Law of attraction in Sinhala:විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කිරීමට අවශ්‍ය ආකාරයට ඔබේ අනාගතය වෙනස් කරන්න

  Рет қаралды 18,376

Law Of Attraction in Sinhala By Lushan Herath

Law Of Attraction in Sinhala By Lushan Herath

Күн бұрын

​විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කිරීමට අවශ්‍ය ආකාරයට ඔබේ අනාගතය වෙනස් කරන්න‪@lushanherath‬
In this Video I'm explaining how exactly we can create our own future .in the law of attraction method we create our next 3 years dream ,happy life.
Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
• ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
• අපෙ දවස සුබ කරගනිම​,වස...
3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
• Law Of Attraction in S...
4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
• Law Of Attraction Sinh...
5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
• Very powerful :Attract...
6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
• Law Of Attraction in S...
7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
• විශ්වයෙන් මුදල් ලැබෙන ...
8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
• Law Of Attraction In S...
9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
• Law of attraction in S...
10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
• Law of attraction in S...
11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
• Law of attraction in S...
12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
• DONT Do These 5 Things...
13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
• 2021දී සිතූ පැතූ දේ ලබ...
14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
• විශාල ඉලක්ක තබා ඒවා සා...
15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
• ඔබගේ සිහින හා අරමුණු ව...
16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
• විශ්වයට ලිපියක් ලිවීමෙ...
17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
• විශ්වයට ඇත්තටම අපට ඇහු...
18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
• විශ්වයේ බලයෙන් අප හැර ...
19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
• විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
• විශ්ව ආකර්ශනීය නීතිය භ...
21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
• සුපිරි ප්‍රසිද්ධ හොලිව...
22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
• The law Of Vibration :...
23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
• Law of attraction ආකර්...
24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
• මෙම මැජික් උපදෙස් 5 අන...
25)Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream
• Law of attraction in S...
26)විශ්ව ආකර්ශනීය නියමය භාවිතා කරමින් කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය :Law of attraction in Sinhala
• විශ්ව ආකර්ශනීය නියමය භ...
27)Law of attraction in Sinhala :විශාල මුදලක් ලැබීමට ඔබේ යටි සිත පුහුණු කරන්නේ කෙසේද?
• Law of attraction in S...
28)කෝටිපතියෙකු වීමට සහ සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන දෛනික පුරුදු
• කෝටිපතියෙකු වීමට සහ සා...

Пікірлер: 447
@malithiindira7479
@malithiindira7479 9 ай бұрын
විශ්ව ආකර්ශන නීතිය පිළිබඳ දැන ගැනීමට අවස්ථාව ලබා දුන් විශ්වයට ස්තූති වන්ත වෙමි
@himaradiwyani6747
@himaradiwyani6747 Жыл бұрын
ඇත්තටම මම අවුරුදු 3ක් ඉස්සරහට හිත හිතා ඉන්නකොට මේ vediyo ඒක දකින්න ලැබුණේ. ඇත්තටම විශ්වය තමයි මට මෙක පෙන්නුවේ. විශ්වයට අනේක වරයක් ස්තුතිය! ස්තුතිය! ස්තුතිය! 🙏🙏🙏🙏🙏
@shromikariyawasam5062
@shromikariyawasam5062 3 жыл бұрын
පරක්කු වෙලා හරි මේ විඩියෝ එක බලන්න අවස්තාව ලබ දුන්නට ආදරනීය විශ්වයට ස්තුතියි ..ඔයාගේ අත්දැකිම් අපිට බෙදා දෙනවාට ඔයාට ගොඩාක් ස්තුතියි .ගොඩාක් පින් ..🙏🙏🙏❤❤
@hemamalisilva8991
@hemamalisilva8991 3 жыл бұрын
තරුණ අයෙකු වශයෙන් ඔබ ගේ අත්දැකීම් තරුන තරුනයන් ට ලබා දීම ගැන ස්තුතියි ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා 🌹🌹🌹❤️❤️❤️
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏🙏
@hemamalisilva8991
@hemamalisilva8991 3 жыл бұрын
සෑම අවුරුද්දකම දෙසැම්බර් 31 දා රෑ12 ට අලුත් අවුරුද්ද ලබද්දී කාරනා 3 ක් ලියලා ඔය ආකාරයටම කවරයක දාලා අල්මාරියේ දමා තියෙනවා අනිත් අවුරුද්දේ ලිපිය බැලුවා ම අඩු තරමින් 2වත් ඉටු වෙලා විශ්ව යට ස්තූතියි 🙏
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙌🙌🙌🙌true
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Congratulations
@rushiniscreations9268
@rushiniscreations9268 11 ай бұрын
ඔයා ට ස්තුති කරන්න වචන නෑ ලුෂන්... ඔයා නම් මාරයි.. මං පොඩ්ඩක් negative උන ගමන් ඔයාගේ channel eke video එකක් බලනවා.. full positive වෙනවා එතකොට.. ස්තුතියි ඔයාට ගොඩාක්...
@sunjuu
@sunjuu 2 жыл бұрын
1. Money 2. Health 3. Lifestyle 4. Home 5. Vehicle 6. Relationship 7. Hobbies 8. High class connections 9. Own business
@ayshaaysha7324
@ayshaaysha7324 3 жыл бұрын
ආදරෙයි ....අහන්න අහන්න ආසයී...පොසිටිව් වෙන්නමයී හිතෙන්නේ..😘😘😘😘😘
@malithitharuka2136
@malithitharuka2136 Жыл бұрын
මේක නම් වැදගත්ම video එකක් ♥️💪 මන් අනිවා මගේ dreams වලට යනවා මන් මේක කොහොමහරි කරනව සුපිරි වැඩක් මේක නම් මන් හරි කැමතී අනිත් අයටත් උදව් කරන්න super . Thank you Thank you so much universe ♥️💪✨️
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සහෝදර මිත්‍රයා 🙏🙏🙏🙏🙏💚💚💚💚🌞🌞🌞🌞🏆🏆🏆🏆🏆🏆ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌞🌞🌞🌞🌞🌻🌻🌻🌻🌻🏆🏆🏆🏆🏆🏆
@dineshikamaduwanthi6400
@dineshikamaduwanthi6400 2 жыл бұрын
මට වයස අවුරුදු 16 අයියේ......මටත් තියන ලොකු හීනයක් තම ඩොක්ට කෙනෙක් වෙලා රට එන එක ඔයාගේ වීඩියෝ බලලා මන් පොඩියට ම්ගෙ හින හෙබෙ කර ගම්න පටන් ගත්තා.......චුටී චූටී දෙවල් ටිකක් කරා ඒ හෙම දේම ම්ට ඉශ්ටා උනා ස්තුතී වන්ත වෙන්වා විශ්ව මෑනියනී ඒ වගේම ඔයාටත් ගොඩක් ස්තුති අයියේ.........හෙමොටම ම්න් කියන්නේ මේ විශ්ව අකර්ශන නීතිය විහිලුවක් නම් නෙමේ හෙමෝම මෙක විශ්වස කරන්න.....මෙක අවිශ්වාස කරලා හෑල්ලුවට ලක් කරන අයට ගොඩක්ම කියන්නේ දුශාන් අයියට බනින අයත් එතී ඒ අයට කිය්ම්නේ විශ්වස කරන්න ජීවිතේ දිනන්න තියන හොදම ක්‍රමය.......ගොඩක් තැන්ක් යූ......අයියේ.........
@wecontent6999
@wecontent6999 2 жыл бұрын
මම 8 වසරේ. මමත් මේක කරනවා.thank you අයියේ.
@gayansriyantha0157
@gayansriyantha0157 2 жыл бұрын
මම අද තමයි මේක දැක්කේ මම හිතනවා මගෙ වාසනාවන්ත කාලය උදාවුනා කියලා ඔබ තුමාට ස්තුතිය
@praneethediriarachchi5532
@praneethediriarachchi5532 3 жыл бұрын
මට අහම්බෙන් ඔයාව හම්බුනේ මගේ ජිවිතේ වෙනස්වෙන්නෙ අද ඉදන් 🙏 🙏 🙏 🙏 🙏 🙏 thank you
@sadapiniahinsa2141
@sadapiniahinsa2141 2 жыл бұрын
මං ආකර්ශණ නීතිය ගැන වීඩීයෝ බලන අතරේ ඔයාගේ වීඩියෝවක් හමු වුනේ,හරිම ලස්සනයි ඔයා ඉදිරිපත් කරන විදිය.මටත් හුගක් ලස්සන ජීවිතයක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ.අමහරු හිනාවෙන මගේ හීන ඉටුකරගන්න,සුවපහසු ජීවිතයක් ගෙවන්න මට පුලුවන් බව මට විශ්වාසයි
@deshabimani8248
@deshabimani8248 3 жыл бұрын
ස්තූතියි ..ඔබ ට.....හරිම සතුට ට.. පත්වුනා.... මේ වීඩියෝ එක බලන්න ලැබීම පිලිබදව.. මා..විශ්වයට....ස්තූති කරන වා .. ස්තූතියි ... ස්තූතියි ...ස්තූතියි ..මේ මහා. මුලු විශ්වයටම... තවදුරටත් ඔබේ වීඩියෝ බලා පොරොත්තු වෙනව ....
@HashmiRasangi-p8y
@HashmiRasangi-p8y Жыл бұрын
Thanks thanks thanks lushan malli..yesterday thama mama oya ekka live connect une...ada programme 1ka superb...wow...oya harima attractive person kenek...good luck malli...thanks universe...😊😊😊😊
@inokameloni4624
@inokameloni4624 Жыл бұрын
Thank you lushan.. Marai hithaddima awashaya video eka penawa.. Thank you univers.. Thank you lushan
@kumarakumara4679
@kumarakumara4679 Жыл бұрын
පුතේ ඔයාට ස්තුතියි ස්තුතියි සිස්වයට ස්තුතියි
@narindukariyawasam9003
@narindukariyawasam9003 2 жыл бұрын
අහම්බෙන් හමු උනේ මේ වීඩියෝ .විශ්වයට ස්තුතියි මට මේ වීඩියෝ බලන්න අවස්තාව ලබා දුන්නාට...ඔබට ගොඩාක් ස්තුතියි
@geethapriyangi4062
@geethapriyangi4062 3 жыл бұрын
ඔව් මමත් සාර්ථක වෙනවා.වෙන්වාමයි.
@nilanthiwijesingha3072
@nilanthiwijesingha3072 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි වන්ත වෙනවා ඔබේ හමුවීම පිලිබදව
@gayaniliyanage3176
@gayaniliyanage3176 Жыл бұрын
ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏❤ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏❤️
@fatimalatah2213
@fatimalatah2213 Жыл бұрын
මමත් ගොඩ දෙවල් ලගා කර ගත්ත කෙනෙක් ස්තූතියි💜 විශ්වයට ස්තූතියි ස්තූතියි❤️ ස්තූතියි💜 විශ්වයට
@tharundinimasha771
@tharundinimasha771 Жыл бұрын
පරක්කු වෙලා හරි මේක දැකගන්න ලැබුනු එක ගැන සතුටුයි 😍ස්තුති විශ්වයට
@Truck_lovers_1111
@Truck_lovers_1111 2 жыл бұрын
මේ ලෝකේ හරිම ලස්සනයි මිනිස්සු ගොඩක් හොඳයි මන් මොන දෙයක් කරත් හැමෝම එකේ හොඳ විතර යි දකින්නේ. මං ගැන හොඳම විතරයි හැමොම කතා වෙන්නේ
@wasanthipriyadarshani4825
@wasanthipriyadarshani4825 Жыл бұрын
ඔබ වැනි අයෙක් මා හට මුනගැස්සුවට විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@lakminirenu4617
@lakminirenu4617 3 жыл бұрын
ඇත්ත තමයි මේ vedio එක පෙන්නුවේ විශ්වය තමයි, 👍👍👍
@shashimadulanjali9004
@shashimadulanjali9004 Жыл бұрын
ව්ශ්වයට ස්තුතියි මෙය අසන්නට සැලැස්සුවට මම රුමේනියාවේ ලස්සන ජීවිතයක් ගත කරනවා දැන් මට හරිම සතුටුයි.
@AkashaHarshani
@AkashaHarshani 2 жыл бұрын
අයියගෙ වීඩියෝස් බලද්දි අයියගෙ වොයිස් එකට අයිය මෝටිවේට් කරන විදියට පොසිටිව් විදිහට හිතන්න නිකම්ම පෙළඹෙනව මාරම ගැම්මක් එනව හිතට ඔයාගෙ වීඩියෝස් බලද්දි 😍💪🔥 තැන්ක්ස් ලුෂාන් අයියා 🥰❤️ ස්තූතියි විශ්ව මෑණියනි ❤️🙏
@dhev4895
@dhev4895 3 жыл бұрын
සුපරි power එකක් තියනව දැන්..🔥
@maheshimaheshi5439
@maheshimaheshi5439 2 жыл бұрын
ආදරනීය විශ්වයට බෙහෙවින් ස්තූතී වන්තවේවා මේවගේ දේවල් උගන්වන ඔයාටත් ස්තුතී වන්ත වේවා ❤️❤️
@kavishkaravishan298
@kavishkaravishan298 Жыл бұрын
Thank you very much universe for tis massage Thank you very much lushan
@lalithdisanayaka6569
@lalithdisanayaka6569 3 жыл бұрын
Thanks bro.. Oyata kohoma thanks krannada? Me tharam hoda dewal ape life ekata kiyala denawata... Hamdama ape brother welama inna... Api jeevithe hoda vidihata wenas kragamu.... Good job my bro😍😍🙏🙏🙏
@lushanherath
@lushanherath 3 жыл бұрын
For sure bro ..we are a family 🙌🙌🙌
@KumaraKumara-p9x
@KumaraKumara-p9x Жыл бұрын
ඔබටත් ස්තුතියි විස්වයට ස්තුතියි
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
අපේ සහෝදරයාට ස්තුති වේවා.. විශ්වයට ස්තුති වේවා 🙏
@NethuAnjali-ex6gy
@NethuAnjali-ex6gy Жыл бұрын
විස්වයට ස්තූතු
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
අද කරනවා මෙිකත් 😃
@jayanthasenarathna3735
@jayanthasenarathna3735 3 жыл бұрын
මේ අනාගතය දුන්න ප්ලැන් එකට ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !
@isurusandeepa4018
@isurusandeepa4018 3 жыл бұрын
Hi Lushan aiya❤️1st view and 1st comment from me❤️
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙌🙌🙌
@thisarianuththara7905
@thisarianuththara7905 2 жыл бұрын
මන් මේ ව්ශ්වයට සිතූති කරනවා ..මට මේ වගේ ධනාත්මකව හිතන්න..වැඩ කරන්න මග පෙන්වන්න.. ඔයාගෙ මේ වචන ගොඩාක් බලපැවා...මන් වේදනාකාරී ජීවිතයක අතර මන් වෙලා ඉන්න වෙලාවේ මේ විශ්වයේ බලයෙන් මේ මාර්ගය පෙන්වා දුන්නා බොහොමත්ම සිතූතියි ..විශ්වයට සහ ඔයාට..ඊ මේල් එක කොහොමද දැනගන්නේ...ජයවේවා බුදුසරණයි ..♥️👍
@abeethaelahena2987
@abeethaelahena2987 6 ай бұрын
Thank You Universe Thank you LUSHAN 🙏
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
Thank you lushan thank you univas
@lifewithpromodi2828
@lifewithpromodi2828 3 жыл бұрын
oyawa apita muna gassuwata vishwayata godak thanks.......hamdama adarei good family
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙌🙌🙏🙏🙏
@sakunisalon8433
@sakunisalon8433 2 жыл бұрын
Mn hitanawa hari welawata me video eka dakka, thank you so much
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
ස්තුතියි ඔබට
@dineshamarasinghe2114
@dineshamarasinghe2114 Жыл бұрын
🙏🙏🙏 ස්තුති ස්තුති ස්තුති අයියා කියන්න වචන නැ පට්ටම සතුටුයි 😃😃😃
@mallikabandaragoda3025
@mallikabandaragoda3025 2 жыл бұрын
හරිම අසාවෙන් ඔබගෙ විඩියො බලන්නෙ 🙏 ස්තුතියි ඔබට
@shanthilalani1118
@shanthilalani1118 3 жыл бұрын
Tanx lushan hemadama kiyana de mn adath kiyano නිරහංකාර නිහතමානී awanka මිනිසෙකු oya jaya wewa soduru minisaneni obata bs
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏🙏
@lifewithpromodi2828
@lifewithpromodi2828 3 жыл бұрын
wooow video ekak enakam bala bala hitiye....ada live enna...thanks aiye oyata........
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙌🙌🙌
@TecklaWeerakoon
@TecklaWeerakoon 3 жыл бұрын
Very very important. Lushan. අද ම පටන් ගන්න ඕනෙ 🙏💕 thanks. & මුලින්ම දැක්කෙ iranian boy කෙනෙක් වගෙ 🙈
@lushanherath
@lushanherath 3 жыл бұрын
Iranian 😅
@TecklaWeerakoon
@TecklaWeerakoon 3 жыл бұрын
Handsome neh ithin 🙊
@nalinimalawaraarachchi8104
@nalinimalawaraarachchi8104 3 жыл бұрын
Thanks dear, Wishwaye ashireadaya obata Thawathawath lebewa Theruwan saranai
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙌🙏🙏🙏
@SamudrageKumari
@SamudrageKumari Жыл бұрын
Thank you so much lushan
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt 2 жыл бұрын
Thank you werry much.......oyata jesu pihitay malli ...
@sajith_848
@sajith_848 3 жыл бұрын
Nice T shirt aiya Good for u Grade 6 boy. Thank u for new video
@lushanherath
@lushanherath 3 жыл бұрын
Thanks Bro
@Live_Music.SriLankan
@Live_Music.SriLankan Жыл бұрын
Oba mage jeewithayata sathuta labadunna sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi
@indikaramanayake9268
@indikaramanayake9268 Жыл бұрын
ස්තුතියි විශ්වයට❤❤❤❤
@ishan1745
@ishan1745 2 жыл бұрын
ස්තුති සර්
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 3 жыл бұрын
Ammo balagena hitiye anakan.budu saranai bro.video eka balanna kalin comment kale.balala comment karannam.thank you so much
@lushanherath
@lushanherath 3 жыл бұрын
🤩🙌🙏🙏🙏🙏
@gayaniperera9825
@gayaniperera9825 4 ай бұрын
Thank you.!! Universe ❤❤❤
@reethahalwathurage4543
@reethahalwathurage4543 3 ай бұрын
Sthuthi sthuthi sthuthi wishwata sthuthi
@hirunishashi2014
@hirunishashi2014 3 жыл бұрын
vedio eka balanna kalin like kala......550 like ek mgen....
@anjumalli4180
@anjumalli4180 3 жыл бұрын
Thank you universe 🌍🙏
@ashokajayasundara7856
@ashokajayasundara7856 3 жыл бұрын
Supperb malli ,we will talk near future .all the best .
@lushanherath
@lushanherath 3 жыл бұрын
For sure we will talk
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ . බුදුසරණයී ඔයාට 💓🙏
@maduweerasinha5505
@maduweerasinha5505 3 жыл бұрын
ගොඩාක් ස්තුති මල්ලි .ලයිව් ඒවි කියලා හිතුවේ
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏
@dulanichandrasekara5841
@dulanichandrasekara5841 2 жыл бұрын
So proud to be a member of this family
@kumari-vf3cz
@kumari-vf3cz 3 жыл бұрын
Watina adahas tikak..godak watinawa. Thank you so much.
@naveenfernando267
@naveenfernando267 2 жыл бұрын
Thanks my bro 💙👊💎මගේ විශ්වයටත් ස්තුතියි 💎💙
@paramimadhuwanthi1016
@paramimadhuwanthi1016 3 жыл бұрын
අහන් ඉන්න ආසයි ඔබ විස්තර කරන විදිහ....😊😊
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
Bohoma sthuthi lushan suwapath wewa🙏 ඔබ පැහැදිලිව කියල දෙනව
@sandunigamage3094
@sandunigamage3094 3 жыл бұрын
Thanks aiye....😀😀 Man ada thamai oyage video dekke. Okkoma tika balana gaman inna. Godak pin. Bs🙏🙏
@nilanthiwijesingha3072
@nilanthiwijesingha3072 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලී..මේ හැමදෙටම ස්තුතියි ,,ස්තුතියි
@indikasadamali6653
@indikasadamali6653 Жыл бұрын
Thank you so mach❤❤🙏🙏❤❤💐
@saradhaperera2442
@saradhaperera2442 2 жыл бұрын
I started yesterday ,watching Ur videos so thank U so much puthe , And THANKS TO UNIVERSE for giving us strength n power ... Triple Gem Bless U !
@akarshanijayawardhana9451
@akarshanijayawardhana9451 2 жыл бұрын
iam 17 years old iam so lucky to have guide like u so thankyou so much . iam use this methods to achive my dreams i have my ol exam in may 23 so iam use this method to succses my ol exam . thankyou so much ayya and univers.
@shamikasuresh9673
@shamikasuresh9673 3 жыл бұрын
adary...adary....adary.....lusha.....thanks hode...
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 3 жыл бұрын
Awesome tip for the achieve the golden targets❣️.Thanks brother to guide us !
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏🙏
@reddiamondplus553
@reddiamondplus553 3 жыл бұрын
The best and useful youtube channel i've ever seen..now i'am addicted...
@lushanherath
@lushanherath 3 жыл бұрын
🤩🤩
@samadhisenanayaka5053
@samadhisenanayaka5053 Жыл бұрын
Thank u lushan aiye...thank u universe for ur help❤️😇💪🏻
@gimhaniPereraKAL
@gimhaniPereraKAL 3 жыл бұрын
Really you are a blessing!!! 💙💙💙
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏
@nilminikumari1564
@nilminikumari1564 2 жыл бұрын
Thank you univers mata me vedio aka balanna awasthawa dunnata
@dilshanisakunthala8080
@dilshanisakunthala8080 2 жыл бұрын
Asa hitenawa aiye wiswayata godak istuti istuti
@chamilakumuduni3793
@chamilakumuduni3793 3 жыл бұрын
Harima සතුටුයි මෙවැනි vidios කරනවාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏
@nilanifernando6190
@nilanifernando6190 3 жыл бұрын
ස්තුති පුතා ඔයාට ....
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙌🙏🙏🙏🙏
@shamilaudani4361
@shamilaudani4361 3 жыл бұрын
Thank you malli hamadama balanawa godak watina deyak ada kiyala dunne
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 😊
@priyanimanike3634
@priyanimanike3634 3 жыл бұрын
lushan...malli..godak..watina..video .. Ekak....kiya..ganna bari..tharam ..loku Visvasayak,..sathutak..sithata..danenawa thank..you..so..much ..🙏 🙏 🙏 🙏 🙏 ❤ ❤
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏🙏🙏
@ThiliniMadushani-nw3rl
@ThiliniMadushani-nw3rl Жыл бұрын
Vishwa maniyonta sthutee godak ishta dewathawanta sthutee
@roshanbandara4868
@roshanbandara4868 2 жыл бұрын
Thanks God univers and lushan
@budhdhikabudhdhika4178
@budhdhikabudhdhika4178 Жыл бұрын
මගෙ ලොකුම බලාපොරොත්තුව අයියා වගෙ කෙනෙකුට ආදරේ කරන එක 🧡❤️💜️💙💛
@danushiweerasiri4103
@danushiweerasiri4103 3 жыл бұрын
Thank you aiye💐wow nice T shirt 🤩
@lushanherath
@lushanherath 3 жыл бұрын
Thanks Nangi )
@desilva0930
@desilva0930 3 жыл бұрын
Ayya 😍🌞🌎
@lushanherath
@lushanherath 3 жыл бұрын
🙏🙏
@ThiliniHarshika-bb8jp
@ThiliniHarshika-bb8jp Жыл бұрын
Me kathawa sampurna aththa mn oya wage hithala mage life eka plan karala thawa aurudu 5k vuthara issarahata thiyenna ona vidiha mawagena ewata adala roopa e kole alawala mata nitharama pena thanaka (biththiye) gahuwa kiyanna sathutui e heena walin dn hariyatma 4k hari gihin thiyanwa mn godak viswasa karanwa me denm mokda mata hoda result ek labuna nisa hamotama kiyanwa karanna meka hithe viswasen hariyanwa sure....vishwa mathawata godak sthuthi wewa me wage awasthawa pudgalain munagassuwata
@renukasandamali1875
@renukasandamali1875 2 жыл бұрын
ගොඩක් ලස්සනයි Thank you
@MenuliNethsaraNethsara
@MenuliNethsaraNethsara 5 ай бұрын
Oyata godakma godakma pin apiwa shakthimath karanawata
@hansikasooriyabandara1486
@hansikasooriyabandara1486 3 жыл бұрын
Thank you brother . Good job. Im so happy and thanks when i have chance to join universe family.
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 2 жыл бұрын
සමිමාසමිබුදු සරණයි පුතා
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you very much..!!
@renukamunasinghe7087
@renukamunasinghe7087 2 жыл бұрын
Thanq .
Worst flight ever
00:55
Adam W
Рет қаралды 33 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 146 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 360 М.
Law Of Attraction In Sinhala :විශ්ව ආකර්ශනීය නීතිය :Visualization Difficult ?
15:16
Worst flight ever
00:55
Adam W
Рет қаралды 33 МЛН