LED Bulb repair with a Resistor in Sinhala || රෙසිස්‍ටරෙන් බල්බ් එක ගොඩදාමු

  Рет қаралды 80,184

HRTE PROJECTS

HRTE PROJECTS

Күн бұрын

Пікірлер: 164
@hrteprojects
@hrteprojects Жыл бұрын
කට්ට්ටිය ලයික් කරල කමෙන්ට් එකක් දාන් යමුහ් ❤
@RanjeethAmarasurya
@RanjeethAmarasurya 6 ай бұрын
@SarukkaligeLal
@SarukkaligeLal 2 ай бұрын
නියමෙට නියමයි. ඔබ අවංකයි. ඔබේ ව්‍යාපාරයත් ඔබත් දියුණුවෙන් දියුණුවට පත්වේවා.
@tharangadarsana8086
@tharangadarsana8086 Жыл бұрын
ඉතා වටිනා විඩියෝවක් ..මහත්මයා..ඔයාට ගොඩක් පිං .
@Deshantha1996
@Deshantha1996 Жыл бұрын
Thank s bro කීවට විස්වාස කරන්නෑ මේ විඩියෝ එක වලන අතරමේ බලුප් එකක් පිච්චුනා. එකෙම් දැන් හදා ගන්න පුලුවන් මේ විඩියෝ එක බලලා ❤
@donshiroma6772
@donshiroma6772 Жыл бұрын
Niyamai,oya wage lankawe kawuruth mehema kiyala dene ne, resistor gananaya karana widiha hodata theruna supiri ❤
@asindukariyawasam9442
@asindukariyawasam9442 Жыл бұрын
thank you ayye......hamoma kiyl dunnata me tharam hodata gananaya kireemak ekkama kiyl dunne oya witharai...keep it up brother
@dayalalathureliyage
@dayalalathureliyage 4 ай бұрын
පුතා ඔයා ගෙ කියාදීම හරිම පැහැදිලියි..මෙවන් ඉදිරිපත් කිරීම්...කියාදීමට...සක්තිය ..ලැබෙවා ... බුදුසරණයි .
@lionvoice2590
@lionvoice2590 5 ай бұрын
ගොඩක් වටිනා දෙයක් කියල දුන්නෙ, Thank you වීඩියෝ එක කලාට.
@mithunmadusanka9415
@mithunmadusanka9415 Жыл бұрын
Resistor use nokara ethana nikam sambanda kaorth
@hrteprojects
@hrteprojects Жыл бұрын
Ema krna epa anith chip led wlta hoda ne
@knowme192
@knowme192 Ай бұрын
හොද පැහැදිළි කිරීමක් ගොඩාක් ස්තුතියි
@medagodakattadigegunapala7363
@medagodakattadigegunapala7363 Жыл бұрын
වීඩියෝ එක ඉතා වැදගත්.
@ShanChathu-t5c
@ShanChathu-t5c Ай бұрын
Resistor eke watt gana hoya ganne kohomada
@avchandimadilrukshidilruks7972
@avchandimadilrukshidilruks7972 9 ай бұрын
Mamatha kiyuapu vidiwata kala kariyatama hari giya Thanks
@JayalalWickramasinghe-mz4um
@JayalalWickramasinghe-mz4um Жыл бұрын
හොදට තෙරෙනවා නියමයි. සුභපැතුම්!🎆🎇
@sisiraambagahawita8801
@sisiraambagahawita8801 Жыл бұрын
, thanks you my friend.very important lesson Sisira.
@arunaeranda5222
@arunaeranda5222 Жыл бұрын
Newatha sarawa penwanna mahathmaya.harima watinawa
@lahiruisuruwan4053
@lahiruisuruwan4053 Жыл бұрын
සිරාවට සුපිරී... ❤️❤️
@jiahin
@jiahin 9 ай бұрын
Excellent 👍👍👍
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 Жыл бұрын
ඉතා අනර්ඝ විඩි යෝ
@Anura-g4g
@Anura-g4g Жыл бұрын
ඉතා වැදගත් Video 1 ක්.
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
ඔබට පිං 🙏 බූදසරණයි
@rohanrefuge262
@rohanrefuge262 Жыл бұрын
Very good and interesting. Thanks.
@hrteprojects
@hrteprojects Жыл бұрын
Glad you enjoyed it!
@pathiranawijesekara8925
@pathiranawijesekara8925 Жыл бұрын
Very good
@hrteprojects
@hrteprojects Жыл бұрын
Thanks
@AWADHARMASIRI
@AWADHARMASIRI Жыл бұрын
nice lesson. thanks
@jayasena9691
@jayasena9691 Жыл бұрын
ගොඩක් වටිනව.
@mohamedfahim4975
@mohamedfahim4975 5 ай бұрын
Bulbs 2 or 3 pichchila thibboth kohamada check karaganne?
@hrteprojects
@hrteprojects 5 ай бұрын
kzbin.info/www/bejne/gITMiGmbh6Z_oJosi=niMhmvXXKQJmmXf0 Me video eka blnna 💖
@NilushaPriyadarshini-xt7vp
@NilushaPriyadarshini-xt7vp 8 ай бұрын
Hodata apata theruna oyata bohoma sthuti
@thushanperera6984
@thushanperera6984 Ай бұрын
ගොඩාක් වටිනව
@alwis372
@alwis372 10 ай бұрын
Thank you bro good job
@naradasaman
@naradasaman Жыл бұрын
ගොඩාක් ස්තූතියි 👍
@roshanpriyankara-h9c
@roshanpriyankara-h9c 7 ай бұрын
niyamai broo thanks
@rnd88-ku1df
@rnd88-ku1df 2 ай бұрын
Okata aluminiyam dot akak thibbanam hari ne
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 Жыл бұрын
Bratherr.bulb eka 50w.led podi bulb 40 eke thiyenawa. Mekata kiye resisstr ekakda danna one.
@hrteprojects
@hrteprojects Жыл бұрын
Driver eken output wena voltage eka kiyada?
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 Жыл бұрын
216.
@hrteprojects
@hrteprojects Жыл бұрын
Eka LED chip ekkata voltage eka ethkota enawa 216/40 5.4V wage , P=VI demama 50W= 230v x I , ethkota I = 0.2A kiyla enwa , V = IR demahama 5.4 = 0.2 x R ethkot enawa 27 ohm wage kiyla , okata 30-50 ohm wage hodi
@thusharaudayakumara2597
@thusharaudayakumara2597 Жыл бұрын
Thsnks broo
@arunaanuruddha2888
@arunaanuruddha2888 Жыл бұрын
Great job malli thank u
@wimalpathirana131
@wimalpathirana131 Жыл бұрын
වෙන වීඩියෝ වල ඔය විදියට පැහැදිලි කරලනැහැ ජයවෙීවා
@sooryasenak.a.k.8298
@sooryasenak.a.k.8298 7 ай бұрын
Reachable led ekak saha chip 5-6k pichchee athi bulb ekak repair karanne kohomada thanks
@hrteprojects
@hrteprojects 7 ай бұрын
LED බල්බ් repair කරමු. / How to repair LED bulbs kzbin.info/www/bejne/gITMiGmbh6Z_oJo Watch this video in my channel ❤️
@SameeraChathuranga-sc8pr
@SameeraChathuranga-sc8pr 4 ай бұрын
Ai voltage eka 230 widiyata ganne, bulbs series ekata apply wenne 133v ne
@hrteprojects
@hrteprojects 4 ай бұрын
Mali api P=VI apply krnne bulb eke current eka hoyaganna , bulb eke watt gana dnwanm , ee watt ganta adala wenne bulb eke use wena voltage eka , ethkota 230 thami danne total current eka hoyaddi
@prasaddesilva2000
@prasaddesilva2000 Жыл бұрын
මෙහිදී resister එකේ watt ගාන ගැනත් අවධානය යොමු කළ යුතු නොවේද ....නැත්නම් ඉතා අඩු watt ගානක resister එකක් භාවිතා කලේ නම් යම් කාලයකට පසු රත්වී පිලිස්සී යා හැකිය
@samankamalasiri6042
@samankamalasiri6042 10 ай бұрын
Bulb 100 රුපියල් 80
@rapupdate1872
@rapupdate1872 7 ай бұрын
kohed​@@samankamalasiri6042
@sanwadaya6655
@sanwadaya6655 2 ай бұрын
හරියට හරි
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 Жыл бұрын
ඉතාම෴හොද෴පැහැදිලි෴කිරිමක්෴ජයවෙිවා෴
@janathprasad7356
@janathprasad7356 Жыл бұрын
Great job
@upaligunawardana416
@upaligunawardana416 2 ай бұрын
Tanx me vidiyata danuwat karata
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
ඔය සෑම L E D ලයිට් එක කට එන RESESTER ගාණ ගණනය කරලා දාන්න පුළුවන්ද ?එතකොට අපිට ගණන් හද හද ඉන්න ඕනේ නෑ නේ. WATT 8 9 12 20 ඒවගේ ලයිට් කීපයක්. එතකොට අපිට වැඩෙ ලෙසියි 👍🏆
@sanwadaya6655
@sanwadaya6655 2 ай бұрын
එහෙම බැහැ නේද ? Leds වල valtages එක එක ගණන්නේ තියෙන්නෙ. 3v, 5v, 6v, 9v, ඒ වගේ. එතකොට electrolytics capacitor එකේ දෙකෙලවර විභාග අන්තරය එකකට එකක් වෙනස් වෙනවා
@electronicgallerya
@electronicgallerya 8 ай бұрын
Supiri pahadili keremak
@CRAZYAPEX99
@CRAZYAPEX99 Жыл бұрын
Emergency bulb ekakadi ohom resistor dla repair krn vedio ekakut dnnko
@dharmaudaya8040
@dharmaudaya8040 4 ай бұрын
Áubowan I have a problem my led chip removed and I try to stick metal paper my led bulb not working please explain me thanks bye
@hrteprojects
@hrteprojects 4 ай бұрын
LED බල්බ් repair කරමු. / How to repair LED bulbs kzbin.info/www/bejne/gITMiGmbh6Z_oJo Watch this video , you will be able to solve it 🥰
@nilankapires2119
@nilankapires2119 3 ай бұрын
Wt 30 blup akata Regishta aka kiyada oni.
@mmngamini1964
@mmngamini1964 Жыл бұрын
නියමයි.
@PM_Design
@PM_Design 8 ай бұрын
Bulb wala depaththe voltage eka 116 nisa, bulb eka 9W nisa I hoyaddi ai 9/116n bedan naththe?
@hrteprojects
@hrteprojects 8 ай бұрын
9W kiyna eka api ganne mali mulu bulb ekatama (Total power consumption of the entire LED bulb- including LED chips, driver circuit) 9/116 Gathoth ethnadi api current eka hoyanne led chip wlin 9W power consumption kiyla hithala
@hrteprojects
@hrteprojects 8 ай бұрын
Ekai ehwma ganne nethe
@sajeewathotahewa9203
@sajeewathotahewa9203 Жыл бұрын
Damaged LED short kerala....Mylar cap adjust kela nam hari needa..natnamm resistors wala power loss/heat loss enawa needa
@vidu-l4g
@vidu-l4g Жыл бұрын
Capacitor power supp තියන එකකටනම්, ඔබ කියන විදිහට පුළුවන්, අදාළ ගණනය කිරීම හරහා. Smps තියන ඒවගෙදී ඒ ක්‍රමය හරියන්නේ නෑ මම හිතන්නේ. ඒවගේදී ධාරාව පාලනය කරන්නේ IC එකට සම්බන්ධ කරලා තියන current sensing resistor(shunt )එක.
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
74.74 ohms wlta 100ohm 1W resistor ekak wdi da?
@hrteprojects
@hrteprojects Жыл бұрын
Prshnyk ne ithin ,hebi ai 1w danne , adu ampere ekknn 0.25w wage ekk dnna
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
@@hrteprojects 0.25w dmma...resistor eken duma dmma...ekai 1w dmme...eth tika welawk yaddi led smd pichchenwa..
@hrteprojects
@hrteprojects Жыл бұрын
Ehenm ohm gana weradi ethi , ekai oma wene
@lrsan400
@lrsan400 7 ай бұрын
Malli, multiplug hadanna parts ganna thiyanawada?
@hrteprojects
@hrteprojects 7 ай бұрын
Petth thama blna oni
@pramudhaseneverathne4245
@pramudhaseneverathne4245 Жыл бұрын
Pichchuna led 2kakata resister 2kak danna puluwanda
@pradeepgunawardana4691
@pradeepgunawardana4691 8 ай бұрын
me method eka series LED bulb thiyana bulb ekata withari neda hariyanne..?
@hrteprojects
@hrteprojects 8 ай бұрын
Parallel thiyenawanm circuit eka hariyata draw karagena mn kiyla dipu calculation tika apply krnna. Mn video eke kiyla denne series withri.
@sanjeewaruwankumara
@sanjeewaruwankumara Жыл бұрын
Super 👍👍
@anilweerasinghe
@anilweerasinghe Жыл бұрын
14 led chips I use 220ohm resistor and it burned. any answer pl
@hrteprojects
@hrteprojects Жыл бұрын
driver Output voltage eka kiyak withara enawada kiyla menala beluwada?
@dayantyrehouse9782
@dayantyrehouse9782 Жыл бұрын
Thank you 👍
@sachinanuruddha7519
@sachinanuruddha7519 Жыл бұрын
LED Buld vala brightness eka godak adu wenne ay? Eka hadaganna kramayak kiyannko.....
@hrteprojects
@hrteprojects Жыл бұрын
kzbin.info/www/bejne/gITMiGmbh6Z_oJo oya video eka balanna
@sachinanuruddha7519
@sachinanuruddha7519 Жыл бұрын
Thank You 😍@@hrteprojects
@giannilorusso9924
@giannilorusso9924 Жыл бұрын
Amico, per una lampadina da 24w che resistenza devo saldare? Grazie
@tissawijerathna7757
@tissawijerathna7757 Жыл бұрын
සමහර චිප් තියනව ස්මූත් කැපෑසිටර් එක නැතිව බ්‍රිජ් එකක් දාල ac දීල තියන. ඒවගේ කොහොමද එන dc වෝල්ටේජ් එක හොයාගන්නේ
@sampathpriyankara8108
@sampathpriyankara8108 Жыл бұрын
බල්බ් එක ඩිම් ගැහි ගැහි පත්තුවෙන්නෙ ඇයි හදන්න පුලුවන්ද එක
@wimalpathirana131
@wimalpathirana131 Жыл бұрын
good malli
@RedmiNote-s7j3i
@RedmiNote-s7j3i 7 ай бұрын
thank bro
@RedmiNote-s7j3i
@RedmiNote-s7j3i 7 ай бұрын
my doing at home but my led demage .led test volt 300 in this time not light led. connet time test 36 volt in. what happen bro
@hrteprojects
@hrteprojects 7 ай бұрын
I have told that in the video malli , do the calculation properly 🥰
@mmngamini1964
@mmngamini1964 Жыл бұрын
Good
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
ගණනය කිරීම් පැහැදිලිව කියා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි.🎉
@samankamalasiri6042
@samankamalasiri6042 10 ай бұрын
Bulb ගන්න තියනවා
@krishanimadushika1053
@krishanimadushika1053 Жыл бұрын
නියමයි
@arunaeranda5222
@arunaeranda5222 Жыл бұрын
Newatha penwanna.harima vedagath.eka LED ekak eliya adui.05 w
@kumarajayaratne9434
@kumarajayaratne9434 Жыл бұрын
Thanks
@hrteprojects
@hrteprojects Жыл бұрын
Welcome
@netcomlanka
@netcomlanka Жыл бұрын
0.04A enne kohomada
@Ssssssssssssssss-t5
@Ssssssssssssssss-t5 8 ай бұрын
Kaden ganna පුළුවන් da hom 180 mokak kiyalada ganna one rejistar aka
@hrteprojects
@hrteprojects 8 ай бұрын
Ohm gana kiynna
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
Ela ❤
@Reallypoorwold
@Reallypoorwold Жыл бұрын
Malli oke P - 9, V - 115,
@CRAZYAPEX99
@CRAZYAPEX99 Жыл бұрын
Ettatm supiriykm tma sahodrya hnatnm heuwt ohom kiyl dna video ne hdn heti pennuwt kiyl dena ekm video eka meka tma wsanawt hmbuna watina video ekak
@Deshantha1996
@Deshantha1996 10 ай бұрын
Thank s bro ආයේ බලුප් පිච්චුනා කියලා විසි කරන්න ඕනෑ.
@nihalsurawerra8784
@nihalsurawerra8784 7 ай бұрын
රිසිස්ටන් ඒක දාන්නේ නැතිව බල්බ් එකේ පිච්චුන led ඒකේ අග්‍ර දෙක සම්බන්ද කිරීමෙන් පමණක් හදාගන්න පුලුවන්ද. මෙම දෙවිධියේ වෙනස ගැන පැහැදිලිව විස්තර කරනවද.ඉස්තුතියි
@hrteprojects
@hrteprojects 7 ай бұрын
Emath puluwn , hebi tikk awdnm wede
@PushpakanthiSamaranayaka
@PushpakanthiSamaranayaka Жыл бұрын
Niyamai putha❤
@ranjithravindra8260
@ranjithravindra8260 Жыл бұрын
Great job. Wish you all the best.. ❤
@apkpka-jb3ho
@apkpka-jb3ho 4 ай бұрын
ඔකට 100යේ වොට් බාගේ රෙජිස්ටරයක් දන්න බැරිද? කියන්න අයියේ මට
@hrteprojects
@hrteprojects 4 ай бұрын
Hema ekaktama eka danna behe , gananya krla hri eka hoyagena danna one malli 💛
@dhananjayabandara6183
@dhananjayabandara6183 Жыл бұрын
DC V da balanta one AC V?
@hrteprojects
@hrteprojects Жыл бұрын
DC
@maheshsiriwardana5834
@maheshsiriwardana5834 Жыл бұрын
Brother podi prushnayak thiyenawa. Led chip bulb eka wenuwata daana resistor eke watt gaana keeyada? වොට් බාගෙ වගේ ඇතිද
@Daniel-wj4fp
@Daniel-wj4fp 7 ай бұрын
❤❤❤
@nishanthajayasooriya5555
@nishanthajayasooriya5555 17 күн бұрын
වෙරිගුඩ්
@electronicvri9200
@electronicvri9200 Жыл бұрын
වොල්ටෙජ් එක 230 නෙමෙයි නේද ගන්න ඕන. ල් ඊ ඩ් බල්බ් වලට අවශ්‍ය වොල්ටෙජ් එක නේද ගන්නෙ
@hrteprojects
@hrteprojects Жыл бұрын
Nehe
@Ssssssssssssssss-t5
@Ssssssssssssssss-t5 8 ай бұрын
🎉🎉
@wimalpathirana131
@wimalpathirana131 Жыл бұрын
මාත් බල්බ් එකක් හැදුවා ඔබේ වීඩියෝ එක අනුව දැන් බල්බ් එකේ එලිය ගැස්සෙනවා එයට හේතුව දන්වන්න පුලුවන්ද
@hrteprojects
@hrteprojects Жыл бұрын
Led tika හරියට check කරගන්න , තව chip led යන්න ඔන්න මෙන්න තියෙන්නේ , resistor එක හරියට ගණනය කලාද කියල බලන්න , අගය වැඩිවුනත් පොඩ්ඩක් කේස් ❤️
@nysckalutaranysc
@nysckalutaranysc 10 ай бұрын
මල්ලි ඔයාගෙ වීඩියෝව ගොඩක් වටිනව. අනේ 6.8 OHM 1/2W රෙසිස්ටර් ගන්න තැනක් නැහැනෙ. 1/4 වොට්ස් ඒව විතරයි තියෙන්නේ
@hrteprojects
@hrteprojects 10 ай бұрын
Pettah athula building,59building wala thiyenwa
@nysckalutaranysc
@nysckalutaranysc 10 ай бұрын
thanks dear
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
Led driver එක පිච්ච්ලානම් කොහොම කරන්නේ...? Driver එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
@hrteprojects
@hrteprojects Жыл бұрын
Pettah wala ganna thiyenwa
@nadeeshabandara2531
@nadeeshabandara2531 Жыл бұрын
@@hrteprojectsකොහොමද ඉල්ලනේ...පරන driver eka aran yanna weida
@hrteprojects
@hrteprojects Жыл бұрын
Ehema ghila iluwnm hri
@Ireshalakshmi-c1o
@Ireshalakshmi-c1o Жыл бұрын
බල්බ් එකේ led ලයිට් පිච්චුනා කියලා හොයා ගන්නේ කොහොමද .අවපැහැයක් වත් නෑනේ
@hrteprojects
@hrteprojects Жыл бұрын
Chip led eka , Bulb එක වැඩ කරන්නෙ නෑ , ඒකින් එක check krla blanna one , mage LEDBulb repair video eka blanna
@sarath586
@sarath586 Жыл бұрын
Supiri ayye👍😍
@Kums1976
@Kums1976 2 ай бұрын
Music is toooo much bro
@dammikasaman-k2z
@dammikasaman-k2z Жыл бұрын
@hasangajanathika3353
@hasangajanathika3353 Жыл бұрын
115V පෙන්නන්නෙ ලෝඩ් එක අරගෙන නැති නිසා. නැත්නම් ඕකෙන් 115v ගන්නෙ නෑ සර්කීට් එකට
@ruwansamaraweera6729
@ruwansamaraweera6729 5 ай бұрын
ඊයම් වලින් පාස්සන්න අමාරුයි,ගැලවෙනව,මොකද කරන්නෙ
@hrteprojects
@hrteprojects 5 ай бұрын
Ne prismt krgna puluwn wede , hodt rath wena bouth ekk one
@nimeshmadhushan4001
@nimeshmadhushan4001 Жыл бұрын
එකක් පිච්චුනොත් නිකම් සම්බන්ධ කරොත් අව්ල්ද,
@hrteprojects
@hrteprojects Жыл бұрын
Ow, anith ewatath tika dawsakin yann puluwan
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍
@dimanshanethsarani3203
@dimanshanethsarani3203 9 ай бұрын
මට අවුරුදු 10 යි කොහොමද අයියේ පිච්චුන තැන හොයා ගන්නේ?
@hrteprojects
@hrteprojects 9 ай бұрын
Oke bulb eke watt ganata adalawa resistor vlue ekk thiyenwa mali ,eka dana gni thiyene 🖐😁
@NissanRathnasekara
@NissanRathnasekara Жыл бұрын
0.039 නෙද එන්නේ
@darshanaedirisinghe1274
@darshanaedirisinghe1274 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@diksansameera4460
@diksansameera4460 3 ай бұрын
230 ÷ 9 බෙදුවාම මට උත්තරේ 25.55555 එකනෙ එන්නෙ
@hrteprojects
@hrteprojects 3 ай бұрын
9/230 = kiyla gnna one
@kumarawpsk7933
@kumarawpsk7933 Жыл бұрын
,🙏👍
EVERYTHING ABOUT  RESISTORS (Electronic basics| sinhala)
10:50
HRTE PROJECTS
Рет қаралды 46 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
How to repair Laxapana LED bulb. Full video tutorial. Sinhala language
16:33
Electronics Doctor
Рет қаралды 109 М.
LED Bulb Repair - More about SMD LED and Wattage
14:52
iTronics lk
Рет қаралды 9 М.
Original LED Bulb Repair කිරීම
22:53
CHARITHA SANJEEWA
Рет қаралды 38 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН