Lassana Malak(ලස්සන මලක්) - JTSP BOY | Official Music Video

  Рет қаралды 2,041,802

DTD BOYS

DTD BOYS

Күн бұрын

Пікірлер: 1 300
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 2 жыл бұрын
මාව පිස්සියක් කරපු ආසම සින්දුවක් තවත් මේ වගෙ සිංදු කරන්න ලැබේවා අයියේ සුබ පැතුම් සියලු දෙවි පිහිටයී බුදු සරණයි සහෝ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න
@Shanii224
@Shanii224 2 жыл бұрын
Voice එක 🥺 වයලින් sound එක වෙනමම ලෝකෙකට අරන් යනව 😭❤️🥺
@heshandilhara931
@heshandilhara931 2 жыл бұрын
ගුඩ් ලක් මල්ලි .නියමයි මේ සින්දුව එනකන් බලන් හිටියේ ආසාවෙන්.කියන්න වචන නෑ..ඔයාට තව මේ වගේ සින්දු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම පාර්තනා කරනවා..ජය වේවා ❤️❤️
@Abhii690
@Abhii690 2 жыл бұрын
Ado sirawata bn ube sinduwa kathai bn 🥲💔 aye uba ohoma sindu karanna epa bn 😂
@sasalankagimhana3056
@sasalankagimhana3056 2 жыл бұрын
@@Abhii690 ammo ballo eka 🤣🤣🤣🤣🤣🤣
@danuwadanuwa7038
@danuwadanuwa7038 2 жыл бұрын
P
@danuwadanuwa7038
@danuwadanuwa7038 2 жыл бұрын
@@sasalankagimhana3056 lp0 pplll)00l00
@senarathna1239
@senarathna1239 2 жыл бұрын
@pp🤣🤣🤣🤣
@TheGh0stUnderY0urBed
@TheGh0stUnderY0urBed 2 жыл бұрын
spotify එකේ සින්දුවක් අහන් සැපෙ ඉද්දි auto play වෙලා හොයන් ආවෙ දැන් අනිව දවසට එක සැරයක්වත් අහනවා🖤
@chaniwasana4807
@chaniwasana4807 3 ай бұрын
සිරාවටම බම්🥺🤍
@PasaNaaa
@PasaNaaa 2 жыл бұрын
#Trending Supiriyak ❤️ Bm ithin ❤️ කෝ බලම්න එනකම් බලන් හිටපු සෙම්ට් එක 😌❤️🌺
@kavindarashmika1782
@kavindarashmika1782 2 жыл бұрын
Mage ekah ❤️😌
@PasaNaaa
@PasaNaaa 2 жыл бұрын
@@kavindarashmika1782 🙈❤️
@niroshakumari1200
@niroshakumari1200 2 жыл бұрын
Ado pasana
@GAMINGDINUGA4483
@GAMINGDINUGA4483 2 жыл бұрын
🖐🖐
@kaumininavodya2545
@kaumininavodya2545 10 ай бұрын
ඇත්තටම ඒ සින්දුව අහද්දි හිතට කියා ගන්න බැරි දුකක් දැනෙනවා🥺❤
@Chefpoddi89
@Chefpoddi89 2 жыл бұрын
වැඩි වයසක් නැහැනේ. මචන් උඹට තව දිග ගමනක් තියනවා♥️😊
@sasalankagimhana3056
@sasalankagimhana3056 2 жыл бұрын
@@Abhii690 🤣🤣
@sadaruwan4307
@sadaruwan4307 2 жыл бұрын
17i bn..😁
@tharindulaknith11
@tharindulaknith11 2 жыл бұрын
OW BN SUPER PAP EKA👌👌😍😍
@tharindulaknith11
@tharindulaknith11 2 жыл бұрын
17 I MUTA
@vidulamanakantha407
@vidulamanakantha407 2 жыл бұрын
@@Abhii690 ඓඋඓඓඓඳඓ්්්ඓෛඓඌෛඌචච්ඓඓඓෛෛඓඓ
@samanthaprasad5617
@samanthaprasad5617 2 жыл бұрын
සුපිරියි අයියෙ මරු වැඩක් ආදරෙයි හැමදාම Trending ගේමුත...❤️❤️ මගේ ආසම song එක තමා මේක.💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@rocky_kofficial8992
@rocky_kofficial8992 2 жыл бұрын
ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා ❤️congratulations brother 👊
@Thisanga-h2y
