♥️ඇත්තටම ලංකාවේ කොච්චර තැන් බලන්න තියෙනවද🔥| අපේ ට්‍රිප් එකේ අවසාන වීඩියෝව😁| last vlog 💥

  Рет қаралды 105,559

Duli - Arya Vlogs

Duli - Arya Vlogs

Күн бұрын

Kalum Sri | Duli Fernando | sri Arya dasis

Пікірлер: 205
@aleemaronalee97
@aleemaronalee97 Жыл бұрын
ඇත්තම මං ඔයාලාගේ විඩියෝ බලන්න අලුත්.හැබැයි කියන්න තියෙන්නේ ඔයාලා අපි වගේ පුංචි පවිල් වලට ලොකු උදාහරණයක්,සමගිය ගැන🌹🌹🌹💙💙💙🙏
@rasikasampath9739
@rasikasampath9739 Жыл бұрын
මාත් මගේ බබාට ආර්ය කියල තියන්න ආසයි...බාබා නම් පිස්සුවක් අක්කේ.....❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘.....ශෝක් කොලු පැටියා...ආ...තව දෙයක් රැස් යන කාලේ මගෙ පිස්සුවක් කැලුම් අයියා.....ඒ දවස් වල හරිම ආසයි...දැන් අයියා ගොඩාක් වෙනස් වගේ දැනෙනව අක්කි නිසා අයිය හරිම නිවිලා වගේ...අක්කි වගෙම තමයි මමත් හරිම ආදරෙයි hysbant ...එත් අක්කි තරම් පින් කරලා නැ එයගෙනුත් ඒ ආදරෙ ලබන්න..එය ආදරෙ පෙන්නන් නැති කෙනෙක්...ඒත් ඔයාලගෙ ආදරෙ දකිද්දි ඇඩෙනව මට..ම්න් ඔක්කොම vidio බැලුව ඒත් මන් comment දැම්මෙ න්ම් දෙක තුනකට වගේ...අද මට හිතුනා ඔයාල මේක බැලුවත් නැතත් මන් comment එකක් දනවයි කියලා...හැමදැම සතුටින් පරිස්සමෙන් ඉන්න....තව බාබාලා හදන් ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න ලැබෙන්න කිය්ලා ප්‍රාර්ථනා කරන්ව අක්කේ....මොන ප්‍රශ්න ආවත් ආදරෙන් ජිවත් වෙන්න දෙන්නම.....බබට ආදරෙයි මන්..මත් බබක් හදන්න අසාවෙන් ඉන්නෙ..ආසයි ආර්‍ය බබා වගෙ රොස මලකට...සතුටින් පරිස්සමෙන් ජිවිතේ ලස්සනට විදින ගමන් ජිවත් වෙන්න...ජෙසු පිහිටයි තුන් දෙනාටම....බුදු සරණ්‍යි.....🙏🙏❤️❤️❤️😍😍😍💗💗😊😊....SS..
@priyankaherath4578
@priyankaherath4578 Жыл бұрын
ආර්ය බබා චූටි මැණික ඔයා චෝයි අනේ ඔයාට මම ගොඩක් ආදරෙයි රත්තරන් බුදු සරණයි....!!
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ආදරේයි ආර්ය 🚼 බබා.තුන්දෙනාම ආදරෙන් සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️❤️❤️
@tharukamadushani12
@tharukamadushani12 Жыл бұрын
අනේ ආර්ය බබා හරිම හුරතල් පැටියෙක් ❤❤ ගොඩක් ආදරෙයී චූටි මැණික 😘😘😘 ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් මේ වගේ ආදරෙන් ඉන්න 💖💖💖💖💖💖
@janikarathnayaka7539
@janikarathnayaka7539 Жыл бұрын
දුලීගේ voice එක💙
@poornimamadhubashini5259
@poornimamadhubashini5259 Жыл бұрын
අක්කී කරන හැම වීඩියෝ එකක්ම බලනවා...ශොයී අනේ....ආර්ය පැටියගේ සතුට....වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා අක්කී..තුන් දෙනාටම ආදරෙයී...පරිස්සමට ඉන්න..බුදු සරනයී...😘😘❤❤
@kawidewindi883
@kawidewindi883 Жыл бұрын
අක්කා බබාව ලස්සනට තියම් ඉන්නවා එයා ගොඩක් කියුට් අනේ ❤🥺😊
@shanaa6062
@shanaa6062 Жыл бұрын
එනකම් මග බලන් හිටියේ .. ආදරෙයි 🎈🎈
@deepthinavodya8299
@deepthinavodya8299 Жыл бұрын
වීඩියෝ තුනම බැලුවා ❤️ ආර්ය බබා හරිම ෂෝක් අනේ😘
@chathurikanisansala5113
@chathurikanisansala5113 Жыл бұрын
අනෙ ලස්සනයි චුටි පුතා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමොටම බුදු සරනයි දේවි පිහිටයි ❤️❤️🏵️
@mashi2444
@mashi2444 Жыл бұрын
දෙයක් කියන්නම් පොඩි කාලේ ඉදලම බබාලට පුරැදු කරන්න එපා දෙමාපියන්ට ගහන්න අපි දැන් ඒක හිතන්නේ නැතුව කිවුවට ඒක ලොකු වැරැද්දක්.අපි බබාලට කොච්චර ආදරේ කලත් වැඩක් නැහැ එයාලට වැරැද්දක් කරනවනම්.මම කලින් වීඩියෝ එකෙත් දැක්කා තාත්තට ගහන්න මම ඔයාට පුරැදු කරලනේ තියෙන්නේ කියනවා.දැන් අපි ඒක හුරතලේ කියලා හිතුවට ඒක අපි නොදැනුවත්වම බබාලට කරන වැරද්දක්.අහම්බෙන් ඔයාලව දැක්කේ...පරිස්සමෙන් ඉන්න..❤❤❤❤
@hasiniperera6570
@hasiniperera6570 Жыл бұрын
Akki oya shoi 🥰mn oyge fan kenek dnnm😻💖🌷
@amilasaranga6477
@amilasaranga6477 Жыл бұрын
Ammoo ethi balgena hitiye oyala enakn.aadarei godaak thun denaatama chooti duwekuth hitiya nm lassanai thawath.hemadama parissamata sathutin inna.budu saranai!❤️❤️❤️❤️❤️❤️❤️
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
ඉක්මනට තවත් video එකක් ඕනේ..දූරීයන් දෙනියායෙන් කියලද කිවුවෙ..ඒ වගෙ ඇහුනෙ..අපිත් දෙනියයේ..දූරියන් තියනවා .❤️❤️❤️❤️❤️
@nilumadu9965
@nilumadu9965 Жыл бұрын
මන් දැකපු ලස්සන ම කෙනෙක්..අසයි හැබයින් දකින්න...ගිය ආත්මෙ මල් පුජ් කරල තියෙන ව හොදටම..ලස්සන යි අක්කෙ
@samithamudunmali3534
@samithamudunmali3534 Жыл бұрын
Duriyan kiyanne rasa palathurak math harima asai kanna oya dennata i babatai godak adarei budu saranai ❤️❤️
@dinudil200
@dinudil200 Жыл бұрын
Godaaaaak ලස්සනයි ...ආර්ය මැනික....බුදුසරණයි....
@nayomisenadheera6995
@nayomisenadheera6995 Жыл бұрын
Ane matath arya baba wgema lassna babek innwanm asai nangi.oyla 3n denatama hadwathinma wish krnwa
@tharukamadushani12
@tharukamadushani12 Жыл бұрын
අනේ ආර්ය බබා හරිම හුරතල් පැටියෙක් ❤❤ ගොඩක් ආදරෙයී චූටි මැණික 😘😘😘 ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් මේ වගේ ආදරෙන් ඉන්න 💖💖💖💖💖💖 10:42 10:44
@thenujakithmal717
@thenujakithmal717 Жыл бұрын
විඩියෝ එක දානකන් බලන් හිටියෙ ආදරෙයි හැමදාමත් වගෙ සතුටින් පරිස්සමෙන් ඉන්න 😍😍 තව වෙනස් විඩියෝ ඔනෙ අාර්ය බාබා එක්ක ❤️😍
@nethmiamaya4935
@nethmiamaya4935 Жыл бұрын
Arya is so cute 🥰🥰🥰🥰🥰
@akilarajarathna1691
@akilarajarathna1691 Жыл бұрын
Nice family. Lovely puthu patiya
@shanikachathurangi4828
@shanikachathurangi4828 Жыл бұрын
mama asama family akak. adarei..
@oshadichamodya8216
@oshadichamodya8216 Жыл бұрын
Lagadi idn balanne oyli videos trip vlog 3 ma baluwa lovely it❤😍akkava eka sarayk hari hamba wena tiba nm😰
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
ආදරෙයි ආර්ය මැණික..❤️❤️❤️❤️
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
දූරියන් බැතිමතෙක් ❤️
@senashanisansani
@senashanisansani Жыл бұрын
ලගදි තමයි ඔයාලගේ විඩියෝ බලන්න ගත්තෙ .හරිම ලස්සනයි අනේ .ආර්ය බබා හරිම හුරතල් ❤❤බුදුසරනයි ඔයාලට ❤❤❤❤❤
@rishmirishmi4911
@rishmirishmi4911 Жыл бұрын
Anee hamadama awith balala ynw part 3 dalada kyl...🥺 arya baba ane manikata budu saranai...💝🥺
@chethanasathsarani6800
@chethanasathsarani6800 Жыл бұрын
මම ආසවෙන්ම බලන vlog ak japan hitiyath video දාපු ගමන් බලනවා ❤️🇯🇵
@pasiduadithya914
@pasiduadithya914 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ මම හැමදාම බලනවා ආර්ය බබාට මම ගොඩක් ආදරෙයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කි කතරගම යන වීඩියෝ එකක් ඕනේ
@dhananjanasubodhika8966
@dhananjanasubodhika8966 Жыл бұрын
කැලුම් අයියෙ..ඔයා ගමනක් යනකොට කොන්ඩෙ ගාන ඔයිල් එක හරි wax එකේ හරි නම කියන්නකෝ.....❤️
@tharushibhagya4971
@tharushibhagya4971 Жыл бұрын
Ane shooi akki video ek nm🥰🥰 arya penchage kathawa thama mama asama❤️❤️
@tharinduktk9317
@tharinduktk9317 Жыл бұрын
Lassanaiy ,me ridiya gama neda? Apith giya ehe.hodaiy god bless💖👍
@radikaudayanagani1569
@radikaudayanagani1569 Жыл бұрын
Godak lassanai api ගිහින් wage බැලුවා .budusaranai පරිස්සමෙන් enna .
@hiruninimsara2357
@hiruninimsara2357 Жыл бұрын
Vediyo ekak danakn hitiye akki chuti manikata gdk adrei ane eya harima shoiii prissamen akkiyo
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Vlog ekk danakam balan hitiye akki..arya is so cute petiyo ❤❤
@ameeshahiyare4032
@ameeshahiyare4032 Жыл бұрын
❤️ෆස්ට් comment ආදරෙයි ඔයාලට
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
Ada video eka nan madith wage..eth lassanai wenada wagema...thaththage kapapu paluwa arya baba...so cute 😘😘😘😘
@chalanidineka7011
@chalanidineka7011 Жыл бұрын
Aswen blnw oylge video.adrei oylt.sathutin prissmin inn 😘😘😘
@jagathrohan9143
@jagathrohan9143 Жыл бұрын
lassanai aiye oyathundenatama godak adary bs 🥰🥰🥰
@maxchamidu.2004
@maxchamidu.2004 Жыл бұрын
Ane me video ekanam marama lassanai ane parissamen inna 😍❤😘
@imalkapriyadarshani8158
@imalkapriyadarshani8158 Жыл бұрын
අනේ හරිම ලස්සන පවුලක්.ඔයාලා තුන් දෙනාටම හරිම ආදරෙයි අපි.අක්කෙ බබාගෙ උපන් කොන්ඩෙමද තියෙන්නෙ මේ.💜️
@tharushipabasara96
@tharushipabasara96 Жыл бұрын
Ane akki oyge skin care and makeup video ekk denko 😘😘
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් ආදරෙයි අක්කි ,අයියා ,ආර් ය බබා
@amandioshani4242
@amandioshani4242 Жыл бұрын
දූරියන් කියන්නෙ රත්තරං වගේ කෑමක්❤️😍
@nishadisanchala3912
@nishadisanchala3912 Жыл бұрын
අපිත් ගියා එක සැරයක් safai, araya බබා ෂෝයි 💜💜
@lakminisudashika9198
@lakminisudashika9198 Жыл бұрын
Akki baba harima quite man asai oyage family ekata hemadama sathutin inna akki
@sriyanthaperera2008
@sriyanthaperera2008 Жыл бұрын
අපිත් සපාරි ගියා වගේ 🥰 ගොඩක් සතුටුයි ඔයාලා ගේ vidio වලට බුදුසරණයි ❤️
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai
@gvidayapala1755
@gvidayapala1755 Жыл бұрын
Akki danakam balam hitiye..poddawa balanna❤️🤗
@himashanethu3535
@himashanethu3535 11 ай бұрын
ඔයාලා wattappala කියලා danan හිටියේ nane😑 arya baba nam harima hurathal ane. Bs oyalata hamadama sathutin ඉන්න labenna ඕන. Harima ලස්සන family එකක් ❣️🌼
@nalaninalani82
@nalaninalani82 Жыл бұрын
අාරිය බබා පරිසමෙින් පැටවු තුන්දෙනාටම අාදරෙයි❤❤❤
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
කෝ අනේ..මේ video එකෙන් පස්සෙ video නැද්ද...ඔයාල හොදින් නේද🤔😓😍
@sansalaniyasoda5193
@sansalaniyasoda5193 Жыл бұрын
Lassanaii aneee shoookkk 😘😘
@dahamsaranuli366
@dahamsaranuli366 Жыл бұрын
ආර්ය මැණික Shoii ❤️🥰
@Senunetmini
@Senunetmini Жыл бұрын
Mn 3 beluwa mara lassanai ane bbh shoi appa 😍🥰
@SachinSachin-wr2vu
@SachinSachin-wr2vu Жыл бұрын
Akka aiya adarei oyala thundenatama budusaranai ❤️❤️❤️❤️
@sunethradamayanthi6740
@sunethradamayanthi6740 Жыл бұрын
Dn akki vidiyoo eka dakke godak lassanai 3n dennama hamadama dukin inna welawata chuti babage vidiyo ekak balannwa
@Shashipreba
@Shashipreba Жыл бұрын
Love it_😍♥️🥰 So cute mnikh ❤️_ My fv duriyan 😋😋😋
@hirunihimaya8626
@hirunihimaya8626 Жыл бұрын
Thawa video dann..shoi ane
@chathurikahansani4419
@chathurikahansani4419 Жыл бұрын
බබා හරි දගයෙක් අක්කි නේද 🤭
@nipslofficial
@nipslofficial Жыл бұрын
ව්ලොග්ස් තුනම බැලුවා 💓
@Shenuki-
@Shenuki- Жыл бұрын
ඉතින් මොනාද ඔයාට ලැබුනෙ
@nipslofficial
@nipslofficial Жыл бұрын
@@Shenuki- මොනවත් ලැබුනේ නම් නෑ. සතුටක් ලැබුනා.ස්ට්‍රෙස් නැති වෙනවා.චූටි බබාලා ඉන්න ව්ලොග්ස් බලන්න මන් ආසයි.ආර්‍ය බබාට කොහොමත් මන් ආසයි ඒ නිසා බැලුවෙ.ඔයාට ප්‍රශ්න මොකුත් තව තියේද?අනික ඉතින් ඔයාත් මෙ වීඩියෝ එක බලලානෙ.නැත්තන් මොකටද කමෙන්ට් කරන්නෙ.🤣අනික මට මොනවා ලැබුනත් නොලැබුනත් ඔයාට මොකද,my car,my petral,my data,my time,......love you kalumsri-duli family ♥️😘👀
@nipslofficial
@nipslofficial Жыл бұрын
@@Shenuki- මෙච්චර ලස්සන චැනල් එකක , කමෙන්ට් බොක්ස් එකක හැමෝම හොද කමෙන්ට් දාලා තියන්නේ ඔයාට විතරක් ඇයි මේ..ප්‍රශ්න..මන් කැමති නෑ කමෙන්ට් බොක්ස් එක කැත කරන්න....
@menolisathsarani8241
@menolisathsarani8241 Жыл бұрын
Chuuti mnika mt dennko akkii 🥺🥺❤️🔥
@madumadu7624
@madumadu7624 Жыл бұрын
Ane nanga patiyo oyalage video puluwan welawata balanawa.
@thisarinawoddya9577
@thisarinawoddya9577 Жыл бұрын
Arya babanm shoi 🥰 lovely family 🖤🖤
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
ගෙදර යන vedio eka naddd
@priyangikasenavirathna5203
@priyangikasenavirathna5203 Жыл бұрын
පුුතා හරිම ලස්සනයි බුදුසරණයි💖
@chanikamadumali7210
@chanikamadumali7210 Жыл бұрын
Shoiii aneee oyalage family eka 🌹🌹😍
@rathnayaka958
@rathnayaka958 Жыл бұрын
Oyalage video mama iye ra tamai palaweni watawata baluwe...harima lassana pawlak..mama danata Singapore Wala inne...ane oyalatA budu sarnai...
@nethunethu6640
@nethunethu6640 Жыл бұрын
Hrima lassnai akki aiyai babai thundentm bs
@nadu.S.Bandara
@nadu.S.Bandara Жыл бұрын
ආර්යා බබා නිසාමයි විඩියෝ බලන්නේ❤😘
@nadeematharangani5489
@nadeematharangani5489 Жыл бұрын
Harima lassanai enjoy tha day 😍😍😍arya baba shoiii adareiiii petiyo 😍😍😍🌹🌹🌹
@sajinijayarathna5161
@sajinijayarathna5161 11 ай бұрын
And nangiyo dekke godak dawasakin podath ada dekke godak dawasakin adare nagiyo ❤❤❤❤❤❤budusaranae
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
මාත් මේක බලන්න ගිහින් තියෙනව 🥰❤️
@kaushalyadulaji1321
@kaushalyadulaji1321 Жыл бұрын
Lovely family ❤️❤️ ආර්ය baby shoii 😘
@thakshiladissanayaka3352
@thakshiladissanayaka3352 Жыл бұрын
Safari wala ganan tika kiyanawada taraha netiwa
@isharasewwandi7586
@isharasewwandi7586 Жыл бұрын
Ane arya baba harima shoi
@rifasmohamedrifasmohamed8085
@rifasmohamedrifasmohamed8085 Жыл бұрын
Lassanàma vlog ekak Arya baba hari cute
@priyankaherath4578
@priyankaherath4578 Жыл бұрын
නංගි තාත්තාට ගහන්න කියන්න එපා විහිළුවටවත්
@amandimanjaree8033
@amandimanjaree8033 Жыл бұрын
Mamath marama asai akkiii දූරියන් walataaa.🤤🤤
@dinunijayendra9006
@dinunijayendra9006 Жыл бұрын
May kohada nangi
@heartline12648
@heartline12648 Жыл бұрын
ආර්ය බබා හින්දාම තමයි විඩියො බලන්නෙ ❤❤❤❤
@lolithaimesh8508
@lolithaimesh8508 Жыл бұрын
Duriyan kiynne agamak math eke bathimathek.eewageema arya babatath godaaaaaaaaaaaaaaariyaaaaaaaaak adareeeeeeeeeeeeeeeiii❤️❤️❤️😘
@dilekajayaverage8498
@dilekajayaverage8498 Жыл бұрын
Thanks for your reply 👍☺️💗
@achinipabasara8872
@achinipabasara8872 Жыл бұрын
Part 3 balanna godak asaven hitiye
@ashenwishvajith3703
@ashenwishvajith3703 Жыл бұрын
Adarei Arya baba...😘😘😘
@kelumthusara994
@kelumthusara994 Жыл бұрын
Harima lassanai 👍👍👍👍
@dinithinuwangi6131
@dinithinuwangi6131 Жыл бұрын
Maga balagena hitiye ❤️❤️❤️❤️❤️
@chathuranginisansala342
@chathuranginisansala342 Жыл бұрын
මම අාසම පවුලක් 3 ම බැලුවා මම නම්
@sadmusic6807
@sadmusic6807 Жыл бұрын
ADA ITHIN NIWADU DAWSE WALI KATHARE OYALAGE VIDEOS BALANA EKA THAMAI KARANNE❤
@nilmaanoshi4751
@nilmaanoshi4751 Жыл бұрын
සුපිරි ❤❤
@dilrangiwediwela3641
@dilrangiwediwela3641 Жыл бұрын
Lovely family ... ♡♡♡
@kalanibhagya1044
@kalanibhagya1044 Жыл бұрын
Adareiii hamadaamath 😍😍😍
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
Cute Arya❤❤❤
@irushithihara1168
@irushithihara1168 Жыл бұрын
❤️❤️❤️
@kavindyajayakodi4338
@kavindyajayakodi4338 Жыл бұрын
Nice family ❤️😘
@dasunikadewmini
@dasunikadewmini Жыл бұрын
ආර්ය බබාගෙ වයස කීයද අක්කි
@rashminikavindi5130
@rashminikavindi5130 Жыл бұрын
Part 3ek enkn blgen hitiye 😍😍
Kalum Sri | Duli Fernando | Sri Arya dasis
26:04
Duli - Arya Vlogs
Рет қаралды 135 М.
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН