KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලපටි සිනා - පදමානවක ජාතකය | Lapati Sina - Padamanawaka Jathakaya | 3D Animated Short Film
24:49
ලපටි සිනා - සාම ජාතකය | Lapati Sina - Sama Jathkaya | 3D Animated Short Film Sinhala
27:40
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
0:45
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Air Sigma Girl #sigma
0:32
GIANT Gummy Worm #shorts
0:42
Lapati Sina - Chulla Paduma Jathakaya | ලපටි සිනා - චුල්ල පදුම ජාතකය | 3D Animated Short Film
Рет қаралды 1,672,447
Facebook
Twitter
Жүктеу
1
Жазылу 312 М.
Lapati Sina
Күн бұрын
Пікірлер: 635
@priyantharathnadivakara3288
Жыл бұрын
ඔබගේ නිර්මාන ඉතා සුවිශේෂයි. භාෂා විලාසය භාෂාව හැසිරවීම මනරම් අයුරින් සිදුකර ඇති නිසා කුඩා දරුවන් පවා ඉතා කැමැත්තෙන් මේ ජාතක කතා නැරඹීම සිදු කරයි . මේ රූප ජීවමානයි. දැකීමට ඉතා ප්‍රියමනාපයි . එක් ජාතක කතාවක් ඉතා විශාල වාර ගණනක් නරඹන්නෙ කැමැත්තෙන් . චුල්ල ධනුද්දර, අපණ්ණක, සඳ කිඳුරු, චුල්ල පදුම, ජාතක කතා සුවිශේෂී නිර්මාණ. තව තවත් මෙවැනි නිර්මාණ සිදු කිරීමට ඔබට හැකි වේවා! තෙරුවන් සරණයි.!!!
@M.D.Hettikanda
10 ай бұрын
මේ වගෙ වටිනා වීඩියෝ ලබාදී කරන ධර්ම දානය වෙනුවෙන් ඔබට බොහොම පින්...🎉
@lalani3374
Жыл бұрын
මං පොඩිකාලේ ඉදන්ම හරිම ආසයි මේ කතා අහන්න දැන් ඒවා ඇත්තටම මගෙ ඇස් ඉදිරියේම වෙනවා වගේ හැගෙනවා .. ලොව්තුරා බුදු රජානන් වහන්සේගේ කතාවස්තු තව තවත් ඉදිරිපත් කරන්න ඔබලාට ශක්තිය අහිර්ය ලැබේවා ...
@vikumtharu6610
Жыл бұрын
හරිම ලස්සනයි මගේ දරුවන් ඉතා ආසාවෙන් මේ කතා නරඹනවා. ස්තූති !!
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️🙏
@shiromigunathilaka7741
8 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ කතා මම අහන්න කැමතියි. පදුම කුමරු ලෙස ඉපදුණු අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ඔබට තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏
@LakshanThilina-c6s
6 ай бұрын
😊
@cartooncloud6759
Жыл бұрын
එහෙන් මෙහන් tiktok video කෑලි ටිකක් අමුණලා යන්තන් music එකක් ඔබගෙන youtube channel කරන අය අතර මේ වගේ 3D animation කරන සුපිරි content creators ලා ලංකාවේ ඉන්නවා කියන එකත් ඇත්තටම සතුටුයි. ඉස්සරහටම යමු. ලපටි සිනා වැඩක් කියන්නේ සුපිරි වැඩක්ම තමා.
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@wasanawasanakulathunga5009
Жыл бұрын
🇱🇰💗💗💗
@sanjeewapushpakumara6399
9 ай бұрын
ìg🎉😊@@wasanawasanakulathunga5009
@myp832
Жыл бұрын
බුදුරජාණන් වහන්සේ හැම ආත්මෙම පැතුවේ යසෝදරා දේවියනේ . 🙏🙏🙏
@sirirathanahimi6411
Жыл бұрын
නියත විවරණ ගන්නට පෙර ආත්මයකයි සසර ගමන කොච්චර දීර්ඝයිද
@followcleaopatrawithruwani6390
Жыл бұрын
මෙ යසෝදරා devi nemei
@ThusaraSadaruwan-c3u
7 ай бұрын
ඒකනේ මෙතන මොකක් හරි අවුලක් තියෙනවා.
@nimashasamaradhiwakara3944
7 ай бұрын
මටත් ඕක හිතුනා එහෙම කොහොමද වෙන්නෙ 🤧
@ChalaniChaminda
7 ай бұрын
Ekane
@thisaththisath1014
3 күн бұрын
මේ වගේ ගුණමකු ස්ත්‍රීන් අද කාලේ බහුල යි මේ සමාජේ. තමන්ගේ අවංක කම රකිමින් තම සැමියාම පතා ආදරය කරන ස්ත්‍රීන් අද සමාජේ ඉන්නේ ඉතාම අතලොස්සක්. ඉතිං ඒගොල්ලෝ තමයි මේ සංසාර ගමනෙන් එතෙර වෙන්නේ 🙏🙏😊😊
@sansala768
Жыл бұрын
පද්ම කුමරයායි කුමාරිකාවයි හරිම ලස්සනයි .❤️ ලස්සනට නිර්මාණය කරලා තියෙනවා
@sandeepmadhu9363
Жыл бұрын
පට්ට වැඩක්නේ... අද දැක්කේ... ❤️❤️ හිරිගඩුත් පිපුන.. පට්ටයි මචෝ
@ranjithsovis7481
Жыл бұрын
Yes I am janithri you
@ranjithsovis7481
Жыл бұрын
Yes I am janithri you are not filtered into a good time 😌🤠😂😉🙂☺️😊 with the following URL Adobe systems incorporated you no longer available because I love the group is prohibited and vanorsat the group is a great weekend as 🎂🎂🥳🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂👌🎂😃🎂🎂👌🎂
@devikafernando2651
Жыл бұрын
නමෝ බුද්ධාය අනේ හරිම ලස්සනයි කියන්න වචන නැහැ .ගොඩාක් පින් අපිට බලන්නට සලස්වනවා ට
@mallikashanthi168
Жыл бұрын
බුදු රජාණන් වහන්සේගේ පෙර බවයන් වර්ථමානයේ ජිවමානව දර්ශණය කරණ මේ විශිෂ්ඨ නිර්මාණ ඉදිපත් කරන්න තව තව ශක්තිය ලැබේවා!!!..
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@hjssrilanka
Жыл бұрын
සා සුපිරි
@supundarshana3601
Жыл бұрын
❤
@oshithasenuka
Жыл бұрын
c vv
@ruwanpriyadarshana2580
Жыл бұрын
😅@@LapatiSina 😅😮frm 😅L.n ....😮 .mnnb.😅😮හ්න්බ්ව්.............😅
@multivideo1234
Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවෙ. ❤❤❤❤❤🙏🙏🙏
@arunasampath19
Жыл бұрын
පුදුමාකාර ලස්සන කතා වස්තු නිර්මාණකරනයට දායක වු ඔබලාට ගොඩාක් පිං අයිති වෙිවා!
@dilshansuramya4750
Жыл бұрын
මේ කතාව අහලා තිබුනා මිසක් දැකලා තිබුනේ නෑ.බොහොම ස්තූතියි... වර්තමානයටත් මෙම කතා ආදර්ශයක් තමන්ට කොච්චර ආදරේ කරන සැමියෙක් හිටියත් හොර මිනිස්සු තියාගෙන උන්ට මිනිහා හම්බ කරපු දේ දෙන වෛශ්‍යා ගෑනු කොච්චර ඉන්නවද අපේ රටේ 😒
@dilumvidura3822
10 ай бұрын
💩💩💩💩💩💩💩
@piumimadu6924
10 ай бұрын
ඔව් ඒක ඇත්ත පොඩි කාලෙ මගෙ අත්තම්මා මේ කතාව මට කියල දුන්නා ඒත් දැක්කෙ අද😢
@user-yu7ek2rx2vyunpm
Жыл бұрын
❤❤❤ මේ කාලෙ මේ කතා ආදර්ශයට ගත්තනම් ... දැන් කාලේ පශ්න නැහැ ... කතාව හරිම ලස්සනයි ... 🙂🖤
@nishadisandarekha8004
Жыл бұрын
කතාව අවසානයේ හැමදාමත් ඇසට කදුලු එක් කිරීමට තරම් ඔබේ නිර්මාණ විශිෂ්ඨයි...ජාතක කතා සියලු බෞද්ධයන් ඉගෙන ගත යුතුය....ලෝකයේ කොතෙකුත් කතා නිර්මාණ තිබුනත් බෝසත් කතා කොතරම් නම් ශ්‍රෙෂ්ඨ ද...?බුදුරදුන් තිබේවා අප මහා බෝසතුන් ගැන හිත පැහැදවීම අප්‍රමාණ පිනකි.....ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහි කිරීමේ ශක්තිය ලැබේවා ....තෙරුවන් සරණයි ....නමෝ බුද්ධාය ...!
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@binara5420
Жыл бұрын
Hi
@mr.denuwan498
Жыл бұрын
හරිම ලස්සන ජනකතාව. ❤❤❤❤❤ Thanks
@vijithaamarasinghe1293
9 ай бұрын
මෙවන් විඩියෝ දාලා ගොඩක් පිං සිද්ධ කර ගන්නවා ඔයාලාට තෙරැවන් සරණයි මේ ජාතක කතා අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@a.h.gallage367
Жыл бұрын
පදුම කුමාරයාට හිතන්න තිබුනා මැයගේ කට ගාව ලපයක් තියෙනවා කියලාවත් 😁 නිර්මාණය නම් බොහෝ අගෙයි 😊
@Wish472
Жыл бұрын
😂😂😂😂😂
@a.h.gallage367
Жыл бұрын
@@Wish472 මොකද කෙල්ලෙ
@n.t.dpriyangikanishanthi1738
Жыл бұрын
අද කතාවත් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් ආදර්ශමත් කතාවක්. Animation සුපිරි.
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@Puranahatan
Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් මෙවැනි කථා වස්තූන් හදලා ඒ වගේ නියම හඩ පාලනේ කරනවට ඉන්දියාවේ 2:50 කාටුන් වගේ නෙමේ නියමයි.Cartoon එකක් කියලා අමතක උනා බලාගෙන යද්දී සුපිරි
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@Dinu_sha..25
9 ай бұрын
2.50 කියන කොටස පෙන්නන්න ටයිම් එක මේ විදියට කරන්නෙ කොහොමද ...පොඩ්ඩක් කියලා දෙන්නකො
@KumaraCinemaShop31
5 ай бұрын
@@Dinu_sha..252:00 දෙකයි ඩොට් 2යි බින්දු 2යි ටයිප් කරන්න
@nimeshmadhushan4001
10 ай бұрын
සුපිරියටම තියෙනවා ......මේ යූටුයුබ් චැනල් එකත් ගොඩක් ප්‍රමෝට් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ......දිනෙන් දින....ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දෙනවා....
@chinthakamadushanka6864
9 ай бұрын
Hy
@isharalakshan1651
Жыл бұрын
අපේ බෝසතාණන් වහන්සේ මේ තරම් කරුණාවන්ත නම් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මොන තරම් ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවන්තකමක් දක්වන්න ඇතිද නේද සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺 ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙවියන්ට දෙවි වූ බඹුන්ට බඹු වූ මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන් වූ මගේම බුදු පියාණන් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ දිව්‍ය ලෝකය,බ්‍රහ්ම ලෝකය, මනුෂ්‍ය ලෝකය යන මේ තුන් ලෝකයටම උතුම්ම පුරුෂ රත්නය මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේම බුදු තාත්තාට මාගේ මේ නමස්කාරය වේවා!!! මාගේ මේ නමස්කාරය වේවා!!! මාගේ මේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
@w.a.d.weerasinghe4540
Жыл бұрын
ඔබලාට ගොඩාක් පින්..අපට මේ වගේ ජාතක කථා ඉදිරිපත් කරන එකට .
@WasanthiThakshila-up9rr
Жыл бұрын
ගොඩක් ලස්සන යි.ඒ වගේම ගොඩක් පිං.තෙරුවන් සරණයි
@GAYAN_HAD
Жыл бұрын
ජාතක කතා රූප වලින් දැකල තිබුනට ඇත්තටම ජාතක කතාවක් රසවින්දනාත්මක විදිහට දැක්කෙ මෙී චැනල් එකෙන්.. මෙී නිර්මාණවලට දායකවූ සියළුමදෙනාට ජයවේවා ❤
@chethiyalakshan5797
Жыл бұрын
මම ඉස්කෝලේ 11 වසරෙදි චුල්ල පදුම කුමාරයාට රඟපාලා තියෙනවා.ඒ අතීතයත් මතක් උනා.ඉතාමත් අනර්ඝ විදියට නිර්මාණය කරලා තියෙනවා.බොහොම ස්තූතියි ඔබට 🥰
@Sumeada
Жыл бұрын
බුදුන් වවිනාසකරමාරාන්තික
@Sumeada
Жыл бұрын
♥️♥️♥️♥️😪😪🙏🙏🙏🙏
@chethiyalakshan5797
Жыл бұрын
@@Sumeada 🙏
@chethiyalakshan5797
Жыл бұрын
@@Sumeada පැහැදිලි කරන්න
@sakunthalalekamge7104
Жыл бұрын
මොකක්ද චරිතෙ රගපෑව
@roshanidunuwila9148
Жыл бұрын
අර්ථය වැඩිහිටියන්ට සුදුසු කතාවක් වුනත් පොඩිඅයටත් රසවිඳිය හැකි ලෙස නිර්මාණය කර තිබීම හරිම අපූරුයි
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@ruvi1279
Жыл бұрын
සාදු සාදු ..බුද්ධාලම්භන ප්‍රීතියට පත් වන අයුරින් මෙය නිර්මනය කල ඔබ සැමට පිං අත් වේවා..නිදුක් වෙවා.නිරෝගී වේවා..චතුරාර්ය සත්‍ය අවබෝද වේවා
@shashii871
Жыл бұрын
අනේ ඡන්ද කින්නර කතාවෙන් පස්සේ කොච්චර කල් බලන් හිටියා ද 🙏😭😭😭😭😭😭😭😭මේ කතා නම් amazing ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත්.මොකද බලපූ ගමන් මතක හිටිනවා. ❤️
@LapatiSina
Жыл бұрын
චන්ද කින්නරට පස්සේ චුල්ල ධනුද්දර ජාතකය කරා ඒකත් බලන්න ❤️🙏
@shashii871
Жыл бұрын
@@LapatiSina ඔක්කොම බලනවා ❤️❤️❤️❤️❤️
@nipundilshabn794
Жыл бұрын
Ou ne
@sewwandikalakmali7495
Жыл бұрын
අම්මෝ ඔව්
@DmRanjithdisanaykaRanjit-yr9ki
Жыл бұрын
DmRahGehDifsanKa
@roshanwijerathna1398
Жыл бұрын
ඔබගේ නිර්මාණ අතිවිශිෂ්ට තත්වයේ පවතිනවා.ඊළඟ කතාව නැරඹීමට අපි නොවිසිල්ලෙන් බලා සිටිනවා.මා පෙර ඔබගේ අවධානය යොමු කළ පරිදි, බුද්ධ චරිතය ඇසුරින් ද ඉදිරියේ දී කතා නිර්මාණයවේ යයි අපේක්ෂාවෙන් පසු වෙනවා ඔබට ජය.මෙම කර්තව්‍යය අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න.විශිෂ්ටයි🎀♥️🎈💐💐👍🙏
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@buddhikasampath8772
Жыл бұрын
ස්තීන් හට උත්පත්තියෙන් හිමි නරක ගුණාංගයක් වන චපල බව මෙන්ම මිත්‍රද්‍රොහී බව මනා ලෙස විදහා දක්වන කතා පුවතක්.මේ සියලු දෑ අදටත් වලන්ගුයි.
@preethiColambage-x5g
Жыл бұрын
Bududahama striya pahat Kota salakana dahamak nowe. Naraka Hari guna purushayantada pihita atha. Ema naraka dubala gathi handunagena thamage paurshaya diyunu karaganna Lesa bududahamin awawada karanu labai.
@maleeshamadushani3144
Жыл бұрын
අනේ හරිම ලස්සනයි. තවත් කතාවක් ඉක්මනින්ම දාන්න අනේ ❤️❤️
@LapatiSina
Жыл бұрын
දෙන්නම් ❤️🙏
@maleeshamadushani3144
Жыл бұрын
@@LapatiSina තැන්කූ 😘😘❤️❤️❤️❤️❤️❤️
@VeenaAup
Жыл бұрын
Ane හරිම ලස්සනයි ❤❤❤ oba හැම සියලුම දෙනාටම sammaa sambudu saranai 🙏🙏🙏
@kalanitharasari7959
Жыл бұрын
ගොඩක් පිං මේ වගේ ජාතක කතාවක් හැදුවට......හරිම ලස්සනයි....🙏 ස්තූතියි .......මේ වගේ වීඩියෝ තව හදන්න....හරිම වටිනවා.......🙏🙏🙏🙏🙏
@දමයන්තිඒකනායක
Жыл бұрын
අහම්බෙන් හරි මේ වගේ කතාව බලන්න ලැබුනේ මගේ පිනකට කියලා මම හිතනවා හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට
@PurnimMadubashini
Жыл бұрын
Dkrftsge♥️🍓😮🎉❤❤❤❤❤❤❤❤
@nipundilshabn794
Жыл бұрын
මරු අඩ්ඩට් මරු සුපිරි ආසාවෙන් බලන්නෙ ඔයගෙ ජාතක කාතාවක් විතරඊ
@asankasandaruwan557
Жыл бұрын
නිර්මාණයට දායක වූ හැමදෙනාටම අප්‍රමාණ පින්🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏
@vishwasenavirathna1730
Жыл бұрын
ජය වේවා.තව ඕන මේ වගේ ලස්සන ජාතක කතා.තෙරුවන් සරණයි
@tharakachaminda7153
Жыл бұрын
මෙලොව රහක් නැති vedio දාන මේ කාලේ ඔයා මේ කරන්නේ ගොඩක් වටිනදෙයක්.
@lakmuthumadhu8825
Жыл бұрын
මේ ඔයාලා කරන්නේ ධර්ම දානය මය පිංකමක්. නිර්වාණය මේ මග ඔබට හේතු වේවා
@ruwananuruddha898
Жыл бұрын
එක එක විකාර වීඩියෝ හද හදයූටියුබ් දානවට වඩා මේ වගේ අපේ බුදු හාමුදුරුවන් ගෙ පෙර භගේ පෙර භවයන්හි කතා ත්‍රිමාණ රූප ගේන එක සුපිරියටම අගයනව
@chanumax2872
Жыл бұрын
සුපිරිම වැඩක් ආ 3D ඩිසයින් හොඳටම තියෙනව ගොඩක් පිං ඔයාලට ❤❤❤🙏🙏🙏
@hashinipriyadarshini3650
Жыл бұрын
Video ekak dhanakam baln inne ane niyamai 👍👍👍🤗🤗🤗🤗🤗
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@CuteNatureGirl
Жыл бұрын
හැම ජාතක කතාවක් ම දාන්න උත්සාහ කරන්න කියලා ඉල්ලනවා... ඒ වගේම බුදු සමයේ සිද්දි ( ආලවක දමනය, නාලාගිරි දමනය, දුෂ්කර ක්‍රියා සමය, රහතන් වහන්සේලාගේ කතා පුවත් වගේ දේවල් ) හදලා වීඩියෝ විදියට දානවා නම් බලන අයට ගොඩක් දැනුමක් වින්දනයක් සහ ජීවිතය ට යමක් ගන්න හැකිවෙනවා වගේම චැනල් එක තව දියුණු කරගන්න පුළුවන් වේවි කියලත් හිතෙනවා.... ❤🙏
@artlife8683
Жыл бұрын
හරිම ලස්සනයි.... English subtitles දානවානම් මීට වඩා ලොකු ප්‍රේක්ෂක පිරිසක් මේ කතා නැරඹීමට යොමුවේවි....
@malibodadhammindahimi2072
Жыл бұрын
අද කතාවත් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් ආදර්ශමත් කතාවක්
@tharindudeshan5214
Жыл бұрын
මේ කතා කලින් අහලා තිබුණට වැඩිය තාත්වික විදියට නිර්මාණය කරන "ලපටි සිනා" yt channel එකට මාගේ ප්‍රණාමය අනිවාර්යෙන්ම ළගදීම 1M ගහනවා මේ කතාවෙ music පට්ට කොලිටී...3D animation කරන අනිත් අයට වඩා "ලපටි සිනා" ඉදිරියෙන් ඉන්නවා...
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@thushminithisathma3927
Жыл бұрын
මොන තරම් ලස්සනද මේ කතාව නිර්මාණය කරලා තියෙන අපූරුව.නැවත නැවත බලන්න ආස හිතෙන තරම්.
@pardipaatukoral9161
Жыл бұрын
බොහොම වැදගත් කතාවක් මගේ තථාගත වූ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ තවත් එක් ජාතක කතාවක් අදත් මේ වගේ ගෑනු ලෝකෙ ඕන තරම් ඉන්නවා විශ්වාස කරන්න බැරි ජාතියක් ගෑනු මේ කතාව කොච්චර ආදර්ශමත් වෛර කරපු යන්ටත් මෛත්‍රිය කර මගේ බෝසතාණන් වහන්සේ ඔයාලට ගොඩක් පින්
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@sirirathanahimi6411
Жыл бұрын
Mis chinchige weda hapo
@pushpakumari2194
Жыл бұрын
ඉතා අනර්ඝයි බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@rameshadinukshi6716
10 ай бұрын
Mage putha thamayi me katha balanna patan gaththe.Dan mmth asawen balanawa..harima lassnata hadala thiyenawa.
@PrageeDunuke
Жыл бұрын
ගොඩක් වටින නිර්මානයක්. බුද්ධ චරිත කතා ඇසුරින් නිර්මානය උනු අනර්ග නිර්මානයක්. සැබෑම චරිත ලෙසටම විශිෂ්ට ලෙස නිර්මාණය කරල තියනවා. ඉතාම ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්. මෙයට සහ සම්බන්ද වූ සැමට හදපිරි ස්තූතිය!,🙏 තවත් මෙවැනි අනගි නිර්මාන කිරීමට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා. සැරමට ජය සතුට!👍👊☸️ තෙරුවන් සරණයි!🙏❤️❤️❤️
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි! ❤️🙏
@Gagana4899
Жыл бұрын
ඔබ කරන්නේ පින් පිරෙන වැඩක්.............ගොඩක් මහන්සිවෙනව ඇති නේද..........අනර්ඝ නිර්මාණකරණයක්.
@MonikaMonika-xm9oc
8 ай бұрын
සසනය බැබලෙවා මෙම විඩියෝ දමන සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰🙏
@umeshnayanadilru1557
Жыл бұрын
ගිය අවුරුද්දේ වෙසක් පොයට අපේ පන්සලේ මේ ජාතක කතාව නිර්මාණය කර තිබුනා හරිම ලස්සනයි ♥️
@Jani_boii
Жыл бұрын
❤️🎉👻💊🖕🖕ව්ක්ව්බ්බ්ඩ්ව්ංංන්,ග්ග්ක්බ්ඩ්ක්ක්ක්බ්ක්බ
@sameerasameera7067
7 ай бұрын
ගෑණු විශ්වාස කරන්න එපා කියන්නේ ඒක තමයි 😁😂🔥
@CookingWithKuma
Жыл бұрын
ගොඩක් කාලෙට පසුව නැවතත් මේ චුල්ල පදුම කතාව බැලුවා බොහොම අගෙයි තෙරුවන් සරනයි
@alutpuliyankulamebuddharak3655
Жыл бұрын
බොහොම අගෙයි තෙරුවන් සරණයි
@mashisherath
Жыл бұрын
මෙවන් නිර්මාන කර මිනිසුන්ගේ නැන නුවන දියුනු කරන්නට තව තවත් හැකි වෙවා.....👏...නිර්මාන හරිම ලස්සනයි සැබෑ මිනිස් රූප වගේම තියෙනවා...
@yasiksampath9586
Жыл бұрын
ඇත්තටම හොඳ වැඩක්. ගොඩක් සතුටුයි.. හැමදාම අලුත් වීඩියෝවක් එනකම් බලන් ඉන්නව. ජය වෙන්නෝන..💖
@sagarikanilminisagarika3609
Жыл бұрын
මේ මිනිස් රූප හරිම ලස්ස්නයි . මන් හරි අසයි
@nalinprematathna1966
Жыл бұрын
Godak pin..... Saadu Saadu Saadu.........!!! Thawa th meveni kathaa pala karana men kaarunikawa illaa sitimi Me...ka godak ma pinsiduvena vada....k
@SaliyaUpul-v3s
6 ай бұрын
ගොඩක් වට්න වීඩියෝ ...දරුවන්ට නිතර බලන්න දෙනවා...බුදු ගුණ ..ජාතක කතා...කොච්චර ලස්සනයි ....ගොඩක් පිං ..
@madushangamage7297
Жыл бұрын
ඇත්තටම ලස්සනට කතාව නිර්මාණය කරලා තියෙනවා excellent .තෙරුවන් සරණයි .!
@supermusic7291
Жыл бұрын
අද තමයි දැක්කේ .නියම වැඩක් .බුදුසරණයි ...
@madhushikawijerathna5639
Жыл бұрын
ගොඩාක් වැදගත් මේ ක්‍රියාවලිය ඔබලාගේ .... මෙලෙස 10/11 සිංහල සාහිත්‍යය සංග්‍රහය පොතෙහි ඇති සතර කන් මන්ත්‍රණය අපිට ත් වැසිකිළියක් උග්ගසේන සිටුපුත්හුගේ කතා වස්තුව අංගුලිමාල දමනය දියමන්ති මාලය මේ පාඩම් වලට අදාළව මෙවැනි නිර්මාණාත්මක වීඩියෝ පට දමන්න සියලු ම සාමාන්‍ය පෙළ දරුවන් ට ඉතා වැදගත් වෙවි.......
@LapatiSina
Жыл бұрын
උත්සාහ කරන්නම්, බොහොම ස්තූතියි ❤️🙏
@nazreenfarook1388
Жыл бұрын
මා මේ ජාතක කතා නරඹන්නේ ඉතා ආශාවෙන් සහ බුදුරදුන් පිළිබඳව මහත් වූ ශ්‍රද්ධාවෙන්! 🙏🙏🙏 මා කුඩාකල සිට ජාතක කතා ඇසීමට ඉතා කැමතියි. තව තවත් මෙවන් වූ නිර්මාණ කිරීමට හැකිවේවා! ඔබට බොහොම ස්තූතියි! 🙏🙏🙏
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@anushkabandara6748
Жыл бұрын
ජාතක කථා පොත කියන්නේ කුරුණැගල යුගයට අයත් සාහිත්‍ය කෘතියක්..මේ ලබා ගත්ත අති දුර්ලභ වු මිනිස් ජීවිතයෙන් උපරිම පල නෙලා ගන්න..කුසල් දහමෙහි නිබද සරන්න.ධර්මය අධර්මය වෙන් කර හදුනා ගන්නට උත්සාහ වෙන්න..මේ ධර්මය අප්‍රමාදි වුනොත් මේ ජීවිතයේම අවබෝධ කර ගන්න පුලුවන්..නිහතමානිකම අවංකකම..සිහිය විර්යය..තමයි අවශ්‍ය කාරණා ටික. ඒ් උතුම් ධර්මය ඔබට මග නොහැරේවා..
@----Dasun---
Жыл бұрын
තෙරුවන් සරණයි
@nazreenfarook1388
Жыл бұрын
@@anushkabandara6748 🙏🙏🙏
@Sawo-500
Жыл бұрын
@@nazreenfarook1388 ජාතක කතා කියන්නේ සාහිත්‍යය මිසක් බුද්ධ වචනය නෙවෙයි. සාහිත්‍යයෙන් මිදිල බුදුදහම අධ්‍යයනය කරන්න. ලංකාවේ බහුතරයක් හිතාගෙන ඉන්නෙ බුදුදහම කියල සාහිත්‍යය නෙ. බුදුදහම ජෝක් වෙලා තියෙන්නේ ඒකයි.
@rukshansilva1416
Жыл бұрын
මුල අමතක කාටත් අන්තිමට වෙන්නේ ඕක තමයි 🙏🙏
@AnushaDarshani-o6g
Жыл бұрын
සාදු සාදු සාදු අප මහා බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@jayanthakumara2691
Жыл бұрын
කොටාට දාපු පිනා මූන නියමයි, කුස පබා දාමුද, තව මාසයකින්ද ආයෙත් ජාතක කතාවක් දාන්නෙ,
@malindakaluarachchi8662
Жыл бұрын
හැම එකක්ම බැලුවා.. හරිම ලස්සනයි.. ගොඩාක් වැදගත්... තවත් ජාතක කතා ඉස්සරහට බලාපොරොත්තු වෙනවා... බොහෝම ස්තූතියි..🙏
@Lion_club22
Жыл бұрын
මේක ඇත්තටම හොද වැඩක්..පින් ඔයාලට...තව ජාතක කතා හදන්න
@charunirathnayaka9573
Жыл бұрын
Harima lassanai digtma me wage ktha malawan ediripath krnna oyt shakthiya dairya lebewa budu saranai
@nimayashashini7012
Жыл бұрын
හරිම ලස්සනයි කතාව ♥♥
@nimayashashini7012
Жыл бұрын
♥
@AzeemKhan-ov5bf
Жыл бұрын
Harima ආසයි jathyaka ගොඩක් pin බුදු සරණයි
@samidhisanulya5345
Жыл бұрын
නිර්මාණය ඉතාම සාර්ථකයි ...තව තවත් සියලුම ජාතක කතා නිර්මාණය කරන්නට හැකි වෙිවා
@erangaayya9622
Жыл бұрын
දවස ගානෙ බලන් ඉඳලා ඔන්න අවසානෙ දාලා එකක්. කාටූන් අඳින එක, ගලපන එක, හඬ කවන විදියට ඇනිමේට් කරන එක, ලයිට් බැලන්ස් කරන එක තමයි ඇනිමේෂන් වල අමාරුම දේ. ඒක ඔයාලා කරනවා සුපිරියටම. හිතේ ඇඳෙන විදියට කතාවක් හදන්න පුලුවන් කියන්නෙ ඔයාලා ගැන කියලා වැඩක් නෑ. ඉස්සරහට තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.
@SadushaAshen-mb1xi
Жыл бұрын
Godak watina mewage dewal denaganda lebena eka ❤❤❤
@thiliniwijewardhana8978
7 ай бұрын
ඇත්තෙන්ම සුපිරිම වැඩක්... තාක්ෂණයේ සහ නිර්මාණ ශක්තියේ සුභාවිත සුසංයෝගයක්...මෙවැනි නිර්මාණ තව තවත් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා.... සැමට තෙරුවන් සරණයි...!!!
@nimmivirajini7873
Ай бұрын
❤😂🎉😮😅😅😊😢
@gaminidossanayakedissanaya2125
5 ай бұрын
අනුකම්පා කරන හොද රජතුමා එම රජතුමා බුදුරජානන් වහන්සය😊
@BuddhistStudiesAcademy
Жыл бұрын
හරිම ලස්සනයි. තව තවත් මේකටයුත්ත සපලවේවා.....තෙරුවන් සරනයි
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරනයි ❤️🙏
@akilakumarasinhe2268
Жыл бұрын
සාදු සාදු සාදු මෙ සසර ගමන් අතිශයින්ම භයානකයි ඉපදී දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලෙ මෙ නිසාම යි
@ishara2019
Жыл бұрын
කෙල්ලෝ ඔක්කොම එකයි උන්ගේ නම් විතරයි වෙනස් 😜😆
@AchiraPeshan
5 ай бұрын
එක තමයි ඉතින් බන් ච්ංච් මනව්කාවනි
@asithagunaweera3998
Жыл бұрын
ගොඩක් වටිනව තවත් මේ වගෙ කතා නිර්මාණය කිරිමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
@pathirageperera9990
Жыл бұрын
නමෝ බුද්ධාය!!!🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@Flexible_Ketchup
Жыл бұрын
❤සුපිරිම සුපිරියි හරිම ලස්සනට කතාව නිර්මාණය කරලා තියෙනවා. තව කතන්දර ඕන. තෙරුවන් සරණයි..🙏
@user-lc7fk1mh7p
Жыл бұрын
මාරම.ටැලන්ට් එකක්.සෙරම.ජාතක කාතා ටික.ඔනී.😍
@RasikaGayan
5 ай бұрын
මම ආසයි මෙ කතාව බලන්න කැමති යි . ලස්සන යි.චුල්ල පුදුම ජාතකයබලන්න කැමතියි.😊
@vdcrystal8656
Жыл бұрын
මේ වැඩේනම් ගොඩක් හොඳයි..මම ජාතක කථා ගොඩක් අහල තියෙනවා. ඒවා මේ විදියට දකින කොට ගොඩක් ආස හිතෙන ව..මේ වගේ තේරුමක් thiena දේවල් තාම T.V වල පෙන්නන්න ඕන ..අද කාලේ මොනවද මිනිසුන්ට දකින්න අහන්න තියෙන්නේ..මේ වගේ දෙයක් බලන කොට හිතටත් හොඳයි ..තව අලුතින් නිර්මාණ ඉදිරිපත් කරන්න..ඔබ සියලු දෙනාටම ** ජයග්‍රාහී සුබ අනාගතයක් වේවා **
@chamindasandanayaka3395
Жыл бұрын
ගෑනු ඔක්කොම එකයි😅😂😂 තව ඕන මේ වගේ කතා❤❤❤
@imashikawya1470
Жыл бұрын
ගෝඩක් වටිනවා... ❤
@KanishkaDarshana-er1fl
Жыл бұрын
Teruwan saranai මෙවැනි bosath katha වස්තු මෙවැනි ආකාරයෙන් නිර්මාණය kara ජනතාවගේ dana ගැනීම පිණිස ඉදිරිපත් කිරීම gana...
@SundaraDahamak
Жыл бұрын
අප බුදුරජාණන් වහන්සේ කෙතරම් දුකක් වින්ඳද අප වෙනුවෙන්
@NodutuAdaviya
Жыл бұрын
හරිම ලස්සනයි
@LapatiSina
Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@nalaka885
Жыл бұрын
මෙම කලා කෘතිය නිර්මානය කල සැමට පින් සිදු වේවා....!!
@asankaskyreach2404
Жыл бұрын
ෆ්ඩ්ස්ස්ශ්ෆුට්
@akilaanuradha
Жыл бұрын
හරිම ලස්සනයී ❤
@kaushalyasiriwardana1112
11 ай бұрын
හරිම ලස්සන වැඩක් බොහොම ස්තූතියි
@chanuthdissanayake3003
Жыл бұрын
Ara ගෑනි ekka puduma thrahak enne. Budun wahanseta මේ චිංචි මානවිකාව puduma widihata apahasa kala.
24:49
ලපටි සිනා - පදමානවක ජාතකය | Lapati Sina - Padamanawaka Jathakaya | 3D Animated Short Film
Lapati Sina
Рет қаралды 1,7 МЛН
27:40
ලපටි සිනා - සාම ජාතකය | Lapati Sina - Sama Jathkaya | 3D Animated Short Film Sinhala
Lapati Sina
Рет қаралды 242 М.
0:45
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
The Люди
Рет қаралды 4,2 МЛН
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
0:32
Air Sigma Girl #sigma
Jin and Hattie
Рет қаралды 45 МЛН
0:42
GIANT Gummy Worm #shorts
Mr DegrEE
Рет қаралды 152 МЛН
2:05:10
Kaala Full Movie (Sinhala) HD | කාල සම්පූර්ණ චිත්‍රපටිය #sinhalafullmovie #srilanka #movie #film
LIVE WORKS creations
Рет қаралды 374 М.
20:11
මහසෝනාගේ බෙල්ල ගලවපු ගෝඨයිම්බර | දසමහා යෝධයෝ 03 | දුටුගැමුණු රජතුමා | Danuwath
Danuwath
Рет қаралды 692 М.
42:39
#චුල්ල ධර්මපාල ඡාතකය|#chulla darmapala jathakaya|#විරිදු බණ|#viridu bana|#m v gunadasa|
ශ්‍රී සද්ධර්ම ලංකා -Sri saddarma lanka
Рет қаралды 69 М.
24:46
තිලමුට්ඨි ජාතකය - Thilamutti Jathakaya | 3D Animation | STV Animation Studio
STV Animation Studio
Рет қаралды 132 М.
23:25
ලපටි සිනා - ස්වර්ණතිලකා කතා වස්තුව | Lapati Sina - Story of Suwarnathilaka | 3D Animated Short Film
Lapati Sina
Рет қаралды 1,8 МЛН
18:04
නිධානය | Nidanaya - @Lochi
Lochi
Рет қаралды 1 МЛН
14:06
යකාගේ උදව්ව.... | Yakage Udawwa | Sinhala Cartoon
TOON ISLAND
Рет қаралды 851 М.
22:12
Sri Gana Devi | ශ්‍රී ගණ දෙවි | Episode 17 | 27th June 2024
Supreme
Рет қаралды 237 М.
31:09
ලපටි සිනා - සම්බුලා ජාතකය | Lapati Sina - Sambula Jathkaya | 3D Animated Short Film Sinhala
Lapati Sina
Рет қаралды 869 М.
16:57
මසුරු කෝසිය කතා වස්තුව | 3D Animation | STV Animation Studio
STV Animation Studio
Рет қаралды 262 М.
0:45
Почему отец не отдаёт дочь в школу? | ЭФИОПИЯ #shorts
The Люди
Рет қаралды 4,2 МЛН