අපේ ගෙදර කිරි දානේ | සාරන්‍යා - සාරංග - දිනක්ෂී | 😍 Sri lankan traditional rituals 🙏🏽

  Рет қаралды 2,890,811

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Жыл бұрын

Пікірлер: 2 300
@sanjubandara305
@sanjubandara305 Жыл бұрын
බලන්න කෝ දිනක්ශිට මිනිස්සු මොන තරම් කයි කතන්දර හැදුවත් ,හිත රිදෙන දේවල් කොච්චර ක්මෙන්ට් කලත් එයා හැමෝටම එයාලා දුන්න කිරිදානයේ පින් අනුමෝදන් කරලා හැමෝටම සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරපු හැටි,,,,,ඒකයි දිනක්ශි එන්න එන්නම දියුණුවට පත්වෙන්නේ,,,හරිම ලස්සනයි දිනක්ශි ,,,,සියලු දෙවිපිහිටයි ,,,,,🌹❤️🌹❤️🌹❤️
@nirmalanirmala6306
@nirmalanirmala6306 Жыл бұрын
Most
@Ama_vlogs
@Ama_vlogs Жыл бұрын
True... 💯♥🙏
@samanthaalwis3880
@samanthaalwis3880 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලා ඔක්කෝටම
@meshelimesha1414
@meshelimesha1414 Жыл бұрын
Pppp
@dinithinisansala5015
@dinithinisansala5015 Жыл бұрын
හරිම සම්පුර්ණ සත්පත්තිනි මෑණියන්ට දුන් කිරි අම්මා වරුන්ගේ දානයක්..... මං ආසාවෙන් බැලුවා. ඔස්ට්‍රේලියාවේ ඉදගෙන උනත් මට දැනුනේ මගේ ගෙදර කරන දානයක් වගේ.... මේ කල ලස්සනම පිංකමේ පිං, සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය , බැල්ම, නොඅඩුව සාරණයා ඇතුලු දිනක්ෂිලාගේ පවුලේ සැමට පිංකමට දායක වු සියලුම අයට, ලැබේවා! ලැබේවා!!ලැබේවා !!!
@coupleround8249
@coupleround8249 Жыл бұрын
කිරි හීනෙට පෙරුම් පුරන හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා
@chandimabandara8776
@chandimabandara8776 Жыл бұрын
මේ බබා කැතයි 😣
@Travel-with-me1-vlog
@Travel-with-me1-vlog Жыл бұрын
මේ බබා කොච්චර හුරතල් ලස්සන බබෙක්ද පොඩ් ළමයින්ට ඔය වගේ දේවල් කියන්න එපා, මනුස්සකම් තියෙන මනුස්සයෙක් වෙන්න
@jeevscreations7900
@jeevscreations7900 Жыл бұрын
@@chandimabandara8776 sema daruwekma, pudgalayekma lassanayi... Eka dakinna kena ge hita lassanam pamanayi...😭
@chandimabandara8776
@chandimabandara8776 Жыл бұрын
@@jeevscreations7900 pala modi ynt
@jayanifernando2860
@jayanifernando2860 Жыл бұрын
@chandimabandara8776 ජරා කතා කියන්න එපා ඒ දරුවා කොච්චර අහින්සක ලස්සන ලමෙක්ද පව් පිරෙයි 😔
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 Жыл бұрын
දරුවෝ නැතිව සිට්න හිතින් වේදනා ව්දින සියලුම අම්මාවරුන්ට මේ කිරි අම්මාවරුන්ගේ දානයේන් හිතට සැනසිමක් ලැබේවා තෙරුවන් සරණයි ...🙏❤️
@yash3567
@yash3567 Жыл бұрын
දරු පැටියෙක් බලාපොරොත්තු වෙන සියලූම අම්මාවරුන්ට වාසනාවන්ත නීරෝගීමත් දරුවෝ ලැබීමට වාසනාව උදා වේවා..❤
@dilinivlogs2230
@dilinivlogs2230 Жыл бұрын
🙏
@rajendrithalpawila8738
@rajendrithalpawila8738 Жыл бұрын
Ni
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
🙏
@ranganavijithvirasinha3840
@ranganavijithvirasinha3840 Жыл бұрын
Lollipop people 🤣 lol@@rajendrithalpawila8738 L
@ranganavijithvirasinha3840
@ranganavijithvirasinha3840 Жыл бұрын
Lollipop people 🤣 lol@@rajendrithalpawila8738 L
@dilmiwijerathna9993
@dilmiwijerathna9993 Жыл бұрын
දිනක්ශි ක්‍රිස්තියන් උනාට බුදු දහමටත් ගරු කරනවා 🙏
@washingtonganganath7751
@washingtonganganath7751 Жыл бұрын
Hari shork budusaranai
@isharatewankabandara5499
@isharatewankabandara5499 Жыл бұрын
ඔව් එ්ක ගොඩක් වටිනවා...
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Ekane eyata sathutin inna පුළුවන්
@nishanthamadushan9047
@nishanthamadushan9047 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම 🙏🙏🙏👌
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
ශෝයී අනේ .කතෝලික ආගමේ චාරිත්‍ර කරනවා බුද්ධාගමේ චාරිත්‍ර කරනවා .ආගම් දෙකක දෙන්නෙක් එකතු වෙලා හරිම සුන්දරයි 🥺❤
@nishu6959
@nishu6959 Жыл бұрын
එහෙම කරන්න,ගැලපෙන අය හමුවෙන්න ඕනේ.නැත්තම් එකට ඉන්න අමාරුයි.
@gayansadaruwan1662
@gayansadaruwan1662 Жыл бұрын
ඉතින් සාරංග බුද්දාගම
@hansiamali
@hansiamali Жыл бұрын
කතෝලික ආගම බොරු..
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
@@hansiamali ඇයි කතෝලික ආගම ගැන හොඳට දන්න කෙනෙක්ද ඒක බොරු කියන්නෙ
@kavi3321
@kavi3321 Жыл бұрын
@@hansiamali ඔයා බුද්ධාගමටත් කරන්නෙ අගෞරවයක් ...බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ හැම ආගමකටම ගරු කරන්න කියල
@jayanifernando2860
@jayanifernando2860 Жыл бұрын
ඔබෙත් මගෙත් කුසෙ සිටින දරුවා නිරෝගි අංගසම්පුර්න දරුවෙක් වේවා 🌸❤️
@harshanikumari3116
@harshanikumari3116 Жыл бұрын
මිනිහෙක්ට හරියනවා බලන් ඉන්න බැරුව වටේටම මඩ ගගහ කතන්දර අදින වට්ටි අම්මලාට හොද උත්තරයක් ඔයාල මේ දෙන්නෙ. සුබ පතනවා ඔයාල හැමෝටම...... පත්තිනි මෑණියන්ගේ පිහිටයි....🙏🙏🙏
@roundtheworld4480
@roundtheworld4480 Жыл бұрын
දෝනි අක්කිව දැකලා අම්මා කියලා හරි ලස්සනට කියද්දි මගේ හිත පිරිලා ගියා😍 අනේ..තමන්ගේ දරුවෙක් එහෙම අම්මා කියද්දි කොච්චර සතුටු අැති ද අම්මලාට😍
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Жыл бұрын
🙏❤
@geniusrevolt4193
@geniusrevolt4193 Жыл бұрын
Saranya manikata budu saranai adarai ගොඩක්
@tharangapriyadarshani7930
@tharangapriyadarshani7930 Жыл бұрын
අනේ ඇත්තමයි මගෙත්🥰
@hansiamali
@hansiamali Жыл бұрын
ඔයාට ලමයි නැද්ද තාම... ඉක්මනටම අම්ම කෙනෙක් වෙන්න
@ShaniDissanayake
@ShaniDissanayake Жыл бұрын
ඔව්...මං ඒක පස් පාරක් විතර බැලුව සාරන්‍යා අම්ම කියන විදිහ...😘😘
@maduperera1123
@maduperera1123 Жыл бұрын
උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය ත් පත්තිනි අම්මාගේ ආශිර්වාද යත් ඔබ සැමට ලැබේවා .........
@wathsalanadeeshani7687
@wathsalanadeeshani7687 Жыл бұрын
Budu. Saranae....putha
@chathuranganipeiris1045
@chathuranganipeiris1045 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@KumuduKu
@KumuduKu Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤
@danushkadammika7217
@danushkadammika7217 Жыл бұрын
Utum.u.budda.rattnaya.dhamma.ratnaya.sangha.ratnaya..asirwadaya.labawa.pawla.sama.danatama.mamat.kiri.dhanawalara.yana.amma.kanak.maniyaga.pihita.labawa
@anushageethanjali289
@anushageethanjali289 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
හරිම පිරිසිදු අංගසම්පූර්න කිරි දානයක්...පත්තිනිමෑනියන්ගේ පිහිට ,ආශිර්වාදය ඔබ සැමට ලැබේවා ..තෙරුවන් සරනයි 🙏🙏🙏
@ChamathkaNJayawardhana
@ChamathkaNJayawardhana 25 күн бұрын
මමත් චූටිම කාලේ මේ වගේ කිරි දානයක් කරල තියනව අපේ ගෙදරත් මගෙ අම්මයි තාත්තයි.. අනේ මට ඒක මතක් උනා.❤ 🙏❤️සියලු අම්මාවරුන්ට පත්තිනි මෑනියන්ගේ පිහිටයි..!! ආරක්ශාවයි..!!🌸🌼🌸
@nimashadilhani199
@nimashadilhani199 Жыл бұрын
බුද්ධ රත්නයේ ආශිර්වාදය ලැබේවා පත්තිනි අම්මාගේ ආශිර්වාදය ලැබේවා ❤️❤️දෝනි මැණික ගොඩක් ආදරෙයි ❤️
@sanjananipun2154
@sanjananipun2154 Жыл бұрын
සැමදෙනගේ දුක අසමින්නේ.... සැමටම එක ලෙස පිහිටවෙමින්නේ.... රෝබිය දුක් සැම නැති වී යන්නේ... අම්මා පත්තිනි මතු බුදු වන්නේ... තෙරුවන් සරනයි ....🙏🙏 සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...🙏🙏
@isurudhananjaya5203
@isurudhananjaya5203 Жыл бұрын
උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදයත් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයත්....සාරන්‍යා මැණිකටත්.....පවුලේ හැමෝටමත් ලැබේවා.......🙏🙏🙏......ලස්සනම ලස්සයි....වැඩේ.....❤️❤️❤️ ආදරෙයි ඔයාල තුන් දෙනාටම...
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා අක්කා.බලන්න දිනක්ෂි අක්කා කොච්චර හිත හොඳ කෙනෙක්ද කියලා හොඳටම තේරෙනවා මේක බලද්දී.හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කළා.බෞද්ධ නොවුනත් ඒ දේවල් හරිම භක්තියෙන් ලස්සනට කළා.ඔයාලාගේ දියුණුව දැකලා හරිම සතුටුයි 🥺❤️ කවුරු මොනවා කිව්වාත් හරි අය ආවාම ජීවිත ලස්සනයි.බුදු සරණයි සාරන්‍යා මැණික සහ ඔයාලා හැමෝටම 🙏❤️
@heshanithanuja9712
@heshanithanuja9712 Жыл бұрын
සාරනයා මැනික ඔයාට තියන සියලු ග්‍රහ අපල දුරුවී පත්තිනි මෑනියන්ගෙ පිහිට බැල්ම ලැබේවා!ඇස්වහ කටවහ දුරුවේවා!අම්මා අප්පච්ච් සාරනයා දූ හැමෝටම දලදා සමිදු පිහිටයි ..ආදරෙයි 💞💞
@samanthilakmali64
@samanthilakmali64 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා
@babyme8886
@babyme8886 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏😊☸️
@isharalokugamage
@isharalokugamage Жыл бұрын
කැතලික් කියලා නෑ...😘මාරම ග්‍රේඩ් නම්බර් වන් එකෙන් වැඩේ කරා....අඩුපාඩු දැක්කෙත් නෑ බැලුවෙත් නෑ....මාරම ලස්සනයි මාරම ශ්‍රද්ධාවක් තිබ්බා හිතෙ...😘❤️
@babyme8886
@babyme8886 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏😊
@jankitennakoon189
@jankitennakoon189 Жыл бұрын
👍👍👍
@overthinker8197
@overthinker8197 Жыл бұрын
කිරි අම්මා දානයක් කියන්නේ බෞද්ධ දෙයක් නෙමෙයි නේ
@ajanthidesilva4444
@ajanthidesilva4444 Жыл бұрын
ආගම වෙනස් උනාට හරිම ලස්සනට අපේ කෙනෙක් කරනවා වගේම ධානය කලා.හැමදේනාටම තෙරැවන් සරණයී දීර්ඝායුෂ 🙏
@isharamadhurangi3562
@isharamadhurangi3562 Жыл бұрын
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි හරිම පිරිසිදුයි ❤ දැක්කම හිත පිරෙනව කතෝලික ආගමේ වෙලත් මේ වගේ දේවල් කරල ඒ පිං අපිටත් අනුමෝදන් වෙන්න කියලා කියන දිනක්ශි අක්කගෙ හිත ගොඩාක් ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න 😘😘❤
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 Жыл бұрын
දිනක්ෂි ඔයා හරිම හොද මවක්, බිරිදක්,දියණියක්.සාරංග හරිම වාසනාවන්තයි.ඔයාලට උතුම් ජය ශීුමහා බෝසමිදු පිහිට හා අාරක්ෂාව නිරතුරැවම ලැබේවා 🙏පත්තිනි මෑණියන්ගේ පිහිටයි.සියලු පාුර්ථනා ඉටු වේවා ! ජයෙන් ජයම වේවා ! ❤😍
@Harshaneesworld
@Harshaneesworld Жыл бұрын
අම්මා..අම්මා..කියද්දි හිතත් පිරුණා පැංචි 🎉️🎉️පත්තිනි මෑණියන්ගෙම පිහිටයි සාරන්‍යා බබාට !!! හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 🎀🎀🎀 පවූලේ හැමෝටම බුදු සරණයි🙏🙏🙏
@shamalikumudumali5481
@shamalikumudumali5481 Жыл бұрын
Hariiima lassanai...budusaranai .pattini maniyange pihitai oyala hamotama
@piyumikaushalya1055
@piyumikaushalya1055 Жыл бұрын
Video එක මැදදී දිනක්ශි මේක බලන හැමෝම වෙනුවෙන් කරපු ඒ ප්‍රාර්ථනාව හරිම ලස්සනයී ❤
@piriyanthiasha5511
@piriyanthiasha5511 Жыл бұрын
ඇත්තටම පිරිසිදුව හොඳට දුන්න කිරිදානය මම දැකපු හොඳම කිරි දානයක් කුඩා දරැවටත් පවුලෙ හැමොටමත් සියලු දොස් දුරැවේවා සිතන පතන සියලු දෙ එ අයුරින් ඉටුවෙවා කිරියෙන් පැනියෙන් ඉතිරෙවා පත්තිනි මැනියන්ගෙ පිහිට හැමොටම ලැබෙවා
@priyankaherath4578
@priyankaherath4578 Жыл бұрын
නංගි කිරිඅම්මාවරු හරිම හොඳට පූජාව කලා.ඒ වගේම ඔයාලත් පිළිවෙලට වැඩේ කලා. පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ඔයාලට ලැබෙනවා ... බබාට සහ සැමට තෙරුවන් සරණයි...!!
@SDN89503
@SDN89503 Жыл бұрын
ඇත්තටම දිනක්ශි ව සාරන්ග ට හම්බුනේ පිනකට.දිනක්ශි ගෙ හොද පුරුදු තියෙනවා .හරිම සරලයි.චූටි පැටියටත් සාරන්ග ට දිනක්ශි ට පවුලේ සියලුම දෙනාටම පත්තිනි මෑනියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා
@ishankahemanthi7955
@ishankahemanthi7955 Жыл бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියලුම දෙනාට 🙏🙏🙏🙏
@gabriyalsanjeevani7687
@gabriyalsanjeevani7687 Жыл бұрын
සාරංගගෙ ජීවිතේ දැන් අංග් සම්පූර්නයි වාසනාවන්ත පවුලක් ඔයාල්ද් හැමෝමටම කිරි අම්මවරුන්ගෙ පිහිටයි
@swisswickramasinghe5218
@swisswickramasinghe5218 Жыл бұрын
සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පිහිටයි සාරන්‍යා චූටී මැණික ඔයාට 😍😘😘😘😘😘 ඒ වගේම ප්‍රියසාද් පවුලටත්, සාරන්ග ඇතුලු හැමෝටමත් සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි බුදුසරණයි 💐
@COINAGE369
@COINAGE369 Жыл бұрын
අම්මගෙයි තාත්තගෙයි මූන දිහා බල්න විදිය හරිම සුන්දරයි .. තෙරුවන් සරනයි නංගි බබෝ 💖💖💖💖
@nimalrajapaksa5179
@nimalrajapaksa5179 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hareshamadubhashini5367
@hareshamadubhashini5367 Жыл бұрын
පව්ව්.දිනක්ශි අක්කිට කොච්චර කට්ටිය බැන්නත් හොද පවුල් පරිසර ජීවිතයක් ගත කරනවා ❤️ ලස්සන පිරිසිදු දානයක් 🤍හැමෝගෙම් සිහින සැබෑ වේවා 🙏 Bs
@shanuaudawaththa5381
@shanuaudawaththa5381 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි 💞 දිනක්ශි අක්කිගෙ ප්‍රාර්ථනාවන් එසේම ඉෂ්ඨ වේවා 🙏
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 Жыл бұрын
හැමවෙලේම හිනා වෙලා ඉන්න සිරියාවන්ත දරුපැට්යෙක්! නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා දෝනි පැටියෝ!ගෙදර හැමෝටමත් සියලු යහපත වේවා!
@princesstuvi4402
@princesstuvi4402 Жыл бұрын
දකිනකොටත් හිත පිරෙන කිරි දානයක් 🙏🙏 බුදු සරනයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි සියලු දෙනාටම. හරිම පිලිවෙලයි ලස්සනයි හොදටම තිබුන කිරි දානයක් දැකගන්න ලැබුමත් අපේ පෙර වාසනාවක් සහා මහා පිං අත් වෙන දෙයක්
@mangalikadias8223
@mangalikadias8223 Жыл бұрын
පළමු වතාවට කිරි අම්මා දානයක්. දැක්කේ ශ්‍රද්ධාවෙන් සහභාගී උනා. හැමෝටම දෙවි පිහිටයි
@ayeshaperera9034
@ayeshaperera9034 Жыл бұрын
හරිම පින්වත් මොහොතක්...❤ ඉතාමත් පිරිසිදුවට, පිරිසිදු සිතින් අවංක සිතින් කිසිම ලෝබ කමක් නැතිව පිංකම කරලා තියනවා...පුංචි දුවට සත් පත්තිනි දේව මෑනියන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...
@semira9469
@semira9469 Жыл бұрын
කිරිකෑලි කාල තිබුණට කිරි දානයක් දැක්කෙ 1st time 😊 සාරන්‍යා චූටි මැණිකටත් පවුලෙ හැමෝටමත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏 ආදරෙයි චුංගි පැටියෝ ❤️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
සර්ව සම්පූර්ණ කිරිදානයක්. බොහොම පින් ඔයාලට video එකකින් බලන්න ඉඩ සැලැස්සුවට අක්කා. අපේ පැත්තේ කිරි උතුරවන්නේ නෑ. ගොඩාක් හොඳයි. ❤❤🙏🙏
@wasanthakumari8657
@wasanthakumari8657 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට නොවඩුව ලැබේවා මැණිකේට පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 💘
@sansalamedhavi9023
@sansalamedhavi9023 Жыл бұрын
ආස හිතෙනවා මේ දේවල් දකිද්දිත් 🥺❤️ මගේ අක්කට ඉක්මනට ලෙඩ හැමදේම නැති වෙලා එයා දුක් වෙන දරුවන් නැති ප්‍රශ්නේ දුරු වෙන්න. හැමෝටම සෙතක් වෙන්න 🥺 හැමදේම ලස්සනට පිලිවෙලට කරලා. අක්කි ඔයාගෙ චූටි දුවට හැමදේම සාර්තක වෙන්න ඕනේ බුදු සරනයි ❤️🥀
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
දෝනිගේ හුරතලේ හිනාවෙලාම තමාඉන්නේ.very cute baby.
@pasindumalshan6854
@pasindumalshan6854 Жыл бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම . සාරන්‍යා අම්මා අම්මා කියපු විදිය මන් 10 සැරයක් විතර බැලුවා❤
@marimarino6519
@marimarino6519 Жыл бұрын
හරිම හිත හොද දෙන්නෙක් හැම මොහොතක ම අනික් අය ගැන හිතනවා කවදාවත් වරදින්නෙ නැහැ දිනක්සි සාරංග ඔයලා ට , දෙව් යන් ගෙ ආශිර්වාදය නොඅඩුව ලැබේවා චුට් මැනික ඔයාට ගොඩක් ආදරෙයි පිං වන්ත දරුවෙක් ජේසු පිහිටයි 🙏✝️💕❤💘
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
පව්ලේ සියළුම දේනාටත් සහබාගි උන සියළුම දෙනාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏
@Anoud
@Anoud Жыл бұрын
කාලෙකින් දැකපු සම්පූර්න කිරි දානයක්. පවුලේ සැමගේ අපල දුරුවේවා.🙏🏻🙏🏻
@maliliyanage5416
@maliliyanage5416 Жыл бұрын
සම්මා සම් බුදු සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඔයාගෙ ඒ ආශිර්වාදයෙන් ඔයාගෙ චූටි කුරුලු කූඩුවටත් පවුලේ සියලුම දෙනාටත් පිහිට ලැබේවා 🙏 හැමදාමත් ❤️
@SewwandhiSudusingha
@SewwandhiSudusingha Жыл бұрын
චූටී දෝණිටත්,අක්කිටත්,අයියටත් ගෙදර හැමෝටමත් පත්තිනි මෑණියන්ගේ සරණයී ❤❤🙏බුදුසරණයි.. මේ වීඩියෝ එක බලලා මම ගොඩක් සතුටු උනා.මමත් ඔතන හිටියා වගේ දැනුනා ❤.
@Ceylon727
@Ceylon727 Жыл бұрын
සාදු සාදු සාදු!!! ඇස් වල කදුළු පුරෝගෙන පුදුම සතුටකින් මේ අසිරිමත් පතිනි පූජාව බැලුවේ අද උදෙන්ම. හරියට අපිත් සහභාගි වුනා වගේ දැනුනා. many thanks for sharing this! ඒ වගේම 💗 දිනක්ෂි+ සාරංග + සාරන්‍යා ඇතුළු හැමෝම පිරි, වාසනාවන්ත කැදැල්ලට තවත් වාසනාවන් උදා වී, නිරෝගි සෞභාග්‍යමත් ජීවිතයක්ම වේවා! 💐
@sajithshanaka8817
@sajithshanaka8817 Жыл бұрын
අනේ හරිම ලස්සනයි කල වැඩෙිනම්.ඇස් වලට කඳුලුත් ආවා.ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි❤️❤️❤️❤️❤️😘😘😘😘🌼🌼🌼🌼
@hansigamage1316
@hansigamage1316 Жыл бұрын
ඉස්සරම ඉදලා ආසම දෙන්නෙක් දිනක්ෂි ,අක්කා සාරංග අයියා දෙන්නා ...❤️ එයාලා දුන්න මේ කිරි අම්මා දානේ පිං අනුහසින් අපේ රටේ අසනිපෙන් ඉන්න දරැවන් නිරොගි වේවා...! ❤️🙏 ඒ වගේම දරැ සම්පත් නැති අම්මලාට දරැවන් ලැබේවා පත්තිනි මැනියන්ගෙ අනුභවයෙන් .....❤️🙏
@wasanak7870
@wasanak7870 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් කියලා හිතුනා.ඇත්තටම හරිම පිරිසිදුව හරිම භක්තියෙන් ඔයා ඒ දෙවල් කලා දිනක්ශි.මන් මෙච්චර කල් ඔයා ගැන හිතාගෙන හිටිය විදිහ වැරදියි කියලා හිතුනා.ඇත්තටම ඔයා හරිම හොද මවක් බිරිදක්.ඔයාට සත්පත්ත්නි මැණියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි චුටි දෝණි සාරනයාටත් සාරංගටත් සත්පත්ත්නි මැණියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා.
@sabbrinaranasingha9345
@sabbrinaranasingha9345 Жыл бұрын
සාරන්යා දුව ඇතුළු සියලු දෙනාටම ආශිර්වාද ලැබේවා!!! 🙏🏼💐☀️🌾😇🙌
@mallikaabeysinghe8078
@mallikaabeysinghe8078 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@babyme8886
@babyme8886 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏😊
@thilakshiprabuddika4556
@thilakshiprabuddika4556 Жыл бұрын
මට මේ වීඩියෝ බලලා හැමදාම හිතෙන දෙයක් තමයි පවුලක පැවත්ම සතුට රැදිලා තියන්නේ ඒ පවුලේ බිරිද අතේ.ඉතින් දිනක්ශි අක්කා හැමදේම manage කරන් ඉන්න සාර්තක බිරිදක්.🤗
@rasithari2067
@rasithari2067 Жыл бұрын
කවදහරි මේ වගේ අංගසම්පූර්ණ කිරි දානයක් දෙන්න මගේ හීනයක් අරමුණක් වුණා.......දිනක්ෂි thank u for this video ❤️
@nimmianuthtara5753
@nimmianuthtara5753 Жыл бұрын
සාධු..සාධු ...සාධු ...!!!! ජයවේවා .මාද අනුමෝදන් වෙමි.හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා .
@bigcbigc3165
@bigcbigc3165 Жыл бұрын
ඇත්තෙන්ම දිනක්ශී දුව ඔයා හරිම පිළිවලයි හොද බිරිදක් , ආදරණීය අම්මා කෙනෙක් ,ප්‍රියමානාප ගෘහණියක් ඔයා සමාජයට හොද ආදර්ශමත් ආදෙරෙයි ගොඩාක් ❤❤❤
@indukumari1159
@indukumari1159 Жыл бұрын
හරිම ලස්සනට කිරි දානය දුන්නා සරන්‍යා සුදු දෝණිට පත්තිනි මෑණියන්ගේ පිහිටයි. සියළුම දෙනාටම සෙත් ශාන්තිය ලැබේවා. 🙏🙏🙏🙏බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤❤❤❤
@bimalisanjula9786
@bimalisanjula9786 Жыл бұрын
පලවෙනි වතාවට තමයි කිරි අම්මා දානයක් දැක්කේ. ඒක කරන්නේ කොහොමද කියලා වත් දැනන් හිටියේ නෑ. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට
@tharupaba6474
@tharupaba6474 Жыл бұрын
මගේ බබාත් ඔය වයසේමයි.සතුටුයි ගොඩක් අපිට බැරි දේවල් ඔයා කරන එක.අපි ගොඩක් ආදරෙයි සාරංග අයියාට දිනක්ෂි නංගි ඔයාට 😍 උතුම් දළදා සමිදු පිහිටයි!!!
@sadeepaumayangani9230
@sadeepaumayangani9230 Жыл бұрын
අනේ සාරන්‍යා බෝලේ මිරිකන්න හිතෙනවා... මං අනිවාරෙන්ම දවසක එනවා එයාව බලන්න 🥺😍😘
@ntissera
@ntissera Жыл бұрын
ගමක බෞද්ධ අපි කරනවාටත් වඩා හොඳට පිළිවෙළට දානෙ සූදානම් කරනවා,හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි..💖
@dulanjalihemamali6887
@dulanjalihemamali6887 Жыл бұрын
දිනක්ෂි අක්කා සාරංග අයියා ,සාරනයා දෝණීට බුදු සරණයි !!! හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!!
@renukajayasundara3774
@renukajayasundara3774 Жыл бұрын
රැය එලිවෙනව දන්නෙත් නෑ කිරිදානයක් වෙලාවට,ඇත්තටම දිනාක්ශි ඔයා මාරම ලස්සනට වැඩේ කරලා,ඔයාටත් දරුවාටත්,සාරංගටත් පව්ලේ සැමටත් මේපින් හේතුවෙන් සුබම වේවා 🙏🙏🙏
@anojad7275
@anojad7275 Жыл бұрын
පූජාව වගේම ඔයා ඒක ඉදිරිපත් කරපු විදිහත් හරි භක්තිමත්... පුංචි දෝණිට සියලු දොස් දුරුවී අනාගතය වාසනාවන්ත වේවා!!! සුබ උපන්දිනයක් දෝණී..
@thilinimadushika3934
@thilinimadushika3934 Жыл бұрын
අක්කි මමත් මගේ බබා ලැබෙන්න ඉද්දි ඔය විදියට ම භාරයක් උනා.කිරි අම්මා වරුන්ට දානයක් දෙන්න.ඉතිං අපි ඒක ඔය විදිහටම දුන්න.හිතට පුදුම සහනයක් ලැබෙන්නේ ඔය ටික පිලිවෙලට ඉවර උනාම..🥰🥰🥰 ඔයාලා හැමෝටම සත් පත්තිනි දේව ආශිර්වාදය ලැබේවා අක්කියෝ 💖💖💖
@wasanthawasantha-gk5hl
@wasanthawasantha-gk5hl Жыл бұрын
මං දැකපු ලස්සනම පුංචි පවුලක්...බුදු සරණයි සාරන්‍යා බබෝ 🥰❤️
@gmeye6503
@gmeye6503 Жыл бұрын
මේ හැමදේම දකින ගමන් ඒ කිරිදානය සකස් කරලා දෙන්න පැමිණි ඇන්ටිට අංකල්ට ඔයලා කරපු Respect එක 👌😍
@nadeekasandamali108
@nadeekasandamali108 Жыл бұрын
හරිම ආදරණීයයී...පත්තිනි මෑණියන්ගෙ පිහිටයි සාරණ්‍යා බබා ඇතුලු හැමෝටම..🙏
@beautywithheshaa1884
@beautywithheshaa1884 Жыл бұрын
අනේ අක්කි ඔයාලගේ දැකපු ලස්සනම video එක.. කිරි අම්මාවරුන්ගේ දානය අංගසම්පූර්ණව ලස්සනට පිලිවෙලට පෙනුනා... 🙏❤️
@subashinimahakubura333
@subashinimahakubura333 Жыл бұрын
පිරිසිදුවට පිළිවෙලට,ලස්සන ට කිරි අමිමා දානය සූදානම් කරලා තිබුණා ,හිතට හරිම සතුටුයි,මෙි හැමදේම දිනක්ෂි නංගිගේ හිතේ තියෙන පිං සිතුවිලි නිසාමයි,පවුලේ සියළු දෙනාටමයි ඔය තුන් දෙනාටමත් උතුම් සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ,තෙරැවන් සරණයි ,මෙවැනි උතුම් පිංකම් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න ඔිනේ
@jameeleknayak3702
@jameeleknayak3702 Жыл бұрын
අනිවාර්යයෙන් .දිනක්සීට මම ගොඩක් කැමතියි මොකද බොරු ලොකුකම් නැති කෙනෙක් ජේසු පිහිටයි පරිස්සමෙන් සතුට්න් ඉන්න ලැබේවා සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
@deepapathmini9167
@deepapathmini9167 Жыл бұрын
දුවේ ඔයාගේ පොඩි පවුලට නිරෝගි සම්පත් ලැබේවා කිරියෙන් පැනියෙන් ඉතිරෙන කාලයක්ම ලැබේවා ,,,,පැතුවාවු සැම දෙයක්ම එ විදියට ම ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,,🖐️🖐️🖐️
@d0naenderage622
@d0naenderage622 Жыл бұрын
චුටි මැණිකට... මතු බුදු වන සිද්ධ පත්තිනි මැණියන් ගෙම පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා... වාසනාවන්ත සුභ ම සුභ උපන් දිනයක් වේවා චුටි දොනී... තෙරුවන් සරණයි...
@thilinibhagya9037
@thilinibhagya9037 Жыл бұрын
සාරන්‍යා මැණික අම්මා කියන ලස්සන.බුදුසරණයි චූටී මැණික ඔයාට.අක්කී ඔයාගේ පවුලේ අයටත් බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️
@geethakumari1782
@geethakumari1782 Жыл бұрын
අනේ දැක්කම පුදුම සතුටක් දැනුනේ.හරිම ලස්සනට පිරිසිදුවට භක්තියෙන් ඒ වැඩේ එයාලා කරනවා.තෙරුවන් සරණයි හැම දෙනාටම.
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
🙏🙏 සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ඔබ සියලු දෙනාටම 🙏🙏. සියලු ග්‍රහ අපල දුරු වේවා. තෙරුවන් සරනයි ❤
@sadamaliekanayake4750
@sadamaliekanayake4750 Жыл бұрын
ආගම ප්‍රශ්නයක් කර ගන්න එපා මමත් කතොලිකයෙක් අපි හොද දෙයක් කරනවානම් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා ලස්සනය වැඩක් ජෙසු පිහිටයි ❤️
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 Жыл бұрын
චූටි බබාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි . ආගමික සහජීවනය හරිම වටිනවා . මෙයල හැම ආගමකටම ගරු කරනවා. ඒක හරිම වැදගත් .
@bhagyasewwandi4696
@bhagyasewwandi4696 Жыл бұрын
මන් දැකපු ලස්සනම පිරිසුදුම පිලිවෙලම කිරි දානය පුංචි පැටියට සියලු දෙවි පිහිටයි ආරක්ෂාවයි🙏🙏
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
හරිම ලස්සනට හරිම භක්තියෙන් කිරී දානය පිලිවෙලට කරලා තියෙනවා ඔබලා හැමෝම එකතු වෙලා,,👌☺️ හැමෝටම පත්තිනි මෑණියන්ගේ පිහිටයි !!! තෙරුවන් සරණයි!!! 🙏 මෙහෙම දකිද්දී අපේ ගමත් මතක් වුණා,,,,
@samsungpro7311
@samsungpro7311 Жыл бұрын
දෙන්නගෙ අවබෝධය මොනතරම් වටිනවද බේදයක් නැතුව ආගම් දෙකේම පිහිටයි මැණික ඔයාට දිනක්ෂි කියන්නෙ සුන්දර බිරිඳක් ආදරෙයි සාරංග හරිම වාසනාවන්ත යි. පත්තිණි මාතාව හරිම බලවන්ත දේව මාතාවක් සත් පත්තිනි දේව මාතාවගේ පිහිටයි මැණික සහ පව්ලේ සියලු දෙනාටම. බුදු සරණයි
@hansiamali
@hansiamali Жыл бұрын
ඔයාගෙ මහත්තය ඔයාට ආදරේ නෑ නේද😪
@sithuuusithuuu2029
@sithuuusithuuu2029 Жыл бұрын
@@hansiamali ගොඩක් කමෙන්ට් වලට අමුතු රිප්ලයි දාල තියනව ඔයා😂මානසික ලෙඩක්ද😂
@kavi3321
@kavi3321 Жыл бұрын
@@sithuuusithuuu2029 ඒකනන් ඇත්ත😂
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
Daruwa kristhiyani kara neda ahenam,😅
@piyumikaushalya1055
@piyumikaushalya1055 Жыл бұрын
@@hansiamali වැඩ නැද්ද අනුන්ගේ කුනු හොය හොය ඒවා අස්සේ කමෙන්ට් දදා චාටර් වෙන්නේ.
@shanika5141
@shanika5141 Жыл бұрын
සාරන්‍ය බබා හරි වාසනාවන්ත බබෙක්.. කිරි අම්මා දානය පිං මහිමෙන් ඔබලාට වැඩි වැඩියෙන් ලැබේවා..
@sriyanikonara5915
@sriyanikonara5915 Жыл бұрын
සාරන්‍යා චූටි දූටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි, පත්තිනි මෑණියන්ගේ පිහිටයි❤❤
@gayankumara1966
@gayankumara1966 Жыл бұрын
හරිම පිලිවෙල ට පූජාව කලා. මමත් දානයක් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ වීඩියෝ එක ලොකු උදවුවක් වේවි.ඔයාලට ස්තූතියි. පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා.......
@abimaniwansa814
@abimaniwansa814 Жыл бұрын
චුටි දෝණි ඇතුළු පවුලේ සියලු දෙනාට සත්පත්තිනී මැනීයන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා .❤️❤️❤️
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 Жыл бұрын
අපේ ගෙදරත් අවුරැදු දෙකකට සැරයක් වගෙ කිරි දානෙ දෙනව....හැබැයි කවමදාවත් අවසානෙට ඔයාලගෙ කරපු චාරිත්‍ර කරල නෑ ඒව දැක්ක එකත් සතුටක් ....ඔයාල හැමෝටම පත්තිනි මෑනියන්ගෙ පිහිටයි
@Nilukionline
@Nilukionline Жыл бұрын
සාමාන්‍යයෙන් කොච්චර වියදමක් යනවාද හාල්,පොල් පොල්තෙල් නැතිව.අපෙත් බාරයක් තියනවා.කිරි දානයක් දෙන්න ඉන්නේ.
@sandithdisanayaka1446
@sandithdisanayaka1446 Жыл бұрын
@@Nilukionline api awasaneta denakotanam 50000k witara giya .....dan badu ganannisa
@Nilukionline
@Nilukionline Жыл бұрын
දැන් තවත් වැඩිවෙයි නේ.හ්ම්ම්ම්.
@rayandasilwavip1747
@rayandasilwavip1747 Жыл бұрын
හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කිගෙයි අයියාගේයි 💖 අක්කේ බබී ශෝයි අනේ ආදරේයි ඔයාලා හැමෝටම 💖💖
@sachiniperera9578
@sachiniperera9578 Жыл бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් නීරෝගී පින්වන්ත දරැවෙක් වෙිවා🙏🙏 ඔබටත් පවුලේ සැමටත් මෙම පින අනුමෝදගමි වෙිවා..... බුදුසරනයි ඔයාලට🙏🙏🙏
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටෙන් මගේ කිරි සිහිනය සෑබෑවේවා මට නිදුක් නිරෝගි දරු සම්පතක් ලැබේවා 🙏🙏🙏🙏
@sriyaniwickramasingha9426
@sriyaniwickramasingha9426 Жыл бұрын
මේ කිරිදානය හරිම අංග සම්පූරන්.ඔයාලට තෙරුවන් සරනයි බෝධීන්වහන්සේගෙ පිහිටයි
@dileekadamsara1964
@dileekadamsara1964 Жыл бұрын
හොද මවක් එවගෙම හොද බිරිදක් ඔබෙ කැදැල්ලට බුදු සරනයි දෙවි පිහිටයි
@dewmidanu2035
@dewmidanu2035 Жыл бұрын
පත්තිනි මැණියන්ගේ පිහිට ඔබ සියලු දෙනාටත්,අපටත් ලැබේවා 🙏🙏🙏
@TDSSSE
@TDSSSE Жыл бұрын
අක්කගේ අම්මා ඔයාලව ෂෝක් එකට හදලා තියනවා. හැමෝටම බුදුසරණයි 🥺
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
මෙි කරන අති පුබල පුණ්‍ය කර්මයේ බලයෙන් සාරංගටත් ඩිනාටත් දෝනිටත් සෞභාග්‍ය සපිරි ජිවිතයක් ගත කිරිමට වාසනාව උදාවෙිවා.
@lakshikaruwanmalie2649
@lakshikaruwanmalie2649 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ කිරි දානයක් අයිත් දෙන්න ආස හිතුනා මෙහෙම දැක්ක ම පු0චි දෝනි ට සත්පත්තිණි මැණියන් ගේ පිහිටයි !
@w.k.samanthikaudayangani
@w.k.samanthikaudayangani Жыл бұрын
හැමදාම සතුටින් සුවෙන් ඉන්න ඕන හැමෝම චූටි දුවට තෙරුවන් සරණයි.....🙏🙏
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
හරිම පිළිවෙළට පිරිසිදු ව දානෙ දුන්නා...පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය පුංචි පැටව් දෙන්නටත් පවුලේ සැමටත් ලැබේවා.....🙏🙏❤️❤️
@hashammhd1185
@hashammhd1185 Жыл бұрын
I have heard of කිරි අම්මා දානේ but this is the first time I saw all the rituals since I am a Muslim. So happy to see this. And thanks Saranga and Dinakshie to post this video. May God bless you and your family
@babyme8886
@babyme8886 Жыл бұрын
May triple gems bless you too 😊🙏 Have a very nice day😊
@Nimmi-fr2mh
@Nimmi-fr2mh Жыл бұрын
බලන්න කවිිරැ මොන දේවල් කිවිිවත් දිනක්ෂි අක්කාගේ හිත කෝචිිචර ලස්සනද කියලා තව තවත් දියුනුවෙිින් දියුනුවට පත් වෙිිවා චුටි දුට දෝනිට අැතුලු සැම දෙනාටම බුදු සරනයි පත්තිනි මැනියන්ගේ පිහිට අාරක්ෂාව ලැබෙිිවා🙏🙏🙏🙏🙏
@ashi1221
@ashi1221 Жыл бұрын
සියලු දෙනාට පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@shashikasandyanishashika3986
@shashikasandyanishashika3986 Жыл бұрын
සාරන්‍යා මැණික පත්තිනි මෑණියන්ගේ පිහිටයි..හොද දරුවෙක් වෙන්න පුතේ..බුදුසරණයි ඔයාට
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН
Stay on your way 🛤️✨
0:34
A4
Рет қаралды 23 МЛН
Гаджеты вредно!!! ☎️😳😡 #funny #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 750 М.