@Thisanga-h2y 2 жыл бұрын
sira bn
@erandaperera3882
@erandaperera3882 2 жыл бұрын
Onryzu
@shiromibodhipala8786
@shiromibodhipala8786 Жыл бұрын
Anefhhhhh you why we want to be with
@udeniapsara2786
@udeniapsara2786 2 жыл бұрын
එක පාරකට වඩා බලන්න හිතුනා 😍.... මගෙ ජීවිත කතාව කිව්වා වගේ 😥 කොල්ලෙක් වුනානම් මටම ගැලපෙනවා 😔 ..... බොරු ආලෙකට මම රැවටුනු තරමක් 😥
@nibrasismail4725
@nibrasismail4725 2 жыл бұрын
Akane kiyanne rawatenna apa
@theershanithbashi3256
@theershanithbashi3256 2 жыл бұрын
Matath une okamyi 🥺🥺
@udeniapsara2786
@udeniapsara2786 2 жыл бұрын
@@nibrasismail4725 🙂
@udeniapsara2786
@udeniapsara2786 2 жыл бұрын
@@theershanithbashi3256 api randu wenwa aye ylu wenwa.... kochchara randu unth dennata denna nethuwa be.. 🤭❤️
@x_Desandu_666
@x_Desandu_666 2 жыл бұрын
සීරාවටම 😏
@kanishkalakshan2943
@kanishkalakshan2943 2 жыл бұрын
රජරට ගැම්මක් ❤️🌏🌸
@tharukashasani4442
@tharukashasani4442 2 жыл бұрын
Hmm
@vehicleisblood716
@vehicleisblood716 2 жыл бұрын
🤟😌රැප් කියන ස්කෝලෙ උබ ඉන්නෙ වයසින් බලනකොට සගෝ පෙර පාසලේ💦🙃 හැබැයි උබ පෙර පාසලෙන් ඔහොමනම් බං කැම්පස් ගියාම කොහොම තියෙද🤛🤤 ගැම්මක් අල්ලමු ලන්කාවෙ numbar 1 රැපර් වෙමු💦🙃🙃
@DinushaPerera-gk3mc
@DinushaPerera-gk3mc 4 ай бұрын
Wayasa kiyada myage😮
@ChamikaGimhani
@ChamikaGimhani 2 ай бұрын
​@@DinushaPerera-gk3mc 18 ❤️ 2005 meya
@lesaboy4979
@lesaboy4979 2 жыл бұрын
මයේ එකා ආදරෙයි හැමදාමත් හිතුවා වගේම මේ සැරෙත් සුපිරියක්ම කරා 😇❤️ #ජනියා🍀
@Ishuu_213
@Ishuu_213 2 жыл бұрын
එකනම් පට්ට මචන් සුබ පතනවා සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න ජයම වෙන්න කියලා
@JagathPrasanna-e9x
@JagathPrasanna-e9x 5 ай бұрын
🎉😮😂😊😊😊😊😊
@teddycreations7672
@teddycreations7672 2 жыл бұрын
සතුටින් ගලන් යනවා මගේ ඔරුව... ⛵ හමුනොවුනනම් මට නුඹ තනි තරුව........ 🌟 #teddycreations
@FishFrenzy-SL
@FishFrenzy-SL 2 жыл бұрын
මාරම ලස්සනයි ....මන් ගොඩපාරක් මේ සින්දුව ඇහුවා ❤️‍🔥
@lahiruperera273
@lahiruperera273 2 жыл бұрын
Good luck brothers 🥰♥️ OZONE MUSIC ❤️🎤
@lahiruperera273
@lahiruperera273 2 жыл бұрын
@@P4Nproductions I'm CO - Admin 🥰❤️
@suhasransidu7810
@suhasransidu7810 2 жыл бұрын
hadakam eka wage gahala thiyene copy para naththam sinduwanam koliti supitiyak
@chamikadilshan1066
@chamikadilshan1066 2 жыл бұрын
​@@P4Nproductions iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
@kavinduachintha7905
@kavinduachintha7905 2 жыл бұрын
😁😍
@kavinduisuranga8836
@kavinduisuranga8836 2 жыл бұрын
hay hay අපේ එවුන් හැම තැනම😎
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
සින්දුව Play කෙරුව ගමන් ලයික් කරලා Subscribe කරා...🙌❤️🥀🖤 ඒ වොයිස් එකටයි Track එකටයි පිස්සු හැදෙනවා..
