Lapati Sina - Chulla Paduma Jathakaya | ලපටි සිනා - චුල්ල පදුම ජාතකය | 3D Animated Short Film

  Рет қаралды 1,572,839

Lapati Sina

Lapati Sina

Күн бұрын

Facebook- / lapatisinalk
#cartoon #sinhala #animation

Пікірлер: 622
@cartooncloud6759
@cartooncloud6759 Жыл бұрын
එහෙන් මෙහන් tiktok video කෑලි ටිකක් අමුණලා යන්තන් music එකක් ඔබගෙන youtube channel කරන අය අතර මේ වගේ 3D animation කරන සුපිරි content creators ලා ලංකාවේ ඉන්නවා කියන එකත් ඇත්තටම සතුටුයි. ඉස්සරහටම යමු. ලපටි සිනා වැඩක් කියන්නේ සුපිරි වැඩක්ම තමා.
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@wasanawasanakulathunga5009
@wasanawasanakulathunga5009 Жыл бұрын
🇱🇰💗💗💗
@sanjeewapushpakumara6399
@sanjeewapushpakumara6399 6 ай бұрын
ìg🎉😊​@@wasanawasanakulathunga5009
@buddhikasampath8772
@buddhikasampath8772 Жыл бұрын
ස්තීන් හට උත්පත්තියෙන් හිමි නරක ගුණාංගයක් වන චපල බව මෙන්ම මිත්‍රද්‍රොහී බව මනා ලෙස විදහා දක්වන කතා පුවතක්.මේ සියලු දෑ අදටත් වලන්ගුයි.
@preethiColambage-x5g
@preethiColambage-x5g Жыл бұрын
Bududahama striya pahat Kota salakana dahamak nowe. Naraka Hari guna purushayantada pihita atha. Ema naraka dubala gathi handunagena thamage paurshaya diyunu karaganna Lesa bududahamin awawada karanu labai.
@priyantharathnadivakara3288
@priyantharathnadivakara3288 Жыл бұрын
ඔබගේ නිර්මාන ඉතා සුවිශේෂයි. භාෂා විලාසය භාෂාව හැසිරවීම මනරම් අයුරින් සිදුකර ඇති නිසා කුඩා දරුවන් පවා ඉතා කැමැත්තෙන් මේ ජාතක කතා නැරඹීම සිදු කරයි . මේ රූප ජීවමානයි. දැකීමට ඉතා ප්‍රියමනාපයි . එක් ජාතක කතාවක් ඉතා විශාල වාර ගණනක් නරඹන්නෙ කැමැත්තෙන් . චුල්ල ධනුද්දර, අපණ්ණක, සඳ කිඳුරු, චුල්ල පදුම, ජාතක කතා සුවිශේෂී නිර්මාණ. තව තවත් මෙවැනි නිර්මාණ සිදු කිරීමට ඔබට හැකි වේවා! තෙරුවන් සරණයි.!!!
@mallikashanthi168
@mallikashanthi168 Жыл бұрын
බුදු රජාණන් වහන්සේගේ පෙර බවයන් වර්ථමානයේ ජිවමානව දර්ශණය කරණ මේ විශිෂ්ඨ නිර්මාණ ඉදිපත් කරන්න තව තව ශක්තිය ලැබේවා!!!..
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@hjssrilanka
@hjssrilanka Жыл бұрын
සා සුපිරි
@supundarshana3601
@supundarshana3601 Жыл бұрын
@oshithasenuka
@oshithasenuka Жыл бұрын
c vv
@ruwanpriyadarshana2580
@ruwanpriyadarshana2580 Жыл бұрын
😅​@@lapatisina 😅😮frm 😅L.n ....😮 .mnnb.😅😮හ්න්බ්ව්.............😅
@tharindudeshan5214
@tharindudeshan5214 Жыл бұрын
මේ කතා කලින් අහලා තිබුණට වැඩිය තාත්වික විදියට නිර්මාණය කරන "ලපටි සිනා" yt channel එකට මාගේ ප්‍රණාමය අනිවාර්යෙන්ම ළගදීම 1M ගහනවා මේ කතාවෙ music පට්ට කොලිටී...3D animation කරන අනිත් අයට වඩා "ලපටි සිනා" ඉදිරියෙන් ඉන්නවා...
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@SundaraDahamak
@SundaraDahamak Жыл бұрын
අප බුදුරජාණන් වහන්සේ කෙතරම් දුකක් වින්ඳද අප වෙනුවෙන්
@myp832
@myp832 11 ай бұрын
බුදුරජාණන් වහන්සේ හැම ආත්මෙම පැතුවේ ය⁣සෝදරා දේවියනේ . 🙏🙏🙏
@sirirathanahimi6411
@sirirathanahimi6411 9 ай бұрын
නියත විවරණ ගන්නට පෙර ආත්මයකයි සසර ගමන කොච්චර දීර්ඝයිද
@followcleaopatrawithruwani6390
@followcleaopatrawithruwani6390 9 ай бұрын
මෙ යසෝදරා devi nemei
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 4 ай бұрын
ඒකනේ මෙතන මොකක් හරි අවුලක් තියෙනවා.
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 4 ай бұрын
මටත් ඕක හිතුනා එහෙම කොහොමද වෙන්නෙ 🤧
@ChalaniChaminda
@ChalaniChaminda 4 ай бұрын
Ekane
@asankasandaruwan557
@asankasandaruwan557 Жыл бұрын
නිර්මාණයට දායක වූ හැමදෙනාටම අප්‍රමාණ පින්🙏 නිදුක් නිරෝගී චිරජීවනයම උදාවේවා ❤🙏
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
පදුම කුමාරයාට හිතන්න තිබුනා මැයගේ කට ගාව ලපයක් තියෙනවා කියලාවත් 😁 නිර්මාණය නම් බොහෝ අගෙයි 😊
@Wish472
@Wish472 10 ай бұрын
😂😂😂😂😂
@a.h.gallage367
@a.h.gallage367 10 ай бұрын
@@Wish472 මොකද කෙල්ලෙ
@roshanidunuwila9148
@roshanidunuwila9148 Жыл бұрын
අර්ථය වැඩිහිටියන්ට සුදුසු කතාවක් වුනත් පොඩිඅයටත් රසවිඳිය හැකි ලෙස නිර්මාණය කර තිබීම හරිම අපූරුයි
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@kamalperera7685
@kamalperera7685 Жыл бұрын
එදා චුල්ල පදුම රජ තුමාගේ බිසවට...... පිපාසේ හැදුනා කාන්තාරේ යනවිට.... රජා උරේ පලලා ලේ දුන්නලු බොන්නට.... රජු එතරම් ආදරෙයිලු තම බිසවට..... ඇය ..ආස හිතිලා අත පය නැති කොටෙකුට.... රජා එක්කම් ගොස් මහ කන්දක් මුදුනට.... ඇය තල්ලු කලා ඒ කන්දෙන් පහලට.... නමුත් අම්මා එහෙම කරයිද නම පුතාට......
@sajithkumara8250
@sajithkumara8250 8 ай бұрын
රජු එතරම් ආදරෙයිලූ තම බිසවට.....
@Puranahatan
@Puranahatan Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් මෙවැනි කථා වස්තූන් හදලා ඒ වගේ නියම හඩ පාලනේ කරනවට ඉන්දියාවේ 2:50 කාටුන් වගේ නෙමේ නියමයි.Cartoon එකක් කියලා අමතක උනා බලාගෙන යද්දී සුපිරි
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@Dinu_sha..25
@Dinu_sha..25 6 ай бұрын
2.50 කියන කොටස පෙන්නන්න ටයිම් එක මේ විදියට කරන්නෙ කොහොමද ...පොඩ්ඩක් කියලා දෙන්නකො
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 2 ай бұрын
​@@Dinu_sha..252:00 දෙකයි ඩොට් 2යි බින්දු 2යි ටයිප් කරන්න
@GAYAN_HAD
@GAYAN_HAD Жыл бұрын
ජාතක කතා රූප වලින් දැකල තිබුනට ඇත්තටම ජාතක කතාවක් රසවින්දනාත්මක විදිහට දැක්කෙ මෙී චැනල් එකෙන්.. මෙී නිර්මාණවලට දායකවූ සියළුමදෙනාට ජයවේවා ❤
@artlife8683
@artlife8683 Жыл бұрын
හරිම ලස්සනයි.... English subtitles දානවානම් මීට වඩා ලොකු ප්‍රේක්ෂක පිරිසක් මේ කතා නැරඹීමට යොමුවේවි....
@roshanwijerathna1398
@roshanwijerathna1398 Жыл бұрын
ඔබගේ නිර්මාණ අතිවිශිෂ්ට තත්වයේ පවතිනවා.ඊළඟ කතාව නැරඹීමට අපි නොවිසිල්ලෙන් බලා සිටිනවා.මා පෙර ඔබගේ අවධානය යොමු කළ පරිදි, බුද්ධ චරිතය ඇසුරින් ද ඉදිරියේ දී කතා නිර්මාණයවේ යයි අපේක්ෂාවෙන් පසු වෙනවා ඔබට ජය.මෙම කර්තව්‍යය අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න.විශිෂ්ටයි🎀♥️🎈💐💐👍🙏
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@madusanka2313
@madusanka2313 Жыл бұрын
මම මේ කතාව අහලා තියෙන විදියට පදුම කුමාරයා කන්දෙන් පහලට තල්ලු කලාට පස්සේ කොහොම හරි බේරිලා යනවා රාජධානියකට ඒතනදී ඒ රටේ රජතුමා නැති වෙලා රාජ මාලිගාවේ මගුල් අැතා කැදවනවා රජ වරයකු පත් කරගැනීමට මුලු රාජධානියේම මිනිස්සු පාර දෙපස පෝලිම් වෙලා ඉද්දී පදුම කුමාරයත් ඒ පෝලිමට අැවිත් ඉන්නවා.මගුල් අැතා අැවිත් පදුම කුමාරයා ලගින් දන නවනවා.ඒහිදී තමා පදුම කුමාරයට ඒම රාජධානියේ රජකම ලැබෙන්නේ.
@DSPStudio-sl
@DSPStudio-sl Жыл бұрын
ඔයා පටල⁣ගෙන එහෙම මඟුල් ඇතාගේ සීන් එකක් තියෙන්නේ දුටුගැමුණු කතාවේ
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
මේ කතාව අහලා තිබුනා මිසක් දැකලා තිබුනේ නෑ.බොහොම ස්තූතියි... වර්තමානයටත් මෙම කතා ආදර්ශයක් තමන්ට කොච්චර ආදරේ කරන සැමියෙක් හිටියත් හොර මිනිස්සු තියාගෙන උන්ට මිනිහා හම්බ කරපු දේ දෙන වෛශ්‍යා ගෑනු කොච්චර ඉන්නවද අපේ රටේ 😒
@dilumvidura3822
@dilumvidura3822 7 ай бұрын
💩💩💩💩💩💩💩
@piumimadu6924
@piumimadu6924 7 ай бұрын
ඔව් ඒක ඇත්ත පොඩි කාලෙ මගෙ අත්තම්මා මේ කතාව මට කියල දුන්නා ඒත් දැක්කෙ අද😢
@nimeshmadhushan4001
@nimeshmadhushan4001 7 ай бұрын
සුපිරියටම තියෙනවා ......මේ යූටුයුබ් චැනල් එකත් ගොඩක් ප්‍රමෝට් වෙන්න ඕන අනිවාර්යයෙන්ම ......දිනෙන් දින....ඒ වෙනුවෙන් උපරිම සහයෝගය දෙනවා....
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 6 ай бұрын
Hy
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
මම ඉස්කෝලේ 11 වසරෙදි චුල්ල පදුම කුමාරයාට රඟපාලා තියෙනවා.ඒ අතීතයත් මතක් උනා.ඉතාමත් අනර්ඝ විදියට නිර්මාණය කරලා තියෙනවා.බොහොම ස්තූතියි ඔබට 🥰
@Sumeada
@Sumeada Жыл бұрын
බුදුන් වවිනාසකරමාරාන්තික
@Sumeada
@Sumeada Жыл бұрын
♥️♥️♥️♥️😪😪🙏🙏🙏🙏
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@Sumeada 🙏
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@Sumeada පැහැදිලි කරන්න
@sakunthalalekamge7104
@sakunthalalekamge7104 Жыл бұрын
මොකක්ද චරිතෙ රගපෑව
@kalanitharasari7959
@kalanitharasari7959 Жыл бұрын
ගොඩක් පිං මේ වගේ ජාතක කතාවක් හැදුවට......හරිම ලස්සනයි....🙏 ස්තූතියි .......මේ වගේ වීඩියෝ තව හදන්න....හරිම වටිනවා.......🙏🙏🙏🙏🙏
@devikafernando2651
@devikafernando2651 Жыл бұрын
නමෝ බුද්ධාය අනේ හරිම ලස්සනයි කියන්න වචන නැහැ .ගොඩාක් පින් අපිට බලන්නට සලස්වනවා ට
@shashii871
@shashii871 Жыл бұрын
අනේ ඡන්ද කින්නර කතාවෙන් පස්සේ කොච්චර කල් බලන් හිටියා ද 🙏😭😭😭😭😭😭😭😭මේ කතා නම් amazing ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඉගෙන ගන්න අයට ගොඩක් වැදගත්.මොකද බලපූ ගමන් මතක හිටිනවා. ❤️
@lapatisina
@lapatisina Жыл бұрын
චන්ද කින්නරට පස්සේ චුල්ල ධනුද්දර ජාතකය කරා ඒකත් බලන්න ❤️🙏
@shashii871
@shashii871 Жыл бұрын
@@lapatisina ඔක්කොම බලනවා ❤️❤️❤️❤️❤️
@nipundilshabn794
@nipundilshabn794 Жыл бұрын
Ou ne
@sewwandikalakmali7495
@sewwandikalakmali7495 Жыл бұрын
අම්මෝ ඔව්
@DmRanjithdisanaykaRanjit-yr9ki
@DmRanjithdisanaykaRanjit-yr9ki Жыл бұрын
DmRahGehDifsanKa
@sasadaleewijayawardhana3837
@sasadaleewijayawardhana3837 Жыл бұрын
තමුන්ගේ බිරින්දැවරැන් මරා මස් කා කුස පුරවාගත් පිරිමි.....අද කාලේ වගේමයි 😠
@vikumtharu6610
@vikumtharu6610 Жыл бұрын
හරිම ලස්සනයි මගේ දරුවන් ඉතා ආසාවෙන් මේ කතා නරඹනවා. ස්තූති !!
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️🙏
@chamindasampath4474
@chamindasampath4474 Жыл бұрын
අනේ පුළුවන් නම් ඉළාගට උම්මග්ග ජාතකය දාන්න කෝ please please 😿
@lapatisina
@lapatisina Жыл бұрын
ඉදිරියේදී දෙන්නම් ❤️🙏
@chamindasampath4474
@chamindasampath4474 Жыл бұрын
@@lapatisinaබොහොම ස්තුති යි
@manolivera4813
@manolivera4813 Жыл бұрын
හැම ජාතක කතාවක් ම දාන්න උත්සාහ කරන්න කියලා ඉල්ලනවා... ඒ වගේම බුදු සමයේ සිද්දි ( ආලවක දමනය, නාලාගිරි දමනය, දුෂ්කර ක්‍රියා සමය, රහතන් වහන්සේලාගේ කතා පුවත් වගේ දේවල් ) හදලා වීඩියෝ විදියට දානවා නම් බලන අයට ගොඩක් දැනුමක් වින්දනයක් සහ ජීවිතය ට යමක් ගන්න හැකිවෙනවා වගේම චැනල් එක තව දියුණු කරගන්න පුළුවන් වේවි කියලත් හිතෙනවා.... ❤🙏
@sansala768
@sansala768 Жыл бұрын
පද්ම කුමරයායි කුමාරිකාවයි හරිම ලස්සනයි .❤️ ලස්සනට නිර්මාණය කරලා තියෙනවා
@venurikavindya6393
@venurikavindya6393 9 ай бұрын
මාත් එකගයි 😊
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
මා මේ ජාතක කතා නරඹන්නේ ඉතා ආශාවෙන් සහ බුදුරදුන් පිළිබඳව මහත් වූ ශ්‍රද්ධාවෙන්! 🙏🙏🙏 මා කුඩාකල සිට ජාතක කතා ඇසීමට ඉතා කැමතියි. තව තවත් මෙවන් වූ නිර්මාණ කිරීමට හැකිවේවා! ඔබට බොහොම ස්තූතියි! 🙏🙏🙏
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@anushkabandara6748
@anushkabandara6748 Жыл бұрын
ජාතක කථා පොත කියන්නේ කුරුණැගල යුගයට අයත් සාහිත්‍ය කෘතියක්..මේ ලබා ගත්ත අති දුර්ලභ වු මිනිස් ජීවිතයෙන් උපරිම පල නෙලා ගන්න..කුසල් දහමෙහි නිබද සරන්න.ධර්මය අධර්මය වෙන් කර හදුනා ගන්නට උත්සාහ වෙන්න..මේ ධර්මය අප්‍රමාදි වුනොත් මේ ජීවිතයේම අවබෝධ කර ගන්න පුලුවන්..නිහතමානිකම අවංකකම..සිහිය විර්යය..තමයි අවශ්‍ය කාරණා ටික. ඒ් උතුම් ධර්මය ඔබට මග නොහැරේවා..
@----Dasun---
@----Dasun--- Жыл бұрын
තෙරුවන් සරණයි
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
@@anushkabandara6748 🙏🙏🙏
@Sawo-500
@Sawo-500 Жыл бұрын
@@nazreenfarook1388 ජාතක කතා කියන්නේ සාහිත්‍යය මිසක් බුද්ධ වචනය නෙවෙයි. සාහිත්‍යයෙන් මිදිල බුදුදහම අධ්‍යයනය කරන්න. ලංකාවේ බහුතරයක් හිතාගෙන ඉන්නෙ බුදුදහම කියල සාහිත්‍යය නෙ. බුදුදහම ජෝක් වෙලා තියෙන්නේ ඒකයි.
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
අපේ බෝසතාණන් වහන්සේ මේ තරම් කරුණාවන්ත නම් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මොන තරම් ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවන්තකමක් දක්වන්න ඇතිද නේද සාදු සාදු සාදු !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏🌼🌻🌸🏵️🌹🌷💐💐🌻🌼🌸🌷🏵️🌺 ඒ භාග්‍යවත් වූ අරිහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙවියන්ට දෙවි වූ බඹුන්ට බඹු වූ මටම ස්වාමී වූ මගේම බුදු මෑණියන් වූ මගේම බුදු පියාණන් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ දිව්‍ය ලෝකය,බ්‍රහ්ම ලෝකය, මනුෂ්‍ය ලෝකය යන මේ තුන් ලෝකයටම උතුම්ම පුරුෂ රත්නය මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේම බුදු තාත්තාට මාගේ මේ නමස්කාරය වේවා!!! මාගේ මේ නමස්කාරය වේවා!!! මාගේ මේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏
@sandeepmadhu9363
@sandeepmadhu9363 Жыл бұрын
පට්ට වැඩක්නේ... අද දැක්කේ... ❤️❤️ හිරිගඩුත් පිපුන.. පට්ටයි මචෝ
@ranjithsovis7481
@ranjithsovis7481 Жыл бұрын
Yes I am janithri you
@ranjithsovis7481
@ranjithsovis7481 Жыл бұрын
Yes I am janithri you are not filtered into a good time 😌🤠😂😉🙂☺️😊 with the following URL Adobe systems incorporated you no longer available because I love the group is prohibited and vanorsat the group is a great weekend as 🎂🎂🥳🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂👌🎂😃🎂🎂👌🎂
@shiromigunathilaka7741
@shiromigunathilaka7741 5 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ කතා මම අහන්න කැමතියි. පදුම කුමරු ලෙස ඉපදුණු අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ඔබට තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏
@LakshanThilina-c6s
@LakshanThilina-c6s 4 ай бұрын
😊
@tharakachaminda7153
@tharakachaminda7153 Жыл бұрын
මෙලොව රහක් නැති vedio දාන මේ කාලේ ඔයා මේ කරන්නේ ගොඩක් වටිනදෙයක්.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මිසිස් චිංචි... 🤪 දැන් ෂැපද?
@ishara2019
@ishara2019 Жыл бұрын
කෙල්ලෝ ඔක්කොම එකයි උන්ගේ නම් විතරයි වෙනස් 😜😆
@AchiraPeshan
@AchiraPeshan 2 ай бұрын
එක තමයි ඉතින් බන් ච්ංච් මනව්කාවනි
@multivideo1234
@multivideo1234 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් බැලුවෙ. ❤❤❤❤❤🙏🙏🙏
@tharindudeshan5214
@tharindudeshan5214 Жыл бұрын
ඒ පදුම කුමාරයාගෙ බිසව නිකං ශිවන්‍යා වගේ...
@ajaniimalka1120
@ajaniimalka1120 Жыл бұрын
Hmmm Ara music ekath demme
@sandunidisanayake5695
@sandunidisanayake5695 Жыл бұрын
මාගේ ශාස්තෲන් වහන්සේ පිළිබඳව අපමණ ශ්‍රද්ධාවක් ඇති වුනා ..මේක හුදෙක් නිර්මාණයක් පමණක් ම නොව විශාල පිංකමක් කියලයි මට නම් හිතෙන්නේ ..
@AjithPriyankara-jd3rh
@AjithPriyankara-jd3rh Жыл бұрын
අපේ අගම අපිට අගෙඉ.මෙවට බනින අයට ඉතිහාසයේ වටිනාකමක් දන්නෙ නඅති අය ගැන කනගාටුවට කරුණක් (මෙය විහිලු වට ගන්න එපා බුදු සරනඉ)
@madhushikawijerathna5639
@madhushikawijerathna5639 Жыл бұрын
ගොඩාක් වැදගත් මේ ක්‍රියාවලිය ඔබලාගේ .... මෙලෙස 10/11 සිංහල සාහිත්‍යය සංග්‍රහය පොතෙහි ඇති සතර කන් මන්ත්‍රණය අපිට ත් වැසිකිළියක් උග්ගසේන සිටුපුත්හුගේ කතා වස්තුව අංගුලිමාල දමනය දියමන්ති මාලය මේ පාඩම් වලට අදාළව මෙවැනි නිර්මාණාත්මක වීඩියෝ පට දමන්න සියලු ම සාමාන්‍ය පෙළ දරුවන් ට ඉතා වැදගත් වෙවි.......
@lapatisina
@lapatisina Жыл бұрын
උත්සාහ කරන්නම්, බොහොම ස්තූතියි ❤️🙏
@nethmanimthani490
@nethmanimthani490 Жыл бұрын
මම ඇත්තටම නොදන්නා නිසයි අහන්නෙ මට ස්වාමීන්වහන්සේ නමකගේ ධර්ම දේශනාවකදි අසන්නට ලැබුණේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා බුදුන්වහන්සේට එක සාරාඅසන්ක්‍යය කල්පයකදී බවත් මුළු සංසාරය පුරාවටම යෂෝදරා දේවිය බෝසතාණන් වහන්සේගේ සෙවණැල්ල මෙන සංසාරය පුරා උන්වහන්සේගේ අත පතා පැමිණි බවත් ඒත් මේ ජාතක කතාවෙ යෂෝදරාව ගැන සඳහන් වෙන්නේ නැහැ ඒ මොකද
@productivitycorridor1292
@productivitycorridor1292 Жыл бұрын
Ane matat me gena pahadili karaganna one
@Doniii_5
@Doniii_5 Жыл бұрын
මාත් ඒක කියන්න හැදුවෙ චිංචි මානවිකාව බිරිද උනේ කොහොමද
@user-pz1xd4nu8r
@user-pz1xd4nu8r Жыл бұрын
යශෝදරාව බෝධිසත්වයන් සමග සසර සැරි සැරූ බව ඇත්ත නමුත් සෑම භවයකම ඔවුන් මුණගැසුනේ නැති බව සඳහන් වෙනවා.
@ajaniimalka1120
@ajaniimalka1120 Жыл бұрын
Chaddantha jathakayeth eka biridak yashodara, anith birinda dushta knk, Mehedith rajuge pasu biridak widiyata yashodara dewiya inna ethi
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
හරිම ලස්සනයි
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@දමයන්තිඒකනායක
@දමයන්තිඒකනායක Жыл бұрын
අහම්බෙන් හරි මේ වගේ කතාව බලන්න ලැබුනේ මගේ පිනකට කියලා මම හිතනවා හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට
@PurnimMadubashini
@PurnimMadubashini Жыл бұрын
Dkrftsge♥️🍓😮🎉❤❤❤❤❤❤❤❤
@rukshansilva1416
@rukshansilva1416 11 ай бұрын
මුල අමතක කාටත් අන්තිමට වෙන්නේ ඕක තමයි 🙏🙏
@maleeshamadushani3144
@maleeshamadushani3144 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. තවත් කතාවක් ඉක්මනින්ම දාන්න අනේ ❤️❤️
@lapatisina
@lapatisina Жыл бұрын
දෙන්නම් ❤️🙏
@maleeshamadushani3144
@maleeshamadushani3144 Жыл бұрын
@@lapatisina තැන්කූ 😘😘❤️❤️❤️❤️❤️❤️
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මං හිතුවේ ඩයිනෝසරයෙක් කියලා යකූ
@danu_48
@danu_48 6 ай бұрын
උරත් පලා පිපාසය නිවු කෙනාට කරපු දේ🙂
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 4 ай бұрын
එක තමයි ගෑනූ ජාතිය විශ්වාස කරන්න බෑ කියන්නේ😂
@ShiromanFernando-m1s
@ShiromanFernando-m1s 4 ай бұрын
අනේද කියන්නේ
@GamageHarshaPP
@GamageHarshaPP Жыл бұрын
පදුම කුමාරයාට අඩු ගානේ හිතන්න තිබුනා.කට ගාව ලපයක් තියෙනවා කියලාවත් 😁
@sarikasandamali5245
@sarikasandamali5245 Жыл бұрын
මම නම් අහලා තියෙන්නේ හැම සන්සාරෙයකම යසොදරා තමයි බුදුහමුදුරුවොන්ගෙ බිරිඳ වෙලා ඉපදිලා තියෙන්නේ කියලා . ඒත් මෙ කතාවෙ විතරයි චින්චි මානවිකාව බිරිඳ වෙලා මම අහලා තියෙන්නේ . ඇත්තටම මොකක්ද ඒ.
@cartooncloud6759
@cartooncloud6759 Жыл бұрын
එහෙම නැති ආත්මභාව ගොඩක් තියනවා.
@lapatisina
@lapatisina Жыл бұрын
මේ කතාව විතරක් නම් නෙමෙයි. යශෝදරා ⁣දේවිය බිරිඳ නොවන ජාතක කතා කිහිපයක් තියෙනවා. කලින් අපි කරපු ස්වර්ණහංස ජාතකයත් එකක්. හේතුව නම් මමත් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න ❤️🙏
@sarikasandamali5245
@sarikasandamali5245 Жыл бұрын
මම අද අහපු බන කතාවෙ කිව්වෙත් යසොදරා දේවිය විතරයි හැම ආත්මෙක බුදුහමුදුරුවොන්ගෙ 🙏 බිරිඳ උනෙ කියලා .
@Vgoviya
@Vgoviya Жыл бұрын
@@lapatisina මහ බෝසතාණන් වහන්සේගේ අතීත අකුසල් විපාකයට පැමිණි ජීවිතයක යශෝදරා දේවිය වෙනුවට චිංචි මානවිකාව බිරිඳ වූ අවස්ථාවක් මේ. බෝසතාණන් වහන්සේගේ අකුසල් විපාක දෙනකොට චිංචි මානවිකාව බිරිඳ ලෙස ඉපදෙන්න ඇති. මා දන්නා ලෙස ඒකයි හේතුව.
@sudishnagamage9544
@sudishnagamage9544 Жыл бұрын
ඒක මටත් ප්‍රශ්නයක් උනා පහදා දෙන්න
@nilmininiroshani9295
@nilmininiroshani9295 Жыл бұрын
අනේ තව jathaka katha tikak dannako. මම හරිම ආසයි ඔයාලගේ animetion valata. මම ළපටි සිනා sucscrib kala. අනේ තව katha ඕනි
@KSR._Love
@KSR._Love Жыл бұрын
ජිවක වෛද්‍යවරයාගේ කතාවත් හදන්න A/l karana ayata wedagath vei❤️🙏
@lapatisina
@lapatisina Жыл бұрын
උත්සාහ කරන්නම්, බොහොම ස්තූතියි ❤️🙏
@sadeepaanuradhi3525
@sadeepaanuradhi3525 Жыл бұрын
අපගේ ශාතෲන් වහන්සේගේ බෝධි සත්ව කාලේ ජීවිතේ කොතරම් අසිරිමත්ද?උතුම් පාරමී පිරූ අසිරිමත් අපගේ මහා වීරයානන් වහන්සේ පිලිබදව සිත පහදනවාට ගොඩාක් පින්.සාදු සාදු සාදු
@PBRana-vt3zh
@PBRana-vt3zh Жыл бұрын
තෙරුවණ් සරණයි.🌼 🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
@Sawo-500
@Sawo-500 Жыл бұрын
ජාතක කතා කියන්නේ සාහිත්‍යය මිසක් බුද්ධ වචනය නෙවෙයි. සාහිත්‍යයෙන් මිදිල බුදුදහම අධ්‍යයනය කරන්න. ලංකාවේ බහුතරයක් හිතාගෙන ඉන්නෙ බුදුදහම කියල සාහිත්‍යය නෙ. බුදුදහම ජෝක් වෙලා තියෙන්නේ ඒකයි.
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
​@@Sawo-500 හොදමයි
@shanthaupali5911
@shanthaupali5911 Жыл бұрын
@ntmeedeniya25
@ntmeedeniya25 17 күн бұрын
​​@@5ofamazing186meya kiyna ewa ahann epa. aththa katha thama sahithyata awith thiyenne.budun wahanse thamange pera bawayan deshana karala thiyenawa. Ewa thamai pothwalata dala thiyenne.nathuwa gothapu katha neme.
@singha4758
@singha4758 Жыл бұрын
පුදුම ලස්සනයි ඔයාලගෙ මේ වැඩ කටයුත්ත .⁣ තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏☸️☸️☸️
@lapatisina
@lapatisina Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@rameshadinukshi6716
@rameshadinukshi6716 7 ай бұрын
Mage putha thamayi me katha balanna patan gaththe.Dan mmth asawen balanawa..harima lassnata hadala thiyenawa.
@n.t.dpriyangikanishanthi1738
@n.t.dpriyangikanishanthi1738 Жыл бұрын
අද කතාවත් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් ආදර්ශමත් කතාවක්. Animation සුපිරි.
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@chanuthdissanayake3003
@chanuthdissanayake3003 9 ай бұрын
Ara ගෑනි ekka puduma thrahak enne. Budun wahanseta මේ චිංචි මානවිකාව puduma widihata apahasa kala.
@sagarikanilminisagarika3609
@sagarikanilminisagarika3609 Жыл бұрын
මේ මිනිස් රූප හරිම ලස්ස්නයි . මන් හරි අසයි
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 7 ай бұрын
මෙවන් විඩියෝ දාලා ගොඩක් පිං සිද්ධ කර ගන්නවා ඔයාලාට තෙරැවන් සරණයි මේ ජාතක කතා අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@christopergayan5318
@christopergayan5318 Жыл бұрын
සතියට එක කථාවක්වත් අඩුම ගානෙ දාන්නකෝ
@lapatisina
@lapatisina Жыл бұрын
එහෙමනම් අපහසුයි. දවසට පැය 10 ක්ම කැපකරලත් දින 20-25 යනවා මේ එක නිර්මාණයකට.
@christopergayan5318
@christopergayan5318 Жыл бұрын
@@lapatisina එහෙමද මම දන්නේ නැති නිසා එහෙම කිඋවේ. පුලුවන් තරම් නිර්මාණය කරලා දාන්න.ඔයාලාගෙ නිර්මාණය අනිත් නිර්මාණ වලට වඩා ගොඩක් ලස්සනයී ,පැහැදිලී .ඔයාලාට සුභ පතනවා . ජෙසු පිහිටයී.❤️
@hashinipriyadarshini3650
@hashinipriyadarshini3650 Жыл бұрын
A/L වලට ඇති සියලු කතා මෙලෙස දාන්නකො 🤗🤗
@lapatisina
@lapatisina Жыл бұрын
උත්සාහ කරන්නම්, බොහොම ස්තූතියි ❤️🙏
@nishadisandarekha8004
@nishadisandarekha8004 Жыл бұрын
කතාව අවසානයේ හැමදාමත් ඇසට කදුලු එක් කිරීමට තරම් ඔබේ නිර්මාණ විශිෂ්ඨයි...ජාතක කතා සියලු බෞද්ධයන් ඉගෙන ගත යුතුය....ලෝකයේ කොතෙකුත් කතා නිර්මාණ තිබුනත් බෝසත් කතා කොතරම් නම් ශ්‍රෙෂ්ඨ ද...?බුදුරදුන් තිබේවා අප මහා බෝසතුන් ගැන හිත පැහැදවීම අප්‍රමාණ පිනකි.....ඉදිරියටත් මෙවැනි නිර්මාණ බිහි කිරීමේ ශක්තිය ලැබේවා ....තෙරුවන් සරණයි ....නමෝ බුද්ධාය ...!
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@binara5420
@binara5420 Жыл бұрын
Hi
@mr.denuwan498
@mr.denuwan498 Жыл бұрын
හරිම ලස්සන ජනකතාව. ❤❤❤❤❤ Thanks
@arunasampath19
@arunasampath19 Жыл бұрын
පුදුමාකාර ලස්සන කතා වස්තු නිර්මාණකරනයට දායක වු ඔබලාට ගොඩාක් පිං අයිති වෙිවා!
@palibagra
@palibagra Жыл бұрын
සාදූ සාදූ සාදූ ❤
@lapatisina
@lapatisina Жыл бұрын
මුල්ම වීඩියෝ වලට හඬ කැවීමෙන් දායක වෙලා චැනල් එක මේ තත්වෙට එන්න උදව් කලාට බොහොම ස්තූතියි පාලි අයියේ ❤️❤️❤️
@naturegg-v8b
@naturegg-v8b Жыл бұрын
උම්මග්ග ජාතකය , ගෙන්නකො ❤️
@lapatisina
@lapatisina Жыл бұрын
ඉදිරියේදී දෙන්නම් ❤️🙏
@K.GINDIKA-v9h
@K.GINDIKA-v9h 7 ай бұрын
මේ ගෑණු නං ඒ කාලෙත් එකයි මේ කාලෙත් එකයි විශ්වාස කරන්නම බැරි ජාතියක්
@chaminilakshani4340
@chaminilakshani4340 Жыл бұрын
අපිට අද clz එකේ කරපු එක මේ ජාතකය... thanks hode..
@lapatisina
@lapatisina Жыл бұрын
ආ..නියමයි 😍🙏
@deepadamayanthi5352
@deepadamayanthi5352 Жыл бұрын
ඔයාලට පිං
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 Жыл бұрын
ජය වේවා.තව ඕන මේ වගේ ලස්සන ජාතක කතා.තෙරුවන් සරණයි
@FREETv27
@FREETv27 Жыл бұрын
frist comment
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@MadhawaWijesekara
@MadhawaWijesekara Жыл бұрын
ඔයාලගේ මහන්සියට ගොඩක් ගරු කරනවා. හරියටම ජීවමාන ව බලනවා වගේ. ඉදිරියට තවත් ගොඩක් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏💐😊❤️
@jayanthakumara2691
@jayanthakumara2691 Жыл бұрын
කොටාට දාපු පිනා මූන නියමයි, කුස පබා දාමුද, තව මාසයකින්ද ආයෙත් ජාතක කතාවක් දාන්නෙ,
@nimayashashini7012
@nimayashashini7012 Жыл бұрын
හරිම ලස්සනයි කතාව ♥♥
@nimayashashini7012
@nimayashashini7012 Жыл бұрын
@ruwananuruddha898
@ruwananuruddha898 Жыл бұрын
එක එක විකාර වීඩියෝ හද හදයූටියුබ් දානවට වඩා මේ වගේ අපේ බුදු හාමුදුරුවන් ගෙ පෙර භගේ පෙර භවයන්හි කතා ත්‍රිමාණ රූප ගේන එක සුපිරියටම අගයනව
@jennikimly1747
@jennikimly1747 Жыл бұрын
ගොඩක් ලස්සන වැදගත් කතාවක්. බුදුරජාණන් වහන්සේගේ හැම ආත්මයක දී ම බිසව වුණේ යශෝධරා කුමරිය නෙවෙයිද
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl Жыл бұрын
Yashodara muna ගැසෙන්නේ deepankara බුදු හාමුදුරුවෝ සමයේදී ...apa maha බෝධි sathwayan වහන්සේ sumedha nam u taapasayan u kaalaydi ...mal mitak පූජා කිරීමට illa gath අවස්ථා wedida......mathaka na හරියටම ..
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 6 ай бұрын
සසනය බැබලෙවා මෙම විඩියෝ දමන සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰🙏
@hashinipriyadarshini3650
@hashinipriyadarshini3650 Жыл бұрын
Video ekak dhanakam baln inne ane niyamai 👍👍👍🤗🤗🤗🤗🤗
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි ❤️🙏
@akilakumarasinhe2268
@akilakumarasinhe2268 Жыл бұрын
සාදු සාදු සාදු මෙ සසර ගමන් අතිශයින්ම භයානකයි ඉපදී දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලෙ මෙ නිසාම යි
@thiliniwijewardhana8978
@thiliniwijewardhana8978 4 ай бұрын
ඇත්තෙන්ම සුපිරිම වැඩක්... තාක්ෂණයේ සහ නිර්මාණ ශක්තියේ සුභාවිත සුසංයෝගයක්...මෙවැනි නිර්මාණ තව තවත් සිදු කිරීමට අවශ්‍ය ශක්තිය දිරිය ලැබේවා.... සැමට තෙරුවන් සරණයි...!!!
@PrageeDunuke
@PrageeDunuke Жыл бұрын
ගොඩක් වටින නිර්මානයක්. බුද්ධ චරිත කතා ඇසුරින් නිර්මානය උනු අනර්ග නිර්මානයක්. සැබෑම චරිත ලෙසටම විශිෂ්ට ලෙස නිර්මාණය කරල තියනවා. ඉතාම ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්. මෙයට සහ සම්බන්ද වූ සැමට හදපිරි ස්තූතිය!,🙏 තවත් මෙවැනි අනගි නිර්මාන කිරීමට සියලු ශක්තිය ධෛර්ය ලැබේවා. සැරමට ජය සතුට!👍👊☸️ තෙරුවන් සරණයි!🙏❤️❤️❤️
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි! ❤️🙏
@nipundilshabn794
@nipundilshabn794 Жыл бұрын
අඩ මෙ ජාතක කාතාව ඩාන ගෙඩරක ඩාලා ටිබ්බා මෙක බලලා ටියෙන නිසා ගෙඩරට වෙලා අහන් හිටියා
@geewithmusic7461
@geewithmusic7461 Жыл бұрын
හොද නිර්මාණයක් මේ වගේ නිර්මාණ තව කරන්න ශක්තිය ලැබේවා❤❤
@රාවණාDumi1989
@රාවණාDumi1989 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Vishwakumaradpmc
@Vishwakumaradpmc Жыл бұрын
පුදුම ලස්සනක් තියෙන්නේ . .ඇයි මේ දේවල් රූප වාහිනියේ පෙන්වන්නෙ නැත්තේ
@Lion_club22
@Lion_club22 Жыл бұрын
මේක ඇත්තටම හොද වැඩක්..පින් ඔයාලට...තව ජාතක කතා හදන්න
@BuddhistStudiesAcademy
@BuddhistStudiesAcademy Жыл бұрын
හරිම ලස්සනයි. තව තවත් මේකටයුත්ත සපලවේවා.....තෙරුවන් සරනයි
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි. තෙරුවන් සරනයි ❤️🙏
@NelummEhugala
@NelummEhugala Жыл бұрын
Ethakota up yashodarava kauda?,🤔
@chandananuwansiri9084
@chandananuwansiri9084 Жыл бұрын
ඔයාලට ගොඩක් පිං මේ වගෙ දෙවල් අපිට අරන් එනවට බුදු සරනයි
@user-yu7ek2rx2vyunpm
@user-yu7ek2rx2vyunpm Жыл бұрын
❤❤❤ මේ කාලෙ මේ කතා ආදර්ශයට ගත්තනම් ... දැන් කාලේ පශ්න නැහැ ... කතාව හරිම ලස්සනයි ... 🙂🖤
@thushminithisathma3927
@thushminithisathma3927 Жыл бұрын
මොන තරම් ලස්සනද මේ කතාව නිර්මාණය කරලා තියෙන අපූරුව.නැවත නැවත බලන්න ආස හිතෙන තරම්.
@nalaka885
@nalaka885 Жыл бұрын
මෙම කලා කෘතිය නිර්මානය කල සැමට පින් සිදු වේවා....!!
@asankaskyreach2404
@asankaskyreach2404 Жыл бұрын
ෆ්ඩ්ස්ස්ශ්ෆුට්
@jankaherath188
@jankaherath188 Жыл бұрын
ගජමෑන් වගේද මේක 🔥🔥🔥🔥🔥🔥🔥🔥
@WasanthiThakshila-up9rr
@WasanthiThakshila-up9rr Жыл бұрын
ගොඩක් ලස්සන යි.ඒ වගේම ගොඩක් පිං.තෙරුවන් සරණයි
@anishkasadun8448
@anishkasadun8448 Жыл бұрын
සම්මා සම්බුදු තථාගතයන් වහන්සේගේ දස පාරමිතා මෙසේය.දසේත පාරමිච්චේච වන්දේත බුද්ද රාජනන්.🌷
@umeshnayanadilru1557
@umeshnayanadilru1557 Жыл бұрын
ගිය අවුරුද්දේ වෙසක් පොයට අපේ පන්සලේ මේ ජාතක කතාව නිර්මාණය කර තිබුනා හරිම ලස්සනයි ♥️
@Jani_boii
@Jani_boii 10 ай бұрын
❤️🎉👻💊🖕🖕ව්ක්ව්බ්බ්ඩ්ව්ංංන්,ග්ග්ක්බ්ඩ්ක්ක්ක්බ්ක්බ
@erangaayya9622
@erangaayya9622 Жыл бұрын
දවස ගානෙ බලන් ඉඳලා ඔන්න අවසානෙ දාලා එකක්. කාටූන් අඳින එක, ගලපන එක, හඬ කවන විදියට ඇනිමේට් කරන එක, ලයිට් බැලන්ස් කරන එක තමයි ඇනිමේෂන් වල අමාරුම දේ. ඒක ඔයාලා කරනවා සුපිරියටම. හිතේ ඇඳෙන විදියට කතාවක් හදන්න පුලුවන් කියන්නෙ ඔයාලා ගැන කියලා වැඩක් නෑ. ඉස්සරහට තව ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.
@nipundilshabn794
@nipundilshabn794 Жыл бұрын
මරු අඩ්ඩට් මරු සුපිරි ආසාවෙන් බලන්නෙ ඔයගෙ ජාතක කාතාවක් විතරඊ
@sankethasr045
@sankethasr045 Жыл бұрын
එතකොට යශෝදරා දේවිය.. මේ ජාතක කතාවේ නැද්ද 😶
@preethiColambage-x5g
@preethiColambage-x5g Жыл бұрын
Na. Samahara atmawala ethumiya naha
@kalumkumara4148
@kalumkumara4148 Жыл бұрын
Bohoma pin
@sdmadusd5493
@sdmadusd5493 Жыл бұрын
අද කතාවත් මරු
@lapatisina
@lapatisina Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️🙏
@j.k.k.sewwandi7050
@j.k.k.sewwandi7050 Жыл бұрын
කුණ්ඩලකෙසී කතා වස්තුව නැද්ද
@lapatisina
@lapatisina Жыл бұрын
ඉදිරියේදී දෙන්නම් ❤️🙏
#චුල්ල ධර්මපාල ඡාතකය|#chulla darmapala jathakaya|#විරිදු බණ|#viridu bana|#m v gunadasa|
42:39
ශ්‍රී සද්ධර්ම ලංකා -Sri saddarma lanka
Рет қаралды 50 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 13 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН