2024 දී Laptop එකක් ගන්න කලින් අනිවාර්‍යයෙන් බලන්න | Laptop buying guide |Laptop Sinhala | Sri Lanka

  Рет қаралды 166,896

Dr. DON Explains

Dr. DON Explains

Күн бұрын

Пікірлер: 1 400
@lalanirath987
@lalanirath987 8 ай бұрын
හරි දැනුමක් තවත් බොහෝ පිරිසකට ලබාදෙනවා කියන්නේ ලොකු පිනක්, ඒ දැනුම පැහැදිලිව දෙන්නට හැම කෙනාටම බැහැ, බොහොම පින් ඔබ තුමාට
@visioninfinity778
@visioninfinity778 6 ай бұрын
My note ........ 1.CPU 2.Graphic card 3.Storage 4.RAM Laptop CPU(processor)*windows(intel &AMD) Performance CPU----->desktop>>laptop 4 types of intel CPU i3,i5,i7,i9 13gen intel U =low performance P=medium performance H=high performance Hx=very high performance If you are not a high end user this is not necessary;VGA/graphic card------- of you are middle range performance user then; *GTA (geforce) *Radeon card is needed. Ram = at least 8GB Better if its 16GB 8GB={can the ram be available for an upgrade?} STORAGE Never buy a laptop with a physical hard disk!!!! Always go for a SSD Storage capacity should be at least 256GB+(see whether this is available for an upgrade) Portable=11 or 13 inches lap (Sweet spot 13,14) If you're playing games Refresh rate =120Hz If not 60 Hz enough Photo editing, video editing=check for colour accuracy PORT =? At least if there's one thunderbolt port it's valuable.....(?)
@dr.donexplains
@dr.donexplains 6 ай бұрын
Wow.. great❤️❤️
@sameerawadduwage
@sameerawadduwage 2 ай бұрын
❤❤
@subashpinidiyaarachchi1808
@subashpinidiyaarachchi1808 Ай бұрын
@Kssaranga222
@Kssaranga222 Жыл бұрын
මටත් ලැප් එකක් ගන්න ඕන වෙලා හිටියෙ හරියට අදහසක් තිබ්බෙ නෑ ගන්න ඕන කොහොම එකක්ද කීයක එකක්ද හොදම එක තොර ගන්නෙ කොහොමද කියලා මේ විඩියෝ එක මට නම් ගොඩක් වැදගත් වුනා. එහෙම දේවල් අපිට කියලා දෙනවට ඔබට තුති. 🙏
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much for your kind words..❤️
@Rolum-r7f
@Rolum-r7f Жыл бұрын
Thanks ayye 🙂
@shehan_shen_9742
@shehan_shen_9742 11 ай бұрын
Aduvata hoda lappekak nadda ganna
@ranjithranasinghe1604
@ranjithranasinghe1604 8 ай бұрын
මට හොඳ ලැප්ටොප් එකක් හොයාගන්න බැරි ද?😢😊
@ranjithranasinghe1604
@ranjithranasinghe1604 8 ай бұрын
@entertainmentbymark7058
@entertainmentbymark7058 10 ай бұрын
දැනුම කියන දෙ අපෙ වෙලාව කොයිතරම් ඉතුරු කරනවද, මෙලො රහක් නැති විඩියො බලනවාට වඩා, මගෙ වයස 43ක්, බිස්නස් ඕනර් කෙනෙක්, නමුත් අද තමයි හරියටම ක්ලියර් කරගත්තෙ මෙ සම්බන්ධයෙන් බොහොම ස්තුතියි බ්‍රොරො!
@LuckyWASI
@LuckyWASI Жыл бұрын
මට හිතාගන්න බෑ කොහොම මෙහෙම පැහැදිලිව ඉක්මනින් සරලව කියලා දෙන්නේ කොහොමද කියලා ඕනම වෙලාවක විඩ්යෝ එක හම්බුනේ thank you so much ❤😊
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you for your kind words ❤️❤️
@LuckyWASI
@LuckyWASI Жыл бұрын
Thanks million time for you 💌
@UdayasiriHerath
@UdayasiriHerath 8 ай бұрын
Bcs Dr
@loki2952
@loki2952 Жыл бұрын
laptop ගැන විස්තර අහන්නත් බයේ ඉදියෙ කිව්වට ඔය දේවල් ගැන මෙලෝ දෙයක් ගැන දන්නෙ නැති නිසා.අයියා ඒ ටික නියමට කියල දුන්නා කිසිම ලොකු කමක් නැතුව❤️
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️❤️
@lahirushanuka5982
@lahirushanuka5982 8 ай бұрын
👍💯
@ravindulakshan9452
@ravindulakshan9452 Жыл бұрын
ඇත්තටම ලැප් එකක් ගන්න බාලාගෙන ඉද්දි හමු උන මේ වීඩීයෝ එකෙන් මාර දැනුමක් ලැබුනා 🖤
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
❤️
@rwkwickramarathna
@rwkwickramarathna 3 ай бұрын
Ooo😂❤
@CharithMadushanka1989
@CharithMadushanka1989 Жыл бұрын
මාත් ලැප් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ..ඒත් ලැප් ගැන හරි දැනුමක් තිබ්බේ නෑ..කෝකටත් කියලා ලැප්ටොප් රීවීව් කියල සර්ච් කරා..ආපු පළවෙනි වීඩියෝ එක මේක..මුල සිට අගටම බැලුවා..අම්මෝ ගොඩක් වටින වීඩියෝ එකක්..ස්තූතියි ඔබතුමාට..ජයෙන් ජයම වේවා..මාත් දැන් වැඩ්ඩෙක් වගේ ලැප් එකක් බලනවා..
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Godak sathutui.. Monawa hari prashnayak thibboth ahanna..😊❤️
@semiii2
@semiii2 Жыл бұрын
Laptops ගනන් අඩුවෙයි කියලා හිතුව කාලෙක මේ video එක ගොඩක් වටිනවා sir. Thank you so much 🌼❤️
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much..❤️
@Shani-iv6pf
@Shani-iv6pf 28 күн бұрын
ඔයාට බොහොම ස්තූතියි.මමත් Laptop එකක් ගන්න දන්නේ නැතුව youtube ආවා video එකක් බලලා අදහසක් ගන්න.මම බලපු පලවෙනිම video එක & ලොකු දැනුමක් ගත්තා.මම අඩුවට ඔයා කියපු දේවල් එක්ක lap එකක් ගන්නවා.බොහොම ස්තූතියි❤.
@playome305
@playome305 Жыл бұрын
Video quality එක නම් awesome කරුණුත් ගොඩක් කියනවා හොදට තේරුන් කරලා හැබැයි technology පැත්ත ගැන කියනකොට ඔහොම sound track එකක් set වෙන්නේ නැ. හරියට නිකන් ඕක set වෙන්නේ romance වගේ දෙයකට.
@Pasindumaleesha-tu7dw
@Pasindumaleesha-tu7dw 17 күн бұрын
Thank you doctor. ඕනෙම වෙලාවේ හම්බුනු වීඩියෝ එකක්. Campus එකට ගන්න laptop එකක් බලද්දි 🖤
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
2:58 හැබැයි Doctor සමහර Normal ( Non - Apple ) Laptop වලට Hackintosh Macos Install කරලා Use කරන්න පුලුවන් ✌️ මං මගේ Lenovo Legion y540 Model Lap එකට Opencore ක්‍රම⁣යේට Macos Catalina Version එක Install කරා , ප්‍රශ්නයක් තිබ්බනම් Battery Case එක විතරයි , මුලින්ම Install කරද්දිනම් Track pad , Key Board , Wifi , Bluetooth , Hdmi වගේ සමහර features වැඩ කරේ නෑ , පස්සෙ Kext File Install කරලා ඒවා Fix කර ගත්තා ✌️
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Ow puluwan malli.. Mamath karala thiyanawa.. dan Mac OS eka x86 and Arm architectures dekatama hadanawa.. But Mac os eka dan most efficiently wada karanne apple silicon M series processors wala.. So Hakingtosh ekaka yana eka longterm loku therumak na..😊 But yes if you only need to experience Mac os you can do that. A wagema thama eeta wadiya hondai Mac ekak aragena eekata windows daana eka..❤️ Any way malli kiyapu de aththa.. Apita windows x86 laptop ekakata Mac os eka daanna puluwan..❤️
@upulwijayarathna7657
@upulwijayarathna7657 20 күн бұрын
Vidoe ඒක නම් ගොඩක් සුපිරි. බොහොම පැහැදිලිව කෙටි කාලෙකින් අත්‍යවශ්‍ය ම දේවල් ටික කියලා දුන්නා. ගොඩක් අයට දැනුම තිබ්බට කියලා දෙන්න තේරෙන්නේ නෑ. Lap එකක් ගන්න ගොඩක් video බැලුවා ට, පැහැදිලිවම තේරුනේ මේ video එකෙන්.❤👌කම්මැලි නැතුව අහන් ඉන්න පුළුවන් විදියට කරලත් තියෙනවා. ස්තුතියි ගොඩක් ❤️
@slprimetv7896
@slprimetv7896 8 ай бұрын
ඔබේ පැහැදිලි කිරීම ඉතාම විශිෂ්ටයි. ලොකු දැනුමක් ලබා ගත්තා. මෙවැනි වටිනා වීඩියෝස් ඉදිරියටත් ඉදිරිපත් කිරීමට හැකියාව ශක්තිය ලැබේවා.
@Naturevibes9999
@Naturevibes9999 11 ай бұрын
This is the most informative video I ever seen from a sri lankan youtuber regarding "what to consider when buying a laptop"
@cctvmasterz
@cctvmasterz Жыл бұрын
කෙටි කාලයක් තුළ ලොකු විස්තරයක් හරියට කියලා දුන්න❤ ස්තුතියි෴
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 24 күн бұрын
ගොඩාක් වටිනවා මම ලැප් ටොප් එකක් ගන්න ඉන්නෙ අඩුවට දැනට එකක් තියෙනවා ඒකවත් හරියට තොරතුරු දන්නෙ නැතුව තමයි පාවිච්චි කරන්නේ ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@madhawaperera6622
@madhawaperera6622 Жыл бұрын
මේක මෙච්චර ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් කියලා මන් හිතුවෙම නැහැ ... thank you....
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️
@AnandaDeshappriya
@AnandaDeshappriya 5 ай бұрын
වෙන කෙනෙක් මේ වීඩියෝ එක කලානම්.පැයක් විතර යනව.ඔයගෙ කතාකිරීමේ වේගවත්කම නිසා .ඉතා ඉක්මනින් ඉවරයි ...ගොඩක් දේවල් දැනගන්න ලැබුණා...ගොඩක් ස්තූතියි ...❤
@pavithrasandaruwani1835
@pavithrasandaruwani1835 Жыл бұрын
ගොඩක් වැදගත් වුනා සර්.. මාත් Laptop එකක් ගන්න හිත හිත ඉන්න ගමන් Video එක දැක්කෙ ❤ Tnq Sir
@utedirisinghe3946
@utedirisinghe3946 3 ай бұрын
ඔබ කියුවා හරි. බොහෝ දෙනෙක් ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ස්මාර්ට් පෝන් ගැන හරි දැනුමක් නැතිවයි ඒවා මිලදී ගන්නෙ. වටිනා දැනුවත් කිරීමේ වැඩ සටහනක්. ස්තූතියි!
@nikson4230
@nikson4230 Жыл бұрын
DDR4 සහ DDR5 අතර වෙනසත් පොඩ්ඩක් සඳහන් කරානම් හොඳයි හිතෙනවා . එතනදිත් මිල ගනන් වෙනස් වෙනවා සැලකිය යුතු මට්ටමකින් . Anyway this video is so valuable ❤ Thank you
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
❤️❤️ thanks for highlighting
@chamithsandaruwan3566
@chamithsandaruwan3566 9 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම පින් ඔබ තුමාට...මහත්තයා online business කරන්න හොද laptop ekak kiyanna.🙏🙏🙏🙏🙏
@nilakshibandara4578
@nilakshibandara4578 Жыл бұрын
බොහොම ස්තූතියි...මන් software engineering කරන කෙනෙක්.. මාත් lap එකක් ගන්න ඉන්නෙ.. මේ video එක ඒකට ගොඩක් වැදගත් ❤
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Glad you like it ❤️
@linconabeysiri4669
@linconabeysiri4669 Жыл бұрын
ඔබගේ මේ අදහස් මට ඉතා වැදගත්. හොඳ වෙලාවට. මම දැන් වයසයි. ඒත් ඔය දැනුම මට තිබුණා මදි. මගේ හොඳ වෙලාවට videoව දකින්න ලැබුණේ. ඔබට ස්තූතියි.
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much for your kind words..❤️
@pathumlakshan6508
@pathumlakshan6508 Жыл бұрын
හොයපු කාරණා ටිකක් ඒ විදිහටම කියලා දෙන වීඩියෝ එකක් 😃 thank you
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much..❤️
@darshanajayananda7616
@darshanajayananda7616 Ай бұрын
බෝහොම පින් ඔබගේ දැනුම අන් අය සමග බෙදාහදාගන්නවට ලොකු දැනුමක් ලැබුනා....🙏
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
Thanks lot sir , ,අලුතින්it ඉගේන ගන්න, හ programming කරන්න බලාපොරොත්තු වන අයට හෝදම වර්‍ගය මෝකද කියනවද sir Dell/hp කල්පවත්නා ලංකාවේ දැනට තියෙන හෝදම laptops මොනවද කියල දේනවනමි වටිනවා ස්තූතියි
@MadusankaDias-g7t
@MadusankaDias-g7t 3 ай бұрын
Use laptop එකක් ගන්නකොට වැදගත් වෙන් දේවල් ගැන දැන ගන්න ඕනී . Thank you
@garfi..777
@garfi..777 Жыл бұрын
බොහෝම ස්තූතියි පැහැදිලි කිරීම හරිම පැහැදිලියි
@gamunu-rl7dr
@gamunu-rl7dr 2 ай бұрын
ඔබ තුමා ඉතාම හොදින් තේරුම් කලා ස්තූතියි❤❤❤❤
@pmb1973
@pmb1973 8 ай бұрын
University student කෙනෙකුට හරියන හොඳම laptop එක ගැන අදහසක් දෙනවාද please ❤
@PoornimaMahadurage
@PoornimaMahadurage 2 ай бұрын
අනේ ඔව් ❤
@RoshaniEdirisinghe
@RoshaniEdirisinghe 3 ай бұрын
හොදම දැනුමක් ලැබුණා .මම කොම්පියුටර් ගැන කිසිවක් දැනගෙන හිටියේ නැහැ .දැන් ගොඩාක් දේ දන්නවා.හරි විශ්වාසෙන් බලන චැනල් එකක් .ස්තූතියි
@isampath6918
@isampath6918 Жыл бұрын
නියමයි සහෝදරයා ❤ හොද පැහැදිලි කිරීමක් 👍👌
@hansanagamage2948
@hansanagamage2948 3 ай бұрын
මටත් lap top එකක් buy කරන්න ඕන නිසා මේ video එක බැලුව.2024 .මේක දාල තියෙන්නෙ අවුරුද්ද කට කලින්..ඉතිං ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්ත.මේ දේවල් අදට කොහොම බලපානවද නම් දන්නෑ හැබැයි...but very important video
@kavidukavidu1953
@kavidukavidu1953 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි මේ දේවල් දැනුවත් කලාට ❤😍😍🙏
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️😊
@GaninduMadushan
@GaninduMadushan 7 ай бұрын
ඇත්තටම ගොඩක් පින්...මාත් ලගදී lap එකක් ගන්න ඉන්නෙ ගොඩක් දෙවල් දැනගත්තා❤
@indikaruwan5763
@indikaruwan5763 10 ай бұрын
මමත් ලැප් එකක් ගන්න ඉන්නේ. ඒකට අවශ්‍ය දත්ත ටික හොයාගන්න Yt ආවම තමා මේ වීඩියෝ එක හම්බ උනේ. දැන් මට තනිවම ගිහින් ගන්න පුළුවන්.
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 5 ай бұрын
මම අද ගියා ලැප් එකක් ගන්න.නමුත් මටනම් කිසිම දැනීමක් තිබුනෙ නෑ ලැප් ගැන.නමුත් ඔබතුමාගෙ විඩ්යො බැලුවට පස්සෙ ගොඩක් දැනීමක් ලැබුනා... හෙට යනවා මම මේ දැනුමත් එක්ක ලැප් එකක් ගන්න.ඔබතුමාට ගොඩාක් ස්තූතියි
@migaramaduwantha
@migaramaduwantha Жыл бұрын
දැකපු,හොඳම රිවීව් එක.
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️
@තොත්තබබා-ෂ5ඤ
@තොත්තබබා-ෂ5ඤ Ай бұрын
අවුරුද්දකට පස්සේ බලන්නේ ඒත් නියම වෙලාවට බැලුවේ laptop එකක් ගන්න හොයන ගමන් Thanks Dr
@samanvithanage3147
@samanvithanage3147 Жыл бұрын
Great explanation for the layperson s who don't have basic knowledge on selection of a laptop which is appropriate for their day-to-day use
@wasanthipussella3036
@wasanthipussella3036 8 ай бұрын
Thank you sir...මේ වෙලාවේ ...lap එකක් ගන්න...ඔනේම කරලා තිබුනේ...කිසිම දැනුමක් නැතුව...ගන්න ගියා නම්...thank you very much...
@TechMartSl
@TechMartSl Жыл бұрын
Very Important Video For Our SriLankan Peplos. They are solely focused on getting an I5 or I7 PC, without really understanding the technology behind it. But as humans, it's essential for us to continuously improve our knowledge and understanding. Thank you for sharing this valuable content.
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much for your kind words..❤️
@AsnaaIshek
@AsnaaIshek 8 ай бұрын
ඇත්තටම මට ගන්න උවමනා වෙලා තිබුණේ.ඒත් කිසිම නැහැ අදහසක්.😢බොහොම ස්තූතියි සර් ! 🙏❤️✨️
@dr.donexplains
@dr.donexplains 8 ай бұрын
ඔබටත් බොහොම ස්තූතියි. ❤️
@JanithLakshan-d4z
@JanithLakshan-d4z Жыл бұрын
17:16 superb video Mr. Thanks a lot
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much..❤️
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 7 ай бұрын
මමත් අලුතෙන් laptop එකක් ගන්න විදිහ හොයද්දි තමයි මේ විඩියෝ එක හම්බුනේ. ගොඩක් ස්තුතියි. ලොකු විස්තරයක් දැනගත්තා. ❤
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 Жыл бұрын
ස්තූතියි සර් ,ගොඩක් වටිනව නොදන්නා අපිට උදව් වෙනවට,සාමාන්‍යයෙන් ලක්ෂ 2කින් මෙහා උසස් අධ්‍යාපන කටයුතු කරන කෙනෙකුට ගැලපෙන ලැප්ටොප් එක මොන වගෙ වගෙ එකක් වෙයිද.
@sampathwanigasekara7976
@sampathwanigasekara7976 3 ай бұрын
මරු නියම වීඩියෝ එක. අද තමයි හරියටම තේරුණේ ඒ ඒ කෑලි වල විස්තර සහ කාර්ය භාරය. සහ මිල වෙනස් වෙන හැටි. තෑන්ක්ස් ඩොක්ටර්.
@dilipperera6922
@dilipperera6922 Жыл бұрын
පට්ට වටිනවා බ්‍රෝ. Many thanks❤
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thanks❤️❤️
@nadeeshadilani1303
@nadeeshadilani1303 Жыл бұрын
ලැප් එකක් ගන්න ලොකු දැනුමක් ලැබුුනා thank you
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you too❤️❤️
@nimsara5007
@nimsara5007 Жыл бұрын
නිවැරැදි ව පැහැදිලි කිරිම ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි,මම අලුතින් එකක් ගන්න ඉන්නේ,,මේ උපදෙස් ගොඩාක් මට ප්‍රයෝජනයට ගන්න.පුලුවන් .ස්තුතිය ඔබ තුමාට👍🙏
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much for your kind words..❤️
@vasalabandara
@vasalabandara Жыл бұрын
Super ! Hodatama kiyala dunna ayiye ❤
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much..❤️
@uthpalashalini3716
@uthpalashalini3716 3 ай бұрын
මම හොය හොයාම හිටපු දැනුමක්.හදවතින්ම ස්තුතියි
@subanihewapathirana
@subanihewapathirana Жыл бұрын
Thank you very much for educating us. I also want to buy a new laptop and now I know what I should be mindful of. Many thanks .
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️❤️
@dikshandias6222
@dikshandias6222 Жыл бұрын
ගොඩක් හොදයි. ලැප්ටොප් ගැන විතරක් නෙමෙයි තවත් මෙහ්හ් වගෙ දෙවල් ජිවිතේ හදා ගන්න කියලා දෙන්න. ස්තුතී...
@Akash-sr7ny
@Akash-sr7ny Жыл бұрын
What a great explanation 🖥 ❤ straight to the point 🔼
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️
@DammikaGamage-lf8fr
@DammikaGamage-lf8fr 5 ай бұрын
ඉතා වැදගත් වටිනා දැනුවත් කිරීමක්. පිංවත් මහත්මයාණෙනි. මගේ අවශ්‍යතා වයට මිලකල නොහැකි උපදෙසක්. ජයවේවා තෙරුන් සරනයි.
@sachinrashmika5281
@sachinrashmika5281 Жыл бұрын
සුපිරි අයේ අහන්න මුකුත් නෑ...
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much..❤️
@PrabhathSandaruwan-w8b
@PrabhathSandaruwan-w8b 2 ай бұрын
අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.... (ඒ වුණාට... අනේ රත්තරනේ.... පොඩ්ඩක් හෙමින් කියන්නකෝ..... මේව ප්‍රොසෙසර් හාර්ඩ් ඩ්‍රයිවු නෙවෙයි... ස්නායු, සයිල වලින් හැදුණ ස්වාභාවික ඔළු ගෙඩි අප්පා.....😅 දෙන ඔක්කොම එක පාර ඩවුන්ලෝඩ් කර ගන්න අමාරුයි ඔහොම කීවම..... මීට පස්සෙ චුට්ටක් හෙමින්... හොදේ......❤❤❤
@HimaPriyanka-e6b
@HimaPriyanka-e6b Жыл бұрын
Please help ❗❗ Software engineering (it degree) ekak krana student kenenkta lax 2 ta adu lap ekak gnna ona mt explain karanna puluwanda ona wena (Ram,cpu,storage,graphic card) eka kiynna puluwanda Please help
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Gaming Video editing and 3d rendering wage dewal karanne nathnam 13 th gen intel core i5 p series or H series processor 16gb Ram 512 SSD Integrated graphics (puluwan nam NVIDIA GTX vga ekakata yanna balanna)
@nisithsenviduvidanagamage1662
@nisithsenviduvidanagamage1662 5 күн бұрын
අදහස් දැක්වීම හොඳයි. ලොකු දෙයක් දැනගත්තා. මට කියන්න පුළුවන්ද Asus ද HP ද හොඳ brand එක ? (Price එක නොසළකා)
@wasalaro
@wasalaro Ай бұрын
A/L කරන ළමයෙකුට හරියන ලැප් එකක් කියන්න
@buddihka
@buddihka Ай бұрын
I3 1215u laptop ekata yanna. Windows 11 ekamma Dane 130k wagay Gatha haki
@ShehaniVansanden-py7nh
@ShehaniVansanden-py7nh Ай бұрын
ඉගෙන ගන්න දේවල් වලට( campus ) වගෙ පාවිච්චි කරනවනම් මොකක්ද හොඳ
@buddihka
@buddihka Ай бұрын
Intel i5 1235u or i5 1335u chip eka thiyena laptop ekata yanna balanna. Windows 11 licence thiyena ewa dane 160k wala edla price thiyennay.
@ranasinghek3850
@ranasinghek3850 Жыл бұрын
This is a great video for those who wish to buy a laptop.Thank you for sharing your knowledge.
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️
@isurid.keshani6272
@isurid.keshani6272 7 ай бұрын
Thankyou so muchhhh ❤❤❤ How to choose a better brand when selecting a laptop ?
@Harshi-p6g
@Harshi-p6g Жыл бұрын
සර් ලක්ෂ 02කට අඩුවෙන් ගන්න පුළුවන් lap එකක හොඳ ම brand එක කියන්න පුළුවන්ද සර්
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Mama lankawe kaptops wala ganan danne na ne./ Mama podak balannam..😊
@Harshi-p6g
@Harshi-p6g Жыл бұрын
Thank you puluwnnn Mt kiynn loku uduwak sir
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 Ай бұрын
මාරම වැදගත් වීඩියෝ එකක්.generation සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා.හිතන්නකෝ අපි 2025 laptop එකක් ගන්නවා කියලා.එතකොට මේ generation කියන එක හරියට තෝරගන්නේ කොහොමද? ඒ කියන්නේ මේ generations අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවද
@sunethnalintha8304
@sunethnalintha8304 Жыл бұрын
Great explaining thanks ❤
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much..❤️
@chamithsandaruwan
@chamithsandaruwan 8 ай бұрын
මාරම වටිනවා.thankyou ❤
@dr.donexplains
@dr.donexplains 8 ай бұрын
Thabk you too. ❤️
@Bha_Gi
@Bha_Gi 11 ай бұрын
Sir Danat AL karana campus ynn inn lmayekta hodam mona laptop ekkda... Studies wlat withrak... Games ghn na... ❤
@dr.donexplains
@dr.donexplains 11 ай бұрын
13th gen Intel core i5 u series or p series processor 8gb ram 512 ssd Built in graphics
@vimukthiwickramasinghe3470
@vimukthiwickramasinghe3470 Жыл бұрын
මේ දවස් ටිකේම මම ලැප් එකක් ගන්න බලනව .හැබැයි මම ගන්න හිතන් ඉන්නේ මැක් එකක් මොකද ඉස්සරහට මට විඩියෝ එඩිටින් කරන්න හිතන් ඉන්නව .මගෙ flying විඩියෝ එහෙම එඩිට් කරන්න .මට මොකක්ද recommend කරන ලැප් එක
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Normal Video editing walata M2 Macbook Air (13 or 15 inch), 16gb ram, 512 SSD Highend video editing: M2Pro Macbook Pro with 16gb ram, 512 SSD
@th1l1na
@th1l1na Жыл бұрын
Very clear explanation...! Thank you sir ❤️
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
You are welcome❤️
@janakakumara8104
@janakakumara8104 Жыл бұрын
තව පොඩ්ඩෙන් අපි අමාරුවෙන් හොයාගත්ත සල්ලි නැතිවෙනව. ස්තූතියි උදවු කරාට
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
❤️
@dhanushkatilina
@dhanushkatilina Жыл бұрын
What are G1- G7 processors? Are they high power or low power processors?
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Those are processors with integrated graphics... Higher the G number the higher the graphics performance.
@d-7498h
@d-7498h Жыл бұрын
​​@@dr.donexplainsWhat about H vs G7 vs P? Please explain
@lahirushanuka5982
@lahirushanuka5982 8 ай бұрын
පැහැදිලි කිරීමනම් විශිෂ්ටයි සර් 💯👍
@nipunadishanga9356
@nipunadishanga9356 Жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් වටිනව ❤
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much..❤️❤️
@ceylonbuddhistacademy
@ceylonbuddhistacademy 6 ай бұрын
ඔබතුමා ඉතාමත් පැහැදිලියි
@PabodaAnuhas
@PabodaAnuhas Жыл бұрын
දැන් අයියගෙ Videos දාපු ගමන් බලනවා. හරිම වටින Channel එකක්. දිගටම මේ වගේ Videos කරගන්න අයියට හැකියාව ලැබෙන්න ඕනෙ. English knowledge එක හදාගන්න විදිහ ගැන Video එකක් දාන්න අයියෙ පුලුවන් නම්. Thank you!
@semiii2
@semiii2 Жыл бұрын
මේක නම් අනිවාර්යයෙන් ම ඕනෙ ⚠️️
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much malli for your kind words.. Mama video ekak karanna uthsaha karannm..❤️
@anuraPalitha-h6p
@anuraPalitha-h6p 2 ай бұрын
කියලා දෙන එක සුපිරියටම කියලා දුන්නා. ❤️ පට්ට
@janakairoshan5907
@janakairoshan5907 Жыл бұрын
Amazing presenter. Learned a lot. Thank you
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️❤️
@maxdj1503
@maxdj1503 5 ай бұрын
​@@dr.donexplains.මම ඉන්නෙ ඩුබායි වල . ඩුබායි වලින් ගන්න පුලුවන් .ඔබට පුලුවන් ද කියන්න මට කියන්න පුලුවන් ද video editing, graphic designs ,සහා game කියන දේවල් තුනට හරියන රු.80000ක්- රු.100000 අතර වගේ ගන්න පුලුවන් ලැප්ටොප් එකක් කියන්න
@-yuthukama
@-yuthukama 11 ай бұрын
ලැප් එකක් ගන්නකොට බ්‍රෑන්ඩ් එක ගැන Consider කරන්න ඕනා නැද්ද?
@geethalprasad1370
@geethalprasad1370 Жыл бұрын
Useful video,thank you😊😊👍👍
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️
@kvtfernando7009
@kvtfernando7009 Жыл бұрын
මමත් ලගදී 13" ලැප් එකක් දරුවෙකුට අරන් දුන්නා. මට කිවුවා එය " i5 New genaration touch system " කීවා . බොරුවක්ද කියල තියෙන්නෙ. . ටච් නම් හරි ....මෙය Dell එකක්......
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Na na boruwak newei.. Eeka hondai❤️
@sidathramesh
@sidathramesh Жыл бұрын
Valuable info! Thanks a lot!
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️
@AjithMobile-oe9mf
@AjithMobile-oe9mf 8 ай бұрын
සුපිරිම වැඩක් ❤
@Nimash2006
@Nimash2006 Жыл бұрын
Photo editing Video editing Game playing Bussness වැඩ වලට වගේ හොද cpu eka මොකද්ද sir ❤🙏🏻
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
13th gen core i5 H series ekaka yanna puluwan nam hondai..❤️
@vinithadesilva4333
@vinithadesilva4333 Жыл бұрын
මමත් ගත්තා
@kaveesharangani3452
@kaveesharangani3452 11 ай бұрын
සර්, word , presentaion එක හදාගන්න වගෙ හොද එකක් කියන්නකො
@Prabodhani5
@Prabodhani5 6 ай бұрын
බොහොම ස්තුතියි, ගොඩක් වටිනවා. හැමදේම කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා❤
@chandanakulasinghe3778
@chandanakulasinghe3778 Жыл бұрын
THANK YOU SIR, THIS REASONS ARE 100% TRUE. ✌️✌️✌️
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Welcome ❤️
@nipulpitigala5737
@nipulpitigala5737 Жыл бұрын
ගොඩක් වැදගත්..හොඳට පැහැදිලි කරල කියල දෙනවා..thanks
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Thank you so much❤️
@maxdj1503
@maxdj1503 5 ай бұрын
​@@dr.donexplains මට කියන්න පුලුවන් ද video editing, graphic designs ,සහා game කියන දේවල් තුනට හරියන රු.80000ක්- රු.100000 අතර වගේ ගන්න පුලුවන් ලැප්ටොප් එකක් කියන්න
@YoungS5784
@YoungS5784 9 ай бұрын
ගොඩක් දේවල් අලුතින් ඉගෙනගත්තා.බොහොම ස්තූතියි 🙏♥️
@dr.donexplains
@dr.donexplains 8 ай бұрын
Glad you liked it❤️
@ArunaDeSilva-w7h
@ArunaDeSilva-w7h 11 ай бұрын
Great explanation..❤❤❤
@dr.donexplains
@dr.donexplains 11 ай бұрын
🙏 thank you❤️❤️
@ChamilaManjila
@ChamilaManjila 8 ай бұрын
ගොඩක් ස්තුතියි.,. ලොකු දැණුම ක් ලබා ගත්තා. 👍
@nalakarathnayaka6282
@nalakarathnayaka6282 Жыл бұрын
Clear explanation.. attractive presentation. Learned more things & cleaned unnecessary things..thank u very much Dr.Don..👍
@findingretreat
@findingretreat 10 ай бұрын
btw i went & bought may self a nitro 5 like boss. than came back & rechecked d specs with a pro. i have done well. thank u!!!
@udithaperera1244
@udithaperera1244 2 ай бұрын
ඔබතුමා ගේ නම්බර් එක දානව ද
@theekshanalaknath5081
@theekshanalaknath5081 3 ай бұрын
Thanks brother , වටින දේවල් ටිකක් දැනගත්තා...🎉🎉🎉
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
සර් පොඩි ප්‍රශ්නයක්, Colombo campus එකේ බාහිර උපාධියක් තියෙනවා electronic and automation technology කියලා... මගේ choice එකයි වියදමයි අතින් බලද්දී ගැලපෙනවා මට.... මට කියන්න පුලුවන්ද A/l ඉවර කරපු ගමන් ඒ වගේ course එකක් කරන එක හොඳයි ද? නැත්නම් වඩා හොඳ private campus එකකින් කරන එකද? මොකද external degree එකේ ඉරිදා විතරයි උගන්වන්නේ.. එකෙත් වැඩි හරියක් online.... වීඩියෝ එකට අදාල නැති උනත් පොඩි උත්තරයක් දෙන්න පුලුවන් ද සර්?
@dr.donexplains
@dr.donexplains Жыл бұрын
Mama a degree eka gana lokuwata danne na.. but Oya a degree eke content ekata kamathi nam AL walin passe aniwaryen eeka karanna.. colombo university eka hondai.. mama colombo uni eken graduate wela thiyanawa.. A wagema thama oyata engineer kenek wenna kne nam private uni ekakata yanna wenawa al walin passe results enna kalin hanawanm.. Habai oya kiyanawa wage ewa nam tikak withara ganan.. All the best..❤️
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
@@dr.donexplains thank you sir..ඔවු ආස දේ කරන එක හොඳයි නෙ😊 බොහොම ස්තූතියි ❤️
@ashokasaman2998
@ashokasaman2998 Жыл бұрын
ඉගෙන ගන්න අයටත් වෙබ් එකෙන් මුදල් උපයන්න වගෙ ගනුදෙනු කරන්න පුලුවන් මොනවගෙ එකක් ගන්න ඔනිද?
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 7 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 126 МЛН
Gaming laptops vs Normal laptops in Sri Lanka
21:20
Chanux Bro
Рет қаралды 104 М.
How to select University student laptop
9:43
Geekpranee
Рет қаралды 14 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 7 МЛН