයක්ම බලනවා..හැම කතාවක්ම හරිම තාත්විකයි..තවතවත් ලස්සනට නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා ..තෙරුවන් සරණයි!
@artlife6543
@artlife6543 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි.A/l අපිට මාව විදිහට මේක වටිනව.🙏❤ ගොඩක් පින්
@pavithrapiyon48
@pavithrapiyon48 Жыл бұрын
Godak hoda wedak meka oyalata godak pin me youtube channel akata subscribers godak lebenna kiyala parthana karanwa godak dena poth kiyanwanna asa ne me nisa denuma wagema jiwitheta adarshath lebenw
@indikabandara6495
@indikabandara6495 Жыл бұрын
හරිම ලස්සනයි❤❤
@black123c
@black123c Жыл бұрын
මං උසස් පෙළ කරන ළමයෙක් මේ චැනල් එකේ වීඩීයෝ ගොඩාරියක් වැදගත් උනා ස්තූතියි
@jeevanthamaduranga4733
@jeevanthamaduranga4733 Жыл бұрын
Waldan 😊කොල්ලො
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
නියමයිනේ ළමයි .👍👍👍
@dahammawatha2250
@dahammawatha2250 Жыл бұрын
සුපිරි
@namindushehan
@namindushehan Жыл бұрын
Hats off to graphics animation team. ❤️
@Mayuripunsara
@Mayuripunsara 4 ай бұрын
අනෙ, ගොඩක් වටින විධියට ඉදිරිපත් කරනවා...
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 134 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 134 МЛН