No video

Seethala Haduwakin (සීතල හාදුවකින්) - Suneth Udayarathna (Cover) | Official Music Video

  Рет қаралды 803,398

Swara Entertainment

Swara Entertainment

Күн бұрын

Dial Now
For Download “Sarasaviya” song as your RingIn Tone.
☎Dialog - 8711882029
☎Hutch - 369342130
☎Mobitel - 74751299
☎Airtel - 8880122188
Stay Connected & Subscribe To Keep In Touch
Seethala Haduwakin (සීතල හාදුවකින්) - Suneth Udayarathna (Cover) | Official Music Video
Song Name: Seethala Haduwakin Cover (Nakapana Anora Wessaka)
Artist: Suneth Udayarathna
Melody: Milinda Sandaruwan
Music: Disnaka Adikari, Asira Fernando
Lyrics: Sajith V Chathuranga
Song Lyrics:
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවද
පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරෙ කල අය අත හැරලා යන විදිහද
Follow Us:
Facebook: / swaraent
TikTok: / swaraentertainment
© ℗ Swara Entertainment (PVT) Ltd.
#seethalahaduwakin #seethalahaduwakinjothi #jothipala #hrjothipala #yasithkelambiarachchi #sarasaviya #amusinduwa #sarasawiya #nakapanaanorawessaka

Пікірлер: 833
@Savindu-ng8pn
@Savindu-ng8pn Ай бұрын
Ado sirawatama maru aiyye niyamai patta lassanai aiyye marama lassana katahadak perfect 👌 😊
@ishankularathnna9646
@ishankularathnna9646 2 ай бұрын
Perfect 👍 jothi sada amaraniyai
@sagarika7036
@sagarika7036 9 ай бұрын
ඔයාගෙ හඬින් අහන්න ආසාවෙන් හිටපු ගිතයක් ආදරේයි මගෙ ආසම ගායකයා ජොතිපාල මහත්මයා ❤❤❤ ආදරේයි සුනෙත් අයියා හැමදාම සතුටින් ඉන්න තුරුණුවන් සරණයි 🙏🙏🙏🙏
@sameerajeewan7256
@sameerajeewan7256 8 ай бұрын
මොන මොන star ලා අාවත් මගේ හිතේ නමි සුපර් ස්ටාර් ජෝති තමයි..මෙි ගායකයා සහ ගායනය ජෝති ජීවමාන කරනවා..ස්තුතියි ඔබට..❤❤❤🎉
@rajithajayasundara4823
@rajithajayasundara4823 8 ай бұрын
කවුරු කොහොම කිව්වත් ජෝතිව මග ඇරුණු මං මේ ගායකයට ආදරෙයි...ඒකෙන් ජෝති ගැන ආදරේ අඩු වෙන් නෑ...ජය වේවා!...
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 5 ай бұрын
❤❤❤❤❤❤
@MangalaSiri-kz8tk
@MangalaSiri-kz8tk 2 ай бұрын
niwaren.mta wayasa dn 28i jhothi uncale ge sindu wala thiyena lassana aruthaya katahada e sindu amathaka wenna kawadwath ida dena ekak nh❤❤❤
@Sandaruwan-j5k
@Sandaruwan-j5k 2 ай бұрын
Athamai
@Sandaruwan-j5k
@Sandaruwan-j5k 2 ай бұрын
❤❤❤❤
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 15 күн бұрын
උගුර බැරැණ්ඩි කරගත්තා කියලා,, ජෝතිපාල වෙනවද...😂😂😂
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm 12 күн бұрын
ඔබ තුමාට තුරුණුවන් සරණයි. ජයෙන් ජයම වේවා
@Ck_Music-7400
@Ck_Music-7400 9 ай бұрын
මැරුනු ජෝතිට උපරිම සාදාරනයක් කරනවා .... තව ගොඩක් වැඩ මෙයාගෙන් බලාගන්න පුලුවන් වෙයි Good luck .... නව ජෝති 😻❤️‍🩹🎤
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 9 ай бұрын
Me jothige vsinduwak නෙවෙයි ...
@Ck_Music-7400
@Ck_Music-7400 9 ай бұрын
@@KanishkaDarshana-er1fl දන්නවා Comment aka balapan 🤓
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 9 ай бұрын
@@Ck_Music-7400 ube coment eka hari nisa tamai math coment kare...jothige voice ekat mach unaata jothi kawadawath විලාප kiwe na....
@tkvideo3546
@tkvideo3546 8 ай бұрын
​@@KanishkaDarshana-er1flඑතකොට rap ද ජෝති කිව්වේ😂
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 8 ай бұрын
@@tkvideo3546 uba kiyanne jothi විලාප da kiwe
@wasanthaambagahalanda
@wasanthaambagahalanda 9 ай бұрын
ඇත්තෙන්ම මේ ගීතය මුලින්ම ඇහුවම මට හිතුනා මේක සුනෙත් මල්ලිට ලැබුණනම් කියලා.හරිම සුන්දර ගීතයක්.මුල් ගායකයාගේ ගැයුමත් හරිම මිහිරියි.සුනෙත් මල්ලිගේ ජෝතිමත් හඬට මේක හරියටම ගැලපෙනවා .
@kasunbandara1588
@kasunbandara1588 4 ай бұрын
💯💯💯🥰🥰🥰
@IndikaRanathuga-nq1mm
@IndikaRanathuga-nq1mm Ай бұрын
නියමයි සහො මේ දෙවල් තමා වෙනස්කම් කියන්නෙ ආදරෙයි අපි. අපිව ඈතම ඈත අතීතයකට ගෙනියනව ඔබ තුමා
@indikaphi1793
@indikaphi1793 7 ай бұрын
නියමයිනේ ...සමහරුන්ට voice eka විතරයි තියෙන්නේ ..මෙයාගෙ ඔක්කොම තියෙනවා ..නොපෙනෙන දේවලුත් ඒ සමානවම ඇති කියලා විස්වාස කරනවා ...ඇත්තටම දැකුම්කළු හින්දයි හිතට මෙවැනි දේවලුත් එන්නේ
@user-ho7tg8df3g
@user-ho7tg8df3g 8 ай бұрын
NEW ජෝති lovers ලා මේ කොනට ❤❤❤
@chandrasiri4772
@chandrasiri4772 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1:32
@chaandi2222
@chaandi2222 9 ай бұрын
සරසවිය" ඇල්බමය තුළ යසිත් කොළඹාරච්ච් ගේ සංවේදී හඬින් ගැයූ මෑත කාලයේ රසිකාදරය දිනාගත් ගීතයක් වූ "සීතල හාදුවකින්..." ගීතය මහා ආන්දෝලනයකට බඳුන් වෙමින් අතිශය ජනතා ආකර්ෂණය දිනාගත්තේ...AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කෙරූ ජෝතිපාලයන්ගේ හඬින් සහ රුවින් අන්තර්ජාලය ඔස්සේ "වයිරල්"වූ නව හැඩයේ ගීතය නිසාය. එම ගීතය අතිශය ජනාදරයට පත්වද්දී...වර්තමානයේ "ජීවමාන ජෝති"ලෙස සහ "නව ජෝති" ලෙස විරුදාවලිය ලඹමින් මෑත කාලයේ ආකර්ෂණීයම ගී තරුවක් ලෙස ප්‍රසංග වේදිකා ජෝති හඬින් හැඩකරනා ...සුනෙත් උදයරත්න නම් මේ සුවිශේෂීවූ ගැයුම් කරුවා ඔහුගේ ආදරණීය රසිකාගාරයේ බලවත් ඉල්ලීම මතම මෙම ගීතයේ කොටසක්... ජෝති හඬින් ඇසුනු සංගිත සමායෝජනයටම ගයනු ලැබුවේ මෙතරම් ජනතා ප්‍රසාදයක් ලැබෙතැයි නොසිතාය. විශ්මයකට මෙන් ඒ ඇසුනු ගීත කණ්ඬයද අන්තර්ජාලය පුරා "වයිරල්" විය.අතිශයෙන් ජනප්‍රසාධයට පත් එම ගීත කණ්ඩය දුටු මෙම ගීතයේ හිමි කරු වූ ගීතයේ පදරචකයා වන සජිත් චතුරංග ද තම විශ්මය පල කරණු අපිද මුහුණු පොතේ දුටුවෙමු. ඔහු ගේ කැමැත්තත් සුනෙත් රසිකාගාරයේ ආදරණීය ඉල්ලීම් ද සලකාගෙන...සුනෙත් හඬින් මෙලෙස නැවතත් එම ගීතය අපට තිළිණ විය. ගීතයක් ජනගත වීමට සහ රසික හදවතේ නිදන්ගත වීමට ගීතයක තනුව ප්‍රශස්ත කාර්‍යයක් සිදුකරන බවයි මගේ පෞද්ගලික හැඟීම මිළින්ද සඳරුවන් ගේ මනසේ මැවුණු අපූරු ගීතනුව සජිත් චතුරංග ගේ පද රචනයේ සංවේදී ප්‍රේම විප්‍රයෝගයේ අරුත් උදීපනය වීමට සමත් වීඇත. යසිත් ගේ මුල් ගැයුමත් ජෝති ගේ හඬින් ඇසුණු තාක්ෂණික ගැයුමත් බෙහෙවින් රසවත් සේම...ජීවමාන ජෝති හඬ ලෙස ඊට බොහෝ ලංව විෂිශ්ට සාධාරණයක් කරමින් ගයන සුනෙත් උදයරත්න ගේ පෞරුෂවත් ආදරණීය සහ සංවේදී හඬ ගීතය ප්‍රතිනිර්මාණයක් සේ හද සසල කිරීමට සමත් විය...ඔහුගේ හඬේ සංවේදී භාව ප්‍රකාශය තුල ප්‍රකට වන්නේ ගීතයේ ප්‍රස්තුතය සමග ඔහු කල හැඟුම් ගනුදෙනුවේ දාරිතාවයයි. ගැයුමක් ප්‍රශස්ත බවට පත් වීමට මෙය අත්‍යාවශ්‍ය ගුණාංගයකි. ප්‍රේමය පූර්ණය වන්නට විරහවද උවමනාය. එම විරහව අසල ස්ත්‍රී සිතත් පුරුෂ සිතත් තම සංවේදනා මුදාහරින්නේ දෙයාකාරයකට.බොහෝ විට ස්ත්‍රි ය කඳුලේ ගිලෙමින් වැලැපෙමින් තම වේදනා පහ කලද, පෞරුෂවත් පුරුෂ සිතක් තම හැඟීම් සංවේදනා කඳුලේ දියකර නොහරියි. ඒ දැරීම් පුදුමාකාරය.(ජීව විද්‍යාත්මක වෙනස නිසාම) ගී පදවැලේ ඇති සංවේදී පද සුනෙත් නොහඬා ගයන නිසාම පරාජිත ප්‍රේමවන්තයාගේ පෞරුෂයෙන් පිරි සිත රසික සිතමත මුදාහරින්නේ බරැති සංවේගාත්මක මනො රූපයකි. මේ විරහ බරිත සංවේදී ගීතයට ඔහුගේ බරැති හඬෙහි ඇති ස්වර අලංකාර නව පැහැයක් එක්කොට ඇතැයි සිතේ.ප්‍රේම ගීතයක් ඇද නොවී ගයන්නට,හදට කියඳා බසින්නට ගයන්නට ගායකයෙක් වූ පමණින් නොහැක.ඒ ආශිර්වාදාත්මක දක්ෂතාවය, ජොතිට සේම සුනෙත්ටද පිහිටා තිබෙන බවට යාවත්කාලීන උදාහරණය මේ ගීතය බව මම කියමි. ඒ හැකියාව ඔහුට ලැබුනේ පවුලෙන් ලත් උත්පත්ති ජාන හුරුවත් ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස ලත් පරිචයත් නිසාය.අශ්චර්‍යකට සුනෙත් මත සහජයෙන්ම විද්‍යමාන්වන ජෝති හඬත් රුවත් ඔහුගේ විශිෂ්ට හැකියාවත් නිසා විසල් රසිකාදරයක් මේ ගිතය වටාද රැඳෙනු ඇති. Chadi mudalige-✒️
@wasanthaambagahalanda
@wasanthaambagahalanda 9 ай бұрын
හොඳ විග්‍රයක්...
@TechDotSL
@TechDotSL 9 ай бұрын
It's හෑලි ලියන time
@wijesekarashantha7601
@wijesekarashantha7601 8 ай бұрын
ලස්සනයි.
@chaandi2222
@chaandi2222 8 ай бұрын
@@wasanthaambagahalanda thanks very much 🙏❤
@chaandi2222
@chaandi2222 8 ай бұрын
@@wijesekarashantha7601 thanks very much ❤🙏
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 8 ай бұрын
මේක නම් අපේ පිනට ලැබුනු හඩයි,රූපෙයි.ආදරෙයි ආදරෙයි ආදරෙයි මලේ.බුදු සරනයි .
@palsarelectronics9214
@palsarelectronics9214 9 ай бұрын
70 දශකයේ feeling එක සැබෑවටම දැනුණා.නියමයි....
@Shanshan2003_
@Shanshan2003_ 9 ай бұрын
එ රූපෙමයි, එ කටහඩමයි. හදතෙ ගායක ජොතිපාල මහත්තය සදා අමරනියයි❤️❤️❤️❤️❤️❤️
@sameeraudayanga5579
@sameeraudayanga5579 8 ай бұрын
සීයා...තාත්තා...මම....එදත් අදත් හිතට වැදුන ගීතනම් ජෝතිපාල මහත්මයාගේ තමා...ඒ රුව හඬ නැවත ජීවමාන කල ඔබට ජය
@pubudusandakelum8786
@pubudusandakelum8786 2 ай бұрын
Fhjhjgjmhh
@Tharu_532
@Tharu_532 6 ай бұрын
ඒ හඬ,ඒ රුව ජීවමානයි ඔබට දීර්ඝායු වේවා ❤️❤️❤️❤️❤️❤️
@wijesekarashantha7601
@wijesekarashantha7601 8 ай бұрын
එක මොහොතකට හැතෑව දශකයට ගියා. ස්තුතියි ඔබට සුන්දර අතීතයට රැගෙන ගියාට. එක හරි සුන්දර මතකයක්.
@dineshsandaruwan6229
@dineshsandaruwan6229 9 ай бұрын
❤️❤️❤️❤️❤️❤️ තව සෑහෙන්න වැඩ ගන්න පුලුවන් චරිතයක්..ඔහොම පිරිමි හඩවල් ඇත්තටම වාසනාවක්..
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 8 ай бұрын
❤අපිට අහිමි හදවත රත්තරන් ජෝතිපාල මහාත්මයව දකින්න ඒ හඩ අහාන්න ලැබෙන එකත් සතුටක් නව ජෝතිගෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa 5 ай бұрын
2024 අහන.ජෝතිපාල අය ඉපදුනා කියන කට්ටිය මේ පැත්තට 🤝😍💚
@sfgost
@sfgost 4 ай бұрын
ado jothipala wagemai bn
@user-em2fb1rc6h
@user-em2fb1rc6h 3 ай бұрын
මමත් ඉන්නවෝ ඔයාගේ පැත්තේ
@damayanthipriyanka4697
@damayanthipriyanka4697 3 ай бұрын
❤❤❤❤❤❤❤
@sritaxi
@sritaxi 2 ай бұрын
😅😊😊😊😅​@@user-em2fb1rc6h
@Sandaruwan-j5k
@Sandaruwan-j5k 2 ай бұрын
Akenma sahodaraya
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 8 ай бұрын
මෙහෙම හරි කියන්න පුළුවන් කියන්නෙ සුපිරි ජෝති සුනෙත් සුසන්යෝගය මරු ❤❤
@nayanmadusanka7540
@nayanmadusanka7540 9 ай бұрын
අමරනීය හඩට අදරේයි පැලෙන්න අයියේ❤❤
@iroshhettige2888
@iroshhettige2888 9 ай бұрын
නියමයි. සුනෙත් කියන්නෙ නූතන අපේ ජෝති. එදා ජෝතිගෙ හඬ අදත් ජීවමානයි. ගීතයට උපරිම සාධාරණයක් කරලා. ජයවේවා !!!
@Anuhas-Rathnayaka
@Anuhas-Rathnayaka 9 ай бұрын
Aniwa
@niranjalathushari7940
@niranjalathushari7940 9 ай бұрын
නියම ජෝතිපාල ලස්සනයි අනේ harima ලස්සනයි ❤❤❤ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා !
@Sahelisaheli23
@Sahelisaheli23 9 ай бұрын
ඒ වොයිස් එක පුරාම ධුක්බර හැගිමක් තියෙනවා පට්ට ලස්සනයි ❤❤❤
@erandasenavirathna5463
@erandasenavirathna5463 9 ай бұрын
කාලෙකින් අහපු ලස්සනම සින්දූවක් තව තවත් මේ වගේම ලස්සන නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤
@wimal2480
@wimal2480 8 ай бұрын
ස්තුතියි ඔබට ජෝතිපාල මහතට උපරිම සාදාරණයක් කරණවා.ලස්සනයි ගායනය.
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 9 ай бұрын
මාර වැඩක් හලෝ මෙිකනම්.මට නම් පිස්සු වගේ.❤❤❤❤.⁣අපේ ජෝති වගේමයි...
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 8 ай бұрын
මෙි හඩ මෙි රැව ජෝති අයියට සමානයි වගේ එ්ත් ජෝතිගෙ හඩ හදවතේ ලැගුමි ගත් සිත මෝහනය වන හඩක් ඔහු අමරණීයයි 😔💕❤💕❤💕❤💕💐💐💐🌷🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🌺🌸🌸🌸🌸🌼🌼🌼
@yehan6917
@yehan6917 2 ай бұрын
ඒකනම් සුපිරි ❤❤❤❤❤ Original එක කැලේ ❤❤❤❤❤
@user-ol2zt3kv4v
@user-ol2zt3kv4v 8 ай бұрын
අනෙ මංදා බං ලෙඩක්ද කියල මෙ සිංදුවට පට්ටම ආසයි❤
@user-wi8pp7zv7c
@user-wi8pp7zv7c 3 ай бұрын
😂
@tharanga2137
@tharanga2137 9 ай бұрын
Ammo.... Jothimai. Marune👍👍👍👍👍
@lasithlakshitha9668
@lasithlakshitha9668 9 ай бұрын
හඩයි රූපෙයි දෙකම ජෝති වගේමයි මුලින් හිතුවෙ ජෝති කියලා පට්ටම සුපිරි වැඩ්ඩෙක් තමා
@user-km3ok3od7h
@user-km3ok3od7h 9 ай бұрын
ගීගයට නව ප්‍රානවත් බවක් දුන්නා සුනෙත් මල්ලි ❤
@shakthiruwanerangabandara6318
@shakthiruwanerangabandara6318 9 ай бұрын
කියන්න වචන නෑ....සුපිරිම සුපිරි.
@AkilaKanchuka-gz9bb
@AkilaKanchuka-gz9bb 9 ай бұрын
ජෝති මහත්මයගේ වොයිස් එකින් මොන සිංදුව කිව්වත් හිට් වෙනවා 😍 වාදයක් නෑ
@user-km8ef4nu2l
@user-km8ef4nu2l 8 ай бұрын
සුනෙත් ඔබේ සින්දුව මම 10 පාරකට වැඩිය ඇහුවා හරිම ලස්සනයි !!
@MudithaManori
@MudithaManori 9 ай бұрын
aththatama kata handa nm ae wagemai godak lassanai idiriyatama yanna suba pathum
@wasanthawasantha2058
@wasanthawasantha2058 8 ай бұрын
Harima lassanai mama harima asawen 10 parakata wediya ahala tiyanawa et eti vimak neha❤❤❤
@user-bh3tp9jq2m
@user-bh3tp9jq2m 9 ай бұрын
Me voice eken mona සිංදු wa kiwath marama vidiyata denenawa... ලෙ .මස් නහර වලට භාවනාවක් වෙලා ....
@greattourswithudara4973
@greattourswithudara4973 6 ай бұрын
So great singing 🎶 super well done. Nice song nice mix and Romantic Voice
@user-es2pg8le9o
@user-es2pg8le9o 9 ай бұрын
nethi una jothi amaraniyai eka eththa ❤ den inna jothi meya vitharai ekata wena katha wedak ne sasadanna yanna epa uthsahayata garu karanna e ethi❤
@pradeeppeiris3265
@pradeeppeiris3265 9 ай бұрын
නව ජොති.. සුපිරි ❤❤❤❤❤
@user-co1jc8xs9f
@user-co1jc8xs9f 7 ай бұрын
Adatath mage number 1 gaayakaya Jothipala mahathai. Suneth malli nisa a adaraya aluth una.suneth malli obata jaya weva
@user-wn1lv8eu8z
@user-wn1lv8eu8z 9 ай бұрын
ඔරිජිනල් එකට ගහන්න එකක් නෑ ❤️
@HDjaya-iw2ip
@HDjaya-iw2ip 8 ай бұрын
suneth number one
@chamarachamara2613
@chamarachamara2613 7 ай бұрын
Niyamaie..jayawewa..sahodaraya.
@user-km8ef4nu2l
@user-km8ef4nu2l 8 ай бұрын
නියමයි නියමයි හරිම ලස්සනයි සුනෙත්ට ජයවෙවා !!!
@user-hw3th4oq3w
@user-hw3th4oq3w 6 ай бұрын
මේක නම් පිස්සුවක්. ජොතිපාල මහත්තයට කොච්චර ආදරේ කලත් ලයිව් අහන්න පිං කරලා තිබ්බේ නෑ. හැබැයි ඔයාගෙන් ඒක ලැබුනා කියලා හිතෙනවා ❤
@SureniS-p7p
@SureniS-p7p 27 күн бұрын
Aa😊
@sen5725
@sen5725 7 ай бұрын
marune❤
@user-hv3iq6tv1x
@user-hv3iq6tv1x 8 ай бұрын
Pattama aiye supiri
@Pissa_Production_UL_UL
@Pissa_Production_UL_UL 9 ай бұрын
අම්මෝ ඒ version එක අතීතේට ගියා සුපිරි 🥺❤️‍🩹
@DanujaNawanjana-cd9cc
@DanujaNawanjana-cd9cc 7 ай бұрын
ජෝති නැවත් ඉපදිලා.සාදු සාදු සාදු❤
@user-tt2xk4yb8x
@user-tt2xk4yb8x 7 ай бұрын
Aththatama marama lassanai. Good luck!!
@Zoysamra
@Zoysamra 8 ай бұрын
JAYAVEWAA PODI JOTHII ...HEMADAMA ADAREII BAN AIYYE
@user-dk2hx8wp4r
@user-dk2hx8wp4r 8 ай бұрын
ජෝතිපාල මහත්තය ආයේ ඉපදිලා වගේ. මේ සිංදුව හරියනම කෙනා ඔයා අයියේ. ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනේ. ❤
@PiyasiriLiyanage-lj8ko
@PiyasiriLiyanage-lj8ko 13 күн бұрын
ඔබට සුභ පැතුමිි ජයශීු තෙරුවන් සරණයි !
@user-be1dl7zx1z
@user-be1dl7zx1z 8 ай бұрын
Oyat thama me song eka galapenne ❤❤❤❤ adri aiye jothige sindu 6000.wethar thiyanw mn ahala thiynne bagyk wethar❤
@user-qi5vm2tj9x
@user-qi5vm2tj9x 8 ай бұрын
සුපිරි අපේ ජෝති අයියා 🎉🎉🎉❤❤❤
@user-te9vf9bw4n
@user-te9vf9bw4n 8 ай бұрын
Supiri supiri supiri sindunan sindu mewa tamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamiduthejan2058
@chamiduthejan2058 9 ай бұрын
Jothi pala ❤❤
@damayanthikahawita3097
@damayanthikahawita3097 9 ай бұрын
Wow ජෝතිපාල voice . Really enjoyed
@shanthagodagama2308
@shanthagodagama2308 5 ай бұрын
නියමයි....පට්ට ... ගොඩක් අය මේ සිංදුව කියන්නෙ ගෑහැණු හඩින්...උඹ ඒ අදරනීය හඩට සාධාරණයක් කරා..❤
@user-xv9is8ur2p
@user-xv9is8ur2p 7 ай бұрын
Lassanai budusaranai
@sugathdhammika4630
@sugathdhammika4630 8 ай бұрын
Adarei yaluwa leave long life budu saranai ❤️🎉
@sampastyle1008
@sampastyle1008 8 ай бұрын
ඒ මල්ලී මේ වොයිස් එක අහපන් ඩෝ❤
@kavidunuwankavidukavidu6995
@kavidunuwankavidukavidu6995 9 ай бұрын
A❤❤❤අයියා Good කටහඬ ගොඩක් ලස්සනයි ❤❤❤❤bs
@HDjaya-iw2ip
@HDjaya-iw2ip 8 ай бұрын
niyamai suneth oda anagatayak wewa
@Roshan-or9er
@Roshan-or9er 7 ай бұрын
ඔය සිංදුව ගැලපෙන්නේ ඔබගෙ හඩට සමහරු මුලින් ජොතිපාල මහත්තයට ai කරලා hit කර ගත්තා ගු වැඩ ඔයාගෙ ගායනය පටිට❤
@chandanapushpakumara4576
@chandanapushpakumara4576 9 ай бұрын
Good luck 👍😘♥️ Ayya theruwan saranii🎉❤
@dinethpathum1229
@dinethpathum1229 6 ай бұрын
Wow maru
@user-eb5ih1hc9e
@user-eb5ih1hc9e 9 ай бұрын
Ai me wage manussayek ජනප්‍රිය nowenne.. pudumayk...
@pradeepaegodage5140
@pradeepaegodage5140 6 ай бұрын
නියමයිනේ
@premalaldisanayake1175
@premalaldisanayake1175 4 ай бұрын
සියලු බාධක මැඩගෙන ඔබ ජය අරන් ඉවරයි . ඒක සතුටක්... මම වාදවලට පැටලුනා ඔබ වෙනුවෙන් . සමහර ජෝතිවාදී මිතුරන් මට බැන්න. ආදරෙයි සුනෙත්🤎
@dilanpubudu5109
@dilanpubudu5109 9 ай бұрын
නව ජෝති නේද මේ ❤
@user-kd7hf5uf3e
@user-kd7hf5uf3e 6 ай бұрын
සුපිරියි 💝සුපිරියි 💝 ගීත දෙකම. දෙන්නගෙම හඩවල් ලස්සනයි 🤪මෑතක ඇහුන ආදරනීය ගීතයක්
@kandewidane
@kandewidane 3 ай бұрын
Supirine සිංහල සිංදු
@Gaganapremod
@Gaganapremod 8 ай бұрын
supiriyak
@chathukasulochana2186
@chathukasulochana2186 8 ай бұрын
Me denna nayo wenna baida 😍😍😍😍😌
@HasithaMalli
@HasithaMalli 9 ай бұрын
ජොති මහත්තයා❤❤❤
@nilnethu6637
@nilnethu6637 8 ай бұрын
ඇත්තටම ඒ සිංදුව ජෝතිපාල මහත්තයාගෙ කටහඬට තමයි ගැළපෙන්නෙ ලස්සනයි ❤️
@tharindux
@tharindux 7 ай бұрын
@@chami290nodanna magul nokiya idapan bn 😂
@kbcbandarakbcbandara2777
@kbcbandarakbcbandara2777 9 ай бұрын
බුදු අම්මෝ ලස්සන ජෝතිගෙ මල්ලිද මේ පට්ට පට පට
@chamijaya6425
@chamijaya6425 9 ай бұрын
අම්මෝ පට්ට ලස්සනයි අයියේ ආදරෙයි හැමදාමත් ❤️❤️👈👈
@nimalnimal256
@nimalnimal256 5 ай бұрын
පට්ටයි මල්ලි.. තෙරුවන් සරනයි
@praveenvishmitha4258
@praveenvishmitha4258 9 ай бұрын
Niyamai nawajothi❤🎉
@hcola8515
@hcola8515 8 ай бұрын
❤❤❤❤THERUVAN SARANAI OBATA SUNETH
@LalithWijekoon-ki3pv
@LalithWijekoon-ki3pv 9 ай бұрын
Wooooooow සුපිරි ❤❤❤❤
@synergypackingsl5912
@synergypackingsl5912 7 ай бұрын
Nawa Jothi..Super..!!
@sihinasihinadamsara-zy7bh
@sihinasihinadamsara-zy7bh 9 ай бұрын
Niyamai
@arunapiskal6998
@arunapiskal6998 8 ай бұрын
Niyamai❤❤❤❤❤❤
@NiranHettiarachchi-be7wl
@NiranHettiarachchi-be7wl 8 ай бұрын
Koreawe hitiya ape supiri kollek
@prabhathkalinga
@prabhathkalinga 8 ай бұрын
නියමයි සුනෙත් අයියේ❤❤❤
@Master-rw5ct
@Master-rw5ct 8 ай бұрын
නවජෝති❤❤
@chathurasudesh6264
@chathurasudesh6264 9 ай бұрын
හදවතේ නැවතුන කටහඩ...❤❤❤
@user-yw7qe8of3u
@user-yw7qe8of3u 5 ай бұрын
හායි පොඩි ජෝතිපාලයි ගොඩක් ලස්සනයි ටැංකියු තැන්කියු ආදරේ පොඩි ජෝතිපාල ජය ලබේවා ජය ලබේවා
@mihirangamihiranga3012
@mihirangamihiranga3012 8 ай бұрын
සුපිරි❤❤❤❤
@lightkade
@lightkade 8 ай бұрын
Supiri ❤
@shanakajayasinghe8645
@shanakajayasinghe8645 5 ай бұрын
Dennama godadamu🎉🎉🎉😊😊
@sanjeewasanjeewa1631
@sanjeewasanjeewa1631 8 ай бұрын
එක මරු ❤️❤️❤️❤️❤️❤️❤️
@user-ct5hp4qx4v
@user-ct5hp4qx4v 6 ай бұрын
Niyamai ayye 🎉
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව.
3:12
H R Jothipala Best Songs Collection
38:44
Dulansa Sethumdee
Рет қаралды 556 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00