යතුරු පැදියක් පදිද්දි මේ විදිහට පදින්න.👆🙂 අනතුරු වළක්වා ගමු.😎Let's avoid road accidents.

  Рет қаралды 9,699

කජමතේ බයික්කේ - Kandy Hornet

කජමතේ බයික්කේ - Kandy Hornet

Күн бұрын

ඇස්ලේටරේ ලෙල්ලට ම අල්ලද්දි ඕන වාහනයක් වේගෙන් යනවා.🚀 දක්ෂතාවය තිබිය යුත්තේ නතර කර ගැනීමටයි🛬. එය ඔබේත් අන්‍යන්ගේත් ජීවිතය රැක දෙයි.😇
#hornet250 #motorcycle #honda
ඔබගේ අදහස්,යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.එය අපේ නාලිකාවේ ඉදිරි පැවැත් ම සඳහා මහෝපකාරි වේ.අපගේ යූ ටියුබ් නාලිකාව සමඟ දිගට ම රැදී සිටින්න.
#tiktok : / kandy_hornet
#facebook : www.facebook.c...
ඉදිරිපත් කිරීම - ළහිරු මුණසිංහ
කැමරාකරණය හා සංස්කරණය - ප්‍රභාත් ජනසංක උඩුවෙල

Пікірлер: 63
@THE.FUTURE25-s
@THE.FUTURE25-s Жыл бұрын
දිගටම කරන් යන් 👍
@GTR35DjMusicCarvideo1k
@GTR35DjMusicCarvideo1k Жыл бұрын
මම ආසම බයික් එක අයියා සුපිරි ඇ ඔයාගේ විඩියෝ ඇ ❤❤❤❤❤❤❤
@Fakebot000
@Fakebot000 Жыл бұрын
😅😅අයියා මැරෙන් නැතුව කහ පාට ns 200 එකක් පදින්නෙ කොමැයි ??
@Manitha3452
@Manitha3452 10 ай бұрын
niwan suwa boza
@gihanperera8381
@gihanperera8381 Жыл бұрын
මාර ව⁣ටිනවා මචං ❤️
@badeddvl5141
@badeddvl5141 Жыл бұрын
ඒල ඒල බොක්ක❤❤❤
@isuruudayanga1525
@isuruudayanga1525 8 ай бұрын
නියමයි අයියේ දිගටම කරන් යන් සුපිරි වැඩක් ❤
@CWickramaarachchi-gj7jr
@CWickramaarachchi-gj7jr 5 ай бұрын
Ns 200 නම් සුපිරියක් අයියෙ . handling වලට නම් එල .වන්ගුවකදි gammak දුන්නා තාම කකුල තියන්න ba. killer bike එක විකුනලා pulsur 135 එකක් ගත්තා .
@buddhikajayathilaka5469
@buddhikajayathilaka5469 Жыл бұрын
ජය ජය අයිය්‍ර්❤️❤️
@viralshortclips3000
@viralshortclips3000 Жыл бұрын
Ethakota riyadura. - ammo ammo avadaneda illanne 😂😂.. niyamai aiye❤❤❤
@RESPECT-mh4dn
@RESPECT-mh4dn Жыл бұрын
good work
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 Жыл бұрын
Good video ❤
@SandaruChamuditha
@SandaruChamuditha Жыл бұрын
Supiri aiya video eka❤
@samanwijerathna364
@samanwijerathna364 Жыл бұрын
El el bn....❤
@isurudinuka4645
@isurudinuka4645 Жыл бұрын
Thanks..❤ niyameta kiwa..
@MaliduSathsara-k1s
@MaliduSathsara-k1s Жыл бұрын
සුපිරි ❤😊
@NebulaKnightsCollective
@NebulaKnightsCollective 10 ай бұрын
Supiriyak aiya
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 Жыл бұрын
8:14 😢😢මේක වැරදියි නේද ?. වමෙන් බලලා ඉස්සර කරද්දි නොතිබුණු වාහනයක් දකුණෙන් ඉස්සර කරන්න යද්දි මතු වෙන්න පුළුවන්...මොකද අපට වංගුව පෙනුනට වංගුවෙන් එහා පේන්නේ නෑනෙ...ඒක හින්දා එහෙම ඉස්සර කරන්න එපා... මේක කතාව ප්‍රායෝගිකයි...
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
එතන කිව්වේ සමහර වංගු තියනවා ටිකක් දුර පේන ඒවා,ඒක සම්බන්ධයෙන් කිව්වෙ.
@gamings_n_o_w1488
@gamings_n_o_w1488 Жыл бұрын
Thanks aiye 💙💙💙💙💙💙
@thisarudilshan8762
@thisarudilshan8762 9 ай бұрын
Thanks ayye
@ravinduperera2848
@ravinduperera2848 Жыл бұрын
niyamai kollaa...
@imsaraodatha2407
@imsaraodatha2407 Жыл бұрын
patta watinawa❤️
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 Жыл бұрын
Ayiye hornet ekak padina video ekk karannko🙂
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
අනිවා කරනවා
@samanthakumarasamanthakuma4944
@samanthakumarasamanthakuma4944 Жыл бұрын
Good 👍👍 you ❤
@kushan_kt001
@kushan_kt001 11 ай бұрын
Ammoh 😂💔 love kra kra issr krnn bh lu 🤣
@AmarAmar-jl3yb
@AmarAmar-jl3yb Жыл бұрын
Ayya oya driving school ekak aarambakaranna puluvang
@minidunansika7224
@minidunansika7224 Жыл бұрын
Cupiri 👍🔥
@gpsagarasampathranaweera4301
@gpsagarasampathranaweera4301 Жыл бұрын
Vatinava 🎉
@kavishkahirushan7762
@kavishkahirushan7762 Жыл бұрын
🔥🔥❤️
@DaNaob
@DaNaob 11 ай бұрын
අයියා වන්ගුවෙ වැලි තියනවා නම් 😂
@subashveeramanikkam4621
@subashveeramanikkam4621 11 ай бұрын
Bro Oyata main a character eka amathka una ... " Ballo " / Street dogs.
@asarueshada3983
@asarueshada3983 Жыл бұрын
Ube video ekak tiynw Danny widiyk ne neh,😂😂
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
😁
@nishanthapushpakumara3917
@nishanthapushpakumara3917 Жыл бұрын
💚💚💚
@vikumdarshana1754
@vikumdarshana1754 Жыл бұрын
❤️🌹
@amarabandu7891
@amarabandu7891 Жыл бұрын
@vikumdarshana1754
@vikumdarshana1754 Жыл бұрын
🌹❤️
@KavinduDilshan-sp9lz
@KavinduDilshan-sp9lz 4 ай бұрын
අයියා නුවර කොහෙද
@kandy-hornet
@kandy-hornet 4 ай бұрын
මාරස්සන
@prasad6332
@prasad6332 Жыл бұрын
marila yanawa
@isurulakmal7863
@isurulakmal7863 Жыл бұрын
❤❤❤
@ridmagunathilaka6609
@ridmagunathilaka6609 7 ай бұрын
ඉස්සරහ මඩ්ගාඩ් නෑ නේද
@yctpanda7689
@yctpanda7689 Жыл бұрын
Hornet ekk padina widiya mula idla kiynnko
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
හරි
@smooth6624
@smooth6624 Жыл бұрын
​@@kandy-hornet ikmanatama video ekak gennako hornet eka start Karana තැනේ idala padala iwara Karana තැන wenakam ❤
@sdkaraokestudio4168
@sdkaraokestudio4168 Жыл бұрын
​@@kandy-hornetow
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
@@smooth6624 එන සතියේ විඩියෝ එකක් දානවා
@pushpikachamindachami7552
@pushpikachamindachami7552 Жыл бұрын
Kajama dabll Caan karapu Thani kalu bambarek set karanawanoko akuru 3k sadarana ganakata ch 120n uda
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
සෙට් උනොත් කියන්නම්
@e233su
@e233su Жыл бұрын
හොද හොනට් එකක් මිලදී ගන්නෙ කොහොමද
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
පළවෙනියට ම පොතේ එංජින් අංකෙයි චැසි අංකෙයි හරියට තියනව ද ලියාපදිංචි කරල ද කියලා බලන්න ඕනි.නැත්තං නඩු ෆයිල් වෙනවා.ඊට පස්සේ බලන්න ඕනි බයික් එකේ තත්ත්වෙ කොහොම ද කියලා.අපේ උන් බලන්නේ,පාට,ටයර්,නම්බරේ,චැසියයි. එහෙම වැඩක් නෑ,එංජිම ශේෂයෙන් ම බලන්න ඕනි.නැත්තං ගරාජ්වල බුදි තමා
@denethperera5342
@denethperera5342 Жыл бұрын
@@kandy-hornet bike එක හොඳ තත්වේ තියෙනවා කියල අදහසක් ගන්නේ කොහොමද අය්යේ
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
@@denethperera5342 හොදට වැඩ දන්න බාස් කෙනෙක් එක්කන් යන එක තමයි ගොඩක් ම හොද.එතකොට ලේසියෙන් ම හොයා ගන්න පුළුවන්
@Ranax_boy
@Ranax_boy 10 ай бұрын
Salli dhila ganim
@Newcitycommunication-j3q
@Newcitycommunication-j3q 8 ай бұрын
aniwaren happunoth putha marilama yanawa 😂😂😂
@Shehan1bro
@Shehan1bro Жыл бұрын
Aiye fz eka padina hati video eka k danna ko 😢
@kandy-hornet
@kandy-hornet Жыл бұрын
හරී
@Shehan1bro
@Shehan1bro Жыл бұрын
Hari aiye 😊❤
@nimeshasewwandi6228
@nimeshasewwandi6228 Жыл бұрын
කජමතෙ bike eka kiynne ai bng🥲🤍
@lahirurupasingha4501
@lahirurupasingha4501 Жыл бұрын
බයික් පදින අපි කරන ගොං වැඩ 🤐
14:22
කජමතේ බයික්කේ - Kandy Hornet
Рет қаралды 14 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН