No video

LCD සහ LED පැතලි තිර තාක්ෂණය ගැන කතාකරමු - Deep Talk

  Рет қаралды 32,558

pcguide lk

pcguide lk

Күн бұрын

ඕනෑම Storage drive එකකින් Delete වී ගිය පින්තූර Video සහ අනෙකුත් Files නැවත ලබාගැනීමට Recoverit free data recovery software එක භාවිතා කරන්න පුලුවන් - වැඩි විස්තර - bit.ly/2SCUFOE
-----------------------------------------------------------------------------------------------------------
අපි එදිනෙදා පාවිච්චි කරන smart phone, screen සහ අනෙකුත් උපාංග වල පාවිච්චි වෙන lcd screen තාක්ෂණය ගැන පැහැදිලි කිරීමක් මේ video එක මගින් කරනව.

Пікірлер: 233
@ch1ck3n404
@ch1ck3n404 5 жыл бұрын
අය්යා it teacher කෙනෙක් වුනොත් මොකෝ.. ඔලුවට නොදැනිම ඔලුවට දානවා කරුණු ටික. ඒක හැමෝටම බෑ.සමහර teachers ලට වුනත්.. පට්ට හැකියාවක් අය්යෙ...👉👌💪
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
කාලයක් IT Lecturing කරා. දැන් ලංකාවටම නොමිලේ දැනුම දෙන්න උත්සහ කරනව. සතුටුයි මේ වගේ Comment එකක් දැක්කම.
@ch1ck3n404
@ch1ck3n404 5 жыл бұрын
@@pcguidelk ❤️❤️❤️❤️❤️❤️💪👌
@professor3693
@professor3693 5 жыл бұрын
Habai danuth tech karanawanam mama enawa aniwa igenana ganna❤️😋sirawata e malli kiyapu kathawa attha aiyye
@Pmalintha00
@Pmalintha00 4 жыл бұрын
@@pcguidelk mt ayiya gana aadambarayi kolloh 😍😍😍😍😍🥰🥰🥰
@sasindusandamina7184
@sasindusandamina7184 3 жыл бұрын
@@pcguidelk වැඩ්ඩෙක් තමයි ඉතින්👌👌👌👌😜😜
@lunaticfringe3858
@lunaticfringe3858 5 жыл бұрын
අද වෙනකල් හිතාගෙන හිටියේ display එක led වලින් හදනවා කියලා.අද ඉදන් දන්නවා ඇත්ත මොකක්ද කියලා.අනික කඩ කාරයන්ගේ බයිලා අහන්න ඔනිත් නෑනේ ඒකම මදෑ..නියමයි ප්‍රියා අයියා👍👍❤❤
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
සරල පියවර කීපයකින් Delete වූ Photo / Video නැවත ලබාගන්න පුළුවන් විදිහ බලන්න - bit.ly/2Sy1TDb
@DinushaJayaranga
@DinushaJayaranga 5 жыл бұрын
🇱🇰 _සිංහලෙන්_ *Computer* ගැන පට්ට දැනුමක් අයියා දෙන්නේ *_බොක්කෙන්ම_* 👍
@peshanrasanga5018
@peshanrasanga5018 5 жыл бұрын
සයන්ස් ගැනත් ඒ් වගේම
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ස්තුතියි
@DinushaJayaranga
@DinushaJayaranga 5 жыл бұрын
@@peshanrasanga5018 අාය 👍
@DinushaJayaranga
@DinushaJayaranga 5 жыл бұрын
@@pcguidelk 😍🤘
@20-wakasuppathirana27
@20-wakasuppathirana27 5 жыл бұрын
අයියේ මේ වගේ වැදගත් දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන වීඩියෝ දිගටම කරන්න. දෙයක් හරියට දැනගන්න අපි කැමතියි.ඒ වගේම අයිය කියල දෙන සරල විදිහ මරු.. 👌 තව කරන්න මේ වගේ වීඩියෝ ඉඩක් ලැබුනාම......
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 5 жыл бұрын
Ayye OLED, AMOLED Display ganath me wage vedio ekak karana . 🙂
@roneththarana4919
@roneththarana4919 3 жыл бұрын
💘🥺 අයියගෙ වීඩියො බලන්න ගත්තෙ ලගදි දැංනම් ඔක්කොම වීඩියො බලනව අනිවා... ගොඩක් thanks අයියෙ 💘💘 ගොඩක් පින් .. දවසක ඔයාට කියල pc එකක් හදාගන්නවමයි 🥺🥺💘💘 / මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ටෙක් ප්‍රශ්නයක් ගැන එ දෙට උත්තරේ නොදී එ දෙ කරල විතරක් පෙන්නන කුහකයො අතරෙ අයියා 🥺💘 හොද ගුරුවරයෙක් respect aiyah 💘🥺
@cabeywickrama4746
@cabeywickrama4746 3 жыл бұрын
මෙච්චර කාලයක් ඔලුවට වද දීපු ප්‍රශ්නයක් ...තෑන්ක්ස් අයියා... 💪💪👍👍 ඔයා ඒක නියමෙටම පැහැදිලි කරල දුන්න 🙂
@computersciencesolutions4790
@computersciencesolutions4790 3 жыл бұрын
කැම්පස් එකේ lecture එකටවත් තෙරුනේ නෑ. ඒත් මේක බලපුවාම සුපිරියට තෙරුනා..
@SanushBroThinkDifferent
@SanushBroThinkDifferent 5 жыл бұрын
නියමයි අයියා දැනුම පිරුණු විඩියෝවක්
@MrGamergameplay
@MrGamergameplay 4 жыл бұрын
අවුරුදු දහයක් එකොළහක් ඉස්කෝලේ ගිහිං නොතේරුන විද්‍යාව ගුරුවරුන්ගේ ඉගැන්වීම් මේ විනාඩි විස්සෙං ඒ පාඩම තේරුණා.අපට මෙහෙම ගුරුවරු හිටියනම් ගොඩ ඒ කාලේ.නියමයි පාඩම.දැනුමෙං පුරවන එක ලොකු පිණක් ආත්ම ගානකට බුද්ධිමත්ව ඉපදෙන්න..
@chamarakavinda2852
@chamarakavinda2852 5 жыл бұрын
සුපිරියටම පැහැදිලි කලා... මම මෙි චැනල් එකට අලුත් සුපිරිම චැනල් එකක් මට හමිබවුනේ ..දැන් අයියා⁣ගේ අනිත් විඩියෝත් ඔක්කොම බලන්න ඔිනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
@NadunKeshara77
@NadunKeshara77 3 жыл бұрын
programming languages gana deep talk video ekak one
@pasanliyanage407
@pasanliyanage407 5 жыл бұрын
Aiye AMOLED, OLED display Gena deep talk ekak karannako ✌
@professor3693
@professor3693 5 жыл бұрын
අය්යේ පුලුවන් නම් it වල ඔයා දන්න අපි නොදන්න හැමදේම දාලා DVD book එකක් වගේ හදාලා සේල් කරන්නකො එක ගොඩක් වටිනවා අයියාට කරන්න පුලුවන්නම්😍❤️
@sujeewaamarakoon1112
@sujeewaamarakoon1112 5 ай бұрын
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි !!! නොදන්නා දෑ ගොඩාක් දැන ගත්තා .
@Dasaparamitha
@Dasaparamitha 5 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් Thank you very much
@deadlyshadow1311
@deadlyshadow1311 3 жыл бұрын
මම චූටි කාලෙ ඵොනෙ එකක් කඩල එක ඇතුලෙ බලද්දින් අයිය කියපු විදියට edge lighting එකක් දැක්ක මට ඒ මොකටද කියල තේරුනේ නෑ.කියල දුන්නට thank you අයියෙ😀
@pathumlakshan6508
@pathumlakshan6508 Жыл бұрын
හම්බෝ අයියෙ මාර පැහැදිලි කිරීමක්නෙ ❤️❤️ මම අහලා තියෙනවා ෆෝන් වල එහෙම LCD වලට වඩා LED ඩිස්ප්ලේ වලට විදුලිය වැය වෙන්නෙ අඩුවෙන් කියලා. ඒ වගේ ෆෝන් වල ඩාර්ක් තීම් එකක්, ඩාර්ක් වෝල්පේපර් එකක් දාලා තිබුනොත් Battery consumption එක සෑහෙන්න අඩු වෙනවා කියලා... මොකද ඩිස්ප්ලේ එකේ කලු පාට තියෙන තැන් වල LED ඕෆ් වෙලාම යනවා සහ LCD වල ඩිස්ප්ලේ එකේ සම්පූර්ණයෙන් කලු පාට රූපයක් තිබුනත් බැක්ලයිට් එක ඔන් එකේ තියෙන නිසා..
@Isurugajanayake
@Isurugajanayake 10 ай бұрын
Comment එකක් නොදා යන්න බෑ.. සුපිරියි.❤
@arunashantha8099
@arunashantha8099 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියෙ 💖. පැහැදිලි කිරීම නම් උපරිමයි. නියමයි 🔥🌟🌟🌟🌟🌟 ඔහොම විද්‍යාත්මක විග්‍රහ කිරීම් එක්ක පාඩම් අරන් එන එක හරිම වටිනව. 🙏
@yasirugimhan5841
@yasirugimhan5841 3 жыл бұрын
අම්බෝ ඔයා සුපිරීනෙ අයියෙ.video එකනම් 🔥🔥🔥පට්ටම Thanks.
@wolfinthewedding8660
@wolfinthewedding8660 5 жыл бұрын
Graphics වලට ගොඩක්ම හොද, IPS monitors ගැන review එකක් කරන්න.
@DasunJanakaDASSASGUIDE
@DasunJanakaDASSASGUIDE 5 жыл бұрын
This is also another good one Priyadarshana aiye💯👌👌 Thank you
@sathsaralakshan3610
@sathsaralakshan3610 Жыл бұрын
අවුරුදු ගානක් පරන උනත් ගොඩක් වටිනවා අයියේ තෑන්ක්ස් ❤
@nandimithraabeysinghe4106
@nandimithraabeysinghe4106 2 жыл бұрын
අතිවිශිෂ්ඨයි. සීයට සීයක්ම පැහැදිලියි. ඔබට ගොඩක් ස්තූතියි දැනුම නිසි පරිදි බෙදාදීම ගැන. ඔබට දීර්ඝායුෂ ලැබේවා !
@Asitha_mg
@Asitha_mg 5 жыл бұрын
Niyamai bro, 🔥 OLED ganath me wagema video ekak one.
@danushka34
@danushka34 5 жыл бұрын
Attma mechchra kal hitn hitapu LCD LED gana tibuna mithyawen midenna puln una me video 1ka baluwata passe me pahadili kirima godk wadk una attma mokkda me takshna krama deke vensa aduragnna Thank you very much your support .Good luck.
@spidermanandchamalsha435
@spidermanandchamalsha435 2 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්👍
@champikalakmal1186
@champikalakmal1186 5 жыл бұрын
අද තමයි bro ගෙ video බැලුවේ ,ගොඩාක් වටිනා video එකක් ,mointer ගැන හැම දෙම ගැන දැනගත්තා ගොඩාක් පැහැදිලි ,school කාලය මතක් වුනා,මොකද ගොඩාක් පැහැදිලියි (bro teaching කරනවාද,මොකද teaching කලෙ subject )
@champikalakmal1186
@champikalakmal1186 5 жыл бұрын
Bro morning unbox කරද්දි කියන්න H mointer වෙන mointer කියලා please
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 5 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් 👍👍👍
@ruwanchinthaka9044
@ruwanchinthaka9044 5 жыл бұрын
RAM upgrade gena podi idea ekka dena bariba. Example: singale ram / dual RAM usage gena. RAM Mhz gena. RAM GB value eka hari MHz eka mix karala use karoth teyena wasi awasi. Gaming waladi 8 - 16 GB hoda RAM ekka tora gane kohomada wage. karapu video ekka teyene wanm link eka dena. Thanks Bro
@ZACKFPV
@ZACKFPV 5 жыл бұрын
One of the best explanation of computer science. Good luck brother. You are awesome.
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Thank you
@kavindusandaruwan93
@kavindusandaruwan93 10 ай бұрын
ඇත්තටම අයියේ නියමම පැහැදිලි කිරීමක් . ගොඩක් වටින video එකක් ❤
@Aqua.7786
@Aqua.7786 5 жыл бұрын
Wow it's helped me a lot 😍thanks for the video bro keep it up 😍💘
@hanzamell8790
@hanzamell8790 5 жыл бұрын
aiye welawa giya theruneth na aiye supiriyatama oluwata giya, aiye OLED,AMOLED,PLED wage ewa ganath videos hadannanko, supiri aiye godak dewal dana gaththa, digatama karagena yanna
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ස්තුතියි Feedback එකට
@kasunrosh
@kasunrosh 4 жыл бұрын
Excellent explanation. Thanks and wish you very best in your future videos
@slmusic2427
@slmusic2427 3 жыл бұрын
Godak wedagath dewal godak kiyala dunna ayye...Thank you....Thawa me wage vidio danna....
@kushmal1999
@kushmal1999 3 жыл бұрын
supiri explanation eka. mewa gana igena ganna lankawe youtube video nathuwa tibbe. thank you . ahagena inna asai kiyana widiya
@SasikaYasodha
@SasikaYasodha 4 жыл бұрын
Display ගැන සුපිරියටම පැහැදිලි උනේ මේ video එකෙන් තමයි .............🧡💛💚💙💜🤎 පුලුවන්නම් amoled technology එක ගැනත් video එකක් කරන්න, samsung always on display ගැන .
@wathsaraudyan2877
@wathsaraudyan2877 2 жыл бұрын
assignment ekak godadagatte meka nisa..supiri
@sanjayasandaruwan88
@sanjayasandaruwan88 5 жыл бұрын
එලම..ගොඩක් අයට දැනගන්න කරපු එලම එකක්..කස්ටිය අනික දන්නෙ නෑ මොනිටරයේ refresh rate වලින් මොකද වෙන්නෙ කියලත්..
@sanjayasandaruwan88
@sanjayasandaruwan88 5 жыл бұрын
@Mini lanka. com you should be know about this.. www.viewsonic.com/us/discover/news/what-is-refresh-rate
@pavithrajayasooriya6067
@pavithrajayasooriya6067 2 жыл бұрын
Thank you...❤
@hemal8569
@hemal8569 5 жыл бұрын
ඊලග deep talk එක . AMD RADEON ගැන නේ ☺☺☺
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
👍👍
@isharadhanushan2002
@isharadhanushan2002 3 жыл бұрын
QLED, OLED, AMOLED ගැනත් විඩියෝ එකක් ඕනා. හුගක් අය හිතන්නෙ QLED කියන්නේ OLED වගේ කියලා. ඒ වුනාට QLED කියන්නේ Samsung එකෙන් develop කරපු LCD technology එකක්.
@charithjeewaka6042
@charithjeewaka6042 3 жыл бұрын
අම්මෝ පට්ටම පැහැදිලි කෙරීමක්👌
@Gayanasenarathne
@Gayanasenarathne 5 жыл бұрын
Ayye OLED IPS genath video ekak karanna ..
@alruhamatechnology1816
@alruhamatechnology1816 3 жыл бұрын
ayye niyamai programe eka.oluwata yanne nathi ekekta unath hodata mathaka thiya ganna pluwan
@tharangaperera8557
@tharangaperera8557 6 ай бұрын
Superb explanation Ayya! 🔥
@ashjaylk
@ashjaylk 2 жыл бұрын
thank you aiya, your videos really help me to understand some hardware technologies appreciate your great service
@lalnuwarapaksha3355
@lalnuwarapaksha3355 10 ай бұрын
About Lcd tv cof ic lessons ekak karanna
@thusithasampath
@thusithasampath 5 жыл бұрын
පට්ට.. කියන්න වචන නෑ.. හදන්න පට්ට මහන්සි වෙලා තියනව මේ වීඩියෝ එක.. ❤❤❤👍👍👍👍
@gayandissanayaka301
@gayandissanayaka301 5 жыл бұрын
Video aka niyamai, OLED Display genath video akak danna
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
දෙන්නම්
@Wijeputaha
@Wijeputaha 5 жыл бұрын
සුපිරි අයියේ....
@nikagodanagitha
@nikagodanagitha 3 жыл бұрын
GREAT Explanation
@dananjayamadushan9913
@dananjayamadushan9913 Жыл бұрын
මට හරියට පැහැදිලි මදි ඇයි ද්‍රැවනකාරකයෙන් ආලෝකය ඒ විදිහට එවන්නේ කියලා මොකක්ද්ද හේතුව සිරස් තිරස් විදිහට ආලෝකය අරගන්න
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
තේරුනා හොදටම ❤️
@adithya00
@adithya00 3 жыл бұрын
Well explained! Thanks for this effort!
@Maduka_FX
@Maduka_FX 5 жыл бұрын
නියමයි 👌 👍
@damsarabro9331
@damsarabro9331 3 жыл бұрын
මගෙ Screen එක Dynamic AMOLED (Note 20 Ultra) ඒකත් LCD ද 🤔
@akilabandara1137
@akilabandara1137 3 жыл бұрын
19:27 kalakirunaa mata maa kere...
@geekmaster3216
@geekmaster3216 5 жыл бұрын
යාලුවනේ මගේ විඩියෝස් බලලා හොදයිනම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යමු❤️💪😉
@globalfuntrend985
@globalfuntrend985 Жыл бұрын
Aniwa reply ekak one Ips vs va pannel ,mokadda me deken movies balanna hoda
@AMILAhat
@AMILAhat 5 жыл бұрын
thank you for revel truth
@harshaekanayaka8598
@harshaekanayaka8598 5 жыл бұрын
Vedio ඵක නියමයි හොදටම තෙරුනා.English වචනනයක් කිව්වොත් ඵකේ සිංහල තේරුම අනිවාර්යෙන් කියන්ඩ aaaaaa.
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ස්තුතියි. සමහර වචන වල සිංහල තේරුම තේරුම් ගන්න අමාරුයි..
@PSP-2002
@PSP-2002 Жыл бұрын
Niyamai ayye dn deep talk karanne nadda❤❤
@shanikacostha5299
@shanikacostha5299 Ай бұрын
Maru aye 😊😊
@geekmaster3216
@geekmaster3216 5 жыл бұрын
සුපිරි 👌
@controlgaming6998
@controlgaming6998 3 жыл бұрын
Ayya ta pin ayye mata mekata kiyapu bunnata
@StriderDoomsday
@StriderDoomsday 5 жыл бұрын
TFT, AMOLED ganath katha karamu dawasaka
@flam3937
@flam3937 5 жыл бұрын
මේවගේ වටින වීඩියෝ unlike කරන එවුනුත් ඉන්නවනේ.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා අයියේ.Thankz.Good LUCK
@thisurawijesekera.5650
@thisurawijesekera.5650 5 жыл бұрын
oya aiya led kiyala kiuwe led backlight lcd ganene athama led technology(RGB led) eka ganath video ekak karanna
@kasunchathuranga6139
@kasunchathuranga6139 5 жыл бұрын
ips,amoled ,oled ගැනත් එකක් ඕන
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ඉදිරියෙදි කරන්නම්
@shalithainfo91
@shalithainfo91 5 жыл бұрын
supiri. OLED ganath video ekak danna.
@sandakabandara9925
@sandakabandara9925 5 жыл бұрын
Niyamai. Thawa video ona aiya.
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
ගොඩාක් දෙවල් ඉගෙන් ගත්තා
@-alajik8750
@-alajik8750 3 жыл бұрын
බොහොම ස්තුතියි අයියෙ ගොඩක් දේවල් දැනගත්ත, ඇත්තටම LED බල්බ් වලින් හදන display නැද්ද එතකොට
@imeshsudarshana146
@imeshsudarshana146 5 жыл бұрын
Supiri aiye kaleka idala thiba prashnayakata uthare hamba una
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
❤️❤️
@muthukumara7007
@muthukumara7007 3 жыл бұрын
Ada thamai hariyatama denagatte.thanks
@dinushalakshan5555
@dinushalakshan5555 3 жыл бұрын
Maru ayye video eka godak watinawa. Godak dewal igana gatta.
@a.n.tronics2170
@a.n.tronics2170 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@exitwe3342
@exitwe3342 3 жыл бұрын
සුපිරි සර්
@isharadhanushan2002
@isharadhanushan2002 3 жыл бұрын
LG Signature wallpaper tv Samsung QLED Q900R වගේ TV ලංකාවේ official launch කරන්නේ නැත්තේ මොකද.
@dtricks3358
@dtricks3358 2 жыл бұрын
සුපිරියට තේරුනා අයිය❤️🔥
@sumudusepalika4932
@sumudusepalika4932 2 жыл бұрын
ඒක වටිනවා සහෝ 💗🖤
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
සුපිරි Video එකක් අයියෙ❤️
@crushbro2650
@crushbro2650 3 ай бұрын
Backlight bleeding කියන්නෙත් edge backlight එකටමද? ඒක ලෙඩක් නෙවෙයිද?😊
@mohamedanfas9323
@mohamedanfas9323 5 жыл бұрын
Microsoft products gena video ekak karanna pls surface,book,studio
@madushankakappetipola5041
@madushankakappetipola5041 5 жыл бұрын
brother aourus z390 ultra build ekk dnna ❤️❤️please
@SiTHiYa_
@SiTHiYa_ Ай бұрын
Thank you 😍💗🙏
@rasangabuddhika
@rasangabuddhika 4 жыл бұрын
සුපිරි ම සුපිරි
@madusankabalasooriya6838
@madusankabalasooriya6838 2 жыл бұрын
Aiya Tv Radio ciling warga monada
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
Ape led TV eke scree iri iri gihilla thiyanawa ehem wela thiyenne RGB color pichchila nisaada aiya
@wijasingha
@wijasingha Жыл бұрын
ithama hoin kiyaka dunna godak sthuti
@nuwansameera7034
@nuwansameera7034 2 жыл бұрын
niyamai... mara vatinawaa
@slnikotech7474
@slnikotech7474 2 жыл бұрын
eka nikan kotala peuva vage pehedili kirima . vachana dekak ne patta pehedili kirimak
@hashanmaduwantha928
@hashanmaduwantha928 Жыл бұрын
Niyamai❤️
@sharadhMOV
@sharadhMOV 5 жыл бұрын
එතකොට amoled display වැඩකරන්නේ කොහොමද?👍
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
ඒ ගැන වෙනම කතා කරමු
@sharadhMOV
@sharadhMOV 5 жыл бұрын
@@pcguidelk 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@indunilhimidiri9574
@indunilhimidiri9574 11 ай бұрын
Led tv ද ඇසට වෙන හානිය අඩු lcd tv ද? ඇසට වැඩිම හානිදායක led tv ද lcd tv ද?
@prasadtharindu7166
@prasadtharindu7166 5 жыл бұрын
Supiri video eka ekanam
What Are LCD TN IPS LED OLED & AMOLED?
5:25
TechTrack
Рет қаралды 49 М.
Display connectors ගැන දැනගමු
9:01
pcguide lk
Рет қаралды 67 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 148 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 15 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 17 МЛН
How to Build LED Panel | Sinhala | English Subtitle
7:31
SL Showtech
Рет қаралды 2,3 М.
Monitors Explained - LCD, LED, OLED, CRT, TN, IPS, VA
14:15
PowerCert Animated Videos
Рет қаралды 429 М.
SATA SSD NVMe සිංහලෙන්
5:35
pcguide lk
Рет қаралды 97 М.
Changing to Apple
17:56
pcguide lk
Рет қаралды 26 М.
The billion dollar race for the perfect display
18:32
TechAltar
Рет қаралды 2,5 МЛН
Internal structure of a liquid crystal or LCD TV screen
9:45
e-learning électronique
Рет қаралды 112 М.
MSI PRO MP251-Office and Productivity Monitor - Review
10:43
pcguide lk
Рет қаралды 9 М.
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 148 МЛН