Vish Teezy ft. MOWI - Mathaka Roopa (මතක රූප) Official Music Video

  Рет қаралды 733,172

Vish Teezy

Vish Teezy

Күн бұрын

Пікірлер: 618
@VishTeezy
@VishTeezy 2 жыл бұрын
Lyrics - [ Hook ] මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ.. නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ.. [ Verse - 1 ] මගේ හදවත විලක්නම් උඹ තමා කුමාරිකාව පතුලට බැස්ස.. මං මතක වැස්සේ තෙමෙනවා තාමත් කියයි තතු පහුවදාට කැස්ස.. තැව්ව දුක හොඳම කවටයත් උඹයි කෙල්ලේ හමුවුනු ඒකයි ඇත්ත.. උඹ ගැන අනාවැකි කියද්දි යාළුවෝ මං රැවටිලයි ගත්තේ උඹේ පැත්ත.. පසුතැවෙන්නයි වෙන්නේ කෙල්ලේ උඹට කන්න වෙන්නේ මගේ නියඟලා වදන්.. මතු දවසක උඹත් හඬයි කලක් මං වගේ හිටපු නිහඬව හඬන්.. දුක තද කරන් වේලෙන්න වෙයි වැස්සක් එනකන් ඉඩෝරය දෙස බලන්.. උඹේ තනියට හෙවනැල්ලවත් ළඟ නැති දවසක් ඒවී අහසම කළු කරන්.. මට ඇති දුක උඹට කොයින්ද? මේ කතාවේ වරදකරු කළා මාව.. මං ඒ මතක රූප දඟගෙට කොටු වුන සිරකරුවෙක් වගේ තාම.. අදටත් උඹ නැතත් මගේ අම්මා ඉන්නවා පාළු මකන්නට මං ගාව.. හිර කරනවා මං උඹේ අහංකාරකම යකඩ කටු පදයි මගේ දාම.. අද වගේ මතකයි තාමත් මාව වසඟ කළ උඹේ ලතාව.. පණ දෙන්න තමයි ළඟ හිටියේ, ඒත් උඹ අවසන් කළානේ කතාව.. පතාන ආවත් ආයෙම ඇහැරවන්න මං ආස නෑ හිටිය සතාව.. මේ ගමන තමයි මං උඹව හමුවෙන්න ආපු අවසන් වතාව.. [ Hook ] මාගේ ලොවේ නම් ඉඩක් නෑ නුඹට ආයේ.. නෑ පතන්නේ මං වෙන කෙනෙක් ආයේ නුඹ වාගේ.. [ Verse - 2 ] මම වෙරලේ කළු ගලක් වෙනකොට උඹ වුනා වැල්ලට ආපු සැඩ රළක්.. මං උඹට දුන්න මලක් ගානේ මගේ ළඟට ඇවිත් උඹ ගැහැවෙම ගලක්.. මුල්ම කාලේ තිබ්බ සෙනෙහස අඩුවෙනකොට ලොවෙත් හිතුනා වෙන්නෑ ඵලක්.. ඒ මතක කැරකෙනවා ඔලුවේ තාමත් මැකී යන්නෑ තිස්සෙම කලක්.. ඕනේ තරම් තිබුණත් මට වාර මේ හිත ඉඩ දුන්නෑ උඹව වනසන්න.. පවසන්න බොහෝ දේ තිබුණත් වැන්දේ නෑ මමනම් උඹව නවතන්න.. ඉවසන්න කතාවේ තැන් ගොඩයි අවසානේ කවුරුවත් නෑ සනසන්න.. ඔව් මගේ හිත බොරදිය වගේ ආයෙත් උඹ ඇවිත් තවත් එපා කලතන්න.. මේ කතාවේ වැරදුනු තැන් ගොඩයි.. ඒ වැරදි මකන්න කෙල්ලේ උඹ බොරු දොඩයි.. මඟ තනිවුනේ උඹේ බොරු නිසයි.. අනේ කෙල්ලේ එපා බොරු උඹේ ආලේ හරි විසයි.. ලස්සන මලක් උඹ විලක පිපුණු.. මං ඒ විල පතුලේ එක ගලකි තිබුණු.. ලෝකයක් නෑ මට කොහොමත් ආදරේ පිරුණු.. මේ වෑයම මකන්න උඹේ සිත්තම මගේ හදවතේ ඇඳුණු..
@4ZOOZ
@4ZOOZ 2 жыл бұрын
Feeling! 🕊️
@roneshnilshan5048
@roneshnilshan5048 2 жыл бұрын
පහරක් බ්‍රදර් ඒකහ්❤️
@gihansamaranayake110
@gihansamaranayake110 2 жыл бұрын
Lyrics🔥💫
@himasha7892
@himasha7892 2 жыл бұрын
💛🥺
@surajrajitha6631
@surajrajitha6631 2 жыл бұрын
❤️
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
Good one 🍂🔥👌 Keep up guys ❤
@ashenravindu1674
@ashenravindu1674 2 жыл бұрын
♥️✌️
@Kavindu1222
@Kavindu1222 Жыл бұрын
ahenavada gahena hadavatha mage thava ekak one
@MinuDS6
@MinuDS6 2 жыл бұрын
උඩටම ! 🖤🔥
@dinuhmrrd
@dinuhmrrd 2 жыл бұрын
Lyrics ❤🎙
@pabba_0
@pabba_0 2 жыл бұрын
Brother❤️
@gaganaomalka-sf4en
@gaganaomalka-sf4en Жыл бұрын
Mage eka
@hornetking2852
@hornetking2852 2 жыл бұрын
හරිම Track එකට වැටිලා ඇහුවොත් ඇඩෙන සුලුයි😳💔
@4ZOOZ
@4ZOOZ 2 жыл бұрын
❤️‍🔥🕊️
@sangithkumara5568
@sangithkumara5568 Жыл бұрын
Sirawatama
@malshanbuddhika5096
@malshanbuddhika5096 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣😊😊😊😊😊
@naveenhasranga3191
@naveenhasranga3191 9 ай бұрын
Ow b😢
@KG.372
@KG.372 6 ай бұрын
Hmm😢
@darkeysg
@darkeysg 2 жыл бұрын
Adoo supiriyak malli jaya wewa ❤😍🔥
@4ZOOZ
@4ZOOZ 2 жыл бұрын
Release වෙච්ච දවසේ ඉඳන් දවසකට එක වතාවක් අහනවාමයි..❤
@himasha7892
@himasha7892 2 жыл бұрын
💛🥰
@rott901
@rott901 2 жыл бұрын
Ow🖤
@niranjanmax5475
@niranjanmax5475 2 жыл бұрын
Mth😩
@anandaranasinghe1359
@anandaranasinghe1359 2 жыл бұрын
Math
@xxxtentacionfans5340
@xxxtentacionfans5340 2 жыл бұрын
Beat eka අඩවන සුලුයි and ඇබ්බැහි වෙන සුලුයි 🙈😥❤️💥🙂🤤
@AsithMusick
@AsithMusick 2 жыл бұрын
වචන sick 🔥Good Luck Homies ❤
@Ashgammanage
@Ashgammanage 2 жыл бұрын
සම්පූර්ම Feeling එකම වෙනස් කරන..ලස්සන Rap එකක්..🥰 පහර
@sanjayadulipkumara4070
@sanjayadulipkumara4070 Жыл бұрын
Hum😊😊❤❤❤
@SAKIYOBeats
@SAKIYOBeats 2 жыл бұрын
Proud to work with you machan Lyrics & flows are fireee Homie! 🔥
@VishTeezy
@VishTeezy 2 жыл бұрын
Mr. Producer! 🖤
@4ZOOZ
@4ZOOZ 2 жыл бұрын
❤️‍🔥😌
@gaganaomalka-sf4en
@gaganaomalka-sf4en Жыл бұрын
Ikko munta pissu nattm mta saiko
@sadewsadew948
@sadewsadew948 2 жыл бұрын
හිතටම වැදුන එකක් ගොඩක් කල් හෙව්ව අදෛ හම්බුනෙ🌴🍁☺️❤
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
Vibe 🔥 keep it up guys❤
@lhmathiya8752
@lhmathiya8752 2 жыл бұрын
😍😍
@rott901
@rott901 2 жыл бұрын
Mr. Moniyo 🔥🥰
@Izzey
@Izzey 2 жыл бұрын
Keep it up brow🖤🔥
@ruvinithanuja8358
@ruvinithanuja8358 Жыл бұрын
😊😊
@dhanuskanuwan1678
@dhanuskanuwan1678 2 жыл бұрын
මං කැමති නෑ රැප් අහන්න .ඇත්තමයි ඒක පිස්සුවක් මල්ලි .වදිනව ඒක බොක්කටම.ඇත්තටම ඇඩුන මල්ලියාහ් ඒක අහල ඉයේ තමා මට Track එක කනට වැටුනෙ .ඉයෙ ඉදන් තාම එක දිගට ඇහුව .ජිවිත කතාව හරියටම කියවෙනව.අනිවාර්යයෙන් මේක හරියට ඇහුවොත් ඇඩෙනව .මල්ලියාහ් .ජය වේවා උබට .ලස්සන වැඩක් 🙏🙏🙏❤💪 Hit එකක් වෙයි මල්ලියාහ් 💪💥💣
@dhammikadananjaya
@dhammikadananjaya 10 ай бұрын
2024 kattiya me konata 👇
@carez2994
@carez2994 2 жыл бұрын
අඩො එ lyrics පපුවට වැදුනා බම් 😍
@gamingwithsenso2274
@gamingwithsenso2274 2 жыл бұрын
හදවතට වැදිච්ච සින්දුවක් 🥺🍃💕
@malshanbuddhika5096
@malshanbuddhika5096 Жыл бұрын
😊😊😊😊
@SadishKumar-qw6ri
@SadishKumar-qw6ri Жыл бұрын
Grunt hdc🤔
@thushan.karunarathne
@thushan.karunarathne 2 жыл бұрын
Good Luck Malli, ජයවේවා ❤️
@nadarafi6898
@nadarafi6898 2 жыл бұрын
Its finally out folks! Thank you to every single one of you on screen and off screen for creating something thats worth watching. Congratulations and best of luck for upcoming projects as well!❤
@sathruedits5602
@sathruedits5602 2 жыл бұрын
Means a lot nada ❤
@vishwaniroshan2964
@vishwaniroshan2964 2 жыл бұрын
අඩො සුපිරි බන්❤️ දෙන්නා rap කාලව ඉස්සරහටයමන්❤️
@Pasindu__M__Wickckramasinghe
@Pasindu__M__Wickckramasinghe Жыл бұрын
Ado supiriyak mage eka❤️‍🔥......ubt adareyi bn hamadamat🥰💞.....
@yotubecairo3808
@yotubecairo3808 2 жыл бұрын
ගැම්මක් බ්‍රො සිස් ටික්ටොක් එකෙන් අවෙ good luck
@d9310
@d9310 2 жыл бұрын
සුපිරියක් සහෝදරයා ❤️👍
@apsara8176
@apsara8176 2 жыл бұрын
Moksha keep it up 👍 congratulations 🎉🎊
@biowithhash69
@biowithhash69 2 жыл бұрын
Good job nangi and malli❤
@thusarapothuvila2343
@thusarapothuvila2343 2 жыл бұрын
සමහර සින්දු වල අපේ කතාව ඒ විදිහටම කියවෙනවා....! good job brow ❤️
@chanakasandaruwan6899
@chanakasandaruwan6899 2 жыл бұрын
ඇත්ත 💕🙂
@isurusandaruwan9769
@isurusandaruwan9769 2 жыл бұрын
ඇත්ත
@NLtheReal
@NLtheReal 2 жыл бұрын
Good luck malli. Waiting for something real ❤️🔥
@frozenstatuslk
@frozenstatuslk 2 жыл бұрын
තැව්ව දුක හොදම කවටයත් උබයි, කෙල්ලේ හමුවුණු ඒකයි ඇත්ත... 😌 උබ ගැන අනාවැකි කියද්දි යාළුවො, මං රැවටිලයි ගත්තේ උබේ පැත්ත... 🖤 ~ Good Luck Brother 🖤
@kavindudiwyanjana8429
@kavindudiwyanjana8429 2 жыл бұрын
@kavindusasanka74
@kavindusasanka74 2 жыл бұрын
Vibe 🤤♥️ Keep it up Brother 👑️🖤
@vishmidissanayake9923
@vishmidissanayake9923 2 жыл бұрын
Keep it up malli 🤩❤🔥
@bhashithalakshan905
@bhashithalakshan905 2 жыл бұрын
Keep it up brother❤️🔥
@aviskadilshan9888
@aviskadilshan9888 2 жыл бұрын
මම ආසම රැප් එක මේක ගැම්මක් තමා❤️
@aroojgoonasekera4117
@aroojgoonasekera4117 2 жыл бұрын
Congratulations🎉 keep up the great work ✌🏻
@virus__ff
@virus__ff 2 жыл бұрын
Patta bn ♥️
@Top-10-c4w
@Top-10-c4w Жыл бұрын
දවසට විසි තිස් පාරක් අහන මම 🥰 ආසම එකහ්🎉
@musicsewana3286
@musicsewana3286 2 жыл бұрын
Congratulations !! Good Luck 😍❤️🍃
@zayaanziard905
@zayaanziard905 2 жыл бұрын
Just lit brother 🔥🔥
@SheraSandeepani
@SheraSandeepani 10 ай бұрын
අන්තෙටම රිදුණ හිත් වල feeling එක අවුස්සනවා වැඩි ඔයා 😔💫🤍
@shavinduimesh5459
@shavinduimesh5459 2 жыл бұрын
දෙන්නටම සුභ පැතුම් බ්න්, එකටම.ගේමක්.ගහපන්
@ngbrow
@ngbrow 2 жыл бұрын
Yo ❤️🤟
@tharakadilshan3813
@tharakadilshan3813 2 жыл бұрын
අලුත් ට්‍රෙන්ඩ් එකෙ සුපිරියක් කියන අය ❤️👈
@tharakadilshan3813
@tharakadilshan3813 2 жыл бұрын
❤️
@naveenhasranga3191
@naveenhasranga3191 9 ай бұрын
❤🎉
@Banakatha836
@Banakatha836 2 жыл бұрын
Hoya hoya hitapu rap eka ආදරෙයි bozaa thawa ekak dapan අනිවාර්යයෙන් ❤❤❤❤
@imeshajayamali8706
@imeshajayamali8706 2 жыл бұрын
ආසාවෙන් අහපු රැප් එකක්.... ❤🥰
@gaganaomalka-sf4en
@gaganaomalka-sf4en Жыл бұрын
300k gahanakn balan inna mama
@dvbeats1185
@dvbeats1185 Жыл бұрын
ඇන් හරිනේ 😁❤
@isharasewwandi685
@isharasewwandi685 10 ай бұрын
Good luck ❤
@gihansamaranayake110
@gihansamaranayake110 2 жыл бұрын
Keep it up brother❤ Great work🔥
@ashanmusic6354
@ashanmusic6354 Жыл бұрын
Lassanayi super godak lassanayi hithatama wadinawa 🥺🙋🎧🥰🥰🥰🥰☝️
@gewminisavii6527
@gewminisavii6527 2 жыл бұрын
great work ❤☺
@thimashavinukshi5555
@thimashavinukshi5555 6 ай бұрын
Anyone from 2024??❤
@lasithapromodya65
@lasithapromodya65 5 ай бұрын
Yes
@sudathwickramasinghe3834
@sudathwickramasinghe3834 3 ай бұрын
From beginning
@DJ_LAKIYA_REMIX
@DJ_LAKIYA_REMIX 3 ай бұрын
@Traveler9111
@Traveler9111 24 күн бұрын
@Enderlord28
@Enderlord28 14 күн бұрын
@S_NINE
@S_NINE 2 жыл бұрын
*Release උනු First Day එකේම සිංදුව ගත්තා 🥺❤️දුක හිතෙන වාරයක් වාරයක් ගානේ සිංදුව අහනවා 🥺❤️ හිතට වඳින සුපිරිම සිංදුවක්...🥺❤️💯🔥*
@banuboyy
@banuboyy 2 жыл бұрын
Good Job Homies 💖
@pasanbhashana2122
@pasanbhashana2122 2 жыл бұрын
ගැම්මක්.බන්.මේක trending karala ganna♥
@enoshlalantha2972
@enoshlalantha2972 2 жыл бұрын
Paharak pissu ahh 💣💣💥💥💥💪💪💪✌️✌️✌️
@HasithaKeshridu
@HasithaKeshridu 2 жыл бұрын
Keep it up brother ❤️😇
@Kaveeshaushan
@Kaveeshaushan Ай бұрын
Supiri❤❤❤
@Checka2244
@Checka2244 Жыл бұрын
Patta gammak saho
@GodAlfaMusic
@GodAlfaMusic 2 жыл бұрын
ඉදිරිය සුබයි මල්ලියා💥❤️
@pasidumadushanka9341
@pasidumadushanka9341 2 жыл бұрын
Supiriyk dennama❤️‍🔥
@RASHAA2004
@RASHAA2004 2 жыл бұрын
Eka paharak 💯🔥
@sachithapriyankara4987
@sachithapriyankara4987 2 жыл бұрын
සුපිරියක් ❤️
@Saliha.__.Rizvi143
@Saliha.__.Rizvi143 Жыл бұрын
Superrrbb matching voices🥺.... keep up the amazing work guys🖤
@Nethwiz
@Nethwiz Жыл бұрын
Good luck brow❤
@nethushanishalya
@nethushanishalya 2 жыл бұрын
supiriyak brother ✌🏻😇
@pehesarasaminath5551
@pehesarasaminath5551 2 жыл бұрын
පිස්සුවක්❤
@tipsforyou-2023
@tipsforyou-2023 2 жыл бұрын
supiri malaya.thadama track ekak.jaya weewaa!!
@faradal.the.rapper
@faradal.the.rapper 2 жыл бұрын
Eka supiriyak😥💯🔥
@Kavi7294
@Kavi7294 Жыл бұрын
Super sis and brother ❤ congratulations
@lakshannayanapriya6440
@lakshannayanapriya6440 2 жыл бұрын
Phrk sudda ♥️
@lahirudananjaya3005
@lahirudananjaya3005 2 жыл бұрын
Keep up brother.❤️Nice💥
@dilshanpradeep6497
@dilshanpradeep6497 2 жыл бұрын
good luck..........
@priyankasarojani8212
@priyankasarojani8212 2 жыл бұрын
අයියේ අදමයි මේ සිංදුව හැවුවේ හරිම ලස්සනයි
@nuwanideudu7794
@nuwanideudu7794 2 жыл бұрын
Super🥺🥰 Keep it up brother❤️
@s.ttravel8814
@s.ttravel8814 2 жыл бұрын
kocharaha ahuwath apa wenne ne marama lassani.videyo akath supiriyatama tiyanawa.tawath songa akak balaporothtu wenawa.
@shevon3881
@shevon3881 2 жыл бұрын
Mage eka adarei huththo ❤️💸💸💸🔥
@navodmihiranga727
@navodmihiranga727 2 жыл бұрын
katahadaval deka patta🥺♥️🤘
@ishadipiyumali6348
@ishadipiyumali6348 2 жыл бұрын
Lyrics wagema Video eka patta👌👌👌👌
@sithijamihiran7903
@sithijamihiran7903 Жыл бұрын
Keep one🖤👽
@shehanpreethiraj1844
@shehanpreethiraj1844 2 жыл бұрын
නියමයි මල්ලිලා... එල... රැප් ටික. තව ඕනි
@Hasii_girl
@Hasii_girl 2 жыл бұрын
Gammk suddah . Supiri ❤️
@Nethmi-qt6pi
@Nethmi-qt6pi Жыл бұрын
Supiriyak❤
@Jayalathjanaka51
@Jayalathjanaka51 2 жыл бұрын
Kalkin ehuna hodma rap eka ❤❤❤❤❤👍💪💪💪gemmak
@yohanrathnayake72
@yohanrathnayake72 2 жыл бұрын
ගැම්මක් බොසා ❤️
@praveeraprabogya6860
@praveeraprabogya6860 2 жыл бұрын
Keep it up brother 😍😘
@chamaradissanayaka9308
@chamaradissanayaka9308 Жыл бұрын
සුපිරියක්..
@ThilinaSampath666
@ThilinaSampath666 2 жыл бұрын
Kochra ahuwath epa wenne ne ♥️
@nimeshvimuu2894
@nimeshvimuu2894 2 жыл бұрын
සුපිරියක් මලයා ❤️❤️
@udaradanu9969
@udaradanu9969 2 жыл бұрын
Ampe game eha patta neh gammak boza
@ruvinidilhani9866
@ruvinidilhani9866 2 жыл бұрын
All the best brother ❣️❤ this song is very beautiful and it's very feel ❣️❤
@RamaniGamage-uz4xz
@RamaniGamage-uz4xz Жыл бұрын
Supiriyak tamai boro
@poornasathmina4358
@poornasathmina4358 2 жыл бұрын
Aniwa hit ekak wenna onemayi ❤️❤️
@mastersnoob
@mastersnoob 2 жыл бұрын
that's great💗💗
@anurasiriwanninayake8907
@anurasiriwanninayake8907 Жыл бұрын
Hekiyaawanta wayasak adaalama natha👆😘🙃 ekanm gammak good luck for you🥰😘🙃
@hesh4nii
@hesh4nii 2 жыл бұрын
Nice work mallii ❤️
@sanuthdulran5483
@sanuthdulran5483 2 жыл бұрын
Playlist eke hamadama.ahana ekak..supiriyak malli & nangi❤️
@PODIYAxX
@PODIYAxX Жыл бұрын
හිතට වැදුන රැපක් 😚😥❤
@Krishan1157
@Krishan1157 Жыл бұрын
Ayiyeh
@IreshaTharangani-ru5qb
@IreshaTharangani-ru5qb Жыл бұрын
මාරයි 😣
@dilshanshalinda5273
@dilshanshalinda5273 11 ай бұрын
පට්ට වචන ටික ❤ keep it up
@Janithchathuranga-f9k
@Janithchathuranga-f9k 2 жыл бұрын
supiri ..dennagema voixe lyrics niyamai....
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
රන්වන් රන් මාල (Ran Wan Ran Mala)
3:05
King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]
3:11