Large scale Compost Production Factory in Sri Lanka

  Рет қаралды 10,472

Krushi News

Krushi News

Күн бұрын

Commercial Compost Fertilizer Production in Sri Lanka, compost fertilizer manufacturers in Sri Lanka වානිජ මහා පරිමාන කාබනික කොම්පොස්ට් පොහොර නිෂ්පාදකයෙක්. Mr. Pathirana lives in the Hambantota district and he is a constructor. A few months ago he started a large-scale compost production factory in the Ambalantota Beragama area. Mr. Pathirana produces 300Tons of Organic fertilizer per month. He got the quality certificate for fertilizer from Department of Agriculture. You can start Organic fertilizer production as good self-employment in Sri Lanka.

Пікірлер: 26
@rasnayaka_
@rasnayaka_ 2 жыл бұрын
ටොන් 300 නිශ්පාදනය කරලා ,එම නිශ්පාදනය කරපු කොම්පෝස්ට් විකුනගන්න හරි වෙලදපොලක් තියනවා ද ? * කොම්පෝස්ට් පොහොර සදහා ඇති වෙලදපොල සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් කරන්ඩ පුලුවන්ද ?
@aseas2429
@aseas2429 Ай бұрын
මම පිදුරු ගිනිසීරිය ගොම විතරක් දාල පොහොර එකක් හදනව හදල ඩ්මට පුලුවන් නම් වෙලදපලක්
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
හොඳ වැඩක් වාණිජ මට්ටමින්. කළා නම් හොඳයිනේ ❤️
@sumedhajayasuriya1795
@sumedhajayasuriya1795 2 жыл бұрын
හුඟක් හොඳ උත්සාහයක්. පරිසරයෙන් ලැබෙන ගොම, ජපන් ජබර, කන්කුන් වැනි දේවලට එල්ලාවල රොක් පොස්පේට් එකතුකර එහි ගුනාත්මක බාවයත් වැඩිකරගෙන වෙළඳපලට ඉදිරිපත්කරන මෙම ස්වභාවික පොහොර භාවිතයෙන් අපේ රටේ ජනතාවට වස-විසෙන් තොර ආහාර ලබාදීමට ගන්නා මෙම උත්සාහය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකවේවා!
@shalitharukmal8268
@shalitharukmal8268 2 жыл бұрын
hotha wedak 🥰
@HashiniMadhusha
@HashiniMadhusha 2 жыл бұрын
2022 agri school application එක දාලා එකේ විස්තර, Application එක හරියටම fill කරන විදිහ පොඩ්ඩක් video එකක් කරන්න පුළුවන්ද 😊
@sameerajayasanka7270
@sameerajayasanka7270 2 жыл бұрын
👍👍👍👍👍
@KarnaRatna-e8q
@KarnaRatna-e8q 7 ай бұрын
Goma pohora gannawada
@NiroshaSanjeewani-n6o
@NiroshaSanjeewani-n6o 2 ай бұрын
ගොම පොහොර gannawada
@KrushiNewsLK
@KrushiNewsLK Ай бұрын
Call එකක් දීලා බලන්න
@ThilakarathnaM.A.
@ThilakarathnaM.A. 4 ай бұрын
මොකද මුනවහගෙන
@KrushiNewsLK
@KrushiNewsLK 4 ай бұрын
COVID කාලේ කළ video එකක්
@janaadissanayake8913
@janaadissanayake8913 Жыл бұрын
Apilaga wewen ain karana kele thithenw ganna kenek innawad milat
@dtj..5591
@dtj..5591 2 жыл бұрын
එක් වරකට agri school 1ta කොච්චර ප්‍රමානයක් ගන්නවද
@avishkadmadhusanka1932
@avishkadmadhusanka1932 2 жыл бұрын
Nvq5 scl walata 30,35,40 wage
@senarathasmadala9868
@senarathasmadala9868 2 жыл бұрын
Nuvan mahaththayage oyage mobil no eka dennako
@HashiniMadhusha
@HashiniMadhusha 2 жыл бұрын
ඉක්මනට
@erangadilipkumara6207
@erangadilipkumara6207 Жыл бұрын
Price
@Hima44597
@Hima44597 2 жыл бұрын
Great
@ytdanu7422
@ytdanu7422 2 жыл бұрын
apita denna barida
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
call and get more details
@nisainuka1715
@nisainuka1715 2 жыл бұрын
ඔය පස් දාල ගොවිතැන් කරන්න බැ ඒක දන්නේ කරන මිනිස්සු විතරයි
@tw7064
@tw7064 2 жыл бұрын
anika lankawe busness karana minisu owage godak thiyenne pass pohora newei , ara china pohora hodai … aniwayen urea danda ona ..owage N2 adui ,
@saronipeiris712
@saronipeiris712 2 жыл бұрын
Ai ahema kiyanne.athdakeemak natuwa
@aseas2429
@aseas2429 Ай бұрын
පිදුරු ඇල්බේසා ගොම දාල හදන පොහොර එකක් තියෙනවා පුලුවන් නම් අලෙවි කරන්න උදව් කරන්න ගොඩක් පින්
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
ගැඩවිලි දියර පොහොර , Vermiwash
9:07
Basnayaka Vermigrow
Рет қаралды 13 М.