Sri Gana Devi | ශ්‍රී ගණ දෙවි | Episode 17 | 27th June 2024

  Рет қаралды 266,279

Supreme

Supreme

Күн бұрын

Пікірлер: 326
@nadeekapriyangani7856
@nadeekapriyangani7856 7 ай бұрын
ශ්‍රී ගණ දෙවි පැය දෙකක් බලන්න ආසයි මේ කතාව ඒ තරම් ලස්සනයි
@chathurangakumara9402
@chathurangakumara9402 7 ай бұрын
අඩුම පැයක් වත් 😢
@harshanharshanmadhushanka7072
@harshanharshanmadhushanka7072 21 күн бұрын
Hm
@ridminehara7835
@ridminehara7835 7 ай бұрын
අම්මෙක්ට දරුවෙන් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.. ආදරෙයි මගෙ අම්මාට❤❤❤❤
@disansa-v53
@disansa-v53 7 ай бұрын
දේව ලොව මහා ශක්තිවන්ති ආදීශක්ති උමා මහේෂවරි මෑණියන්ට නමස්කාර වේවා 🙏💕🙏 නමස්කාර ජගත් මාතා
@Podda_17
@Podda_17 7 ай бұрын
ඒ 😣💔Episode 1027ක් මෙහෙම දීලා කොහොමද බන් ඉවර කරන්නෙ😣💔අනිත් ඒව වගේ මගින් නවත්තන්න නම් එපා 💔😣 දවසට එපිසෝඩ් දෙකක් වත් ඔනෙ කියන අය😣💖
@nethu-o9y
@nethu-o9y 7 ай бұрын
Ow ow eka aththa😢
@ApsaraApsara-so3fz
@ApsaraApsara-so3fz 7 ай бұрын
Ou 😢😢
@SamithaNuwan-bq4tt
@SamithaNuwan-bq4tt 7 ай бұрын
Ona
@dehemiparindaya5321
@dehemiparindaya5321 7 ай бұрын
Ow eka atta
@udayasanjeewamartis5487
@udayasanjeewamartis5487 7 ай бұрын
ow
@akilamb1939
@akilamb1939 7 ай бұрын
අද තමා හොඳම❤ දස මහා විද්‍යා... මාතා මාතාංගි මාතා ධූමාවතී මාතා චින්නමස්තා මාතා භෛරවි මාතා කමලා මාතා භුවනේෂ්වරි මාතා ශෝනෂි මාතා කාලි මාතා තාරා මාතා බගලාමුඛි මාතා පාර්වතී දුර්ගා ❤❤🙏
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 7 ай бұрын
Hmm.. Math hindi eken dakka ❤
@ShiromiSanjeewani-b6l
@ShiromiSanjeewani-b6l 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kdramahaishi1398
@kdramahaishi1398 7 ай бұрын
Kali kiynne parwathige swrupyk neweid .wenm deviyekd
@akilamb1939
@akilamb1939 7 ай бұрын
@@kdramahaishi1398 ස්වරූපයක් තමා පාර්වතී දේවිය නැත්නම් ආදි ශක්ති මෑනියන්ගෙ ප්‍රධානතම ස්වරූපයක් අපේ බුදු දහමෙ කාලි යක්ෂණිය වෙනයි හැබැයි මම හිතන්නෙ
@mrcreations4303
@mrcreations4303 7 ай бұрын
ශෝනසී නෙවෙයි ශෝඩශී
@MdMindi
@MdMindi 7 ай бұрын
අනේ ශ්‍රී ගණදෙවි නවත්වන්න නම් එපා please 🥺🥺🥺🥺
@KawyaGeethanjali
@KawyaGeethanjali 7 ай бұрын
පාර්වතී දේවී ❤❤🙏🙏🙏
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 7 ай бұрын
ආසම දෙවියන් ශිව දෙවියො 🙏
@Dehlika
@Dehlika 5 ай бұрын
ශිව දෙවියන් 🙏🎉
@WasanaSewwandhi-m8s
@WasanaSewwandhi-m8s 4 ай бұрын
🙏🙏🙏🙏
@sudhuchuti6636
@sudhuchuti6636 7 ай бұрын
ඔම් ශ්‍රී ගනේශාය නමහා🙏🙏
@suweenafernando4811
@suweenafernando4811 7 ай бұрын
🕉🕉🕉🕉🙏🙏🙏🙏ගණ දෙවියනේ හැම දෙනාටම යහපතක්ම වේවා.මගේ දරුවන් දෙදෙනාට ශක්තිය ක් වේවා .යහපති.❤❤❤❤
@akeesha-2014
@akeesha-2014 4 ай бұрын
Ane ow payak Wath aduma tharame ona ❤please 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 Mama nam kamathi vishnuta raghapana RAHUL SHALMATA.
@imashasathsarani-vz7bn
@imashasathsarani-vz7bn 6 ай бұрын
දුර්ග ජයවේවා
@miuriyalperera7546
@miuriyalperera7546 7 ай бұрын
පැය දෙකක් දුන්නොත් නම් හොඳයි මේ කතාව හරිම ලක්ෂණයි
@qatarqatar5220
@qatarqatar5220 2 ай бұрын
Mama aadarei mage kali ammata 🙏🙏🙏🌹🌹🌹
@NiroshimaLakmali-rq9ov
@NiroshimaLakmali-rq9ov 6 ай бұрын
Gane dewiduge pihete arksawe mage hirusan puthethate lebewa sadu sadu🙏🙏🙏🙏
@gayanipriyanka8860
@gayanipriyanka8860 7 ай бұрын
දරුවන් වෙනුවෙන් අමිමෙකුගෙ ශක්තිය
@Doni-u3g
@Doni-u3g 7 ай бұрын
සියලු දෙවි පිහිටයි
@simc687
@simc687 7 ай бұрын
maha deviyan sansunwa inna lassana 🙏🥰
@SashiniBandaranayake-rt5yw
@SashiniBandaranayake-rt5yw 7 ай бұрын
9 ට කියලා දැන දැනත් වැරදිලාවත් කළින් කතාව දාලාද බලන්න ආවා මං 🤭
@NethuliSulakma
@NethuliSulakma 7 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@sayanisansala
@sayanisansala 6 ай бұрын
හිතට ඇත්තටම මේ වගේ දේව කතා බලද්දි කොච්චර නිදහස්ද.
@AnupamDananjaya
@AnupamDananjaya Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shiromikasudarshani225
@shiromikasudarshani225 7 ай бұрын
බුදුසරණයි 🙏
@SujaniDhammika-g4b
@SujaniDhammika-g4b 3 ай бұрын
Digatama me wage katha danna ayya man hari away me wage katha walata 😊😊❤
@KanchanamalaGunasekara-z4p
@KanchanamalaGunasekara-z4p 2 ай бұрын
Godak lassanai kathawa godak adarei durga amme❤❤❤❤❤❤
@chamilajayasingha3637
@chamilajayasingha3637 7 ай бұрын
මේ කතාව රට ඉදලා බලන අය ,දේවාල පස්සෙ යන අය හොඳින් තෙරුම් ගන්න කාලිමෑණියන් කියන්නේ පාර්වති දේවියගේ ම අනික් පැත්ත .ඇය තමුන්ගේ ස්වාමියා හැර කිසිදු පිරිමියෙක් ස්පර්ශ කරන්නෙත් වත් නෑ.එහෙම එකේ දේවාල කපුවෝ න්ට අරූඩ වෙන්නේ නෑ.ඒ නිසා රැවටෙන්න එපා.ඒ අය ගාව ඉන්නේ ඉතාම පහල තලයේ භූත ,පෙරේත ආත්මයන්.ඒ නිසා මෛත්‍රිය වඩන ගමන් බුදුන් වහන්සේ සරණ යන්න .දෙවියන් අනිවාර්යයෙන් ඔබට උදව් කරනවා.තමුන් තනිව දෙවියන් සමග ගනුදෙනු කරන්න .එකට තියෙන එකම මග වෛරයෙන් තොර මෛත්‍රිය.මෛත්‍රිය අත්නොහැර වඩන කෙනාට දෙවියන් ප්‍රියයි.
@LakshikaTharangi-dc4gz
@LakshikaTharangi-dc4gz Ай бұрын
😂😂😂
@YanzHanzx-j2f
@YanzHanzx-j2f Ай бұрын
❤❤7❤❤i❤❤i❤
@harsh3623
@harsh3623 7 ай бұрын
Vignahartha ganesh🙏හැමදම බැලුවා සිංහලෙන් යද්දි හරියටම තේරුනා තැන්ක් ආයෙ මුල ඉදල බලනවා.
@RenukaKavindu
@RenukaKavindu 7 ай бұрын
කෝ බලන්න රට ඉදන් ෆෝන් එකෙන් බලන අය මන් වගෙ 😊😊😊
@sriyalathaket2012
@sriyalathaket2012 7 ай бұрын
මම බාලනවා
@DilkiNisansala-um5hg
@DilkiNisansala-um5hg 7 ай бұрын
මාත් බලනවා නිදාගන්න ලැබෙන වෙලාවෙත් හරි ආසාවෙන් මේක බලනවා සව්දි ඉදන්
@JayaniManohari-v4p
@JayaniManohari-v4p Ай бұрын
අනී වැඩ ත් එක්කම මේ කතාව බලන අය කෝ 🤔🤔
@SamanBandara-u2t
@SamanBandara-u2t Ай бұрын
Maniyani , math nuba vage daruwa Nathi karagath mavak math nuba vage kopa ima sudusu Naha ned😢😢😢
@SanjiwaBandara-ub1er
@SanjiwaBandara-ub1er 7 ай бұрын
ඉස්සරටීවීදෙරණඑකේගියඅධිරජධර්මාශෝකබලලාතියනඅයlikeඑකක්දාගෙනමයන්න😀😀😀😀😀😀😀😀😀😀
@AnuRajapaksha-p6p
@AnuRajapaksha-p6p 6 ай бұрын
kuwait සිට පෝන් එකෙන් බලන අපි
@Devi-d119
@Devi-d119 7 ай бұрын
Wau දැම්ම ඇවිල්ල කට්ටිය ❤❤
@HashiSadu-u8j
@HashiSadu-u8j 7 ай бұрын
❤❤❤
@HashiSadu-u8j
@HashiSadu-u8j 7 ай бұрын
Math awo❤
@Devi-d119
@Devi-d119 7 ай бұрын
@@HashiSadu-u8j hm live enna
@AnjanaKavishka-lz1lp
@AnjanaKavishka-lz1lp 7 ай бұрын
Aa dewi 😇
@Devi-d119
@Devi-d119 7 ай бұрын
@@AnjanaKavishka-lz1lp aaa 🤪
@chathushapambasara8296
@chathushapambasara8296 6 ай бұрын
❤❤
@Gayaniumesha
@Gayaniumesha 7 ай бұрын
අනේ මේක පැයක් වත් තියෙන්නේ ත් නෑ ගියපු එවාත් ආයී පෙන්වනවා.💔💔
@PasadiSulochana
@PasadiSulochana 7 ай бұрын
කතාව හරි ම ලස්සනයි 😊❤❤
@dil-t1f
@dil-t1f 7 ай бұрын
කතාව පැයක් ඕනී 😫😫😫😫😫😫😫
@Soma-r4h
@Soma-r4h 7 ай бұрын
Harima sanwadi amma kanak ga daru sanahasa nima kala nohaka niyamai video aka 😮😮😮😮😮😢😢😢api katar rata sita
@DhananjiSathsarani
@DhananjiSathsarani Ай бұрын
අනෙ මෙ වගෙ කතා හෙව්ව මම අද තමා හම්බ උනෙ 😊❤
@shiromikasudarshani225
@shiromikasudarshani225 7 ай бұрын
ජිවිතේ ය බලන්න ❤️
@sandeshgayanath
@sandeshgayanath 7 ай бұрын
අතිශෝක්තිය වැඩී.. බෞද්ධයෙක් වීම ගැන සතුටුයි..
@mrcreations4303
@mrcreations4303 7 ай бұрын
බෞද්ධ සාහිත්‍යයෙත් තියෙන්නෙ අතිශයෝක්තින් තමා සිදුහත් උපත් නෙළුම් මල් පිපිම ජාතක කතා මේ ඔක්කොම අතිශයෝක්තින් තමයි
@Princess_Tulip
@Princess_Tulip 7 ай бұрын
​@@mrcreations4303අමෝ අමෝ මෙන්න කොටියෙක්😂
@sandeshgayanath
@sandeshgayanath 7 ай бұрын
ඔයා හරියට බුදු බලය ගැන දන්නවනම් ඔහොම කොමඩ් දාන්නෑ. මුලින් හේතුඵල දහම දැනගෙන එන්න..🙂
@sandeshgayanath
@sandeshgayanath 7 ай бұрын
බුදුහාමුදුරුවෝ යමහමහ පෙළහර පෑවද අහනවා නෙළුම් මල් පිපුනද අහනවා ඕව නෙමෙයි ධර්මය ගැන හිත පහදවා ගන්න.. සොබාදහම බුදුබලයට යටයි..
@piyumiranasingha2485
@piyumiranasingha2485 7 ай бұрын
සාහිත්‍ය වෙනයි, බුදුන් දෙසූ ධර්මය වෙනයි... බුදු දහමේ සාහිත්‍ය නෙවේ අපි සෙවිය යුත්තේ,බුදුන් පවසා ඇති දේ පිළිබදවයි..
@arandaragedonaManel
@arandaragedonaManel 7 ай бұрын
පැය දෙකක් දෙන්න
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 7 ай бұрын
හරිම ලස්සනයි කතාව❤❤❤
@sithumdewinda18
@sithumdewinda18 7 ай бұрын
පාර්වති දේවියට ඉන්න කෙනා රශි පබා වගේ පේන අය ඉන්නොද💖
@simc687
@simc687 7 ай бұрын
nh bn nathasha wawe bn
@shashikasurangi2195
@shashikasurangi2195 7 ай бұрын
මටත් හිතුනා එහෙම ..❤
@sureshru5403
@sureshru5403 7 ай бұрын
Akanksha puri😊
@Jarcweerasinghe
@Jarcweerasinghe 7 ай бұрын
Akanksha puri
@shereeabeygunasekara321
@shereeabeygunasekara321 2 ай бұрын
පිඅ
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 7 ай бұрын
මම නමි එකෙ සිට දිගටම බලනවා පොන් එකෙන්
@MaduMadu-ve4ud
@MaduMadu-ve4ud Ай бұрын
🎉❤❤❤❤❤❤❤❤❤❤😮🎉
@ROSHEL-h8c
@ROSHEL-h8c 7 ай бұрын
ඒ වුනාට මහාකාලි drama එකේ තමා ලස්සනටම පාර්වතී දේවිය act කරන්නේ.මේ කතාවෙ එච්චර දැනෙන්නැ පාර්වතී දේවියව.😐
@nadeeshasandamali6345
@nadeeshasandamali6345 7 ай бұрын
Agreed.
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 7 ай бұрын
මොකක්ද ඒ කතාව, කොයි චැනල් එකේද, දැන් ඉවරද, කීයටද යන්නෙ, මොන භාෂාවෙන්ද, ප්ලීස් රිප්ලයි,
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 7 ай бұрын
​@@nadeeshasandamali6345මොකක්ද ඒ කතාව, කොයි චැනල් එකේද, දැන් ඉවරද, කීයටද යන්නෙ, මොන භාෂාවෙන්ද, ප්ලීස් රිප්ලයි
@nadeeshasandamali6345
@nadeeshasandamali6345 7 ай бұрын
​@@sanjuwallawaththa1441 Mahakali ඒක ශක්ති එකේ ටැමිල් වලින් හඬකවල පෙන්නුවා. ලංකාවෙ වෙන නම් පෙන්නුවෙ නෑ. යූ ටියුබ් තියෙනව බලන්න. Pooja Sharma පාර්වතීට ඉන්නෙ.
@ROSHEL-h8c
@ROSHEL-h8c 7 ай бұрын
@@sanjuwallawaththa1441 මහාකාලි ගියේ ශක්ති එකේ මට මතක විදිහට Tamil .දැන් නම් ඉවර ඇති you tube එකේ Mahakali teledrama කියලා search කරලා බලන්න.
@navishkatharushan5878
@navishkatharushan5878 2 ай бұрын
පවු පුත්ත්‍ර්‍රය 😢😢😢😢
@navishkatharushan5878
@navishkatharushan5878 2 ай бұрын
ඔක්කොමට වග මහදෙවු
@shehanmadushka7729
@shehanmadushka7729 7 ай бұрын
පැයකට දෙන්න කතාව
@SunithaKumari-k2l
@SunithaKumari-k2l 7 ай бұрын
පැයක්.දානවානම්.මමත්.කැමතියි
@NethmiDasunika-n1g
@NethmiDasunika-n1g Ай бұрын
😢😢😢😢😢😢
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 7 ай бұрын
මිනිස්සුන්ගෙ කරදරවලට දෙවියන්ගෙන් පිහිට පතනවා. එත් එයාලාගෙ කොපය වෙයිරය කොපමනද කියලා පෙනවා නෙද
@rumeshikadilrukshi3551
@rumeshikadilrukshi3551 6 ай бұрын
❤❤❤❤❤❤😮😮😮😮😮😮
@umayawicky
@umayawicky 7 ай бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ මේකට
@FLT-cinema
@FLT-cinema 7 ай бұрын
Sirawata
@sdwarunaprasanna3905
@sdwarunaprasanna3905 7 ай бұрын
TV එකෙන් බලද්දී ශබ්දය පැහැදිලිව ඇහෙන්නේ නැ 😢😢
@VishmikaWijesinghe-x3b
@VishmikaWijesinghe-x3b 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@RenukaSandamali-fg1mn
@RenukaSandamali-fg1mn 7 ай бұрын
Serama marunata passe maha dewta kiyanawa dewi parwathiwa sansun karamnalu.
@AnjanaWeragoda
@AnjanaWeragoda 6 ай бұрын
Dubbing perfect ❤
@chenuthijayawardana
@chenuthijayawardana 7 ай бұрын
Ane me kathawa hari lassani
@acheloissterope2162
@acheloissterope2162 3 ай бұрын
අවකාශය සම්බන්ධ දෙවියන්ට එන්න කියලා කාලය ආපස්සට අරන් මේක හරිගස්සන්න එහෙම බෑද දන්නෑ😢
@fai3379
@fai3379 3 ай бұрын
ඒ ඔක්කොම දෙව් වරුන් ට වඩා අධ් ශක්ති බලවත් ත්‍රිමුර්තිය නිර්මාණය කරෙ ඇය කියලා කියන්නෙ,
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 7 ай бұрын
මේ කොටස බලන්න බලාන් හිටපු තරමක් 🫶
@NishanthaBotheju-sw6op
@NishanthaBotheju-sw6op 7 ай бұрын
Ow aththatama paya 2 kak thibbanam hoda
@harshaninisansala8231
@harshaninisansala8231 7 ай бұрын
🙏🙏🙏
@SubadraAbeywardana
@SubadraAbeywardana 7 ай бұрын
Ow..ane...denako...
@nimsararajapaksha1233
@nimsararajapaksha1233 7 ай бұрын
ඇත්තටම මේ දෙවිවරුන්ගේ චරිත මොන තරම අදූරදර්ශීද,මෝඩද 😅😅
@kalpaniapsara3377
@kalpaniapsara3377 7 ай бұрын
Ai
@Blooming_Diaries
@Blooming_Diaries 7 ай бұрын
දෙවිවරු පෘතග්ජනයි නේ. මිනිස්සුන්ගෙන් ලොකු වෙනසක් නෑ. පින් නිසා සැපවත් ජීවිතයක් තියෙනවා විතරයි. සෝවාන් වෙලා වත් නෑනේ.
@MigaraChandrathilaka-wr7dr
@MigaraChandrathilaka-wr7dr 7 ай бұрын
Ammage asa hadan natuwa thamange ada hada ganna amma pin karapu nisai e thana inne poddak oya inna thana hithala balanna .mata harima dukai me lankawa gana
@simc687
@simc687 7 ай бұрын
පැයක් දෙන්න බැරිද කතාව 😒
@SanjuRub
@SanjuRub 7 ай бұрын
Parwayho nam supiriyi❤
@Shakthi233
@Shakthi233 7 ай бұрын
කොහොමද ආදිපරාශක්තියගෙ ගැම්ම💪 ❤
@thusha8426
@thusha8426 7 ай бұрын
බලපාන් එහා ගෙදර බැම්ම tho
@Shakthi233
@Shakthi233 7 ай бұрын
@@thusha8426 Ai bammen eha paththe mona balannada
@GalaxyKwt-de3mo
@GalaxyKwt-de3mo 7 ай бұрын
🙏🏼🙏🏾🙏🏻🙏🙏🏼🙏🏾🌹❤
@SureshikashaliniPeiris
@SureshikashaliniPeiris 7 ай бұрын
Hi❤❤
@satharani-ks9fc
@satharani-ks9fc 7 ай бұрын
අනෙ පැයක්වත් ඔනි 🙏🙏🙏😭😭
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 7 ай бұрын
🙏❤️
@KeshanChaminda-qy6bl
@KeshanChaminda-qy6bl 7 ай бұрын
මකේ සමලි ලිවේර ඩබ්කරනවානැ සිදේවිට පස්සේ කලේකින් කටහඩ අැහුනැ
@daughterofthegod
@daughterofthegod 7 ай бұрын
පැයක්වත් දෙනවා නම් හොඳයි
@RashithkavieshaDesilva
@RashithkavieshaDesilva 7 ай бұрын
කාලයේ දෙවඟන.අමිමා..කාලි..මේ නාට්‍යය බලද්දී.මෑණියන් ගැන හිතේ ඇතිවෙන්නේ ලොකු භක්තියක්..ඒවගේම මෑනියන්ගේ චරියට හඩ කවන අය තවටිකක් තාත්විකව එය කල යුතුය වචන ඔහේ කියනව විතරයි හැගීමක් නැහැ ඒ වචන තුල
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 7 ай бұрын
මනුලොවේ වගේම දෙව්ලොවෙත් ගහනු යකින්නියෝම තමයි නේද .හිනා උනා හොදට😂😂😂
@SeshanBhagye
@SeshanBhagye 7 ай бұрын
නම විතරයි වෙනස් 😅 දෙව මිනිස් කියලා වෙනසක් නැ ගැහැණු අය එකයි.
@NilankaSadamali-vf5uu
@NilankaSadamali-vf5uu 7 ай бұрын
Me ilaga kotasa live thiyene kiytd😮❤
@TFW-z2d
@TFW-z2d 7 ай бұрын
අනවශ්‍ය ඇදෙන episode අයින් කරලා කෙටි කරලා අවශ්‍ය කොටස් විතරක් සංස්කරණය කරලා පෙන්නුව නම් වඩාත් හොදයි.
@damayanthikumari3512
@damayanthikumari3512 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻👌🏼👌🏼👌🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 7 ай бұрын
ඩ්‍රාමා එකනම් හරි ආසාවෙන් බලන්නෙ.ඒත් ඇත්තටම හඬ කැවීම් නම් සාර්ථකයි කියන්න බෑ.ස්කූල් එකේ නම් ලකුණු කරන ගානට කාලි මෑණියන්ගේ නම් කියන්නෙ.ඒ හඬ කැවීම් නිසා මට නම් හිතෙන්නෙ අසාධාරණයක් වෙලා මේකට. එහෙම දැනෙන්නෙ හඬකැවීම් සහිත නිර්මාණ බොහෝමයක අත්දැකීම් අප සතු නිසාවෙනි.ජාතික රූපවාහිණියෙන් අධ්‍යනය කරලා බලන්න හඬකැවීම් කොයි තරම්ද කියලා. ????????????
@chenuthijayawardana
@chenuthijayawardana 7 ай бұрын
👌👌
@TharanaWiranjana
@TharanaWiranjana 7 ай бұрын
Good film
@deepikachandani3271
@deepikachandani3271 7 ай бұрын
krishna kathwath one kiyana kattiya ma konata..😊❤
@sanjuwallawaththa1441
@sanjuwallawaththa1441 7 ай бұрын
මොකක්ද ඒ කතාව, කොයි චැනල් එකේද, දැන් ඉවරද, කීයටද යන්නෙ, මොන භාෂාවෙන්ද, ප්ලීස් රිප්ලයි
@GayaniApsara-pi8bf
@GayaniApsara-pi8bf 7 ай бұрын
පැයදෙකක් ඔන
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 7 ай бұрын
මේකේ දූමාවති සහ කමලා වැරදි .අන්තිමට තමයි දූමාවතී පෙන්වන්නෙ.original එකෙත් ඒ වැරැද්ද තියෙයි
@RuwanKumara-t8y
@RuwanKumara-t8y 7 ай бұрын
Wahinawa hodatama gorawanawath ekka eth balanawa kathawa
@SureshikashaliniPeiris
@SureshikashaliniPeiris 7 ай бұрын
Hi
@AnjaliVisuddika
@AnjaliVisuddika 6 ай бұрын
මාත් කල්පනා කලේ ඒක තමයි.කොටස් 1027 මෙහෙම දෙද්දි මෙච්චර ලස්සන කතාව එපා වෙනවා.කතාව පැයක්වත් දෙන්න බලන්න.
@sumithpriyantha1754
@sumithpriyantha1754 7 ай бұрын
❤🙏
@AnjanaKavishka-lz1lp
@AnjanaKavishka-lz1lp 7 ай бұрын
Aaa dewi 😘😘
@KusumSriyani
@KusumSriyani 7 ай бұрын
Ma kalla anakan dawasak ganak balan hitapu man waga aya thawa stida 😂
@AruniNisansala-fo9cy
@AruniNisansala-fo9cy 7 ай бұрын
Udet thamai balanne ada 😊
@ruwankumara4153
@ruwankumara4153 7 ай бұрын
Me kathawa පැය 1 penwanna.
@RithuShanel-qb8wt
@RithuShanel-qb8wt 7 ай бұрын
♥️♥️♥️♥️
@navodranasinghe3367
@navodranasinghe3367 7 ай бұрын
🌈 💚
@Minolapramod-ks7hy
@Minolapramod-ks7hy 7 ай бұрын
ඔනි අනිවාරයං
@shiromikasudarshani225
@shiromikasudarshani225 7 ай бұрын
ඔ වූ
@nethraKushani-rk2zi
@nethraKushani-rk2zi 7 ай бұрын
phone Eka on kare gaman baluva 😅😅😅 ep: 18 hindiyen unth baluva 👍😊❤️
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН