No video

Lassanai Balanna Oyage Mal Hina - Suneth ගේ හඩින් පලමු වරට

  Рет қаралды 193,461

Ceylon Media

Ceylon Media

Күн бұрын

Like 👍 comment 🖊️Share
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
" අපිට කියන්න CEYLON MEDIA - 077 8899836 "
( වෙළද දැන්වීම් සදහා විමසන්න )
Email: ceylonmediavlog@gmail.com
H R ජෝතිපාල විශිෂ්ඨ ගයකයා විසින් ගායනා කරන මෙම ගීතය ඔබේත් අපේත් හදවත් දිනා ගත් නොමැකෙන සුන්දරත්වයක් සහිත චිත්‍රපට ගීයකි. මෙම ගීතය සුනෙත් උදයරත්න විසින් නවමු ලෙස සංගීතය මුසු කොට නැවත ගායනා කර ඇත. මෙම ගායනය මුල් ගායනයට හානියක් නොවෙන ලෙසත්, ජෝතිපාල මැතිදුන්ගේ ගෞරවයට හානියක් නොවෙන ලෙසත් ගායනා කරන්නට උපරිම උත්සහ ගෙන ඇත. ගීතයට නර්තන දායකත්වය සුනෙත් උදයරත්න මහතාගේ දියණිය විසින් බව කරුණාවෙන් සලකන්න.
© For Copyright Matters Please Contact Us - 077 8899836
Suneth Udayarathne Contact Number - 070 1411605
#sunethudayarathna #hrjothipala #jothipalasongs

Пікірлер: 929
@ceylonmedia7819
@ceylonmedia7819 2 жыл бұрын
මේ වගේ නවක නිර්මාණ කරුවන්ට ඔනෑම ක්ශේත්‍රයකින් අතහිත දෙන්න Ceylon Media අපි සූදානම්. අපිව Subscribe කරල ඔබ දන්න හදුනන නව නිර්මාණ කරුවන් අපට හදුන්වා දෙන්න. අපි ඔවුන් ලෝකයට අරන් යන්න සූදානම්. "අපිට කියන්න ☎️ 077 88 99 836 "
@samanthaudayakumara3288
@samanthaudayakumara3288 2 жыл бұрын
Lassanai suneth supiri
@chadimudalige4307
@chadimudalige4307 2 жыл бұрын
මහඟු සත්කාරයක් ජයවෙවා...ceylon මීඩියා....🙏🙏🙏💐💐💐💐👌👌👌👌
@priyadarshnianoma10
@priyadarshnianoma10 2 жыл бұрын
ලස්සනයි.ගොඩක්.ඉදිරියටම.යන්න.මගෙන්.සුබපැතුම්.බුදුසරනයි
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
ගොඩාක් ස්තු❤❤️🌹🌷🙏
@sarojakadane5647
@sarojakadane5647 2 жыл бұрын
Harima lassanai ...mama hemadamath vage ehuva...babath lassanata dans kara...theruvansaranai
@singappulisenarathna7197
@singappulisenarathna7197 2 жыл бұрын
චිත්‍රපට නිර්මාණ කරුවනි මේ කලා කරුවා සිනමාවට සම්බන්ධ කරගෙන ජෝති නැති අඩුව සපුරා ගමු .
@keshikamadhusankha2332
@keshikamadhusankha2332 2 жыл бұрын
මම හිතන්නෑ එහෙම වෙයි කියල
@danushikanuwanthi5947
@danushikanuwanthi5947 2 жыл бұрын
Sufa mhan oua falna kawadawat dubu saranae
@sumedachinthaka741
@sumedachinthaka741 2 жыл бұрын
Ari sathuti
@kumaregoda3926
@kumaregoda3926 2 жыл бұрын
Atthatama lashnai joti mahattaya wagemai
@kumaregoda3926
@kumaregoda3926 2 жыл бұрын
Hodata kaearaganayanna l bewa ba
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 2 жыл бұрын
අනේ ලස්සනයි සුන්දරයි පියකරුයි....රත්තරනේ ආදරෙයි අපි ගොඩාක් බුදුසරණයි
@ajithkumara7002
@ajithkumara7002 2 жыл бұрын
ජයවේවා අමරණීය හඩක් ලැබීලා තියෙන්නේ දළදා සමිදු පිහිටයි
@nishanthisilva6704
@nishanthisilva6704 2 жыл бұрын
ලස්සනයි ඔබට budusarani 🙏🙏🙏
@hirunisamarasinghe7
@hirunisamarasinghe7 2 жыл бұрын
Aiye hirustha yannako
@mirzakamer6659
@mirzakamer6659 2 жыл бұрын
දශක කිහිපයකට පසුව ජෝති හඬ හා රුව දැකීමත් වාසනාවක්....
@sandiyakumari8557
@sandiyakumari8557 2 жыл бұрын
දැන් නමි ජෝතිපාල මහත්තයා මැවිලා වගේ පේනවා...දෙවියන්ගේ පිහිටයි....මුලු ලංකාවේ ජනතාව ඔයාට වහ වැටෙනවා.. සුබ ගමන්...ඔහොම එන්න ඉදිරියට...ජෝතිපාල සිංදු කිවිවේ.අතීතයට..වර්තමානයට අනාගතයට ඔබට ජය. ජයෙන් ජය..
@maheshgunawardana9056
@maheshgunawardana9056 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි හොද ගමනක් යන්න කියල සුබ පතනවා ජය වෙිවා බුදු සරණයි
@MayuraLanka
@MayuraLanka 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි ගායනය .ජෝතිපාල මහතාගෙ හඩයි රුවයි හොඳට ගැලපෙනව.දූ පොඩ්ඩත් හොඳට රංගනයෙන් දායක වුණා .එයා ලස්සනට ඩාන්ස් කරා.තාත්තිටත් දෝණිටත් තෙරුවන් සරණයි.😍
@priyanilanka3984
@priyanilanka3984 2 жыл бұрын
Jothipalayange aduwa oba Pura wavi kiyala hithenawa . Budusaranai
@sirisal2914
@sirisal2914 2 жыл бұрын
මෙිනමි ජෝතිහඩමයි යලි ඉපදිලා දිගුකල් වැජබෙිවා වාසනාවන් තෙරුවන්සරණයි බහරේන් සියානි
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 2 жыл бұрын
අයියේ රෑ වෙලා බොරැල්ල කනත්ත පැත්තෙ එහෙම යන්න එපා.ජෝති පාල කියල මිනිස්සු බය වෙනවා සුවර්. නියමයි සුපිරි..
@chandanawasantha2857
@chandanawasantha2857 2 жыл бұрын
ඔවි නෙ
@karukarunarathna7523
@karukarunarathna7523 2 жыл бұрын
හොද වැඩක් ඉදිරියටම යන්න මෙතෙක් කල් ජෝති හඩක් ගන්න කිසිම කෙනෙක් මෙලොකේ බිහිවෙලා නැ ජෝතිපාලට ලගාඋන පුද්ගලයා ඔබ පමනයි නවත්වන්න එපා මෙි හඩ ඇහෙනකුට අපිට ඇඩෙනවා ඔබ H.R ජෝතිපාලමද කියලා හිතෙනවා
@sandiyakumari8557
@sandiyakumari8557 2 жыл бұрын
මම නමි ජෝතිපාල මහත්තයා ගේ සිංදුවලට මම හැමදාම කැමතියි...මේ කටහඩ ජෝතිපාල මහත්තයාට උපහාරයක්ම වේවා..සදා අමරණිය ජෝති....
@yaleendrakumara5798
@yaleendrakumara5798 2 жыл бұрын
සුනෙත් ස්තුතියි ජෝතිපාල මහත්තයගෙ ඒ කෝකිල නාදයට පන දුන්නට.සත්තකින්ම මම ජෝතිපාල මහත්තයගෙ ගීත තවත් ගායකයෙක් ගායනා කරද්දි අහන්නෙ නැතිව මග හැරියා.ඒ මගෙ සවන් ඉල්ලන මිහිරි හඩ ඒ ගායනා වලින් නොලැබෙන නිසා.අද ඒ දොරගුලු හරින්න ඔබ සමත්වෙලා.ඔබට ජයෙන් ජයම වේවා සහෝදරයා.මට සල්ලි තිබුනා නම් සතයකවත් ලාභයක් බලාපොරොත්තු නොවී ඔබව ජෝතිපාල මහත්මයා හිටපු තැනට ගේනවාමයි.
@rohithaliyanage6210
@rohithaliyanage6210 2 жыл бұрын
ඇත්තටම ලස්සන හඩ හා ජීවමාන ජෝතිපාලයන් බුදුසරණයි!
@asankasandunkumara5766
@asankasandunkumara5766 2 жыл бұрын
ගොඩාක් හොඳයි සුනෙත් අයියේ අපි ආසයි ඔයාගෙ සින්දු අහන්න දිගටම කරගෙනයං ජය වේවා 👏👏👏 තෙරුවන් සරණයි!!!
@nadunkavindadissanayaka4915
@nadunkavindadissanayaka4915 Жыл бұрын
ඇත්තටම ජොතිපාල මහත්තයා වගෙමෛ. කොණ්ඩේ,මූණ,ඇග,,කටහඩ.
@AjithKumara-wr4ok
@AjithKumara-wr4ok 2 жыл бұрын
ජෝති මහත්තයට ආදරේකරන අපි දෙවරක් නොසිතා මල්ලි ඔයාටත් ආදරෙයි.කටහඩ වගේම රුවත් දැන් දැන් ඒතුමාගේ වගේමයි දිර්ඝ ආයුඹල ශක්තිය ලැබේවා..
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 Жыл бұрын
කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් පැතුම් 🇱🇰🇰🇷🙏💰❤️
@kalingajagath6089
@kalingajagath6089 2 жыл бұрын
අහම්බයෙන් දැක්කෙ::::::: ජෝතිපාල මහතා මම ආසම ගායකයා රූපයත් එකයි කටහඩත් එකයි නියමයි
@cramermalani23
@cramermalani23 11 ай бұрын
ඔබටත්.ඔබගේපව්ලේ.අයටත්.සියලු දෙවියන්ගේ පිහිටයි ..සදාඅමරනනීය.ජොති.ගේහඩ ඔබටත් 🎉👍👍👍💖💞🙏🙏
@desertfrog-nimal
@desertfrog-nimal 2 жыл бұрын
අපේ අමරණීය ජෝතිව යලි අහන්නත් දකින්නත් අපි පිං කරල තිබුන කියල හිතුන සුනෙත් මහන්සි නොබලා වැඩකරන්න ඔබේ අනාගතය සාර්ථකයි
@dineshsampath4277
@dineshsampath4277 2 жыл бұрын
මට මතක් වුනේ ජෝතිපාලමයි වගේ ඔබගේ කටහඩ බුදු සරණයි..
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 2 жыл бұрын
jaya wawa
@nishanthasenadheera5314
@nishanthasenadheera5314 2 жыл бұрын
💕💕💕💕ඔබව නවතාලන්න කිසිවෙකුට හැකියාවන් නොමැත...♥️♥️🌹🌹දිරියෙන් ඉදිරියට ම යන්න ශක්තිය දහිරය නොඅඩුව හිමි වේවා ...👍👍👍👍🔥🔥🔥🔥💞💞💞👍👍👍👍
@chandihttiarich2147
@chandihttiarich2147 2 жыл бұрын
ජය වේවා ඔබ තුමාගේ හඩ රුව එ වගේමයි.අනේ හරිම ලස්සනයි චුට් දුව පොඩ්ඩත් රන්ගනයෙන් දායක උනා ලස්සනට.නවත්වන්නනම් එපා අයේ අපි ජෝතිපාල මහතා තමයි මේ දකින්නෙ.තෙරුවන් සරනයි
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 2 жыл бұрын
චුටි දෝණිටත් ඔබට වගේම පෙර ආත්ම පුරැද්දක් . තියෙන්නෙ .....👍💕💕💕💕
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
ඔබ ගායනා කරන විට ජෝතිපාල මහත්මයාම ගායනා කරනවා කියලයි හිතෙන්නේ අමරණිය හඩක් පොඩි පැංචිත් හරිම ලස්සනට ඩාන්ස් එක කලා⁣ දෙදෙනාටම තෙරුවන් සරණයි
@srisirakumar9706
@srisirakumar9706 2 жыл бұрын
බාල්ලෝ ඛීරැවටෙ කදු පත්වෙන්නැ ඔයා ඔයෙ ගමෙනෙ යන්නෙ ජයෙමෙ වෙවා
@user-fk5lp4hv1r
@user-fk5lp4hv1r Жыл бұрын
ජය වේවා ඔබතුමාට බොහොම පින් අපේආදරනීය ජෝතිපාල මහත්මය අප අතරම ඉපදිලා කියල තමයි අපට හිතෙන්නේ බුදු සරණයි
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
මල්ලි"මෙකනම් අදහාගන්නත් බැහැ ඒ තරම් ඔය හඩ ලස්සනයි අපේ ජෝති"මහාත්මයා"නැවත ඉපදිලා වද්ද දෝණි"හරිම ආපුරුයි" බුදුසරණයි"
@amilawithyaathra4517
@amilawithyaathra4517 2 жыл бұрын
Amoooooo.pissu hedenawa ayye.patti anee.jothi aye ipadila.theruwan sarani.thawa sindu ona hode.
@cookwithsilu984
@cookwithsilu984 2 жыл бұрын
පෙනුම ,හඞ ,රංගනය ඔක්කොම ජෝතිපාල මහතා වගේමය්, සුබ පැතුම් ,සුබ අනාගතයක් වේවා
@lathasrilanka7164
@lathasrilanka7164 2 жыл бұрын
ඇත්තටම මල්ලි ලස්සනයි. දුවත් ලස්සනයි. ඔයාට සුභ ම සුභ අනාගතයක් තව දුරටත් සිංදු කියන්න ජෝතිපාල මාතාගෙම
@Paragatha
@Paragatha 2 жыл бұрын
සත්තකින්ම
@geethaweerasinghe627
@geethaweerasinghe627 2 жыл бұрын
Your voice is very very nice
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
ජෝතිපාල නැවත ඉපදිලා wage ,තෙරුවන් සරණයි
@asankaperera4374
@asankaperera4374 2 жыл бұрын
ඇත්තටම ඇගේ මව්ල් කෙලින් උනා ආඩම්බරයි ඔබ ගැන... අපේ පරපුරට කියන්න පුළුවන්. මෙන්න ජෝති මාමාගේ විලශය. මෙන්න මෙහෙම තමයි ජෝතිපාල කියලා පෙන්වන්න කෙනෙක් ඉන්නව ❤ තෙරුවන් සරණයි.. පරිස්සමින් වැඩ ටික කරගෙන යන්න.. අපේ අම්මට පෙන්නුවා පුදුම උනා 👌
@avshgegejs8715
@avshgegejs8715 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි ඔයාගේ කට හ ඩ
@nirmalarathnayaka9455
@nirmalarathnayaka9455 2 жыл бұрын
Good luck
@randanipatiranahalageinoka5085
@randanipatiranahalageinoka5085 2 жыл бұрын
Attatama හරිම ලස්සනයි දුවත් soke අපිට ආයේ ජෝතිපාල සිංදු kiynne කියලා hitanawa ඔයාට දුවට බුදු සරණයි
@kumudukumara3276
@kumudukumara3276 2 жыл бұрын
ඔබතුමාගේ හඬ රුව එකවගේ ජොතිපාල මහතාගේ දිගටම කරගෙන යන්න. බුදුසරණයි. ජය වේවා .
@shamahprianty6463
@shamahprianty6463 2 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි ජය වේවා ඔබට
@chandralatharohini7750
@chandralatharohini7750 2 жыл бұрын
අනෙ හරිම ලස්සනයි චූටි දුව තාත්තා ගෙ සිංදුව ට නටනවා දූගෙ නැටුම යි තාත්තා ගෙ ගීතයයි එක් වූ විට හරිම ලස්සනයි සුන්දරයි ආදරෙයි ජෙසූ පිහිටයි 🌹🙏♥️
@jagath1181
@jagath1181 2 жыл бұрын
ඇත්තටම නියමයි ....මම ජෝතිපාල මහත්තයා ගෙ සින්දු ..වලට...ආසයි...මෙතෙක් ජෝතිපාල ගෙ. ..සින්දු ...ඔයා විතරයි හොද ටම ගායනා කලේ.......මම ත් ජෝතිගෙ ගී ගායනා කරනවා
@sudarmadissanayake202
@sudarmadissanayake202 2 жыл бұрын
ඔබේ හැකියාව ඇත්තටම දෙවියන්ගෙන් ඔබට ලැබුන තෑග්ගක්.හරිම ලස්සනය.මට හිතුනෙම ජෝති රඟපානව වගේ.චටි දූත් හරිම හුරතල් විදියට ඒ රඟපෑම කලේ.ඔබට සුභ පතනව කිසිඳූ බාධාවක් නැතිව දුර ගමනක් යන්න ලැබේවා කියල.
@cramermalani23
@cramermalani23 11 ай бұрын
සදාඅමරනිය ජෝති ගේහඩ.ඔබටත් .පිහිටලාතියෙනවා.ඔබගේ.දෝනිගෙත්...ඩාන්ස්.එක.නියමට තියෙනවා.ඔබටත් ඔබේ.පව්ලේ.අයටත්.සියලු දෙවියන්ගේ පිහිටයි 🎉👍👍👍💞💞💖💖🙏🙏🙏😊
@mssuranga6511
@mssuranga6511 2 жыл бұрын
ලංකාවෙ එදත් අදත් වැජඹෙන තරැව ජෝතිපාල මහත්මා පමනයි හොද නරක මොනවද කොල්ලො පට්ට 🔥🔥🔥,,,සුනෙත් සහෝ උබට ලංවිමට කිසිවෙකුට බැරිබව මතකතාබගන්න ජනතාව අතරට කොහොමහරි එනවිදියක් බලන්ඩ ඔබවතවම ගොඩදෙනෙක් දන්නැ නිදානයකොහොමහරි ගොඩදන්ඩ ඔබම පුදුමවෙයි ජයවෙවා සුනෙත් ❤❤❤❤
@sdabare1939
@sdabare1939 2 жыл бұрын
ඔ බ තු මා ට ජ ය වේවා තෙරුවන් සරණයි
@priyanthaperera7965
@priyanthaperera7965 2 жыл бұрын
අනේ ලංකාවේ කේබල් නීතිය සහෝදරයා ජීවමාන ජෝතිපාල තමා ඔයා වැඩේ කරගෙන යන්න හරියට සුබ පතනවා ♥️👍👍👍
@vithanagedayananda6957
@vithanagedayananda6957 2 жыл бұрын
👍
@vithanagedayananda6957
@vithanagedayananda6957 2 жыл бұрын
👍👍👍👍👍
@sampathfonseka1100
@sampathfonseka1100 2 жыл бұрын
හරිම ලස්සනයි ආදරණිය ගායක ජෝතිගේ රැව වගේම හඩත් ඔබට නොඅඩුව ලැබි් තියෙනවා නැවතත් ඒ අමරණිය රැව හඩ ඔබෙන් ලැබෙනවා, පුංචි දුවගේ නර්තනය ඉතාමත් ඉහලයි, බුදු සරණයි ජයෙන් ජය,
@chamindavishan
@chamindavishan 2 жыл бұрын
ජෝතිපාල ,,,,,මයි මේ නම් ,,,,හිට් කරලා ගමු,,,,,ජයවේවා ,,,,,
@deepajayarathnajayarathna9443
@deepajayarathnajayarathna9443 2 жыл бұрын
Oya nam jothi mahaththaya wagemai...oyata suba pathanawa...oya katahadin aluth oyagema sinduth kiyanna..jothi mahaththaya jeewamanai kiyala apita denei
@anuranathunga8513
@anuranathunga8513 2 жыл бұрын
ජෝතිපාල මහත්තයගෙ කටහඩම තමයි සුනෙත් මල්ලි ඔයාට තියෙන්නෙ .දෝනිගෙ ඩාන්ස් එකත් සින්දුවටම හරියනව. අවන්කවම ලස්සනයි. ඉදිරියටත් මේ වගේ සින්දු කරන්න. බුදු සරනයි.
@sankasapumal224
@sankasapumal224 2 жыл бұрын
ලස්සනයි ඔක්කොම සිංදු වලට කරන්න..punchi doni තරහා wela karanna
@manishagunawardhana1974
@manishagunawardhana1974 2 жыл бұрын
Ane..අද ..jewamana..ජෝතිපාල ..yan.ඇවිල්ලා ..........wage....හරිම ලස්සනයි ..appachchi..tai..dhoni..tai....බුදු .saranai ..devi..පිහිටයි දෙන්නට ..ම..ආදරෙයි ..අනාගතය ..ආලෝකමත් ..වේවා ..chichra..පටයක ..සිංදු ..කියන්න ..වාසනාව ....ලැබේවා ..jayen..ජය .වේවා ..😆❤️❤️❤️❤️❤️❤️👍👍👍👎
@preethisooriyaarachchi9136
@preethisooriyaarachchi9136 2 жыл бұрын
ජෝතිපාලයන් වගේමයි පේන්නෙ.කටහඬත් ඒ වගෙමයි.හදවතින්ම ඔබට සුභ පතනවා
@risithhansidu
@risithhansidu 2 жыл бұрын
හරිම ලස්සනයි ජෝතිගේ හඩ එලෙසින්ම පිහිටලා තියෙනවා..❤️ මේක නම් වාසනාවක්💙💙☺️☺️
@Shenaraya
@Shenaraya 2 жыл бұрын
මම ජෝතිපාල මහතාගේගීත අහන්න ගොඩාක් අාසයි..සුනෙත් අයියා ඒ වගේමයි .මැවිලා පෙනුනා මට නමි ජෝතිපාල මහතාව....ඔයාට බුදු සරණයි ..❤❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
😀😀😀😀😀😀😀😀😀
@asangajanaka8373
@asangajanaka8373 Жыл бұрын
පොදු මිනිසා රන් හදවත ලස්සයි ජෝතිපාල මහත්තය ඔබට බුදුසරනයි පරිස්සමෙන් ජයවේවා ආදරෙයි
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
ඔබ මෙම ගීතයට ඉතාම හොදින් සාධාරනයක් කරල තියනවා ඉදිරිපත්කිර්ම නිර්මානාත්මකව ඉතාම හොදයි """"......ඔබට ජයවේවා""ස්තුති,,,,,,,,.....✡️✡️✡️✡️✡️💖💖💖💖💖👈🙋🙋🙋🙋🙋🙋
@sagaranuwan9986
@sagaranuwan9986 2 жыл бұрын
Manika. Lassanai oya. Natanawa. Joti. Aiya. Nawatha. Avith. Budu saranai Jaya malliyo Kuwait 🇰🇼🙏👍💕💕💕💕❤️❤️❤️😇
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
හරිම ලස්සනයි. දොනිත් ලස්සන ට නැටුවා. අම්මා වගේමයි ඔයා පුතේ. තවත් මේ වගේ ලස්සනට සින්දුව ක්‌ කරන්න. බුදුසරණයි ❤❤❤❤
@rutariyadh3129
@rutariyadh3129 2 жыл бұрын
හරිම.ලස්සනයි.ජොතිපාල.මහත්තයාව.මැවි.මැවි.එනව.වචනෙන්.කියන්න.බැ.පුතේ.ඉදිරියටම.යන්න.දෙවි.පිහිටයි
@PmS-ln1vj
@PmS-ln1vj 2 жыл бұрын
ගොඩක් ආඩම්බර වෙනවා ඔබගේ නිහතමානී කමට ජයවේවා පුළුවන් තරම් ජෝතිපාල මහත්තයා ගේ ගීත ගායනා කරලා එතුමාට ගෞරවයක් විදිහට ඔබ‍ට දිගු ගමනක් යන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා කුවේට් සිට
@batmaaaa2744
@batmaaaa2744 2 жыл бұрын
කුවේට් සිට ඔබ තුමාට තිස්තුන්කෝටියක් දෙවියන් වහන්සේගේ ආර්ශීරිවාද ලැබේවා අයියා නැවත ඇවිත් තෙරුවන් සරණයි
@sunethudayarathna
@sunethudayarathna 2 жыл бұрын
මන් කුවෙට් එනවා ලගදිම . එනවද බලන්න
@asanthirajasekara5003
@asanthirajasekara5003 2 жыл бұрын
දෙවියෝ දීපු හඩක් වගේම රුවක්...බුදුසරනයි ...ඉදිරියටම යන්න සුභ පතනවා🙏
@hashini6451
@hashini6451 2 жыл бұрын
Suneth malli. hamadama wadee oyata. Jayama. pathanawa...oyagee lassana nama. Oya idiriyatama. geniyanawa. Saththai....
@YK-qz1tq
@YK-qz1tq 2 жыл бұрын
විඳින්න පුළුවන් ඇති තරම් අපේ ජෝති ඔබයි දැන්
@dggffvxc5570
@dggffvxc5570 2 жыл бұрын
ජය අත ලගයි ඉදිරි ගමන සුභයි තෙරුවන් සරණයි
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ඇත්තට ලස්සනම ලස්සනයි අපෙ ජෝතිපාල මහාතා නැවත ඇවිත් චුටි දුව වත් ලස්සනයි දළදා සමිදුපිටයි දෙනාටම 🙏❤❤❤🇶🇦😍
@mdchandana2233
@mdchandana2233 2 жыл бұрын
නිතියෙන් නවත්තනව කියන්නෙ ජොතිපාල මහත්තයට කරන අපරාදයක් අපේ කාලේ ජොතිපාල මහත්මයා ඔබ තුමා ❤❤❤
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
අපට නැවතත් ජෝතිපාල ge hada අහන්න ලැබුණා 🌷🌷🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤👍
@priyanthawijerathna5010
@priyanthawijerathna5010 2 жыл бұрын
ජෝති තමයි ඔබට දීර්ඝායු ලැබෙනවා තෙරුවන් සරණයි
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
අමරණීයයි ජෝතිපාල ශූරීන්ගේ හඩයි රුවයි ඔබතුමා අතරින් මතුවුණා. හරිම සතුටුයි. චූට්දූ ලස්සණ ට නැටුවා. ජෝතිගේ නමත් හඩත් ඉදිරියට ගෙනයාමට ඔබට සුභපැතුම් ! තෙරුවන් සරණායි !🙏💝💟💐
@dumindamadawa2997
@dumindamadawa2997 Жыл бұрын
අපෙ අත්තගෙ හොදම යාලුවා ජෝතිපාල මහත්තයා.අපෙ අත්ත ඔයාගෙ සින්දුවලට හරිම ❤ ආදරෙයි🎉❤❤❤ ❤
@sltvmedia3195
@sltvmedia3195 2 жыл бұрын
දෝණි පට්ටයි ඔයා...ගොඩක් ලස්සනයි මැණික...බුදු සරණයි
@piumi7092
@piumi7092 2 жыл бұрын
Niyamai niyamai niyamai ලස්සනයි ලස්සනයි ලස්සනයි 👍💯
@ajithsirikumaraherath1509
@ajithsirikumaraherath1509 2 жыл бұрын
ආදරෙයි නියමයි ගොඩක් ආසයි ඔයාගේ කටහඩ දිගටම කරන්න ජය වේවා බුදු සරනයි
@phrdesilva2492
@phrdesilva2492 2 жыл бұрын
Live Jothi voice... Go GO GO......nice. හැබැයි බොන්නෙපා.
@sriyanikaluarachchi523
@sriyanikaluarachchi523 2 жыл бұрын
චුටි දුව ලස්සනයි.dance එ්කත් ලස්සනයි. සුනේත් පුතාගේ අමිමා වගේ .ගිතයත් හරි ලස්සනයි .තව දුර යන්න පුතා. පුතාට බුදු සරණයි.
@dammikasanjeewani7218
@dammikasanjeewani7218 2 жыл бұрын
Aaea suneah malli oyat goodaaaak pin joteipala mahahhtaya naewahta epadela ayea deakak naaaaami
@seeta164
@seeta164 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰❤❤❤⚘⚘💃💃💃jotepala mahathama wagami subs wawa
@pradeepikadisanayaka7743
@pradeepikadisanayaka7743 2 жыл бұрын
Godak lassanai.jothi hadata samana obe hada sada amaraniya weawa.good luck.b.s
@ranukadilanjana3809
@ranukadilanjana3809 2 жыл бұрын
ජයවේවා සුනෙත් අයියා ❤❤❤❤ අර බෝනික්කි කාගෙද😍😍😍😍 අපිට තව කාලයක් ලස්සන සිංදු අහන්න පුලුවන් 💪💪💪💪💪
@champikaranjani5975
@champikaranjani5975 2 жыл бұрын
හරිම ලස්සනයි දොනිත් ලස්සන ඩාස් එකක් දෙන්න බුදු සරනයි අයියෙ ❤️❤️❤️
@Nishan.
@Nishan. Жыл бұрын
🌹🌹🌹
@kumarasiridayananda6483
@kumarasiridayananda6483 2 жыл бұрын
හරිම ලස්සනයි.'.හඬන්නෙ ඇයි සුදු මැණිකේ" සහ 'කඳුලැල් සලා දෙනෙත් පියවිලි නෑවිලා ඔබේ" ගීත ඔබේ හඬින් අසන්නට ආසයි..
@wijesiribataduwa1502
@wijesiribataduwa1502 Жыл бұрын
සුනෙත් මම ඔබගේ ගායනය සම්බන්ධව මුලදීම අනාවැකි ඵල කල අවු. 72ක පියෙක්, මෙි ලස්සනයි බලන්න ගීතයෙන් ඔබ ජෝති මහත්මයාට සම වුුනා, සතුටුයි, සතුටුයි සතුටුයි !
@udenikimari2830
@udenikimari2830 2 жыл бұрын
මෙතෙක් බිහිවූ ගායකයන්ගේ ආසම ගායකයා H.Rජෝතිපාල මහතා ඒ හඩමයි ඔබටයී ලස්සනයි ❤️❤️❤️🌹
@anomasamarasena2328
@anomasamarasena2328 2 жыл бұрын
ජයවෙිවා දෙවෙනි ජෝති බුදුසරණයි අමරණිය ජෝතිපාලයන්ට උපහාරයක් වෙිවා
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 2 жыл бұрын
අත්තටම ජෝතිපාල මහතාගේ රුවයි, කටහඬයි තිබෙනවා. ජෝතිට ගරුත්වයක් වශයෙන් ඔබේ හැකියාව ඉදිරියටම ගෙනියන්න.
@sumithrakodithuwakku4056
@sumithrakodithuwakku4056 2 жыл бұрын
හරිම ලස්සනයි. මං හැමදාම මේක බලනවා. සුභ අනාගතයක් වේවා
@chanduwachandu1645
@chanduwachandu1645 2 жыл бұрын
හරිම ලස්සනයි ...සුභ අනාගතයක්...දුවත් ලස්සනයි...දළදා සමිදු පිහිටයි...!
@sunilsomarathna3796
@sunilsomarathna3796 2 жыл бұрын
Oyage hadath ruwath ape amaraneeya jothi Ayyamai oya idiriyatama Yanna oyata suba pathanawa "WASANAWAN"
@isurugamage7992
@isurugamage7992 2 жыл бұрын
ඉතාමත් සුන්දරයි.ගොඩක් සතුටුයි .ඉදිරියටම යන්න මගේ සුබපැතුම් 💐
@ahinsaahinsa6954
@ahinsaahinsa6954 2 жыл бұрын
තව. තවත්. ලස්සන. නිර්මාන. කරන්න. අපි. ආසයි. අහන්න
@chathurangaperera9479
@chathurangaperera9479 2 жыл бұрын
සුපිරියක් තමා...ජය වේවා! ඉදිරියට තවත් මෙවැනි නිර්මාණ බලාපොරොත්තු වෙනවා...
@saumyakumarasiri8414
@saumyakumarasiri8414 2 жыл бұрын
ඇස්වහක් නම් වදින්න එපා.... බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍
@pradeeya862
@pradeeya862 2 жыл бұрын
හීනයක් වගේ පට්ට සතුටුයි ❤❤❤❤❤
@anulaanu2439
@anulaanu2439 2 жыл бұрын
ලස්සනයි oya thawa දුර yanna one suba පැතුම් mali oyage නිහතමානී kama ඔයාව essarahata aran යනවා මල්ලි බුදු සරණයි oyata
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
ඔයා වාගෙමි දුව ලස්සනයි හරිම ලස්සනයි අමතක වි යන ජෝතිමහතාගෙ කට හඩ ද රෑපෙටද පණ පොවන ඔබතුමා ඇතුලු පවුලේ සැමටත් ඔබතුමා අතහිත දෙන හැමෝටමත් තෙරැවන් සරණයි දීර්ඝායුෂ❤❤️🌹🙏
@upuljayamanna5129
@upuljayamanna5129 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් ජේතිපාල මහතා ඔබ තුලින් දකිනවා. දිගටම ඔයා ⁣ඉන්න බුදු සරණයි.
@dinu2010
@dinu2010 2 жыл бұрын
අනේ ඇත්තටම ආසයි . ජෝතිපාල මහතාම තමයි😍 තවත් මේ වගේ ගීත ගයනා කරන්න. තාත්තටත් දුවටත් බුදු සරණයි
@nayanapriyani3818
@nayanapriyani3818 2 жыл бұрын
Oba nisa jothipala kalakaruwa thawa thawath apa athara amaraneyai. Obata suba pathanawa dura gamanak yanna labaywa kiyala.obata Jaya.🇱🇰🎵🎶🎵🎙️🎤♥️🎖️🔥⭐🌍🌹🌹🌹🌹🌹💐
@lillyd3016
@lillyd3016 2 жыл бұрын
රසිකයන්‍ හැටියට අපි වාසනාවන්‍තයි ආයෙත්‍ අපේ ජීවිත කාලය තුල නව ජෝතිපාල කෙනෙක්‍ බිහිවීම. සුනෙත්‍ ඔබට සහ ඔබ දරු පවුලටම ජයම වේවා!
@pggunasinghe4462
@pggunasinghe4462 2 жыл бұрын
මම ජෝති ලගින්ම දැකල කතාකරල තියනව.කලිසම අදින්නෙ බඩට .බඩත් ඔය වගේමයි.ඔයාගෙ හඩ ඉදිරියට යයි.සරස්වතී දේවි පිහිටයි .
@laxmans8602
@laxmans8602 2 жыл бұрын
අැත්ම.ඔයාව.ජෝතිපාල.වගේමයි.ජයවේවා
@luckyweerathunge8485
@luckyweerathunge8485 2 жыл бұрын
සුපිරි.. ජයවේවා ඔයාට, බුදු සරණයි
@hasanthimadushani9622
@hasanthimadushani9622 2 жыл бұрын
බැලුවා ට ඇති වෙන්නෙ නැ පුතේ හරිම ලස්සනයි ජයෙන්ජය වේවා💖👍💟👏💖
@nirmasandamali2829
@nirmasandamali2829 2 жыл бұрын
අනේ චුට් කෙල්ල ලස්සනට නටනවා පොඩ් ජෝතිපාල සුබ පතනවා ❤❤
@ranjithchitrawadiwoosellad7282
@ranjithchitrawadiwoosellad7282 2 жыл бұрын
දූගෙ නැටුමත් සිංදුවට ගැලපෙනවා . හරිම ලස්සනයි.
පුංචි ආශාවරි සමග සුනේත් උදයරත්න.
11:11
Chandana Palihawadana නිවේදක
Рет қаралды 74 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 48 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 4,5 МЛН