AC/DC Without Transformer Sinhala AC Convert to DC (29) සිංහලෙන්ම Basic Electronic SL CRACK

  Рет қаралды 25,594

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

3 жыл бұрын

දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
SL CRACK PRODUCTION
• සිරියාමෙ සාරා මෙහෙමත් ...
Facebook page
/ sl-crack-ele. .
අමතර කොටස් මිලදීගැනීම සදහා
slcrackelectronic.blogspot.com
whatsapp group
chat.whatsapp.com/KtjTMl18hEM...
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK #Electronic #sinhala

Пікірлер: 174
@kalanasampath9996
@kalanasampath9996 3 жыл бұрын
සර් කරන මේ සේවයට ගොඩක් පින්🙏🙏🙏
@dsdelectronics2715
@dsdelectronics2715 3 жыл бұрын
හොදින් තේරුනා අයියේ මට වැදගත් sagit එකක් අයියට ජයවේවා 😁😁👍👍😜😜😜
@prabath156kumara5
@prabath156kumara5 3 жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීම් හොදට තේරෙනවා. මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එල කිරි........
@sandunmikel3257
@sandunmikel3257 3 жыл бұрын
සුපිරි සුපිරි ..........ඉදිරියම යමු..... ජයවෙවා.....🙏🙏🙏🙏
@ramseyfernando3420
@ramseyfernando3420 3 жыл бұрын
දිගටම කරන්න bro .ඔබ ලබා දෙනුම ඉතා අගය කරමි.👍
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
ඉතාමත් පැහැදිලි ලෙස කියාදෙන එක ගොඩක් වටිනවා.ස්තුතියි
@rajapakshan9950
@rajapakshan9950 Жыл бұрын
මන් රුමේනියාවෙ පැය අටක් වැඩකරලා අපෙ ස්‍ ර් ගෙ වැඩසටහන බලනවා...මෙන්න නියම ගුරුවටයෙක් මගෙ නමස්කාරය ඔබට බුදු සරනයි
@slcrackelectronic6945
@slcrackelectronic6945 Жыл бұрын
Ela kollo jaya wewa..
@rathna3880
@rathna3880 2 жыл бұрын
ඉඩක් ලද හැමවිටම ඔයාගේ විඩියෝවක් බලනවා මෙලෝදෙයක් නොදැන හිටියත් ඉස්සර දැන්යමක් දැනුවත් එයට ඔයාට ගොඩාක් ස්තුතියි මම කටාර් සිට
@dilshanithilakarathna1728
@dilshanithilakarathna1728 2 жыл бұрын
ගොඩක් වටිනවා . මෙහෙම සරලව පැහැදිලිම උගන්වන්න හැමොටම බැ . ඔබතුමාට ගොඩක් පිං . . . ගෙදර හදලා බැලුවා පරිපතය ඩොඩ් බොර්ඩ් හෙක සාර්ථකයි 302 v -300v voltage එකක් output වෙනවා සෙනර් ඩයොඩ් නැතිව 10uf 450v capacitor එකක් දලා හැදුවා එකක් ටිකක් වෙනස් කම් ටිකක් කරලා
@slproduction9989
@slproduction9989 3 жыл бұрын
Aiye oyata පුළුවන්නම් a/c wala inverter පිළිබඳව padam tikak yanna godak aya ennawa me සම්බන්ධයෙන් ඉගෙන ganna. Oyata godak hodata karanawa padam thanaks budusaranai !!!!
@vijithakandambi260
@vijithakandambi260 3 жыл бұрын
Goodak essthuthi opa thumata budu sarani
@indikarathnayake1135
@indikarathnayake1135 3 жыл бұрын
Superb 😍😍 circuit diagram eke components වල behavior එකත් පැහැදිලි කරලා දෙන එක superb 👌 keep it up
@Rajitha_Lahiru_
@Rajitha_Lahiru_ 2 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ හොඳයි. හැබැයි නොදන්නා දෙයක් අහපුවම උත්තර දෙනවනම් ගොඩක් වටිනවා. මම මම whatsapp එකටත් මේ වීඩියෝ එක සම්බන්ධ ප්‍රශ්නයක් යොමු කළා. නමුත් උත්තර ලැබුනේ නෑ. 😟
@pathumharshana5445
@pathumharshana5445 3 жыл бұрын
සුපිරිම සුපිරියි... ඔයා උගන්නන විදිහ මරු... හොඳට තේරෙනවා.... ඉලෙක්ට්‍රොනික් වලට ආස හිතුනෙ ඔයාගෙ පාඩම් බලල... ඉක්මනට අනික් පාඩම් ටිකත් දාන්න.. ඔයාට ජය....
@nipunanten8508
@nipunanten8508 2 жыл бұрын
ඔයා ලස්සනට කරනයනව දිගටම අපි ඔයා එක්ක
@heshankaushal1870
@heshankaushal1870 3 жыл бұрын
අයියේ මේකෙන් ඇම්පියර් කීයක් ගන්න පුළුවන් ද? ඔයාට ජය👌
@thapanthasaroja7149
@thapanthasaroja7149 3 жыл бұрын
Phone charger එකක් ගැනත් මේ වගේම පැහැදිලිව ඕන. Thanks more... 🤙🤙🤙🤙
@chanakapg8123
@chanakapg8123 3 жыл бұрын
thanks sir godak watinawa .kalayak thisse hoyapu deyak oyanam deiyek apita
@mahindaindika1775
@mahindaindika1775 Жыл бұрын
ගොඩක් hoda දෙයක් ඔයාට පින්
@SamanKumara-ox1lp
@SamanKumara-ox1lp 3 жыл бұрын
Hodak watinawa aiye oyage padam tika supiri oyate jaya wawe
@ranjanjanaka8209
@ranjanjanaka8209 3 жыл бұрын
Ok niyamai obata jayawewa
@jayanthaub3345
@jayanthaub3345 10 ай бұрын
පැහැදිලි කිරීම නියමයි සුපිරි
@KasunNishshankaECL-F--
@KasunNishshankaECL-F-- 3 жыл бұрын
සුපිරි ❤👌😘
@kumarabandara1415
@kumarabandara1415 2 жыл бұрын
සුභ පතනවා ඔයාට.මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔයාට පින්
@kavindulakshan5918
@kavindulakshan5918 2 жыл бұрын
Godak aadamabarayi ayyee Congratulations Bs 🙏🙏🙏
@chathurangapriya9720
@chathurangapriya9720 3 жыл бұрын
ජයෙන් ජයම වෙවා.
@sriwajiraramaya7782
@sriwajiraramaya7782 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@ArunaShantha-nj8px
@ArunaShantha-nj8px 8 ай бұрын
මල්ලි ඔයා ගේ විඩියෝ එක බැලුවා ඉතාම නිවැරදි ව පැහැදිලි කිරීමට මගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමි .
@jayanathraviendrapadmasiri9580
@jayanathraviendrapadmasiri9580 8 ай бұрын
Excellent 👍, Thanks
@saduwaahalanika9895
@saduwaahalanika9895 2 жыл бұрын
ගොඩක් පැහැදිලිය ස්තුතියි
@amaraatapattu8895
@amaraatapattu8895 3 жыл бұрын
ela... hodata pahadili kara
@pryanthapathirana7213
@pryanthapathirana7213 3 жыл бұрын
ගොඩක් වටිනව
@janakaranga3833
@janakaranga3833 3 жыл бұрын
Jaya wewa ayye
@jiahin
@jiahin 2 ай бұрын
Excellent video 👍👍👍
@ajithjayasekara7530
@ajithjayasekara7530 3 жыл бұрын
Good job, Tthank you,
@danethdulanjana5099
@danethdulanjana5099 3 жыл бұрын
Ela aiye.
@nadithchanaka7797
@nadithchanaka7797 2 жыл бұрын
අයියේ ඔයාගේ වීඩියෝ බලලා මම තනියම රැට ඔන් වෙලා උදේට off ලයිට් එකක් හැදුවා කෙලින්ම 230v සම්බන්ද කරන්න පුළුවන් එකක්.. ඔයාගේ වීඩියෝ බලන්න කලින් කිසිම දෙයක් දන්නේ නෑ එත් ඔයා නිසා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. වෙන කිසිම කෙනෙකු කරන්නේ නැති දෙයක් කරලා. අප හට ලොකු දැනුමක් ලබා දෙනවා කිසිදු මුදලක් අය නොකර.. එකට ඔයාට ගොඩක් පින්.. අයියේ ඔයා දිගටම කරගෙන යන්න.. පුළුවන් නම් ඔයාව සම්බන්ද කර ගන්න නම්බර් එකක් දෙන්න.............❤️❤️❤️❤️❤️❤️❤️
@menakamadushan2045
@menakamadushan2045 3 жыл бұрын
ජය වේවා
@travelwith3k685
@travelwith3k685 3 жыл бұрын
Niyamai
@sansithamayadunna4408
@sansithamayadunna4408 3 жыл бұрын
Super keep going
@chandanachandana7905
@chandanachandana7905 3 жыл бұрын
Supiri aiye. Api rabiya idam balanawa
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
තෙරුවන් සරනයි අයියේ
@thisarupamod5143
@thisarupamod5143 15 күн бұрын
හරි හරි බ්‍රො සබ්ක්‍රිබෙ දැම්මා
@thapanthasaroja7149
@thapanthasaroja7149 3 жыл бұрын
Supirima.. 🤙🤙🤙🤙🤙
@milanranganath5633
@milanranganath5633 3 жыл бұрын
සුපිරි හොඳේ
@sadunsameera8530
@sadunsameera8530 3 жыл бұрын
ජයවේවා
@nishanthaseneth7248
