Laptop Guide to pick the Best Laptop

  Рет қаралды 138,042

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 502
@highlights7736
@highlights7736 3 жыл бұрын
මේ විඩියෝස් වලට ආස වෙන්න හොදම හේතුව *දිග intro නෑ *පටන් ගන්නකොටම topic එක *අන්වශ්‍ය කතා නෑ කෙලින්ම වැඩේට *ගැටළු හා පිලිතුරු විශිෂ්ඨයි ❤️
@shemibro7581
@shemibro7581 3 жыл бұрын
ගොඩක් වටිනවා ප්‍රියදර්ශන අයියේ..අසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් ..❤️❤️😘
@rodrangaminglk8215
@rodrangaminglk8215 3 жыл бұрын
Interesting....
@gamewithjrd3297
@gamewithjrd3297 3 жыл бұрын
අද ලැපක් ගන්න හිතන් යින්නෙ වෙලාවට දැම්මෙ ව්ඩියෝ එක තැන්ක්ස් අයියෙ
@imankakavinda7264
@imankakavinda7264 3 жыл бұрын
ගොඩක් වටින Video එකක් අයියේ.. සුපිරි පැහැදිලි කිරීමක්.. ❤🔥 Thanks aiye..! 🤗
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
මේ දවස්වලට වටිනම වීඩියෝ එකක්
@sanjayaprabath2710
@sanjayaprabath2710 3 жыл бұрын
Laptop එකක් මිල දී ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු ගැන ඔබ පැහැදිලි කරනවිටදී ,එම එක් එක් කරුණ නැත්නම් Topic එක video එකේ කෙටි කාලයක් දර්ශනය( pop up) වුණා නම් Video Content එක තවත් සාර්ථකයි කියලා හිතෙනවා.ඒ වගේම කිසියම් topic එකකට අදාල images,එම topic එක පැහැදිලි කරන අවස්ථාවේදී video එකේ දර්ශනය කිරීම ඉතාමත් සාර්ථකයි!!!(Web Cam එක පැහැදිලි කළ ආකාරය ) අවසානයේ දී එම කරුණු සියල්ලම සාරාංශයක් වශයෙන් Video එකේ display වුණා නම් නියමයි!!!!👍👍👍👍 Welldone!!!!👌👌👌
@mr.reglex
@mr.reglex 3 жыл бұрын
ඒ වගේම කලිනුත් මම comment එක්කින් ඉල්ලලා තිබ්බා video එකක් ඕන කියලා.තෑන්ක්ස්.❤️❤️❤️❤️😍😍🎊️🎊️🎊️
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
හැමදාමත් වගේ ෆට්ටම වටින වීඩියෝ එකක්..මේ දවස් වල ගොඩක් අයට අලුත් ලැප් එකක් ගන්නකොට එන ප්‍රශ්න සේරටම වගේ උත්තර වීඩියෝ එකේ තියෙනවා.....සුපිරි....❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👌👌👌👌❤️
@mr.reglex
@mr.reglex 3 жыл бұрын
හම්මෝ.ඇති යාන්තම්.තෑන්ක්ස් අයියා . මමත් ලැප් එකක් ගන්න ඕන වුනත් ඒකෙදි බලන්න ඕන දේවල් ගැන ගොඩාක්ම දේවල් දැනගත්තා දැන්.
@rawithudeepa
@rawithudeepa 3 жыл бұрын
ගොඩක් වටිනවා මාත් ගන්න යන හින්දම මේ වීඩියෝ එක දැක්කා 👍
@surajkalamulla
@surajkalamulla 3 жыл бұрын
100k වලට අඩු ඒවා මිලදී ගනිද්දී global version check කරද්දී ඒ global version එකයි Asian වලට එවන ඒවයි screen වල කොලිටි අඩු කමක් මම දැකලා තියනවා ඒ ලැප් එකම global version එකයි Asian වලට එවන එකයි price වෙනසක් තියනවා ගොඩක් වෙලා වට screen එක ගැන හිතන්න මොක්ද අපි දිගටම වැඩ කරන්න ඕනා එක බලාගෙන ...මම අද්දැකීමෙන් කියනන්නේ 100k සමහරක් ලංකාවේ ගන්න තියන ඒවයි තිරය බලම බලා ඒවා එන්නේ
@udan_malde
@udan_malde 3 жыл бұрын
Thanks a lot bro, I bought a MacBook Pro 16” which suited my needs and performs well with a steady battery.
@space4d477
@space4d477 3 жыл бұрын
Watina video ekak, thanks. Podi deyak danaganna one Designing saha rendering walata hoda GTX 1660 TI GPU ekakda naththan RTX 2060/2070 GPU ekakkda?
@dragonstarsltteam
@dragonstarsltteam 3 жыл бұрын
supiriy priya ayye thanx
@KasunIshara
@KasunIshara 3 жыл бұрын
සුපිරි video එක, ගොඩක් වටිනවා ❤️
@BhanukaEkanayake
@BhanukaEkanayake 3 жыл бұрын
අපි මොකක් හරි වැඩක් කර කර ඉද්දි lap එකේ battery low උනාම Charge plug කලාම ටිකක් slow wenne ඇයි
@chamodnimsara2184
@chamodnimsara2184 3 жыл бұрын
ගොඩක් වටිනවා ප්‍රියදර්ශන අයියේ..අසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක්
@interdisciplinary6005
@interdisciplinary6005 3 жыл бұрын
When your laptop's battery is 100% charged, should you leave it plugged in so any battery power doesn't get used, or will that cause overcharging, overheating, etc.? Should the laptop be unplugged when the battery level is 100%?
@vidusha_sandeepa
@vidusha_sandeepa 3 жыл бұрын
Godak watinwa hamoma ahana karanayak ❤️ thanks aiya
@senavishva
@senavishva 3 жыл бұрын
වටිනවා aiya. 💯
@chathurajayaruwan101
@chathurajayaruwan101 3 жыл бұрын
Godak Wadita Videowak Supiri PIyadarshana Aiye
@bathiyaweerasekara
@bathiyaweerasekara 3 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ.. 👌✌️
@pawanbro8656
@pawanbro8656 2 жыл бұрын
මම හෙට ගන්න හැදුවේ video එකට thank you
@AllinOne-sz9qc
@AllinOne-sz9qc 3 жыл бұрын
Thanz priya ayya........! Godak watinawa ❤⚜️
@lonewolfgaming492
@lonewolfgaming492 3 жыл бұрын
Thankx❤ priya Aiye.Keep it up😎💕💯
@mudithawijerathne3275kamiya
@mudithawijerathne3275kamiya 3 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ.THANKS brother
@dulsara_manakal.
@dulsara_manakal. Жыл бұрын
Thankyou so much aiye ❤
@nadeekaperera3372
@nadeekaperera3372 3 жыл бұрын
මම හොය හොයා හිටපු video eka
@champikalakmal1186
@champikalakmal1186 3 жыл бұрын
ගොඩාක් වටිනා video එකක් bro
@Moviehubxzy
@Moviehubxzy 3 жыл бұрын
අයියේ 1lak වලින් පහල ගන්න හොදම lap එක මොකක්ද???? Plz help.
@techlanka6924
@techlanka6924 3 жыл бұрын
Godak watina video ekak AIye..hibernate karanna honda naha kiyala samaharu kiyanawa...AI eh🧡
@RuchiraOshan
@RuchiraOshan 3 жыл бұрын
much needed video. thank you pc guide
@ravindyajayasinghe4230
@ravindyajayasinghe4230 2 жыл бұрын
Mn university student kenek. Mage lap eka Asus vivobook i3 10th gen, 128 ssd, 4GB Ram, 1TB hard ekak thiyenne. Me lap eka hodaida? Mn wayamba applied science faculty ekata select wela inne.computer science subject eka thoragaththoth me lap eken wada tika kara gnna puluwan weida? Nathnm wena lap ekak ganna weida? Plz reply 🙏🙏
@Gelitha_Jayawickrama
@Gelitha_Jayawickrama 3 жыл бұрын
තැන්ක්ස් අයියෙ great explanation ❤
@wajayanath
@wajayanath 3 жыл бұрын
Thanks Bro. Very important lesson.
@gayansandaruwan1760
@gayansandaruwan1760 3 жыл бұрын
අයියෙ 11gen , i7 ලැප් එකකට යනවනම් (යුනිවර්සිටි ලෙක්චර්ස් සහ ගේමින් ගොඩක් බලනව) 2021 2Lak වලට අඩු හොදම ලැප් ඔප්ශන් එක මොකද්ද ????
@vtgaming9850
@vtgaming9850 3 жыл бұрын
Thanks pc guide .
@nethmasandeep5828
@nethmasandeep5828 3 жыл бұрын
Superb ayya . Thx for the advice
@dncreation3617
@dncreation3617 3 жыл бұрын
Priya hamadama watina video genawa good job
@sandeepamadushan8762
@sandeepamadushan8762 3 жыл бұрын
Aorus 3080 xtreme10g grapic card review please
@dinethnethsara4211
@dinethnethsara4211 3 жыл бұрын
Godak watinawa . Thank you so much .
@HealthTipsSinhala
@HealthTipsSinhala 3 жыл бұрын
Thank you ayye ✊✊
@dreamcatcher11.11
@dreamcatcher11.11 3 жыл бұрын
Very interesting vedio...Thank you so much !!
@NuranRanawaka
@NuranRanawaka 3 жыл бұрын
Lap ekak ganna yana gaman magadi video eka beluwe aiye. Thanks a lot😘
@SenseMediaSrilanka
@SenseMediaSrilanka 3 жыл бұрын
extremely useful..................thank You very much for your guidance
@petstudio4372
@petstudio4372 3 жыл бұрын
Thank you aiya
@supundayanwijesekara3254
@supundayanwijesekara3254 3 жыл бұрын
Godak wadagath meka. SSD ekak aluthin install karala ekata OS eka transfer karana widiha ganath video ekak karanna ayye
@manmeth
@manmeth 3 жыл бұрын
Ayye Dell Inspiron 3593 eke yata cover eke air vents cover wenna plastic sheet ekak thiyeno. meka thermals walata hondada?
@dragogamingteam1529
@dragogamingteam1529 3 жыл бұрын
Mage thiuenne LENOVO I3 7thGEN IDEAPAD310 AKAK
@KeshanJayarathna
@KeshanJayarathna 3 жыл бұрын
godak watinawa ayiye video eka 🖤
@Rdpradeeppradeep
@Rdpradeeppradeep 8 күн бұрын
Gaming laptop office wedawalata hoda nedda.HP,model 15 fb 1013DX. Ryzen 5- Ram 16GB- graphic 4GB DDR6- storege 512 GB.meka gaming walata witharamada hoda.please mata wisthara kiyanna puluwanda.
@disna1234
@disna1234 3 жыл бұрын
Very useful video thanks
@technicallokaya6726
@technicallokaya6726 3 жыл бұрын
Owa balanna puluwan bn eth anthimata price eka baluwata passe ganna hithenneth naa
@sandarudinelka8809
@sandarudinelka8809 3 жыл бұрын
Hoya hoya hitapu video ekak🔥❤️ thank you aiye👌🤩
@random_memes818
@random_memes818 2 жыл бұрын
Thanks aiye gidak dewal igena gaththa.😍
@dinethnethmina3018
@dinethnethmina3018 3 жыл бұрын
Thank You...........
@myownhut
@myownhut 3 жыл бұрын
Iris xe vs mx 350 same performance right ? Why laptops include both ?
@kameshweerathunga459
@kameshweerathunga459 3 жыл бұрын
Very informative ♥️🔥
@CHAMIKA_SIYABALAPITIYA
@CHAMIKA_SIYABALAPITIYA 3 жыл бұрын
ස්කෝලෙ වැඩ වලට හරි යන ලැප් කියන්නකෝ
@niroshajayawardhana8596
@niroshajayawardhana8596 2 жыл бұрын
පට්ට video එකක් අයියේ..
@chamodm.wijesiri3751
@chamodm.wijesiri3751 3 жыл бұрын
Ft ayye..me dvs vl sahenn vtin dyk😍😍😍
@user-vu5ge5dg9u
@user-vu5ge5dg9u 3 жыл бұрын
meka balala math hoda lap1k gaththa..thanks aiyye jaya wewa❤️👍👍👍👌
@mrndff7859
@mrndff7859 3 жыл бұрын
Mama pavichchi karanne Dell Laptop ekak eke 4GB ramekak thiyanawa
@user-tu3bx9pk3r
@user-tu3bx9pk3r 3 жыл бұрын
Mageth
@tharakadileep
@tharakadileep 3 жыл бұрын
♥♥💪👌 Thanq bro
@slcomputerworld9663
@slcomputerworld9663 3 жыл бұрын
Thank you ayiye , Maya Meka godak watinawaa
@ni-rez7408
@ni-rez7408 3 жыл бұрын
මගෙ 8GB Ram,500GB HDD,core i5 2nd gen Hp probook 4540s
@malithmadushanka136
@malithmadushanka136 3 жыл бұрын
කීයකටද ගත්තෙ මචං
@ni-rez7408
@ni-rez7408 3 жыл бұрын
@@malithmadushanka136 මට හම්බුන එකක් බොක්ක
@gihanpasindu4756
@gihanpasindu4756 3 жыл бұрын
Optane memory ekt ssd wenuwta hoda option ekk neda..mae tynnne optane memory + hdd ekk? උත්තරයක් ඕන
@PramodDias
@PramodDias 3 жыл бұрын
බොහොම වටිනව තොරතුරු මේ විදියට අරන් ආපු එක
@kasunsampath5706
@kasunsampath5706 3 жыл бұрын
Thanks අයියා.
@thathsarahettiarachchi6152
@thathsarahettiarachchi6152 3 жыл бұрын
Mage denata thine Intel UHD graphics .Ram 8GB. Shared memory ekath ekka Vram eka 3.9GB thinawa. Ram eka 16GB walata up kaloth Vram thawa wedi wenawada? Cyberpunk wage tikak loku games low graphics walin hari play karanna puluwnda ethakota?
@sl_beast5672
@sl_beast5672 3 жыл бұрын
Thanks aiyye eth apita set PC thama lap welata wada😍online clz yana kastiyagen 80% cam eka off😂
@piyumirashmika2388
@piyumirashmika2388 3 жыл бұрын
Aiye hamadama kiyana de thama ethjn සුපිරි aiya😗😗😚😙😚😚😚
@buddhikabherath7904
@buddhikabherath7904 2 жыл бұрын
Thank you aiye nice and important❤❤❤
@sampathwedage8486
@sampathwedage8486 3 жыл бұрын
සුපිරි අයියෙ.වටිනා Vedio ekak
@nipunahasanka
@nipunahasanka 3 жыл бұрын
Asus x556U එකක් තිබුණා. Nvidia Mx940 හෝ 920 වගේ මතක විදියට dedicated graphic 2GB තිබ්බ. ඒ වුනාට ඒකෙන් පොඩි ගේම් එකක්වත් ඕපෙන් කරන්න බෑ. Graphics error එනවා. Game එක nvidia වලින් run කලත් අවුල්. ඇයි එහෙම වෙන්න ඇත්තෙ. මම lap එක ගත්තෙ web dev වලට නිසා ගැටලුවක් වුණේ ණෑ ඒ කාලෙ. නමුත් මට මතකයි ගේම් එකක් ඕපෙන් කරන්න බැරි වුණා නිකන් ටෙස්ට් කරද්දි.
@sunrise541
@sunrise541 3 жыл бұрын
🔥watina video ekak
@p_m_wicky7689
@p_m_wicky7689 3 жыл бұрын
මම නම් ආසම ගොඩක් slim, අඩු බරක් තියන laptop වලට 🙂
@Akash-dy6iq
@Akash-dy6iq 3 жыл бұрын
Supiri aiye
@kisalilaksandi1809
@kisalilaksandi1809 Жыл бұрын
අයියේ මම desing පැත්තෙන් කරන්න හිතන්නේ .campus එකේ වැඩ කරන්නත් එක්ක හොද lap මොනවාද?
@senethtwenty
@senethtwenty 2 жыл бұрын
Thank you very much.very helpful.
@roosterlanka
@roosterlanka 3 жыл бұрын
dhan mama online site eken laptop ekak gattama ea site eka genuine site ekak the nattam apita ea site eka sure kiyala confirm karan na kohomada.
@RajeshwaraPradeep
@RajeshwaraPradeep 3 жыл бұрын
tx bro
@donmanojjanaka7904
@donmanojjanaka7904 3 жыл бұрын
supiri video eka lap ekak ganna onne dana gatta tikama athi..... NIyma video eka
@dhanahettiarachchi7867
@dhanahettiarachchi7867 3 жыл бұрын
නියමයි අයියේ..❤️❤️❤️
@recker1631
@recker1631 3 жыл бұрын
another quality content
@pramodyakulathunga8022
@pramodyakulathunga8022 3 жыл бұрын
Ayye Nvidia MX 450 laptop series ekak lagadi enawada
@niroshana1000
@niroshana1000 2 жыл бұрын
ගොඩක් වටිනවා ප්‍රියදර්ශන
@ajithweeraseka8032
@ajithweeraseka8032 3 жыл бұрын
Mama hoya hoya hitapu video eka😘😘😍
@yasithamaduhansa4980
@yasithamaduhansa4980 3 жыл бұрын
Thanks aiye oya lassanata kiyala denava
@dinithkeshan3972
@dinithkeshan3972 3 жыл бұрын
Thanx aiye
@kushipiyu3063
@kushipiyu3063 3 жыл бұрын
Aiye ICT wala NVQ level 4 karana kenekta ganna hoda mona wage laptop ekakda?
@Ruksboy
@Ruksboy 3 жыл бұрын
128 SSD ක් ඇති නේද? සාමාන්‍යෙන්
@AllInone-xh6wg
@AllInone-xh6wg 3 жыл бұрын
2020th use karanna puluwan paran macbook pro gana video ekk denewada
@binut.athsara6329
@binut.athsara6329 3 жыл бұрын
ryzen 5 4500U video editing walata prashnayak nadda(TDP-15W)
@technoproceylone9708
@technoproceylone9708 3 жыл бұрын
Thank You!
@MyStatus7447
@MyStatus7447 3 жыл бұрын
නියමයි ❤️
@chamilashiranthi4369
@chamilashiranthi4369 3 жыл бұрын
අයියේ,ගොඩක් වෙලාවට මගේ laptop ගොඩක් රත් වෙනවා .ඒක laptop මොකක්හරි ප්‍රශ්නයක්ද?මගේ laptop ඒක dell inspiron 5593 යි.processor එක intel i5 1035G1 එකක් .
@udarasd5404
@udarasd5404 3 жыл бұрын
Lap එකට වෙනම Ram එකක් දාන එක ගැන අදහස් ⁣මොනවද
@sisithaalex1508
@sisithaalex1508 3 жыл бұрын
Thanks
@firststep4029
@firststep4029 2 жыл бұрын
thanks bro thanks for your help!!!!
How to Select a best laptop for you
15:09
Techie Cony
Рет қаралды 81 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 903 М.
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 113 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Best Computer Brands in Sri Lanka?
14:45
pcguide lk
Рет қаралды 79 М.
Watch this BEFORE You Buy a Laptop!
16:12
The Mysterious Tech
Рет қаралды 3,9 МЛН
Gaming laptops vs Normal laptops in Sri Lanka
21:20
Chanux Bro
Рет қаралды 101 М.
intel vs AMD Performance to Value Comparison 2020
21:57
pcguide lk
Рет қаралды 73 М.
Choosing a Graphic Card සිංහලෙන්
15:25
pcguide lk
Рет қаралды 235 М.
Best Student Laptop ? MacBook laptop Sinhala buying Guide
14:04
Apple Think
Рет қаралды 83 М.
How to speed up Desktop / laptop with SSD quickly - sinhala
12:00
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 903 М.