සිංහරාජයේ වන අලි වීඩියෝව |Last Wild Elephants in Sinharaja rain forest |සිංහරාජයේ අවසන් අලි දෙදෙනා

  Рет қаралды 14,566

 Sundara lowa - සුන්දර ලොව - Beautiful world

Sundara lowa - සුන්දර ලොව - Beautiful world

Күн бұрын

Пікірлер: 80
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld 2 жыл бұрын
වීඩියෝව නරඹන,චැනල් එකට එක්වෙන සියලුම දෙනාට ස්තුතියි .මෙම සතුන් දෙදෙනා රැක ගැනීමට සෑම දෙනාගේම අවධානය යොමු කරවන්න.මේ වීඩියෝව ඔබ දන්නා අයට share කරන්න. Thank you to all those who watch the video and join the channel. Let's get everyone's attention to save these two animals. Share this video to those you know.
@shenukimahima8119
@shenukimahima8119 2 жыл бұрын
ඉතා දුක්බර කතාවක්..වටිනා වීඩියෝවක්..
@indikapeiris6483
@indikapeiris6483 2 жыл бұрын
පුබුදු අයියා හැමදාම සංරක්ෂණය වෙනුවෙන් ගොඩක් කැප වෙනවා. රාජකාරි කරන ගමන් ඒවාට බාදාවක් නොකර සමාජය දැනුවත් කරන්න බොහෝ වෙහෙසෙනවා. ගොඩක් අය දන්නෙ නෑ හරියට කැමරාවක් වත් නැතුව phon එකෙන් වීඩියෝ හදලා කරන මෙහෙවරට ස්තුතියි ... ඔබට සංරක්ෂණය වුදෙසා තවතවත් බොහෝ දේ කිරිමට වාසනාව වීර්ය ලැබේවා......
@dharshanimangalika8533
@dharshanimangalika8533 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා මොවුන්ට..
@tharindusleisuretime9134
@tharindusleisuretime9134 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. තවත් මෙවන් video ඔබට හැකියාව ලැබේවා
@layanalranathunga4576
@layanalranathunga4576 2 ай бұрын
🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
@Ceylonwildlives
@Ceylonwildlives 2 жыл бұрын
සුපිරි .. වටින වීඩියෝවක්
@chamudithabingun
@chamudithabingun 2 жыл бұрын
ඔයා ගොඩක් මහන්සි වෙලා ගොඩක් හොද දෙයක් කරලා.හොද දේ කිරීමට ඔයාට ශක්තිය ලැබේවා අක්කා
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld 2 жыл бұрын
ස්තුතියි 💚
@kusumnanayakkara8204
@kusumnanayakkara8204 2 жыл бұрын
Great video..thank you @සුන්දර ලොව
@vinokrishantha9718
@vinokrishantha9718 6 ай бұрын
ශ්‍රීපාද ස්ථාතනයේ කෙනරක් මේ වනයට යොමු කරන්න අලි පරපුර වැඩි කරන්න. සිංහරාජ ය සහ ශ්‍රීපාදය අතර වනය ය ඇතිකරන්න අලින්ට අලි න් ට ගමන් කරන්න පුළුවන් විදිහට. මේ සදහා සියළුම දෙනාගේ අවදාධානය ලබා දෙන්න
@ranjithdarmakeerthi9783
@ranjithdarmakeerthi9783 2 жыл бұрын
Nice one
@indikakumara9363
@indikakumara9363 2 жыл бұрын
Super
@malithdilshan5239
@malithdilshan5239 2 жыл бұрын
නියමයි...👌 👌👌👌👌
@ThunkalUTV
@ThunkalUTV 2 жыл бұрын
Good video
@amilasanjeewa4789
@amilasanjeewa4789 2 жыл бұрын
Excelent
@MicKey-w7y
@MicKey-w7y Жыл бұрын
A Nice explain
@lasanthiroopadamayanthi3500
@lasanthiroopadamayanthi3500 2 жыл бұрын
Ane meyala wenuwen API nitarama Kata karamu,eyalawa Araksha karamu,eyalata gahanu Ali lamyek gihin Danna baladarin ekathu wela godak pin,oyalatath godak pin me wadasatahan karanawatA🙏🙏🙏🙏🙏
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld 2 жыл бұрын
ඔබගේ සංවේදී කමට බෙහෙවින් ස්තුතියි 👍
@AaKkkao-r6g
@AaKkkao-r6g Жыл бұрын
Budusarani ❤❤
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld Жыл бұрын
🙏🙏
@AaKkkao-r6g
@AaKkkao-r6g Жыл бұрын
♥️
@layanalranathunga4576
@layanalranathunga4576 Жыл бұрын
Samandewi phtai♥️♥️♥️♥️♥️♥️♥️
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld Жыл бұрын
🙏🙏
@sarathkumarasomarathna993
@sarathkumarasomarathna993 Жыл бұрын
Very beautiful ....❤❤❤
@dharshanimangalika8533
@dharshanimangalika8533 2 жыл бұрын
💛💛💛
@gayanmitchel2068
@gayanmitchel2068 Жыл бұрын
ගොඩාක් හොද විඩියෝ එකක් තෙරුවන් සරණයි ඔයාට
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld Жыл бұрын
ස්තුතියි
@shenukimahima8119
@shenukimahima8119 2 жыл бұрын
A very sad story
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 2 жыл бұрын
aliyantha budusarani parissamin inna 🙏🙏
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld 2 жыл бұрын
🙏🙏
@naturechannelofsrilanka7866
@naturechannelofsrilanka7866 2 жыл бұрын
Very sad story 😥
@kusumnanayakkara8204
@kusumnanayakkara8204 Жыл бұрын
පව් ❤❤❤
@saliyaperera6169
@saliyaperera6169 Жыл бұрын
Godak hoda adahasak.ikmanin kriyathmaka karanna
@dharshanimangalika8533
@dharshanimangalika8533 Жыл бұрын
❤️❤️❤️
@irangiliyanage3167
@irangiliyanage3167 11 ай бұрын
Wana jeevi katayuthu balanna wana sathunta adarayakarana amathiwarayek pahala wewa
@irangiliyanage3167
@irangiliyanage3167 11 ай бұрын
Edenna inna kelewata gehenu aliyek genath danna berida
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld 11 ай бұрын
Ekane
@lakshanbenadick7206
@lakshanbenadick7206 2 жыл бұрын
දැන් ඉන්නේ එක්කෙනයිලු.අනෙකාව මිනිස්සු මරලාලු..පොඩි එක්කෙනා ලු වස..මිනිස්සු 13ක් මරලා ලු ඒ නිසා ඌ ව මරලලු(කනකොටා) ..දැන් ඉන්නේ අනෙත් එක්කෙනාලු...
@expatriate2477
@expatriate2477 11 ай бұрын
පින්නවලින් වත් ගැහැණු සත්තු දෙන්නෙක් සිංහරාජයට ප්‍රවාහනය කළානම්, වැඩේ හරි!
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld 11 ай бұрын
පින්නවල ඉන්නේ හීලෑ අලිනේ..එයාල කැලෑවල තියන්න බැහැ.
@expatriate2477
@expatriate2477 11 ай бұрын
එහෙනං ඔය ගල්ගමුව පැත්තෙ ඉන්න අලි රංචු වලින් ගැහැණු සත්තු දෙන්නෙක් යවන්ඩ බැරියැ වනජීවී එකට!. @@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld 11 ай бұрын
@@expatriate2477 එහෙම යෝජනාවල් ඉදිරිපත් වෙලා තියෙනවා..හැබැයි කොහොම වෙයිද දන්නෙ නැහැ.
@himangaheshan6203
@himangaheshan6203 2 жыл бұрын
👍👍👍
@vimukthimadushanka3644
@vimukthimadushanka3644 2 жыл бұрын
❤️❤️🌹🌹🌹🌹🌹
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
අනේ, කෝ අනික් දෙන්නා. ඉක්මනට ඇතිනියන් දෙන්නෙක් විතර ගෙනල්ලා දාන්න කියමු. සතුටින් ජීවත් වෙන්න .
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
මමත් හිතුවෙත් එක අනිවර්යයෙන්ම වියුක්තෙ එයයි
@sumedadayarathna7571
@sumedadayarathna7571 Жыл бұрын
ඇතින්නියො දෙන්නෙක් ගෙනල්ලා දාගනියව් තොපෙ ගෙවල් අස්සට. මේ කාලකන්නි සත්තුන්ගෙන් තියෙන කරදරේ කොහොමද කියලා මේ ගමේ ජීවත්වෙන මිනිස්සුන්ගෙන් අහලා බලන්න. මුන් දෙන්නා අල්ලන් ගිහිල්ලා යාල හරි උඩවලව හරි කොහෙ හරි දැම්මනම් ඔය ප්‍රශ්න ඉවරයි. මෙහෙම මේ සත්තු වැඩි කාලයක් ජීවත් වෙන්නෑ
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
@@sumedadayarathna7571 ඕවා ඔබලාගේ පාරම්පරික ගම්ද? කැලෑ එලිකරලා නැද්ද කවුරුත් ?
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
ඒ දෙන්නාව තනි කරලා තියන්න පව්නේ උතුරුමැද වයඹ පලාත් වල ගම් වැදිලා නිතර කරදර කරන අලියෝ ඉන්නේ ගොඩාක් එයින් ඇතින්නෝ කිහිප දෙනෙක් ගිහින් ඇරලුවා නම් හොඳයිනේ
@prasadlasantha6656
@prasadlasantha6656 Жыл бұрын
ඒක කරන්න බැහැ ..මා හිතන්නේ .. ඒ අලීන් හා මේ අලි දෙන්නා වෙනස්..
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 Жыл бұрын
මේ pathiwala මිනිස්සු කැමති නැතිව ඇති
@cbmanike6499
@cbmanike6499 2 жыл бұрын
Apoo me peththen aran gihin daanna ko apita nindak ne meyala nisa
@slshortvideo7484
@slshortvideo7484 Жыл бұрын
මේ දවස්වල නෙළුව හරියේ ඉන්නේ එක අලියෙක්
@dharshanimangalika8533
@dharshanimangalika8533 2 жыл бұрын
😥😥😥
@kavindushamika7664
@kavindushamika7664 Жыл бұрын
thma innvada me denna genu sathek. Genalla danne nedda 😢
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld Жыл бұрын
Innawa..ehena plan ekak danata neha.
@prasadlasantha6656
@prasadlasantha6656 Жыл бұрын
2 ක් ඉන්නේ..සිංහරාජයටම..ඒ දෙන්නා සහෝදරයින්..මේ 2 න්නාගෙන් පසුව සිංහරාජයේ අලි නැහැ
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
එහෙට අලිගිහින් දැම්මොත් අනවසර ගස් කැපීම් නතර වෙයි.
@udtours2397
@udtours2397 Жыл бұрын
වල් අලි ටික අරං එවිත් දාන්න ඕනැ කොළඹ අවට. කොළඹ හා නගරයේ ජීවත් වන මිනිස්සූ අලින්ට හරි ආදරෙයි බුකියේ
@prasadmadusanka6308
@prasadmadusanka6308 Жыл бұрын
අලි ගෙනත් දාන්න බැරිද සින්හ රාජෙට
@mmaxgames5777
@mmaxgames5777 Жыл бұрын
මේ අලි දෙන්නා ගෙනත් දාපු අලි,අපි පොඩි කාලේ සිංහරාජයේ ඇවිදලා තියෙනවා, එතකොට ඔය අලි හිටියේ නෑ,අපේ තාත්තාලා හිසේ කෙස් ගානට ඇවිදලා තියෙනවා එතකොට හිටියේ නෑ,මේ ලඟක ඉඳන් තමයි මේ අලි වාර්ථා වෙන්නේ
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld Жыл бұрын
ඔබතුමා සම්පූර්ණයෙන් මේ වීඩියෝව බැලුවද ? සාක්ෂි සහිතවයි වගකීමක් සහිතව මේ වීඩියෝව ඉදිරිපත් කරන්නේ..අපි මුලින්ම සිංහරාජය බලන්න යන්නේ 1996 , එතකොට අලි 3 න් දෙනෙක් උන්නා..ඒ තුන්දෙනාගේන් එක්කෙනෙක් මිය ගිහිං ඉතුරු දෙන්න තමයි මේ ඉන්නේ.ඒ අලින්ගේ ඉතිහාසය ගැන මේ වීඩියෝවේ හොඳින්ම පැහැදිලි කරනවා..එහෙම අලි ගෙනත් දැම්මනම් ඒ ගෙනාවේ කවුද, කොයි කාලේද ? මේ අලිත් සමගම ජීවත් වන සයිප්‍රස්වත්ත,කජුගස්වත්ත ,ඉලුඹකන්ද ,දෙනවක්කන්ද ,වැවගම,මාණික්කවත්ත වගේ සිංහරාජ අවට ගම්වාසීන්ගෙන් ඕනනම් තව දුරටත් තොරතුරු ගන්න පුලුවන්.
@vinokrishantha9718
@vinokrishantha9718 6 ай бұрын
නොදන්නා දේ තමාගේ අවස්ථාව අනුව ප්‍රකාශ කර සිංහ රාජයේ අලි ඉන්න එකත් විනාස කරන්න එපා
@vinokrishantha9718
@vinokrishantha9718 6 ай бұрын
අලින්ගෙන් කරදර උනා ද
@nirojayasekera7055
@nirojayasekera7055 2 жыл бұрын
Please protect these precious lives and try to get a few female elephants into this area possibly from the Siripdha forests. According to this video, there are still elephants living in the Siripadha forests and they may have the same genetics. Otherwise, Sinharaja elephants will extinct once these two dies.
@indikakumara9363
@indikakumara9363 2 жыл бұрын
Very sad story
@Chamis-l9j
@Chamis-l9j 2 жыл бұрын
මෙයාලට ගැහැනු වෙනත් වන අලි දෙදෙනකු කෘතිමව ගෙනත්දාන එක සුදුසු නැද්ද ?මම ලක්පිුය
@Sundaralowa-Beautifulworld
@Sundaralowa-Beautifulworld 2 жыл бұрын
ඒ සම්බන්ධව යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා..සුභදායී ප්‍රතිඵලයක් ලැබුණොත් හොඳයි.
@y.....7202
@y.....7202 2 жыл бұрын
මේ පාලකයො ඒව කර්න්නෑ උන්ට ඕන ඉන්න ටිකත් වද කරල දාන්න
@bumblebee5962
@bumblebee5962 2 жыл бұрын
@@y.....7202 ow mun owa krn na. Unt ewa watin na
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
@@y.....7202 ඒක ඇත්ත . උන් සංචාරක ව්‍යාපාරය කරන්න විතරයි අලි ඕන. ඒ සතුන්ව සංරක්ෂණය කරන්න කිසිම වුවමනාවක් නෑ. ඔවුන්ට වෙන හානි ගැනත් කිසිම තැකීමක් නෑ. ඔක්කොටම ඉස්සෙල්ලා මේ පාලන ක්‍රමය වෙනස් කලයුතුයි .
@vinokrishantha9718
@vinokrishantha9718 6 ай бұрын
මේ ගැන හැමදාම කතා කර වැඩක් නැ ශ්‍රීපාදය සහ සිංහ රාජය අතර අලින්ට ගමන් කරන්න පුලවන් ආකාරයේ න් වන ය සැකසීම මෙයට එකම විසදුමයි. මේ සම්බන්ද යේන පිරිස් බල ගොඩනගන්න සංවිධානය ක්‌ හදන්න. විදේශ ගත වී ශ්‍රීලංකා අයටද ආරාධනා කරන්න
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 11 ай бұрын
මෙයාලා බෙරා ගන්න පාපතරයො හැම තැනම
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
සතුන් අල්ලන මිනිස්සුන්ට සාප වේවා! මම කැමති නෑ මේ කතා අහන්න , දුකයි.
@malindadilshan5245
@malindadilshan5245 11 ай бұрын
Me අලි wada wenna denna epa bn මහා අපරාධයක්
@vimukthimadushanka3644
@vimukthimadushanka3644 2 жыл бұрын
❤️❤️🌹🌹🌹🌹🌹
@BimsaraBg
@BimsaraBg Жыл бұрын
❤❤❤
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН