SF එකේ රියල්ම වැඩකරු මංජුල සෝමසිරි | උන්ගේ බඩු උදුරා උන්ටම ගැහැව්වා | WANESA TV

  Рет қаралды 859,067

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 900
@anandathilakarathne9127
@anandathilakarathne9127 3 жыл бұрын
සෝමේ දැකිමත් සතුටක් ඔබ කිව දේවල් ඇත්ත මම ඔබගේ බැජියෙක් අපි එදා ඔබලාව බේරා ගන්න ආව එදානම් කොටියාට අපෙන් හොදටම කැම ටික ලැබුනා එත් අපේ නැතිවුණ අය ගැන අදටත් කනගාටු වෙනවා අපේ මියගිය සියලු දේනාට නිවන් සුව ලැබේවා
@nuwanlakmal1823
@nuwanlakmal1823 3 жыл бұрын
මේ රට බේරගන්න ඔබලා කරපු කැපකිරිම් සදා අමර්ණියි .ඔබ සැම අපේ විරයෝ
@vimangihara7070
@vimangihara7070 3 жыл бұрын
ඔබ වැනි වීරෝදාර මිනිසුන් නිසයි අපි නිදහසේ හුස්ම ගන්නෙ.ජයවේවා සර් දීර්ඝායුෂ ලැබේවා
@donwijesuriya5876
@donwijesuriya5876 3 жыл бұрын
ආදරෙයි ❤❤❤
@ජයශ්රී-ද1ර
@ජයශ්රී-ද1ර 3 жыл бұрын
උපන් නුපන් දරුවන්ට නිදහස් රටක් ඉතුරු කරපු ඔබලා ජාතික වීර යෝ.
@shalindaperera8256
@shalindaperera8256 3 жыл бұрын
Ilaga video ekata join wenna aiye.
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 10 ай бұрын
Sf එකට එන්නේ නහරයක් වැඩි අය"" අපේ සිංහල කොල්ලෝ නෙමෙයි , නියම කලවම් නැති කලු සිංහල කොල්ලෝ , ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@virajdissanayake5621
@virajdissanayake5621 3 жыл бұрын
ඔබ තුමා කතා කරන වචනයක් අකුරක් ගානෙ ඇහුණේ පිරිල ඉතිරිල යන සිංහලේ ශක්තිය. ඔබේ කතාවෙන් නිර්ව්‍යාජව දැක්කෙ ඔබේ ලේ වලටම කා වැදුණු සිංහ එඩිතර වීරත්වය.. නිදුක් නිරෝගි සුව ඔබට.. 🇱🇰 ස්තුති වනැස...
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 3 жыл бұрын
අනිවාර්යෙන් බන්,,මෙචිචර වටිනා විඩියෝ එකකට unlike කරපු බල්ලොත් ඉන්නවා බන්
@virajdissanayake5621
@virajdissanayake5621 3 жыл бұрын
@@kasunbandarachanaka4859 කාලකණ්ණි තාමත් ටික දෙනෙක් හරි ඉන්නව කියල කල්පනවෙන් ජීවත් වෙමු අපි...
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
අනිවාර්යයෙන්ම.තලේබාන්ල ගැන තිබූ වීඩීයෝවකට අපේ රටේ පොරක් කොමන්ට් දාල තිබ්බ තලේබාන් වීරයෝ කියලා.
@kasunindika9305
@kasunindika9305 3 жыл бұрын
සිරාවටම බං...අනේ අපේ නැතිවෙච්ච අයියල දෙන්නත් මේ වගේ fight කරන්න ඇති අන්තිම හුස්ම යනකන්ම....
@hashanjayalath3254
@hashanjayalath3254 3 жыл бұрын
ලගින්ම ආශ්‍රය කලා මෙච්චර වැඩ්ඩෙක් කියල දැනගත්තෙ පස්සෙ.respect සෝමෙ අයියා.🖤👊
@ssdsssd4069
@ssdsssd4069 3 жыл бұрын
වැඩ්ඩෝ කියවන්නෑ මචං
@hasintan6112
@hasintan6112 3 жыл бұрын
නිහතමානී වීරයෝ,,,,❤️
@pradeepnilanga9733
@pradeepnilanga9733 3 жыл бұрын
@@ssdsssd4069 hhhhht
@revkudawawepiyarathana2541
@revkudawawepiyarathana2541 3 жыл бұрын
ගොඩක් පිං මේ වාගේ වැඩසටහන් ගෙනාවට . අභිත රණවිරුවාණි ඔබට මාගේ උත්තමාචාරය නිදුක් නිරෝගී සුව ලැබේවා
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@anuradha95anuanu60
@anuradha95anuanu60 3 жыл бұрын
Ranaviruwanane chiran jayathu
@ReviewBYOS
@ReviewBYOS 3 жыл бұрын
කට්ටියම දැක්කද එතුමා වාඩි වෙලා ඉන්න ආකාරය. ඒක තමයි නියම discipline එක ❤
@nuwanpradeep7782
@nuwanpradeep7782 3 жыл бұрын
Ela math eka thamai hithune saho.
@nishanthipushpakumari7574
@nishanthipushpakumari7574 10 ай бұрын
Ai nith àya wadiwenne mehe neweida
@Shyaminda_h_senarath
@Shyaminda_h_senarath 3 жыл бұрын
රණවිරුවන්ගෙ වීර වික්‍රම ගැන දැනගන්න තියන ඉතාමත් වටිනා වැඩසටහනක් මේක. ඉදිරියටම කරගෙන යන්න බුදුසරණයී හැමෝටම ❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nilanthapemarathna9083
@nilanthapemarathna9083 3 жыл бұрын
ලුතිනන් කර්නල් ලලිත් ඡයසිංහ ගැනත් එකක් කරන්න
@hashenthiwanka4612
@hashenthiwanka4612 3 жыл бұрын
aniwa maru
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
❤❤❤
@somasudusinghe
@somasudusinghe 8 ай бұрын
​@@prasadkumara-xy1gmvg6😮
@maheshpushpakumara7668
@maheshpushpakumara7668 3 жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට..අපි හොදට කාලා බීලා නිදා ගන්නකොට ඔයාලා හැමෝම මොන දුකක් විදලද නේ...අහනකොටත් කදුලු එනවා..හරිම දුකයි...ඔබ සැමට දීර්ඝායුෂ ලැබේවා....
@geethaanjali7633
@geethaanjali7633 3 жыл бұрын
හරිම ආඩම්බරයි ඔබතුමාලා ගැන අද ශ්‍රීලංකා ජනතාව නිදහසේ ජීවත්වෙන්නෙ ඔබතුමාලා නිසයි රණවිරු ඔබ සැමට අපි සදා නයගැතියි . රණවිරු ඔබ සැමට ගොඩාක් පිං 🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@DINUWAGAMING
@DINUWAGAMING 3 жыл бұрын
Apice1dankanbalanine
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්... අවුරුදු 52 ක්‍ වෙලත්, හැඩි දැඩි තරුණයෙක් වගේ ඉන්නේ කටුක පුහුණුව නිසාම තමා.... දීර්ඝායුෂ ඔබතුමාට... ❤❤❤❤❤
@tharangarukmal2075
@tharangarukmal2075 11 ай бұрын
😂😊
@gamingsadu3622
@gamingsadu3622 Ай бұрын
Ekh thama matath hithunee ❤️
@sandun8441
@sandun8441 3 жыл бұрын
SF කියන්නේ නිකන් නෙමෙයි. බැස්සොත් සොරිම තමයි.රට වෙනුවෙන් ජීවිත පූජා කළ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ♥️♥️♥️ ස්තූතියි වනැස ඔබතුමාටත් බෙහෙවින් 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@තරූහ්-ඡ6ණ
@තරූහ්-ඡ6ණ 3 жыл бұрын
❤️❤️
@mrThusara
@mrThusara 3 жыл бұрын
විශේෂ බළකායේ සෑම රණවිරුවෙක් අතින්ම කියවුනා එයාලාගේ වෙඩි බලය ගැන.එහෙම වෙඩි ප්‍රහාරයකට අහු උනොත් වෙන දේ ගැන හිතා ගන්න බෑ.ඇත්තම කුරා කුබියෙක්වත් ඉතිරි වෙන්නෑ තමා ඒ විදියට....ඒ වගේම මේ සියලුම රණවිරුවන් තුල ජාතිවාදය නෑ ජාතිමාමකත්වය විතරයි තිබුනේ...උදාර බව කියන්නේ ඒකට......ඒ වගේම ඉතාම හොදින් කතා මෙහෙය වනවා වනැස අයියා ඔබත් මාධ්‍ය ජිවිතයේ පරිනත භාවය පෙන්වනවා ස්තුතියි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@surajsandaruwan9339
@surajsandaruwan9339 3 жыл бұрын
පහුගිය කොටස් බලපුවහම මගේ හිතේ තිබුන චරිතයක් ... තමා අද මේ ඉන්නේ .. බොහොම සතුටු යි මංජුල සොමසිරි මහතා දැකගන්න ලැබුනා.... ඔබලා කල සේවය අනුපමේයයි... චිරන්ජයතු...🙏
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 3 жыл бұрын
🙏🏻🙏🏻
@chathurasandaruwan5500
@chathurasandaruwan5500 3 жыл бұрын
"ගෙවල් දොරවල් හදාගෙන අපි කැලේ නිදාගත්තා" ඒ වචන ටිකට නම් හදවත පිච්චුනා. ජීවිතයේ සුන්දරම කාලේ කටුක , දුක්ඛිත විදියට කැප කරේ අපි වෙනුවෙන් නේද 🥺🙏 වීරෝදාර රනවිරුවානෙනි ඔබට පිං අද අපි නිදසේ ජීවිතේ විදිනනේ ඔබලා නිසයි 🙏❤
@Chamth__D
@Chamth__D 3 жыл бұрын
මුලතිව් සටනට සහබාගී උනා කියන්නෙත් වැඩ්ඩො තමා සැගවුණු මැණික් සොයා යන ඔබට බුදු සරණයි එමෙන්ම රට වෙනුවෙන් සේවය කල සැමටත්
@chandanaperera4004
@chandanaperera4004 Жыл бұрын
අපගේ ආයුස ත් අරන් නිදුක් නිරොගි සුව ඔබ ලාට ,මෙ රටෙ ‍රත්තරන් නිර්භීත නිර්මල මිනිසුන් ඔබලායි,
@NishanthaWickramasinghe-o2h
@NishanthaWickramasinghe-o2h 7 ай бұрын
👍👍ඔබට අපි සදා ණයගැතියි❤❤❤❤❤
@xo5913
@xo5913 3 жыл бұрын
මංජුල වැඩ්ඩා කියන උන් කෝ😎 👇👇👇
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@shan-mc2dq
@shan-mc2dq 3 жыл бұрын
Ub hena modayek😂 like ona kiyala kelinma kiyan natuva vadda Hinda ne Data kapan balanne
@xo5913
@xo5913 3 жыл бұрын
@@shan-mc2dq තෑන් තෑන් ගාලා දෙන්නේ😆
@manjulanilantha1700
@manjulanilantha1700 3 жыл бұрын
වැඩ්ඩෙක්ම තමා
@lahiru9315
@lahiru9315 3 жыл бұрын
Umba ganja ghld...like ganna onenm wena deyak dapan wikara daanne nathuw
@mychoice3720
@mychoice3720 3 жыл бұрын
මේක මගේ යෝජනාවක් ........ අපගේ වීරෝධාර රණවිරුවන් ගොඩාක් අය තමන්ගේ ජීවිතය පූජා කරපු භූමියක් තමයි මුලතිව් භූමිය. ඉතින් දිවි බේරාගත් මේ සියලු රණවිරුවන් සමඟ නැවතත් එම භූමියට ගොස් අපගේ රට ජාතිය වෙනුවෙන් දිවි පූජා කරපු රණවිරුවන් සිහිපත් කරන්න පුළුවන් නම් එය ඉතාමත් අගය කොට සලකමි .... එදා මුලතිව් රණබිමේ දිවි පූජා කරපු CO. ලාෆිර් ඇතුළු සියලු දෙනා ඔවුන්ගේ මිතුරන් දැකගන්න මග බලා සිට්නු ඇත ... මට සිතෙනුයේ එලෙසයි...........
@chandanaperera4004
@chandanaperera4004 Жыл бұрын
ඔව් ඉතාමත් වටිනා අදහසක් ඔබගෙ ,මොන තරම් වටිනා ජීවිත ප්‍රරමානයක් අහිමි වුනා ද
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 3 жыл бұрын
"වෙඩි වැදිල හිටපු අපේ සමහර අය පහුවදා උදේ බලද්දි මැරිල" තුවාල වේදනාව කොහොම දැනෙන්න ඇතිද? මොනව හිතෙන්න ඇතිද ඒ පැය කිහිපයේ🥺
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
😭😭😭🙏🙏🇦🇪
@MrPub17
@MrPub17 2 жыл бұрын
නියම වැඩ්ඩෝ හරිම නිහතමානීයි , මොකද මොලෙන් යුද්ධ කරපු මිනිස්සු . සාර්ථක විශ්‍රාම දිවියක් වේවා, වීරයා
@chinthakasumith2811
@chinthakasumith2811 3 жыл бұрын
ලංකාවේ ඉන්න චරිත මොන බයිලා ගැහුවත් රණවිරුවන්ට තියෙන ගැම්ම, ඒ හයිය, ඒ මොරාල් එක ඒ ඇදුමේ තියෙන ගෞරවය ❤️💪 මොනවා කරලවත් ගන්න බෑ.❤️🙏 බුදු සරනයි හැම රනවිරුවෙක්ටම... 🙏🙏❤️❤️
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
🙏🙏🙏💛🇦🇪
@madharamadubashini147
@madharamadubashini147 3 жыл бұрын
මා දකින නිහතමානීම නිවේදන ශිල්පියා...
@udith.harsha8391
@udith.harsha8391 2 жыл бұрын
ඔව් … ඒ ගැම්ම 2009 යුද්ධෙ ඉවර වුනාට පස්සෙ හමුදාවට ගිය එකෙකුට ගන්නත් බෑ 😂😂😂
@KasunGunasekara9716
@KasunGunasekara9716 3 жыл бұрын
අනිත් හමුදා කදවුරු වලට අපහස කරනවා නෙවෙයි නමුත් ලංකාවෙන් බිහිවුණු ගොඩක් දක්ෂ රණවිරුවන්ගේ මුල් ආරම්භය දියතලාව ❤ ගොඩක් හමුදා නිළධාරීන්ගේ හිතේ ව්ශේෂ තැනක් තියනවා දියතලාවට
@anurarajapaksha6985
@anurarajapaksha6985 3 жыл бұрын
කොච්චර වැඩ කාරය උනත් ඉන්නෙ 5ට ගනින්න බෑ වගේ.රියල් වැඩ්ඩො එහෙම තමා👍👍
@nuwanpradeep7782
@nuwanpradeep7782 3 жыл бұрын
Silent killer. SF jaya wewa.
@crazydilee4381
@crazydilee4381 3 жыл бұрын
ඒකනෙ කියන්නෙ බුරන බල්ලා සපා නොකයි කියලා
@ajithboc3249
@ajithboc3249 3 жыл бұрын
WANESA නාලිකවට බොහොම ස්තූතියි යුද්ධය කාලේ අපේ රණවිරුවන් කල කැපවීම හා ජීවිත පරිත්‍යාගයන් මෙසේ අප වෙත ගෙන එනවාට....
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@roshanbuddika6441
@roshanbuddika6441 3 жыл бұрын
මෙතුමාව දකින්න ලැබීමත් ලොකු වාසනාවක්👍👍👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@kavithgunasekara4355
@kavithgunasekara4355 3 жыл бұрын
හැම කතාවකම ඇහුන නමක් කර්නල් ලෆීර්❤️❤️❤️❤️
@shakthigeethmal
@shakthigeethmal 3 жыл бұрын
🥺
@gayandesilva5234
@gayandesilva5234 3 жыл бұрын
Yakek
@dinidurandika7293
@dinidurandika7293 3 жыл бұрын
Ekenma.💖💖
@ashanmapalagama9795
@ashanmapalagama9795 3 жыл бұрын
අපිට නිදහසේ ඉන්න රටක් හදල දුන්න පිනම ඇති...දිනෙන් දින දියුණු වේවා..ඔබ ඇතුලු පවුලේ සැම.
@viranprabashwara850
@viranprabashwara850 3 жыл бұрын
"විශේෂ බලකායට එන්නේ නහරයක් වැඩ් අය" ඇහුන ලස්සනම වාක්‍ය❤️
@sanjuwhs1286
@sanjuwhs1286 3 жыл бұрын
ඒක නම් ඇත්ත.. මගේ මනුස්සයටත් නහරයක් හොදටම වැඩියි 😁😁😁 එයත් 2009 මැයි මාසේ යුද්දෙන් තුවාල උනා... එයත් SF eke සාජන් කෙනෙක්...
@herath890
@herath890 3 ай бұрын
❤💪😍
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*ස්තුතියි " වනැස " මෙවන් ජාතික වීරයන් ගැන රට, ලෝකය හමුවේ සටහන් තැබීම⁣ සම්බන්ධව..සියළුම රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා ! තෙරුවන් සරණයි !!!* 💐💖🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@thuvanhassim3735
@thuvanhassim3735 3 жыл бұрын
කර්නල් ලෆීර් මියගියාම දෙමළ ගම්මානවල පවා සුදු කොඩි දැම්මා කිව්වා.... මගේ ජීවිතේ හමුදාව ගැන ඉගෙනගන්න ආසාව වැඩි කරපු ඒ මහා වීරයා අපෙන් වෙන්වෙලා අවුරුදු 25ක්🥺
@waguregamage6863
@waguregamage6863 3 жыл бұрын
He is remarkable hero
@nisanka
@nisanka 3 жыл бұрын
කර්නල් ලෆීර් කියන්නෙ Legend එකක්. එයා නැති උනු පාඩුව SF ලට තදටම දැනුන
@SoldierHouse
@SoldierHouse 2 жыл бұрын
@@nisanka 😖💗
@stk2199
@stk2199 Жыл бұрын
Colonel lateef hitiyaanam hoda katha tikak ahanna thibuna 😢😢😮
@sachinkirilideniyage8488
@sachinkirilideniyage8488 3 жыл бұрын
මංජුල සෝමසිරි රණවිරුවානෙනි.උබට දීර්ඝායුශ ලැබේවා.🙏❤
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
SF ජේශ්ට වීරයා යකෙක් ඔබ ආඩම්බරයක් මේ රටට ස්තූතී සර් රට බේරාගත්තාට දැක්ක සුපිරිම යකෙක් ඇස් වලට කදුලු එනවා සර් ජය වේවා ඔබේ යුද ශක්තිය ඒ ඉතිහාසය හරි පුදුමයි චිත්‍ර රූපත් මැවෙනවා,බුදු සරණයි ❤️ ජේසු පිහිටයි ස්තූතී නිවේදක තුමා 🇱🇰 කර්නල් ලතීස් ස්තූතී සර් ඔබ මගේ ජීවිතේ වීරයෙක්
@neelkusum3760
@neelkusum3760 3 жыл бұрын
අපෙ රනව්රුවන්ට ඔහුගේ වැටුප තව වැඩ්‍ කර දෙන්න .මෙලො වැඩ කට නැති ඔය 225 යෙම පඩ් අඩුකර රනව්රුවන්ට සහාන සලස්සා දෙන්න .පොලිසියත් ඇතුළුව .
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@Nethsarahiruna8
@Nethsarahiruna8 3 жыл бұрын
අනිවාර්යයෙන් 😎
@tharushadilshan3051
@tharushadilshan3051 3 жыл бұрын
සහතික ඇත්ත
@chandulaadhikari5895
@chandulaadhikari5895 3 жыл бұрын
ඒකනම් ඇත්ත අව්රැදු 22ක් දුක් විදල විදල දැන් තව ජොබ් එකක් කරනව ජීවත්වෙන්න එහෙම කරන්නෙ හම්බෙන විශ්‍රාම වැටුප මදි නිසයි
@amilanuwan2118
@amilanuwan2118 3 жыл бұрын
හපෝ පොලිස් බල්ලන්ටනම් එපා.හමුදානම් ❤️❤️
@georgeperera9262
@georgeperera9262 3 жыл бұрын
කොල්ලා තාම 96 මුලතිව් වල ඉන්නවා වගේ කතා කරන්නේ. Real war heroes 🤩
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
කොහොමද ගැම්ම...sf එකේ ගැහිල්ලට කුරා කූබියෙක් වත් ඉතුරු වෙන්නෙ නෑලු....ඔබට දීර්ඝායුෂ රණවිරුවාණෙනි 💛💛💛💛💛💛
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@priyantharajasekara1668
@priyantharajasekara1668 3 жыл бұрын
එකනම් හදවතටම දනුනා
@natureland389
@natureland389 3 жыл бұрын
මව්බිම වෙනුවෙන් දිවිපිදූ , අත් පා අහිමි වූ හා නිරුපද්‍රිතව සිටින සියලුම රණවුරුවන් හට හිස නමා ආචාර කරමු !! 🙏 #RESPECT FOR ALL HEROES ❤
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
මේ වැඩසටහන් ගෙන එන ඔබට බොහොම ස්තුතියි ❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@ksc5802
@ksc5802 3 жыл бұрын
නොවැදගත් දේවල් ට්‍රෙන්ඩින් වෙන රටක මෙවැනි අමිල සේවයක් කල නිහඬ විරැවන් පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කරන ඔබට ස්තුතිය
@pasinduweerasinghe3381
@pasinduweerasinghe3381 3 жыл бұрын
අම්මේ අපි හොය හොය හිටපු වීරයෙක් ,බුදු සරනයි,👍👍👍👍,sf කොහොමත් වැඩකාරයෝ,😔😔😔😔
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@sunethrarathnayake8713
@sunethrarathnayake8713 3 жыл бұрын
Oba samata apa sada nayagathi..🙏🙏❤❤❤
@namalperera5055
@namalperera5055 3 жыл бұрын
ඔහුගේ බාහිර ස්වරෑපය දැක්කම අව්‍යාජ , කාරුණික හොඳ තාත්තා කෙනෙක් වගේ පේන්නෙ... ඔබ ඇතුළු මියගිය හා ජීවත්ව සිටින සියළු රණවිරුවන්ට මාගේ ගෞරවනීය උත්තමාචාරය.🙏🙏🙏❤❤❤👍👍👍
@chalarulzz8598
@chalarulzz8598 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්... 225ට ගෙවන සල්ලී මේ අයට දෙන්න ඕනේ... 🔥 දිගටම මේ වගේ වගේ වීඩියෝ ඕනේ....
@amilasampath6332
@amilasampath6332 3 жыл бұрын
"මේ ගෙවල් හදල කැලේනේ නිදියව්වේ" අඩවපු වදන. තෙරුවනේ සරනයි සියලුම රනවිරුවන්ට හෙලයේ.
@chamilakarunarathna8895
@chamilakarunarathna8895 3 жыл бұрын
වෙනද වගේම විශේෂ කතාවක් විශිෂ්ඨයෙක් ගැන ..ඔබට ජය ..
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@mu_sick1562
@mu_sick1562 3 жыл бұрын
මාරම නිහතමානි චරිතයක්❤️
@gpmoto8420
@gpmoto8420 3 жыл бұрын
අයියේ පැයක විතර වීඩියෝ එකක් ඕනි යුද්දෙ හිටිය සුපිරිම වැඩ්ඩෙක් එක්ක❤️❤️❤️❤️
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@NINO-uq2px
@NINO-uq2px 3 жыл бұрын
මේ ඔක්කොම කතා වැඩ්ඩොන්ගෙ තමා
@gpmoto8420
@gpmoto8420 3 жыл бұрын
@@NINO-uq2px එක නිසා තමා සහෝදරයා මන් වැඩ්ඩා කියන එක සුපිරිම කියලා විශේෂණ පදයක් මුලට දාලා කියලා තියෙන්නේ....
@gishanpradeepa
@gishanpradeepa 3 жыл бұрын
😹😹😹 සුපිරි
@sunandakumara7660
@sunandakumara7660 3 жыл бұрын
Yako me kathawath වැඩ්ඩෙක් gena thamai.. Supiri මංජුල aiye❤️
@jardeshapriya9991
@jardeshapriya9991 3 жыл бұрын
සෝමසිරි මාමේ ඔයා එදා වගේම අදත් එඩිතරයි බුදුසරණයි ඔයා දකින්න ලැබුනේ ගොඩාක් දවසකින්
@akilabasnayaka63
@akilabasnayaka63 3 жыл бұрын
Me mama narammla kittuwada
@jardeshapriya9991
@jardeshapriya9991 3 жыл бұрын
@@akilabasnayaka63 oww
@jetrider1367
@jetrider1367 3 жыл бұрын
ප්‍රබා ඉවරයි කියපු කමාන්ඩෝ විරුවා එක්කත් සාකච්ඡාවක් ඕන
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@NINO-uq2px
@NINO-uq2px 3 жыл бұрын
එයාගේ වීඩියෝ එක තව පස්සේ දෙන්න මොකද තව ගොඩක් කට්ටිය ඉන්නව.. කතා කරන්න
@asithachathuranga4269
@asithachathuranga4269 3 жыл бұрын
@Tharindu Bro ammo😂
@dineshmadusanka1254
@dineshmadusanka1254 3 жыл бұрын
@Tharindu Bro 😀😀
@ruwidilhanidesilva7750
@ruwidilhanidesilva7750 3 жыл бұрын
@Tharindu Bro 😂😂
@gishanpradeepa
@gishanpradeepa 3 жыл бұрын
SF ගැම්ම කියන්න දෙයක් නෑ❤❤❤❤❤ ඒ ගැම්මට ගහන්න මේ ලෝකෙ කිසි ගැම්මකුත් නෑ🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@rasikasiriwardana5025
@rasikasiriwardana5025 3 жыл бұрын
කූරා කූඹියෙක් වත් ඉතුරු වෙන්නැතිවෙන්න ගහනවා කියද්දි කොහොමද සුපිරියටම ඇති👍👍👍
@dulangaperera7977
@dulangaperera7977 3 жыл бұрын
දුටුගැමුණු රජ්ජුරුවන්ට හිටපු සුරනිමල යෝධයා ගැන අහල තිබ්බට ඒ පරම්පරාවේම ජීවමාන පුරුකක් අද දැකගත්තා දීර්ඝායුෂ ලැබේවා ❤
@chammikahettiarachchige8461
@chammikahettiarachchige8461 3 жыл бұрын
අවංක සිංහල කමට එකතු උන යක්‍ෂ හැකියාවන්. රණවිරුවානනි ඔබතුමාට තෙරුවන් සරණයි. ස්තුතියි වනැස 🇱🇰🙏
@ZIONSATHZI
@ZIONSATHZI 3 жыл бұрын
මේවා අහද්දි පට්ට මොරාල් එකක් එන්නේ 🔥 අයේ යුද්දයක් ආවොත් ආම් එකට යන්ඩ දෙපාරක් හිතන් නෑ 💪 respect SL army 🔥
@archaeologyvlogs
@archaeologyvlogs 3 жыл бұрын
අනිවාර්යයෙන් මමත්
@index293
@index293 3 жыл бұрын
සසර බියකරුය. නොපමාව ගොඩයන්ගේ
@JADYapa
@JADYapa 3 жыл бұрын
ගොඩාක් සතුටුයි ගොඩාක් ආඩම්බරයි අතීත බිහිසුණු අත්දැකීම නැවත මතක් කර දුන් රෙජිමේන්තු සැරයන් මේජර් මංජුල සෝමසිරි නම් අග්‍රගණ්‍යයේ වීරෝධාර රණවිරුවාට.මමත් මොහොතකට ඒ අතීතයට ගියා තෙරුවන් සරණයි දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි .
@nuuni_7381
@nuuni_7381 3 жыл бұрын
ඔබතුමා අපේ මුලු රටටම ලොකු ආඩම්බරයක් 🙏 එවැනි අභීත පියෙකුගේ දරු දෙන්නාට කොච්චර නම් අභීත ආඩම්බරයක් ඇතිද 😊❤️ චිරාත් කාලයක් නිරෝගීව සතුටින් සිටින්නට හැකියාව වාසනාව ලැබේවා 🙏 ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි 🙏
@Madura2646
@Madura2646 3 жыл бұрын
හමුදාවෙ පාවිච්චි කරන ඒ වචනත් එක්ක කතාව කියපු නිසා අමුතුම ගතියක් තියෙනවා.ඒ වචන අහන්න පට්ටම ආසයි.ස්තුතියි වැනස👏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@tissaattygalle7958
@tissaattygalle7958 3 күн бұрын
ඔයාලට අපි නයයි......ගොඩාක් නයයි..අපෙ ජීවිත සහ රට බේරුවට ගොඩාක් පින්❤❤❤❤❤❤❤
@mobilegame.l.k1775
@mobilegame.l.k1775 3 жыл бұрын
විශේෂ බලකායේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ ගැන video එකක් ඕනෙ.❤
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@Shanthapremathilaka
@Shanthapremathilaka 3 жыл бұрын
අනිවාරෙන්....
@wasthuamaya4352
@wasthuamaya4352 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ලලිත් සර් ලාෆිර් සර් දෙන්නා ලගම හිටපු දෙන්නෙක් සමග video dekak onaa
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 3 жыл бұрын
Yes please
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏💖😊👌
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏🌎❤️🙏🌎
@wanesatv
@wanesatv 3 жыл бұрын
ස්තූතියි අයියේ ❤️❤️❤️❤️🙏🙏🙏🙏
@dasundissanayaka7203
@dasundissanayaka7203 3 жыл бұрын
යක්කුන්ගේ පියෙක් තමයි ☠️💂🇱🇰 අපේ ගමේ ස්කොලේ ආදි ශිෂ්‍යයෙක්නේ👍අම්මෝ ඒ අතීතය කොච්චර සුන්දර ඇතිද.....මටනම් මැවිලා පෙනවා....❤️💪☠️💂🇱🇰
@noothings2495
@noothings2495 3 жыл бұрын
Army කොල්ලොන්ව අමතක වෙන උන්ට මතක් කරවන එකම youtuber thanx bn උබ කරන වැඩේ සුපිරි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@kumarakumara8126
@kumarakumara8126 3 жыл бұрын
ව්රුවණනි අපි හැමදාමත් ඔබලාට ආදරෙයි. ඔබලා සියළුම දෙනා සදා අමරණීයයි. ඒ වගේම මෙම වැඩසටහන කරන මල්ලිටත් ගොඩක් ස්තුතියි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏
@ruwanchamika3497
@ruwanchamika3497 3 жыл бұрын
කකුල් දෙග ලග දනින් වැටි පින් දෙමි රණවිවානෙනි ඔබ තුමන් හට නිදුක් නිරෝගිමත් දීර්ඝකාලීන ආයුශක් ලැබි ඔබගේ හුස්මෙ පහස මේ පින් බිමට ලැබේවා
@gihaadikari8242
@gihaadikari8242 3 жыл бұрын
" කිසිවෙකුටත් යටත් නොවන මා " sf එකෙන් ලියපු පොතේ මුලතිව් ප්‍රහාරය ගැන තියන කොටසෙ මෙතුන ගැන , ඔය සිද්ධිය ලියල තියෙනව ❤🙏
@KasunGunasekara9716
@KasunGunasekara9716 3 жыл бұрын
මොකද්ද ඒ පොත ?
@gihaadikari8242
@gihaadikari8242 3 жыл бұрын
@@KasunGunasekara9716 " කිසිවෙකුටත් යටත් නොවන මා " SF එකෙන් ලියපු පොතක්. 2012 දි.
@akilabasnayaka63
@akilabasnayaka63 3 жыл бұрын
E potha ganna thenak nadda pdf ekkwath hoya ganna
@gihaadikari8242
@gihaadikari8242 3 жыл бұрын
@@akilabasnayaka63 SF eke senior officer kenek innawanan ahla balanna. Nettn Gunasena eken request karala balanna. Sure nehe 2012 walin passe print karada kiyala.
@mahenguna3227
@mahenguna3227 3 жыл бұрын
Me link eke free download karaganna
@madushikadilshani6606
@madushikadilshani6606 Жыл бұрын
ගොඩක් අත්දැකීම් බහුල පුද්ගලයෙක් වගේම mn දැක්ක නිහතමානී පුද්ගලයෙක් budusaranai
@navodnethsara2842
@navodnethsara2842 3 жыл бұрын
මෙතුමන්ලා නැත්නම් අපි ඉඳියි මෙහෙම ❤️🇱🇰 මෙන්න මිහිපිට යක්කු ❤️🇱🇰
@darshanadeepal2974
@darshanadeepal2974 3 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක්.. ඔබතුමාට දීර්ගායු වේවා..
@sujithparanagamage6808
@sujithparanagamage6808 3 жыл бұрын
කතාව අහනකොට මාර ගැම්මක් ආවේ.. රට බේරාගත් විරයෝ.. දැකිමත් සතුටක් ඔබට තෙරුවන්සරනයි 🙏
@deepamangali3638
@deepamangali3638 3 жыл бұрын
රනවිරුවනානි අද අපි මෙහම බයක් නැතුව මහ පොලවේ පය ගහලා ඉන්නේ ඔබලා නිසායි ..හිස නමා සියක් කෝටි වාරායක් ආචාර කරනවා .තෙරුවන් සරනයි ..දීර්ඝායුෂ වේවා .. සියලු ම රනවිරුවන්ට.. මියගිය ආබාධිත ආචාර කරමි..
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
🙏🙏🙏❤ නියම මොලකාරයො අපේ රනවිරුවො , ඒකේ දෙකක් නෑ, ලෝකෙ අංක එකේ න්‍යෂ්ටික අවි ආයුධත් තිබුනනම් අපිත් ලෝකෙ බලවතෙක්ම තමයි . ඊශ්‍රායලය ඉන්දියාව වගේම. 🇱🇰 ❤
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
අනිවාර්යයෙන් 💪👌
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
@@අම්මාසදකි-ච3ළ ඉදිරියට එහෙම වෙන්න වෙනවා , නැත්නම් කන්න වෙනව. දෙකක් නෑ, අනුන්ගෙන් ආධාර යුධ ආධාර අනුන්ගෙ ප්‍රභල ඔත්තු සේවාවල තොරතුරු වලින් හැමදාම අපට ගොඩ යන්න බැරි කාලයක් එනවා ඉදිරියට. 🙏🤔
@ravishasudda7762
@ravishasudda7762 3 жыл бұрын
Ape hoda buddi anshayak tibba. E okkomawa maruwa ape deshapaluwo pawala dila.
@nuwansrimal6403
@nuwansrimal6403 3 жыл бұрын
@@අම්මාසදකි-ච3ළ 😜
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
මුලතිව් වල 5-0 gun එක අත්පත් කරගත්ත වීර sf සෙබළා ගැන අහලා තිබුනට දැක්කෙ අද.හරිම ආඩම්බරයි
@nilanthaskitchen
@nilanthaskitchen 3 жыл бұрын
පලවෙනි එක මගෙන් ගොඩක් ස්තූති අපිට මේ කතා අහන්න දෙනවට
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@dilumarosh6302
@dilumarosh6302 10 ай бұрын
Apita nm hithagannavt ba oya tharam kepakirimak,Real hero’s❤🙏
@ractsr7797
@ractsr7797 3 жыл бұрын
ෆස්ලි ලෆීර් මහතා හිටියනම්..❤🙏🙏🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@nuwanlakmal1823
@nuwanlakmal1823 3 жыл бұрын
අනේ කොච්චර න්ම් සතුටු වෙයිද එතුමා ...
@beautifulsrilanka5308
@beautifulsrilanka5308 3 жыл бұрын
දැන් නියමට යනවා ප්‍රොගෑම් එක..මුලතිව් සටනේ අපිත් ඉදියා වගේ.සහභාගි උන රණවිරුවන් එක්ක..නියමයි අයියේ දිගටම කරගෙන යන්න...අපිටත් සහයෝගයක් දෙන්න...🤩🤩
@impactplayer7310
@impactplayer7310 3 жыл бұрын
පට්ට ගැම්මක් දැනෙනවා....ආදරේයි හදවතින්ම ....නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏
@charith_prasanna_drone
@charith_prasanna_drone 12 күн бұрын
.... ඇස් දෙකට කදුළු එනවා,,,, අහනකොටත්...අපේ රට වෙනුවෙන් වීරයෙක් උන ඔයාලට අපි ගරු කරනවා හැමදාමත්...හැදු වැදු දෙමා පියන්ටත් ඔයාලටත් දළදාසමිඳු සරණයි❤❤❤❤❤❤❤
@ChrishanDevadasan
@ChrishanDevadasan 3 жыл бұрын
Real යක්කු තමා ඉතින්…☠️🔥 බය කියන දෙ දන්නෙවත් නැ…🇱🇰❤️👏🏻
@srilankan_34
@srilankan_34 3 жыл бұрын
මිහිපිට දෙවිවරු.. සිංහල, දෙමළ, මුස්ස්ලිම් සියළුම ජාතින් ඔබ‍ට ණයගැති 🙏🙏🙏🙏
@gihanudayajith3744
@gihanudayajith3744 3 жыл бұрын
එදා මෝටාර් ගහල රට බේරගත්තා. අද ඉන්ජෙක්ෂන් ගහල අපිවත් රටත් බේරගන්නවා. එදාමෙදාතුර සිටි සහ ඉන්න සියලුම රණවිරුවන්ට අපහේ උත්තම ආචාරය.
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@thisarumadushan3002
@thisarumadushan3002 Жыл бұрын
රණවිරුවනි ඔබට අපගේ උත්තමචාරය 🙏🙏🙏
@yurainsanthush6752
@yurainsanthush6752 3 жыл бұрын
විශේෂ කතාවක් විශිෂ්ඨයෙක් ගැන ..ඔබට ජය ..
@banukamahesh3348
@banukamahesh3348 3 жыл бұрын
ඔබතුමාටත් පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි වීරෝධාර රණවිරුවානෙනි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@zero2863
@zero2863 3 жыл бұрын
කදුළු එනව ඇස් දෙකට මේව අහද්දි .රටේ නිදහස බුක්ති විදින කුරා කූඹියා පවා දණගහල ඔබතුමන්ලට දණගහල ආචාර කල යුතුයි.මේව ෆිල්ම් නෙවෙ සත්‍යය කතා .ආදරෙයි මැරිලත් පැයක් 💖💖💖💖
@virajsandun5644
@virajsandun5644 3 жыл бұрын
මේ වගේ කතාවක් එනකම් බලන් හිටියෙ.නියමයි වනැස😘
@wanesatv
@wanesatv 3 жыл бұрын
Thank you 💖💖💖💖💖
@amerilanka85
@amerilanka85 3 жыл бұрын
සියලු රණවිරුවන් උපහාර වේවා ඔබටත් පවුලේ සැමටත් දීර්ඝායුස වේවා .🙏❤🌹
@navinwijerathna8605
@navinwijerathna8605 3 жыл бұрын
මව් බිමේ නිදහස වෙනුවෙන් ඇස්, ඉස්, මස් පුජා කළ අභිත රණවිරුවාණේනි,,,,,, ඔබට මෙන්ම කුරිරු යුද්ධයේදී සතුරු වෙඩි පහරින් මව්බිම ලෙයින් තෙත් කර දෙරණ සිපගත් ඔබගේ සගයන්හට මගේ හදපිරි උත්මාචාරය ,,,,,,,,,
@isuruabeysiriwardana9881
@isuruabeysiriwardana9881 3 жыл бұрын
හැම කතාවකම කිවෙන නමක් කර්නල් ලෆීර් ❤️❤️ අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏 පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
@pulinagunathilaka9929
@pulinagunathilaka9929 3 жыл бұрын
හිතෙ තියන සතුට මේ සර්ගෙ, රට බේරගත්ත වීරයෙක්ගෙ ආඩම්බරය, ඔබ තුමාලා මේ රටට ණය නෑ.මේ ඉන්නෙ රටෙ පිනට පහල උන යක්කු.❤️❤️ වනැස ඔබ කරන්නෙ පිදිය යුත්තන් පුදන්න ඉඩ හදලා දෙන එක. ජය!!
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@GihanAsela-v3n
@GihanAsela-v3n 4 ай бұрын
ඒ වචන හරි ලස්සන සුංදර වචන ආහාගේන ඉන්නත් ආසයි...හරිම නිහතමානි සිංහල වචන...ලස්සන මනුස්සුයෙක්...බුදු දාහමට අනුව මනුස්සයෙක් ගාතනය කිසිම මහත් පාපයක්...උතුම් සතර දලදා හාමුදුරුවන්වහාන්සෙලාගේ අනුබාහාවයෙන් සියලුම රන විරුවන්ගේ සියලු පාපයන් සංසිදේවා....ආදරෙයි හැමදාමත්...😘😘😘😘❤❤❤❤❤❤❤😘😘❤❤❤සුංදර මිනිසා...😘😘😘☺️☺️☺️❤❤❤❤❤
@specialforces8250
@specialforces8250 3 жыл бұрын
පට්ට ගැම්මක් එන්නෙ සර්..😍🙏 අයියටත් ගොඩක් පින් මේ වගේ වැදගත් වැඩසටහන් කරනවට.. 😘😘😍🙏
@ParadiseV360
@ParadiseV360 3 жыл бұрын
වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම #වනැස 💪❤️ ආඩම්බරයි
@retiyalagedonravindudeshit8862
@retiyalagedonravindudeshit8862 3 жыл бұрын
පට්ට චරිතයක් ❤️ රියල් වැඩ්ඩෙක් 😍 රණවිරුවෙක් 🙏❤️
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 2 ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
@dinu5780
@dinu5780 3 жыл бұрын
ගොඩක් අයට මේ දේවල් අමතකයි දැන්,යළිත් ඒ සිදුවීම් මතකයට ගෙන ඒම පිළිබඳ ස්තූතියි,නිර්භීතකමට කදිම නිදසුනක් තමයි අපේ රණවිරුවෝ 🇱🇰 🇱🇰 🇱🇰 ❤❤❤❤❤❤❤❤ 😍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@premalalkumarasiri4314
@premalalkumarasiri4314 3 жыл бұрын
පුදුම ආඩමිබරයක් දැනෙනවා විරැවානෙනි ඔබට සුභ අනාගතයක්
@thanuraronen7065
@thanuraronen7065 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අයියෙ තව තවත් ඉදිරියටම කරගෙන යන්න මෙ වැඩේ 🥺❤️🙌
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 жыл бұрын
මුනෙන්ම පේනවා යකෙක්ටවත් බය නැති බව.දීර්ඝායූ වේවා.
@isuruupekshana932
@isuruupekshana932 Жыл бұрын
🥺🥺❣️ ඇගත් එක්ක හිරිවැටෙනවා ඒක අහද්දි .....❣️ මේවනෙ සුපිරිම කතා..සුපිරිම film ekk උනත් හදන්න පුළුවන් ....❣️❤️😍😍😍🇱🇰......
@damithdulanjaya6538
@damithdulanjaya6538 3 жыл бұрын
සැබෑ වීරයන් .දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 අයියාටත් ජයෙන් ජයම වේවා 😍😍😍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@akashachintha781
@akashachintha781 3 жыл бұрын
ලන්දේකුම්ඹුර කියන්නේ අපේ මාමා "උපති" කියලා හැමෝම කියන්නේ ...ප්‍රසාද් ලන්දේකුම්ඹුර 🥰🥰
@prabhathdharshana4012
@prabhathdharshana4012 3 жыл бұрын
මාධ්‍යවේදීයගේ ඇහුම් කම් දීම කොහොමද,අපිටත් ආසයි කියන්න දෙන ඉඩ දීමට...තෙරුවන් සරණයි ඔබ සැමට..
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН