Mahansiyata Kavi Seepada මහන්සියට කවි සීපද සින්දු කියනවා Rohana Beddage රෝහණ බැද්දගේ

  Рет қаралды 3,269

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

මහන්සියට කවි සීපද සින්දු කියනවා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා
නැවුම් සුවඳ අරුණෝදෙක ලකුණු කියනවා
අපේ මේ බරබාගේ හැදූ නයිදෙගෙ වඩු පට්ටලේ
අනාගතේ වාහන වැඩ පොළක් හැදෙනවා
අපේ රටේ යකඩ වානෙ මහ පොළොවෙන් ඉවත් වෙලා
විදුලි බලෙන් යන්තරයෙන් වැඩ නිම වෙනවා
හා යමන් පුතා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
මහන්සියට කවි සීපද සින්දු කියනවා…
අපේ දුක් ගී ඇහිලා හැඬූ ලක් මවගේ හදවතේ
අනාදිමත් කලක පටන් ලේ උණු වෙනවා
ඒ උණු ලේ කඳුළු වෙලා හෙළූ කඳුළු එකතු වෙලා
තෙල් හැදිලා පේසාලෙන් ගොඩට ඇදෙනවා
හා යමන් පුතා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
මහන්සියට කවි සීපද සින්දු කියනවා…
රටේ සම්පත් යොදලා අපේ අනාගතේ සරුවෙලා
විදෙස් වලින් පවා අපට මුදල් ගේනවා
අපේ රටේ රථ වාහන අපේ රටේ තෙල් යොදලා
අපේ පැටවු මේ කඳු පහුකරගෙන යනවා
හා යමන් පුතා
හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා
මහන්සියට කවි සීපද සින්දු කියනවා…
පද රචනය, තනුව, සහ ගායනය: රෝහණ බැද්දගේ

Пікірлер: 7
@imalshadewmini7599
@imalshadewmini7599 3 жыл бұрын
හරිම ලස්සනයි
@chathuranijayasingha2411
@chathuranijayasingha2411 2 жыл бұрын
වර්තනමානයට ගැලපෙන ගීතය ක්.අතීතයෙන් පන්නරයක් ලබමු
@sunethrarathnayaka-rr1su
@sunethrarathnayaka-rr1su 5 ай бұрын
Godak satutui,mevani geetha sitivili tava tavat nirmanaya kirimata ha eya obata pahasuwen kara ganimata suba patanawa.dirgausha❤
@dimuthuindrajith1189
@dimuthuindrajith1189 4 жыл бұрын
මහන්සිය යනවා .. ලස්සනයි
@RanjithPihillatenna-yx1ef
@RanjithPihillatenna-yx1ef 2 ай бұрын
Karaoke denna puluwan da
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
රූප රාමු ටික ඕල්ඩ් සිලෝන් එකෙන් වෙන්න ඇති
@sithimutucumarana3449
@sithimutucumarana3449 4 жыл бұрын
kzbin.info/www/bejne/oGOmk59naZ11pJI….බැරි බර කරේ තියන්
Seeye Seeye   Rohana Baddage   Bandula Wijeweera
4:42
Ruchira Bandara
Рет қаралды 28 М.
Ruwan Hettiarachchi - Ibe (ඉබේ) Official Music Video
4:10
Ruwan Hettiarachchi
Рет қаралды 98 М.
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 13 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 6 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 12 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
මහසොහොන් බලකාය
4:21
SFGaming
Рет қаралды 18 М.
Karaththa  Kavi. ( කරත්ත කවි) #APEපැරණිURUMA
6:12
APEපැරණිURUMA
Рет қаралды 165 М.
Kande Lande @ Tone Poem with Rohana Baddage
4:51
Roo Tunes
Рет қаралды 126 М.
Maathra Teekawa 03
18:24
Heritage Television Sri Lanka
Рет қаралды 135 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 120 МЛН
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 13 МЛН