Lesson 416- නින්ද යාගෙන එනකොට මොනවද දැක්කෙ? -English in Sinhala | Ideal guide to English

  Рет қаралды 31,833

Ideal guide

Ideal guide

Күн бұрын

#idealguidetoenglish#
Ideal guide
Subtitles in English, Tamil, Hindi and Italian
Playlist මෙතැනින් rb.gy/y6gw5r
All lessons : මෙතැනින් www.youtube.co...
Lesson 01 - Lesson 154 : Spoken English
From Lesson 155 onwards : Political memes with English, Tamil, Hindi and Italian Subtitles
අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
www.youtube.co...
ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
(අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguide
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Music - from Bensounds.com
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 53
@dongunatillaka6879
@dongunatillaka6879 10 ай бұрын
Reality hurts. As usually brilliant.
@jbsaumya7876
@jbsaumya7876 10 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජනතවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා
@eigochat
@eigochat 10 ай бұрын
මෙම අපරාධකරුවන්ට අවසානය යථාර්ථයක් වනු ඇත උන් මේ ලෝකෙ මහජනතාව අතේ අපාය රසවිඳියි!!! වැඩි දුරක් නෑ!!!
@somasirideniyawatta628
@somasirideniyawatta628 10 ай бұрын
මේ මැටි ගොඩට අන්දරේ කීම එයාටත් අපහාසයක්.
@SusilAyupala
@SusilAyupala 10 ай бұрын
Ella ❤
@managedonlalsarath6620
@managedonlalsarath6620 10 ай бұрын
👍👍👍❤❤❤
@user-sl7k
@user-sl7k 10 ай бұрын
_මාස්ක් බූරුවා ඇවිත් !_
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 28 күн бұрын
ජයවේවා !!😊ඊලග ප්‍රබල විපක්ෂයට හා ගරු අධිකරණය ජයවේවා!!😊😊
@jbsaumya7876
@jbsaumya7876 10 ай бұрын
කොටඋඩ ජයවේවා ජයවේවා ජයවේවා ජනතවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා
@Kuwaitq-zs3xe
@Kuwaitq-zs3xe 6 ай бұрын
❤❤❤❤❤❤
@abeysiriampemohottige633
@abeysiriampemohottige633 10 ай бұрын
කරුණාකර අන්දරේට අපහාසකරන්න එපා . අන්දරේ අපව හිනැස්සුව , සතුටට පත්කළා . නමුත් රට කෑවෙ නැහැ .
@jayanthisilvia3965
@jayanthisilvia3965 10 ай бұрын
😀😀😀😀😀❤❤❤❤❤❤👍👍👍👍👍
@pushpamapalagama3220
@pushpamapalagama3220 10 ай бұрын
පුන්නක්කු නම් දියවන්නාවේ ඉන්න අයට හරිම වටී
@hemaratnedissanayake304
@hemaratnedissanayake304 10 ай бұрын
පුන්නක්කු ගැලපෙන්නේ ජන්ද දීපු අයට
@pushpamapalagama3220
@pushpamapalagama3220 10 ай бұрын
@@hemaratnedissanayake304 ඔය දන්නේ
@clarekekulawela505
@clarekekulawela505 10 ай бұрын
Malekunakma thamae
@chandrasenaa.m.2634
@chandrasenaa.m.2634 10 ай бұрын
වජිරයා කියන්නේ පට්ටම හොරෙක්නේ.උන්ට ආයෙත් ඉඩක් නෑ
@user-oe1wx7wq2i
@user-oe1wx7wq2i 10 ай бұрын
අන්දරේටත් අපහාසයක්
@siddiquemohamed8731
@siddiquemohamed8731 10 ай бұрын
මළ කුන, මළ ඉලව්, මළ පැනල - වර්තමාන තත්වය.
@user-sl7k
@user-sl7k 10 ай бұрын
_මළ කෙළියයි !_
@gaminifernando2300
@gaminifernando2300 10 ай бұрын
Malakunak
@hahaahihiehohoohea5752
@hahaahihiehohoohea5752 10 ай бұрын
අහක යන කුනුගොඩක්
@Mahina12
@Mahina12 10 ай бұрын
දෙමාපියනි, දරුවනි බලාගෙනයි ඔය ධම්මික පෙරේරා කියන්නේ හොද ගේම් කාරයෙක්, කුණු කන්ටේනර් පිටින් ශ්‍රීලංකාවට ගෙනාපු , ජිවිත තුනක ගේ ලේ අතේ තැවරුණු ටයි කොට් ඇදගෙන රෝල්ස් රෝයිස් වාහනෙන් බහින හොරෙක්. ඔයාලගේත් මනස IT වලට යිල්ලුමක් තියෙනවා කියලා, යන පඩයටත් බොරු ගණන් පෙන්නලා, බදු නොගෙවා විකුර්තිකරලා ඔයාලාගේ ජිවිතේත් එක්ක සෙල්ලම් කරලා බොරුවට දැන් ලෝකේ ඉල්ලුමක් නෑති IT පෙන්නලා මුදල් අරගෙන ,විනාශ කරලා වහල්ලු බව‍ට පත්කරනවා. මිනීමරු රාජපක්ෂලා ගේන් ඇවිත් රට විනාශ කරලා මහජනයා ගේ චන්ද වන්චනිකව අරගෙන පාර්ලිමේන්තුවට ඇවිත් රටම හොරා කන්නයී plan න . මුට තියෙන්නේ හොදට ලිප්ස්ටික් ගාපු එම්බාම් කරපු නලු මුණක් . නාකි මයිනා වාගේ.
@jandrajandra5712
@jandrajandra5712 6 ай бұрын
😂😂👍👍❤❤👌👌 නියමයි කොට උඩ😅
@susilpremarathnewithanaara3383
@susilpremarathnewithanaara3383 10 ай бұрын
Adala unta mala paninawa athi.Thanks
@romlesedirisooriya98
@romlesedirisooriya98 10 ай бұрын
කොටෙි, පිස්සන් කොටුවෙ ඉන්න ඔින කෙනෙකුට අන්දරේ කියන්න එපා. වැඩ බැරි උනත් ගම ගාල්ල.
@user-sl7k
@user-sl7k 10 ай бұрын
_ගාල්ලෙ ඇම්බැට්ට කොටා !_
@jayaweeraapa9273
@jayaweeraapa9273 10 ай бұрын
​@@user-sl7kමෙදා පාර ඇපත් නෑ Galle donky ගෙ ගෙදර මුරකරු
@anurapeiris1147
@anurapeiris1147 10 ай бұрын
Sri Lanka need to resued from cunning politician like wajera
@nevillefernando8078
@nevillefernando8078 10 ай бұрын
Mu pirisi muna....ranilge passage lewakana ekek..kalakanniya
@punchirathnayake8993
@punchirathnayake8993 10 ай бұрын
වැලේවැල්නැතිව හිටපු උන්ට රජසැපදෙන්ට තමා නය වියදම් කරන්නෙ.වෙනමොකටද.
@jandrajandra5712
@jandrajandra5712 7 ай бұрын
😄😄😂😂👌👌👍👍❤
@thrishalmadushan8007
@thrishalmadushan8007 10 ай бұрын
😂😂😂😂😂😂😂
@manjulasilva9959
@manjulasilva9959 10 ай бұрын
කවුද කිව්වෙ මැරුන කියල කවට අන්දරේ මේ ඉන්නෙ අපේ කාලෙ කවට අන්දරේ
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 10 ай бұрын
Meka Edath Paradai Hetath Paradai
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 10 ай бұрын
Noddakin witarak musala amanaya dakkama wamaneta enawa.
@punchirathnayake8993
@punchirathnayake8993 10 ай бұрын
අන්දරේට අපහාස කරන්ට එපා.එයා රජවාසල අසුචි එහෙම කාල නෙවෙ අර උපහැරන දුන්නෙ.
@user-we6es1ks8r
@user-we6es1ks8r 10 ай бұрын
🤔🤔🤔
@sunilaperera6491
@sunilaperera6491 10 ай бұрын
අපෝ මූ වගේ ගොනෙකුට අන්දරේ කියන උතුම් ජනතාව සිනා සාගරේ ගිල්ලවපු මිනිසාව සමාන කරන්න එපා .
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 10 ай бұрын
A man from Galle with no providence now lives at Queens Rd. Colombo 3 . The most expensive suburbs . Must have made a fortune in Politics . Highly corrupt , crocked , cunning politician , UNP had no other to be appointed as its party chairman . ? .
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 10 ай бұрын
වජිරයාගෙන් UNP ගැන හිතගන්න
@chadaihstsu
@chadaihstsu 10 ай бұрын
Sakkilyo..😂
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
🇱🇰😂😂😅👍🏾👍🏾👍🏾👌🏾😂
@PasinduAkmal
@PasinduAkmal 10 ай бұрын
Oya manussayata loku suppuwak arandemu. Gama galle unata kata lelle
@ChandrasiriFernando-m8q
@ChandrasiriFernando-m8q 10 ай бұрын
Aanduwa.maaru.unaama.kotaata(wajiraya)monawa.weaida.jamparayak.eahama.mahala.tiyaa.ganin.
@thakshisenani3075
@thakshisenani3075 10 ай бұрын
Me agutu mitta...andaretath karana apahsayak..a tharam gobbayek
@kalyaniadikari203
@kalyaniadikari203 10 ай бұрын
😂😂😂😂😂😂
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 5 ай бұрын
රනිල් ගේ ගොට්ටා වජිර😂😂😂😂
@martinphillip2440
@martinphillip2440 10 ай бұрын
😂😂😂😂
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 8 ай бұрын
ඒකනං එච්චර කොල්ටියක් නැහැනේ
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 10 ай бұрын
ගාල්ලෙ කොටා ⁣නපුංශක පොනිලා පිනාගේ ජොකරයා😂😂😂
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 2,5 МЛН
" ඒ පිංතූරෙ ඉන්නෙ මම තමයි…"
12:25
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 69 М.
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12