විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021

  Рет қаралды 12,834

Law Of Attraction in Sinhala By Lushan Herath

Law Of Attraction in Sinhala By Lushan Herath

3 жыл бұрын

Most Of the People Dream Big or Set Small Goals in their Life .So even If they achieve those they will not feel it .
before I follow the law Of Attraction i also had only small dreams and small goals .Even I achieved some of those goals i didn't feel good or exacted because they were very small .
We have to keep the trust on universe and ask big ,Dream big ,have a big goals . And Universe will show the way to achieve those .
Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
• ආකර්‍ර්‍ෂන නිතිය මගින්... ​
2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
• අපෙ දවස සුබ කරගනිම​,වස... ​
3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
• Law Of Attraction in S... ​
4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
• Law Of Attraction Sinh... ​
5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
• Very powerful :Attract... ​
6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
• Law Of Attraction in S... ​
7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
• විශ්වයෙන් මුදල් ලැබෙන ... ​
8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
• Law Of Attraction In S... ​
9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
• Law of attraction in S... ​
10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
• Law of attraction in S... ​
11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
• Law of attraction in S... ​
12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
• DONT Do These 5 Things... ​
13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
• 2021දී සිතූ පැතූ දේ ලබ... ​
14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
• විශාල ඉලක්ක තබා ඒවා සා... ​
15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
• ඔබගේ සිහින හා අරමුණු ව... ​
16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
• විශ්වයට ලිපියක් ලිවීමෙ... ​
17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
• විශ්වයට ඇත්තටම අපට ඇහු... ​
18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? :Law Of Attraction In Sinhala
• විශ්වයේ බලයෙන් අප හැර ...

Пікірлер: 329
@sajith_848
@sajith_848 3 жыл бұрын
ඔයාගේ කතා කිරිමේ tone එක පට්ට.Always in happy mode.හැමදාම lesson එකක් දාලා අපිව motivate කරන්න.Thank u aiya
@lushanherath
@lushanherath 3 жыл бұрын
Thanks for the compliment malli ..sure will do more and more videos 🙏😇
@imaliperera2485
@imaliperera2485 3 жыл бұрын
Yes please 🙏
@perauniversitylovers374
@perauniversitylovers374 3 жыл бұрын
@@lushanherath ayye oyt email dekak damma blnko plz
@shanthakumara9117
@shanthakumara9117 2 жыл бұрын
ඔබවගේ දරුවන් අපේ රටට අවශ්‍යයි ඔබ විදේශයක ජීවත් වුවත් අපේ රට ගැන සිතීම අපට ආඩම්බරයක් ඔබට ජයවේවා
@shakyageethmi4689
@shakyageethmi4689 2 жыл бұрын
මං දැක්ක හොදම Law of attraction videos දාන එකම කෙනා ඔයා👌 ඒක කියන්න වචන නෑ ආත්මයටම කතා කරනවා වගේ. අනිත් videos බලන්න නම් boring ඒත් ඔයාගෙ එහෙම නෑ 💓💓💓 හදවතට කතා කරන කෙනෙක් ඔයා💓💓 ගොඩක්ම ගොඩක් ස්තුතියි අයියෙ🙏 ඔයා තව තවත් සාර්ථක වෙන්න ඕන😊
@nethmijayasingha2068
@nethmijayasingha2068 Жыл бұрын
හරිම සුන්දර මනුස්සයෙක් 💓🌍
@Dragon-8118
@Dragon-8118 2 жыл бұрын
හැමදාම උදේට මේ වගේ video එකක් බලලා දවසම chill එකේ ඉන්නේ.. Thank you so much...💐💜️ Thank you Universe..💐💜️
@vekanayake4559
@vekanayake4559 2 жыл бұрын
විශ්වයට ඔබට බොහොම ස්තූතියි 🙏ඔබ හිතට දැනෙන්න හැමදේම කියලා දෙනවා. ඔබෙ සියලු පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏
@sameeraweerathunga709
@sameeraweerathunga709 3 жыл бұрын
ජිවිතේ දියුණු කරගන්න සාර්ථක කරගන්න, සල්ලි හොයාගන්න වැඩ කරනකොට ආදරය, කරුණාව, මයිත්‍රීය, සංවේදීතාවය, සහකම්පනය, පරාර්ථකාමී බව, පරිත්‍යාගශිලී බව වගේ මනුස්සකම් එක්ක ඒ දේවල් ලබාගන්න කියලා කියලදෙන්න, නැත්තන් යම් දෙයක් වෙනුවෙන්ම දත්ත කවපු රොබෝලා වගේ මිනිස්සු වැඩකරනවා, එකෙන් තවත් කෙනෙකුට ලොකු හානියක් දුකක් වේදනාවක් අපහසුතාවයක් පීඩනයක් ඇතිවෙනවා, බොහොම ස්තුතියි.
@lushanherath
@lushanherath 3 жыл бұрын
Hi Sameera thanks a lot for ur feedback ..in my early video I mention also about the same but I will do again a separate video about the same you mention ..kindness ,love and help each other it’s very important ..because we attract who we are ..if we loving ,more kind ,helpful then we attract better loving ,kind world .. Will do for sure about this in detailed ..🙏🙏🙏🙏
@damayanthibandara5437
@damayanthibandara5437 3 жыл бұрын
Appreciated everything you have done for inspiring us ❤️
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
Thank You මල්ලි. ඔයාට පුලුවන් විදියට අපිට විඩියෝ අරන් එන්න.ඔයාගේ ඉදිරිපත් කිරිම,පැහැදිලි කිරිම බලා ඉන්න හරිම ප්‍රියයි.ඒ වගේම ඔයා අපිට හරිම සරලව කරුණු කියලා දෙනවා.ස්තුතියි මල්ලි.
@lushanherath
@lushanherath 3 жыл бұрын
Hi Wasana ..thanks for your loving comments ..we are one family now ..let’s create a amazing future
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
@@lushanherath Universe 🙏 Bless You Always මල්ලි
@madushaniwathsala9858
@madushaniwathsala9858 3 жыл бұрын
මම law attraction follow කරන්නේ ගොඩක් කල් ඉඳන් ඒත් අද තමයි හිතට හොඳින්ම දැනුනේ ඔයත් එක්ක දිගටම ඉන්නවා මට ගැළපෙන වීඩියෝ හම්බුනේ ඔයාගෙන් අද මට ගොඩක් සතුටුයි අයියේ ඊයේ ඉඳන් මං ඔයාගෙ වීඩියෝ අහන්නෙ මමත් ජීවිතේ සාර්ථක කරගන්නවා මගේ target හැම එකක්ම මම achieve කරනවා මමත් ඔයාගේ පවුලට එකතු වුණා ගොඩක් පින් අයියේ ඔයා මේ කරන සේවයට තව තවත් ඔයා දියුණු වේවා මුලු හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා thank you very much අයියේ
@lushanherath
@lushanherath 3 жыл бұрын
You most welcome Nangi ..welcome to our family ..I’m so sure you will achieve all your targets ..we are so powerful
@madushaniwathsala9858
@madushaniwathsala9858 3 жыл бұрын
@@lushanherath 🤑❤🙏🤩🥰😍😃
@sapnakavindi1794
@sapnakavindi1794 3 жыл бұрын
Loan walin totally free wena hati kiyala denna puluwanda?
@ranjithfernando7670
@ranjithfernando7670 Жыл бұрын
Hnksa fo your excellent presentation… Vedio time is okay. Congratulations
@indikaramanayake9268
@indikaramanayake9268 Жыл бұрын
මම හැමදාම උදේම බලන්නේ මේ වීඩියෝස්. Thank you lushan.....
@SusanthaBeddage
@SusanthaBeddage 6 ай бұрын
හැමදාම පුතාගෙ වීඩියෝ බැලුවම පුදුම ශක්තියක් ලැබෙන්නෙ.මාර ගැම්මක් එන්නෙ .පුතාට තව තවතවත් ශක්තිය ලැබේවා රටම ගොඩ ගන්ම.
@prabashasavithree2401
@prabashasavithree2401 3 жыл бұрын
මම ගොඩක් ශක්තිමත් උනා. Thank you again.
@erandikothalawala6120
@erandikothalawala6120 5 ай бұрын
පුතා ඔයා අපට මේ කියාදෙන ඒවා හොඳට පැහැදිලියි හොඳට හිතට ¹වදිනවා කියා දෙන widihata තව තවත් puthata ශක්තිය ධෛර්යය ලැබේවා අපට මේ දේවල් උගන්වන්න ආදරණීය විශ්ව මාතාවට th puthata තියෙනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි 🎉🎉❤❤❤
@KalanikaMadushani-ig9tz
@KalanikaMadushani-ig9tz 11 ай бұрын
ඔයා තමයි මේ වැඩේට සුපිරිම කෙනා ❤❤❤
@kaveeshadiwyanjaleesiriwar4549
@kaveeshadiwyanjaleesiriwar4549 Жыл бұрын
I will definitely become a Mrs. World 👸👸👸
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 9 ай бұрын
Obathuma mata godaak shakthiyak thankyou thankyou thankyou ❤❤❤🙏🙏🙏 යහපතක්ම වේවා බුදුසරණයි 🙏🙏🙏
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
thank you universe thank you lushan ayya me wachana mata loku shaktiyak me wachana tika ahanna one una witarai mata. eka parata me parana vdo ekak penna salassuwa universe. mata marama happy thank you
@yanulivitumsa2053
@yanulivitumsa2053 Жыл бұрын
Yes ayya daily short and sweet video karanna.thanks universe and borther Lushan .....
@amilapriyadarshani8576
@amilapriyadarshani8576 Жыл бұрын
විශ්ව මාතාව ට ස්තූතිය ස්තූතිය වේවා
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා.ස්තුතියි ස්තුතියි ස්තුතියි
@misadiperera6362
@misadiperera6362 Жыл бұрын
Thank u aiyaaa aniwaremma digatama video danna❤️❤️❤️❤️
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
තැනක් යුනිව තැනක් ගොඩ් ඔයාට සුබම සුබ අනගතයක්ම උදවෙවා මෙ විශ්ව මාතාවට බොහොම ස්තුති ස්තුති ස්තුති ගොඩාක් ගොඩාක් සතුටුයි පුතේ ලොකු අසවක් හොද වැදගත් පනිවිඩයක් ලබා දෙනවා බොහොම ස්තුති අදරෙයි පුතේ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
@buddhikaveerasingha
@buddhikaveerasingha Жыл бұрын
මම හිතපු life එක ලබුන විශ්ව ශක්තිය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩආක්...
@thusharajayanthi8568
@thusharajayanthi8568 Жыл бұрын
Thenks,malli..sthuthiy vishwa meniyanta...oyage vidiyo ekakin dawasa patan ganeth awasan karanneth.mawa,godak wenas kenek wela den..
@gayaniperera9825
@gayaniperera9825 2 ай бұрын
Thank you Universe.!❤️🙏
@RositaPhillips-rl6yv
@RositaPhillips-rl6yv Жыл бұрын
Hamadamath video ekak karanna Thank you so much lushan Thank you universe
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
Thanks for you my brother I believe low attraction theory
@naveenfernando267
@naveenfernando267 2 жыл бұрын
ස්තුතියි විශ්ව මෑණියන්ට,ඔයාටත් මම දැන් හුගක් සතුටින්.පාර පැහැදිලියි.thanks bro 💙
@amaliherath8227
@amaliherath8227 2 жыл бұрын
අය්යා...මාරම mortivation ekk enne...really thank you very much...and also universe thank you soo much...🙏
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
ස්තූතියි ඔබට ස්තූතියි විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏✝️☸️🕉️☪️⚛️🔯☯️💜️💷💷💷💷💷💷💷💷💷💷
@DananjaliPoornima-mt7uy
@DananjaliPoornima-mt7uy 3 ай бұрын
Thank you ❤️ Thank you mother universe 💚
@dineshikaerandi492
@dineshikaerandi492 3 жыл бұрын
Thank you soooo much aiya ❤️ aththatma loku gammak awa oyage me video eka baladdi 🌹
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි ..😊
@rushiniscreations9268
@rushiniscreations9268 2 жыл бұрын
Oyata godaak pin..godaak sthuthi..onama welawaka oyage video ekak dekke..den mn hemadama blnwa ewa..
@dinushathejani887
@dinushathejani887 2 жыл бұрын
බොහොම ස්තුතියි . Hittha සතුටින් piruna
@dilininadeeshani5204
@dilininadeeshani5204 Жыл бұрын
Thank you aiye, 🤗🤗🤗 mage vishwayata isthuti 🌹🌹🙏
@creationsbytwinr9927
@creationsbytwinr9927 3 жыл бұрын
Mage mulu family එකම, oyage family එකත් එක්ක එකතුවෙලා inne..video එකක් danakam balgena ඉන්නවා. 🙏🙏🙏🙏
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏 we are one big family with big goals and dreams and same time good human being and help each other .. Give my love to your family 🙏🙏🙏🙏
@nirmalaggunawardane8376
@nirmalaggunawardane8376 Жыл бұрын
Yes please do video at least for a week
@heshankanishka8316
@heshankanishka8316 11 ай бұрын
Thank youa ayye❤ hemadam video karanna🙏
@harshanalakmal1677
@harshanalakmal1677 Жыл бұрын
Thanks you all the best universe aiye ඔයාට good pin
@kgshn2413
@kgshn2413 2 жыл бұрын
ai math USA walin math innawa aiya video balanawaa❤❤keep up brother
@karunawatika4034
@karunawatika4034 Жыл бұрын
Malli oyage kathaw harima vadagath thanks malliyo
@user-fi6ov4un7n
@user-fi6ov4un7n Жыл бұрын
Thank you 🙏🙏🙏 thank you so much lushan,
@isankanadeeshani9793
@isankanadeeshani9793 2 жыл бұрын
Tku මල්ලි. ඔයාගේ මේවැඩසටහන හරිම ලස්සනයි. හරිම වැදගත්. ඔයාට ගොඩක් පින්. ඒවගේම අපිට කියල දෙන්න අපේ ණය වලින් නිදහස් වෙන විදිය හිතන්නේ කොහොමද කියලා. Tku very much.😊😊
@dilaniweerasinghe5529
@dilaniweerasinghe5529 Жыл бұрын
Thank you,thank you,thank you,so much putha 💐💐💐💐💐
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 9 ай бұрын
ඔබටත් godaak pin thankyou thankyou thankyou thankyou ❤❤❤ 🙏
@sagarikashiromani4765
@sagarikashiromani4765 Жыл бұрын
Good video dr👍👍👍👍thanks 🌻🌻🌻
@mindquotes1274
@mindquotes1274 3 жыл бұрын
When I was in a bad mood, I'm watching your video to get back on track.thank you agin.
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏🙏
@methsiriruwantha2480
@methsiriruwantha2480 Жыл бұрын
You have a high frequency in your voice! ❤️ I hope always the motivation
@monikasamarasekara7558
@monikasamarasekara7558 Жыл бұрын
ඔයා නිසා මං අද සන්තොස වෙනවා මට උදව් කල විශ්වයට ස්තූති වෙනවා
@wdd8741
@wdd8741 2 жыл бұрын
Love afair එකක් breakup උනු කෙනෙක්ට මොනාහරි කියන්නකො අයිය. Motivation video එකක් හරි
@thamaragunasekera2715
@thamaragunasekera2715 11 ай бұрын
Thank you 😊
@darshanatharindu9668
@darshanatharindu9668 2 жыл бұрын
I really appreciate you aiya.Thank you so much for taking the time for us and share your experiences with us.Keep it up .I'm wishing you to continue your everything in good way.May the triple gems blessed you .
@ishaniedirisinghe6590
@ishaniedirisinghe6590 4 ай бұрын
Wow 👌 superb 🎉🎉🎉
@chandanaedirisingha2892
@chandanaedirisingha2892 Жыл бұрын
Obata stuthi karanna wachana na malli. Oya supiri. Oyage hema vidio akakma mama depara thun para balanawa. Thank you malli. Thank you wishwaya. 👍👍👍👍👍👍
@amarakulathunga5346
@amarakulathunga5346 Жыл бұрын
දිගටම විඩීයෝ කරන්න
@user-qz2un1uy4p
@user-qz2un1uy4p Жыл бұрын
ස්තුතියි විස්වයට
@sriyaniwarnakulasooriya58
@sriyaniwarnakulasooriya58 Жыл бұрын
Mamath oyage Chanel ekata awa vidiyo balanne asawen thanks thanks thank so much
@user-lc8le9we5u
@user-lc8le9we5u 2 ай бұрын
Hamadama mallige vidiyo danna awa maram vidiyata hithata danenawa puduma gammak anawa oyata jayen jayama wewa thank you thank you thank you adaraniya vishwayata thank you👍👍👍
@kavishkajanapala1658
@kavishkajanapala1658 2 жыл бұрын
නියමයි අය්යේ...සුපිරිම වැඩක් .ගොඩක් ස්තූතියි..
@nisansalapathiraja952
@nisansalapathiraja952 3 жыл бұрын
Lushan aiya oyage hama video ekakma asawen balanawa. Thank aiya digatama video danna 😍❤️
@lushanherath
@lushanherath 3 жыл бұрын
Sure Nangi ..will do more and more videos 😇
@nimehmadubasita4742
@nimehmadubasita4742 Жыл бұрын
Thank you api mehema video danwa ❤️
@maheshikaatapattu2621
@maheshikaatapattu2621 2 жыл бұрын
Nice,thanx bro😀
@WARZONENOOBX
@WARZONENOOBX 3 жыл бұрын
හැමදම විඩියොස් දන්න අයියෙ.. පට්ටම motivates එකක් ජිවිතෙට එන්නෙ අයියගෙ විඩියොස් බලනකොට.. ජයෙන් ජයම වේවා ❤️
@lushanherath
@lushanherath 3 жыл бұрын
For sure malli 🙏🙏🙏
@100dineshyou
@100dineshyou 3 ай бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සහෝ.. 💐💐💐💐💐💐ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 💚💚💚💚💚💚ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මේ මුළු ලෝකයේම ජීවත් වන සියළුම දෙනාමත‍්, සියළුම සත්වයෝත‍් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@ThiliniMadushani-nw3rl
@ThiliniMadushani-nw3rl 10 ай бұрын
Oya ge vidio balala thamai jivithe goda da gaththe magema bisnus ekak patan gaththa puduma sathutui thanks ishta dewathawata sthutee vishwa maniyanta
@thushalthamiranda
@thushalthamiranda 8 ай бұрын
Thankyou so much aiye
@m.sirushafernando3615
@m.sirushafernando3615 3 жыл бұрын
Wow❤️❤️It's very useful video 🙏🏼🙏🏼👊👊thanks ayye
@lushanherath
@lushanherath 3 жыл бұрын
You most welcome Irisha 🤩🙏
@shortv219
@shortv219 2 жыл бұрын
Godak hode video akak igenegatta godak deval
@sriyanisriyani9391
@sriyanisriyani9391 Жыл бұрын
Thanks thanks thanks . Oya mata katha kara vage danuna. Sthuthi .
@chathurikamaduwanthi1160
@chathurikamaduwanthi1160 2 жыл бұрын
හරිම සතුටින් ඔයාගේ වීඩියෝ බලනවා මල්ලි තාම ...ඔයාට ගොඩාක් ස්තූතියි හැමදේම හරිම ලස්සනට කියලා දෙනවාට.....
@niluprabhavee7233
@niluprabhavee7233 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර් මම හැමදාම විඩියෝ බලනවා.ආදරෙයි ගොඩාක්
@nimalichathurika6109
@nimalichathurika6109 3 жыл бұрын
මාත් අද ඉදන් කරනවා.thank you
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙌🙌
@dayanijayawathi6157
@dayanijayawathi6157 Жыл бұрын
පුතා oyaga කතාවට තමයි mata pana anna koma hari maga golds dina gannam ona mama hariyat anjals nabar hariyata දකිනවා ath maga පැතුම් ituwanakam balainnawa thanks putha thaiks thanks oyata
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 Жыл бұрын
හරිම වැදගත් අපේ රටට සම්පතක් විශ්වයෙ ආශිර්වාදයෙන් ඉදිරියටම යමු අපි වෙනුවෙන් දරන උත්සාහයට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
@RadiantEleganceHub
@RadiantEleganceHub 3 жыл бұрын
Thanks lushan ..asai oya hamadama wage video ekak danawanam try karanna hode. Udenma oyage video ekak balanna tiyenawanam shook
@lushanherath
@lushanherath 3 жыл бұрын
Sure Roshani 😇
@nadunmaduranga112
@nadunmaduranga112 2 жыл бұрын
Thank you Lushan, Thank you Universe !!!
@yomitech6408
@yomitech6408 2 жыл бұрын
I am very happy in light of now dreams coming true. If I did not see your video's I never achieving my goals. Now I did achieve lot of things in my life Thank thank thank you very very much.
@ashanranushka3288
@ashanranushka3288 3 жыл бұрын
Hamadama danna brother godak watinawa.danatamath oyage vedio balala wenas una jiwithema. Thank you so much.jayen jayama wewa!!!
@dinukarunarathne8141
@dinukarunarathne8141 3 жыл бұрын
Thank you lushan..oya kiyala dena dewal hodata hithata wadinawa.. Mage life eketh loku wenasak patan aran.ehema wenna oyage me videos godak udaw una..🦋🦋❤❤🙏🙏
@lushanherath
@lushanherath 3 жыл бұрын
Hi Dinusha I’m so happy to hear that ..have a big dreams and goals and I’m sure sure you will achieve those and teach others the same 🙏
@yashodahansani0177
@yashodahansani0177 Жыл бұрын
You are amazing brother
@ishanmadushanka303
@ishanmadushanka303 3 жыл бұрын
හැමදාම දාන්න සහො😍😍😍😍
@lushanherath
@lushanherath 3 жыл бұрын
Sure bro sure
@dashudashu3836
@dashudashu3836 2 жыл бұрын
ඔයා කතාකරන විදිහ පැහැදිලි. සරලයි මම එකට කැමතියි.Congratulations විශ්වයට ස්තුතියි මෙ Video එක මට බලන්න ලැබුණු එකට.Great අයියෙ
@shasankaravindi3580
@shasankaravindi3580 Жыл бұрын
Thank u so much malli
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 9 ай бұрын
Godaak sthuuthi universe mother thankyou thankyou thankyou ❤❤❤❤❤❤❤
@annemadhushani2264
@annemadhushani2264 Жыл бұрын
I am rich👍 I am won👍🌹🌹🌹🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🥰 thank u bro💐💐💐
@hansiwickramasinghe6662
@hansiwickramasinghe6662 Жыл бұрын
Thank you so much 😊
@dilmimaleesha1784
@dilmimaleesha1784 2 жыл бұрын
Thank you very much ayyeee..❤️❤️🥰🥰🙏🙏
@maheshirankoth3422
@maheshirankoth3422 2 жыл бұрын
Thankk youu 👍
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
හරිම සුන්දර අවංක මනුස්සයෙක් ඔබ ඔබගේ වීඩියෝ හරිම වටිනා අපට හැමදාම වුණත්
@samadhisenanayaka5053
@samadhisenanayaka5053 Жыл бұрын
Thank u thank u thank u aiyee...& universe ❤️🙏🏻😇
@amasha2486
@amasha2486 3 жыл бұрын
Godaak thankyou aiye.oya meka supiriyatama karanawa hithata wadinnama👌❤️
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏🙌
@witharnaseetha1519
@witharnaseetha1519 3 жыл бұрын
Mamath sathutin inne eaththatama me vishwaya හරිම vishmithai.. ❤️❤️🙏🙏🌹
@lushanherath
@lushanherath 3 жыл бұрын
Very true ..🙏🙏🙏👍
@starrynightmusic9529
@starrynightmusic9529 Жыл бұрын
Thank you so much sir ❤❤
@user-cm3bh3fv7z
@user-cm3bh3fv7z 2 жыл бұрын
Thanks malli 🙏
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
Niyamai aiysaa
@subashinirenukakotandeniya743
@subashinirenukakotandeniya743 2 жыл бұрын
Thank u brother... Need more videos as you can...
@kavigamage94
@kavigamage94 2 жыл бұрын
Asawen oyage video balanne oyage godak de igenagannawa thank you oyata … aiya 🙏
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
ගෘප් එකක්❤ නියමයි ඒ අදහසනම් මල්ලි 👏👏💃💃
@lushanherath
@lushanherath 3 жыл бұрын
Will create our family group soon🙏
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
@@lushanherath ජයවේවා මල්ලි 👏👏
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 14 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 34 МЛН
Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
16:34
Law Of Attraction in Sinhala By Lushan Herath
Рет қаралды 26 М.
Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned  from my bank using LOA
14:16
Law Of Attraction in Sinhala By Lushan Herath
Рет қаралды 11 М.
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН