Learn IELTS for free with DP IELTS with Artificial Intelligence Test Feedback | IELTS හරි පාර නොමිලේ

  Рет қаралды 60,267

Dinuka Wijesinghe

Dinuka Wijesinghe

Күн бұрын

Canada Australia UK යන්න IELTS නොමිලේ ඉගෙන ගන්න | Learn IELTS totally free from DP IELTS
The International English Language Testing System (IELTS) is designed to help you work, study or migrate to a country where English is the native language, including the countries such as Australia, Canada, New Zealand, the UK, and the USA. The ability to listen, read, write, and speak in English will be assessed during the test.
📌 Website Link: dpielts.com/
🔴 Subscribe for more: goo.gl/oNPwRH
✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
🔴 TubeBuddy is my secret weapon for KZbin growth. Learn How to use TubeBuddy: • How to Grow KZbin Ch...
30% discount code: DW20
Win10 pro: biitt.ly/70jw3
win10 Home: biitt.ly/JIf6t
Office 2021: biitt.ly/hgit8
the key is permanently valid.
Contact me: wijesinghedinuka@gmail.com
Follow Dinuka
Web : www.dinukawije...
Facebook : / dinukaofficial
Twitter : / dinukaofficial
Instagram : / dinukaofficial
~-~~-~~~-~~-~
📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
• eBay Dropshipping හරහා...
~-~~-~~~-~~-~

Пікірлер: 180
@sanduninisansala2720
@sanduninisansala2720 2 жыл бұрын
දැනුම දන් දෙන නිසා දම්මික පෙරේරා ඊලග ආත්මවල මොල කදක් වෙල උපදීවි ❤️🙏
@anjanaudayantha1549
@anjanaudayantha1549 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ දැනුවත් කරාට. DP Education නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාටත් ස්තූතියි
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කරන ලද DP Education සේවාවේ තවත් වටිනා එකතු කිරීමක්.
@thilinadevappriya9761
@thilinadevappriya9761 2 жыл бұрын
අයියේ මේ දේවල් අපි වෙනුවෙන් නොමිලේ ලබාදෙනා සියලු දැනට හද පිරි ස්තුතිය පුද කරනවා . තව දෙයක් මේ ගන කියලා දුන්නා ඔයට ගොඩක් පිං.තව ඉල්ලීමක් කරන්න තියෙනව අපිට අපේ උාසස්පෙළ භාෂාවන් සදහ අපිට ප්‍රාංශ භාෂාව හින්ඳි, ජපානිස් වාගේ බශවල ලබාදෙන්න පුළුවන් හොඳයි
@lkl3975
@lkl3975 2 жыл бұрын
DP එකෙන් OL AL විතරක් නෙවෙයි හැමෝටම දෙන මේ දේට ඇත්තෙන්ම ස්තූතියි... පුලුවන්නම් ජපන් කොරියන් භාෂා ගැනත් DP education හැදුනනම් හොඳයි.. මොකද ජපන් යන්න මාරම චාන්ස් open වෙලා තියෙන්නේ..කොරියන් යන්න වගේ අවුරුදු ගණන් ලිස්ට් එකේ ඉන්නත් ඕනි නැති නිසා
@adhikaram
@adhikaram 2 жыл бұрын
aniwaren ow japan language eka wage practice karanna me wage paltform ekak hadanawanm godak watinawa
@udarachinthaka9929
@udarachinthaka9929 2 жыл бұрын
Age limit kohomada bro
@imashisewmi7285
@imashisewmi7285 2 жыл бұрын
👍
@kavindyakumarikkanda635
@kavindyakumarikkanda635 Жыл бұрын
කොරියන්,ජපන් භාශා ගැනත් හදනවනම් හොදයි ... මොකද ලැන්වේජ් කරන අය හුගක් ශිශ්‍යන් වැඩි වෙන නිසා ... හුගක් ප්‍රයෝජනවත් වෙනව ඩීපී එඩියුකේශන් 🙏🙏🙏♥
@smg0314
@smg0314 2 жыл бұрын
මේක දැක්කාම ලොකු සතුටක් දැනුණා. මොකද මං වැඩ කරන තැන රෑට විතරයි විවේකයක් තියෙන්නේ.ඒ වගේම corse එක කරන්න ඕන සල්ලි ප්‍රශ්නත් තිබ්බා. ධම්මික පෙරේර මහතාගෙ මේ වැඩ පිළිවෙළ නිසා ඉගෙන ගන්න දුප්පත් ළමුන්ගේ අධ්‍යාපන මට්ටම තව තවත් වැඩි දියුණු වෙන එක ඔහුට ලොකු පිනක්.
@iamvihaga989
@iamvihaga989 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්
@Californianboy476
@Californianboy476 2 ай бұрын
මමවගෙ IELTS කරන්න ඉන්න හැමොටම Ielts exam එක ගොඩ දාගන්නා ලැබෙනවා ජේසු පිහිටයි ❤❤
@kaveen2911
@kaveen2911 2 жыл бұрын
අයියෙ online කරන්න පුලුවන් ,හොද පිලිගැනීමක් තියෙන courses ගැනත් ඔනෙ❤️
@chamaliuduwella4549
@chamaliuduwella4549 2 жыл бұрын
මේ වගේ .you tube channel තමයි , ගොඩක් බිහිවෙන්න ඕන.... ගොඩක් පිං අයියේ ❤️
@tor6953
@tor6953 2 жыл бұрын
වැදහත් දේවල් ගෙන එන ඔබටත් පෙරේරා මහතාටත් ගොඩක් ස්තුතියි
@dana-rc7te
@dana-rc7te 2 жыл бұрын
අයියේ අයියා ගේ මේ වගේ වීඩියෝ නන් මාර විදිහට වටිනවා අයියේ.. පින් අයියේ
@gaminglilly4610
@gaminglilly4610 2 жыл бұрын
Ayye man after a/l kenek godak asawen hitiye pita rataka gihin mage higher education tika karanna..me video eka godak watinawa mata ....thank you ayye danuwath kala ta .... technology walin thama man a/l kale ayya ge channel eka godak prayojana wath una mata ....me wage dewal apit danaganna Thawa idiriyat me wage videos danna ayye .... Good luck ❤ ❤
@rukshanchamuditha1700
@rukshanchamuditha1700 Жыл бұрын
අයියේ මේක ගොඩක් වටින වීඩියෝ එකක්. මේ සංකල්පය අරන් ආපු දම්මික පෙරේරා මහත්මයටත් ගොඩක් ස්තූතී ❤️.
@blackshak6516
@blackshak6516 Жыл бұрын
ගොඩරියක් ස්තූතියි මෙහෙම දැනුවත් කරනවට ඔයාට .😘😘😘😘😘
@Xia330
@Xia330 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ ❤🙏
@sljollybatta8034
@sljollybatta8034 2 жыл бұрын
Aiya මල් තියලා වඳින්න ඕනේ tanx gdkma tanx
@sltecnavod116
@sltecnavod116 2 жыл бұрын
ගොඩාක් Thank you මේ ගැන දැනුවත් කරාට 🥰🥰🥰😀😀😀
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Thanks ayiye .🥰🥰 ධම්මික සර්ටත් ගොඩක් පින්.🙏🙏🙏
@isuriwasana2040
@isuriwasana2040 2 жыл бұрын
Wow thanks aiye ,,ගොඩක් පින් දම්මික පෙරේරා මහතාටත්,
@pramodyakandambi1449
@pramodyakandambi1449 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ , මේ ගැන කිව්වට.
@AkinduDeshan-r9k
@AkinduDeshan-r9k Жыл бұрын
නියමයි අයියෙ ❤️
@sudeshfonseka6651
@sudeshfonseka6651 2 жыл бұрын
bohoma Sthuthi sahodaraya
@CD-nw9kd
@CD-nw9kd 2 жыл бұрын
ඒකේ beginner level එකේ lessons ගොඩක් තියනවා ඒත් intermediate එකේ lessons මුකුත් නෑ . Advance එකේ grammar විතරයි.එතකොට ඒ lessons ටික කරාම හරිද
@sunethheshan1169
@sunethheshan1169 2 жыл бұрын
අයියේ මේ විබාගේ පාස් උනාම අපිට රටකට යන්න කරන්න ඕන තව exam මොනවද
@dilenadasunbandara6538
@dilenadasunbandara6538 2 жыл бұрын
Thank you ❤️ Keep your smile... It is better❤️❤️❤️💪
@lakruwanisuru4831
@lakruwanisuru4831 Жыл бұрын
I was known about DP Education from this video. This was inspired me to check out and begin it. Thank You very much!!!
@MaheshiJayarathne
@MaheshiJayarathne 2 жыл бұрын
ගොඩාක්ම ස්තූතියි ❤️❤️❤️
@Blackeyexv
@Blackeyexv 2 жыл бұрын
ස්තුතිය සහෝ
@prasadikaudayangani5094
@prasadikaudayangani5094 8 ай бұрын
කලින් මේ website එක වැඩ කලා ,දැන් මේ website එක වැඩ නොකරන්නේ ඇයි ?
@hashiniishara7314
@hashiniishara7314 2 жыл бұрын
Maru aiye thanks denuwath karata mahansi wela...good luck digatama oyath ekka innawa
@ovindurupasinghe9090
@ovindurupasinghe9090 2 жыл бұрын
Thank you dinuka ayye...❤️
@iresharanaveera6157
@iresharanaveera6157 Жыл бұрын
me gana hoya hoya innma kota ahamben hambuna video ekak...me video eka kala oyat wagema anatha u wishwayata aneka warayak sthuuthiii.....
@ishininayandhi5084
@ishininayandhi5084 2 жыл бұрын
Awesome! Thanks thanks thanks 👍
@udithamadusara9313
@udithamadusara9313 2 жыл бұрын
Thankyou , godak watinawa 🙏
@gamingseeker7073
@gamingseeker7073 2 жыл бұрын
Thanks ayiye hoyapu video ekak ❤️
@hasheni
@hasheni 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ.....🌼
@manodyamadusanka
@manodyamadusanka 2 жыл бұрын
Thank You so much for the video !!
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 2 жыл бұрын
Aiyaa a website ake biginer Course akta lessons thiyenwa Intermediate level ake Lesson thama dala nadda Wada karnnane Podi pahadili kerremak karndko🙏 me video akata bohoma sthuthi🙏😊
@isuriwasana2040
@isuriwasana2040 2 жыл бұрын
Ane ow ane balala kiyanbako
@ravindu-x7t
@ravindu-x7t Жыл бұрын
ජීවිතය wenas karapu thana @Dp education
@hewakandambisajee2800
@hewakandambisajee2800 Жыл бұрын
ගොඩක් ස්තූතියි .
@MrsNishanthi
@MrsNishanthi 2 жыл бұрын
Thank you very much for both you and Mr. Dhammika Perara.
@naveenadewminimp2796
@naveenadewminimp2796 3 ай бұрын
Thank you so much for your kind help 😊❤
@UwU_TianYu
@UwU_TianYu 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏
@eshanignanasekar3296
@eshanignanasekar3296 2 жыл бұрын
Thank you ayya for the explanation I am Tamil but recently stared to watch ur videos
@nimeshikaweerananda9881
@nimeshikaweerananda9881 2 жыл бұрын
Very important ayya thank you. 💜
@gihankasthurisinghe8025
@gihankasthurisinghe8025 Жыл бұрын
Thanks a lot bro 🙏 Keep it up god bless you ❤
@chenulmethmin
@chenulmethmin 2 жыл бұрын
Thanks ayye
@kaveeshaambeypitiya1388
@kaveeshaambeypitiya1388 2 жыл бұрын
Ayye oya karanne loku pin wadak👍.Igena ganna asawen inna loku mudalak wiyadam karanna puluwan kamak nathi kenekta meka watinawa.Good job & keep it up❤.@Mr.Dammika perera thank you very much Sir....God bless you...🙏
@hirupathirage3198
@hirupathirage3198 2 жыл бұрын
Thank you so much for this valuable video.
@ifhammohamed1955
@ifhammohamed1955 2 жыл бұрын
Great ayye
@rovermota1893
@rovermota1893 2 жыл бұрын
Superb video. Thanks brother 💪❤️
@hirushaudani5499
@hirushaudani5499 2 жыл бұрын
Thank you mister Dhammika perera ❤as well as dinuka aiya for this information ❤
@anuradhaerandi1371
@anuradhaerandi1371 2 жыл бұрын
Thanks.godk watinw me video ek
@dinusandu2986
@dinusandu2986 2 жыл бұрын
නියමයි❤️
@Californianboy476
@Californianboy476 2 ай бұрын
සර්ට පි0 සිද්දවෙනවා ❤❤
@hirundilshan4094
@hirundilshan4094 2 жыл бұрын
Godak watina video ekak
@Matara247
@Matara247 2 жыл бұрын
thank you very much 🥰❤️❤️😍💪🤛
@akutiaakuti3608
@akutiaakuti3608 2 жыл бұрын
Thank you very much Mr.Dinuka, this is a very useful site
@collection7663
@collection7663 2 жыл бұрын
Thank Aiye.And Dammika Sir.
@hansiwickramasingha1716
@hansiwickramasingha1716 11 ай бұрын
Thank you ❤
@supundesilva3689
@supundesilva3689 2 жыл бұрын
Niyami aiyee thanks
@dilrukshidissanayake492
@dilrukshidissanayake492 2 жыл бұрын
Thank you. ඔයාගෙ වැඩසටහනක් බලලා දැන් මගේ පුතා සචින් සර්ගෙ SFT ක්ලාස් යනවා. ඒ ක්ලාස් එක ගොඩක්ම හොඳයි .
@nileshransika2820
@nileshransika2820 2 жыл бұрын
Thanks for informing brother..❤️✨👍
@udevdeesara1941
@udevdeesara1941 2 жыл бұрын
Thank you ayye 😍❤️
@harley760
@harley760 2 жыл бұрын
අයියේ මේකෙ beginning level ele course withri ned thiyenne
@suwineethagalappaththi5167
@suwineethagalappaththi5167 2 жыл бұрын
Ane gdk sthuthi❤️
@mrangarox4144
@mrangarox4144 2 жыл бұрын
mara watinawa ❤️
@nandanibasnayake523
@nandanibasnayake523 2 жыл бұрын
Very important thanks .
@eshanieshaniudeshani8803
@eshanieshaniudeshani8803 Жыл бұрын
මේක කරන්න ඕන සුදුසුකම් මොනවද
@SasiruNemitha
@SasiruNemitha 2 жыл бұрын
Niyamai ayyah
@dasualo2136
@dasualo2136 2 жыл бұрын
Thanks ayye.❤👌
@d.d.s2965
@d.d.s2965 2 жыл бұрын
Superb .thanks all.
@sasindulakshan2613
@sasindulakshan2613 Жыл бұрын
Niyamai ❤️
@lahiruabeywickrama7338
@lahiruabeywickrama7338 2 жыл бұрын
Great 👍❤️
@priyanthaindunil9225
@priyanthaindunil9225 Жыл бұрын
DP Education.♥️♥️♥️♥️
@thaveesathathsarani6620
@thaveesathathsarani6620 2 жыл бұрын
මේක 2023 O/L අයට time manage කරගෙන කරන්න පුළුවන් ද ?
@januthmajanadi1651
@januthmajanadi1651 2 жыл бұрын
Thanks aiye
@indikajayathilaka8416
@indikajayathilaka8416 Жыл бұрын
Thank you
@graphics-warriar
@graphics-warriar Жыл бұрын
❤Thanx brother
@chamindamedagama5553
@chamindamedagama5553 8 ай бұрын
අපිට සෙට්ෆිකට් එකක් හම්බවෙනවද
@rashmikeshara4164
@rashmikeshara4164 2 жыл бұрын
නියමයි
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@simplelinegaming
@simplelinegaming Жыл бұрын
Thanks❤️🥰
@slmaxsadu5483
@slmaxsadu5483 2 жыл бұрын
Good video 😍
@nawamininawanjana5089
@nawamininawanjana5089 2 жыл бұрын
very important ayye thank you
@lakshanj1629
@lakshanj1629 6 ай бұрын
❤❤❤
@AkalankaJayawardana
@AkalankaJayawardana 2 жыл бұрын
Thanx bs ayyh 🖤🖤🖤
@nisansalaatapattu1329
@nisansalaatapattu1329 2 жыл бұрын
Thank u.this is very useful
@rusaranibandara1584
@rusaranibandara1584 2 жыл бұрын
Thank you very much
@dragonkiller5848
@dragonkiller5848 2 жыл бұрын
Maruuu
@yashodaruwansi5662
@yashodaruwansi5662 2 жыл бұрын
Microsoft office package free course ekak details video ekak karanako
@dinuperera7287
@dinuperera7287 2 жыл бұрын
අනේ පිං සිද්ධ වෙන්න ඕන
@anuradhajayasooriya-uk3sf
@anuradhajayasooriya-uk3sf Жыл бұрын
මෙ කොස් එකේ ගාන කියද
@nawanzhik4236
@nawanzhik4236 2 жыл бұрын
ITELA විභාගෙ එකදවසින් කරන්න පුලුවන් ද?
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 2 жыл бұрын
Thankful u 👍
@chirathsasiri
@chirathsasiri 2 жыл бұрын
ධම්මික පෙරේරා මහත්තයො පිං ඔයාට
@danukasandaruwan641
@danukasandaruwan641 2 жыл бұрын
ගොඩක් හොදයි
@northamerica6834
@northamerica6834 Жыл бұрын
Thanks
@thilanpramod5569
@thilanpramod5569 2 жыл бұрын
aiya mekata godak data charge wenwada? data package supportd zoom package ehema?
@dinukaofficial
@dinukaofficial 2 жыл бұрын
KZbin Package support
Beginner Level (Grammar) - Lesson 3 | Nouns - Part 1 | IELTS in Sinhala | IELTS Exam
1:00:22
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 4,1 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
මේ ටික නොදැන I E L T S කරන්න එපා !
23:56
How to get A (distinction) for any subject - Sinhala
15:53
Cabin Crew. Com
Рет қаралды 42 М.
මගේ IELTS කතාව|My IELTS Story|#canada #canadapr #ielts
17:36
Stories by Tharani
Рет қаралды 69 М.