KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kathirina | කතිරිනා - Hirushi Jayasena Live Performance on Chat & Music | ITN @hirushi
3:24
ලස්සන පොඩි කොල්ලෙක් මට මගේ පුතාව මතක් වුනා...🥺
4:56
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
Try this prank with your friends 😂 @karina-kola
00:18
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Lata Mangeshkarට නොදෙවෙනි වෙන්න හිරුෂි (
Рет қаралды 167,239
Facebook
Twitter
Жүктеу
1
Жазылу 176 М.
Chat & Music ITN
Күн бұрын
Пікірлер: 264
@ShreyaArijit-d9q
Ай бұрын
මොංගල්ද බන් මේ වගේ title දාන්න...??😂😂😂 කෙල්ල දක්ශයි ඒත් ලතා මංගේශ්කාර් එක්ක Compare කරන්න බෑ ශ්‍රෙයා ඝෝශාල්වවත්... එහෙව් එකේ කොහොමද මෙයාව compare කරන්නෙ?මොනා වුනත් සින්දුව ලස්සනට කිව්ව
@ShreyaArijit-d9q
Ай бұрын
@ksk1982sl ඔව් බන් 😂😂
@nimeshadilhani5672
Ай бұрын
ඇත්තටම waga kiwa yuthu maddyak daana caption ekakda me. Hiru wage wela😂
@nisansalakumara1461
Ай бұрын
😂
@sahankanchana3104
Ай бұрын
සිරාවටම 🙂👍
@Ravinath89
Ай бұрын
Wayasaka Lata ge singing ahapu Modayo comment ,Lata ge tharuna kaale ahanna .eka wage thama
@PariS-h3z
Ай бұрын
නදීක ගුරුගේ ට කිව්වා නම් මේකට කමෙන්ට්ස් දෙන්න කියලා.. මුලින්ම කියන්නෙ හුස්ම පාලනය ගැන.. ගීතයේ මර්මස්ථාන වල හුස්ම අතාරිනවා. හසී රාත් එකේ රා එකයි ත් එකයි අතර හුස්ම ගන්නව කියන්නෙ කෙළින්ම ගීතය මැරුවා වගේ තමයි. උච්ච ස්වර කෙළින්ම නහයෙන් කියන්නෙ.. හඬ බිඳෙනවා. ලයින්ස් අවසන් කිරීම් වලදි ස්වර ගිලිනවා.. මේක සංගීතය කරන අයගෙ ලෙයට බද්ධ වුන ගීතයක්. සහ හොඳට සංගීතය පුරුදු පුහුණු කල අයට මේ ගීතයේ වැදගත් තැන් කොහෙත්ම මඟ ඇරෙන්නෙ නෑ. තමන්ගෙම ක්‍රමයකට කියනව නම් යොහානි වගේ කිසිම තාල රසයක් නැතුව කවියක් වගේ කියල දාන්න ඕන. එතකොට ඒක වෙනමම එකක්. ලස්සන ගැහැණු ළමයෙක්. ලස්සන හඬ වර්ණයක්. හැබැයි අවංකවම අවුරුද්දකට කලින් මෙහෙම නම් ගීයක් ගායනා කලේ තරඟයක පුහුණුකරුවෙක් වෙන්න සුදුසු ද කියන එක ලොකු ප්‍රශ්නයක්.. මොකද ඇයටත් සෑහෙන පුහුණුව අවශ්‍යයි. කොහොමද තරඟකරුවන්ට හුස්ම පාලනය වගේ මූලික කාරණාවක් වත් කියල දෙන්නෙ මේ විදිහට.. මේ තරඟ සීයට සීයක් සජීවී නොවන ඒවා නිසාම හොඳයි. තරඟකරුවන් පවා එයාලගෙම කලින් පටිගත කරපු සිංදු වලට lip sync කරන්නෙ දැන් තියෙන reality shows වල..
@fluteshopsrilanka9530
8 күн бұрын
Kauda me master kirthi pasquel wath da ..
@Batman-eg7th
7 күн бұрын
nadeeka guruge ge fake acc ekkd mnda
@KumaRanathungamage
Күн бұрын
I was just thinking about her nasal voice and bad ending.
@NimeshTharuka-t8p
Ай бұрын
වීව්ස් ගන්ඩ තුට්ටුදෙකේ tittle දාන්ඩ එපා. මේ කෙල්ලත් නිකන් බැනුම් අහනවා තොපි දාන title නිසා.
@Travelmomentsbydh
17 күн бұрын
😂😂 සිරාවටම
@dushanmadushanka8808
Ай бұрын
දක්ශයි නමුත් ලතා මංගේශ්කාර්ට සමාන කරන්න පිස්සු යකෝ...😂😂😂😂😂😂😂
@startlife5432
27 күн бұрын
😂😂😂Sirawata
@indikaroshan785
18 күн бұрын
pusek ke gahanawa wage nodakin
@Travelmomentsbydh
17 күн бұрын
😂😂
@indianpopsicalz9792
Жыл бұрын
Beautiful voice. Sooo good 🎉
@sanjayathamel7730
Жыл бұрын
First time saw her.. Stunning voice 🎉
@mohanjinasena9172
Жыл бұрын
Beautiful personality and singing!
@senevirathnabandara9561
Жыл бұрын
හරිම ලස්සනයි ,,
@Sulochan-v6j
4 күн бұрын
ලතා ජිට සමවෙන්න භාරතය තුළ වත් ඉන්නෙ ඉතා අතලොස්සයි. එතුමිය ගෙ නම ගාවගන්න එපා තුට්ටු දෙකේ වැඩ වලට. ඒක අපහාසයක්.මේ ගායනය වුණත් ගොඩක් දුර්වලයි. ඇයට සුභ පතනවා
@nilukapathirana5159
Ай бұрын
චිත්‍රපටයක තේමාව අනුවයි ගායනය. ලතා මංගේෂ්කාර් යනු රිදී සීනුවයි...එහි තේරුම අනුව ගැයීමයි සාර්ථක..
@manodyabandara4123
27 күн бұрын
හිරුශිගේ ගායනාව ලස්සනයි නමුත් ලතා මන්ගේශ්කාර්ගෙ සින්දු වළ අයිතිය ශ්‍රීයා ගෝශාල්ට දුන්නටවත් ශ්‍රියා ගෝශාල්ටවත් ලතා මන්ගේශ්කාර් සමග සම කරන්න බැ ඒ තරම් දෙවියො දුන්න හඬක් ඒක❤
@jayathilakabanda1235
Ай бұрын
දුර්වල ගායනයක්.. (තව පුහුණුව උවමයි.)
@SathsinduBasnayaka-u1j
28 күн бұрын
😂
@asankaravi7310
Ай бұрын
අහලා නැති උන්ට හොදයි
@rukshandezoysa6171
13 күн бұрын
Dont be jealous. Can you sing better....?
@nandaniemunindradasa5387
Жыл бұрын
Very nice.
@ashokapathirana2511
11 ай бұрын
Sweet කෙල්ල sinduwath ලස්සනට sing kara. ❤
@naushiz
Жыл бұрын
Beautiful song and self.
@nadeekaroshani5494
Ай бұрын
අනේ මන්දා . නිරෝශා , ශශිකා චම්පා ඒ අය කවුරු වගේද? 😮
@pushpagunathilaka5198
Жыл бұрын
Lassanai ❤
@desilvaruchira
Жыл бұрын
Stunning ❤
@Kanishka4566
17 күн бұрын
හින්දි සිංදු තක්කෙටම කියන කෙනෙක් තමා අර කොල පාට ඇඳන් ඉන්න නුවන්ධිකා .. එයාට දුන්නනනම් මේක නියමෙට කියයි ❤
@dinithikarunasinghe1868
Жыл бұрын
Niyamai. Hindi wachana lassanata pronounce karanawa. Dakke naththan kiyanna amarui lankawe kenek kiyanne kiyala.
@ShreyaArijit-d9q
Ай бұрын
@@dinithikarunasinghe1868 Oya hindi dannavada ? Methana samahara vachana meya kiyanava varadi ..!!!
@steelmasterspvtltd
Ай бұрын
මේක කියන්න අමාරුයි. 2 nd verce එකේ start එක note එකට tally නෑ. ගොඩක් notes tuch වෙන්නෙ නෑ.... high pithch අමාරුවෙන් note එකට ගන්නෙ. average ගායනයක්. මේ සින්දුව කියන්න range එකක් තියන කෙනෙක් ලංකාවෙ නෑ
@MaleeshaGimhan-hi8jr
28 күн бұрын
😂😂😂
@uthpaliranaweera58
Күн бұрын
ඉන්නවා ඔතනම ඉන්න නුවන්දිකා සේනාරත්න . මම ලයිව් අහල තියෙනවා
@prassannaudugama3398
Ай бұрын
ලතා කෙසේවෙතත් ජූහී ගේ හිනාව නම් ටිකක් තියෙනවා
@keshanheshan5343
Ай бұрын
අඩෝ සිරාවටම
@mathsLawyer
28 күн бұрын
මට නම් latha mangeshkar මේ song එක කියනවට වඩා Hirushi ❤❤කියන කොට හරිම ලස්සනයි...❤❤❤❤❤ හැඟුම්බරයි... ❤❤❤❤❤ මම ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හිරුෂි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐😊
@JanakaLiyanage-gf2fk
21 күн бұрын
ජුහී චවුලා වගේ
@jlpstudio2798
Жыл бұрын
Niyami hiruci ❤❤❤
@jeewakabalasuriya1354
22 күн бұрын
Excellent❤
@KandagedonNimalananda
26 күн бұрын
Excellent. ❤❤❤❤❤❤❤❤
@PriyanThushanthaRanasinghe
16 күн бұрын
චුට්ටක් පහලින් අරන් කිව්වනම් මීට වැඩිය හොඳට කියන්න තිබ්බා..ළඟ ළඟ වේරියේෂන්ස් ගන්න ගිහිල්ලා ඔන් ඕෆ් යනවා..ඔරිජිනල් එකයි එකේ ෆීල් එකයි හොඳටම පුරුදු මගේ කනට ක්ලිප් එකේ ටයිටල් එකටයි ගායනයටයි ටිකක් හිනාත් යනවා..
@nwswpathmasiri4433
27 күн бұрын
She is an allrounder as Sri lankans we can be proud of her performance .❤ Bs
@Araliya.
Ай бұрын
කල්හාරි..උරේෂා..එතකොට කවුරු වගේද???????
@אפונהוגזר-ו2ג
Жыл бұрын
Besst❤❤❤🎉🎉🎉🎉
@manjula2456
20 күн бұрын
ඕක රහට කියයි එහා පැත්තෙ හිටිය නුවන්ධිකාට දුන්නානම් ❤ එයා කියනවා මම අහලත් තියෙනවා
@sandunchanaka2288
18 күн бұрын
ඒ කතවෙ නම් ඇත්ත❤
@sudarshaniliyanage8379
15 күн бұрын
කවුරු කියුවත් ලතා මංගෙෂ්කාර් වගේ කියන්න බැහැ, අපේ අය දක්ෂයි ඒ වුනත් ඒ වගේ .වෙන්න බැහැ
@uthpaliranaweera58
Күн бұрын
ඇත්ත නුවන්ධිකා නියමෙට sing කරනවා. මමත් අහලා තියෙනවා
@uthpaliranaweera58
Күн бұрын
නුවන්ධිකාට දුන්නනම් තමයි වටින්නේ.. ඇය මේ ගීතය ගායනා කරනවා දැකලා තියෙනවා සජීවීව .. අතිවිශිෂ්ටයි! ❤
@dilushadilusha5320
3 күн бұрын
ගායනය තුළ හුස්ම ගැනීම සහ ඉහළ පහළ යන විදිහ වැරදි,වැරදි නිවැරැදි කරගත්තොත් ඔබට දුර ගමනක් යා හැකියි.නමුත් ඒ ගීත වස්තුව හට ලං වෙන්න කිසිම කෙනෙකුට බෑ.ලතා මංගේෂ්කර් කියන්නෙ අනාගතය තුළත්,වර්තමාන තුළත් සංගීත ක්ෂේත්‍රයේ ගායිකාවන් අතර ඉහලින්ම ඉන්න දැවැන්ත චරිතයක්,අදටත් ඒ තැනට යන්න හැකියාව නෑ කිසිම කෙනෙක්ට .ඇයට අපහසයක් මේ සංසන්ධනය මම දකින විදිහට.ලතා යනු ලතාම පමණි
@SchwaCylena
Ай бұрын
ගොඩක් ලස්සනයි❤❤
@rebeccawickremaratne8524
21 күн бұрын
Beautiful voice n singing. Hirushi you look gorgeous.
@pushpakumarasaluwadana5181
Жыл бұрын
Harama lassanai puthe man oyawa dannawa. ❤️ oyage no eka ganna widiyak nadda mama oya giya scl eka aunty kenek . All the best.
@Kavinduhansanaofficial
Ай бұрын
Title එක දැක්කම සින්දුවත් අමතක වෙනව..අච්චර දක්ශ Shreya ghoshal ටවත් බැරි වුණා තාම ලතා මංගේශ්කාර්ගේ මට්ටමට එන්න... ඉතින් මෙහෙම Compare කරන එක හරිද..සින්ශුව කස්සනට කිව්වා ඒත් මෙහෙම title දාලා ලෝකයකිස්සරහ මෝඩකම පෙන්වන්න එපා
@HemalDodangoda-cc8bf
Ай бұрын
Shreya ghoshal latha mangeskar ta wadiya talent dan
@Kavinduhansanaofficial
Ай бұрын
@HemalDodangoda-cc8bf මේකයි deat..Shreya & Arijit කියන්නෙ මම මේ ලෝකේ ආසම ගායකයයි ගායිකාවයි.Shreya ලතාට වඩා දැන් talented.ඒත් ශ්‍රෙයාම කියනව ලතාව කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ කියල.ඒකට හේතු හුගක් තියෙනවා.ශ්‍රෙයා ක්ශේත්‍රයට එද්දි තිබුණ පසුබිමයි ඒකාලේ තිබුණ පසුබිමයි හුගක් වෙනස්.සරලම පිළිතුර තමයි මෙච්චර ගායිකාවෝ ඉද්දි සුබ්බුලක්ශ්මිගෙන් පස්සේ ලතාට විතරක් භාරත රත්න සම්මානය හම්බුනේ ඇයිකියල හොයල බලන්න.ලතාට වඩා ශ්‍රෙයාගෙ හඬ හරිම ලස්සනයි.ඒත් කොයි තරම් ගායක ගායිකාවෝ බිහි වුණත් මේ ලෝකේ ලතා කරපු සේවය කරන්න එයාලට බෑ dear...ඒකට මේ ජීවිතේ මදි..නිකමට හිතන්න මයික් එකක්වත් හරියට නැතිකිසිම තාක්ෂණික සහයක් නැති කාලෙක ඉදන් සින්දු තිස්දාහක් භාශා 36 කින් කිව්වා කියන්නෙ??? අද කාලේ අපිට Internet තියෙනව ඕනම භාශාවක් ගැන හොයල බලන්න.ඒහ්ත් ඒ කාලේ එහෙම නෑ dear. ශ්‍රෙයා ලා ඒ වගේ කතා කියන්නෙ නිහතමානීකම පෙන්නන්න නෙමෙයි..එයාලා දන්නවාත්දැකීමෙන්ම..මොකද එයත් 80 ගනන් වල ඉපදුණ කෙනෙක් විදියට එයා දන්නව සංකීර්ණ සින්දුවක් එක දිගට කියන් යන එකේ අමාරුව..එහෙම කියල කියල පුරුදු වුන නිසා තමයි අද ශ්‍රෙයාටත් වරද්දන්නෙ නැතුව පැය ගනන් එක දිගට සින්දු කියන්න පුලුවන් වෙලා තියෙන්නෙ..අනිත් ගායිකාවන්ගෙන් එයා වෙනස් වෙන්නෙ අන්න ඒ නිසා..එයා ආදර්ශයට ගත්තේ ලතාව..පොඩ් කාලේ ඉදන්ම එයා පුරුදු වෙලා තියෙන්නෙත් වැඩියෙන්ම ලතාගේ සින්දු .එයා අත්දැකීමෙන්ම දන්නව ලහාගේ විශිශ්ඨත්වය.අන්න ඒ නිසයි අද කාලේ කිසිම ගායිකාවකට ශ්‍රෙයාගේ මට්ටමට එන්න බැරි වෙලා තියෙන්නෙ..
@nihalgamini
Жыл бұрын
Excellent duwa
@chandiperera3691
6 ай бұрын
Wow ...හරිම ලස්සනයි ගායනා කිරීම ❤
@JayanthaRanasinghe-pk5hx
Жыл бұрын
❤❤❤very nice ❤️❤️❤️
@udaracool6586
18 күн бұрын
ලස්සනයි ❤❤❤❤
@tvm6926
Ай бұрын
ITN එකේ උන්ට පිස්සුද...? ලතා මංගෙශ්කාර්ට නොදෙවෙනි කියන්න..අපරාදේ ලතා මංගෙශ්කාර් පරයා යන්න කිව්වා කියපල්ලා..
@Dilransi
Жыл бұрын
ඉස්සර අචලා අලස් වගේ
@prasannadissanayake6960
24 күн бұрын
ඒ වගේමයි
@deepanikumarasiri4424
17 күн бұрын
Sweet voice .Both sing s well.Cant compare to one another
@Pradeepanaduni
11 ай бұрын
හිරුෂි❤❤❤❤❤❤
@batuwitamaithri9789
8 ай бұрын
මාරම ලස්සනයි හරියට මෙහේ අය වගේ
@priyankaalagiyawanna6529
Ай бұрын
මෙහේ කිව්වෙ..😅
@lahirumadusanka3020
Жыл бұрын
Mama hituwe indiyawe gril kenek kiyala .niyami
@MilindaDasun
Ай бұрын
මේ වගේ ගොං තම්මේල් දාන්නන එපා බං😹.සින්දුව ලස්සනට කියනවා.හැබැයි මට ටිකක් ඇහෙන්නේ නහයෙන් කියනවා වගේ 🥲.
@nalindapradeep3242
17 күн бұрын
Heruse harema. Nerahankari. Harema. Lassani hoday ❤❤❤❤❤❤❤❤❤❤🎉
@sampathathuraliya7178
Ай бұрын
හිරුශිගේ ගායනාව, ලස්සන අලංකාර සහිත ගායනාවක්... 👌👌👌👌👌👌👌👌👌
@vidunanimtharu14
Жыл бұрын
ලතා මන්ගේෂ්කර් ගෙ කටහඬට කාගෙවත් කටහඬ සමාන කරන්න බෑ හිරුෂිත් මෙම සින්දුව ලස්සනට කියනවා
@Ravinath89
Ай бұрын
Samaana natte apata mataka Lata ge madi wayse idala wayasaka kaale voice eka 😂.tharuna kaale ahala balanna
@ShreyaArijit-d9q
Ай бұрын
@@Ravinath89 ලංකාවේ ප්‍රසිද්ධ හුගක් ඒවා ඇය මැදිවයසේ සිටගායනා කරපු ඒව.ඇත්තටම තරුණ කාලේ කටහඬ රත්තරන් කෙන්දක් වගේ...❤️සාමාන්‍යෙන් වයසට යන්න යන්නන්කෙනෙක්ගේ ගායන හැකියාව අඩු වෙනවා.ඒ නිසා ගීත ගායනය නතර කරනවා..ඒත් ඇය අවුරුදු 70 පැනලත් ඉතාම සංකීර්ණ ගීත පවා හොඳින් ගැයිවා කිසිදු තාක්ෂණික මෙවලමක් භාවිත නොකර.ඒකයි අද කලේ ගායිකවන්ගේ ලඟින්වත් එතුමියව තියන්න බැරි.2000 න් පස්සෙ Bollywood එකට ආපු ගායිකාවන්ගෙන් ශ්‍රෙයා ඝෝශාල් විතරමයි ඒ මට්ටමට ටිකක් හරි ලං වුනේ.ඇය කියන්නෙත් තමන්ගේ ජීබිතේ වීරවරිය ලතා මංගේෂ්කාර් කියල.
@ShreyaArijit-d9q
Ай бұрын
@@vidunanimtharu14 හැබැයි ඉතින් Suman kalyanpur ගෙයි ලතාගෙ කටහඩේ කිසිම වෙනසක් හොයන්න බැරි තරම්..සමහර නිවේදකයෝ ඇයගේ ගීත ලතාගේ ගීත කියල නිවේදනය කරල තියෙනවලු..ඒ තරමට ඒ හඬවල් දෙක සමානයි.ඔවුන් දෙදෙනා යුගල ගීතයක් ගායනා කරල තියෙනව.ඒත් ඒ සින්දුව එක්කෙනෙක් කියනව වගේ ඇහෙන්නෙ
@nilminikumari2085
Ай бұрын
හිනා යන්නේවත් නැ මේවට ලතා mangeshwara😂😂😂😂😂😂
@sachindradamindu2907
Ай бұрын
මේ ගානට සිංදුවක් කියන කෙනෙක් ව ඇයි the voice කෝච් කෙනෙක්ට දැම්මෙ 🥲
@LakshmiKumari-yp6cy
Ай бұрын
ඒක තමයි මාත් හිතුවෙ😢
@gayashanmaduwantha7977
Ай бұрын
Mkk da adu paduwa meke..
@ridmapasindu8841
Ай бұрын
Mokadda bn meke avla
@insu-xm8oe
Ай бұрын
Aprde oyw danna thibbe😂
@musichits3490
18 күн бұрын
Eka nm prashnyk. Breathing control awul.
@wasanthawickramaarachi1771
16 күн бұрын
Beautifully sung.
@nwswpathmasiri4433
Ай бұрын
She is in addition to singing fitting to be an actress considering the language good for advertising too.🎉
@chethikaedirisooriya3819
9 сағат бұрын
👍🙏❤️
@chandiferdinandusz8586
Ай бұрын
God bless you !!❤
@nirmaranasinghe9310
Ай бұрын
මීට වඩා රහට දෙරණ ඩ්‍රීම්ස්ටාර් තරඟයට ජනනි ඉමාත්මා දුව කිව්වා මේ සිංදුව.
@srimathieranaweera3110
14 күн бұрын
කට හඬ කෙසේ වෙතත් ජූහී චවුලාගේ look එකනම් තියනවා යාන්තමට...❤
@ranjith349
Ай бұрын
මේ ජාතියේ ඒවා කියන්න වෙනම ප්‍රැක්ටිස් එකක් ඕන.ඒක නෑ.වොයිස් එක ෆෝම් කරන්න ඕන .ට්‍රඩිශන් එකට.එහෙම උනා නං සුපිරි😂🎉❤❤
@dubaislapi3134
25 күн бұрын
දුවගෙ ගායනය ලස්සනයි ඒත් ලතා මන්ගෙස්කාර් ගෙ ගායන හැකියාවට කිට්ටු වෙන්න නම් බැහ,ෂ්‍රියාගෝසාල්,අල්කායාග්නික්,අනුරාදා පොද්වාල්,කොටින්ම කියනවා න්ම් මෑතකදී ජනප්‍රියවූ අරුනිටා කන්ජිලාල්ලාගේ ගායන හැකියාවන්ට දෙවැනිව ගයන්න ඔබට හැකියාව තියෙනව.ඒත් ඔවුන් අබිබවායන්න ඔබට හැකියවක් තිබේද යන්න කියන එකතමයි ප්‍රස්ණෙ.
@therelaxationgoddess4743
Ай бұрын
Sirasa Voice eke coach dunne kohomada yakoo mee out sing karannee🙂🙂🙂🙂
@insu-xm8oe
Ай бұрын
Oyw dnn thibbe ekt😂
@dhanushkakariyawasam2764
4 күн бұрын
මටත් හිතුනෙ ඒකමයි
@RavindiJayawardhana
Ай бұрын
ලස්සනයි .ඒ උනට ශශිකා කීවා මීටත් වඩා රහට
@podimenikedissanayake
3 ай бұрын
Wow it's wonderful
@sapthaswara4359
Ай бұрын
මේකේ සෝෂල් මීඩියා ඇඩ්මින්ට මේ කියන්නේ විව්ස් තව වැඩියෙන් ගන්න පුලුවන් අම්මගේ රෙද්ද ගලවලා පෙන්නුවානම් වගේ තමයි මේ කැප්ෂන් ගොබ්බ වැඩකරන්න එපා වැදගත් නාළිකාවක ඉදගෙන 🙏
@udenikarunarathna8621
Ай бұрын
hirushi.very beautifull❤❤❤❤
@CHRISHOKITCHEN
11 күн бұрын
වීව්ස් ගන්ඩ තුට්ටුදෙකේ tittle දාන්ඩ එපා. මේ කෙල්ලත් නිකන් බැනුම් අහනවා
@BBandara-s5b
13 күн бұрын
Great
@kumarikasammani8577
Ай бұрын
Dr ranil daughter ms hirushi jayasena amaizing voice❤❤❤❤
@sansikadinidu9895
Ай бұрын
Meka ara siddiya wenna kalin ekakda ?🤔 Naththam title eka edit karalada🤔 eth athin set wenna okaa.
@santonana
Ай бұрын
Apooo.. Sashika kiynwa marama lassanai...
@sshadowDe
Ай бұрын
ලස්සනයි ඉතිං 💖
@SurenPeiris-ul8be
Күн бұрын
ලතා මංගෙෂ්කාර්ලා නැහැ ලතා මංගෙෂ්කාර් විතරයි ඉන්නේ මේ දරුවත් ටිකක් දක්ෂයි title එක දාපූ එකානම් ජිවිතේට ලතා මංගෙෂ්කාර්ගෙ සින්දූවක් අහලා නැහැ.
@rumini7410
21 күн бұрын
මංගේෂ්කර් මහත්මිය පඩෙත් ඔයිට වඩා ලස්සනට යවයි,,ශික් එතුමිගෙ අහල තියා ගවුවකින්වත් එහායින් නෑ ,,ඒ වගේ කැත ටයිටල් දාන්න එපා,,😁😁
@samithajay9761
Ай бұрын
Lassanai.sinduwa nemai. Oya😁😁😁😁😁😁
@kathikathi426
Ай бұрын
Yes ❤
@ChamaraMadushan-t6e
26 күн бұрын
යකො මෙකි ජජ්.එකකවත් ඉන්න සුදුසු නැ🫠 එකෙ තරග කරන උන් මිටන්වඩාන්හොදට කියනවා
@JF-t7u
22 күн бұрын
Hirushi is talented, agreed, and it is true. But don't compare with latha mangeshkar. Can't even come close to her. Latha is a great singer in the world.
@omeshouchith9372
8 күн бұрын
Her also looks like Indian actress ❤
@Aj62-f5r
Ай бұрын
❤❤❤❤Hirushi
@RajapakseRml999
Ай бұрын
ලතා මඟේෂ්කර්ට ළංවෙන්න කිසිදවසක ළංවෙන්න බැහැ. මැය කියන්නේ ලතගේ සිඳුවක්. මෙය සාමාන්ය දෙයක්.
@אפונהוגזר-ו2ג
Жыл бұрын
Lassanai❤❤🎉🎉😂😂
@thilakarathna-pb6mn
Ай бұрын
Tittle එක ගැලපෙන්නේ නැහ් 😂
@sudarshaninanayakkats158
11 ай бұрын
Very beautiful
@janakipriyadarshanijanakij8637
Ай бұрын
Beautiful
@SamanthaBandara-xb5pr
26 күн бұрын
මෙයද බන් අර සිරසෙ ඉන්නෙ අද තමා මෙයා සිංදුවක් කියන්වා ඇහුව්වේ නෝමල් වචන ටිකනම් කීවා ගායනා කලා කියලා දැනුනේ නැහැ දෙයක් තියෙනවනම් එලියට දාන්න
@surajnayanajith4577
24 күн бұрын
Mongol ekek da title eka dala thiyenne
@AdeeshaPansilu-d6j
Ай бұрын
Voice eka pattabee unata latha mangeshkar taram tiya lan karannavat bh
@saliesaloulie7357
9 ай бұрын
❤❤❤❤❤❤
@kandynuwan
Ай бұрын
අයියෝ මේකි නේද voice judge කරන්නේ. මේකි voice ආවනම් first round එකෙන්ම out.
@krishanthibopitiya9830
Жыл бұрын
❤🎉
@Champamanohari-ro3gd
Жыл бұрын
❤❤
@lalanthikagamage5930
Ай бұрын
ලංකාවේ කොච්චර ලස්සන.සිංදු තියෙනවාද යන්නේම හින්දි සිංදු වලට
@p.j.osegamanasingha3708
Ай бұрын
ඇගේ හැකියාව හොඳයි.නමුත් මංගේෂ්කාර්ට කිට්ටු වෙන්න බැහැ.බොරු title දාන්න එපා.
@sl.musicomaa3655
9 күн бұрын
එයාට අහන්න කියන්න කියපු සින්දුව... ඉවර වෙන සින්දු කොටස් stedi නෑ නේද... ඔයිට වඩා ලස්සනට ඔය සින්දුව කියන්න පුළුවන්..... තව ඉගෙන ගන්න..... බොහොම මදි..... සිරස voice එකේ.....spech කරාට මදි...... ලංකාවේ අයට ගරහනවා නෙවේ..... ඉන්දියාවේ අය එක්ක සන් සන්දනය කරොත්.... බොහොම මදි..... තව ඉගෙන ගන්න..... මැරෙනකම් ඉගෙනගන්න... පුළුවන් සංගීත කියන එක.... තරහට නෙමේ කීවේ හොඳද.......
@parakumwick6871
Ай бұрын
Fairly good but never comparable to Maestro Lathaji ☝️
@rola0066
Ай бұрын
මම මේ හින්දි සින්දුව දැකපු ගමන් හිටියේ ,ඉන්දියන් ගායිකාවක් ඉන්නවා (gul sexena ) කියලා රැවටුනා,හින්දි ගායිකාවක් වගේමයි ලස්සනට ගායනා කළා , ඔබට හින්දි සින්දු දක්ෂ විදියට ගායනා කරන්ඩ පුළුවන් ,හැබැයි සිංහල සින්දු ගායනා කලොත් ඒ තත්වය නැති වෙනවා , ඉදිරියේදී පුලුවන්නම් alka yangk ගේ (gali mia chand nikala )යන හින්දි ගීතය ගායනා කරන්න ,
@LovelyAlpineSkiing-zw3fp
Ай бұрын
ලතා කෙනෙක් . මෙ තව කෙනෙක් . කවුරැ උනත් සංගිතය නොදෙවෙනි යි.
@yeshani4979
Ай бұрын
Voice unbalance. Variation pitch out. Breathing low. low accuracy singing.. ආධුනික අය ඉන්නවා මේ song එක ලස්සනට sing කරන්න පුළුවන්
@deshanisuru6168
Ай бұрын
Niyamai jayawewa
3:24
Kathirina | කතිරිනා - Hirushi Jayasena Live Performance on Chat & Music | ITN @hirushi
Chat & Music ITN
Рет қаралды 27 М.
4:56
ලස්සන පොඩි කොල්ලෙක් මට මගේ පුතාව මතක් වුනා...🥺
Siyatha TV
Рет қаралды 34 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
4:02
හැමෝගෙම ඇස් තෙත් කරන රවීගේ හමාර බණවර | Hamara Banavara (හමාර බණවර)| Ravi Royster |Chat & Music| ITN
Chat & Music ITN
Рет қаралды 500 М.
14:57
අන්නාසි කටුත් කන හැඩකාර හිරුශිගේ ලංකාවම දන්න මලලසේකර | Pet Talk
Pet Talk
Рет қаралды 357 М.
5:18
Duwillen Wathsunu Thawara (දූවිල්ලෙන්) - Christeena Bandara, Uvindu | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 132 М.
24:49
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 18 | (2025-02-2) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 243 М.
8:01
This is how a love story of many years ended.
Kris Liya
Рет қаралды 39 М.
3:15
හින්දි සින්දුවලට සිංහල වචන දාලාමෙහෙම අහලා බලන්නකෝ
Swarnavahini TV - Live
Рет қаралды 384 М.
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-02-03 | Hiru News
Hiru News
Рет қаралды 6 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 744 М.
5:46
'පියමැන්නේ, සංවේදනා' සිංදු දෙක මේ තුන්දෙනාගේ සුපිරි හඬින් අහලම බලන්න.🤗
Siyatha TV
Рет қаралды 639 М.
15:40
Danuට කියන්න! | හිරුෂි ජයසේන
Lankadeepa
Рет қаралды 430 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН