Compost Pellet Fertilizer Machine in Sri Lanka Way to Produce Quality Compost Fertilizer Pellets

  Рет қаралды 31,584

Krushi News

Krushi News

Жыл бұрын

Compost Pellet Fertilizer Machine in Sri Lanka Best way to produce Quality Compost Fertilizer Pellets. Compost pellet machine in Sri Lanka, compost making machine in Sri Lanka කොම්පෝස්ට් කැට පොහොර නිෂ්පාදන යන්ත්‍රයක්, කොම්පොස්ට් පැලට්ස් හදන්න පුලුවන් අපේ රටේ හදපු ප්‍රථම මැශින් එක. කොම්පෝස්ට් පොහොර නිපදවන යන්ත්‍රය Mr. Ravinath lives in the Matara Kirinda Puhulwella area and made Compost Pellet Fertilizer Machine first time in Sri Lanka. This compost pelleting machine helps to produce high-quality compost pellets within a few minutes. Compared with normal compost, Compost pellets have more efficiency in absorbing. You can reduce compost fertilizer requirements using these Compost Fertilizer Pellets.

Пікірлер: 89
@user-bw4qn2ou1r
@user-bw4qn2ou1r Жыл бұрын
සුපිරි ...මම දැන් කන්න දෙකක් මේ වගේ කාබනික පොහොර තමයි භාවිතා කලේ .. ජය වේවා ... සිය රට දේ සිරි සැප දේ ..
@jayashanthidarshani4415
@jayashanthidarshani4415 Жыл бұрын
අදාල රජයේ ආයතන නිදි. රටේ බදු මුදල් වලින් නිලධාරීන් පඩි ගන්න වා විතර යි.
@primelankabuilder9352
@primelankabuilder9352 Жыл бұрын
සුපිරි මැෂින් එකක්... කොහොමද සම්බන්ද වෙන්නේ.. අපේ රටේ නිෂ්පාදනයක්‌... ආඩම්බරයි. ලාංකිකයෙක් විදියට... ජයෙන් ජය....
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
ගොඩක් ස්තුතියි අදහස් දැක්වීමට. රවීනත් මහත්තයාට call එකක් දෙන්න විස්තර කියාවි. Telephone number එක video එකේ තියෙනවා.
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
සුපිරි,ජයවේවා👍👍👌👌👌👌🙏🙏🙏🙏ජේසු පිහිටයි,බුදු සරනයි🙏🙏🙏🙏
@sanjeewamudiyanse6944
@sanjeewamudiyanse6944 Жыл бұрын
සුපිරි.. දිනෙන් දින දියුණු වේවා.. තවත් අලුත් දේවල් කරන්ඩ හැකියාව ලැබේවා.. තෙරුවන් සරණයි! ❤
@dulanipulippuvidana5110
@dulanipulippuvidana5110 Жыл бұрын
ඔයවිදියට කුකුල් කෑම නිෂ්පාදනය කරන්න පුළුවන් මල්ලි..
@SirimewanD
@SirimewanD 9 ай бұрын
👌👌👌👌👌👍....... ! සුපිරි නිර්මාණයක් හසුන්වල දුන්නට බොහොම ස්තුතියි.. !
@mohamedihthisham1408
@mohamedihthisham1408 Жыл бұрын
මේක සුපිරි. මේ වගේ mechine එකක් හොයාගන හිටියේ.
@Teacwith_S
@Teacwith_S Жыл бұрын
වටිනා වීඩියෝව❤️
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
හරිම අපූරුයි ... තව තවත් දිරිය ශක්තිය දහිරිය නොවඩුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🇸🇬
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 Жыл бұрын
🇱🇰👍👍🇱🇰 සුපිරියි නියමයි මෙය දියුණුවෙන් දියුණුවට පත්වේවා. නෙදර්ලන්තය තුල ගොම පොහොර කුඩාවට එළු බෙටි හා සමාන කිලෝ එකක් යුරෝ 2ක් වෙනවා රුපියල්800 පමන වෙනවා.මේ කාලය තුළ සෑම නිවසක් තුලම වගාව සාමාන්‍ය දෙයක් වගේම කාලගුණය හොද නිසා විනෝදයක් හා සමානයි වගාව පාත්ති වෙලට සහ පෝච්චි වලට පස් පවා පැකට් කරලා තමයි විකුනන්නේ මෙරට ගොම පොහොර අපනයනයෙන් විසාලා ආදායමක් ලබන අතර එය සකස් කරන්නේ සතියකට වරක් ගාල් සෝදා ඒ මුත්‍රා ගොම දියර බවුසර් වලින් සියලුම වගාවන් සදහා විශේෂයෙන්ම අර්තාපල් බඩ ඉරිඟු වැනි බෝග වලට පොම්ප කරනවා වතුර ඉසිනවා වගේ අවට කිලෝ මිටර් තුන හතරක් දුගද හමනවා.ඒ වගේම ඒ දියර අතිරික්තය මැෂින් මගින් වියලා වෙලද පොලට නිකුත් කරනවා කිරි නිෂ්පාදනය හා සමානව ආදායමක් ලබනවා ගද මහන්සිය නැතිව දියුණු වෙන්න බැහැනේ දරුවා ඔබට ජයෙන් ජය දියුණු දියුණු වෙන් දියුණුවට පත්වේවා. තවද එම පොහොර වියළි ගතියට තිබෙනවා නම් තවත් ප්‍රයෝජනවත් වතුර වැටෙනකොට ශාකයකට ටිකෙන් ටික උරා ගැනීම ඇතිවිම සහ අපතේ නොයෑම වැස්සකට පවා ඔරොත්තුදීම පස් කවලම් නැති හොද ගොම පොහොර කැට හතරක් පහක් සති දෙකක් තුනක් ඇතුලත වර්ධනය වෙනවා. හොදටම ඇති ගසක් හෝ පැලයක් බලා ඉද්දී වර්ධනය වෙනවා. බුදු සරණයි දෙවි පිහිටයි.
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
බොහොමත්ම පින්, ස්තූතියි අපි නොදන්නා වටිනා තොරතුරු අපිත් එක්ක බෙදා ගන්න එකතු වුණාට
@sewwandifernando1996
@sewwandifernando1996 Жыл бұрын
බොහොම හොදයි තෙරුවන් සරනයි
@sagii9937
@sagii9937 Жыл бұрын
Good work.. May triple gem bless you. Please develop sri lanka... we love you all... from sri lanka loving citizens living in Sri Lanka.. Not the sellers dual citizens..
@inokadeepani796
@inokadeepani796 Жыл бұрын
Obata jaya 👍🌹
@RanjithChandrasekara-qs1gu
@RanjithChandrasekara-qs1gu 3 күн бұрын
ඵලුවෙක් ගෙන් ඔය විදියටම සුපිරි⁣ කොම්සේට් කැට ලබාගන්න පුළුවන්.
@kapiladesilva5862
@kapiladesilva5862 Жыл бұрын
රවිනාත් මහාතා. පොලව කනින යන්තතුු සරල ලෙස තන කපන යන්තු ආශිුතව දකින්නට ලැබෙනවා. යු ටියුබ් නාලිකාවල එවැනි යන්තුු නිස්පාදනය කරන්න.
@user-ph8ql2mm3l
@user-ph8ql2mm3l Жыл бұрын
බුදුසරණයි හොදින් වැඩ කරගන්න ලැබෙන්න ඕනි 😊
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Niyamai👌👌👌👍
@harshamadushanka3667
@harshamadushanka3667 Жыл бұрын
Wish you all the best. That type of machine project on going .
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
සුපිරියි
@youthwisdom3719
@youthwisdom3719 Жыл бұрын
Glad to see those kind of talented people. They are the one who alive gems of Sri Lanka. Keep going, Good luck.
@dineshkostha9478
@dineshkostha9478 Жыл бұрын
Niyamai yako
@anurafernando910
@anurafernando910 Жыл бұрын
Jayawewa.
@dunilamendis279
@dunilamendis279 Жыл бұрын
I saw your program.I am in England. In England Farmers have the similar machine .I am making this comment to give you an idea. Start to .sell this compos to super market.Pack it in sack and get a contract with super market.Also try to make chicken manure pallet and send it to the super market.I am sure people will buy your pallets.Good luck.I am very happy to see your Morden technology.
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
Great idea. Thanks for share with us.
@sunethraaponsu4672
@sunethraaponsu4672 Жыл бұрын
Great. All the best. Theruwan saranai
@krishanthiperrera551
@krishanthiperrera551 Жыл бұрын
congratulations. you are the best.
@jagathfernando5209
@jagathfernando5209 Жыл бұрын
Congratulations oll
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
අපේ රටේ නොයෙකුත් වැඩ්ඩෝ ඉන්නව ඒත් ඒ අයගෙන් සමහරක් අයගේ නව නිපැයුම් සිහිනයක් පමනයි....මොකද කියනවනම් කොමිස් වලට පිටරටින්ම ගෙන්වන්න හොරාකන්න ම පමනක් අති දක්ශ ගොන්නු රංචුවක් නිසා රට දියුනු වෙන්නෙ නෑ උන් දන්නෙ රට තුල නිස්පාදනය කරලා දියුනු වෙනවට වඩා රට විකුනල ලෝකෙන් හිගාකාලා රට කරවන්න...
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Superi❤👍👍👍👍👍
@slworldagri2130
@slworldagri2130 Жыл бұрын
අය්යෙ මං කොරියාවෙ කෘශිකාර්මාන්ත වැඩ කරන්නේ..මං දන්නවා කොරියාවෙ ගොඩාක් මැෂින් ගැන කැමතිනම් මට මැසෙජ් එකක් දාන්න
@chandanadesilva3885
@chandanadesilva3885 Жыл бұрын
Jayawewa ..oba ratatama watia sampathai
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
thanks
@jmsamarasingha928
@jmsamarasingha928 Жыл бұрын
මැෂින් පට්ට හොඳයි මිල ප්‍රස්නේ තමයි ප්‍රස්නේ
@ajithnayaka7126
@ajithnayaka7126 Жыл бұрын
Italiyet me widiyata tiyenawa mekabima peralanakalin yodanna hodawadak jaya obbata
@jagathlokuliyana468
@jagathlokuliyana468 Жыл бұрын
අපේ රටේ ඉන්න දේශපාලුවන් මෙවැනි දේශීය නිෂ්පාදන දියුණු කරන්න ඉඩදෙන්නේ නැහැ. මොකද උන් ට කොමිස් මුදලක් ගන්න බැරි නිසා. නැතිනම් රටේ කොයිතරම් නිෂ්පාදන සිදු උනාද? නමුත් ඒවා ට වෙච්ච දෙයක් නෑ. අර එක මහත්තයෙක් කුණු ප්‍රතිශක්තිකරණ යන්ත්‍රයක් හැදුව ඒකට උනේ මොකද කියල දන්නෙ කවුද? මෙවැනි නිෂ්පාදන දියුණු කරන්න අත දෙන්න ඕනේ. රටේ නිෂ්පාදනය, කෘෂිකර්මය විනාශ වෙන්න පටන්ගත්තෙ1977 ජේ ආර් ජනාධිපති උනාට පස්සේ තමයි. ඊට පස්සේ ආපු හැම දේශපාලුවම රට කෑවා මිසක් රට දියුණු කරන්න උත්සාහ කලෙ නෑ. කාබනික පොහොර දාන්න කියනව, ඔන්න ග්ලයිෆොසේට් ගෙන්නන්න රනිල් වික්‍රමසිංහ අවසර දීල.
@nilminisuwarna9512
@nilminisuwarna9512 Жыл бұрын
Supirii kollo supiriii good luck
@leonardrodrigopulle7408
@leonardrodrigopulle7408 Жыл бұрын
👍👍👍
@ranjithdesilva960
@ranjithdesilva960 Жыл бұрын
වෙළද පොල. කොහෙද? හැමවිටම. පිටරටට. ඛට. ඇරගෙන. අපෙ ඹිම. පොශණය. ගැන. නොසිතන. ගොවිරජ. වරුනි. මෙ. ගැනත්. සිතන්න. දුන්නො. තමයි. ලැබෙන්නෙ!!!
@RSZ-Channel
@RSZ-Channel Жыл бұрын
Nimali දෙළුම් අතු palayak ගන්න තියෙනවාද නුවර agriculture development එකෙන් බීජ pala තියෙනවා හැදෙන්න ගොඩක් කල් යනවා plz reply
@sanjayamaduwantha7262
@sanjayamaduwantha7262 Жыл бұрын
❤️❤️❤️
@subawadijeewithaya
@subawadijeewithaya Жыл бұрын
❤💐👍
@premarathnemedagamagamage
@premarathnemedagamagamage Жыл бұрын
❤❤👍👍👍👍👍👏
@tharushichanuka6872
@tharushichanuka6872 Жыл бұрын
mama bell pepper wagawak krala thiyenna a gass usa yanneth athu bedima gana danumakuth naha poluwanam Bell pepper wagawa full video ekak krannako
@fathimamunshida2694
@fathimamunshida2694 Жыл бұрын
Kate pohore ganne kohenda
@asankaupul1541
@asankaupul1541 Жыл бұрын
Lankawe kochchara dakshayo innawada me aya idiriyata gena yanna ekek naha geri desapaluwanta oni unta kuttiya nisa hema dema pitaratin genne
@pabampt22
@pabampt22 Жыл бұрын
සතුටුයි ❤️ ඒත් ඔය දුෂිත නිලධාරීන් පාලකයො රටේ දරුවන්ගෙ දේ අගයන් නෑ උන් කොමිස්වලට සේරම 😡
@luckcine4363
@luckcine4363 Жыл бұрын
විස්තර දෙන්නකෝ
@theekshanadilshan8153
@theekshanadilshan8153 Жыл бұрын
Me mashin ekak apata laba ganna puluwan da
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
ඉදිරියේදි වෙලදපලට එයි නේද
@sumanasarak8264
@sumanasarak8264 Жыл бұрын
ඕක ටත් කොමිස් කාක්කො හරස් වෙයිද දන්නෑ
@anuruddikachandani8179
@anuruddikachandani8179 Жыл бұрын
Kohomada e pohora ganne.mta pohora ganna puluwanda.mila kiyada.
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
ravinath mahattayata call ekak denna
@nishadhishyamali8766
@nishadhishyamali8766 Жыл бұрын
සත්ව ආහාර කැට කරන ඒවා හදලා නැද්ද
@helaya8937
@helaya8937 Жыл бұрын
Oyala okata balapathraya thiyagena wadi wadiyen machines nishpadanaya karanna.anduwa gawa gannath epa.private companyak widihata thiyaganna
@chamiraudayaga7373
@chamiraudayaga7373 Жыл бұрын
❤❤❤❤👍👍👍
@shanakaachintha2605
@shanakaachintha2605 Жыл бұрын
Ae bn oken ne kukul kama hadanne
@sandamalitaranga9947
@sandamalitaranga9947 Жыл бұрын
Onna diya senala bs
@sagaragekarunadasa7386
@sagaragekarunadasa7386 Жыл бұрын
Me podi machine eka keeyak wenawada
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
call ekak denna number ekta
@priyanthafonseka469
@priyanthafonseka469 10 ай бұрын
👌🇱🇰👈❤️❤️❤️👍💪💪💪
@nisankawijesinghe6485
@nisankawijesinghe6485 Жыл бұрын
pls sambanda wenne kohomada
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
Contact number එක video එකේ තියෙනවා
@mohamedriswan6430
@mohamedriswan6430 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💞👍👍👍👍
@rexwijesooriya3678
@rexwijesooriya3678 Жыл бұрын
Ple
@anuradhajayathilake4423
@anuradhajayathilake4423 Жыл бұрын
මිල ගණන් කොහොමද
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
ravinath mahattayata call ekak denna. price wenas wena nisaa meke kata kale naa
@dineshkostha9478
@dineshkostha9478 Жыл бұрын
Para suddage yuùuriya vadak na bola
@ranjithsilva2977
@ranjithsilva2977 Жыл бұрын
මල්ලි මෙ මැසිම කීයක් වෙනවද.ගෙවිමෙ ක්‍රමයට ගන්න පුලුවන්ද.පිලිතුරක් දෙන්න.
@ranjanirathnayake6576
@ranjanirathnayake6576 Жыл бұрын
ඔයා කරනදේහරි හැබැයි පුමිතිය ගැන සැලකිලි මත්වන්න ව්‍යජ ඒවා ගහන්න බලාගෙන ඇති තෙරැවන් සරණයි
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
ravinath mahattayata call ekak denna ayya. price wenas wena nisaa meke kata kale naa
@charithkulatunga1505
@charithkulatunga1505 Жыл бұрын
@@KrushiNewsLK වැඩක් නැහැ මම කතා කරා වෙන මැෂින් 5කට order එකකට quotation ඉල්ලා. දෙන්න බැහැ ලු. එයාට වැඩ වැඩි ඇති. Customer කෙනෙක්ට කතා කරන්න දෙන්නෙ නැහැ එයාටම හොඳයි එයාගේ ම ව්දිය. His attitude towards a customer is very poor. Very bad experience with Ravinath and he is not willing to give any quotes. And top of that we have to go after him asking for quotes. I don't recommend this person to anyone.
@sanjpe1
@sanjpe1 Жыл бұрын
Sterilize da
@sanjayaindrajith5836
@sanjayaindrajith5836 Жыл бұрын
කීය ද ගාන ?
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
මිල ගණන් වෙනස් වෙන්න පුළුවන් නිසා මේකේ සදහන් කළේ නෑ. රවිනාත් මහත්මයාට කෝල් එකක් දීලා විස්තර අහන්න. ස්තූතියි මේ පැත්තට ආවට
@premarathnemedagamagamage
@premarathnemedagamagamage Жыл бұрын
කොහොමද මේ පොහො රමුදල් ගන්නෙ වලට ගන්නෙ ටෙලිපෝන් නම්බරයක් දාන්න
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
video eke tiyenawa
@user-er9ne7hh4r
@user-er9ne7hh4r Жыл бұрын
මේවා ගන්නේ කොහොමද
@tienkorea3462
@tienkorea3462 Жыл бұрын
අනෙ අම්මෝ මෙහෙම්ත් ගොබ්බයො..කාබනික පොහොර යොදන්නෙ කැටද,කුඩුද,කියන එක වැදගත්ද..?නව නිර්මානයක් කියල ලොකුවට මැශින් එකක් හැදුවට කාබනික පොහොර කියන්නෙ ජීව රසායනික ක්‍රියාවලියක්..අමුද්‍රව්‍ය ක්‍රමානු කූලව අදාල උෂ්ණත්වය යටතේ ජීර්නයට ලක් කිරීමක්..ඒකයි වැදගත් කොටස.
@dineshkostha9478
@dineshkostha9478 Жыл бұрын
Goda ganilla ape dee bola
@aishaalam5381
@aishaalam5381 Жыл бұрын
It won’t feed the nation
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 30 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 31 МЛН
【SDGs】300 Worms vs Banana #vermicompost  #earthworm
2:51
Nature Trip
Рет қаралды 1,8 МЛН
YOTAPHONE 2 - СПУСТЯ 10 ЛЕТ
15:13
ЗЕ МАККЕРС
Рет қаралды 175 М.
Собери ПК и Получи 10,000₽
1:00
build monsters
Рет қаралды 2,2 МЛН
OZON РАЗБИЛИ 3 КОМПЬЮТЕРА
0:57
Кинг Комп Shorts
Рет қаралды 506 М.