ඩිවෝස් එක දෙන්න අනිත් කෙනා කැමති වෙන්න ඕනද? # Law and Life # Divorce

  Рет қаралды 38,253

Law and Life LK

Law and Life LK

Күн бұрын

නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි, "මමනම් දික්කසාදේ දෙන්නේ නෑ" කියල කියන කතාව.
මොකක්ද මේ කතාව?
සාමාන්‍ය නීතිමය දැනුමට,සරලව.
#Chandana Udagedara#
#Law and Life#

Пікірлер: 170
@kumarakumara7772
@kumarakumara7772 Жыл бұрын
බොහොම ස්තූතියි සර් සර් සම්බන්ධ කර ගන්න දුරකථන අංකය දෙන්න පුළුවන්.
@buddikabuddikapradeep5512buddi
@buddikabuddikapradeep5512buddi Жыл бұрын
තුමනී ,මට ප්‍රස්නයක් තියෙනවා පෞද්ගලික ඔබ තුමාට ඉදිරිපත් කිරිමට හැකියාවක් තිබේද ඔබ තුමාට.ස්තුති
@chathurangajanaka5320
@chathurangajanaka5320 13 күн бұрын
බොහොම වටින පැහැදිලි කිරීම..බොහොම ස්තුතිය සර්..
@warshafernandowarsha8473
@warshafernandowarsha8473 7 ай бұрын
දික්කසාද නඩුවකදී විත්ති කරු නඩුවට ආවේ නැත්නම් මොකද වෙන්නේ නීති තුමෙනි
@KavindudilanjanaJayaweera
@KavindudilanjanaJayaweera 11 күн бұрын
W
@MaduRathnayake-bo5po
@MaduRathnayake-bo5po 4 ай бұрын
ගොඩාක් ස්තුති ඔබ තුමාට .මට තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ .මාත් ඩිවෝස් දැම්මා .හස්බන්ඩ් කැමති නැහැ.
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
බොහොම ස්තුතියි 💐
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Ай бұрын
සර් මගෙ මහත්තයාට පිලිපීන් ගෑනු කෙනෙක් ඉන්නවා කුවෙට් වල එයා මට නඩුවක් දාලා දික්කසාද ය ඉල්ලලා නැවත කුවෙට් ගියා,එයාගෙ නංගිට නඩුව බාර දීලා,,මාතලේ උසාවියේ තමයි නඩුව යන්නේ,,අනේ පිං සිදු වෙයි මට ඔබතුමාගෙන් උපදෙසක් ගන්න පුලුවන්ද,,මම හුගාක් අසරන වෙලයි ඉන්නේ
@anurasiriilangaratna9486
@anurasiriilangaratna9486 2 жыл бұрын
අපි නොදන්නා දේවල් ගොඩයි . ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක් .
@lawandlifelk5342
@lawandlifelk5342 2 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි !!!
@gihandinushka6242
@gihandinushka6242 6 ай бұрын
Sir..paminili kaariya...adikaranayata asathya karunu idiripath kara..withikaru ..dikkasadaya laba ganimata hakiyawak thiyanawada...e wagema..withi karuta aithiyak thiyanawada ema karunu adikaranaya idiriye oppu karanamen paminili kaariyagen illa sitinna
@nimashigeethma
@nimashigeethma 2 ай бұрын
ගොඩක් ස්තූතියි සර්.. සර් මට දැනගන්න ඔනී. මං බැදලා දැන් අවුරුදු 4වෙනවා මට චුටි පුතෙක් ඉන්නවා හැබැයි මගෙ හස්බන් දැන් අවුරුදු 3ක් වෙනවා ගෙදර එන්නේ නෑ.. දරුවා තාත්තා ව අදුරන්නේත් නෑ.. හස්බන් කියනවා ඩිවොස් එකක් දෙන්නත් බෑ කියලා .. එත කොට මං කොමද ඩිවෝස් එකක් ගන්නෙ.සර් මං බැන්දේ උව පලාතෙන්.. එහෙට අයත් වෙන්නේ උඩරට නීතිය කියනවානි එක ගැන මට පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් ද..සර්
@ranirano5010
@ranirano5010 Жыл бұрын
පැහැදිලි.වුනා.බුදු සරණයි.සර්
@estudio_photography
@estudio_photography 2 жыл бұрын
මමත් දැන් නීති උපදෙස් දෙනවා මේ වීඩියෝ බලලා.. බොහොම ස්තුතියි
@lawandlifelk5342
@lawandlifelk5342 2 жыл бұрын
Thank you so much!!!!!!!!
@RuwanThilaka-ij7mk
@RuwanThilaka-ij7mk Жыл бұрын
@@lawandlifelk5342 සර් මට කතා කරන්න පුළුවන් ද
@NomodiSenavirathna-dw8ht
@NomodiSenavirathna-dw8ht 10 ай бұрын
Sir,denna ekata jeewath wenakota dennata denna gelapenne netnam divorce wenna berida?jeewithe widawa widawa merila yanawata wada gelapena kenek marry karala sathutin jeewath wenna aithiyak nedda?marrage life eke sathutak netnam divorce wenna berida ?
@shanakachathuruwan8327
@shanakachathuruwan8327 9 ай бұрын
හොද පැහැදිලි කිරීමක්... ගොඩාක් ස්තූතියි...
@sampathkithiriherath5120
@sampathkithiriherath5120 Жыл бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරිමක්.සර්
@maduchanu6361
@maduchanu6361 7 ай бұрын
ගොඩාක් පිං දන්නෙ නැති දෙයක් කියලා දුන්නට 🙏😊😊😊
@pinkysamaraweera3155
@pinkysamaraweera3155 Жыл бұрын
Good sir ,පැහැදිලි
@niroshakumari2491
@niroshakumari2491 9 ай бұрын
ගොඩක් ස්තුතී සර්
@shiromifernando9311
@shiromifernando9311 7 ай бұрын
Sir බොහොම ඉස්තුතිය්
@fatimapinky3563
@fatimapinky3563 Жыл бұрын
මහත්තය මගෙ ඉඩම මගේනමටයි මගෙ මහත්තය ගෙ නමටයි තියෙන්නෙ එයට එයාගෙ තනියම ව්කුනන්න හරි උගස් තියන්න පුලූවන්ද
@kashoka6661
@kashoka6661 Ай бұрын
මොකද්ද තිබිය යුතු සාධක තුන ඔප්පු කරන්න.
@NimalSilva-ss1yf
@NimalSilva-ss1yf Ай бұрын
උඩරට නීතියට විවාහ වුනාම දික්කසාද වෙන්නේ කොහොමද ඒ ගැන සදහන් කිරීමක් කරන්න
@preethikadamayanthi
@preethikadamayanthi Жыл бұрын
නඩු මාර්ගයට නොගිහින් ඩිවෝස් වෙන්න පුලුවන් ද
@apsarabasnayaka8027
@apsarabasnayaka8027 3 күн бұрын
මං දන්න විදිහට න්ම් බැ මොකද දික්කසාදයක් වෙනවන්ම් කාරණා 3න් එක්ක ඔප්පු කරන්න ඕන
@sanjinailankoon198
@sanjinailankoon198 6 ай бұрын
ඔබතුමාට ස්තූතියි .මටත් ගැටලුවක් තියෙනවා මේ සම්බන්ධව. ඔබතුමා සම්බන්ධ කර ගන්නෙ කොහොමද
@user-vg8ke9of5v
@user-vg8ke9of5v Жыл бұрын
Sir paminille wasiyata dik kasadaya dunnama eka theenduwe liya unama withthikaruta awasiyak wenawada
@jayanimendis8440
@jayanimendis8440 2 жыл бұрын
Wow.great video.🔥👍
@lawandlifelk5342
@lawandlifelk5342 2 жыл бұрын
Thank you jayani!!
@HetsaraLakshah
@HetsaraLakshah 4 ай бұрын
ඉතමත් වැදගත් 😮😮😮🎉🎉🎉🎉
@PushpaMalkanthi-f2s
@PushpaMalkanthi-f2s 5 күн бұрын
අවුරුදු පහක් වෙන්වෙලා හිටියොත් කසාදේ අවලංගු වෙනවාද
@santhabeddage1384
@santhabeddage1384 Ай бұрын
Nice Program
@ChandaniKumari-n9q
@ChandaniKumari-n9q Ай бұрын
2න අතර කිසිම හැගිමක් ආදරයක් නැත්තම් දික්කසාද ඉක්මනට ගන්න පුලුවන්ද
@erandadinesh814
@erandadinesh814 5 ай бұрын
මගෙ ගෑනි මාව දාල හොරා රට පැනල දැං අවුරැදු 14 වෙනව මම ද්වේශ සහගත ලෙස හැරයාම මත නඩුදැම්ම ඇඩ්‍රස් දන්නෙ නැතිනිසා සිතාසි බෙදෙන්නෙ නෑ නඩුව ඉවර වෙන්නෙත් නෑ උං ලංකාවට එන්නෙත් නෑ මට වෙනඑකක් බැදගන්නත් නෑ මොකද්ද මේ නීතිය ගැලවිල්ලක් ඇත්තෙම නැද්ද මට වට්ස්අප් වලිං යවන්න බැරිද සිතාසි ඒ නම්බරේ හොයාගත්ත ඒක වලංගු නැද්ද
@anurasiriilangaratna9486
@anurasiriilangaratna9486 2 жыл бұрын
මාර්ග නීති පිලිබදව වීඩියෝ එකක් කරන්ඩ .විශේෂ යෙන් වාහනයක් අත් අඩන්ගුවට ගැනීමේ ක්‍රියාවලිය පිලිබදව පොලීසිය මගින් කරනු ලබන අසාධාරණ ක්‍රියාවලිය න් පිලිබදව දැනුවත් වීම සදහා
@lawandlifelk5342
@lawandlifelk5342 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මම ඒ ගැන වීඩියෝ කිපයක්ම දාන්නම්.ඒ වගේ අවශ්‍යතාවන් කියන එක බොහෝමත්ම ප්‍රයෝජනවත්.මට එතකොට ඉදිරි වීඩියෝ පිළිබඳව අදහසක් ගන්න පහසුයි..
@manoriliyanage4759
@manoriliyanage4759 Жыл бұрын
Sir rata inna kenek sithasi yawanna ohu inna address ekak birida nodannawanam kohomada divorce ekak ganne ehema ganna puluwan da
@user-ko9nu6tg3l
@user-ko9nu6tg3l Ай бұрын
ඔය තුනටම විතරයිද ඩිවොස් වෙන්න පුලුවන් වෙනත් හේතු නැද්ද .වෙනත් හේතු මත වෙන්වෙන්න බැරිද
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Thank you
@user-dv5zb7bx8e
@user-dv5zb7bx8e 11 күн бұрын
සර් වයිෆ් රට ඒයා දාලා ගිහින් ඩිවොස් ඒක දෙන්නැ පලිගන්න ඒහෙම කරනවලු ගියෙත් මම දැනුවත් නැතිව ඒකට මම මොකක්ද කරන්න ඔීනි ඩිවොස් ඒක ගන්න
@SurangiJayathissa
@SurangiJayathissa 8 сағат бұрын
Sir man husbandgen ain vela inne tama dikkasada vela na. Man kamathi api aye daruvo venuven samadana venna.eth eya dik kasada venna kalin vena ganu kenek gedarata genalla.me karanava uda Apita aye samadana venna puluvanda. Eth mahathtjaya nam virudda vei mokada ara ganu kena genava nisa mata mekata pilithurak laba denavada
@charuniaththanayaka882
@charuniaththanayaka882 11 ай бұрын
කොච්චර කාලයක් යනවද ඩිවෝස් එක ගන්න
@cookingdeliciousand
@cookingdeliciousand 3 ай бұрын
ඔබතුමාගේ මැදිහත්වීමකින් නඩුවක් කතා කිරීමට හැකියාවක් තියෙනවද.
@Chathuranganichathurangani-q8h
@Chathuranganichathurangani-q8h Ай бұрын
සර් මම දික්කසාදයට අකමැති නමි එකට මොකද කරන්නේ මගේ මහත්තයා තමයි නඩුව දලා තියේන්නෙ
@ashandilanka2877
@ashandilanka2877 9 ай бұрын
පැම්නිලි කාරිය නඩු වාරයකට නොපැමිණීම කොහොමද නඩුවට බලපාන්නෙ
@PramithNishshanka
@PramithNishshanka 7 күн бұрын
Obawa sambanda karaganna puluwanda sir
@SiyapathWWanasundar
@SiyapathWWanasundar 22 күн бұрын
මට poddak Obathumata සමග katha කරන්න අවස්ථාවක් දෙන්න puluwanda
@wildresortella4618
@wildresortella4618 7 ай бұрын
Very good information
@kumudiniabhayakeerthi9844
@kumudiniabhayakeerthi9844 5 ай бұрын
ස¿මියා දික්කසාද වූ පසු නිවස බිරිඳ ගේ නම් ඔහු එම නිවසින් ඉවත් වියයුතු නේද ?
@RasanjaliJayasiri
@RasanjaliJayasiri Ай бұрын
Thank you sir
@lakshmandissanayake5860
@lakshmandissanayake5860 9 ай бұрын
ඔබතුමාට ගොඞක් ස්තුති
@jaanjaanlove1041
@jaanjaanlove1041 2 ай бұрын
මට දැනගන්න පුළුවන් ද ඩිවෝස් නොවී දරුවන්ගේ අයිතිය පමණක් ගන්න පුළුවන්
@user-yr7om1vx1b
@user-yr7om1vx1b 11 ай бұрын
මගේ මහත්තයා විශ්රාමික හමුදා නිලධාරියෙක් එයා අපි අත් හැරල ගිහින් දැනට අවුරුදු 5 වෙනවා ඉන්න තැනක් දන්නෙ නෑ මට දික්කසාද ගන්න පුළුවන්ද මේ ගැන දැනගන්න පුළුවන්
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 2 ай бұрын
සර් නඩුවක් නොදමා දෙදෙනාගේ කැමත්තෙන් දික්කසාද වෙන්න ක්‍රමයක් නැද්ද?
@kumariWasanthi-dk2cd
@kumariWasanthi-dk2cd 3 ай бұрын
මහත්තයා මටත් ප්‍රශ්නයක් තියෙනවා මහත්තයත් එක්ක පෞද්ගලිකව කතා කරන්න පුලුවන්ද
@user-jr8bm4cu7m
@user-jr8bm4cu7m 13 күн бұрын
Sir anek parshawaya sithasi baragan nath nam divoce aka gan barida.
@Shashikanethuki
@Shashikanethuki 10 ай бұрын
Thank you sir 🙏
@dulshanilakshika6982
@dulshanilakshika6982 6 ай бұрын
Divorce eka ganna oni Eth eya hewwa hamathanama hoyaganna ne🥺
@indra786indra9
@indra786indra9 2 ай бұрын
Sir මගේ අම්මගේ ඉඩම mata අම්මගේ කැමැත්තෙන් ලීවා සර් කොහොමද සර්ගෙන් අහන්නේ
@user-kq8zf5om2k
@user-kq8zf5om2k Жыл бұрын
Bohoma sthuthi denuwath kalata theruwan saranai Mama Saudi Arabia sita
@sampathruwan7951
@sampathruwan7951 Жыл бұрын
සර් මානසික රෝගයක් මත පිඩනයට අපහාසයට ලක්කිරිම නිසා දික්කසාදය ලබාගන්න බැරිද.⁣වෛද්‍ය වරැන් ප්‍රතිකාර ගතයුතුයි කිවද එසේ නොකර දැඩි පිඩනයකට මම ලක්කරනවා මගේ බිරිද.මට මෙයට උපදේශකයක් ලබා දෙන්න.
@miyuruproduction9841
@miyuruproduction9841 Жыл бұрын
Oya seen ak math thiyi
@user-nf7rr4ct9v
@user-nf7rr4ct9v Жыл бұрын
මටත් මේ ප්‍රශ්නයමයි තියෙන්නේ .ඔයාලට පිලිතුරක් ලැබුනද?plz අපිවත් දැනුවත් කරන්න
@typesetting-nadeesha5576
@typesetting-nadeesha5576 5 ай бұрын
සර් මට number එක දෙන්න පුළුවන් ද
@dineshbuddika8181
@dineshbuddika8181 23 күн бұрын
මටත් ඕකමයි...නිදාගන්නවත් නෑ මරන්න එනවා
@dineshbuddika8181
@dineshbuddika8181 23 күн бұрын
මටත් ඕකමයි...නිදාගන්නවත් නෑ මරන්න එනවා
@shiranchanaka1107
@shiranchanaka1107 Жыл бұрын
සල්ලි ගත්ත කෙනෙක්ගෙන් සල්ලි ආයේ ගන්න ක්‍රමයක් නැද්ද නීතියෙන් රට රැකියා වංචා කරන උන්ගෙන්
@user-ct2qo3cd9w
@user-ct2qo3cd9w 3 ай бұрын
සර් අනේ මන් රට ඉන්නෙ මට ඩිවෝස් නඩුවක් තියනව ලන්කාවෙ සර්ට කතාකරන්න පුලුවන් නො දෙන්න පුලුවන්ද
@induuthpalani2125
@induuthpalani2125 Ай бұрын
සර්ගේ ටෙලිපෝන් නමිබර් එක දාන්න
@onaradilmina
@onaradilmina 8 күн бұрын
Naisa lekana kiyanne monawada sir
@KRathnawathi-ve3ib
@KRathnawathi-ve3ib Жыл бұрын
මගේ මහත්තයා අාගිය අතක් නැත දැනට අවුරැදු 20 ක් විතර වෙනවා මට දික්කසාදය ඉල්ලමි කරන්නේ කොහොමද දැන ගන්න ඕන සර්ගේ පොන් නමිබරය දෙන වාද ස්තුතියි
@jayanthijayasundarage8924
@jayanthijayasundarage8924 8 ай бұрын
විසඳුමක් ලැබුනද ඔයාට
@jayanthisamakumari7510
@jayanthisamakumari7510 5 ай бұрын
tahans ser
@LakmaliSubashini-v8p
@LakmaliSubashini-v8p 10 ай бұрын
Mahattayata daruwek enawa nam nona akata wasayat natnam dik kasadaya ganne kohpmada
@NishanthaAbewardana-fv8xy
@NishanthaAbewardana-fv8xy 3 ай бұрын
Good
@user-od9sz5ny8b
@user-od9sz5ny8b 6 ай бұрын
සර් මන් රට ඉන්නෙ ඩිවොස් නඩුව්ක් ගෙන වෙඩි විස්තර දෙනගන්න සර්ගෙ නම්බරෙ දෙන්න පුලුවන්ද
@sriyanisonny4772
@sriyanisonny4772 2 ай бұрын
Mt diwos ekka dane thiyenew krgne vidihk nh
@user-ci1tn8fo2m
@user-ci1tn8fo2m Жыл бұрын
මගේ නඩුවත් දික්කසාද ය කෙරෙන්නෙ කෙතෙක් දුරට ගලපනවද
@AnwmaAnwma-te6fr
@AnwmaAnwma-te6fr 7 ай бұрын
Ane sar godak isthuthi
@NilukaSamanthi-ie6nl
@NilukaSamanthi-ie6nl 24 күн бұрын
Man diwos danna inna.denata mn wides gatha wela inna.mt oba thuma ekka katha karanna nombarayak denna puluwanda
@haylenhaylen6577
@haylenhaylen6577 10 ай бұрын
සර් ටෙලි පොන් නොම්බරේ දෙන්නකො
@user-qd4pe2hq2t
@user-qd4pe2hq2t 4 ай бұрын
Sit sithasi yavanakota eya lankawe hitiya hebei eya fiscalwa allagena sithasi baragatthe ne. Den eyage gedarata yavana kisima nithimaya liyavillak eyala balaganne ne. Den eya rata. Me hethuwa nisa mata divos wenna widihak ne. Me wage dekadi mokoda karanna puluwan. Pls sri udaw karanna
@HansiHansi-p8w
@HansiHansi-p8w 4 ай бұрын
eya diwossa aka denna kemathi neththam jiwitha kalema a Nadu thinawada
@priyanthachandana2588
@priyanthachandana2588 Жыл бұрын
If other party context normally in Sri Lanka getting approx 5 years to have devose. How can I meet you ?
@sandyamalin2071
@sandyamalin2071 Ай бұрын
Etakota sir.. Pirimi kenek aurudu 20n kasada bedala arunu aurudu 6k wrdimal kenek ta rewatila kasada bedala idala aurudu keepayakata passe wen wela idala pirimi kenata dikkasadaya ganna berida....
@sanjukavirathnege2743
@sanjukavirathnege2743 Жыл бұрын
aya rata ghin nam eya sithasi bara ganne nattam
@LakmaliSubashini-v8p
@LakmaliSubashini-v8p 9 ай бұрын
Naduwa kohomada dan ona
@gamingchama943
@gamingchama943 4 ай бұрын
මට ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න
@IsharikaSadaruwani
@IsharikaSadaruwani Ай бұрын
සර් මොකක්ද උඩරට පහතරට කියන්නේ ඔය දික්කසාදයෙදි
@vipulakumara775
@vipulakumara775 27 күн бұрын
@ShanukajayasenaShanuka
@ShanukajayasenaShanuka Ай бұрын
සර් මම ඉන්නේ කුවේට් වල කුවේට් වල ඉඳලා බෑද divos නඩු දාන්න
@sanjeewanidharmathilaka9470
@sanjeewanidharmathilaka9470 Ай бұрын
Puluvan.atorni ekak margen puluvan
@savindusankalpa8373
@savindusankalpa8373 3 ай бұрын
අපිට රට ඉදන් දන්න බැරිද් දික් කාසද නඩුවක් අදහස් ගැලපෙන්නෙ නැ කියලා
@savindusankalpa8373
@savindusankalpa8373 3 ай бұрын
පුලුවන්ද දන්න අපිට
@LakmaliSubashini-v8p
@LakmaliSubashini-v8p 10 ай бұрын
Mamath mahattayat kamatinam ekmanin dikkasadaya denawada
@user-vp9bc3gh8s
@user-vp9bc3gh8s 7 ай бұрын
Sar mama rata inne mata divose eka ganna vidiyak nadda
@dineshkumara8098
@dineshkumara8098 Ай бұрын
Puluwan
@deheminanayakkara9325
@deheminanayakkara9325 Жыл бұрын
Sr gen deyak denagann puluwand . Sr. Pirimi kenekt puluwand divorce naduwak dann. Eya viwaha wela inna birida samaga jiwath wenna kemathi nee mokad me pirimi kena wenath kenek samaga sambandayk thiyena nisa. E wagema e pirimi kena kemathi eya den sambandayk ethi karagen inna kena samaga jiwath wenna viwaha jivithe birida samaga nethuwa. Ethakot kalin viwahaye biridage wereddk nethuwa .pirimi kenat divorce naduwak dann puluwand eyat wenah sambandayak thiyenaq kiyl .mt tikak pehedili karanna koo
@luckybilly8808
@luckybilly8808 Жыл бұрын
පැමිනිලි කරු විසින් දික්කසාදය බලාපොරොත්තු වෙනවනම් දික්කසාදය සඳහා අවශ්‍ය වෙන කාරනා සම්පූර්ණයිනම් අනික් පාර්ශවේ කැමැති උනත් අකමැති උනත් උසාවිය පැමිනිලි කරුගේ දික්කසාදය Allowed කරනවනේ... මොනවද දික්කසාදය සඳහා පැමිනිලි කරු විසින් උසාවියට ඉදිරිපත් කලයුතු හේතු සාධක...
@malikachandani1014
@malikachandani1014 Жыл бұрын
මට සරට පෞද්ගලික කතා කරන්න පුළුවන්ද. ⁣ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න
@user-ht3nj7rs1h
@user-ht3nj7rs1h Жыл бұрын
සර් මුලින් වන්දි ඉල්ලන්නැතිව පසුව වන්දි ඉල්ලන්න පුලුවන්ද
@A.GSujeewa
@A.GSujeewa Ай бұрын
Ane bohoma estuti nahathtayo
@RaniJayalath
@RaniJayalath 9 ай бұрын
Ane sir divorce naduwak thiyaddi rata yanna berida loku udawwak sir
@AsangiThakshila-p1b
@AsangiThakshila-p1b 7 ай бұрын
සර් මට සර්ව සම්බන්ධ කර ගන්න පුළුවන් අංකයක් දෙන්න පුළුවන්ද
@CHANDRALATHARATERALALAGEKIRIBA
@CHANDRALATHARATERALALAGEKIRIBA 4 ай бұрын
❤❤❤❤❤budu saranai
@omeshanigamage500
@omeshanigamage500 Жыл бұрын
Sir, devorce Novi daruwa balanna illala vitarak naduwak danna puluwanda? Danatamath denna wena wenama inna nisa
@PathumMadhusankaspcovers
@PathumMadhusankaspcovers 5 ай бұрын
🥺
@sandasisandasi4386
@sandasisandasi4386 2 ай бұрын
Namba ekak.nedda
@menota7305
@menota7305 Жыл бұрын
සර් හම්බ වෙන්න පුලුවන්ද
@AnwmaAnwma-te6fr
@AnwmaAnwma-te6fr 7 ай бұрын
Ane sar mata katha karanne ona me wage pasnagak thiganawa me wage
@user-un6hz9gz8z
@user-un6hz9gz8z 10 ай бұрын
Api wandiyak illanneth natiwa divorce case ekak file krama kochchra Kal ynwada sir
@thilakbandara2807
@thilakbandara2807 13 күн бұрын
සර් මට ඔබතුමාගෙ නම්බර් එක එවන්න පුලුවන්ද මට ඔබතිමාගෙන් දැනගන්න දෙවල් තියනවා සර්
@AsangiThakshila-p1b
@AsangiThakshila-p1b 11 ай бұрын
සර් මට සර්ව සම්බන්ධ කර ගන්න පුළුවන් නම්බරයක් තියෙනවා ද
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 Ай бұрын
සර් මට පුළුවන් නම් මේකට රිප්ලයි එකක් දෙන්න සර්..මං බැදලා දැනට අවුරුදු 5ක් වෙන්න එනවා වෙන් වෙලා...තාම ඩිවෝස් එක අරගෙන නෑ..මං ඉන්නේ රට.මගෙ මහත්තයා මාවයි මගෙ පුතයි අතහැරලා ගියා..දැනට අවුරුදු 5ක් වෙන්න එනවා..ඉතින් මට එයාගෙන් අයින් වෙන්න ඕනේ..පුතා ලැබුනට පස්සේ දරුවත් එයාගෙ නෙවෙයි කියලා හුඟාක් අපහස කරා.අනේ මට කියන්න ඔබතුමාට පුළුවන් නම් අවුරුදු 5ක් එකට හිටියේ නැත්නම් ඒ කසාදය වලංගු නැද්ද.අපට දික්කසාද ඉක්මනින්ම ගන්න පුළුවන්ද...ඔබතුමාට ගොඩාක් පින්
@akramanayaka7556
@akramanayaka7556 Жыл бұрын
මට දික්කසාද නඩුවක් බිරිඳ දාලා තියෙනවා,ඒගැන උපදෙස් ගන්න මට ඔබ තුමාට කතා කරන්න දුරකතන අංකය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලමි ස්තුතියි .
@LakmaliSubashini-v8p
@LakmaliSubashini-v8p 9 ай бұрын
Dura katana ankayak
@neethasamarabandu5285
@neethasamarabandu5285 11 ай бұрын
Sar.mage mahaththaya.mava.dala Giye.2006.di den dikkasadaya.illanawa.upades ganna Sarge t.p. nambar.aka denaganna puluwanda
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 17 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН
දික්කසාද වන්දි | දීමනා | දික්කසාද නීතිය-4 | Alimony | Divorce Law-4
16:53
Jeewithayai Neethiyai ජීවිතයයි නීතියයි
Рет қаралды 32 М.
Divorce එකට හේතුව දන්නවද...?
16:55
Voice of Law Sri Lanka
Рет қаралды 3,3 М.
Divorce නඩුවේ Dates යන හේතුව දන්නවද...?
16:44
Voice of Law Sri Lanka
Рет қаралды 6 М.
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 17 МЛН