Learn Adobe Photoshop in 20 min Sinhala Tutorial

  Рет қаралды 458,458

CREATIVEARTLK

CREATIVEARTLK

Күн бұрын

Пікірлер: 661
@DushanKalindu-lq6ew
@DushanKalindu-lq6ew Жыл бұрын
තනියම මොනාවත් දන්නේ නැතුව කරන්න ගත්තේ මේ විඩියෝ එකෙන් ඔනිම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සුපිරි අයියා.... ❤ ජය වේවා🎉
@SLROGANFILEX
@SLROGANFILEX 2 жыл бұрын
මම බලපු වටිනම Tutorial එක 😸
@amilanetlk
@amilanetlk 2 жыл бұрын
Miss වුණු Point කිහිපයක් මතක් කරගත්තා
@sportslk9235
@sportslk9235 2 жыл бұрын
🤩
@TechSadee
@TechSadee 2 жыл бұрын
අයියෙ ඒ transition එක නම් මරු ♥️
@sandarusir
@sandarusir 2 жыл бұрын
ඔයාගෙ හුඟක් ඒවා බලලා තියෙනවා..සේරම වගේ හොඳයි ...
@zoombro6711
@zoombro6711 2 жыл бұрын
Wow 😍😍😍 Thanks අයියේ, ඔයා වීඩියෝ එකේ කිව්ව දේවල් හොඳටම තේරුනා මම ගොඩක් tutorial බැලුවට layers මැනේජ් කරන විදිය මට කොහොමටවත් තේරුනේ නෑ. ඒත් ඔයාගෙ වීඩියෝ එක බලපු ගමන් මම motivate උනා, මම එවෙලෙම Cover photo එකක් හදන්න try කරා A4 sheet එකකට. වැඩේ උඩින්ම සාර්ථකයි ❤️ layers ගැනනම් හොඳටම තේරුනා. ඒ වගේම ඔයා කියල දුන්නු shortcut keys ටිකත් ප්‍රයෝජනවත් උනා ❤️❤️❤️❤️ Keep it up bro !!!!
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
Photoshop Basic Playlist ekth balanna malle..
@zoombro6711
@zoombro6711 2 жыл бұрын
@@creativeartlk Ok 👍 aiye, Tnx ❤
@nishukavindi2834
@nishukavindi2834 Жыл бұрын
@@creativeartlk අයියෙ phone එකෙන් ලෝගෝ එකක් ඩිසයින් කරලා ඒක ලැප් එකට ශෙයා කරලා fivver එකට දැම්මොත් මොකක් හරි අවුලක් වෙනවද අනේ ඉක්මනට reply කරන්න plz🙏
@j.s.mjayasundaram55
@j.s.mjayasundaram55 Жыл бұрын
Photoshop app eka download karata passe serial number ekata mokakda denna oni , ane plz kiyannako
@zoombro6711
@zoombro6711 Жыл бұрын
@@j.s.mjayasundaram55 Mona version ekada download kare ?
@nasrinshanaz1466
@nasrinshanaz1466 2 жыл бұрын
I paused as you went along and did the steps myself and that helped a TON.
@hiroshaditthaya
@hiroshaditthaya 2 жыл бұрын
ඒක මරු අයියේ 😍👌 දන්නෙ නැති ටිකකුත් ඉගනගත්තා අද ♥️
@ERAMUSICLK
@ERAMUSICLK 2 жыл бұрын
ඒක නමි පටිට... ජයවෙිවා sg අයියේ 👍🤝🤟❤️
@geethikasaminda1893
@geethikasaminda1893 2 жыл бұрын
ඒක නම් ඇත්ත කතාව 👌
@sithumnimeshana3316
@sithumnimeshana3316 4 ай бұрын
මම බලපු වටිනම Tutorial එක
@danapalagunawardena9916
@danapalagunawardena9916 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ඉගෙන ගන්න ලේසියි. සුබ පතනවා ඔබට
@InsaraTricksEdu
@InsaraTricksEdu Жыл бұрын
මේ වීඩියෝ එක මාරටම වටිනෝ අයියේ .තෑන්ක්ස් වැඩේට❤️
@SLROGANFILEX
@SLROGANFILEX 2 жыл бұрын
මතක නැති එව මතක් කරගන්න පුලුවන් 😀
@pradeepmotors4974
@pradeepmotors4974 2 жыл бұрын
ලෙසටම තේරුනා.. thanks bro...👍👍👍
@AMgraphic671
@AMgraphic671 2 жыл бұрын
Sg අයිය දැන් ටිකක් ගැම්මෙන් ඉන්නෙ .. වෙනදට වඩා .. නියමයි අයියෙ Gammak හොදේ
@AramisKiwi
@AramisKiwi 2 жыл бұрын
Hi, I came from Brazil and this is perfect, I'm using after very easy, thanks!
@kasunsadeesa7928
@kasunsadeesa7928 2 жыл бұрын
විනාඩි 20 ට ගොඩක් දේවල් ඉගන ගත්ත. තෑන්ක්ස් බ්‍රෝ.
@palliyadiamabrowsingcenter1868
@palliyadiamabrowsingcenter1868 2 жыл бұрын
Wow! It works! The first time i tried it took forever to activate and when I disabled my antivirus it worked like in less than a minute!
@uvindumayuranga8375
@uvindumayuranga8375 2 жыл бұрын
අයියේ අයියගේ වීඩියෝස් ගොඩක් හොඳයි හොඳට සරලව කියා දෙනවා අයියට පුළුවන් ද photoshop වල 3d වලට අදාල tutorials ටිකක් කරන්න
@wishwamargaya8503
@wishwamargaya8503 2 жыл бұрын
අදත් සුපිරි වීඩියෝ එකක් මාමේ 🥰🥰🥰
@OfficialTheOne
@OfficialTheOne 2 жыл бұрын
මාමේ🤣🤣🤣🤣🤣🤣
@wishwamargaya8503
@wishwamargaya8503 2 жыл бұрын
@@OfficialTheOne ඇයි හලෝ
@Lakshanwebtech
@Lakshanwebtech 2 жыл бұрын
😂
@wishwamargaya8503
@wishwamargaya8503 2 жыл бұрын
@@Lakshanwebtech ඇයි
@Lakshanwebtech
@Lakshanwebtech 2 жыл бұрын
@@wishwamargaya8503 naha nikan😅
@peshalaperera4467
@peshalaperera4467 Жыл бұрын
Ayye thumbnail එකෙ පොඩි වැරද්දක් තියෙනවා. present කරපු විදිය නොදන්න කෙනෙකුට උනත් තෙරෙනවා විඩියෝ එක අගය කරනවා 💛
@therurallife4056
@therurallife4056 2 жыл бұрын
ඒක මරු අයියේ මම බලපු පැහැදිලිවම කියකා දෙන චැනල් එකක්..පොටෝශොප්/ වීඩියෝ එඩිටිං ගැන පොඩ්ඩක් දිගට පැහැදිලි කරන වීඩියෝ සීරීස් එකක්කරන්න.
@nuwaninduwijesinhe8077
@nuwaninduwijesinhe8077 2 жыл бұрын
අනේ අයියේ මේවගේ adobe illustrator tutorials ටිකකුත් ගේන්නකෝ plz....
@nilusha_sanjaya
@nilusha_sanjaya 2 жыл бұрын
අයියේ PS Touch android වලට download කරන්න විදිහක් නැද්ද නැත්නම් ඒක හා සමාන දැන් තියෙන android app ගැන video එකක් දාන්නකෝ 😁
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 2 жыл бұрын
සුපිරි ඉදිරිපත් කිරීමක්, තව මේ වගේ විඩියෝ කරන්න. Thanks.
@keshanimadhushika5540
@keshanimadhushika5540 2 жыл бұрын
Hope to learn with you more...felt it very interesting because of your clear explanation...Thank you and keep it up👍
@sanjeewabotheju7281
@sanjeewabotheju7281 Жыл бұрын
First of all I thanked you for this video clip. It is really good, you explained very clearly and simple manner. Good job keep it up. It helps me to understand PS because I am just a beginner... Thank You..
@avinduranasinghe7604
@avinduranasinghe7604 2 жыл бұрын
I learned my mistakes very well. Thanks for the guidance..
@yenuxbro3468
@yenuxbro3468 2 жыл бұрын
First view & first like!
@Pawan_Dananjaya.
@Pawan_Dananjaya. 8 ай бұрын
& first comment !
@sujeewanshiyan3154
@sujeewanshiyan3154 8 ай бұрын
😊​
@hashankeshala00
@hashankeshala00 2 жыл бұрын
thanxx aiye godak deval egena gaththa ❤❤❤❤
@Oneplusgaming2
@Oneplusgaming2 2 жыл бұрын
අයියේ සුපිරි...මරු...කියන්න ...වචන නැ...
@kasunsanchitha6023
@kasunsanchitha6023 2 жыл бұрын
පට්ට වටිනවා පැහැදිලිවම කියලා දෙනවා වැල් වටාරන් නැතුව ❤❤❤❤❤
@AUDEEOREACH
@AUDEEOREACH 2 жыл бұрын
Photoshop ගෙන විඩියෝ ගොඩක් බැලුව තේරුන එකම වීඩියෝ එක
@tharakamalli4366
@tharakamalli4366 2 жыл бұрын
ජය වේවා🌹
@uchiya1911
@uchiya1911 2 ай бұрын
අඩේ පොටෝශොප් වලිම් වැඩකරන්න ආසාවෙන් ඉදියත් දන්නෙ නැති නිසා ඉදියා මේ වීඩියො එකෙන් සෑහෙන දැනුමක් ලැබුනා ස්තුති අයියේ ජයවේවා🥰
@craftsforall4337
@craftsforall4337 Жыл бұрын
අයියේ PS 2023 ගැනත් වීඩියෝ එක්ක ඕනි ❤
@naterhyme7969
@naterhyme7969 2 жыл бұрын
lesatama kiyala dunna... photoshop sambanda tutorials tikak genna thawa... flyers,book cover,youtube thumbnails,mixtapes cover wage ewa... jaya wewa
@sudipadananjaya2478
@sudipadananjaya2478 Жыл бұрын
Lightroom එකෙන් colours හදලා ඉවරවෙලා photoshop දාලා retouch කරනවද? පොටෝෂොප් එකේ retouch කරලා ඉවරවෙලා lightroom දාලා colors හදනවද? . ඒක වෙන විදිය step-by-step පොඩ්ඩක් කියල දෙන්නකෝ
@rockyrook2585
@rockyrook2585 2 жыл бұрын
. ජයවෙිවා sg අයියේ ❤️
@nithilanadunka4260
@nithilanadunka4260 2 жыл бұрын
mn photoshop gana mokuth danne na eth aiya kiyala dunna eken hondatama theruna tnx aiye 😀♥
@AlightZer
@AlightZer 2 жыл бұрын
Thnx aiye premiere pro 15m valin karapu eka balala Photoshop eketh ehema ekak ei kiyala balan hitiye💚😌
@hashandisanayaka6269
@hashandisanayaka6269 2 жыл бұрын
wede supiri ayye aaah .thank you very much ayye...♥️♥️♥️
@sjteducation
@sjteducation 2 жыл бұрын
wartch time ගැන video එකක් ඕනේ plz plz plzplz plz plz plz
@achinthaliyanage1239
@achinthaliyanage1239 2 жыл бұрын
මෙහෙම දිලටම කරමු නියමයි අය්යා 🔥😋😇
@radinidahamya
@radinidahamya 8 ай бұрын
Very helpful video! Thank you very much❤️
@manuscreations7148
@manuscreations7148 2 жыл бұрын
Thank you very much ❤️🙏
@daysofkrishan9195
@daysofkrishan9195 2 жыл бұрын
නියම වීඩියෝ එකක් අයියේ
@AshenCyber
@AshenCyber 2 ай бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සුපිරි
@skgod9319
@skgod9319 2 жыл бұрын
I'm a newbie soft soft (20.9) user, and I'm on Mac 10.14. Would you please help about how to select
@romanfan5352
@romanfan5352 Жыл бұрын
mama photoshop walata aluth mee video eken man godak dewal danagaththa thanks ayiyee
@lahirupathiranaphotography
@lahirupathiranaphotography Жыл бұрын
Aththatama aiye supiri. Mm samnyen youtube comment daana kenek neme. Eeth mt track panala hitiye photoshop course ekaka deyak therenne natuwa, meka baluwata passe okkotama wisadum hamba una
@b4berlin509
@b4berlin509 2 жыл бұрын
Photoshop features gana thawa videos one , OL ekata passe me wage photoshop okkoma wadagath , thank you ayye , very simple teaching Thawa videos one photoshop gana
@MRKDART5536
@MRKDART5536 Жыл бұрын
Nice brother ❤👌 Godak dewal tiyenava igena ganna meken
@DanushiChamira-kp3gn
@DanushiChamira-kp3gn 6 ай бұрын
Clear and useful explanation. Thank you very much for your tutorial
@alicegracezhang
@alicegracezhang 2 жыл бұрын
THANKS ALOT MA MAN IT WORKED FOR ME SURE TOOK A WHILE BUT ITS GREAT
@reversepodda6794
@reversepodda6794 2 жыл бұрын
Adobe ilustratorත් ඕනේ...
@kapilabandara9939
@kapilabandara9939 2 жыл бұрын
Yes
@gamingdumiya6839
@gamingdumiya6839 Жыл бұрын
පට්ටම පැහැදිලී අයියේ ඔයා කියන දේවල් හොදට තේරුම් ගත්ත මම ❤️😇
@chamothsathsara8419
@chamothsathsara8419 2 жыл бұрын
අලුතින් පටන් ගත්තේ ගොඩක් වටිනවා
@yunusemretastan5655
@yunusemretastan5655 2 жыл бұрын
I can say this is 100% safe and easy to use! (Also wouldn't mind any future cracks lol)
@sadikmohamed5210
@sadikmohamed5210 11 ай бұрын
Only in 20 min I learn maximum amount of Photo shop Great work ayya ❤ Thnks a lot🫂😇
@gxpgaming3537
@gxpgaming3537 2 жыл бұрын
Godak wadagath video ekak ayiye ps gana miss una point godak igena gathta thawath wadagath videos issarahata upload karanna ayiye yt eke issarahata yanna ayiyata suba pathanawa
@indikasampath4406
@indikasampath4406 2 жыл бұрын
aththatama aluthin ena kenekta onema tika aiye oya kiyala thiyanawa watinawa vidio eka gdk good luck
@nabeelhourani6275
@nabeelhourani6275 2 жыл бұрын
YOU are a live saver. i’ve been losing it trying t
@nehanchandira
@nehanchandira 2 жыл бұрын
Thank you ayye. course ekak kara wage thama. kiyala dunna okkoma theruna. thank you ayye. puluwannam adobe illustrator eka ganath me wage video ekak denna
@marcallendelapaz6857
@marcallendelapaz6857 2 жыл бұрын
Everything works, especially free, use until it is too late!
@gamer-wo8me
@gamer-wo8me 2 жыл бұрын
Premiere pro 2022 අලුත්ම version එක download කරන විදිහක් කියන්නකො
@skcoverzone9778
@skcoverzone9778 Жыл бұрын
නියමයි ඈ සුපිරියටම කියලා දුන්නා 🤟💝
@_bb_1528
@_bb_1528 2 жыл бұрын
YOU are a live saver. i’ve been losing it trying to find one that works, and this one did. thankyou so much
@samadhinenasala8165
@samadhinenasala8165 2 жыл бұрын
ඒක මරු... අයියා...😊
@sehassamarasekara
@sehassamarasekara 2 жыл бұрын
සුපිරි
@RoshanDammika-i8e
@RoshanDammika-i8e 4 ай бұрын
thanks😃mama dannathi thewal godak igena gaththa☺☺
@funwithabi4472
@funwithabi4472 Жыл бұрын
thank you so much
@Nvs190
@Nvs190 2 жыл бұрын
කියල දෙන දේ හොදට තේරෙනවා 👍❤️
@sldotcomofficial
@sldotcomofficial 2 жыл бұрын
😍😍😍😍❤👌
@sportslk9235
@sportslk9235 2 жыл бұрын
🤩
@kovidamaningamuwa2270
@kovidamaningamuwa2270 2 жыл бұрын
පහරක් අයියා thank you ❤️👍
@KisanduJ
@KisanduJ 2 жыл бұрын
Illustratorth one 😍
@krishandinushka6162
@krishandinushka6162 Жыл бұрын
සුපිරි බ්‍රෝ.හොදට තේරුනා.....keep it up
@beautystudio495
@beautystudio495 10 ай бұрын
👍👍👍
@siminaseer3446
@siminaseer3446 8 ай бұрын
please give a tutorial about architectural rendering ( plan, elevation etc)
@sathanff1814
@sathanff1814 2 жыл бұрын
Pattama watinawa aiye.. ada thama mulinma ps dan thniyma try kle.. mulinma hamba una tutorial eka meka.. loku dewal godak igenagatta❤️
@cocobheaven5902
@cocobheaven5902 2 жыл бұрын
arrow forward once to get "Analog app 1 TE" like he uses in the video or simply find one you'd like to use alternatively instead.
@gamer_sonal
@gamer_sonal Жыл бұрын
නියමයි අයියෙ ඔයාට හරියට දෙයක් කියල දෙන්න පුලුවන් 💖
@keshangimhan3019
@keshangimhan3019 Жыл бұрын
❤️😍Hodata theruna thx aiye
@DulenSavindu
@DulenSavindu Ай бұрын
Watinama tikak kiyala dunne thawa shot cut tikak kiyala denna❤️ e video ekak dnna balan innawa
@Ninzo-gr7qc5ww2f
@Ninzo-gr7qc5ww2f 10 ай бұрын
හරිම ප්‍රයෝජනවත් thankx🎉🎉❤❤
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 2 жыл бұрын
Thanks buddy !
@KalpanaSadarenu
@KalpanaSadarenu 9 ай бұрын
හොද පැහැදිලි කිරීමක්..
@slfood9552
@slfood9552 2 жыл бұрын
ගොඩක් වටිනවා මරු.
@akilapremalal3234
@akilapremalal3234 9 ай бұрын
Godak theruna aiye.thank you so much ❤️
@TheeckshanaDaham
@TheeckshanaDaham Жыл бұрын
thank you bro I am gonna do all the vital stuff that you taught
@Avnishnaagar
@Avnishnaagar 2 жыл бұрын
You can't vicariously experience sotNice tutorialng through another person, the sa way you need to try it for yourself before losing hope.
@rabionartlk
@rabionartlk 2 жыл бұрын
Niyamai SG Ayiye! maru video eka...
@shashikadilshansdj8598
@shashikadilshansdj8598 Жыл бұрын
❤️සුපිරියක්😌👊😊
@lingga4598
@lingga4598 2 жыл бұрын
YOU ARE A LEGEND FOR POSTING THIS
@KavindiPathirana-g3d
@KavindiPathirana-g3d Жыл бұрын
Thanks a lot for this!It's very helpful
@Dilan-Induranga
@Dilan-Induranga 2 жыл бұрын
man dakapu sarthakama PS tutorial eka. thankzz
@chamathka9591
@chamathka9591 2 жыл бұрын
Super ayya
@rajneeshsingh2323
@rajneeshsingh2323 2 жыл бұрын
Well to be fair shape of you lody softs just like the first random notes that popped into Nice tutorials head
@SandaminaAAA
@SandaminaAAA Жыл бұрын
Great work Bro...😊👍💯
@Ninduwara06666
@Ninduwara06666 2 жыл бұрын
what photoshop version do you use? is it 2021?
@creativeartlk
@creativeartlk 2 жыл бұрын
CC 2022
How to Use Adobe Photoshop Vanishing Point Filter | Sinhala Tutorial
17:55
Sinhala photography editing tutorial | Photo editing | Lightroom Sinhala | Photography sinhala
42:28
Priyantha Bandara Travel Photography
Рет қаралды 134 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
Create Soft Dreamy Portraits: 5-Step Formula in Photoshop!
19:05
PiXimperfect
Рет қаралды 124 М.
Photoshop for Complete Beginners | Lesson 1
45:34
PiXimperfect
Рет қаралды 3,4 МЛН
Dark and Moody photo edit | Photography Sinhala
9:37
Priyantha Bandara Travel Photography
Рет қаралды 98 М.
7 Photo Mistakes You Can EASILY Fix in Photoshop!
15:30
PiXimperfect
Рет қаралды 78 М.
Photoshop Beginner Course (Sinhala)- Part 01 - Quick Overview
20:06
RAM Studios Edu
Рет қаралды 728 М.
Face Retouching - Best Photoshop Tutorial | Skin Retouching
10:54
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН