විශ්වයෙන් ඉල්ලන දේ තවම ලැබිලා නැද්ද ? ඔබ නොදැනුවත්ව කරන වැරදි මෙන්න | law of attraction ඉලක්කය 15

  Рет қаралды 155,015

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / sanathgamageyesican
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp....
*** t.me/+Ak4mYOgu...
මා හා හමුවීමට කතා කරන්න 0710 658 658
මුණ ගැසීම් සඳහා වෙලාව වෙන් කරගන්න WhatsApp කරන්න 0710 658 658 අංකයට
ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0773 658 658 අංකයට WhatsApp කරන්න
ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට WhatsApp කරන්න
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගෙන ඉන් මිදෙන ප්‍රශස්තම මාර්ගය තෝරා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0710 658 658 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයට එන දින වෙන් කරග්න්න. විදෙස් රටවල ඉන්න අය සඳහා 0716 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 600 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 5000 කට වඩා කළ 24 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, දෙරණ TV හිරු TVඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
Passionpreniuer තෙදින නේවාසික වැඩමුළුව Poetic Brain දෙදින වැඩමුළුව, Next Level Club - online වැඩමුළුව High Flyers Club online වැඩමුළුව ඉසුරුමත් ජීවිතයක්, Memory Techniques online වැඩමුළුව, Inner Engineering online වැඩමුළුව, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට WhatsApp කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0716 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට කොටස් බලන්න.
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
/ asirimath
මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
chat.whatsapp.....
*** t.me/+Ak4mYOgu...
🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
අවුරුදු 8ට වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත්
🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
🌸නිර්මාණ ශක්තිය
🌸පරිකල්පන ශක්තිය
🌸මතක ශක්තිය
🌸සමතුලිත පෞරුෂ ශක්තිය
🌸භාව කළමනාකරණ ශක්තිය
🌸අවබෝධ ශක්තිය
🌸ආත්ම ශක්තිය
එමගින්, පාඩමක් හදාරන්නත් කලින්, පොතක් කියවන්නත් කලින්, ඒ පොතේ වැදගත් සියලු දේ හිතට වේගයෙන් අවධාරණය වන දරුවෙක් නිර්මාණය වෙනවා. එයයි මේ තෙවන ඇස විවර කිරීමේ අරමුණ. විශේෂයෙන්ම පරිගණකයට සහ ජංගම දුරකථනයට, විවිධ පරිගණක ක්‍රීඩාවන්ට ඔබේ දරුවා තදින් ඇලී ඇත්නම්, ඉන් ඔහු මුදවා ඉගෙණීමට පෙම්බඳින, මව්පිය ගුරුවරුන්ට ස්තූතිවන්ත වන දරුවෙක් නිර්මාණය කිරීම අපේ අභිප්‍රායයි.

Пікірлер: 1 000
@privatevideos8952
@privatevideos8952 4 ай бұрын
මෙය මගේ දෙනෙතට යොමු කල ව්ශ්ව මෑණියන්ට හදවතින්ම ස්තූති වේවා !!"
@chamarasampath-z7n
@chamarasampath-z7n 7 ай бұрын
මෙම වැඩසටහන දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි 🙏🙏🙏
@sandysandy6727
@sandysandy6727 5 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏
@NadeeshaSanjeevani-cx2yy
@NadeeshaSanjeevani-cx2yy 5 ай бұрын
මෙම video එක බලන්න සැලැස්වූවාට මෙම විශ්ව මාතාවට ස්තුති වෙිවා!!! ඔබතුමාටත් ස්තුති වෙිවා!!!
@subhasaumyamala2004
@subhasaumyamala2004 4 ай бұрын
a
@panchamikalhari48
@panchamikalhari48 7 ай бұрын
මට මුදල් අවශ්ය වෙලාවේදී මේ වීඩියෝ ඒක දැක්කේ ඔබතුමා කියා දීපු ව්දියට මම විශ්ව මතාවගෙන් ඉල්ලීමක් කලා මට අවශ්ය මුදල ලැබුන නිසා විශ්ව මාතාවට ස්තුති වේවා ප්‍රශංසා වේවා ඒවගේම ඔබතුමාටත් මේ ගැන අපිව දැනුවත් කරපු නිසා ස්තුතියි
@vimerciafernando2008
@vimerciafernando2008 6 ай бұрын
Thank you
@artgallery915
@artgallery915 6 ай бұрын
Daws 2kn hari giyada😂
@sujathathennakoonkumarihamy
@sujathathennakoonkumarihamy 6 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි,මේවා කියා දෙනවාට.විශ්ව මාතාවට ස්තුති වේවා!!
@jayanthamalani5886
@jayanthamalani5886 6 ай бұрын
Thanks So Much
@Pkmalani-d6n
@Pkmalani-d6n 5 ай бұрын
Aa​@@sujathathennakoonkumarihamy qq
@MaheshikaMadhuwanthi-c8x
@MaheshikaMadhuwanthi-c8x 7 ай бұрын
මම A/L exam eka ඉහළින්ම සමත් wela campus theruna e පිළිබඳ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා
@weththasinghailankoon436
@weththasinghailankoon436 6 ай бұрын
මේ වීඩියෝ ව දකින්නට සලස්සපු විශ්ව යට බොහෝම ස්තුතිය
@NishadiDilesha
@NishadiDilesha 3 ай бұрын
මෙම වීඩියෝව දකින්න සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilaniradika6798
@dilaniradika6798 7 ай бұрын
සර් මම මේ ලෝකේ අදටත් හෙටත් වැඩියෙන්ම ආදරේ මගේ තාත්තාට සර්ව මට දැනෙන්නේ මගේ දෙවෙනි තාත්තා විදියට 🙏🏻 මේ විශ්වයට සතුට උතුරන්න බෙදන සර්ට ජය වේවා ❤️ විශ්වයට ස්තුති අපේ ජීවිත වලට සර්ව දුන්නට 🙏🏻
@amalsamantha
@amalsamantha Ай бұрын
ඔබග් අදහස් සහ ⁣දේශනයේ වටිනාකම කියා නිම කරන්නට බැහැ. විශ්වයට ස්තුතියි. මා මෙතෙක් ලද ජය හා සතුට පිළිබඳව. ඔබටද ස්තුතියි..ජ⁣යෙන් ජය
@dilaniradika6798
@dilaniradika6798 7 ай бұрын
දැන් අවුරැදු 3 කටත් වැඩි මම සර් ගේ vedio අහන්න අරන් මාව සම්පුර්ණයෙන් වෙනස් කෙනෙක් කරා සර් 🙏🏻
@indranigunawardane4012
@indranigunawardane4012 7 ай бұрын
විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@sumithanurakumara9056
@sumithanurakumara9056 6 ай бұрын
මට කවදාවත් ඉල්ලපු දෙවල් ල්බිලා නෑ
@dilaniradika6798
@dilaniradika6798 6 ай бұрын
@@sumithanurakumara9056 wishwasen inna aniwa labenawa 🙏🏻
@kalanifernando9186
@kalanifernando9186 7 күн бұрын
මම හැමදාම පිරිත් කියනවා....පිරිත බලවත් වෙනක්ම පිරිත් කියන්වා හොදට බුද්ද වන්දනව කරනව..විශ්වයේ ශක්තිය මට ලැබෙනවා...ඒකට මාර සතුටුයි........ඔබතුමාගේ දේ හරියටම හරි..බොහොම පින්
@ramanilowe3168
@ramanilowe3168 7 ай бұрын
නිතරම අප මනස සහ හදවත අවදි කරවන ඔබට ස්තුතියි . විශ්වයේ ආශිර්වාදය නොමදව ලැබේවා පතමි.
@praneethlakmal0904
@praneethlakmal0904 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා....❤❤❤
@wimalaranasinghe.3871
@wimalaranasinghe.3871 5 ай бұрын
විශ්වයට ස්තුතියි මේ වැඩ සටහන මා වෙත ලංකරාට❤❤❤❤
@samanava83
@samanava83 4 ай бұрын
මාස 5ක්‌ විතර වෙනවා ඔබ තුමාගේ videos බලන්න පටන් අරන්, මම හැම තිස්සෙම මට ලබා ගන්න බැරි උන දේවල් ගැන දුක් වෙවී ඉදපු කෙනෙක්, ඔබතුමාගේ videos බැලුවට පස්සේ මම දැන් ඉන්නෙ හරිම සතුටින්, ඔබතුමාටත් කාර්යමණ්ඩලයත් බෙහෙවින්ම ස්තුතියි🙏 අපිට මේ දේවල් කියලා දෙනවට.
@chitrajayaseeli6795
@chitrajayaseeli6795 4 ай бұрын
Excellent.
@sltechnoteacher6707
@sltechnoteacher6707 7 ай бұрын
අපට මෙම උපදෙස් ලබා දුන්නාට සනත් ගුරුතුමනි,ඔබ තුමාටත් ඔබ තුමාගේ කණ්ඩායමේ සියලුම දෙනාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි..🙏🙏🙏මා හට මෙය අසන්නට ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි..🙏🙏🙏❤️❤️❤️
@SrimathiMunasingheArachc-ez2qv
@SrimathiMunasingheArachc-ez2qv 7 ай бұрын
මට මෙි ය ඇස ගැටෙන්න සැලැස්වු විස්වය මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ඔබතුමා විස්වය ට මුදාහරින හැම වචනයකටම අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ සියලුදේනාගේ පාර්ථනා ඉටුවෙනවා එය සත්‍ය යි
@NilukaDesilva-y3d
@NilukaDesilva-y3d 7 ай бұрын
ස්තුති හදවතින්ම ඔබතුමා ට❤ 🙏🙏🙏......
@premajeewasilva
@premajeewasilva 7 ай бұрын
සර් දෙවනි පාරත් බැලුව කරුනු හයම ලියාගත්ත හොදට තේරුම් අරගෙන අබ්‍යස කරනව ගොඩක් ඉස්තුතියි සර් ඔබ්ට සුමන සමන් දෙවි පිහීටයි
@AjaTech-p5q
@AjaTech-p5q 7 ай бұрын
Thanks you
@AjaTech-p5q
@AjaTech-p5q 7 ай бұрын
Sthuthi obathumata me gena apata dunnata. Wihswayata sthuthi
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 7 ай бұрын
මට මෝටිවේෂන් එකක් අවශ්‍යම වෙලාවෙදි මේ වීඩියෝ එක දැක්කේ විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතියි 💚🍀
@sachinisachini9980
@sachinisachini9980 2 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි ... නොදන්න ගොඩාක් දෙයක් කියලා දුන්නට... ආදරනිය විෂ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .....🙏🙏🙏🙏🙏
@inokajay6623
@inokajay6623 6 ай бұрын
මෙය ඇසෙන්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා. ඔබතුමාටත් ස්තුති වන්ත වෙනවා !
@indusanjeewani7270
@indusanjeewani7270 Ай бұрын
මෙම වැඩසටහන ඇසීමට සැලැස්සුවාට විශ්වමාතාවට ස්තුතිවන්ත වේවා
@SanathGamage
@SanathGamage Ай бұрын
ඔබේ පැතුම් ඉටුවේවා. අද මෙන්ම හෙටත් යහපතක්ම වේවා. ජයෙන් ජයම වේවා!!!
@kusumamarasekara4512
@kusumamarasekara4512 7 ай бұрын
මෙතෙක් කාලයක් මගේ ජීවිතය ට බද්ද වී තිබූ අසුභවාදී සිතිවිලි බැහැර කර ගන්නට උපකාරී වූ ඔබතුමා ගේ උපදෙස් වලට, දස-දහස් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..!දීර්ඝායුවේවා ඔබ තුමාට...!!!
@senucreations4422
@senucreations4422 7 ай бұрын
මගේ ජීවිතේ පුරාවටම පහුගිය කාලයේ ඍණාත්මක සිතිවිලි වලින් පිරිලා තිබුණා... ඒත් ඔබතුමා කරන video බලලම මම දැං ජීවිතයේ ලොකූ පිබිදීමක් ලබා ගෙන තිබෙනවා..මම දිනපතා ම ඔබතුමා කරන video බලනවා...විශ්වය නියමිත කාලයේදී මට ඔබතුමාගෙ video බලන්න සැලසුවා.මගෙ විශ්වයට වගේම ඔබේ තුමා කරන අනගි භවනීය මෙහෙයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි...ඔබ තුමාට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා...!!!
@topreachuniversal195
@topreachuniversal195 Ай бұрын
මට ඇතිවෙන්න උතුරන්න මුදල් තියෙනවා. මම නිදුක් නීරෝගී සැහැල්ලු ජීවිතයක් ගත කරමින් ඉන්නවා. මම අගගහන් හැමදේම අති සාර්ථක ලෙසඉටු වෙනවා ⁣මම ඉතා සතුටු සැහැල්ලු ජීවිතයක් ගත කරනවා.මෙ සියල්ල මට දැන් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@nilukumari3061
@nilukumari3061 7 ай бұрын
ඔබ තුමාටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි වේවා
@madushankamadushanka-eh9fy
@madushankamadushanka-eh9fy 7 ай бұрын
අපට සතුට සැපත ලබාදි ණය බරින් නිදහස් කල විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි
@shermimasha584
@shermimasha584 7 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මෙය දකින්න සැලැස්සෙව්වට ❤❤❤❤බොහොම ස්තූති
@hckwarachchi
@hckwarachchi Ай бұрын
අනේක වාරයක් ස්තූතියි සර් ..... අනන්ත වූ විශ්ව මාතාවට ස්තූතියි මා හට මෙම වැඩසටහන මුනගැස්සවීම පිලිබදව...
@kumudunifernando2029
@kumudunifernando2029 7 ай бұрын
මොන දේ නොලැබුනත් ජීවිතය හදා ගන්න මේ උපදෙස් වටිනවා සර්
@SamadibathMeniyo
@SamadibathMeniyo 2 ай бұрын
ඔබ තුමන්ටත් ආදරණීය විශ්වශක්ති මාතාවටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ❤❤❤
@MrSanjaya1984
@MrSanjaya1984 7 ай бұрын
ආදරණීය විශ්වය.... මම කොහොම ඔබට ස්තූති කරන්න ද? මම මේ ගැන හිතලා KZbin එකට ගිහින් බලද්දි මේ මම හිතපු කාරණය. ස්තූතියි සර් ඔබට සහ මේ සදහා ඇපකැප වන සැමට... ආදරණීය විශ්වය තවත් මට මග පෙන්වන්න.... ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට..... හැමෝටම ජය වේවා......
@sabeetharajapaksha-he9eq
@sabeetharajapaksha-he9eq 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති🙏මේ දේවල් ගැන කියාදෙන ඔබතුමාට ත් ස්තුතිය 🙏
@LakshmeJayarathna
@LakshmeJayarathna 7 ай бұрын
ඔබතුමා ප්‍රකාශ කරන සියල්ලම ප්‍රයෝගිකව සත්‍යයක්. මේවැනි දේවල් පෙන්වාදෙන ඔබතුමාට ස්තුති.
@mrjeewan9963
@mrjeewan9963 4 ай бұрын
මගේ දුව නීරෝගීයි වාසනාවන්තයි 🙏🙏🙏🙏
@mine_ro7805
@mine_ro7805 7 ай бұрын
ඔබතුමාගේ වීඩියෝ එකක් එනකම් හැමදාම මග බලාගෙන ඉන්නේ. විශ්වයට ස්තුතියි මේ දේවල් මට ඉගනගන්න ලැබෙනවට. මේක ඇත්තක් 🙏❤
@Navan1993h
@Navan1993h 6 ай бұрын
මට ලැබුන දේ නිසාත් දැනට තිබෙන දේ නිසාත්,මතුවට ලැබෙන දේ නිසාත්.විශ්වයට,දෙවියන්වහන්සේ ට අනේකවාරයක් ස්තුතිවන්ත වෙමි.
@nethasayuvindi2248
@nethasayuvindi2248 7 ай бұрын
අපිට සතුට සැපත ලබාදි ණය බරින් නිදහස් කල රැකියා වේ ප්‍රශ්න විසදා දුන් විස්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ස්තුතියි ❤ස්තුතියි❤
@donkumar1281
@donkumar1281 7 ай бұрын
Ma hata laksha 10k laba dun wishawyata situti veva
@srilalabeysekara9620
@srilalabeysekara9620 18 күн бұрын
ඔබතුමා ලබා දෙන මේ දැනුම ට ගොඩක් ගොඩක් ස්තුතියි..🎉 විශ්වයට ගොඩක් ගොඩක් ස්තුතියි.🎉🎉🎉
@sheelasamarasekara7569
@sheelasamarasekara7569 7 ай бұрын
ඔබ තුමට බෙහෙවින් ස්තුතියි .බොහෝ දෙවල් තෙරුම් ගන්න පුලුවන් උනා.ආදරනිය විස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
@swarnalathathabilipitiya3113
@swarnalathathabilipitiya3113 7 ай бұрын
ස්තුති සර්
@buddiwithcertifications
@buddiwithcertifications 25 күн бұрын
ඔබතුමාගේ video මට අහන්න ලැබුනේ විශ්වයේ මහා ශක්තිය නිසා වෙන්න ඇති....විශ්ව ශක්තිය ගැන කිසිදු දෙයක් නොදන්නා කාලෙත් මම මගේ ශක්තිය විශ්වාස කල නිසා ජීවිතේ බොහෝ දේවල් දිනා ගත්තා......ඔබ තුමාට හදනා ගත්තට පස්සෙ මම පිස්සුවෙන් වගේ ඒවා follow කරා....ඉන් පසුවත් නොසිතූ විරූ ඉලක්ක වලට මට යන්න ලැබුනා....ඇත්තටම ඔබ තුමා විශ්වයෙන් ලැබුන තෑග්ගක් වගේ....ඔබට ස්තුතියි...ඒ වගේම හැමදාම සතුටින් ඉන්න ලැබේවා... ස්තූතියි....
@dharmakumari6359
@dharmakumari6359 7 ай бұрын
හරියට මටම කිව්වා වගේ ස්තූතියි ආදරණීය විශ්වයට❤
@asokapathmini8064
@asokapathmini8064 Ай бұрын
මෙ වැඩ සටහන් බැලීම ට,මට ලැබේම ගැන මම විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි ඔබ තුමාට ගොඩක් පීං තෙරුවන් සරණයි🌻🙏🪷🌹💐
@malikajayalath3036
@malikajayalath3036 7 ай бұрын
මට සතුට සැපත ලබාදුන් ආදරනීය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ඔබ තුමාට ස්තුතියි 🙏❤
@udithachamara836
@udithachamara836 Ай бұрын
ඔබතුමාට ගොඩාරියක් ස්තූතියි❤ හදවතින්ම සුබ පතනවා ඔබ තුමාට තවත් ඉදිරියටම යන්න ලැබේවා , මට මේ වීඩියොව බලන්න ලැබුනාට විශ්ව ශක්තියට මේ විශ්වයට බොහෝම ස්තූති ❤
@Aisha_Muthu_Hansi
@Aisha_Muthu_Hansi 7 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං...ඔබ තුමාගෙ සියලුම වීඩියෝ මම බලල ඇත්තටම දැන් මම හිතිං ගොඩක් ශක්තිමත් ...සියලුම දේ ගැන positive හිතන්නෙ...මම හිතන හැමදේම මට දැන් ලැබෙනව කියල මට දැනෙනව ගොඩක් දේවල් ඉෂ්ට වෙලා තියනව...ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි 🙏❤️...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏❤️ ස්තූති වේවා🙏❤️ ස්තූති වේවා 🙏❤️...සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා🙏❤️
@gune1960leo
@gune1960leo 3 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීමට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!
@KumaraWeerakoon-n8g
@KumaraWeerakoon-n8g 6 ай бұрын
විශ්ව යට ස්තූතියි ස්තූතියි ස්තූතියි මට දැනට ලබා දීපු හැමදෙයක්ම මං අද හරිම සතූටින් ඒ සියල්ලම භුක්ති විදිනවා තව බොහො දෙ ලෑබෙවා
@NJayasingha
@NJayasingha 6 ай бұрын
Hi
@privatevideos8952
@privatevideos8952 4 ай бұрын
ඔබ තුමාට මුලුමහත් විශ්වයේම ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NimiraDulanjayaAbewardanaLiyan
@NimiraDulanjayaAbewardanaLiyan 7 ай бұрын
මට අවශ්‍යම වෙලාවෙදි මෙ පැහැදිලි කිරිම කියලා දුන්නට සනත් ගමගේ මහත්තයා සහ කන්ඩායමට ස්තුතියි. විශ්ව ශක්තියට ස්තුතියි මෙ හැම දෙයක්ම මට ලබාදුන්නට!!!
@DissanayakeDissanayakege
@DissanayakeDissanayakege 27 күн бұрын
ආදරෙයි සර්.ස්තුතියි සර්.මන් දැන් සතුටෙන්.ගොඩක් ගොඩක් සතුටෙන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@naveenfonseka796
@naveenfonseka796 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි සර් නැවත නැවත re inforce කරන එකට විශේෂයෙන්ම... මම සර් මගේ සාමාගේ පවුලේ අයගේ ජීවිතවලට අවශ්‍ය ගොඩක් දේවල් ආකර්ෂණය කරගෙන තියෙනවා ඒ ගැන ඇත්තටම මට හරිම සතුටුයි, මේ දැනුම හැම තැනටම පැතිරිලා මගේ ජීවිතය වගේම අන් අයගේ ජීවිතත් පහසු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..
@VijiniUwasara
@VijiniUwasara 25 күн бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා🙏❤️
@deepadammika9446
@deepadammika9446 7 ай бұрын
මේ මොහොතේ අවශ්‍ය ම වීඩියෝ එකක් අරන් ආවා ට ඔබ තුමාටත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌈🌈🌈🌍🌍🌍🌟🌟🌟☀️☀️☀️🌞🌞🌞❤❤❤❤
@wasanthinanayakkara1858
@wasanthinanayakkara1858 4 ай бұрын
ඔබතුමා හමුවීම සතුටක් .ජයවේවා . Thanks alot mother Universe for everything .
@sanjuwijeesingha8687
@sanjuwijeesingha8687 6 ай бұрын
මේ දේ ඇසෙන්න සලස්වපු විශ්ව මාතවට අනේක වාරයක් ස්තූතියි🦋🦋🦋🦋🦋🙏🙏🙏
@RenukaMalkanthi-yk1ry
@RenukaMalkanthi-yk1ry Ай бұрын
ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ඉස්තු වේවා
@sanaboy7
@sanaboy7 7 ай бұрын
ඔය වගේ තැනක රැකියාවක් කරන්න කැමතී😍
@nimalisubashini5901
@nimalisubashini5901 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ඔබට ස්තුතියි ❤🙏
@MadushaniHerath-ir2cv
@MadushaniHerath-ir2cv 7 ай бұрын
පලවෙනි කමෙන්ට් එක ⁣මගෙන්.අනේකවාරයක් ස්තුතියි සර් ඔබටත් ඔබේ කණ්ඩායමටත් ආදරණීය විශ්ව මාතාවටත්🙏🙏🙏සැමට යහපතක් වේවා🙏
@isharawanninayaka77
@isharawanninayaka77 4 ай бұрын
මෙම vedio aka dakinna සැලැස්වූ විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි. ඔබතුමාටත් ස්තුති වෙමි
@gbsis7843
@gbsis7843 7 ай бұрын
මම හැමවෙලාවේම විශ්වයට ස්තුති වන්ත වෙනවා මට දෙයක් ලැබුණත් නොලැබුනත් 😊
@saumyasandamali5632
@saumyasandamali5632 7 ай бұрын
මට මේ වැඩසටහනෙන් මගේ ජීවිතයට වැදගත් කරුණු රැසක් ලැබුණා.මේ වැඩසටහන බලන්න මග පෙන්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ❤ස්තුති වේවා❤ ස්තුතියි මේවා❤
@ChamariroshiniChamariroshini
@ChamariroshiniChamariroshini 6 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටඅනේක වාරයක්ස්තුති වේවා
@suneethafranando2732
@suneethafranando2732 5 ай бұрын
ඔබතුමා අපට ලබා දෙන මේ මහා දැනුම ඔබ තුමාට ස්තුති වේවා ! 🙏
@RohiniAthukorala-r4w
@RohiniAthukorala-r4w 7 ай бұрын
මේ වීඩියෝ එක බලන්න සැලැස්සූ විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤ සනත්ගමගේ මහතාට ස්තුතියි ස්තුතියි😂
@dinushasamanmali-mb5yt
@dinushasamanmali-mb5yt Ай бұрын
වටිනා vidio එකක්..මේ vidio එක බලන්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි..
@SanathGamage
@SanathGamage Ай бұрын
ජයෙන් ජයම වේවා
@IreshRangana-k8x
@IreshRangana-k8x 7 ай бұрын
Thank you very very much sir. 🙏🙏🙏🙏 ඔබාතුමා ඇතුළු කාර්ය මන්ඩලයේ සියලු දෙනාටම ජයෙන් ජයම වේවා 🙏🙏
@gallesp5843
@gallesp5843 24 күн бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ❤❤ස්තුතිය
@thannagesanju1627
@thannagesanju1627 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏🙏🙏🦋🦋🦋
@jandrajandra1067
@jandrajandra1067 6 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️🙏 ඔබතුමාට බොහෝ පිං අනුමෝදන් වෙත්වා ❤️❤️🙏
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 6 ай бұрын
මේ අවබෝධය දෙන ඔබ තුමාට ස්තුති වේවා!!! ආදරණීය විශ්වමාතාවට ස්තුති වන්ත වේවා!!!
@isharajayalath3291
@isharajayalath3291 7 ай бұрын
මේ විඩියෝ එක මට අහන්න දකින්න සැලැස්වු විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤❤❤
@LakshikaSewwandi-k3b
@LakshikaSewwandi-k3b 7 ай бұрын
විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තූතියි !
@JayanthaSenarathne-r1b
@JayanthaSenarathne-r1b 2 ай бұрын
ස්තුතියි ඔබට බොහොමත්ම ස්තුතියි මේ දැනුම අවබෝධය ලබාදීම සම්බන්ධයෙන් ,ආදණීය විශ්වමාතාවට බොහොම ස්තුතියි ඔබතුමාගේ වීඩියෝ දකින්නට අහන්න අවස්තාව සැලැස්සුවාට,ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@lanarolmanohari5126
@lanarolmanohari5126 7 ай бұрын
අනේක වාරයක් ස්තූති වේවා සර් 🙏ඔබතුමා මුණ ගැස්වූ විශ්ව මාතාව ට ස්තූති වේවා සෑම උදෑසන කම නැගිටින්නට මත්තෙන් මුලින්ම මා සෙත් පතන්නේ ඔබ තුමා ට නිදුක් නිරෝගී සුව ඔබ තුමා ට නිරතුරුවම ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මෑණියනි 🙏🙏🙏
@jenavin1233
@jenavin1233 2 ай бұрын
මම ගොඩක් මානසිකව වැට්ලා හිට්‍යෙ ඔබ ට්ජ්හුතුමාගෙඅහලාමමව්ර්නසුනා ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@radamanthrianukuthiaddaraanuki
@radamanthrianukuthiaddaraanuki 7 ай бұрын
මට මේ වීඩියෝව දැක බලා අවබෝධ කරගැනීමට සැලැස්වූ මාගේ ආදරණීය විශ්වශක්ති මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ... ❤❤ එසේම මෙවන් වීඩියෝ මාලා මඟින් අප දැනුවත් කරන සනත් ගමගේ මහතාටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා ස්තූතිවන්ත වේවා විශ්වයේ පිහිට නොඅඩුවම ලැබේවා ❤.❤
@darkdevil6513
@darkdevil6513 Ай бұрын
වටිනා කරැනු අපවෙත ලබා දුන්නාට ඔබතුමාට බෙහෙවින් ස්තුතියි විශ්වයටත් ස්තුතියි .
@SanathGamage
@SanathGamage Ай бұрын
බොහොම ස්තූතියි
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 7 ай бұрын
ආදරණීය වීශ්වයේ ආශීර්වාදය සර්ට නිරතුරුවම ලැබේවා..ස්තුතියි බෙහෙවින්ම සර්🙏💚🦋💜😊
@mallikajayasingha1520
@mallikajayasingha1520 6 ай бұрын
ආදරණීය විශ්වාසයට අනේවාසික ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤
@WasanthaJayasekara-xp6dh
@WasanthaJayasekara-xp6dh 5 ай бұрын
ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත මෙවැනි අදහස් අපි ලබාගන්න සැලැසුම් කල විෂ්වමාතාව මගේ හදවතින් ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@harshaprasad8232
@harshaprasad8232 4 ай бұрын
මේ පිලිබදව ලොකු අවබෝධයක් ලබා දුන් ඔබ තුමාට බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා❤🙏
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 7 ай бұрын
ඔබ තුමට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා❤❤
@niroshadayasiri3194
@niroshadayasiri3194 7 ай бұрын
ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@Piumika_Fernando
@Piumika_Fernando 6 ай бұрын
ඔබතුමාගේ රූපේ දැක්කත් හිත නිවෙනවා, හරිම ප්‍රියමනාපයි ❤ බොහෝම ස්තූතියි ඔබතුමාට මේ කරන මෙහෙවරට 🙏
@SadamaliKatunarathna
@SadamaliKatunarathna 6 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් නොදන්නා දේ කියලා දෙනවට බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@pipuniedirisinghe9846
@pipuniedirisinghe9846 6 ай бұрын
බොහොම ස්තුතියි සර්, සර්ට නිදුක් නිරෝගී දිර්ගයුෂ ලැබේවා,, තව තවත් බොහෝ දෙනාගේ ජිවිත ආලෝකමත් කිරීමට ශක්තිය දෛර්ය ලැබේවා 🌈 🙏
@sarathkumara9595
@sarathkumara9595 7 ай бұрын
මෙවැනි වටිනා ඒ වගේම ජීවිතයට වැදගත් කරුනු කියා දීම ගැන සනත් සර් ඔබතුමාට බෙහෙවින්ම ස්තුති මාගේ ආදරණීය විශ්වයට මා හදවතින්ම ස්තුති වන්ත වෙමි 🦋🦋🦋🙏
@ruwanidilrukshi2888
@ruwanidilrukshi2888 7 ай бұрын
❤අපට ජීවිතය ජයග්‍රහණය කරා ගෙන යාමට කියාදෙන සනත් සර් ඔබටත් ❤ ....විශ්ව මාතාවටත් ස්තුති .❤❤🙏🙏🙏
@MallikaWijesinghe-i4d
@MallikaWijesinghe-i4d 7 ай бұрын
මෙම විඩියෝ එක දකින්නට සැලස්සුවාට ව්ස්ව මාතවට අනෙකවාරයක් ස්තුතියි 🙏🙏🙏
@ThivankaChandrasekara
@ThivankaChandrasekara 4 ай бұрын
ජීවිතේ අඩියටම වැටිල ඉද්දි මේ වීඩියෝ එක දැක්කෙ...නව ජීවිත ගමනකට පාර දැක්ක ඔබතුමාගේ මේ වීඩියෝ එකෙන්...මේ වීඩියෝ එක මට දැකගන්න ලැබුණට විශ්ව මාතාවට බොහෝමත් ස්තුතියි...
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 7 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ඔබව මුන ගෑගෙන්නමට ශක්තිය ලැබේවා 🙏🙏🙏
@ishinisandalika8929
@ishinisandalika8929 7 ай бұрын
ඔබතුමාටත් ආදරනීය විශ්වයටත් ගොඩක් ස්තුතයී!
@ThushariFernando-m7j
@ThushariFernando-m7j 7 ай бұрын
මට මෝටිවේෂන් එකක් අවශ්‍යම වෙලාවෙදි මේ වීඩියෝ එක දැක්කේ විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතියි
@kumariranawana6788
@kumariranawana6788 7 ай бұрын
අත්දුටුයි,. සාර්ථකයි. Neuroscientists කෙනෙක් වගේ. 🙏. You and your team can develop our country!!!
@danusikaranaweer2711
@danusikaranaweer2711 7 ай бұрын
මෙම විඩියෝ එක දකින්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි.
@nish216
@nish216 7 ай бұрын
ඔබතුමාට වගේම මේ ව්ශ්මිත විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏
@sandunilakmali2469
@sandunilakmali2469 7 ай бұрын
විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති❤️
@sarathkumararathne2939
@sarathkumararathne2939 7 ай бұрын
ඔබටත් ඔබ ලබා දෙන දෙයටත්, විශ්ව මාතාවටත් ස්තුති වේවා!
@sihanumadu9029
@sihanumadu9029 7 ай бұрын
ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට
@lakshmipriyangiperera9724
@lakshmipriyangiperera9724 7 ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏ඔබ අපිට ලබා දෙන සියලු දෙවල් වලට ගොඩක් ස්තුති 🙏
@lalithnandakumara7471
@lalithnandakumara7471 2 ай бұрын
මේ වැඩසටහන් පෙල සඳහා සර් ඔබට ගොඩාක් ස්තූතියි මේ වැඩසටහන් නැරඹීමට සැලැස්වූවාට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය ස්තූතිය
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН