No video

ජපුර යන්න හිටිය මම කොළඹට නීතීපීඨයට ගිය කතාව 🤩😩💚🤗”Lawyer” කියන අකුරු වැරදියට ලිව්වේ ඇයි ඇත්තටම 🍃

  Рет қаралды 3,761

Hiruni Chandrasekara

Hiruni Chandrasekara

Күн бұрын

#studymotivationalvideo
පාඩම් කිරීම කලාවක්, එන්න අපි ඒක ඉගෙන ගමු... 🥳🤍
Never give up💚🍃🌿
#study #students #studytips #foryourpage #studymotivation #students #studytips #foryourpage studymotivation #students # # #study studytips #students #foryourpage #study #studymotivation #studytips # foryourpage #study #studymotivation #studytips #foryourpage #students #study #studymotivation #students #studytips #foryourpage #study #studymotivation

Пікірлер: 158
@NethasaRannulu
@NethasaRannulu 7 сағат бұрын
Thnk u sis..🧡
@NethasaRannulu
@NethasaRannulu 7 сағат бұрын
Akka media subject eka krna lmyekt ynn hodama university එක මොකක්ද ?
@_vihagi_1572
@_vihagi_1572 2 ай бұрын
Thnk you akke ❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 2 ай бұрын
🫂❤️‍🩹🥰
@user-fb8vu2wx2n
@user-fb8vu2wx2n 8 ай бұрын
Thank youu Akki wish you A wonderfulll future journeyy තෙරුවන් සරනයී 🤗💐
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
Aneeee 🥺🖤💚 tnq so much nangiiii its mean a lot 😭 🫂
@user-fb8vu2wx2n
@user-fb8vu2wx2n 7 ай бұрын
@@HiruniChandrasekara හරි අක්කී ආසාවෙන් ඔයාගේ විඩීයෝ බලනවා මම අපිට මේ දේවල් හුගක් වටිනවා අපි ඔයාට හරි ආදරෙයි 💖💐💯🤗
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
@@user-fb8vu2wx2n 🥺🫂🖤
@chamininawodaya4175
@chamininawodaya4175 7 ай бұрын
අක්කේ මම 2024 A/L ලියන්න ඉන්නේ මට තව අවුරුද්දක්වත් නෑ , මම clz යන්නෙත් නෑ,ඔයා කියපු විදිට පාඩම් කරොත් මට විභාගේ පාස් වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා ,ඔයාට ගොඩක් ස්‍තූතියි මේ වගේ වටින වීඩියෝ එකකකින් පාඩම් කරලා අපේ ඉලක්කවලට යන්න කියලා දුන්නට,👍ඔයාට තෙරුවන් සරණයි ! අක්කි.❤️💖
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Ow nangi අනිවාර්යයෙන් පුලුවන් ඔයාට 💯 සහ tnq so much 🥺🤍😇
@IrumiPramisha
@IrumiPramisha 26 күн бұрын
Akke mn logic,media ,Ict krnne.samanayen z eka kiyak wge onada colombo cumps enna
@HiruniChandrasekara
@HiruniChandrasekara 23 күн бұрын
ඒක නංගි දිස්තික්කයෙන් දිස්තික්කයට වෙනස් වෙනවා.. @kzbin.info/www/bejne/d5vNk4R9oZVkbJIsi=m-rN6Y9DHTYk2ILi. මෙන්න මේ video එකේ මම ඒ ගැන කියල තියෙනවා නංගි.. 🤍
@sherinshantha1573
@sherinshantha1573 8 ай бұрын
මන් 2024 , මට තව අවුරුද්දක්වත් නෑ අක්කේ , මට බයයි දැන්නම් , ඔයා කීව විදිහට වැඩ ටික කරොත් මට ගොඩ යන්න පුළුවන් වෙයි නේද අක්කේ 😢😢😢.. විශයන් තුනටම අනිවාර්යයෙන්ම clz යන්න ඔනද, මන් බිස්නස් වලට යන්නෙ නෑ ඉස්කෝලේ ටික විතරයි , ඒවට පේපර් ක්ලාස් යන්නම ඕනේද අක්ක😣😣😣😥😥
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
Nah nangi paper clz යන්න ඕනෙමයි කියල නැහැ.ඔයාට පුලුවන් passpapers download කරගෙන ඒව කරන්න . ඉස්කෝලේ sir කෙනක්ට දීල ඒවගේ හරි වැරදි පරීක්ෂා කර ගන්න නැත්නම් ඔයා දන්නැහැනේ ඔයාගේ අඩුපාඩු මොනවද කියල.. මුලින් ඒ විදියට කරන්න .. පස්සේ පුරුදු වුනහම ප්‍රශ්නයක් නැහැ papers වලට..🎉❤ Ow nangii උපරිම මහන්සි වෙලා පලවෙනි පාරින්ම ගොඩ යන්න .. මේ විදියට පාඩම් වැඩ කරන්න ❤🍃 ජය 🎉🖤
@sherinshantha1573
@sherinshantha1573 8 ай бұрын
@@HiruniChandrasekara thanks akka ❤️ oyata godak pin me wage dewal kiyla denawata ❤️❤️
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
@@sherinshantha1573🥰🖤🤗
@SamindaSarat
@SamindaSarat 15 күн бұрын
❤❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 15 күн бұрын
😍🤗
@YonaliDewlini
@YonaliDewlini 8 ай бұрын
අක්කා , O/L වලට අවුරුද්දක් තියාගෙන හරි විදියට පාඩම් කරලා A9 ගන්න විදියක් කියලා දෙන්න please
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
kzbin.info/www/bejne/ZneyeGVnqplqjZYsi=OWRLmZkiM-2QcU2C මම මේ ගැන කලින් කරපු ව්ඩ්යෝ එක නංගි.. ඒකත් බලන්න ඔයාට අවබෝධයක් ගන්න ❤🎉
@YonaliDewlini
@YonaliDewlini 8 ай бұрын
@@HiruniChandrasekara Thank you අක්කි♥️
@dpt7062
@dpt7062 2 ай бұрын
මාස 5න් බැරිද අක්කේ😢
@HiruniChandrasekara
@HiruniChandrasekara 2 ай бұрын
අපෝ පුලුවන් 🤎 හොදට වැඩ කරන්න ✨
@sawbhagyajayarathna
@sawbhagyajayarathna 7 ай бұрын
Anee hrima lassanai katha karana widiya ❤❤❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Aneeeee 🥺😍🤎 tnq so much nangii ❤️‍🔥🥺
@shenu6798
@shenu6798 4 ай бұрын
Akki oyage subjects wlt kiyak wge lakunu thiyenna athida AL wldi....❤
@oshadisanjana4990
@oshadisanjana4990 7 ай бұрын
Ane thq akke oy hrim lassnai 😍❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Tnq so much nangii🐣🙊💖✨
@rashmirashmi6507
@rashmirashmi6507 7 ай бұрын
Akki mama geography econ sinhala කරන්නේ හැබැයි class යන් නෑ මොකද මට class ගිහම පාඩම් කරන්න අමාරුයි... ඉතිං අපෙ ඉස්කෝල් හොදට උගන්නවා ඉතිං law faculty ynn puluwan wei neds 🌝 මට all island judo 1 st place godak thiyenwa ethkota mata ewagen z core එකට ලකුණු කීයක් ලැබෙයිද අක්කා
@sanchitamax9927
@sanchitamax9927 7 ай бұрын
Akki political Teacher's guide eka hodtma padam krla 90T uda lakunak ganna clz ynne nathuwa
@maheshirisali4678
@maheshirisali4678 8 ай бұрын
2025 A/L ලියන මට ගොඩාක් වටින video එකක්❤ Thank you akke💙
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
All the best nangiii 🎉❤ 🍃 keep going 🎉💚
@maheshirisali4678
@maheshirisali4678 8 ай бұрын
@@HiruniChandrasekara Thank you akke💙❤
@thathsarasandeepa4087
@thathsarasandeepa4087 8 ай бұрын
Akkagee ol prathipala kohomada
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
O/l නංගි මට 6As , 1B for Maths, C Science & english මම කාන්ඩ විෂයන් වලට කරේ Geography Dancing Sinhala ඒ තුනටම A ආයේ සිංහල, ඉතිහාසය , බුද්ධධර්මය ඒ තුනටත් A 🎉❤
@user-le2tu3zv7h
@user-le2tu3zv7h 8 ай бұрын
Thank you akka 😊 Akka Al walat karapu subject monada
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
Geography,Media,Sinhala නංගි 🥰🖤🍃
@sawaniimasha4888
@sawaniimasha4888 7 ай бұрын
අනේ අක්කි clz gihin එනකොට 6 වගේ වෙනවා.ඊට පස්සෙ වොශ් එකක් දාලා , කාලා පොත අරන් පාඩම් කරන් යනකොට හරිම මහන්සී.එදා දෙන ටික පාඩම් කරන්න අමාරුයි එතකොට😫😫🥺🥺 අනේ අක්කි මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ🥺❤️
@rachikapalihawadana9159
@rachikapalihawadana9159 7 ай бұрын
Great නංගී ❤️🎉
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Tnq so much aiya 🥺🤎😍
@amayajayasinghe3540
@amayajayasinghe3540 7 ай бұрын
Math geography krnne❤ 23 A/L
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
❤️‍🔥✨🥳
@user-gb2nr7gq4s
@user-gb2nr7gq4s 6 ай бұрын
Akke mn 2024 A/l krnne.thw aurudde wath na.msa gnk thiyenne.msa 4kin 3kin wge goda dnn puluwn master plank ekk dennko❤
@Tharu1212
@Tharu1212 7 ай бұрын
Akka oya geography padam karapu widiha gana full video ekak karannako..
@sewminiperera3076
@sewminiperera3076 8 ай бұрын
Akke mn 2024 A/L .thawa auruddai thiyenne .mageth dream eka colombo university law faculty
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
Heee you can girl 🎉❤ වැඩ කරන්න අපේ කැම්පස් එකටම එමු 😍💚
@sewminiperera3076
@sewminiperera3076 7 ай бұрын
අනිවාර්යයෙන් enawa colombo law faculty
@HiruniSanjana-cr6ty
@HiruniSanjana-cr6ty 8 ай бұрын
Oyage advice marama watinawa
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
🥺🖤🫂
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 5 ай бұрын
Suddah🌼❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 5 ай бұрын
😍🫂
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 8 ай бұрын
English improve tips 🎉❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
🤗💚
@sldarkgamingbrothers9587
@sldarkgamingbrothers9587 3 ай бұрын
Akke lawyer kenek venna media,political,sinhala subjects hodaida
@HiruniChandrasekara
@HiruniChandrasekara 3 ай бұрын
Oww 🔥🤎
@jagathprashad2881
@jagathprashad2881 7 ай бұрын
Akki geography padm kare kohomada😢 mn 2024 2 shay
@user-qq2bb3pz2n
@user-qq2bb3pz2n 7 ай бұрын
Oya frist shy liwe 22 da yalu
@shenuumaksha5242
@shenuumaksha5242 7 ай бұрын
Thank you akkii ❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
🥰🥳🍂
@user-bt6bo6eb7x
@user-bt6bo6eb7x 5 ай бұрын
අනේ අක්කි කරපු subject තුන මොනවද❤😊
@HiruniChandrasekara
@HiruniChandrasekara 5 ай бұрын
Geography ,Media ,sinhala නංගී 😇
@pasindupramodlakshan3784
@pasindupramodlakshan3784 7 ай бұрын
Thank you akke ❤❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
❤️‍🔥😇
@wasanawasana4471
@wasanawasana4471 8 ай бұрын
අක්කගෙ රෑන්ක් එක කීයද ස්කූල් එක කොහෙද 🥺💖🥰
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 8 ай бұрын
Akkiyo ol tips 🎉❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
kzbin.info/www/bejne/ZneyeGVnqplqjZYsi=OWRLmZkiM-2QcU2C මේ video එක බලන්න නංගී ❤😇 මම ඒ ගැන කරපු video එකක් මේක 🤗🖤
@sldarkgamingbrothers9587
@sldarkgamingbrothers9587 3 ай бұрын
Ane akke sinhala valatai media valatai oya giya class deka kiynnnako...mn 2026 A/l....hariyana class ekak thoraganna baruwa inne
@HiruniChandrasekara
@HiruniChandrasekara 3 ай бұрын
සිංහල සේනාරත්න කාරියවසම් sir Media පුෂ්පික චන්ද්‍රසේකර sir මේ sir ල දෙන්න ලඟට 🔥🤍
@EnuriWathmali-kh3yw
@EnuriWathmali-kh3yw 7 ай бұрын
Akke law yanna o/l aniwaren c ekak onida akke 😢
@EnuriWathmali-kh3yw
@EnuriWathmali-kh3yw 7 ай бұрын
S berida😢
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Ow nangi one O/L C හෝ A/L S ඕනේ නංගි ✨❤️‍🔥
@EnuriWathmali-kh3yw
@EnuriWathmali-kh3yw 7 ай бұрын
A/l s demmath athida akke o/l c nethuwa
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
@@EnuriWathmali-kh3yw ow nangi 2022 campus පොත අනුව එහෙම තමයි තියෙනනේ ✨🍂🌸
@EnuriWathmali-kh3yw
@EnuriWathmali-kh3yw 7 ай бұрын
Hari akke .. thank you so much ❤😚
@deshanikaralliyadda2213
@deshanikaralliyadda2213 8 ай бұрын
Thank you akki ♥️
@deshanikaralliyadda2213
@deshanikaralliyadda2213 8 ай бұрын
Akki,art walin geography ,sinhala ,logic karala 90 wat wada e subject 3 tma gaththoth 2.0 wage z ekak eida.oyt 2. 0.. ganak z ekak enna sub 3t kochchara wage marks thiyenna athida.🤗
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
@@deshanikaralliyadda2213oww nangii 87+ වගේ තිබුනොත් subject තුනටම, z-core එක දෙකයි දශම ගානක් සාමාන්‍යයෙන් ගන්න පුලුවන් ❤🎉 නමුත් ඒක වෙනස් වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද ..
@deshanikaralliyadda2213
@deshanikaralliyadda2213 7 ай бұрын
@@HiruniChandrasekara thank you 🤗
@nisalisenara
@nisalisenara 7 ай бұрын
අක්කේ කොමස් කරලා ගියොත් ලෝ කරන්න, අපිට යන්න පුලුවන් ඔක්කොම කැම්පස් ටික කියන්නකෝ
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
01 ) University of colombo 02) University of peradeniya 03) University of Jaffna මේ තුන නංගී ✨💞🤍
@nisalisenara
@nisalisenara 7 ай бұрын
අනෙ තැන්ක්‍යූ අක්කේ 💗
@Hiiruuu
@Hiiruuu 6 ай бұрын
My dream😊Japura management❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 6 ай бұрын
😍🥳
@yasirunimsara3944
@yasirunimsara3944 3 ай бұрын
Akki lawyer kenek venna hariyatm kochchara kalayak vage yanavd
@HiruniChandrasekara
@HiruniChandrasekara 15 күн бұрын
අවුරුදු 06 k wage 🥹
@shenu6798
@shenu6798 6 ай бұрын
Akke oyt subjects 3 m mcq kiyk withara thibbd..
@HiruniChandrasekara
@HiruniChandrasekara 6 ай бұрын
මම බැලුවේ media විතරයි 🙈 media නම් 50 න් 41වගේ තිබුනේ 😇
@shenu6798
@shenu6798 6 ай бұрын
@@HiruniChandrasekara mm Maru akki🥺🧠♥️💪
@HiruniSanjana-cr6ty
@HiruniSanjana-cr6ty 8 ай бұрын
Thanks akke man 2024A/L
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
හොද⁣ට වැඩ ට්ක කරගන්න නංගී දැම් ඉදම්ම පටන් ගන්න 🫂🍃🥳
@user-lx2iw6ol9j
@user-lx2iw6ol9j 7 ай бұрын
Buddharamaya kaloth Law faculty yanna puluvanda
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Ow පුලුවන් 😇
@worldwideweb-yh8br
@worldwideweb-yh8br 5 ай бұрын
Akke tech karala lawyer kenek venna barida plz reply
@HiruniChandrasekara
@HiruniChandrasekara 5 ай бұрын
Technology කරල law faculty යන්න බැහැ 💔
@shenu6798
@shenu6798 7 ай бұрын
අක්කෙ ඔයා මා ස කීයකට කලින් ද සිලබස් එක පාඩම් කරල ඉවර කරේ❤
@shenu6798
@shenu6798 7 ай бұрын
හැමදාම scle giyd ..❤ akka. Poddk kiynnko
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Ow nangi scl giya 12 වසර 13 නම් එච්චරම ගියේ නැහැ. මම අන්තිම දවස වෙනකම්ම ආයෙ ආයෙම පාඩම් කරා .. නැත්නම් අමතක වෙනවනේ 😭🙊
@shenu6798
@shenu6798 7 ай бұрын
@@HiruniChandrasekara hri akke 🥺♥️
@tobycarter201
@tobycarter201 7 ай бұрын
Akke economics,Media,Political science karala law yanna puluwanda?
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Ow පුලුවන් 🤚✨❤️‍🔥🔥
@tobycarter201
@tobycarter201 7 ай бұрын
Thank you akke
@shenu6798
@shenu6798 8 ай бұрын
Akke subjects, z score ek komd
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
Geography ,Media,Sinhala තමයි නංගි මගේ subjects Z - core එක 2.0985🎉❤
@user-fb8vu2wx2n
@user-fb8vu2wx2n 7 ай бұрын
@@HiruniChandrasekara අක්කේ මිඩියා වෙනුවට මම කරන්නේ පොලිටිකල් පොලිටිකල් වලිනුත් හොද Z score එකක් ගන්න පුලුවන් නේද
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
@@user-fb8vu2wx2n oww nangii ❤️‍🔥🔥
@user-fb8vu2wx2n
@user-fb8vu2wx2n 7 ай бұрын
Hari akki💐
@shenu6798
@shenu6798 7 ай бұрын
@@HiruniChandrasekara super acce😽🧠
@yazmin9449
@yazmin9449 8 ай бұрын
Akka karapu subject monwd 👀 thankyou akka ❄️
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
Media,Geography ,Sinhala නංගී 😇💚🤗
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 7 ай бұрын
Media කොහොමද pdm krn kynko akki plzzzzz
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
මේකෙදි අනිත් විෂයන් තුනත් එක්ක ⁣කාලය කළමනාකරණය කරගෙන විෂයන් තුනටම සමානවම කාලය ⁣බෙදාගෙන පාඩම් කරන්න ඕනේ නංගී ✨ kzbin.info/www/bejne/Z2qYoqWdmJmMqK8si=I2vkOiYxFIwEJbxx මේ video එකේ තියෙනව A/l වලට ට්කක් මහන්සි වෙලා පාඩම් කරන්න කැමති කෙනෙක්ට පාඩම් කරන විදිය ගැන කියල දීලා.. ඒක බලන්න නංගී.. ඒකෙන් ඔයාට අවබෝධයක් ලැබේවි ✨🤎😇
@ChameeraJayathilake-qn8fz
@ChameeraJayathilake-qn8fz 7 ай бұрын
2024 kenekta dan idan hriyta wada krnna gttoth pulwn neda akke😪
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Ow malli අනිවාර්යයෙන් පුලුවන් ✨🤚 හොදටම කාලය ඇති 💞🔥✨
@lesson1878
@lesson1878 7 ай бұрын
Me para college results enne kawad akkke
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Ada ආව law college Genaral Law entrance Exam results 🤍⚖️
@kavii5494
@kavii5494 7 ай бұрын
Akki law college yna ekada hoda 2 nd shy krla Colombo campus yna ekd hoda dn mn 2023 ලියන gmn inne rank ekk sure na .law college direct yna eki Colombo campus gihin e deka ගැන kiynnko
@kavii5494
@kavii5494 7 ай бұрын
මේ දෙකෙන් කරන්න හොඳ මොකක්ද
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
දැන් නංගි හොදට exam මේ දවස් ට්කේ ලියන්න.. ❤️‍🔥මම හරිම පැහැදිලිව මේ ගැන ඔයාලට කියල දෙන්නම් ... බය වෙන්න එපා 🖤❤️‍🔥🫂 එතෝට ඔයාට මොන තීරණයටද යන එක හොද කියල තේරේවි 😇🖤
@user-gu6th1bl3u
@user-gu6th1bl3u 3 ай бұрын
Ai akke vlogs genne natte
@HiruniChandrasekara
@HiruniChandrasekara 15 күн бұрын
Mt exam thibuna nangi💔issrhta digtma videos arn enw 🤗🙈
@user-gu6th1bl3u
@user-gu6th1bl3u 15 күн бұрын
Akki sinhala padam karanne කොහොමද කියලා viedo එකක් ගේන්න
@user-xy4xm2tg6x
@user-xy4xm2tg6x 7 ай бұрын
Akke art wlata hodata campus eka mokadda
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Colombo university nangi මොකද වැඩ්ම Z -core අය ගන්නේ ඒකට 🤍
@user-xy4xm2tg6x
@user-xy4xm2tg6x 7 ай бұрын
@@HiruniChandrasekara mn karane Bc sinhala media akke
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 7 ай бұрын
Rank eka kiyda අක්කේ
@Violetpage661
@Violetpage661 7 ай бұрын
Akki karapu subjects monada
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Media,Geography ,Sinhala nangii ❤️‍🔥🥰
@Violetpage661
@Violetpage661 7 ай бұрын
@@HiruniChandrasekara akki media , geography padam karanna widihak kiyanna puluwanda
@Zhji823
@Zhji823 8 ай бұрын
Akka❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
😍🖤
@user-vk3xs7hs6u
@user-vk3xs7hs6u 7 ай бұрын
අක්කෙ tech කරලා law යන්න බැරිද
@user-oz2wg7mb9l
@user-oz2wg7mb9l 7 ай бұрын
Danna vidihata nam be
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Ow nangi bah
@user-oz2wg7mb9l
@user-oz2wg7mb9l 7 ай бұрын
@@HiruniChandrasekara akke Jaffna law department aka hodaida
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
@@user-oz2wg7mb9l oww nangi 💯
@priyathmadewmini
@priyathmadewmini 6 ай бұрын
Akke den sinhala medium nedda low
@HiruniChandrasekara
@HiruniChandrasekara 15 күн бұрын
Den nah nangii 😇
@DONAA
@DONAA 7 ай бұрын
💚❤️👍
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
🥰🖤
@agchamindaguruge58
@agchamindaguruge58 7 ай бұрын
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
❤️‍🔥🥰
@swanprince8312
@swanprince8312 7 ай бұрын
Techවලින් low යන්න බැරිද අක්කි ❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
බැහැ නංගී 💔
@iamsnt9054
@iamsnt9054 8 ай бұрын
😍🥰
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
❤ 😍
@SanNexa
@SanNexa 7 ай бұрын
Akke political science, geography, ICT karoth Law faculty yanna puluwanda ??
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
Oww පුලුවන් 🥳🧡😍
@SanNexa
@SanNexa 7 ай бұрын
@@HiruniChandrasekara thank youu❤️🥰
@isurusirisinghe5987
@isurusirisinghe5987 8 ай бұрын
❤❤❤❤👊👊👊
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
😍🖤
@ranadaranirwani2198
@ranadaranirwani2198 7 ай бұрын
❤🎉
@HiruniChandrasekara
@HiruniChandrasekara 7 ай бұрын
😍❤️‍🔥
@chamikaroshan3971
@chamikaroshan3971 8 ай бұрын
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
😍💚
@shenu6798
@shenu6798 8 ай бұрын
❤❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
🥰💚
@-Seokjinny
@-Seokjinny 8 ай бұрын
❤❤❤
@HiruniChandrasekara
@HiruniChandrasekara 8 ай бұрын
🥰🖤
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 565 М.
My Tea Time with Lot Of Work 🤍 #bollywood #foryourpage #utubeshorts
0:22