@jahuva4163
@jahuva4163 2 жыл бұрын
සිංදුවනම් ආයි පහරක් තමා මියුසික් වීඩියෝ එක නිසා තමා කෙළ වෙලා තීන්නෙ කෝම උනත් පට්ටටම හිතට වැදුනු සිංදුවක් මං ස්පෝටි එකේ වැඩියෙන්ම අහන සිංදුවක්
@SandaluNethandun
@SandaluNethandun 11 ай бұрын
2024 අහන සෙට් එක කෝ❤🎉
@nimsarajanidu-r1t
@nimsarajanidu-r1t 10 ай бұрын
😇🥰
@gamingTrakaff
@gamingTrakaff 7 ай бұрын
Inno
@KiriSaman-yh4mn
@KiriSaman-yh4mn 7 ай бұрын
@tharindudeshan9855
@tharindudeshan9855 7 ай бұрын
😍
@MrSe7en-sb6sr
@MrSe7en-sb6sr 7 ай бұрын
🥺❤️‍🩹
@thivankanimasara6842
@thivankanimasara6842 2 жыл бұрын
පට්ට මචන් ලංකාවම හොල්ලන දවස වැඩි ඇතක නෙමෙ 🙂
@EDITH_live2009
@EDITH_live2009 2 жыл бұрын
JTSP B0Y SAID: _ ලස්සන _මලක් _ඔයා_ කැලැවක _ පිපුණු __🌺 _අපෙ _ආදර _කතාව _සැනකෙන්_ උනා_ සුනු_ විසුනූ_🙂 _හද_ පුරා _ඇත්තෙ _රූපෙමයි_ නුඹෙ _ඇදුනූ !!🥺❤️ _හදන්න _බැ _අයෙ _මගෙ_ හිත_ කැඩුණූ_🙃😇 filt it❤️
@slvideoscom
@slvideoscom Жыл бұрын
@cithramalka468
@cithramalka468 8 ай бұрын
මාරම ලස්සනයි voice එක 2024 අහන අය කෝ ❤❤❤...❤❤ මට මේ rap එක හොයාගන්න බැරුව හිටියේ❤❤❤
@SumindaWijesinghe
@SumindaWijesinghe 6 ай бұрын
Iassanai
@SumindaWijesinghe
@SumindaWijesinghe 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@S.vihara
@S.vihara 5 ай бұрын
තාමත් මතකයි නුබ ලගින් හිදි වරුව ❤️🥀........
@vinduljayminda5673
@vinduljayminda5673 2 жыл бұрын
Maru ayiye thawa dura gamanak yanna ahaki ayiyata ♥️🙂
@dilinachamikara7546
@dilinachamikara7546 2 жыл бұрын
තනියම ගමනක් යමන් කොල්ලා❤️✨එතනයි සාර්ථකත්වයක් තියෙන්නෙ❤️✨
@anupamaanuwa6666
@anupamaanuwa6666 2 жыл бұрын
මාගේ මුවේ තිබුනු සිනා මියැදිලා ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා// ලස්සන මලක් නුඹ කැළෑවක පිපුනු අපේ ආදර කතාව සැනකින් උනා සුනු විසුනු හද පුරා ඇත්තෙ රූපයමයි නුඹේ ඇදුනු ඒ හදන්න බෑ ආයෙ කාටත් හිත මගෙ කැඩුනු තාමත් කාව ගාව ගත්තෙ නෑ වෙලාන තනිකමක් නුබ දෙද්දි ආලේ මම හෙව්වෙ නෑ මට මදිකමක් නුබ නැති උනත් ඔන වෙන්නැ මට මදු විතත් නුබේ බොරු ආලේ බින්දා අසරන පොඩි හිතක් සතුටින් ගලන් යන්ව මගේ ඔරුව හමු නොවුනානම් මට නුබ තනි තරුව සිතෙම වේදනා යටි හිතින්ම මැරුව තාමත් ම්තකයි නුබ ලගින් නිදි වරුව තනියම ගමනක මගෙ සිත තනියම ඇහැරුනා අලූයම අතරමං සිතුවිලි මැද පිච්චෙන මතකත් තාමත් සිත යට ගිනියම වෙන් වෙන්නටයි ඇ මෙතරම් වෙන්නෙ තදියම මාගෙ මුවේ තිබුන සිනා මියැදිලා ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා// දෙනවද ආයෙ මට සොරාගත් සතුට මගෙ නොතේරුනෙ ඇයිද හදපුරා කල ආලේ අගේ එලිය වැටුනු පැත්ත විතරයි දැක්කෙ මං සදේ අන්තිමේදි වැරදි ගොඩක් පැත්තට උනා මගෙ ලතැවි පලක් නෑ මං ඉන්නම් මං සිනාසි ඒත් හිත මගේ කාටහත් හොරැහින් අඩාවි ලිව්ව පොතහ්ට් අවසානෙට පෙර නිමාවි මතකයන් හැම විට මගෙ හිත පාරාවි නැ මේ හිතේනම් කීසි අහිතක් දෙන්නෑ වැටෙන්න නෙතින් මගෙ එක කදුලක් බොරු ආලෙකට මම රැවටුනු තරමක් නුබ නැතුව දැන් ඉන්න හැකි ඕන දවසක්
@akashsanchitha8390
@akashsanchitha8390 2 жыл бұрын
❤️🌎
@tharidudanuska9802
@tharidudanuska9802 Жыл бұрын
🌹🌹
@GunasekaraAsankaa
@GunasekaraAsankaa 13 күн бұрын
දෙනවද ආයෙ මට සොරාගත් සතුට මගෙ නොතේරුනෙ ඇයිද හදපුරා කල ආලේ අගේ එලිය වැටුනු පැත්ත විතරයි දැක්කෙ මං සදේ, අන්තිමේදි වැරදි ගොඩක් පැත්තට උනා මගෙ....
@chamodidivyanjali2760
@chamodidivyanjali2760 2 жыл бұрын
Beautiful song and beautiful voice 👌 Music video එකත් මාරම ලස්සනයි 👍 congratulations !
@manushamadurajeewntha9100
@manushamadurajeewntha9100 2 жыл бұрын
ගින්දර කොල්ලෝ සුපිරි 🎶🎶🩸🖋️🎶⚠️️⚠️️🩸🎧
@raviyabro3324
@raviyabro3324 2 жыл бұрын
Sira bm❤️
@dishanijanithya2293
@dishanijanithya2293 Жыл бұрын
හියි
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 Жыл бұрын
(hook)💔 මා ගෙ මුවෙ තිබුනු සිනා මියැදිලා... ඔබගෙ ආදරේ මතකයන් මේ හිත පාරනා.... මා ගෙ මුවෙ තිබුනු සිනා මියැදිලා.... ඔබගෙ ආදරේ මතකයන් මේ හිත පාරනා.... 1st verse.....🎵🎙 ලස්සන මලක් නූඹ කැලවක පිපුනු අපෙ ආදර කතාව සැනකින් උනා සුන් විසුනු හදේ පුරා ඇන්දෙ රුපෙමයි නුඹේ ඇදුනු හදන්න බෑ ආයෙ කාටත් හිත මගෙ කැඩුනු තාමත් කාවත් ගත්තෙනැ වෙලා නම් තනි කමක් නුබ දෙද්දි ආලේ මම හෙව්වෙ නැ මම මදි කමක් නුබ නැති උනත් ඕන වෙන්නැ මට මදු විතක් නුබේ බොරු ආලේ බින්දා අසරණ පොඩි හිතක් සතුටින් ගලන් යනවා මගෙ ඔරුව හමුනොව්නනම් මට නුඹ තනි තරුව සිතම වේදනයි යටින්ම සිතින්ම මැරුව තමත් මතකයි නුබ ලග හිටි වරුව තනියම ගමනක මගෙ සිත තනියම ඇහැරුනා අලුයම අතර මං සිතුවිලි මැද පිච්චෙනවා මතකත් තාමත් හිත යට ගිනියම වෙන්වෙන්නට ඇයි මේතරම් ලංවෙන්නට තදියම.... (hook )💔 මා ගෙ මුවෙ තිබුනු සිනා මියැදිලා.... ඔබගෙ ආදරේ මතකයන් මේ හිත පාරනා.... මා ගෙ මුවෙ තිබුනු සිනා මියැදිලා.... ඔබගෙ ආදරේ මතකයන් මේ හිත පාරනා.... 2nd verse....🎵 දෙනවද ආයෙ මට සොරාගත් සතුට මගෙ නොතෙරුනෙ ඇයිද හදපුරා කල ආලෙ අගෙ එළිය වැටුනු පැත්ත විතරයි දැක්කෙ සදෙ අන්තිමෙදි වැරදි ගොඩක් පැටවුනා පැත්තට මගෙ හඩා තැවි පලක් නැ මන් ඉන්නම් සිනාසී එත් හිත මගෙ කාටත් හොරැහි හඩාවී ලිව්ව පොතත් අවසානෙට පෙර නිමාවී මතකයන් මගෙ හිත හැමවිට පාරාවී නැ මෙ හිතෙනම් කිසි අහිතක් දෙන්නැ වැටෙන්න නෙතින් මගෙ එක කදුලක් බෝරු ආලේකට මම රැවටුනු තරමක් නුබ නැතුව දැන් ඉන්න හැකි ඕන දවසක්.... නැ මෙ හිතෙනම් කිසි අහිතක් නැ මෙ හිතෙනම් කිසි අහිතක් බෝරු ආලේකට මම රැවටුනු තරමක් බෝරු ආලේකට මම රැවටුනු තරමක්....
@TRACKOUTREMIX
@TRACKOUTREMIX Жыл бұрын
@NuwanChathuranga-d4l
@NuwanChathuranga-d4l Жыл бұрын
කොළඹ දුවන අලියා 😀🖤 තෝ අලියෙක්ද බොල😂😂
@csanjeewa7546
@csanjeewa7546 Жыл бұрын
❤️
@lahirusanka433
@lahirusanka433 Жыл бұрын
❤❤
@darkeysg
@darkeysg 2 жыл бұрын
Supiri wadak mlli❤🔥
@dilmihansika3937
@dilmihansika3937 2 жыл бұрын
Mathakayn me hitha parana... super sinduwa
@Ganidudilshan163
@Ganidudilshan163 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ අනේ ✝️😌 #Dtd boys
@d_a_f_ig_i_r_l9596
@d_a_f_ig_i_r_l9596 2 жыл бұрын
__ලස්සන මලක් ඔයා කෑලෑවක පිපුනු__🌼❤️ __අපෙ ආදර කතාව සැනකින් වුනා සුනු විසුනු🥀😖__ __හද පුරා ඇති රූපෙමයි නුඹෙ ඇඩුනු__🙂🍃 __හදන්න බැ අයි මගෙ හිත කැඩුනු 💔😊__
@thissakumara1091
@thissakumara1091 Жыл бұрын
 ̄ ̄ ̄
@sandeepaacadami23
@sandeepaacadami23 Жыл бұрын
1:33
@Nethu-l4v
@Nethu-l4v 6 ай бұрын
😢
@renukasapumali8705
@renukasapumali8705 2 жыл бұрын
පට්ට කටහඬ 🌸😊
@Ashan_udayanga
@Ashan_udayanga 6 ай бұрын
පිස්සුවක් 🥺❤️🙇
@slsuddatech3739
@slsuddatech3739 2 жыл бұрын
Good Luck My Favourite Song...
@gamingalfha1246
@gamingalfha1246 2 жыл бұрын
සුපිරි අයියෙ සිංදුව ආදරෙයි බොක්කෙන්ම ජය වේවා 👍👍🙏😄😄
@snKaushi
@snKaushi 6 ай бұрын
පට්ට කොල්ලො...අමුතුම විදිහෙ එකක්.. ❤️🌹🕊️💗
@nipunithaudari2977
@nipunithaudari2977 2 жыл бұрын
පට්ටම ලස්සනයී හිතට වැදෙන සින්දුවක් කවර් එක මාර ගතී සුබ පැතුම්
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Fatta hode........ 👌👌👌👌
@WarunaTheshan
@WarunaTheshan 11 ай бұрын
මරු ඉදිරියටම යන්න ඕනෙ
@WarunaTheshan
@WarunaTheshan 11 ай бұрын
❤❤❤
@osadisewminisenewirathna8735
@osadisewminisenewirathna8735 2 жыл бұрын
Good luck aiyeee ❤️❤️ lassanai sinduwaa..😍😘❤️😇
@D.G.k.kalhara
@D.G.k.kalhara 2 жыл бұрын
රැප නම් ගති කොල්ලෝ 💪
@GAMINGDINUGA4483
@GAMINGDINUGA4483 2 жыл бұрын
Mekanam patta ❤❤💥💥🤘🤘good luck aiya
@osadareal
@osadareal 2 жыл бұрын
අඩෝ අයියා ට්‍රෙන්ඩින් ලිස්ට් එකටත් ඇවිල්ලනේ,good luck අයියේ..
@d_n_lokubarana
@d_n_lokubarana 2 жыл бұрын
Maru JTSP ayye maath apuren (A.C.C.) ekata gammak thamai
@sumithpriyanth2056
@sumithpriyanth2056 2 жыл бұрын
අයියේ මරැ සිංදුව තව තවත් ඉදිරියට යන්න පතනවා ගැම්මක් අයියේ 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@gamingdark3919
@gamingdark3919 2 жыл бұрын
Ado hoyqou sinduwak oi patta thama kiyana wachan nh bm budu saranai sahodaraya
@අහිංසකාවි-ය9ධ
@අහිංසකාවි-ය9ධ Жыл бұрын
ගුඩ් ලක් අයියේ 🤗 ගොඩක් ලස්සනයි ❤️❤️
@PURPLE-ec1dd
@PURPLE-ec1dd 2 жыл бұрын
supiri bosaaa
@rasangikasonali6633
@rasangikasonali6633 Жыл бұрын
කියන්න වචන නැ අප්පා 😢😖 "මතකයන් මගෙ හිත හැමවිට පාරාවී.."" පපුව හිර වෙනො වගෙ මෙක අහද්දි නම් 💔💔 සුපිරි 💗😘
@nilanthikumari2813
@nilanthikumari2813 2 жыл бұрын
Super Brother 🙂♥️ Good louk Budusaranai ♥️
@kellla6083
@kellla6083 Жыл бұрын
තාමත් ආසවෙන් අහන සින්දුවක්❤️
@TGUdesh
@TGUdesh 2 жыл бұрын
උඹට ගොඩාක් ලොකු දිග ගමනක් තියනවා දවසක ලංකාවේ number 1 rapper වෙනවා අනිවා දිගටම ඔහොම යං වැඩි වයසකුත් නෑනේ සුපිරි උඹ නම් කියල වැඩක් නෑ මචන්
@pasidumadushanka9341
@pasidumadushanka9341 2 жыл бұрын
Eka supiriyk onne apith set una❤️‍🔥
@rashinirajapaksha2533
@rashinirajapaksha2533 2 жыл бұрын
නුඹෙ බොරු ආලෙ බින්ද අසරණ පොඩි හිතක් ❤️ ඒක නම් සුපිරියක්... GOOD LUCK AND ALL THE BEST
@NextStopVlogs
@NextStopVlogs 2 жыл бұрын
ගුඩ් ලක් මල්ලි .නියමයි
@udenichampika1229
@udenichampika1229 2 жыл бұрын
Good luck අයියේ.නියම සිංදුවක්😊😇💛
@SheltanKumara-n5r
@SheltanKumara-n5r 6 ай бұрын
Lassanayi❤❤❤❤❤
@Ashen__13
@Ashen__13 2 жыл бұрын
JTSP😎🔥 ♥️
@PredeepNishantha-q6q
@PredeepNishantha-q6q 5 ай бұрын
මරු ඇ🤟💯💯
@bootstatus2706
@bootstatus2706 Жыл бұрын
*මාගේ මුවේ තිබුණු සිනා මියැදිලා* *නුඹගේ ආදරේ මතකයන් මේ හිත පාරනා* 😕💔😣
@madushankathushara1818
@madushankathushara1818 2 жыл бұрын
Ethatam hodae niyame supiri wadakarayek
@3sister284
@3sister284 2 жыл бұрын
ලස්සන සිංදුවක් මටනම් මෙක දාහ පාරක් ඇහුවත් එපා වෙන්නෙනැ 💔
@yotubecairo3808
@yotubecairo3808 2 жыл бұрын
මල්ලි සින්දුව එනකන් බලන් හිටියෙ thanx manika good luck
@wihaginimsara3435
@wihaginimsara3435 2 жыл бұрын
😍මාර හිතට වැදෙන සින්දුවක් 💗
@user-pp6ho2nr9t
@user-pp6ho2nr9t 10 ай бұрын
ඒක කොලිටියක් බන් ....❤💥"
@ChuttaMusic
@ChuttaMusic 2 жыл бұрын
Lyrics ....🎵 (hook)💔 මා ගෙ මුවෙ තිබුනු සිනා මියැදිලා... ඔබගෙ ආදරේ මතකයන් මේ හිත පාරනා .... මා ගෙ මුවෙ තිබුනු සිනා මියැදිලා... ඔබගෙ ආදරේ මතකයන් මේ හිත පාරනා .... .1st verse.....🎵🎙️ ලස්සන මලක් නූඹ කැලවක පිපුනු අපෙ ආදර කතාව සැනකින් උනා සුන් විසුනු හදේ පුරා ඇන්දෙ රුපෙමයි නුඹේ ඇදුනු හදන්න බෑ ආයෙ කාටත් හිත මගෙ කැඩුනු තාමත් කාවත් ගත්තෙනැ වෙලා නම් තනි කමක් නුබ දෙද්දි ආලේ මම හෙව්වෙ නැ මම මදි කමක් නුබ නැති උනත් ඕන වෙන්නැ මට මදු විතක් නුබේ බොරු ආලේ බින්දා අසරණ පොඩි හිතක් සතුටින් ගලන් යනවා මගෙ ඔරුව හමුනොව්නනම් මට නුඹ තනි තරුව සිතම වේදනයි යටින්ම සිතින්ම මැරුව තමත් මතකයි නුබ ලග හිටි වරුව තනියම ගමනක මගෙ සිත තනියම ඇහැරුනා අලුයම අතර මං සිතුවිලි මැද පිච්චෙනවා මතකත් තාමත් හිත යට ගිනියම වෙන්වෙන්නට ඇයි මේතරම් ලංවෙන්නට තදියම.... (hook )💔 මා ගෙ මුවෙ තිබුනු සිනා මියැදිලා... ඔබගෙ ආදරේ මතකයන් මේ හිත පාරනා .... මා ගෙ මුවෙ තිබුනු සිනා මියැදිලා... ඔබගෙ ආදරේ මතකයන් මේ හිත පාරනා .... .2nd verse ....🎵 දෙනවද ආයෙ මට සොරාගත් සතුට මගෙ නොතෙරුනෙ ඇයිද හදපුරා කල ආලෙ අගෙ එළිය වැටුනු පැත්ත විතරයි දැක්කෙ සදෙ අන්තිමෙදි වැරදි ගොඩක් පැටවුනා පැත්තට මගෙ හඩා තැවි පලක් නැ මන් ඉන්නම් සිනාසී එත් හිත මගෙ කාටත් හොරැහි හඩාවී ලිව්ව පොතත් අවසානෙට පෙර නිමාවී මතකයන් මගෙ හිත හැමවිට පාරාවී නැ මෙ හිතෙනම් කිසි අහිතක් දෙන්නැ වැටෙන්න නෙතින් මගෙ එක කදුලක් බෝරු ආලේකට මම රැවටුනු තරමක් නුබ නැතුව දැන් ඉන්න හැකි ඕන දවසක් .... නැ මෙ හිතෙනම් කිසි අහිතක් නැ මෙ හිතෙනම් කිසි අහිතක් බෝරු ආලේකට මම රැවටුනු තරමක් බෝරු ආලේකට මම රැවටුනු තරමක් ........ artist = jtsp boy lyrics = jtsp boy mix & master = jtsp boy
@pathumsamantha2854
@pathumsamantha2854 2 жыл бұрын
ඔව්ව් පින් කරාම්
@shashenshashen9097
@shashenshashen9097 2 жыл бұрын
Lyrics ටික pin කරන්නකො🥺♥️
@samaravickrama
@samaravickrama 2 жыл бұрын
Ub nm weddek bn ☝️❤️
@shanuns691
@shanuns691 2 жыл бұрын
කොල්ලො මෙ track එක හොයලා දෙන්නකො ❤️‍🔥
@nipunsanka8122
@nipunsanka8122 2 жыл бұрын
Pin karono🤕
@gaminghirusha
@gaminghirusha 2 жыл бұрын
Mage giwita katawa me 😔😔 Bs bn Kollo Ela prissamin idapan
@sishanthijayathilaka764
@sishanthijayathilaka764 2 жыл бұрын
මතකයන් මගෙ හිත හැමවිට පාරාවි🥺❤️
@Pasindu__M__Wickckramasinghe
@Pasindu__M__Wickckramasinghe Жыл бұрын
Adareyi brd ubt....🙂✨❤️
@sanduniranathunga6061
@sanduniranathunga6061 2 жыл бұрын
ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා....🥺♥️ Superb 😍♥️✨️
@NimeshNimesh-x4b
@NimeshNimesh-x4b Ай бұрын
ලස්සන Bro
@amigirl901
@amigirl901 Жыл бұрын
එකපාරක ට වඩා අහපු කස්ටිය කෝ 💯👆🏻
@mohamedrinas6134
@mohamedrinas6134 Жыл бұрын
👍👍👍
@monster_boy23
@monster_boy23 2 жыл бұрын
අහම්බෙන් වෙන සින්ඩ්ගුවක් sarch කරන්න යද්දි මෙ නම ඇවිල්ල සච් කරල බැලුව සුපිරියක් තම😍♥
@tishani5929
@tishani5929 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ ❤️good luck ✌️
@prasadikamadu5125
@prasadikamadu5125 Жыл бұрын
ගැම්මක් අයියෙ පට්ට ලස්සනයි
@chathuedition1653
@chathuedition1653 2 жыл бұрын
good job mage eka❤❤✨✨✨
@chathuwamaxll3577
@chathuwamaxll3577 2 жыл бұрын
Eka maru..😎🔥
@harshasandeep9633
@harshasandeep9633 2 жыл бұрын
ඔබගේ ආදරේ මතකයන් මේ හිත පාරනා💔🥺😔😔 සුපිරි සහෝ❤️🤟
@dilshansudu9211
@dilshansudu9211 2 жыл бұрын
supiriyak bro ohoma yan lassani adarei ❤
@Gamingchamma2005
@Gamingchamma2005 2 жыл бұрын
Violin පාර ඇහෙද්දින් මාරම ගැම්මක් එන්නේ බොක්කටම වදිනවා 💖🤍
@rasindusuraj1986
@rasindusuraj1986 2 жыл бұрын
Godak ලස්සනයි .ලස්සන sinidu hadanna tawa
@oshenhirushe12
@oshenhirushe12 2 жыл бұрын
"සිතෙම වේදන තනි සිතින්ම මැරුව තාමත් මතකයි ඔයා ලගින් ඉදි වරුව"💔👌🥀
@GayaniGayani-ut6pr
@GayaniGayani-ut6pr 7 ай бұрын
Eka maru😢😢😢
@mr.pasiya6030
@mr.pasiya6030 2 жыл бұрын
Amazing brother, keep it up. You have a long journey to go 😈💪🏻
@t-sixgaming2520
@t-sixgaming2520 2 жыл бұрын
කොච්චර ලස්සනද ඒක🥺🥺..එනකන් බලාගෙන හිටියෙ❤️❤️මාරම feeling එකක්🤫🤫🤫
@slboydinu9662
@slboydinu9662 2 жыл бұрын
Good luck bro මම 10 පාරකට වැඩිය ඇහුවා😊
@chandimamadubashni3478
@chandimamadubashni3478 2 жыл бұрын
මාරම ලස්සනයි ....මන් ගොඩපාරක් මේ සින්දුව ඇහුවා
@sehanc7540
@sehanc7540 2 жыл бұрын
අපේ eca JTSP♡
@chamaradissanayaka9308
@chamaradissanayaka9308 2 жыл бұрын
දීර්ඝ ගමනක ....තවත් ඒක් පියවරක්..
@Riksan_Sandeepana
@Riksan_Sandeepana 2 жыл бұрын
නියමයි මල්ලි ❤️👋
@rukshanirajapaksha3496
@rukshanirajapaksha3496 Жыл бұрын
ඇත්තටම මේ සින්දුවේ මාර ලස්සනක් තියනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ඇත්තටම ඒ සින්දුවට දුක හිතෙනවා... 💖💖💖 කටහඩත් මාරම ලස්සනයි...
@oshadi1398
@oshadi1398 2 жыл бұрын
මාරම ලස්සනයි ❤️
@lahiru9897
@lahiru9897 8 ай бұрын
Hi...
@AnomaKumuduni-s8w
@AnomaKumuduni-s8w Ай бұрын
මේක නම් හිතට වදින කුණුහරුප නැති ලස්සන රැප් සින්දුවක්.❤❤❤❤❤❤
@mohammedfaishan8780
@mohammedfaishan8780 2 жыл бұрын
Machan pattai සින්දුව 🤟🤟❤️
@chethanadulari3365
@chethanadulari3365 8 ай бұрын
හදන්න බෑ ආයේ කාටත් මේ හිත කැඩුනු😢 ඒ වචන මාරම ලස්සනයි ❤️😍
@windayasewwandi1040
@windayasewwandi1040 2 жыл бұрын
*මාගේ..මුවේ තිබුණු සිනා මියැදිලා.ඔබගේ.. ආදරේ මතකයන් මේ හිත පාරනා*..// *ලස්සන මලක් උබ කැලෑවක පිපුණු.අපෙ ආදර* *කතාව සැනෙකින් උනා සුනු විසුනු.හද පුරා ඇත්තේ* *රූපෙමයි නුබෙ ඇදුනු.එහ් හදන්න බෑ ආයෙ කාටත් හිතමගෙ කැඩුණු .තාමත් කාවත් ගාව ගත්තෙ නෑ වෙලාන තනිකමක්.* *නුබ දෙද්දි ආලෙ මම හෙව්වෙ නෑ මට මදිකමක්.නුබ නැති උනත් ඕන වෙන්නෑ මට මදු විතක්.* *නුබෙ බොරු ආලෙ බින්දා අසරණ පොඩි හිතක්.* *සතුටින් ගලන් යනවා මගේ* *ඔරුව.හමු නොවුන නම් මට නුබ තනි* *තරුව.හිතේම වේදනා යටි සිතින්ම මැරුව.* *තාමත් මතකයි නුබ ලග ඉදි වරුව.තනියම ගමනක මගෙ සිත තනියම.ඇහැරුනා අලුයම අතර මං සිතුවිලි මැද .පිච්චෙන මතකත් තාමත් හිත යට ගිනියම. වෙන්න වෙන්නට ඇයි මෙතරම් ලං වෙන්නෑ තදියම.* *මාගේ..මුවේ..තිබුණු සිනා මියැදිලා...ඔබගේ....ආදරේ මතකයන් මේ හිත පාරනා.* .// *දෙනවද ආයෙ මට සොරාගත් සතුට මගෙ.නොතේරුනෙ ඇයිද හද පුරා කල* *ආලෙ අගේ.* *එලිය වැටුණු පැත්ත විතරයි මං දැක්කෙ* *සදේ.* *අන්තිමේදි වැරදි ගොඩක් පැටවුනා පැත්තට මගේ.තවත් තැවී පලක් නෑ මං ඉන්නම් සිනා සී.* *ඒත් හිත මගෙ කාටත් හොරින් අඩාවී.ලිව්ව පොතත් අවසානෙට පෙර නිමාවි.* *මතකයන් මගෙ හිත හැම විට පාරාවී* *නැ මෙ හිතේනම් කිසි අහිතක්* *දෙන්නෑ වැටෙන්න නෙතින් මගෙ එක කදුලක්.බොරු ආලෙකට මම* *රැවටුන තරමක්.* *නුබනැතුව දැන් ඉන්න හැකි ඕන දවසක්.* *නැ මේ හිතේනම් කිසි අහිතක්// බොරු ආලෙකට මම රැවටුනු තරමක්////* 💝🍃🥀😊
@pissiyo1698
@pissiyo1698 2 жыл бұрын
පට්ටම ලස්සනයි. මම ගොඩක් ආසයි මේ සිංදුවට
@tharinduruwantha1920
@tharinduruwantha1920 Жыл бұрын
දැකපු අහපු රැපක්.. Wel done brother
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН