No video

Lesson 472-පුබූලා වෙනුවට දැන් ඉන්නෙ බබූලාද? -English in Sinhala | Ideal guide to English

  Рет қаралды 63,916

Ideal guide

Ideal guide

Күн бұрын

#idealguidetoenglish#
Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu and Italian
Ideal guide
Playlist මෙතැනින් rb.gy/y6gw5r
All lessons : මෙතැනින් www.youtube.co...
Lesson 01 - Lesson 154 : Spoken English
From Lesson 155 onwards : Political memes with English Subtitles
අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
www.youtube.co...
ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
(අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
• How to speak English like a native
• සුද්දෙක් වගේ English
My channel link:- / @idealguide
My social media:-
Facebook page:- / ingreesi-guruthuma-107...
Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe
Music - from Bensounds.com
Images/Videos - from Pixabay.com/Pexels.com
Sound Effects - from FreeSFX

Пікірлер: 59
@lahiruruwan6667
@lahiruruwan6667 6 ай бұрын
First comment from බදුල්ල 😂
@prisilajanakipathirana3855
@prisilajanakipathirana3855 6 ай бұрын
එය එසේම වේවා Mr. Kota uda.පට්ට idea එකක්. වැරහිලි අන්දලා ask them to clean toilets in hospitals in Srilanka
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 6 ай бұрын
හොඳ වැඩේ😂
@SumedhaManabaranaKandy
@SumedhaManabaranaKandy 6 ай бұрын
ගූගල් සඳ..., බැලුම් සඳ ... [Great script👍]
@user-sl7k
@user-sl7k 6 ай бұрын
_දිගටම දියවන්නා මැද පඩියට නිදියෑම අවසන් කරමු !_
@palithaperera2944
@palithaperera2944 6 ай бұрын
ලබන මැතිවරණයේදි තුන් දෙනාම කුජීතයි.
@pradeepakekulawala7279
@pradeepakekulawala7279 6 ай бұрын
නියමාආආආයි 😂❤❤❤
@jayanthisilvia3965
@jayanthisilvia3965 6 ай бұрын
😄😄😄😄😄😄👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@winduskumarasiri1889
@winduskumarasiri1889 6 ай бұрын
කිරාබුදියානම් උගේ office එකේ ඇදක් උඩ ළඳක් තියාගෙන ඉන්නවෙලාවෙ ඔත්තුවක් ලැබිලා ගෑණි ආපු වෙලාවේ ඕකා ඔය යට ඇඳුමත් නැතිව දිව්වා කියලා ඇහින් දැකපු උන් කීවා වගේ මතකයක් තියෙනවා.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 6 ай бұрын
👍👍👍👍
@wmvijerathne2088
@wmvijerathne2088 6 ай бұрын
👌👌👌
@kalyaniadikari203
@kalyaniadikari203 Ай бұрын
👍❤️✊🧭💪🧭🎉 ජයවේවා!!!!!
@easypeasy1320
@easypeasy1320 6 ай бұрын
❤🎉
@mauricedemel6142
@mauricedemel6142 6 ай бұрын
Lovely English class.
@user-dp8xk9oh1f
@user-dp8xk9oh1f 5 ай бұрын
නියමයි. නිවැරදියි
@user-vr9mi4sf8m
@user-vr9mi4sf8m 4 ай бұрын
😮😮😮😮😮
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 5 ай бұрын
❤නියමයි
@r.ranasinghe80
@r.ranasinghe80 6 ай бұрын
ඔක්තෝම්බර් වලින් පස්සේ හිර ගෙදර ජම්පර් අන්දමු 😂
@thusithsagara
@thusithsagara 5 ай бұрын
සිරිසේන පුතේ_ පගාව ළඟ ඇතේ!
@Pasidyguhbfhka6438
@Pasidyguhbfhka6438 6 ай бұрын
Ela❤❤
@user-ng2ml2jm7d
@user-ng2ml2jm7d 6 ай бұрын
Buru set eka niyamai
@piyalchandrasiri848
@piyalchandrasiri848 6 ай бұрын
මුන් හැමෝටම ගහල පන්නල මාලිමාවට බලය දෙමු,,මාලිමාවට ජයවේවා
@VijithaVimali
@VijithaVimali 6 ай бұрын
Niyamye
@ajithwijerathna6068
@ajithwijerathna6068 Ай бұрын
මුලු ජීව්තේම නිදියගත් මූට අවදිවෙන්නෙ කොමිස් කුට්ටියක් හොයාගන්න.🐕🐕🐕🐕🐕🐕🦴🦴🦴🦴😜😜😜😜😜
@user-rl5ex8px5p
@user-rl5ex8px5p 5 ай бұрын
කොහෙන්ද මේ අයිඩියාස් .මරු 😂😂❤❤
@PasinduAkmal
@PasinduAkmal 6 ай бұрын
Katugeta , eakata dhaalath beha Ehenam katu ibulata........
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Ай бұрын
❤😂😂😂
@rathnayakarathnayaka-di5kp
@rathnayakarathnayaka-di5kp 6 ай бұрын
නීම ලා.හරීනා.මේඅය.තමයී.ජනතාවට.වැරහලි.ඇන්දුවේ.ජනතාවගේ.ජනදේන්.දීනලා.මූන්ජනථාවටම.කේලීයා...
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 6 ай бұрын
🤣😂😂,,,,,,👍👍🙏
@eigochat
@eigochat 6 ай бұрын
Weraheli tike alter karala hiragedara jamper MaHanna sir!!!
@anuragamini3590
@anuragamini3590 Ай бұрын
ජරාවම කලා පුස් පාන් ගෙඩිය වාගේ .බර කියද .දැන් මන්කොල්ල කනවා දේපල අල්ලා ඉබි යතුරු දානවා
@anilhalangoda3276
@anilhalangoda3276 6 ай бұрын
Ella.❤👍✊🤣
@calistafernando1713
@calistafernando1713 6 ай бұрын
මුන්ට වැර හැලි නෙවේ ඔක්තෝබර් වලින් පස්සෙ ජම්පරේ තමයි සූදු කොට හොදයි නේද 😝😝😝😝😝😝
@mohommedzaky9950
@mohommedzaky9950 19 күн бұрын
RANIL AKKA ENNE SAMPOORNA HORU TEKA
@sisiragamage1571
@sisiragamage1571 5 ай бұрын
මුං ගේන එවුන්ට හෙන ගහනව
@user-kb2vs3bf2b
@user-kb2vs3bf2b Ай бұрын
Maasa. Dekakin. Okkoma. Kujithai
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 6 ай бұрын
මූ අනිත් හොර දෙටු වේසීගේ පුතා මූ කරාපිටියේ අලුතෙන් හදපු රෝහල් සංකීර්ණයෙනුත් හොරා කෑවා හිටපූ ජර්මන් චාන්සලර් හෙල්මුට් කෝල් දීපූ
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 6 ай бұрын
MODA ....GAWA.....බදුලු JANTHA....නියෝජනය
@malaniesilva8642
@malaniesilva8642 4 ай бұрын
😂😂😂😂😂😂😂😂
@energyhealingsrilanka254
@energyhealingsrilanka254 6 ай бұрын
ඔයා ඔහේ මං මෙහේ සිරිපාල දොරේ
@rohanawellage5965
@rohanawellage5965 6 ай бұрын
❤❤
@jokesinsls
@jokesinsls 6 ай бұрын
👍👍👍💪👍💪💪💪💪🧭
@chamiledirisinha6620
@chamiledirisinha6620 5 ай бұрын
😂😂😂
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 6 ай бұрын
😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍👍👍👍👍
@dharmasriharangala8876
@dharmasriharangala8876 6 ай бұрын
බබූ. 😂
@manujliyanage386
@manujliyanage386 4 ай бұрын
මාලිමාව රටම 👍🏿👍🏿👍🏿
@amarasiriranchagoda653
@amarasiriranchagoda653 28 күн бұрын
මෙම චැනල් එක හදුනා ගන්න අමාරුයි කෙටි නමක් හදුන්වා දෙන්න බැරිද ?
@idealguide
@idealguide 28 күн бұрын
Ideal Guide
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 6 ай бұрын
දඩු කැදෙ ගැසීම 😂😂😂😂😂
@senakabandara8619
@senakabandara8619 6 ай бұрын
3 dennada kujeetha. ? Mun ekekuta gamwalata enna denne Janathawa. 👍👍👍👍👍👍
@user-iz5en8gy3o
@user-iz5en8gy3o 6 ай бұрын
පුබු ගෙ අඩුපාඩුව බබු.කරට අරන් 😂😂😂😂
@user-sl7k
@user-sl7k 6 ай бұрын
_පුත්තලම නිදහස් උනා. ඒ ගමන හැම තැනම බූරුවෝ !_
@user-oh1lc3jb4o
@user-oh1lc3jb4o 5 ай бұрын
දෙන්න ම කමිබ හොරු බදුල්ල දිස්ත්‍රික්කයේ කන්නේ
@ajithkulathunga3394
@ajithkulathunga3394 6 ай бұрын
බදුල්ල අනාතයි.
@user-de2vp3nh5e
@user-de2vp3nh5e 13 күн бұрын
නොදකින් මුං හොරා කාපු විඳවනවා
@maylebsack
@maylebsack 5 ай бұрын
*promosm* 😈
@user-sl7k
@user-sl7k 6 ай бұрын
_හයියක් නෙමෙයි ඔය යකාට පුළුවන් නම් __#යියක්__ වෙයන් හං ගොරියා._
@nimalpremaratna4170
@nimalpremaratna4170 6 ай бұрын
❤❤❤🧭🧭🧭😆😆😆😆
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 11 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
බයි බයිලා | Bai Baila | G TV
6:44
G TV
Рет қаралды 759 М.
Chooty Malli Podi Malli |  Magiris Mama Janadipathi Wela
15:46
Chooty Malli Podi Malli
Рет қаралды 61 М.
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 37 МЛН