Lassana pura handa Payanawa Kanthi Wakwella ලස්සන පුර සඳ පායනවා කාන්ති වක්වැල්ල

  Рет қаралды 960

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

ලස්සන පුර සඳ පායනවා
එරබුදු මල් පොපි පීදෙනවා... //
බක් මාසය අප හැර යනවා //
ආයුබෝවන් /// කියමින යනවා
ගම්බද වෙහෙරක ඝන්ටා නාදය //
කන්කළු විය පෙර දිනයේ
ගම්බද යුවතිය ඇන්දා සාරිය
අවුරුදු කළඑළියේ //
ලස්සන පුර සඳ පායනවා...
මල් පෙති පිනි කැට ගංගා රාවය //
නව අවුරුදු සැණකෙළියේ
සුන්දර තාවය මැව්වා පාමින
කව්සිළුමිණි රැලියේ //
ලස්සන පුර සඳ පායනවා...
පද රචනය: ?
තනුව: ?
ගායනය: කාන්ති වක්වැල්ල
හඬ පටය උපුටා ගැනීම: මියුරු ගී වෙබ් අඩවියෙන්

Пікірлер: 2
@dimuthuindrajith1189
@dimuthuindrajith1189 4 жыл бұрын
,ලස්සනයි
@romeshjothi2414
@romeshjothi2414 3 жыл бұрын
8 like ඔන්න යාලු ඔයාවත් සබ් කරා...අපිවත් සබ් කරල සප් එකක් දෙන්න..
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 161 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 63 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 57 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
මහසොහොන් බලකාය
4:21
SFGaming
Рет қаралды 18 М.
Aradhana by Kanthi Wakwella from Torana Archives
2:48
Torana Video Movies
Рет қаралды 1,3 М.
Koheda Yanne Rukmani
3:11
Shiromie Fernando - Topic
Рет қаралды 865
LADANIVA - Saraiman | POSTCARD (Official Video)
4:16
LADANIVA
Рет қаралды 1,3 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,9 МЛН
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,3 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 168 М.