@nishanthaseneth7248 3 жыл бұрын
Well done sir thanks
@indunilsupuntharanga
@indunilsupuntharanga Жыл бұрын
නියමයි මල්ලි
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
සුපිරිම
@gihanchathuranga4652
@gihanchathuranga4652 3 жыл бұрын
නියමයි සර්
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
Supiri
@chathurasampath5440
@chathurasampath5440 3 жыл бұрын
suprii👍👍👍👍
@nisansalamadu3025
@nisansalamadu3025 3 жыл бұрын
Super 💐
@lakshansameera6171
@lakshansameera6171 3 жыл бұрын
සුපිරි
@ranjithdesilva5365
@ranjithdesilva5365 3 жыл бұрын
Thank u so much bro
@chamikakeshan9067
@chamikakeshan9067 Жыл бұрын
Thanks 🤟💯
@lankagamage9883
@lankagamage9883 3 жыл бұрын
Dinan dina jaya labewa oyata godak hoda wadak karan yanne b.s sir
@samanthaherath3582
@samanthaherath3582 3 жыл бұрын
Superb
@nothingspecial72
@nothingspecial72 3 жыл бұрын
Supiri bs mama inne maldives bohoma asawenma balanawa
@krishanthawijesinghe8754
@krishanthawijesinghe8754 3 жыл бұрын
Supar supar👍👍👍👍👍👍👍👍👍
@hasithlakmal5129
@hasithlakmal5129 3 жыл бұрын
Super 💐💐💐😘😘😘😘😘😍😍😍🙋
@senuthinsanda4105
@senuthinsanda4105 3 жыл бұрын
THANKS
@sb-dm4of
@sb-dm4of 3 жыл бұрын
Super ❤️
@priyanthapremarathna3798
@priyanthapremarathna3798 2 жыл бұрын
Great
@udayakumara4398
@udayakumara4398 2 жыл бұрын
Good job 👍
@indunilsupuntharanga
@indunilsupuntharanga Жыл бұрын
විදුලිය නැතිවු විට වැඩකරන ලයිට් එකක් සාදන විදිහත් මේ කාලයේ ඉතා වැදගත්෴ලිතියම් අයන් බැටරි හරහා auto cut off
@slproject6883
@slproject6883 3 жыл бұрын
Spiri❤💪
@sampathssd8652
@sampathssd8652 3 жыл бұрын
maru hodeeeeeeeeeeeeeeeeee
@supungamage7007
@supungamage7007 3 жыл бұрын
Automatic Cut off DC12V Battery charger ekak hadaganna widiya tutorial ekakin ona.
@rasikakumari6330
@rasikakumari6330 Жыл бұрын
Oba thuma sambanda kara ganna puluwan vidiyak kiyanna ❤
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
Good
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 3 жыл бұрын
Thanks sir
@janakafonseka4596
@janakafonseka4596 3 жыл бұрын
ඔබගෙ පැහැදිලි කිරීම ඉතාමත් හොඳින් කරනවා ගුරු මුෂ්ට් නැත ඔබට ජය්
@dahamsamaratunga6343
@dahamsamaratunga6343 2 жыл бұрын
Superb explanation. podi getaluwak aawaaa. LED lights hondata eliya thiyanawa. Eth cooling fan eka speed kerakenne neththe ae?
@sumudu796
@sumudu796 Жыл бұрын
110v Dc වලින් 12v Dc හදාගන්නේ කියලා දෙන්න පුළුවන් ද කරන සේවය ගොඩක් හොඳයි ඉදිරියට යන්න සුබ පතනවා තෙරුන් සරණයි
@chandrasirisilva1300
@chandrasirisilva1300 3 жыл бұрын
නියමයි.හොදටම තේරුනා.සර්කිටි එකෙනුත් කරන්ටි වදිනවද කියන්නකො.
@chandanawasantha2857
@chandanawasantha2857 3 жыл бұрын
ඉහලටම යං අනිවා
@roshannalaka1899
@roshannalaka1899 3 жыл бұрын
Me sercuit eken relay ekata 12v dela relay ekakin 230v bulb ekak paththu karanna puluwanda(adurata sanwedi)
@virajkumarage2158
@virajkumarage2158 3 жыл бұрын
Miler cap eken valtage eka adu karaganna berida fan control ekakata
@npkumarathunga8875
@npkumarathunga8875 8 ай бұрын
I am very sorry about my statement made before seven days. regarding about your actions before starting the lesson. But anyway i am usually watching and follow your lesson.so don't worry about it and go head. And i request you to.reduce your actions. Thank.
@madurangadilshan2387
@madurangadilshan2387 2 жыл бұрын
❤️
@-provider6787
@-provider6787 2 жыл бұрын
Sir. මේකේ zener diaod එල පිලිස්සුනොත් එම කරන්ට් එකෙන් වැඩ කරන උපාංගයට හානි වෙනවාද
@ramseyfernando3420
@ramseyfernando3420 3 жыл бұрын
from qatar
@SenaWicks
@SenaWicks 3 жыл бұрын
👍👍👍👍
@ekaekadewal9752
@ekaekadewal9752 2 жыл бұрын
Niyamai aiye ......meke 1M resister wenuwata 560k 2k serial karala ganna barida.
@wasantharanawakaarachchi4289
@wasantharanawakaarachchi4289 3 жыл бұрын
Mema parepatha kuda voltiyatgawaya athin alleemata puluwan currant wadinne නැති widihakata hadaganna bareda octo couples bawitha karala. Karuna karala e gana vedio එකක් danna
@chanakamadushanka8319
@chanakamadushanka8319 3 жыл бұрын
Niyamii aiyeeee Oke 5v ek alluwath 230 wadinwd
@slcrackelectronic6945
@slcrackelectronic6945 3 жыл бұрын
ow
@thilansampath1090
@thilansampath1090 2 жыл бұрын
Puluwan nm chopper transformar dala meeta wada tikak advance curcuit ekak hadana vidiya kiyala denna puluwanada
@kadiamudia3358
@kadiamudia3358 2 жыл бұрын
❤❤👍👍
@athmikagaweshanaya5238
@athmikagaweshanaya5238 3 жыл бұрын
👍👍👍👍👍
@sagittariusa5642
@sagittariusa5642 2 жыл бұрын
අයියෙ ඔය අවස්ථාවේදී capacitor එක කරන්නෙත් resistor වලින් කරන Ampior එක control කරන එකමද?
@nimalperera5454
@nimalperera5454 2 жыл бұрын
විඩියෝව ඉතා පැහැදිලියි. අපි වගේ යමක් ඉගෙන ගන්න අයට ඉතා ප්‍රයෝජනවත්. තව කාරනයක් දැනගැනීමට අවශ්‍යයයි. රෙක්ටිෆයර් බ්‍රිජ් එකෙන් ඔබ්බට ගමන් කරන්නේ ඒ. සී ද නැතිනම් ඩී. සී කරන්ට් එකක්ද? මල්ටි මීටර් එකෙන් පිටවෙන කරන්ට් එක චෙක් කරන විට මීටර් එක ඒ. සී ද නැතිනම් ඩී. සී එකටද දාගන්න ඕනි කියාලා කියා දෙන්න.
@slcrackelectronic6945
@slcrackelectronic6945 2 жыл бұрын
yalu mage vidio tika mulaidalama balan enna oya hamadema gana hariyatama thiyanawa
@lakshansameera6171
@lakshansameera6171 3 жыл бұрын
sup
@srilanka7593
@srilanka7593 3 жыл бұрын
Milar cap aka Discharge wanda samahara circuit wala 290k ohm . dala tiyanawa mama dakala tiyanawa aka aulak nadda
@nishanthanishantha7112
@nishanthanishantha7112 3 жыл бұрын
Spur aiya
@kavindudilshan5221
@kavindudilshan5221 3 жыл бұрын
niyamai oya krana wade...godak hodaiii...oyage phone no eka dannko dannati dewal ahaganna.
@mahindaediriweera2138
@mahindaediriweera2138 2 жыл бұрын
12v computer fan ekak volum control kirimata volum swichchaya vire kirimagena kiyanna
@lpmusic309
@lpmusic309 Жыл бұрын
Out ampiyer gana wenas karanne kohomada aiya
@hansasamaranayake8001
@hansasamaranayake8001 3 жыл бұрын
Hodata teruna ela multimeter ekakin voltage ekath pennuwanm thawath hodai...smps gana kiyadenna aiye...oya kiyala dena de hodata terenawa
@multytasktv3686
@multytasktv3686 2 ай бұрын
Meken 24 v k aran 24v podi fan ekak karakawanna puluwanda?
@WTDRUWAN
@WTDRUWAN 3 жыл бұрын
Thanks. mama meka request kala kalin comment ekakin. Comment walata reply danawanam hodai godak aya comments karala thiyena nisa 🙏🏼
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 105 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
බල සැපයුම් පරිපථ- 01 , Power supply circuit -01
12:23
Building a DIY Transformer for Any Voltage| sinhala
11:57
Geek4tec
Рет қаралды 8 М.
Voltage Booster Converter XL6009 Step Up Buck Converter Experiment
11:45
Electronic Lokaya
Рет қаралды 46 М.
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН