No video

Chooty Malli Podi Malli | Magiris Mama Janadipathi Wela

  Рет қаралды 56,111

Chooty Malli Podi Malli

Chooty Malli Podi Malli

Күн бұрын

Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

Пікірлер: 136
@pskm90
@pskm90 Ай бұрын
චූට්ටෙ ජනාධිපති වෙනවට කැමති අය මේ කොනට ❤ 😂❤
@RupawathiBandulasena
@RupawathiBandulasena 9 күн бұрын
Nili😢😊
@nimal7491
@nimal7491 Ай бұрын
මාගිරිස් මාමාට තද වීම හරිම සාදාරනයි.මාගිරිස් මාම නම් හරියටම කරයි.
@nayeem2023-4
@nayeem2023-4 Ай бұрын
ජය වෙවා මාගිරිස් මාමා. මගෙ චන්දෙ ඔයාට. කාලෙකින් හොදම කතාවක්.
@sarathperera2695
@sarathperera2695 Ай бұрын
අම්මපා හරිම පංකාදු පෝස්ට් එක.කීප සැරයක් බැලුවා.
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
කලාකරුවන් ගේ සැබෑ වගකීම ඉටු කරන දෙන්නා ❤❤❤
@user-pj5ov7es1p
@user-pj5ov7es1p Ай бұрын
සුපිරියි.. සුපිරියි...ඒක නම් ඇත්ත. මාගිරිස් මාම ආවත් 76 අවුරැද්දක් කරල රටට කෙලවපු මුංට වඩා හොදට රට කරනවා. මුං නිකන් මිනිස්සුන්ට පෙන්නන්න ට්‍රයි කරන්නෙ උං නැත්නම් මේක වෙන කෙනෙකුට කරන්න බෑ...මේක නිකං පරම්පරාවෙන් ජාන වලින් එන්න ඕන මේක කරන්න.. වගේ ලොකු එකක්නෙ. ඒත් ඇත්ත නම්, එක්කෝ ඕකුන් කරන්න දන්නෙ නෑ. එක්කෝ මිනිස්සුන්ට කෙල උනත් උං රජ සැප විදින්න ඕන කියන අදහස. එක්කෝ බොහෝ විටඔය හේතු දෙකම. දැන් හෙලුව පෙනිල ඉවරයි. ඒත්...තව කොරන්නමයි ට්‍රයි එක.එහෙම කොරල මේ කොරල තියෙන්නෙ. අවුරැදු හැත්ත හයක් ගිය තැන රට බංකොළොත්. ඒත් කන්නමයි හිත. ඒ අතින් බැලුවම මේ මාගිර්ස් මාම අවුරැද්දක් රට කරා නම් ඒත් රට හැදිල....ඒක ඔයාල සුපිරියට කියල දෙනව. ඒත් නොතේරෙන මිනිස්සු ඉන්නව නම්, ඉතිං..උන්ට කරන්න ඕනෙ මොනවද කියල අපි මිනිස්සුන්ගෙන්ම අහමු.
@champikalakshman
@champikalakshman Ай бұрын
ත්‍රීවිල් චූටියත් අගමැති හරි කරන්ඩ අප්ප 😅😅😅😅
@dhammikapriyantha7038
@dhammikapriyantha7038 Ай бұрын
ඔබ මේ කරන ජාතික මෙහෙවරට හිස නවා ආචාර කරමි.
@wakupzd
@wakupzd Ай бұрын
හීනියට ටොක්කක් දුන්නා. සුපිරියි
@user-to7zv3jc8b
@user-to7zv3jc8b Ай бұрын
හොඳ නිර්මාණයක්
@manojmaduranga212
@manojmaduranga212 Ай бұрын
මාගරිස් මාමට ජයවේවා
@charithlokuge8840
@charithlokuge8840 Ай бұрын
එක මරු...
@harshaweerasinghe108
@harshaweerasinghe108 Ай бұрын
ගැම්මක්❤
@sathsarachandrathilaka6178
@sathsarachandrathilaka6178 Ай бұрын
මාගිරිස් මාමා.... මං ආසම පොරක්..
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e Ай бұрын
දැන්වෙලාව රාත්‍රි 10 50 ඉතාමත්ම සතුටුයි මාගිරිස් මාම ගැන
@chamilagurusinghe1346
@chamilagurusinghe1346 Ай бұрын
අපේ මනාපෙ මාගිරිස් මාමට.
@wilsonsamaranayake6148
@wilsonsamaranayake6148 Ай бұрын
නියම තියරිය..
@indraniekularatne7515
@indraniekularatne7515 Ай бұрын
නියමයි මාගරිස් මාම ඔයා ෙහාදයි අපිට
@udithapalliyaguru5498
@udithapalliyaguru5498 Ай бұрын
ඔයාලා දෙන්නට බුදුසරණයි .අද කතාවත් සුපිරියි එල .❤❤❤👍🙂
@eshnow
@eshnow Ай бұрын
මාගරිස් මාමා සුපිරි
@pradeepnishantha8970
@pradeepnishantha8970 Ай бұрын
සුපිරි 👍
@Np1226o
@Np1226o Ай бұрын
මෙලෝ හතරක් හිතල කරන්න බැරි සහ කරන මිනිහගෙ ඇදකුද බලන මරි මෝඩ මිනිස්සු ඉන්න රටේ දෙයක් හිතල කරන්න පුළුවන් බුද්ධියක් තිබෙන මිනිසුන් දෙන්නෙක්. ඇත්තටම උඹලටනම් ඇස්වහක් කටවහක් වදින්නට එපෝ😂😂
@chamilagurusinghe1346
@chamilagurusinghe1346 Ай бұрын
ඇත්ත කතාව. මෙයාලගෙන් මුලු රටටම ගන්න දේවල් ගොඩක් තියෙනවා..ජෝක් එකෙන් දෙන්නෙ ශොට් එක
@naturehouse9156
@naturehouse9156 Күн бұрын
aniwaren. legendsla dennek me scene eke inna. meeta wada me minissu agayenna one
@ishansenarathna1368
@ishansenarathna1368 Ай бұрын
Pattaa❤
@nelumsanjaya3646
@nelumsanjaya3646 Ай бұрын
Very good one
@sudathkumara2383
@sudathkumara2383 Ай бұрын
Magiris mama janadhipathi wewa
@punchisripaday9862
@punchisripaday9862 Ай бұрын
නියමයි සුපිරියි
@SujithKithsiri-bd8wy
@SujithKithsiri-bd8wy Ай бұрын
බුදු සරනයි ජයවෙවා මාලි මාලිමාවට ජයවෙවා
@DiveHive
@DiveHive Ай бұрын
පිං නරි එලවලා මාගිරිස් මාමම ජනාධිපති කලා නම් මේ රට හැදෙනවා අප්පා... එහෙම දවසක් උදා වේවා!
@lakmalgunathilaka6966
@lakmalgunathilaka6966 Ай бұрын
අද තමයි සුපිරි කතවක් කලේ...❤
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw Ай бұрын
ජයවේවා මාගිරිස් මාමට! ❤❤❤❤❤❤👍👍👍👍👍👍👍🌺🌺🌺🌺🌺🌺
@JagathWasantha-tx6kc
@JagathWasantha-tx6kc Ай бұрын
අඩෝ සුපිරි බං 😅😅😅😅😅😅
@warnerponniah
@warnerponniah Ай бұрын
Ekanam maru🎉
@Hansitha_1101
@Hansitha_1101 Ай бұрын
Super!
@user-be7zn3nn4h
@user-be7zn3nn4h Ай бұрын
දිග කොමෙන්ටුවක් තියෙනව කොටන්න කම්මැලියි.. c&p❤❤❤
@SampathCaldera-hy6zx
@SampathCaldera-hy6zx Ай бұрын
Maaaaaaaa giriiiiiissssss mama API KABINAT EKA KADALA MOKAKKA HADANNY
@JagathWasantha-tx6kc
@JagathWasantha-tx6kc Ай бұрын
සුපිරි සුපිරි සුපිරි 😂😂😂😂😂😂😂😂😂
@Ravindukanishka358
@Ravindukanishka358 Ай бұрын
චුට්ටේ ජනාධිපති කරමු...❤❤
@maheshnilanga5664
@maheshnilanga5664 Ай бұрын
අද කතාව තමය් හොදම කතාව හික් ගෑවෙන්න දීලා තියෙන්නේ
@chinthakakarunarathna8109
@chinthakakarunarathna8109 Ай бұрын
Niyamai 😂😂😂😂😂😂😂😂😂😂 perfect
@sheltonperera97
@sheltonperera97 Ай бұрын
Magiris mamamata Jaya wena
@milankarathnayake3382
@milankarathnayake3382 Ай бұрын
❤❤❤
@gunathilakageekiyanage8374
@gunathilakageekiyanage8374 Ай бұрын
Niyamai
@wapasela
@wapasela 29 күн бұрын
අද නම් සුපිරි, රටේ මිනිස්සුන්ගේ ඇස් ඇරේවා
@user-wz5xy8ig9g
@user-wz5xy8ig9g Ай бұрын
Patta❤
@amaraweerasinghe4411
@amaraweerasinghe4411 Ай бұрын
Excellent clip
@rajithpeiris4065
@rajithpeiris4065 Ай бұрын
සුපිරි කතාව
@user-p.s.disanayaka
@user-p.s.disanayaka Ай бұрын
නියමයි ❤❤❤😂😂😂😅😅😅😃😃
@SureshMudalige-yz3js
@SureshMudalige-yz3js Ай бұрын
well done superb .keep it up.
@punchisripaday9862
@punchisripaday9862 Ай бұрын
සුපිරියි
@susanthawarnajithweerasing5262
@susanthawarnajithweerasing5262 Ай бұрын
Niyamaaaai❤
@neviltec4687
@neviltec4687 Ай бұрын
නියෙමයි ..මාගිරිස් මාමා වගේ එකෙක් ජනාධිපති වෙනකම් මේ රටට හරි යන්නෙ නෑ ..
@punchisripaday9862
@punchisripaday9862 Ай бұрын
මාලිමාවට ජය වේවා
@athulakottahachchige1452
@athulakottahachchige1452 Ай бұрын
Niyama kathawa supiri
@subhavithagee5820
@subhavithagee5820 Ай бұрын
දෙරණිනුත් යන්න වෙන පොටක් මේක. පුලුවන්නම් ඔය ආප්ප, රොටි කකා පාරවල් ගානෙ රස්තියාදු වෙන වාහෙල ගැනත් මොනව හරි කියන්න. දෙරණ නැතත් ඔයාලට KZbin එකේ මේක කරගෙන යතැහැකි. ඔය ජනයි ප්‍රියයි වගේ
@jayanthabandara7822
@jayanthabandara7822 Ай бұрын
😂😅
@Dilshanmaduwanthajayasekara
@Dilshanmaduwanthajayasekara Ай бұрын
6:23 දුන්නා රෙවෙන්නෙම.
@rohanpremaratne
@rohanpremaratne 11 күн бұрын
Best of Chooti and Podi
@vijerathnebanda8116
@vijerathnebanda8116 Ай бұрын
Mare maru
@user-zt5tr6wb1r
@user-zt5tr6wb1r Күн бұрын
නියමයි අප්පා
@gishanravihara8843
@gishanravihara8843 Ай бұрын
Ha ha 🎉
@nadunlahiru5756
@nadunlahiru5756 Ай бұрын
magiris mame khoheda inne janadipathi illanna mame ai akenma magaris mama janadipathi
@kanishkaseneviratne26
@kanishkaseneviratne26 Ай бұрын
Ada nam tharahen wage ! Habai supiri
@user-jk1oh4wh6e
@user-jk1oh4wh6e 24 күн бұрын
මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janakadesilva581
@janakadesilva581 Ай бұрын
සුපිරි.....
@user-yk8gl6fp1u
@user-yk8gl6fp1u Ай бұрын
Ela kiri jayawewa 😢😢😢😢😢
@truth7244
@truth7244 Ай бұрын
Ada Ela
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 Ай бұрын
Super 👍👍
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 Ай бұрын
සුපිරි 😊👍
@dhanuraniriella261
@dhanuraniriella261 Ай бұрын
මල්ලිලාගේ හොදම එක.
@PrabathKumara-qy4xu
@PrabathKumara-qy4xu Ай бұрын
1st
@user-mc2lf9iy9c
@user-mc2lf9iy9c 9 күн бұрын
ඒක නං සැර වැඩී😮😮
@samankumara-tj8cp
@samankumara-tj8cp Ай бұрын
ආගම් පූජකයින්ට නම් දෙනව දොබන් යන්නම ටෝක😅😅😅😅❣️
@MithumalDassanayaka
@MithumalDassanayaka Ай бұрын
Ada thama mewenakam karapu supirima kathawa kiwe. Wenada kathawe prashna ahana kena hari uttaraya dena kena Moday ada eke anit petta 👍
@shamindagunasekara974
@shamindagunasekara974 Ай бұрын
Eka nm supiri.... . .me wage molayak wath nea palakayanta.
@thakshisenani3075
@thakshisenani3075 10 күн бұрын
Harima shok😂😂😂😂😂
@sujeehandunpura3227
@sujeehandunpura3227 Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@travelboysrilanka3721
@travelboysrilanka3721 Ай бұрын
Mama janadipathi unoth dawasaka oya widihata karanawa😊😊😂
@noeljayasundara684
@noeljayasundara684 Ай бұрын
❤😂
@avidrationalist7281
@avidrationalist7281 Ай бұрын
Meka nam supiriyak....😂😂😂
@eskinnalin9684
@eskinnalin9684 Ай бұрын
@dilinimadushikawijesinghe6459
@dilinimadushikawijesinghe6459 Ай бұрын
අම්මෝ චුට්ටෙ ❤😂
@chinthakakarunarathna8109
@chinthakakarunarathna8109 Ай бұрын
Thawa tika denna please
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Ай бұрын
Thanks to Chutte and Podde😂😂😂❤❤
@SrimaliPriyangika
@SrimaliPriyangika 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kelumdissanayake9771
@kelumdissanayake9771 Ай бұрын
❤😅
@darshanaruwan1449
@darshanaruwan1449 Ай бұрын
ඔන්න අද මුලින්ම ආවෙ මම...😅😅
@naveenliyanage3724
@naveenliyanage3724 Ай бұрын
❤❤❤❤❤❤
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 Ай бұрын
😢😢
@bonnyspulle2833
@bonnyspulle2833 Ай бұрын
Great.😂
@dontmail7123
@dontmail7123 Ай бұрын
ආච්චි ජනාධිපති කරලා එපිසෝඩ් එකක් ඕනේ😂
@sasankaedi223
@sasankaedi223 Ай бұрын
අඩේ 3wheel චූටියාගෙ එකක් දීපල්ලකො..
@YskJayamenike
@YskJayamenike 27 күн бұрын
🎉
@chinthakakarunarathna8109
@chinthakakarunarathna8109 Ай бұрын
Mewa thamai denna ona samajeta
@samankumara-tj8cp
@samankumara-tj8cp Ай бұрын
සම්පූර්ණයෙන් ම ඇත්ත😅😅😅❣️❣️
@prashut
@prashut Ай бұрын
Elaa
@Sam-bd8eu
@Sam-bd8eu Ай бұрын
මේ channel එක 1M ගහනකන් බලාගෙන ඉන්නෙ
@Nishaya722
@Nishaya722 27 күн бұрын
නාන සාර මහණ කරමු...
@nadunlahiru5756
@nadunlahiru5756 Ай бұрын
ammo mata ba mun dennage hodama akada khoheda meka
@sampath9036
@sampath9036 5 күн бұрын
මාගිරිස් මාම තමා ජනාධිපති කරන්න ඔින
@udayangapriyashantha1595
@udayangapriyashantha1595 Ай бұрын
ලෝටස් මාමා උනානම් මරු 😂😂
@muditharanawaka6257
@muditharanawaka6257 Ай бұрын
මාගිරිස් මාමේ........... අන්න දැන් දැන් ජාතියම උඹගේ අම්මාව මතක් කොරනවා..... මිනිස්සුන්ට තියෙන්නේ එකම සහනයයි.. ඒ නීතිය. නීතියටත් කෙලින්නම හදනවා කියලා..👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 83 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
Chooty malli podi malli-Bath kade-2018.07.10-බත් කඩේ
13:18
Dilshan Salpadoru
Рет қаралды 52 М.
Chooty Malli Podi Malli | Chande Lanwenakota Kiyana Katha
21:27
Chooty Malli Podi Malli
Рет қаралды 34 М.
Chooty Malli Podi Malli | Heta Anidda Eliyata Ena Jothirwediyo
17:42
Chooty Malli Podi Malli
Рет қаралды 31 М.
Chooty Malli Podi Malli | Lotas Mama Ambanige Anith Magul Gedaratath Yayi
20:49
Chooty Malli Podi Malli
Рет қаралды 43 М.
Chooty Malli Podi Malli |  Pacha Atha (පච ආතා)
24:05
Chooty Malli Podi Malli
Рет қаралды 49 М.
Chooty Malli Podi Malli |  Me Tika Ahuwe Nadda How Sad
1:28:18
Chooty Malli Podi Malli
Рет қаралды 92 М.
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 83 МЛН