Lapati Sina - Nandiwanija Katha Wasthuwa | නන්දිවාණිජ කතා වස්තුව With English & Tamil Subtitles [CC]

  Рет қаралды 1,385,304

Lapati Sina

Lapati Sina

Күн бұрын

Пікірлер
@LapatiSina
@LapatiSina Жыл бұрын
ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ලෝක වාසී සියලූම දෙනාට සෞභාග්‍යයෙන් සපිරුණු සියලු සිතුම් පැතුම් ඉටුවෙන, නිදුක් නිරොගී, සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏❤
@sisiramuthumala5661
@sisiramuthumala5661 Жыл бұрын
එසේම වේවා!!
@chamindachaminda1127
@chamindachaminda1127 Жыл бұрын
එසේම වේවා
@babybella4879
@babybella4879 Жыл бұрын
ඔබටත් එසේම වේවා 🙏
@kmjayawardhana7337
@kmjayawardhana7337 Жыл бұрын
එසේම වේවා!!
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 Жыл бұрын
එසේම වේවා 💐💐
@asankasandaruwan557
@asankasandaruwan557 Жыл бұрын
තුණුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බෙලෙන් ලෝ සතට යහපතක්ම වේවා❤️🙏 නිර්මාණයට සහසම්බන්ධ වූ සෑම සියලු දෙනාටම අප්‍රමාණ පින්❤🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏 යහපතක්ම වේවා❤️🙏
@mallikashanthi168
@mallikashanthi168 Жыл бұрын
මේ කතාවේ පසු බිමේ තිබෙන නැවත් සමග මහ සයුරේ දර්ශණය ඉතාමත් චමත්කාර ජනකයි හරිම සොබාවිකයි..මේ නිර්මාණ කුසලතා වය දින දින වර්ධනය වේවා"
@ලකියා-ජ4ම
@ලකියා-ජ4ම Жыл бұрын
හඩ කවන සෙට් එක නම් පට්ට... ලංකාවට වටිනා සම්පතක් ඒ වගේ ශිල්පීන්❤️
@SewwandikaLakmali
@SewwandikaLakmali Жыл бұрын
🙏👊👍👍👍
@nayanairoshani1962
@nayanairoshani1962 Жыл бұрын
🙏🙏🙏
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
අනිවාරෙන්ම💓💞
@followcleaopatrawithruwani6390
@followcleaopatrawithruwani6390 11 ай бұрын
Nandiyage voice lashsanai ❤️
@briyanmackgyver3768
@briyanmackgyver3768 9 ай бұрын
ඇත්ත
@රාවණාDumi1989
@රාවණාDumi1989 Жыл бұрын
බුදුගුණ පරාජය කිරීමට කවරෙකු නොමැත. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@preethiColambage-x5g
@preethiColambage-x5g Жыл бұрын
Aniwaryayenma.
@briyanmackgyver3768
@briyanmackgyver3768 9 ай бұрын
🙏💐
@smrttips2750
@smrttips2750 8 ай бұрын
Innwa..e thawath buduwaryekum we
@SATHUSHKAVLOG
@SATHUSHKAVLOG 2 ай бұрын
බුදුගුණ අනන්තයි 😊😊 8:58
@Lakma-r2f
@Lakma-r2f Ай бұрын
❤❤love
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
අපේ ජාතක කතා මේ විදිහට කාටූන් ආකාරයෙන් දරුවන්ට දෙන එක ගොඩක් වටිනවා ❤
@ishankamadushaniperera8471
@ishankamadushaniperera8471 6 ай бұрын
❤❤❤🎉🎉😊😂
@LapatiSina
@LapatiSina Жыл бұрын
මෙම නන්දිවාණිජ කතා වස්තුව ගම්පළ යුගයේ දෙවන ධර්මකීර්ති හිමියන් විසින් රචනාකල සද්ධර්මාලංකරයට අයත්, උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට ඇතුළත් කොට ඇති කතා වස්තුවකි.
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
❤❤❤❤❤❤
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
කතාව මේ විදිහට බලල සරල අදහසක් ගන්න උදව් කරාට බොහොම පින්❤
@indikapushpakumara9540
@indikapushpakumara9540 Жыл бұрын
මරණ
@AshanKawishka
@AshanKawishka Жыл бұрын
AL apita godk watinawa ❤
@dilukarathnathilaka3534
@dilukarathnathilaka3534 11 ай бұрын
Fuck
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
මෙතරම් දක්ශ නිර්මාණ කරුවන් මෙරට සිටීම වාසනාවක්. අපේ අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාර වේවා!! මෙම සැබෑ ආදර කතාවද...ජීවිතයට මහා පුදුම සතුටක් ගෙන දුන්නේ .තෙරුවන් සරණයි ඔබට....!!!🙏🙏🙏
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
මෙය English පරිවර්තන දැමීම ඉතාමත් හොදයි.අන් ජාතීන්ටද තේරුම් ගත හැකිය.
@punsaramahanama8332
@punsaramahanama8332 Жыл бұрын
මෙවැනි අනර්ඝ නිර්මාණ බිහිවීම ගැන ආඩම්බර වෙනව.... විශේෂයෙන් ශ්‍රී ලාංකිකයන් අතින් මෙවැනි නිර්මාණ බිහිවීම ඉතාමත් වටිනව..!
@ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර
@ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර Жыл бұрын
මිනිත්තු 18ක කාලය නොදැනීම ඉවරවෙන තරමටම අැබ්බැහිවෙලා කතාව නැරඹුවා. හරිම සතුටුයි. ලංකාවේ බොහෝ සමාජ මාධ්‍ය වලින් හරයක් නැති දෑනේ වැඩිපුර සමාජගත කරන්නේ. නමුත් ඔයාලාගේ චැනල් එකෙන් ජාතක කතා අැසුරෙන් රටේ මිනිස්සුන්ට දෙන මෙවැනි වටිනාම නිර්මාණ නිසා කී දාහක්නම් එක ගුණයක් හෝ තමන් තුල අැති කර ගන්නවා අැතිද. එ් පින් සසරටම බොහොම වටිනවා. මේ යහපත් දේවල් ඔබෙත් මගෙත් මේ විදියට අැති කරගන්න හේතුවූයේ මගේ බුදුරජාණන් වහන්සේ නිසාමයි. තෙරුවන් සරණයි...!
@wikkramaarchchi930
@wikkramaarchchi930 Жыл бұрын
ඔබේ හැම නිර්මාණයක්ම හරිම ලස්සනයි .හඩ කැවීම් ශිල්පිනියගෙ කටහඩ පුදුම තරම් ලස්සනයි.මෙහි ගීතය අනර්ඝයි .අති දක්ෂයින් ඔබලා
@RanganaSooriyabandara-lx9hp
@RanganaSooriyabandara-lx9hp Жыл бұрын
මේ නිර්මාණ කරන කෙනාට තාක්ෂණික හැකියාව වගේම උපරිම කලාත්මක හැකියාවකුත් තියෙන බව නිර්මාණ වලින් පේනවා. ඒ අතරින් ස්ත්‍රීන්ගේ සුරූපී බව, ලාලිත්‍ය, සුකුමාල බව, හැසිරීම, අඟපසඟ, නිර්මාණය කර ඇති ආකාරය විශිෂ්ටයි.
@kelumlasantha3477
@kelumlasantha3477 Жыл бұрын
පුරුෂයන් ද මනාව නිර්මාණය කරල තියෙනවා .
@briyanmackgyver3768
@briyanmackgyver3768 9 ай бұрын
❤❤❤❤
@wmthusithasampath5747
@wmthusithasampath5747 Жыл бұрын
ඇත්ත ටම ඔවි එක සාත්‍යක් මාගේ ඒ භාග්‍යයවත් අරීහාත් සමිමා සමිබුදු රාජානන් වහන්සේ කෙරෙහි යමෙක් සිත පහදවා ගත්තේ නමි ඒ ශිු සද්ධර්ම කෙරෙහි ,ඒ අංෂ්ට ආර්්‍යය සාංඝ රත්නය මෙි තුනුරැවන කෙරෙහි සිත පහදවා ගත්තේ නමි සියලු ම අමුනුෂ කරදර පීඩා සදහටම ඉවරයි .තෙරැවන් සරණායි .නාමෝ බුද්ධාය ...!!!
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 Жыл бұрын
මේ කතාවත් හරිම ලස්සනයි. Animation supiri. A/l කරන ළමයිට ඉතා වැදගත් කතාවක්. ලොකු කුඩා කාටත් ගැලපෙන ලෙස නිර්මාණය කර තිබෙනවා. සින්දුවත් ඉතාම ලස්සනයි.
@Pabaya588
@Pabaya588 Жыл бұрын
අපිටත් සප් එකක් දෙන්නකො ප්ලීස්
@SewwandiMadushika-zf5ui
@SewwandiMadushika-zf5ui Жыл бұрын
උසස් පෙළ විභාගයට පෙනී සිටින අපිට ගොඩක් වටින ජාතක කතාවක්.ගොඩක් ස්තූතියි❤
@rohansampath9343
@rohansampath9343 Жыл бұрын
සාදු සාදු සාදු .! උතුම් බුද්ධ,දම්ම,සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා .! මාගේ ඡීවිතය පුඡා කරමි පූඡාම වේවා.!!!
@RamyaRanasinghe-t3w
@RamyaRanasinghe-t3w Жыл бұрын
කතාවේ අන්තිමට එලෙස ඉපද සිටියේ කවුරුන්ද යන්න සදහන් කරා නම් ධර්ම දැනුමට වැදගත් වෙනවා ❤️🙏
@LapatiSina
@LapatiSina Жыл бұрын
චරිත පිලිබඳ එහෙම සඳහනක් නම් නැත, මෙම කතාව බුදුරජාණන් වහන්සේගේ පෙර බවයකට සම්බන්ද ජාතක කතාවක් නොවෙයි. සද්ධර්මරත්නාවලියට අයත් කතා වස්තුවකි.
@preethiColambage-x5g
@preethiColambage-x5g Жыл бұрын
Mama 😊
@SsiraKumara-k5u
@SsiraKumara-k5u Жыл бұрын
A/l සිංහල කරන අයට ගොඩක් වටිනවා පුරාතන ගද්‍ය කොටසට ලොකු උපකාරයක් ඒ වගේම පාසල් ලමුන්ට , ඕනෑ ම කෙනෙකුට වැදගත් වටිනවා ගොඩක් පිං ❤😊🙏
@SamanthaGunarathna-y7o
@SamanthaGunarathna-y7o 8 ай бұрын
සාදු සාදු සාදු
@lakshanmadushanka4055
@lakshanmadushanka4055 Жыл бұрын
ධර්ම දානය කියන්නේ උතුම්ම දානයක් ඔයාලට ගොඩක් පින්
@lakshiishara9317
@lakshiishara9317 Жыл бұрын
පුදුම ලස්සනයි.කියන්න කිසිම අඩුවක් නෑ.පින් මේ ලස්සන ජාතක කතා අපි වෙත ගෙන එනවට ❤
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
ඔව් ගොඩක් පිං😍
@sagarawijesooriya6723
@sagarawijesooriya6723 11 ай бұрын
ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නෙ...ලන්කාවේ වැඩ්ඩෝ නෑ කියුවට මේ ඉන්නේ සුපිරි සෙට් එකක්..මේ විදියේ animation හදන එක ලේසී නෑ..ඒත් ඒ හැම චරිතයක්ම මාර ලස්සනට animate කරලා තියෙනවා..කියන්න වචන නෑ...මාරම ලස්සන වැඩක්...❤❤🎉
@sanjusanju4209
@sanjusanju4209 Жыл бұрын
ගජමෑන් ෆිල්ම් එකට වඩා මේ ඇනිමේෂන් ලස්සනයි.කලර්ස් මාරම ලස්සනයි ❤
@SLMOTION99
@SLMOTION99 6 ай бұрын
Aniwa
@nirushachathuranga1197
@nirushachathuranga1197 Жыл бұрын
මේ කතාව කොතරම් ලස්සනද කිවුවොත් හදගන්න බැරි තරම් ලස්සනයි මේ කතාව අප සෑම දෙනාටම වැදගත් කතාවක්...මේ කතාවේ පොඩි ළමුන්ට ඉතා වැදගත් වන කන්දරයක්...❤️❤️❤️💕💕💕💖💖💖
@rasikamadushan9880
@rasikamadushan9880 Жыл бұрын
සීලය මොනතරම් බලවත්ද තුනුරුවනේ ගුණ මෙනෙහි කිරිමෙන් සෙත යහපත උදා වේ. !!!
@chamathka6579
@chamathka6579 10 ай бұрын
හෙට exam එකට සිංහල සාහිත්‍ය . මේක බැලුවම මුළු කතාවම මතකයි.😌😁❤
@sanathnandasiri8077
@sanathnandasiri8077 Жыл бұрын
මේ නිර්මාණ පිළිබඳව කියන්න වදන් නෑ අති විශිෂ්ටයි... විදුර ජාතකය මීලඟට බලාපොරොත්තු වෙනවා.ගොඩක් පින් ඔබ සැමට
@sansala768
@sansala768 Жыл бұрын
මේ කතා නන්දි වෙලෙන්දාව හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ලපටි සිනා සියළුම දෙනාට 🙏💗 වෙනදා වගේම ලස්සනයි 💕💕💕
@caspearff6382
@caspearff6382 Жыл бұрын
මේකනම් සුපිරි මේ ඔගොල්ලොන්ගෙ හැකියාව එකෙන්ම අගය කරනවා Respect😊 මේවගේ චැනල් 1Msub තියෙන්න ඕනෙ ❤️
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
ගොඩක් ලස්සනයි ලංකාවෙ මේවගේ නිර්මාණ බිහිවීම ගොඩක් සතුටුයි 💖💖👍
@SupunNamal-ox1uz
@SupunNamal-ox1uz 11 ай бұрын
Warthamane ayata hadenna hoda katha wasthuwak .. ane සාදු සාදු සාදු
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
මේ චැනල්.එක මීට වඩා promote කරන්න ඕන..ගොඩක් වටිනව.❤❤❤❤
@ManojSandaruwan-j4v
@ManojSandaruwan-j4v 11 ай бұрын
මේ ලස්සන ජාතික කතා ඉදිරිපත් කරණ සියලු දෙනාට තෙරුවන් සරණයි .
@Rascality-
@Rascality- Жыл бұрын
දක්ශ හඬ කැවීම් ශිල්පීන් පිරිසක්❤️❤️
@shenaya7343
@shenaya7343 Жыл бұрын
&🙏🏻
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 8 ай бұрын
බලන්න බලන්න හරිම ආසයි හැමෝටම තෙරැවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️
@jsnithjanith1097
@jsnithjanith1097 Жыл бұрын
මේ හඩ කවන සෙට් එක රැක ගත යුතූයි ❤️
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
අනිවා
@ලකියා-ජ4ම
@ලකියා-ජ4ම Жыл бұрын
අවංකවම❤
@briyanmackgyver3768
@briyanmackgyver3768 9 ай бұрын
සිරා❤
@crazyboysl7311
@crazyboysl7311 6 ай бұрын
Movie ekakata wada hodai
@ashanharshana2399
@ashanharshana2399 2 ай бұрын
​@@crazyboysl7311 නන්දිවාණිජ move එකකුත් තියද ආ 😮
@KalanaPathum-l5h
@KalanaPathum-l5h Жыл бұрын
දර්මයේ හැසිරෙන්නා දර්මය විසින් ආරක්ශා කරනු ඇත...❤❤❤
@briyanmackgyver3768
@briyanmackgyver3768 9 ай бұрын
අඩෝ නෝ අතුරුමිතුරු දඹදිවතුරු😂❤ එල බ්‍රෝ
@DinasaSubodani-w6u
@DinasaSubodani-w6u 2 ай бұрын
Hammo 🤣🤣🤣🤣
@briyanmackgyver3768
@briyanmackgyver3768 2 ай бұрын
@@DinasaSubodani-w6u 😂😂
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤කියන්න වචන නෑ හරිම ලස්සන යි. මම හරිම ආසයි ජාතක කතා අහන්න, දැන් බලන්නත් පුලුවන් නිසා සුපිරි, දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ කරන දේට සම්බන්ධ වන සියලුම දෙනාට ගොඩාක් පින්. තෙරුවන් සරණයි..🙏
@vihanginisansala6707
@vihanginisansala6707 Жыл бұрын
ජීවක වෙදදුරාගෙ කතාවයි අනුරුද්ද කුමාර යගෙ කතාවයි දාන්නකො 😊 ඔයාලා මේ කරන වැඩෙ ගොඩක් පිං වැඩක් දර්ම දානය කියන්නෙ උතුම් වැඩක් එ වගේ මයි උසස් පෙල සිංහල වක කට පාඩම් කරන වට වඩා මේ කතා බලලා අවබෝද කරගන්න එක පහසුයි ❤️
@sonalibandaranayake1026
@sonalibandaranayake1026 29 күн бұрын
අනේ ඔව්
@kwdewmininimasha6116
@kwdewmininimasha6116 Жыл бұрын
ඔයාලා අපේ රටට ආඩම්බරයක්♥️
@preethiColambage-x5g
@preethiColambage-x5g Жыл бұрын
Aniwaryayenma.
@ඩොල්කිචමි
@ඩොල්කිචමි Жыл бұрын
නියමයිඈ
@shavindiyachathurangi402
@shavindiyachathurangi402 Жыл бұрын
ඇත්තටම මෙක මම එලෙවල් කාලෙ දානකන් බලන් හිටියා...එත් කමන් නැ..දැන් දැම්මනෙ..නංගිලා මල්ලීලාට...හැබැයි යකා දැක්කට පස්සෙ..එ ජාතකෙම ඔනී නැ හිතුනා...😂😂♥️♥️♥️😘😘😘😘🦋🦋🦋🦋🦋good luck ලපටී සීනා..
@shashii871
@shashii871 Жыл бұрын
අනේ මං කිව්වා වගේම ඉක්මනටම දාලා විඩියෝ එක හරිම ආසාවෙන් බලන්නේ ඒකයි ඉක්මනට දාන්න කියලා බනින්නේ💖 al ළමයින් ට අතිශය වැදගත්💖💖💖💖මේ කතා නිකන් ම මතක හිටිනවා 💖💖💖💖💖💖💖💖💖💖💖💖
@manjulapriyankara9348
@manjulapriyankara9348 Жыл бұрын
මම අද තමයි මේ channal එක අහම්බෙන් දැක්කේ. ඉතාම හොඳ වැඩක්. අගය කරනවා උඩින්ම. හොඳ ගමනක් යන්න සුබ පතනවා. ඒ ගමන්ම මේ chanal එකේ නම වෙනස් කරන්න කියලත් යෝජනා කරනවා. "ලපටි සිනා" කොහෙත් ගැලපෙන්නේ නෑ.
@ishara6164
@ishara6164 Жыл бұрын
සාදු සාදු එ අනන්ත ගුණයන්ට මාගෙ නමස්කාරය වේවා!
@user-lc7fk1mh7p
@user-lc7fk1mh7p Жыл бұрын
මාරම ලස්සනයි මෙ වගෙ 3D එකක් 😍 සින්දුව❤️😍
@gayan7721
@gayan7721 Жыл бұрын
වාව් ඒ සින්දුවෙ ලස්සන.අංගුලිමාල දමනය .එතකොට ගුත්තිල ජාතකය වගේ එව්වත් ඕන🥳
@venishagangani
@venishagangani Жыл бұрын
අනෙ හරිම ලස්සනයි.ඒ සින්දුව හරිම ලස්සනයි.
@induwarabandara9496
@induwarabandara9496 Жыл бұрын
15:31 ඒකනම් මරු මන්තරේ 😂😂 හරිම ලස්සන කතාවක් ❤❤❤❤ ඇත්තටම ලස්සනයි 😍😍😍😍😍
@chathurangidhanasekara7345
@chathurangidhanasekara7345 Жыл бұрын
ඒ සින්දුව ලස්සනයි. ගොඩක් මහන්සි වෙලා. Movie එකක් වගේ ❤
@sewwandirathnamali3647
@sewwandirathnamali3647 11 ай бұрын
Anee..hariima lassanayii..thawa jaathaka katha dann eewage.. *සම්බුලා ජාතකය *චද්දන්ත ජාතකය *සුසීම ජාතකය *උම්මග්ග ජාතකය (අමරා දේවි හා මහොශ්ධ පඬිතුමා අතර උනු සිදුවීම ඇතුලත්) *දසරථ ජාතයකය *මහා සුදර්ශන ජාතකය *චුල්ල බෝධි ජාතකය *අනනුසොචීය ජාතකය *චම්පෙය්ය ජාතකය *උදය භද්‍ර් ජාතකය *ඛණ්ඩහාල ජාතකය මේ වගේ යශෝදරාවන් ගේ උතුම් බඹසර,පතිවත් ඇතුලත කතා ත් ඉක්මනින්ම ගේන්න.. හරිම ආසවෙන් බලනවා මන්..ඇත්තටම මීට වඩා දිග උනත් මන් බලන්න ආසයි.පොඩි ලමයින්ට cartoon බලන්න නොදීබ්මේවා බලන්න දුන්න නම් ගොඩක් වටිනවා.මේ කතා වල හරිම ජීවමන බවක් දැනෙනවා.මේ වැඩේ ගොඩක් ලස්සනයි වගේම වටිනවා..දිගටම කරන් යන්න..ඔබටත් මෙයට සහය වන.නරඹන හැමෝටම..අනන්ත තෙරුවනේම සරනයි...නමෝ බුද්ධාය....
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
ජාතක කතා ඔක්කොම මේ විදියට කරන්න. ඒ වගේම බුදු සිරිතේ සිද්දි වගේ දේවල් වීඩියෝ හදලා දාන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.... ❤❤🙏. ග්‍රැපික් වලින් හොද දේවල් දෙන්න පුළුවන් චැනල් එකක්.... ❤✌️. ඒ වැඩ ටික කරන්න අනිවාර්යයෙන්ම වීව්ස් හැදෙනවා.., ඒ වගේම ඒක ගොඩක් හොද වැඩක් ❤🙏
@famsithi8732
@famsithi8732 Жыл бұрын
මාරම ලස්සනයි .බොහොම ස්තූතියි .💐💐💐💐🙏🙏🙏
@krishanvidarshana1469
@krishanvidarshana1469 Жыл бұрын
බුද්ධං සරණං ගච්ඡාමි..බුදුන් සරණ යාම තරම් කිසිවක් උතුම් නැත්තේමය.🙏🙏🙏 ගොඩක් ලස්සනයි❤
@roshankumara2527
@roshankumara2527 Жыл бұрын
නිර්මාණය අති විශිෂ්ඨයි ❤️ සින්දුව ඊට වඩා විශිෂ්ඨයි ❤️❤️
@gatetoon6390
@gatetoon6390 Жыл бұрын
❤❤❤❤❤
@roshanwijerathna1398
@roshanwijerathna1398 Жыл бұрын
සුපිරි වැඩක් Bro. සීහල වත්තු බලන්න ලස්සන කථා තියෙනවා.we are eagaly waiting to see the next👍👍👍☺️☺️☺️🎉🎊🍰💐wish you Happy New Year All the Lapati Sina Team🎉🎉🎉🎉🎉
@hiruagro4040
@hiruagro4040 Жыл бұрын
සුපිරි සුබ පතනව ලොකු ගමනක් යන්න ළපටි සිනා 🇱🇰🙏🌾🌾🌾🌾🌾🌾🌾♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 Жыл бұрын
දැන් තවත් දියුණුයිනෙ. ජයෙන් ජයම වේවා.
@nuwanpathirana4104
@nuwanpathirana4104 Жыл бұрын
කට්ටඬියා තමයි සුපිරිම මේවා ඇඳපු චරිතද කියලා හිතාගන්නවත් බෑ
@roshanidunuwila9148
@roshanidunuwila9148 Жыл бұрын
කතාව වගේම සිංදුවත් මාරම මාරම ලස්සනයි.
@Bluere190
@Bluere190 Жыл бұрын
මම නම් මේ video එක අහම්බෙන් වගේ දැක්කෙ මම එක දිගට මේ channel එකෙ video දෙක තුනක් බැලුවා මම නම් subscribe කරා මේ channel එක subscribe කරාට පාඩු නෑ ❤❤❤❤❤❤ මේ වගේ ආදර්ශමත් video හදලා දාන්න ශක්තිය ධෛර්ය ලැබේවා ! ❤❤❤
@sameerakithmini1763
@sameerakithmini1763 22 сағат бұрын
මේ තරම් ලස්සනට ජාතක කතා ඉදිරිපත් කිරීමට දායක වූ සැමට ඉතාමත් ස්තුතියි. මෙවන් හරවත් දෑ ඉදිරියටත් කිරීමට ශක්තිය, වීර්‍ය ලැබේවා ❤😊
@SamanPriyantha-z6j
@SamanPriyantha-z6j Жыл бұрын
හරි ම ලස්සන කතා ව අනේ දිගටම දාන්න මේවගේ ඒවා ❤ මම ආසම කතාවක් මං දැන් පෙන් නුවා
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
ඇත්තෙන්ම හරිම ලස්සනට ඇනිමේෂන් කරල තියනව
@chamidudilshan4175
@chamidudilshan4175 Жыл бұрын
මන්තර ටික තමා මරු.😁💙
@rathurosa1114
@rathurosa1114 Жыл бұрын
😂😂😂 ඔව් යකො
@nipundilshabn794
@nipundilshabn794 Жыл бұрын
ජාතක කතාව මරු සුපිරි 👍👍👍👍👍
@sasiniprasansa7094
@sasiniprasansa7094 Жыл бұрын
හරිම ලස්සනයි. මේ කතාව ගොඩක් ආදර්ශයක්.... අපි පුළුවන් තරම් දර්මයේ නිරත විය යුතුයි
@ruwanchinthakaKularathna
@ruwanchinthakaKularathna Жыл бұрын
Me wade nam godak වැදගත් ........ ළමයින්ට hari වැදගත් .........අපිට barida gajaman hadapu motion capcher තාක්ෂණය bawaitha karala honda movie ekak hadanna......ගජ man wage ekak ........ethkota niyamai ❤❤❤❤❤❤
@ChalakaHeshan
@ChalakaHeshan Жыл бұрын
සිංදුව මරු ❤️🥺
@slmilitaryboyofficial1325
@slmilitaryboyofficial1325 11 ай бұрын
යකැදුරාගේ මන්තර ටික පට්ට 😂❤
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 6 ай бұрын
ඔව්😂😂😂😂
@madumaliananda6885
@madumaliananda6885 Жыл бұрын
Next level animation.lip movements totally look like speaking sinhala.great work.keep it up.❤️❤️❤️
@sandalinethmini1913
@sandalinethmini1913 Жыл бұрын
Harim sundarai nirmanathmakai me sath kriyawen oba athulu pirisata niwana boho dura noma wewa!!!☺☺☺💖💖💖🙏🙏🙏
@Lteknolagi-xr7wv
@Lteknolagi-xr7wv Жыл бұрын
බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sadiskumara5104
@sadiskumara5104 Жыл бұрын
මම දෙමල මෙ වගෙ ජතක කතා අහන්න ගොඩක් පින්
@PreethiColambage
@PreethiColambage 5 ай бұрын
බුදු දහම විශ්වීයයි සහෝදරයා .
@SuranManoj-ux9kr
@SuranManoj-ux9kr Жыл бұрын
ඇත්ත කාන්තාවන්ට wada ලස්සනයි ජාතක කථා hodai
@sl2750
@sl2750 Жыл бұрын
ග්‍රැෆික්ස් එහෙම සුපිරියක් කරල තියෙනවා.උපරිම quality එකට වීඩියෝ එක කරලා තියෙනවා.පට්ට👌කතාවත් ලස්සනයි. ඉස්සරහටත් මෙවගේ වීඩියෝ හදන්න.🇱🇰gammac.
@A-dream6079
@A-dream6079 Жыл бұрын
Animation godak puduma hithenawa. Aththama minissu wage.. godak watinawa..
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 Жыл бұрын
ලස්සන නිර්මාණයක් .ජය වේවා
@MadushaGamAcharige-qn9eh
@MadushaGamAcharige-qn9eh 8 ай бұрын
බුදු ගුන සම කල නොහැක 🙏🙏🙏🙏
@aasiriaasiri8030
@aasiriaasiri8030 Жыл бұрын
කඋරු මේවා නිර්මාණය කලත් මටනම් වැඩක් නෑ ලපටි සිනා තරම් නියමට ලස්සනට ඔයාලා වැඩේ කරනවා ලපටි සිනා ටීම් එකට ශක්තිය ධෛර්ය් වැඩි වැඩියෙන් ලැබේවා
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
SINDUWA. නම්. හරිම. ලස්සනයි. නන්දන. සිටු. වෙළෙන්දාගෙ. බිරිද. පතිවත. රකින. අවංක. බිරිදක්
@kumarapradeep5221
@kumarapradeep5221 Жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹
@NikinaGimhan
@NikinaGimhan 5 ай бұрын
ළපටි සිනා විඩියො බලන හින්දා ක්ලාස් එකේ හොදටම විචාර ලියලා ගැම්මෙන් ඉන්න මම.... 😗🫡😌
@chathubatti7850
@chathubatti7850 Жыл бұрын
හරිම ලස්සන හැමෝටම වටින කතාවක්.සියලු දෙනාටම තවත් මේ වාගේ කතාවන් නිර්මාණය කිරීනට ශක්තිය ලැබේවා.......🖤🖤🤍🤍🤍..
@krishanthapradeep1678
@krishanthapradeep1678 Жыл бұрын
කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න උත්සාහ කරන්න.නිතරම මනුෂ්‍යයෙක්ට කෑම වේලක් දෙන්න උත්සාහ කරන්න පුළුවන් විදියට සතෙකුට හරි කමක් නෑ.එතකොට තමන් හිතනවට වඩා හොද දේවල් ලැබෙනවා.අත් දැකීමෙන් කියන්නෙ
@thininiyashoda8664
@thininiyashoda8664 Жыл бұрын
කතාව වගේම සින්දුවත් මාරම ලස්සනයි .......❤️
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි Жыл бұрын
හරිම ලස්සනයි ජය වේවා 🌷🌷🌷🌷🙏🙏🙏
@Ama_vlogs
@Ama_vlogs Жыл бұрын
ජීවක වයිද්‍යවරයාගෙ කතාවත් දාන්න පුලුවන්ද 🙂❤️ මේ වගේ වැදගත් වීඩියෝ දාන ඔබට බොහොම පින්🥺💗
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 6 ай бұрын
වටිනා කතා පුවතක් ...මම මේ ජාතක වස්තුව තොරණ කට නංවා තියෙනවා බැලුවා පානදුර නගරයේ ...ලංකාවේ මෙවර විශාලතම thoran රාජයා ...
@senevixx
@senevixx Жыл бұрын
හඬට උපරිම සාධාරනයක් කරලා තියෙනවා.Good.❤️🙂
@LALEESAMARUofficial
@LALEESAMARUofficial Жыл бұрын
හරිම අපූරුයි...❤
@desoyzageetha11
@desoyzageetha11 Жыл бұрын
Daveyan wahansayta thuthi wava sada prsansa wava amen 🙏🏻 ♥
@shehanyohan7344
@shehanyohan7344 Жыл бұрын
harima lassanata nirmanaya karala thiyenava, thank you so much
@DSPStudio-sl
@DSPStudio-sl Жыл бұрын
මම ඔයාලගේ වීඩියෝ මුල ඉඳලම බලන්නේ එන්න එන්නම කොලටිය වැඩිවෙනවා දැන්නම් චිත්‍රපටියක් කරන්න කාලේ හරි වගේ. ගජමෑන් එකටත් වඩා සුපිරියක් කරන්න පුළුවන් ඔයාලට. උත්සහකරලා බලන්න.ජයවේවා 🙏
@pushpakumari2194
@pushpakumari2194 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට බොහොම ස්තූතියි
@yashgirl4366
@yashgirl4366 Жыл бұрын
හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ❤
@kmjayawardhana7337
@kmjayawardhana7337 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@AshanKawishka
@AshanKawishka Жыл бұрын
කියාගන්න වචන නෑ සහෝ සුපිරි ම නිර්මාණයක් තමයි මේක ..තවත් දියුණු වේවා ❤
@windy5483
@windy5483 Жыл бұрын
අප්පාඒ සිංදුව ලස්සනයි
@priyanganipriyangani9301
@priyanganipriyangani9301 Жыл бұрын
කතාව නම් ලස්සනයි ..මන්තරේ තමයි අවුල..
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 96 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 27 МЛН