KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලෝකේ ලොකුම රට රුසියාව ගැන බොහෝ දෙනෙක් නොදන්නා අපූරු දේවල් 18 ක් | hings You Didn't Know About Russia
11:28
රුසියානු රැකියා සහ මාෆියා වල ඇත්ත | information about Russian jobs #රුසියාව #ලෙනින්ගේදේශය
20:40
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
එන්න කලින් බලන්න 🇷🇺 රුසියාවේ වහල් සේවය 😓
Рет қаралды 39,529
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
ලෙනින්ගේ දේශය | leningedeshaya
Күн бұрын
Пікірлер: 162
@chinthakagayan5677
6 ай бұрын
කොහෙ ගියත් කරුමේ ගෙවන්න තියන එකාට ගෙවන්න වෙනවා ඕකයි ඇත්ත
@WASR1966
6 ай бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක්. ඔබට ස්තූතියි.
@IrajAdithya
6 ай бұрын
ඒක ඇත්ත තුර්කි මිනිස්සු හරිම ආවේගශීලී 😢
@IrajAdithya
6 ай бұрын
කට්ටිය රුසියාව,ඉරාකය,ලෙබනන්, අසර්බජාන් වගේ රටවලවලට ඒජනිසිවලින් යවනවා කීවට ඒ රටවල ඔයාලට කියන විදියට ලස්සන ජීවිත නෑ ජොබ් නෑ කියන පඩිය නෑ යන්න කලිම් හිතල බලන්න 😊
@DJP706
7 ай бұрын
රුසියාවේ ජොබ් නෑ...තිබුණත් පඩි අඩුයි..දුක වැඩියි
@Chrisperera-xu5iq
7 ай бұрын
මම මේ රුසියාවට යන අපේ මිනිස්සුන්ට කියන්නේ. එක එකාට රැවටෙන්න එපා. මුළු රුසියාවේම තාමත් තියෙනවා තාර දාපු නැති පාරවල් නොදියුණු ප්‍රදේශ. සමහර ගෙවල්වල ටෙලිවිෂන් එකක්වත් නෑ ඇත්ත තත්වය ඕකයි. ඉන්න පාලකයා ඒකාධිපතියෙක්. නැත්තං කොහොමද පස්වතාවක් චන්ද වලින් දිනන්නේ. ඔය පුලුවන්නම් රුසියාවට එවන ඒජන්සිකාරයන්ගේ ඒජන්සි ගිනිතියපල්ලා. ඔය කාලකන්නියන්ට රැවටෙන්න යන්න එපා. අනිත් එක තවත් කට්ටියක් හමුදාවට බැඳෙන්න ලෑස්ති වෙනවා. උඹලගේ දේපලක් කියවනවා නම් ඒවත් ලියලා දීලා වරෙල්ලා උඹලව මේ ආපු ගමන් දාන්නේ front line එකට. ඔබලාගේ මළමිනීවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. කොටිත් එක්ක යුද්ධ කරා වගේ නෙවෙයි. මේ සියලුම දේවල් වලට වගකියන්න ඕනේ අපේ රටේ කාලකන්නි මූසල,දේශපාලඥයන්.
@Tonysilva-p2t
6 ай бұрын
රුසියාවෙ විතරක් නෙමෙයි නොදියුණු පැති ඇමරිකාවෙත් තියනවා නෙවඩා ප්‍රාන්තය කියන්නෙ මෙලොව අපායක් කොයි රටේ කරන්නෙත් වහල් සේවයක් මේ රටේ පාලකයෙක් පත් වෙලා රටේ සම්පත් වලින් දියුණු ක්‍රමයක් හැදව නම් හරි
@upalisenanayake9884
6 ай бұрын
Koi rateth dupayhu vahi wahala
@supunjayakody9767
6 ай бұрын
එ උනාට ලංකාවට රුසියාව කිව්වම හිතන්නෙ සුරපුරයක් කියල රැකියාවකට යන එව්න්වත් හරියට සැලරි එකක් පේ කරන්නැති රටක්..රුසියන් උණ හොඳ වෙන්න රුසියාවටම යවන්න ඕනෙ මෙහෙ උන්ව
@max-ob4ns
6 ай бұрын
Oyge kathava attha me dan panla anva giyapu aya padi na kiyla
@manojpriyankara1010
6 ай бұрын
ඇත්ට රුසියාවේ අපේ උන්ට කෙලවන්නේ අපේ ලංකාවේ එවුන්මයි
@chathu-w6r
23 күн бұрын
රුසියාවට ගිහින් ගේමක් ගහගන්න හරිම අමාරුයි.. ඇත්ත ඒකයි... කොහොම කිවත් ඇත්ත ඒකයි.මීටවඩා හොදයි ඩුබායි කුවෙට් ගියානම්.අනිවා එහෙම හිතෙයි
@rukmalsilva1498
4 күн бұрын
Any මට කියන්න rostov නගරය hodaida සපත්තු factorry tiyenawada
@ProposalCom
5 ай бұрын
ඔබට ජය පුතා
@prasadrandimal5427
Жыл бұрын
Niyamai.. godak dewal dana gaththa ..
@gainmastersrilanka
Ай бұрын
Bro oya mona city ekeda inne
@kasunnakandala
6 ай бұрын
ගොඩක් ස්තූතියි මල්ලි පුලුවන්නම් ඔයාව සම්භන්ධ කරගන්න විදිහක් කියන්න විස්තර ටිකක් දැනගන්න
@nishanthivijebandara3435
6 ай бұрын
ලංකාවේදී විදේසිකයෙක්ට ලංකාවේ එකෙක්ට නිකන්වත් පාට් එකක් දාන්න බෑ දැම්මොත් උන් අත්තඩංගුවට ගන්නවා ඒකට රුසියාව එහෙ විදේසිකයන්ට සලකන විදිහ බලාගෙන ගියාම ලංකාව කොච්චර හොදද
@chamindarathnayaka6534
9 ай бұрын
රු සියා වේ හමුදාවේද සිවිල් වැඩ ට ගන්න වාද විස්තර දෙන්න පුලුවන් ද
@nishanthivijebandara3435
6 ай бұрын
ඇයි උඹට ඉක්මනටම මැරෙන්න හිතිලාද
@ushansamodya1556
Жыл бұрын
ඇත්තම කිව්වොත් russia වලට එන්න එපා කියලා වටින් කියන එකනෙද ඔය කියන්නෙ 🙂👍
@Sovietdeshaya_from_siberia18
Жыл бұрын
එන්න එපා කියලා නෙමෙයි. හරියට හොයලා බලන්නේ නැතුව එන්න එපා. පුරුදු වෙන්න අමාරුවේ වැටෙන්නේ මොකටද නේද?. එහෙව් අය ඕන තරමට ඉන්නවා.
@IrajAdithya
6 ай бұрын
මැදපෙරදිග රටවල වැඩට ගියත් අපේ පාස්පෝර්ට් ගන්නවා එයාලා ආයේ කොන්ත්‍රාත් කාලය ඉවර උනාම තමා අපිට ආයේ පාස්පෝර්ට් එක දෙන්නේ 😊
@sanjayabandara7412
6 ай бұрын
කාටවත් එහෙම පාස්පෝට් එකක් තියාගන්න බෑ ඒක නීති විරෝධී වැඩක්
@IrajAdithya
6 ай бұрын
@@sanjayabandara7412 ඒත් මැදපෙරදිග ඒක වෙනවා
@max-ob4ns
6 ай бұрын
Ava ratthran bn pake rushiyvta vda
@IrajAdithya
6 ай бұрын
@@max-ob4ns 😌
@dilrukshifernando9383
6 ай бұрын
@@IrajAdithyaa lankawe unge wetarai mokada mulu lokema dannawa lankawe unta kat kauruwat ne kiyala
@sanathjayasuriya3710
Жыл бұрын
අපිත් පැය 2ක් තියාගත්තා air port එකේ
@Wasantha-u3r
Жыл бұрын
සුපිරි මාත් අනාථයි රුසියාවේ
@induwaramahim6437
6 ай бұрын
Koheda
@amandadasanayaka1435
5 ай бұрын
Student visa gnn hoda tenak kynnko ayye
@srinirbadha4512
Жыл бұрын
Malli.. Student ewith part time job karala goda da ganna puluwanda?
@induwaramahim6437
6 ай бұрын
Amarui. Bara wda. Anika language ek nathuwa mukuth krnna ba. Padi Madi. Enna giyama agentla rawattala tamai naganne okkomala
@thilakkoralage8540
Жыл бұрын
Puthe oya hoda video danne Mamath godaaaak kemathi ratak lada vitakadi enna inne awahama oyawa hambuwennam Theruwansaranai
@crazybro2597
Жыл бұрын
mamath inne rusiyave. oyage kathava 100% aththa
@ravidulakshan6948
2 ай бұрын
Aiya oy kohed inne mn inne odinsowa
@h.b.c.tkumar5982
10 ай бұрын
Ape aiyath anna inne army1ta poddak a gena pahedili kirimak karannko.plzzz
@minurashehan5753
Жыл бұрын
Thanks bro Can you tell about the part time jobs in russia For students
@Sovietdeshaya_from_siberia18
Жыл бұрын
yeah. i will
@minurashehan5753
Жыл бұрын
@@Sovietdeshaya_from_siberia18 Thanks bruh appreciate it
@MaheshThennakoon-od9lr
7 ай бұрын
Aiya mth enna inna ohe sathwa jop ehama hodaida
@shanikamadhushani672
Жыл бұрын
Aiye oya kiyana de hariytama hari.ethakota apita eyalagen passport eka ganna widiyak nadda ehema balen pasport thiyaganna ba neda eyalata.wena job ekk set unoth apita inna thenin ganna baida passport eka
@KevinOwan-iv6fi
6 ай бұрын
හිඟන රුසියාවට කොහොමත් එන්නෑ බන්😂
@jayanthakumara6515
6 ай бұрын
Ube usnato kalliya ai ukrene Bera gan natte kiyapan niwataya gobbayo
@TeclaPriyadharshani-yw8eh
Жыл бұрын
Thanks bro
@nimesheranga4449
9 ай бұрын
Oyaga idiripath kirima hodai
@bandarachathuranga7250
Жыл бұрын
Oyata bohoma stuti❤
@inokagi5349
Жыл бұрын
License gaththa kob elal hoyaganna lesida
@dileepkumara5028
Жыл бұрын
Aiyee gamant field eka gena poddak kiyannakoo.. hoyala balalaa
@induwaramahim6437
6 ай бұрын
Garment godak tynwa lankawe minissu wdata ena. Eth godak ewage marawa marawa wda gannawa. Anith thanwalata sapekshawa garment hodai. Hoyala balala enna aniwaren enawanam. Kalin etenta apu Aya innwada kiyala
@buddikachathuranga215
Жыл бұрын
ප්‍රීවියත් කක් වාශ්‍යෙ ද්‍යෙලා මොයි ද් රූග්
@hasipcn3337
5 ай бұрын
ඕචින් ප්‍රියත්නා ස්වාමි ප්ස්නකෝමිත්ස්‍යා
@DiasH-o4s
6 ай бұрын
Pacha venna berida?
@mahindaranasinghe9818
2 ай бұрын
මට නිකං 😂❤
@samakaya-8746
Жыл бұрын
Stdy visa walin awith part time karala gamek gahanna pluwnda.
@sunerathejan9838
6 ай бұрын
Ow
@chamindarathnayaka6534
9 ай бұрын
හමුදාවේ ස්ටිල් උයන්න සහ යක රැකියාවට චමිප කා ඒජන්සියට කතා කරලා ඒන්න හදන්නේ ඇත් තද කියලා බලන්න පුලුවන් ද
@DJP706
7 ай бұрын
මොන පිස්සු ද...ලංකාවේ උන් දාන්නේම ඉදිරි ආරක්ෂක වළල්ලේ ම ඉදිරියම මැරෙන්නමයි දාන්නේ යකෝ...යන්න හිතන්නවත් එපා...
@DineshPrasanna-gs6il
6 ай бұрын
Ubala tv balanney nadda.
@nishanthivijebandara3435
6 ай бұрын
ඇයි ලංකාවේ කාලා ඉන්න බැරුවටද යන්න හදන්නේ
@Madurangawarnakulasuriya0
8 ай бұрын
❤❤❤
@pahanpredeepa6699
9 ай бұрын
බයිල වැඩී
@kavindudilshan9347
6 ай бұрын
Video කරන පෝන් එක මොකද්ද
@santhajayakody4505
11 ай бұрын
මෙන්න දේශපාලුවෝ කරපු දේවල් මතු වෙනවා අනිවාර්යෙන්ම එන්න දගලන උන් හොදට හොයලා බලන්න ඕනේ උන් නිකමටවත් උදැල්ලක් අල්ලලා නෑතුව ඈති 🐂
@bimalkalan
7 ай бұрын
Russia wala koheda ban wahal සෙවයක්,
@nethpahan1819
8 ай бұрын
කියන රෙද්දක් කෙලින් කියපං බං
@sgf833
6 ай бұрын
ඇත්තමයි මූ කියන කිසි දෙයක් තේරෙන්න කියන්නේ නෑ.
@udayakumara8392
Жыл бұрын
❤
@මොකක්දමේ
6 ай бұрын
1:54
@teshanhavishka3895
Жыл бұрын
Student Visa avith Egenagann gaman Job karannath amaruda aiye?
@Sovietdeshaya_from_siberia18
Жыл бұрын
අමාරුයි, ඒත් පුලුවන්.
@PrasannaAriyarathna-qu3vs
7 ай бұрын
Wistharayak denaganna one ..pls
@shirleykavindasilva5625
6 ай бұрын
❤❤❤❤❤❤❤
@kenzo2748
Жыл бұрын
Apoo Hiru Tv gena katha karala wadak nene 😂 Hiru Tv Dan chora wela thiyenne hodatama
@prasadrandimal5427
Жыл бұрын
Ape family eke kenek ohe innawanam baya wenna deyak nadda..🙏🙏🙏
@induwaramahim6437
6 ай бұрын
Koheda inne
@spicymagic9390
Жыл бұрын
You must tell. many people does not know. Tell to everyone
@skumara6431
9 ай бұрын
බයිලා ගහනව..කියන්න පටන් ගන්නෙ වෙන දෙයක් කියනිනෙ වෙන දෙයක්.. රුසියාව මුගේ වගේ..
@janithmadushanka3213
6 ай бұрын
😂 mu sakkiliyek
@SiraniNishanthi
Жыл бұрын
Gamant ganat kiyanna man anna enna plz habae dan baya wala enna
@kcdmine3635
5 ай бұрын
රුසියාවට ජොබ් වලට යන්න එපා ලංකාවෙ ඒජන්සි වලින් කියන කතා අහල. එචරයි..
@madushankajayasekara9327
9 ай бұрын
Как вступить в российскую армию? Кто может помочь?
@RawanaMayadunna-pz9ny
6 ай бұрын
කෝ කොල්ලෝ ඌරු කොටු සීන් එක,,❤
@chathukanethmini4046
Жыл бұрын
මමත් රුසියාවේ තමයි ඉන්නේ
@sahansulanjana1521
Жыл бұрын
Oyge whtapp nub eka poddk dewda.detils tikk demgnn
@danushkamaduppriya2412
11 ай бұрын
Hodida mchn
@janiduransara4537
Жыл бұрын
කැමරාව පොඩ්ඩක්
@DananjayaSarathkumara-l4d
7 ай бұрын
Ane mahaththayo rusiyawa kiyanne wahal sewayak thamai .kisimakenek rusiyawata yannaepa mamath rusiya idan thamai awe
@salithadilshan1789
Жыл бұрын
Mama ine walukiliki wala russia ❤
@avinashviduranga
Жыл бұрын
war ek mokda
@chameechamee5447
Жыл бұрын
,mamath inne wilikiw wala.urukotuwaka kiyala wedane harima asarani malli
@avinashviduranga
Жыл бұрын
war ek mokda
@RichardJenzden
10 ай бұрын
Your voice is not clear
@lalithsubasinghe3609
8 ай бұрын
මල්ලි රජයෙන් යවනව කියල අපෙන් විස්තර ගත්තා මට විස්තරයක් දෙනවකෝ
@lalithsubasinghe3609
8 ай бұрын
මාසෙට හතරහමාරක් දෙනවා කියලා.
@lalithsubasinghe3609
8 ай бұрын
කුකුල් ෆාම්, ඌරු ෆාම්, ගොවිතැන් සහ සුපර්මාර්කට් වගේ තමයි තියනවා කීවේ
@nishanthivijebandara3435
6 ай бұрын
@@lalithsubasinghe3609 ඒ රටේ උන්ට ඔවායේ වැඩ කරන්නම බැරිද
@nishanthivijebandara3435
6 ай бұрын
දවස් ගානකට යවයි ඊටපස්සේ මැරෙනවානේ 😂
@isuruwickramasinghe6055
3 ай бұрын
මචන්, සිරාවටම මම දන්නෙ නෑ ඇයි ඔයා නෙගටිව් විතරක් දාන්නෙ කියන එක.. මම අපේ උන්ගෙ දකින අවුලක් තියනවා අනිත් රටවල් වල උන් එක්ක බලද්දි. අපි ඇක්ටිව් නෑ, අනික අපේ උන් බහුතරේකට උවමනාවක් නෑ.. අපි ආවේ 3 දෙනෙක්, එනකොට හිටියා 20ක් විතර අපේ උන්. ගොඩක් උන් වැඩ කරේ ඕසෝන් එකේ, කීප දෙනෙක් රෙස්ටෝරන්ට් වල වැඩ කරා, තව කීප දෙනෙක් ස්කෝලර්ශිප් එකක් තිබුනා, ගෙදරින් පොඩි ගානක් එව්වා වැඩ කරගන්න.. එතකොට ඔය අතර 4-5ක් හිටියා එක තැනක් නැති, උන්ගෙ වැඩේ බෑ බෑ කිය කිය ගිහින් කොහෙ හරි කුලියක්, ටෙම්පරියක් අදිනවා.. ඊට පස්සෙ නස්පුට් වෙන්න ගහනවා, ආය පහුවදා වැඩ නෑ. වැඩ නැති නිසා ආය බොන්න ගන්නවා, ආය පහුවදාට අමාර්යි වැඩ නෑ. අතේ සතේ නැති වෙනකන් ඔය රෝල.. සෙට් එකම අන්තිමට යුනිවර්සිටි එකෙන් අයින් කරා, වීසා නෑ.. ඔක්කොම ලන්කාවේ, දැන් බුකියෙ බනිනවා වැඩ නෑ, චාටර් කියලා.. එතකොට දැන් අපිට සෙට් උනේ නෑ ලොකු ගානක් හොයන්න ජොබ්ස්, අපි ඩිලිවරි කරන්න ගට්ටා, මුලින්ම පයින් ගියා මාස 3-4ක්, ඊට පස්සෙ බයිසිකල් එකක් ගත්තා, කියන්න සතුටුයි, අපේ එකෙක්වත් රූබල් 5000ට අඩුවෙන් හොයන්නෙ එහෙමත් දවසක... දැන් සෙට් එකම ටැක්සි දුවන්නෙ ස්ටඩි කරන ගමන්... අපේ ඔක්කොම 8ක් විතර ටැක්සි, කිසි අවුලක් නෑ, අඩුම මාසෙකට රූබල් ලක්ශෙකට එහා හොයනවා යුනිවර්සිටි ගිහින්... බෑ කියල දෙයක් නෑ, අපේ උන්ගෙ උවමනාවක් නැතිකම තියන්නෙ.. කන්ෆිඩන්ස් එකක් තියනවනම්, ගේමක් ගහගන්න උණක් තියනවනම්, තව එකෙක් කරල දෙනකන් ඉන්නැතුව තමන්ම ට්‍රයි කරනවනම්, විශේෂයෙන්ම ලැන්වේජ් එක අල්ලගත්තනම් රශිය වල ගේමක් ගහන්න බැරි නෑ බ්‍රෝ... මේක දකින අපේ උන් අහන්න එපා කොහොමද ටැක්සි දුවන්නෙ, කරන්නෙ කොහොමද කියල. ලන්කාවෙ ඔටෝමොබයිල් ඇසෝසියේශන් එකට ඔයාගෙ ලන්කාවෙ ලයිසන් එක පවුලෙ කෙනෙක් අතේ යවලා ඉන්ටර්නැශනල් කරගන්න, ඊට පස්සෙ එන එකෙක් බලලා ඌ අතේ ගෙන්නගන්න, ඇවිත් ට්‍රාන්සේට් කරලා, එකෙක් අල්ලගෙන යැන්ඩෙක්ස් අකවුන්ට් එකක් හදාගන්න. එච්චරයි...
@Sovietdeshaya_from_siberia18
3 ай бұрын
@@isuruwickramasinghe6055 negative නැ.
@sampathkodagoda1512
10 ай бұрын
youtube channel කාරයෝ කවදත් ඇත්ත කියන්නේ නැහැ un බොරු තමයි කියන්නේ හැමදාමත්
@nishanthivijebandara3435
6 ай бұрын
ගිහින්ම බලන්නකෝ
@rumeshchathurangajayanath1444
Жыл бұрын
soyuz rocket එකක් බලන්න කැමති 🤩🤩🤩
@milanvimukthi4070
Жыл бұрын
Num eka danawada machan
@Jeeniya556
Жыл бұрын
Mata vitharada mu kiyna de therenne nathe😅😅
@මොකක්දමේ
6 ай бұрын
Hiru news
@dissanayakanew3543
5 ай бұрын
MALLIYA OBA MONAWADA EGANAGANNE.
@sisirasenarath2695
Жыл бұрын
Biggjata karaabuwak daagatte nedda.?
@Sovietdeshaya_from_siberia18
Жыл бұрын
ඔයා දානකන් බලන් ඉන්නේ 🤗😆❤️
@nimeshranatunge734
Жыл бұрын
ubata anunge karabu wdk nane. video eka balala u kiyana de ahan idpn, lanakawe minissunta udawwkne mu krnne mehema video ekk dala. ahan balan inna bai nan plyn
@shyamalwijayarathne2696
6 ай бұрын
උඹ මොකද බං video එක පටන් ගන්න කොටම සුදු බඩු සෙට් එකක් පෙන්නන්නෙ අපි දැකල නැතෙයි කියලා හිතාගෙන ද? 😂😂😂
@SanjanaKavishan-in3wo
Жыл бұрын
Aiya mama enna inne job ekakata oywa contct kra ganna puluwn number ekk denna mt visthra tkk dana gnna
@malingaaxe674
Жыл бұрын
Mu kiyanne russian ennama EPA kiyala therum ganilla 🤣 comments asse kiyanawa Enna EPA kiyanneth nalu ehema hithannath epalu waradina ekakuth nalu 🤣
@dayanmadushanka9488
Жыл бұрын
Oya tharamma hoda neththam ලංකාවට warenko ban.apitath pissu wage oya katha ahala.
@Sovietdeshaya_from_siberia18
Жыл бұрын
හොඳ නැ කියලා, කොහෙවත් කියලා නෑ.
@noobytofficel7791
Жыл бұрын
ayye education valata awulak nehe neda oya siddiya
@jssjwjmsks-vw3wl
8 ай бұрын
Uba katada Kada yanna ballooo
@supunbadulle4822
Жыл бұрын
Putina pissek dan oka dala yanada thanak hoya gannin malli.putinage oluvatama shot eka denava lagadima..
@DilukshaChathuranga
3 ай бұрын
Aiya oyage contek number aekak danawada math inne Russia wala
@rasikakalpana9530
Жыл бұрын
Oyaga cantac number awannako
@ArkannangaraKannangara
Жыл бұрын
Putha oya russiawata gihin kochcharà kaĺdà? Oya daruwage nama mokakda?
@ruwanchamara1355
8 ай бұрын
Atatama oaya karanae goadak hoad deayak ath apae meaneasu oakoama neameai samaharak teruam gana vedeaya hare amutuai aka heada tamai apeata meheana veanae oayagae vadeae deagatama oaya karageana yana Malli oayata subagaman
@LiyanageMnb
7 ай бұрын
Ane russian wala idan lankawata mudal ewane komda
@Sovietdeshaya_from_siberia18
7 ай бұрын
මහජන බැංකුව හරහ හෝ binance
@ALLThings-wo9jf
10 ай бұрын
math russian ine
@Senore396
Жыл бұрын
මට පකා කිව්වෙ ඇයි අන්තිමේට 😪
@Sovietdeshaya_from_siberia18
Жыл бұрын
😅
@hshhdhghs3790
7 ай бұрын
Mu wawagena kana sobana karayek kisimadeyak kelin keewana
@Singhaamarasingha
6 ай бұрын
Meka amu kuddek wage..
@ArkannangaraKannangara
Жыл бұрын
Oya karabuwa galawala damala pirimiyek wage inna.
@Sovietdeshaya_from_siberia18
Жыл бұрын
කරාබුව මගේ නම්, කණත් මගේ නම් තේරීමත් මගේ නම්. මට අනිත් අය හිතන දේවල් අවශ්‍ය නැ. sorry I'm different.
@CKD-ZOV
Жыл бұрын
@@Sovietdeshaya_from_siberia18dont tigger.එත් ඇත්තටම කරාබු 2 ගැලවුවම ඔයිට හොදයි හිතෙනවා.කඩහඩට සාපේකශව පෙනුම නැති වෙලා කියල හිතෙනවා කරාබු නිසා
@kikonlineshoppingstore6377
Жыл бұрын
කොහොමත් රුසියාව කියන්නේ Low passport ranking තියෙන Quality of life අඩුම රටක්.යන් හැමොගෙම Target එක කොහොමහරි රුසියාවෙන් යුරොපෙට පැන ගන්න එක.එත් යුරෝපා රටවල Russian උන්ව සතෙකට ගනම් ගන්නේ නැ..
@RohanHettiarachchi-mp7kp
Жыл бұрын
Russian unuth unnwa ganan gan naa bn depaththe thiyena adiriwadithwaya
@kasunindika8334
Жыл бұрын
100% minissu Hoda ratakata yanna bari unama anthima option eka Russia thamai.😂😂
@dineshmadushanka-ck3cl
Жыл бұрын
මං ඉන්නත් රුසියාවේ. අපිට නම් කිසි අවුලක නැ. උදේ හවස වැඩ කරනවා 😊
@ridminawasha9293
Жыл бұрын
අනෙ ඇත්තටමද මගෙ තාත්තා එන්න හදන්නෙ පොඩ්ඩක් කියන්නකො😢
@dineshmadushanka-ck3cl
Жыл бұрын
Aulaka na meha job karana පුළුවන student visa walli
@duleeMano
11 ай бұрын
රුසියාවෙ ඉන්න කෙනෙක්ට ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද අනෙ ලොකු උදව්වක්,,
@thilinaasanka5692
Жыл бұрын
ඔයා කියන විදියට බ්‍රෝ රුසියාව හොදම නැද්ද.මිනිහෙක් ට ජොබ් එකක් කරන්නම බැරිද
@Sovietdeshaya_from_siberia18
Жыл бұрын
වෘත්තීය විදිහට පුළුවන්, ඒත් Romania වලට job කරන්න යනවා වගේ ඇවිත් job කරන්න පුළුවන්. බොහොම අමාරුයි.
@ThushinDusa
Жыл бұрын
Hoda na bn athdakimen kiynne Hoda na. Waren avillama athvidapan😊
@traveldiver8417
9 ай бұрын
මෙ උබ කලින් ස්කිරිප්ට් එකක් ලියල විඩියො එක කරපන් මෙලො රහක් නැ සමහර එව 😂
@Sovietdeshaya_from_siberia18
9 ай бұрын
ඔයත් ඇවිල්ලා බලන්න. script නැතුව තමයි හිරු, දෙරණට, සිරසට කියන්න වෙන්නේ..
@traveldiver8417
9 ай бұрын
@@Sovietdeshaya_from_siberia18 හරි bro keep up පරිස්සමින් 💕
@prasadrandimal5427
Жыл бұрын
Niyamai.. godak dewal dana gaththa ..
@menuradd1876
6 ай бұрын
❤❤❤
@මොකක්දමේ
6 ай бұрын
1:53
11:28
ලෝකේ ලොකුම රට රුසියාව ගැන බොහෝ දෙනෙක් නොදන්නා අපූරු දේවල් 18 ක් | hings You Didn't Know About Russia
Wishma Lokaya
Рет қаралды 342 М.
20:40
රුසියානු රැකියා සහ මාෆියා වල ඇත්ත | information about Russian jobs #රුසියාව #ලෙනින්ගේදේශය
ලෙනින්ගේ දේශය | leningedeshaya
Рет қаралды 28 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2,1 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 13 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 611 М.
13:47
සමන්ත විද්‍යාරත්නගේ මංගල කතාව තාම ඇහුවේ නැද්ද ? හයියෝ මෙන්න ඒ සුපිරිය
VFM RADIO 107
Рет қаралды 4,3 М.
18:38
ඔව් අපි ආණ්ඩුකරණයට අලුත් තමයි.. ඇයි මොකද ?
VFM RADIO 107
Рет қаралды 85 М.
24:19
රුසියානු පුරවැසි භාවය මුළු පවුලටම? . | how to get Russian Citizenship for family)
ලෙනින්ගේ දේශය | leningedeshaya
Рет қаралды 16 М.
11:56
රුසියාවට ආවම ඔලුව අවුල් යන්නේ ඇයි? 🫨
ලෙනින්ගේ දේශය | leningedeshaya
Рет қаралды 8 М.
23:24
රුමේනියාවේ මගේ Job එක | යන්න ගියේ 180,000 | කම්පැනිය, වැටුප් සුපිරි | Romanian jobs 2024 | Sinhala
The Bullet
Рет қаралды 94 М.
30:15
SF එකේ රියල්ම වැඩකරු මංජුල සෝමසිරි | උන්ගේ බඩු උදුරා උන්ටම ගැහැව්වා | WANESA TV
WANESA TV
Рет қаралды 833 М.
20:26
රුසියාවේ රැකියා වල ඇත්ත තත්වය 😊 #russian #රුසියාව #russia #රුසියාවේරැකියා #ලෙනින්ගේදේශය
ලෙනින්ගේ දේශය | leningedeshaya
Рет қаралды 11 М.
28:24
පෘතිවියෙන් 9% ක් ආවරණය කරන ලොව විශාලම රාජ්‍ය | Deshatanaya | Russia Part 1 | 2022.10.15
Jaya TV
Рет қаралды 1,1 М.
26:31
රුසියානු හමුදාවෙන් මිදී අද උදෑසන ලංකාවට ආ ලංකාවේ විශේෂ බලකායේ සෙබලා කියන කතාව | Talk with Chatura
Talk with Chatura
Рет қаралды 1 МЛН
29:34
STUDENT VISA RUSSIA - රුසියාවට එන්න මෙච්චර ලේසිද ? | රුසියාවේ ජීවත් වෙන්න පුලුවන්ද ? -
Sithija Wicramasinghe
Рет қаралды 18 М.
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 2,1 МЛН