හොඳ මිනිසුන්ට නරක දේවල් සිදු වන්නේ ඇයි? LAW OF ATTRACTION IN SINHALA

  Рет қаралды 22,236

Law Of Attraction in Sinhala By Lushan Herath

Law Of Attraction in Sinhala By Lushan Herath

Жыл бұрын

හොඳ මිනිසුන්ට නරක දේවල් සිදු වන්නේ ඇයි? LAW OF ATTRACTION IN SINHALA
Why Most Of the People complaining telling why bad things happen to good people .In this video i have mention the reason .
For more details to our special Law Of Attraction Monthly Programme watsap or SMS to below Srilankan mobile Number .
0742267330
Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
• ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
• අපෙ දවස සුබ කරගනිම​,වස...
3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
• Law Of Attraction in S...
4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
• Law Of Attraction Sinh...
5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
• Very powerful :Attract...
6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
• Law Of Attraction in S...
7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
• විශ්වයෙන් මුදල් ලැබෙන ...
8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
• Law Of Attraction In S...
9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
• Law of attraction in S...
10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
• Law of attraction in S...
11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
• Law of attraction in S...
12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
• DONT Do These 5 Things...
13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
• 2021දී සිතූ පැතූ දේ ලබ...
14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
• විශාල ඉලක්ක තබා ඒවා සා...
15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
• ඔබගේ සිහින හා අරමුණු ව...
16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
• විශ්වයට ලිපියක් ලිවීමෙ...
17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
• විශ්වයට ඇත්තටම අපට ඇහු...
18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
• විශ්වයේ බලයෙන් අප හැර ...
19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
• විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
• විශ්ව ආකර්ශනීය නීතිය භ...
21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
• සුපිරි ප්‍රසිද්ධ හොලිව...
22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
• The law Of Vibration :...
23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
• Law of attraction ආකර්...
24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
• මෙම මැජික් උපදෙස් 5 අන...
25)Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream
• Law of attraction in S...
26)විශ්ව ආකර්ශනීය නියමය භාවිතා කරමින් කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය :Law of attraction in Sinhala
• විශ්ව ආකර්ශනීය නියමය භ...
27)Law of attraction in Sinhala :විශාල මුදලක් ලැබීමට ඔබේ යටි සිත පුහුණු කරන්නේ කෙසේද?
• Law of attraction in S...
28)කෝටිපතියෙකු වීමට සහ සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන දෛනික පුරුදු
• කෝටිපතියෙකු වීමට සහ සා...

Пікірлер: 253
@senakarathnayaka900
@senakarathnayaka900 Жыл бұрын
මා ඇති දැඩ් කල දෙමාපියන්ටත් # ශිල්ප නිපුන කල ගුරුවරයන්ටත් # මේ ලොව රකිනා විශ්වයටත් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි
@nayanasajeewani7415
@nayanasajeewani7415 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ආදරනීය විශ්ව මාතාවට ලක්ෂ පුකෝටි වාරයක් ස්තුති වේවා !!!!
@mnmusiccreations9986
@mnmusiccreations9986 Жыл бұрын
මේ විශ්වය කියන්නෙ මහ පුදුම දෙයක් මගෙ ආදරේ මීට කාලෙකට කලින් ජීවිතේට ආදරයක් නොපතපු කාලෙ හොදම යාලුවෙක් විදිහට මගේ ළගට ආවා. විශ්වය විසින්ම හේතු මවල (මගෙ phone එකේ ප්‍රශ්නයක් වෙලා) අපිව කාලෙකට දුරස් කලා.. ඊටපස්සෙ මගෙ ජීවිතේට එක එක ආදර කතා ආව. මම ගොඩාක් අත්දැකීම් ලැබුව හරියට දැනෙන්න ආදරේ කරන්නෙ කොහොමද කියල ඉගෙන ගත්ත. එහෙම හිත බිලිල ඉන්න මොහොතක අවුරුදු ගානකට පස්සෙ ආයෙ එයා මගෙ ජීවිතේට සතුටත් අරං ආව. එයාගෙ aurora එක මට වඩා ගොඩාක් ශල්තිමත් ඒක මට දැනුන. මොකද මම පුංචිදේටත් කඩාවැටෙන, තවකෙනෙක් මතින් මාව ගෙනියන්න හදන රාමුවකය කොටුවෙච්චි කෙනෙක් වගේ ඉදියෙ එයා මාව රාමුවෙන් එළියට අරං ලෝකෙ පෙන්නන්, ශක්තිමත් කරන්න කොච්චර උත්සහ කලත් බැරිවුනා. ඒත් කාලය විහිං ප්‍රශ්නයක් මවල එයයි මාවයි ටික කාලෙකට ඈත්කලා.. ඒත් මම ටිකදවසක් යනකන්ම මම හරි ඇයි මෙහෙම වෙන්නෙ ගගා අඩ අඩ මට දොස් කිය කිය හිටියෙ. ඒත් මට දැං තේරෙනව මම කොච්චර වැරදි සෘනාත්මක ජීවිතයක්ද ගෙව්වෙ එයා මාව කොච්චර ලස්සන ලෝකෙකකටද ගෙනියන්න හැදුවෙ කියල. කාලයත් එක්කම විශ්වය මට හරිදේ පෙන්නුව ( low of attraction) මේ video මාර්ගයෙන්. මට ජීවිතේ දිනන්න හරිදේ හරි මාර්ගයෙ ගමන් කරන්න මේ ප්‍රශ්නය හරි ඇතිකරපු විශ්වයට ගොඩක් ස්තූතී. මගෙ ආදරේටත් ගොඩාක් ස්තූතී.. මම දැං මගෙ ආදරේ එක්ක එකට හැප්පිලා හීන හැබෑකරගන්න එයාටත් ශක්තියක් වෙන්න පුලුවන් තරම් ශක්තිමත් නිදහස් රාමුවකටකොටු නොවුන කෙනෙක්. ගොඩාක් ඉවසනව, පිං වැඩ කරනවා. ඇදටවෙලා අඩ අඩ ඔඩොක්කුවට දේවල් වැටෙනකම් ඉන්නෑ.. මගේ ශක්තීන් මොනාද, මට කරන්න පුලුවන් දේවල් මොනාද මම ඉගෙන ගත්තා. ඔව් මට විශ්වාසයි. 💪❤ හරි දේ හරි වෙලාවට වගේම යන්න ඕන මාර්ගය මට පෙන්නුව වගේම, පියවරෙන් පියවර මගෙ ආදරය ජීවිතේට ලබාදුන් මේ විශ්වය මගෙ ආදරේ සාර්තක කරගන්න ආයෙත් අපිට සතුටින් ඉන්න හරි මාර්ගය පෙන්නනවා.. ඒ වෙනුවෙන් මේ විශ්වයට වගේම ජීවිතේ දිනන්න අපිට කියාදීල video ලබාදෙන අයියෙ ඔයාටත් අනේකවාරයක් ස්තූතී.. ගොඩාක් පිං.. ❤🙏 ශක්තිමත් අවංක වගේම, හරිපාර පෙන්නන ආදරයක් ලබාදුන් විශ්වයට ගොඩාක් ස්තූතී.. 🙏🙏 මම මගෙ ආදරය රැකගන්න උපරිම දයිර්‍යයෙන් ශක්තිමත්ව වැඩකරනවා.. ඔව් මම මාව වගේම මගෙ ආදරෙත් දිනවනවා.. මට පුලුවන්..❤💪 ඒ වෙනුවෙන් ගොඩාක් ස්තූතී විශ්වයට.. 🙏❤
@sandunishashikala4264
@sandunishashikala4264 Жыл бұрын
විශ්වය මේ මොහොතේ ලබාදුන් සෑම දෙයකටම ස්තූති....
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ඔබතුමාට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
@happysuccess8606
@happysuccess8606 Жыл бұрын
ස්තුතියි විශ්වය, මගේ සියලුම යහපත් බලාපොරොත්තු ඉශ්ට කරදීම වෙනුවෙන් ❤❤❤❤❤
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සිතුපැතු සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා good luck 🌹 ❤ good luck 🌹 ❤ 🙏
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg Жыл бұрын
මේ වෙලාවේ අවශ්‍යම දේ විශ්වය මට ලබා දුන්න මේ වීඩියෝ එකට ස්තුතියි...දෙවියන්වහන්සේට ස්තුතියි 🙏🙏 ලුශාන බ්‍රදර්ට ස්තූති………🙏🙏🙏🙏🙏
@sirigampala8004
@sirigampala8004 Жыл бұрын
විශ්වයට වගේම ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@jayasinghejayasinghe3017
@jayasinghejayasinghe3017 Жыл бұрын
,,,,,,,,,,,,,,,,,
@nayanasajeewani7415
@nayanasajeewani7415 Жыл бұрын
ඔබට ස්තුතියි මට ඕනේම වේලාවක මේ වීඩීයෝ එක දැක්කේ ආදරනීය විශ්ව මාතාවට ලක්ෂ පුකෝටි වාරයක් ස්තුතියි !ස්තුතියි !!ස්තුතියි !!!
@yohangunathilaka7681
@yohangunathilaka7681 Жыл бұрын
අද හිතාගෙනමයි හිටියේ පොඩි වෙනසක් කරනවා කියලා.. හිඅං හිටිය විදියටම ආවා.. අද ඉස්සෙල්ලම වීඩියෝ එක බැලුවා. Thank you univers. Thank you lushn aiyaa...❤ අපේ low of attraction family එක තව තව success වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🎉🎊🤗❤
@shanthimangalika8973
@shanthimangalika8973 Жыл бұрын
Thankyou puthe mama thama igena ganimin inne.atthatama venasveegena enava vishvaya thanks thanks thanks..
@aselamad
@aselamad Жыл бұрын
බොහොම ස්තූතියි බ්‍රෝ.. හොද වීඩියෝ එකක් ..
@Hartofmusic82
@Hartofmusic82 Жыл бұрын
Thank you 😍 ලොකු දෙයක් ඉගෙන ගත්ත මෙ විඩියො එකෙන්
@lilashidevindi222
@lilashidevindi222 Жыл бұрын
අවශ්‍යම වෙලාවේ මට මේ වීඩියෝ එක බලන්න ලැබුනා.විශ්වයට ස්තූතිවන්ත වෙනවා❤💫
@s.vfishaquarium3100
@s.vfishaquarium3100 Жыл бұрын
Mama hari magata awa මල්ලි ඔයාට godak pin
@susanthaweerathunga3738
@susanthaweerathunga3738 Жыл бұрын
ස්තුතියි මම හැම විඩියො එකම බලනවා අයියෙ ගොඩක් ගොඩක් තැන්ක්ස්
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
ගොඩාක් ස්තුති අයියා.ඇත්තටම කිව්ව දේවල් මට කිව්වා වගේ.ස්තුති universe
@hansanimadhushika8229
@hansanimadhushika8229 Жыл бұрын
ගොඩාක් ස්තූතියි..ආදරණීය විශ්වයට..මගෙ හැම හීනයක්ම ඉශ්ට කරලා දුන්නට..ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..🙏🌸🌸
@imashamadhuwanthi602
@imashamadhuwanthi602 Жыл бұрын
ස්තූතියි මේ දේවල් ගැන කියලා දුන්නට 🙏
@nishanthidilrukshi9602
@nishanthidilrukshi9602 Жыл бұрын
මගෙ හිතනවා වගෙ මගෙ හැමදෙම ඉටුවෙවා විශ්වයට ස්තුති .
@shortsong1655
@shortsong1655 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට මේ දැනුවත් කිරීමට😍 ජය වේවා! හැමෝටම. මේ මොහොතේ මේ video එක දකින්න සැලැස්සූ විශ්වයට අනේකවාරයක් ස්තූතියි❤🙏
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
Thank you lushan aiya 😊 mama ada join une family ekt විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 9 ай бұрын
බොහොම ස්තූතිය ඔබ තුමාටත් බොහොම ස්තූතිය විශ්වීය මාතාවනි 🙏🙏🙏 අනන්ත වාරයක් ස්තූතිය වේවා
@ashokarasnayake9745
@ashokarasnayake9745 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි පුතේ . ඔයාගේ වීඩියෝ ගොඩක් ආකර්ෂණීයයි .ඔයා හදවතින්ම අපිට මේ දේ කියලා දෙන්න උත්සාහ කරනවා.මම පොත් කියවලා දැණුම අරගෙන ජීවිතයට ගොඩක් දේ ආකර්ෂණය කරගෙන තියෙනවා .ලගදි තමයි ඔයාගේ වීඩියෝ මට බලන්න ලැබුණේ විශ්වයේ ආශිර්වාදයෙන්.එදා ඉදලා හැමදාම එක වීඩියෝ එකක් හරි බලනවා .මගේ දරුවන්ටත් වීඩියෝ යවනවා.හිත පුහුණු කරනවා හැමදාමත්.මගේ සේවාලාභීන්වත් ධණාත්මකව හිතන්න පුහුණු කරනවා .relaxation කරවනවා.මම මේ ආකර්ෂණය නීතිය තදින්ම විශ්වාස කරනවා.ඒත් කාලෙකදි negative වෙනවා.ඒත් ඔයා නිසා ආයෙ කවදාවත් negative වෙන්නෙ නැහැ .මට හොදින්ම විශ්වාසයි.ඔයාට ගොඩක් ස්තුතියි .විශ්වයේ ආශිර්වාදය ඔයාට හැමදාමත් ලැබෙනවා. අපේ රටේ අහිංසක මිනිස්සු motivate කරනවට. ඔයාව මුනගැහෙන්න පැතුමක් මට තියෙනවා .ඔයාට ගොඩක් ස්තුතියි පුතේ .තෙරුවන් සරණයි .
@IndraniKulathunga-hr6cy
@IndraniKulathunga-hr6cy 10 ай бұрын
.puta.oyata.taruwansarni.danumalabadanawata
@rinozashashika7082
@rinozashashika7082 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි ඔයාට 💕❤️
@nishanthidilrukshi9602
@nishanthidilrukshi9602 Жыл бұрын
Thank you අයියේ mevege vidio danavata 😊👍👍👍 oya kiyapu deval valin mama godak deval igena gaththa
@madhugamage7303
@madhugamage7303 Жыл бұрын
මටම කිව්වා වගේ😇thank you aiya
@samanathapattu6804
@samanathapattu6804 Жыл бұрын
උතුම් විශ්වයට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි.
@sandyajayasena3865
@sandyajayasena3865 Жыл бұрын
බොහෝම ස්තුතියි තෙරුවන් සරනයි,ව්ශ්වයට ස්තුතියි 🙏🙏🙏
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 Жыл бұрын
Thanks malliyo. Tune bahagena wage eddima thamayi video eka dakke. Coaching walin hamuwemu ජයවේවා 😍😍
@dilhaniwickramarathna4711
@dilhaniwickramarathna4711 2 ай бұрын
Superb performing malli..Thank you..💞
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 Жыл бұрын
Great Body Language ....Superb Presentation ....Positive eyes ....Good Luck ..malli...All The Very Best 💪💪💪💪❤️❤️❤️❤️❤️
@nethmihimansala7338
@nethmihimansala7338 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්තවේවා ❤️
@nilanikumari6448
@nilanikumari6448 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලි 🙏🙏🙏🌹
@dananjaninanayakkara9847
@dananjaninanayakkara9847 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි..........❤️
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
හොඳ වීඩියෝ එකක් b s
@pasananuhas5626
@pasananuhas5626 Жыл бұрын
Thank you brother.godak sathutui hari maga pennuwata.wishwayata thanks. Obawa meet kalata
@pradeepchandrakumara6586
@pradeepchandrakumara6586 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනොක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@swarnarathnayaka5451
@swarnarathnayaka5451 Жыл бұрын
බොහොම ස්තුතියි sir. බුදු සරණයි.
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
මාගේ ආදරණීය සහෝදරයාට මේ උගත්කම ලබාදුන් විශ්වයට ස්තුති වේවා 🙏 ..ඔබව මාහට මුණගස්වා දුන් විශ්ව මාතාවනි ඔබට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
@k.p.nilminipathirana6196
@k.p.nilminipathirana6196 Жыл бұрын
Godak sthuthi wiswa mathawata.budu saranai malli oyata.
@wasanaperera7525
@wasanaperera7525 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්💕💕🌷🌷🙏🙏
@user-rx7xr9sf1t
@user-rx7xr9sf1t Жыл бұрын
Thank you...me video eka ahanna labeemata salasuwaata..thanks to universe.. 😊😊😊
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx Жыл бұрын
Thank you .thank you .thank you so much universe .මගේ බලාපොරොත්තු ඉටු කලාට.මන් හරිම සතුටින් .ඔයාට very very Thanks පුතේ .පින්.
@anuudawela2596
@anuudawela2596 Жыл бұрын
Thank you ayye ,oya video 1k danakan balan inne
@ayeshaindunil8336
@ayeshaindunil8336 Жыл бұрын
Thank you Lushan aiyaa 💐🌼❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Absolutely correct . Thank U so much Dear for ur great valuable methods teaching us super sonic fantastic 💯👌👍🤩🙏🤗
@chathuprashangi5541
@chathuprashangi5541 Жыл бұрын
ස්තූතිය අයියේ ස්තූතිය විශ්වය❤❤❤
@nimavlogs3939
@nimavlogs3939 Жыл бұрын
Great explanation.... so grateful....
@imashasadarangi4898
@imashasadarangi4898 Жыл бұрын
බොහොම ස්තූතී ආදරනීය විශ්වය බොහොම ස්තූතී.
@visharadesilva6260
@visharadesilva6260 Жыл бұрын
Thank you very much brother , congratulations 🥰🥰💕
@dilkijayathunga1750
@dilkijayathunga1750 10 ай бұрын
Thank you for everything ❤️
@user-by3fx3hz7d
@user-by3fx3hz7d Жыл бұрын
මම ඔබ තුමාගේ video දැක්කේ අහම්බෙන් මම එදා ඉදලාම මේ හැම පියවරක්ම අනුගමනය කරනවා Thank you universe මගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරලා දුන්නාට
@vidushikagallage8894
@vidushikagallage8894 Жыл бұрын
Thankyou universe මේ වගේ channel එකක් මට පෙන්නුවට thankyou thankyou thankyou ❤️
@isurualwis177
@isurualwis177 4 ай бұрын
Thank You for motivating Ayya ❤
@sanjeewanisisirakumari5529
@sanjeewanisisirakumari5529 Жыл бұрын
Thank you lushan aiye..❤❤❤❤❤❤aiye oya kiyala dunna dewal nisa ada man godak sathutin. Thank you so much aiya..❤thank you univers❤❤❤❤❤
@kumarakumara4679
@kumarakumara4679 Жыл бұрын
මට විස්වය හැමදේම ලබා දෙනව ඔබට ස්තුතියි
@dipikashamali7068
@dipikashamali7068 Жыл бұрын
Thank you apita hoda dewal kiyala denawata thank you
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn Жыл бұрын
ඉස්තුතී ආදරනීය විශ්වය ඉස්තුතී අයියා❤
@ishankaishanka8983
@ishankaishanka8983 Жыл бұрын
Thank you lushan brathar 🙏🙏🙏
@shaniwijesooriya805
@shaniwijesooriya805 Жыл бұрын
Amazing... thank you aiya👍👍
@VamlaVamla
@VamlaVamla 4 ай бұрын
ඔයා හරි මල්ලි මමත් දැන් පොසිටිව් පැත්තමයි හිතන්නේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉
@dilaniweerasinghe5529
@dilaniweerasinghe5529 Жыл бұрын
Thank you putha, thank you Univers 🎁🎁🎁
@dineshasammani1119
@dineshasammani1119 Жыл бұрын
Thank you so much universe ❤️ thank you so much lushan ayye❤️
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@Subashana
@Subashana Жыл бұрын
Thank you very much aiya ! 🙏🏼 Thank you univers ! 🙏🏼
@Norahamdan-pf3vl
@Norahamdan-pf3vl Жыл бұрын
Aththatama man godak waasana wanthai me video eka balanna labunata thank you universe
@priyankajayathilaka1188
@priyankajayathilaka1188 Жыл бұрын
Thanks Budusaranai
@Subashana
@Subashana Жыл бұрын
Yahapathakma wewa aiye oyata . Dawasa cool wuna ! 🙏🏼
@chathurangilakshani2017
@chathurangilakshani2017 Жыл бұрын
Thank u very much aiye..👍👍
@chamathka6579
@chamathka6579 Жыл бұрын
ගොඩාක් ස්තුති 🙏😊😊😊
@lakshiniro2143
@lakshiniro2143 Жыл бұрын
Thank you so much lushan sir and universe ❤️❤️❤️😌
@Tharuplays
@Tharuplays Жыл бұрын
Thank you Universe and Lushan ayya... God bless our magic family✨🤍❤️💛✨💫☘️🌈🌍🌸
@chathurikamaduwanthi1160
@chathurikamaduwanthi1160 Жыл бұрын
Thank you so much malli...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adithyaedirisinghe327
@adithyaedirisinghe327 Жыл бұрын
Thank you very much aiyya😍❤️💐
@lasanthasanjeewa9795
@lasanthasanjeewa9795 Жыл бұрын
Superb Malli...Great 💪
@seethakalyani3896
@seethakalyani3896 Жыл бұрын
Thank you uniwers thank you malli 🙏🙏🙏🙏
@tharu9665
@tharu9665 Жыл бұрын
Thankyou very much Lushan aiya 😍
@RadiantEleganceHub
@RadiantEleganceHub Жыл бұрын
Hi lushan....thanks....so much........
@tharindukaluarachchi7652
@tharindukaluarachchi7652 Жыл бұрын
Thank you universe ❤️ thank you lushan ayye❤️
@indukodippili1126
@indukodippili1126 Жыл бұрын
Thank you thank you ,thank you very much.
@sarojalakmali2876
@sarojalakmali2876 Жыл бұрын
ස්තුති අයියා....මගේ ආදරේ මට ලෑබුනා..මගේ ඉසංක මගේලගින් ඉන්නවා....🙏🙏🙏🙏🙏🙏
@kausalyaprabodani6393
@kausalyaprabodani6393 Жыл бұрын
Thank you so much universe ,thank you so much guardian angels ,thank you so much lushan ayya
@s.p.s.asanka_dewapriya
@s.p.s.asanka_dewapriya Жыл бұрын
Thanks Universe And Thank you brother ❤❤❤
@Crazy_girl480
@Crazy_girl480 Жыл бұрын
Thank you very much universe & lushan aiya❤️
@anushlakmali2213
@anushlakmali2213 Жыл бұрын
Thank you for everything ❤❤❤❤
@nilankadilrukshi516
@nilankadilrukshi516 Жыл бұрын
🙏 ස්තුති obta 🥳🥳
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
ස්තූතියි ආදරෙයි විශ්වයට ස්තූතියි
@chaturanganichathu9641
@chaturanganichathu9641 Жыл бұрын
Godaak sthuthi lushan ,sthuti wiswayata ,math wiswa akarshana neethiya aluthin follow karanna patan gaththe ,obe vedio balala ,e pilibada Dana anith vedio balala ,
@manikjaya3684
@manikjaya3684 3 ай бұрын
Thank you so much mother universes ❤️🙏 Thank you dear ❤️
@ruhansa_7247
@ruhansa_7247 9 ай бұрын
Stuti obathumata..mama manasin watila inna mohotakma tamai me vedios dakke ahamben.oba thuma kiyana de atta .ahamben hari me videos dakka Eka hita ganna ba.hindatama watila hitapu wele.sthutii obata🙏🙏🙏🙏 sthuthii wishwa matawata🙏🙏🙏
@malijayathunga5382
@malijayathunga5382 Жыл бұрын
Attatama santosai oba tumage me wada satahana godak watinaws stuti
@inokameloni4624
@inokameloni4624 Жыл бұрын
Thank you lushan
@nayanikarawita9539
@nayanikarawita9539 Жыл бұрын
💖💖💖🌹🌹🌹 Thank you aiye. Thank you so much.🌹🌹🌹💖💖💖
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx Жыл бұрын
හොද දේවල් විතරයි මගෙ ජීවිතයට සිදු වෙන්නේ .මන් හරිම සතුටින් ඉන්නෙ ..මගේ හීන සැබෑ උනා .විශ්ව මාතාවට ත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@kavishkajanapala1658
@kavishkajanapala1658 Жыл бұрын
Thank you so much univers...
@lifewithpromodi5764
@lifewithpromodi5764 Жыл бұрын
Thanks lushn aiya..thanks vishwaya
@ksddoc8122
@ksddoc8122 4 ай бұрын
Thank you universe thank you. Thank you putha.
@Aushadhi12
@Aushadhi12 Жыл бұрын
Thankyou so much aiya.💜
@chamindaperera9394
@chamindaperera9394 Жыл бұрын
Thanks universe &lusan brother
@sripaleeariyarathna8953
@sripaleeariyarathna8953 Жыл бұрын
I'm thankful for the universe for see this channel ❤
@suselasanhana6513
@suselasanhana6513 Жыл бұрын
ස්තූතියි.මල්ලි.ඹයාට
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 11 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 25 МЛН
ඉසුරුමත් ජීවිතයක් හඳුන්වාදීමේ වැඩසටහන
1:15:43
Money and Purpose | Definiteness of purpose|
32:55
Nadeepa Ranasinghe
Рет қаралды 27 М.