Let's learn some curse words from Arabic in Sinhala/අරාබි වලින් බනින සමහර වචන සිංහලෙන් ඉගෙනගමු ද 🔥💯🌹

  Рет қаралды 11,648

Kuwait life

Kuwait life

Күн бұрын

Пікірлер: 67
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 3 ай бұрын
මේ අරාබි වචන හරියටම හරි මේ දැනුවත් කිරීම ඉතා වටිනවා හැබැයි රණ්ඩු වෙන්ඩ නෙමේ දැනුවත් දැනුවත් වෙන්ඩ මොන දෙයක් උනත් දැනං හිටියාට අහක යන්නේ නෑ කොයි බාසාවක උනත් වචන දැනන් ඉන්න එක ලොකු දෙයක් ඔබට ස්තුතියි
@MadubashiniRuwani-sm3vq
@MadubashiniRuwani-sm3vq 3 ай бұрын
ගොඩක් ස්තුති sar
@j.a.d.n.9875
@j.a.d.n.9875 3 ай бұрын
Sir hari wachane.
@user-yf1zk1lw2v
@user-yf1zk1lw2v 3 ай бұрын
ගොඩක් යිස්තුතියි සේර
@Aaa-wr6kb
@Aaa-wr6kb 3 ай бұрын
Thank Budu saranai
@LakshiPushpalatha
@LakshiPushpalatha 4 ай бұрын
Good job👌
@SriyaPrando
@SriyaPrando Ай бұрын
👍👍👍❤
@SalwaSalwa-pl1ci
@SalwaSalwa-pl1ci 3 ай бұрын
❤❤❤
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
ඔයා මේව නොදා ඉන්න අපේ ගොඩක් අය මහ පණ්ඩිත අය...දන්නව උනත් නොදන්නව උනත් කෙනෙක් දෙයක් කියල දෙද්දී නිහතමානීව අගයන්න පුරුදු වෙන්න..අරාබි කියන්නේ අනුන්ගේ භාශාවක්..පිට රට එන්න ඉන්න අයට ගොඩාක් වැදගත්..💪💪..මේ ගෙවල් වල අව්රුද්දක් විතර ඉන්න අය හරියට මෙහේ උපන්න අය වගේ..මම් අවුරුදු 11 ...එකම ගෙදර ..මට හොදට අරාබි පුලුවන් හැබැයි මම් නොදන්න ගානට ඉන්නෙ...🤭ඔයාට ස්තුති ...(ශුක්රන් හැම්මද්)🙏
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි මේ වචන ටිකට එකෙ ලොකු තේරුමක් තියනවා මම කරන්නේ මම දන්න ටික කියලා දෙන එක එකෙ අඩුපාඩු තියෙනවනම් ඒක කමෙන්ට් කරන්න කියලා මම ඉල්ලීමක් කරලාත් තියනවා හැබැයි එහෙම නොකර පිස්සු කියවන අයට කියන්න තියන්නේ මා සලාම් කියලා මම වෙනුවෙන් කතා කරපු ඔයාට ත් මමත් එක්ක ඉන්න 10.000 ක් විතර ඔයාලටත් ශුක්රන් හැබිබි
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
@@kuwaitlife5074 සේන් හැබ් බී..🙋‍♀️🙋‍♀️🤲
@bshvhegc3455
@bshvhegc3455 4 ай бұрын
Thanks lot
@sriyanimanel7845
@sriyanimanel7845 3 ай бұрын
ඕකෙ ගොඩක් වචන වැරදියි.
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
හරි වචන ටික දන්නවා නම් කරුනාකර මෙහි ලියා දැනුවත් කරන්න ස්තුතියි
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
සෞදිය ,බහරේන්,කුවේට්,ජෝර්දාන් ඕමාන් ඔක්කොම අරාබි එක හා සමාන නැ සහොදරී...ගොඩක් වෙනස් වචන තීනවා..එකම වචනෙ ගොඩක් තේරුම් තීනව..ඉස්පිලි පාලිලි.ඇලපිලි..වලින් වෙනස් වෙන්නෙ..
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
එක ඇත්ත එක රටකට ගිය අය දන්නෙ එක විතරයි 😆 සවුදි , ඩුබායි , කුවේට් ගියපු මම දන්නවා ගොඩක් දෙවල් හැබැයි මම දන්න දෙයක් කියලා දෙන්නම්
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
@@kuwaitlife5074 💪💪💪💪
@RenoReno-jn8hl
@RenoReno-jn8hl 3 ай бұрын
Thanyou. Brother
@Sheremoola
@Sheremoola 13 күн бұрын
Thank
@kuwaitlife5074
@kuwaitlife5074 13 күн бұрын
Thanks 🙏 for you 🙋❤️🌹
@kkdkoralage2790
@kkdkoralage2790 3 ай бұрын
අරාබි පාවිච්චි කළාට එයාල බොහෝ අය ඉංග්‍රීසි දන්නව.
@kmdweerasingha1667
@kmdweerasingha1667 3 ай бұрын
Thank you ❤
@LarinaChandani
@LarinaChandani 3 ай бұрын
ස්තුති 🙏🙏🙏🙏🌷🌷🥰🥰
@user-zs9oq2yp7c
@user-zs9oq2yp7c 3 ай бұрын
ඈත්තටම හොඳයි ❤❤❤
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
Thanks 🙏
@Parameswari-k9o
@Parameswari-k9o 4 ай бұрын
Eka.aththa
@champimalka9830
@champimalka9830 3 ай бұрын
අපේ මාමා නම් මේ වචන ටික හැමදාම කියනව .කවදාවත් සුක්රාන් කියල නෑ .මම අවුරුදු දෙක ට තව මාස 3ක් තියෙන්නේ ..මම උත්තර දීල නෑ .ඉවසගෙන ඉන්න ව.අනිත් යාලුවො න්ටත් කියන්නෙ මේ වචන ටික පාඩම් කරන්න ..ටිකට් එක අත ට ගත්ත ම මම උත්තර දීල යන්නෙ ..මොකද කන්නෙ ඉදුල් හැමදාම .සතෙක් වගෙ හිතන්නෙ.මට ගෙදර ගොඩක් වැඩ අමාරු නෑ .ඉවසගෙන ඉන්නෙ ඒක නිසා.බැන්න කියල දන්නව .දන්නෙ නෑ වගෙ ඉන්න ව මම .ඉස්තුති තවත් මේ වගෙ විඩියො දාන්න
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
අනිවාර්යෙන්ම දැනගන්න එපැයි අරාබි හැම දෙයක්ම හැබැයි රංඩු කරලා වැඩක් නෑ. කොහොම වත් රංඩු වෙන්න එපා මොකද ඉලගට එන්නේ ත් අපෙ කෙනෙක් නෙ
@himalhimal2666
@himalhimal2666 4 ай бұрын
Thank you Brother ..♥️👍
@user-es7yk4ws7z
@user-es7yk4ws7z 3 ай бұрын
🙏🙏🙏🙏
@hirunihiruni2933
@hirunihiruni2933 4 ай бұрын
සර් ඔයාට ගෙනා ට පිං තව මේවායේ තව ට්ක්ක කියලා දෙන්න
@siraniam
@siraniam 3 ай бұрын
Tankiu
@KanchanaRathnayaka-m7l
@KanchanaRathnayaka-m7l 3 ай бұрын
Oya hama.wacanayak ahanawa malli mona karannda ithin iwassann wanawa asaranakamata
@anojasajani991
@anojasajani991 4 ай бұрын
Thank you
@wiskamkarunawathie1033
@wiskamkarunawathie1033 3 ай бұрын
මොකද මේ වැරදියි ගොඩක්
@priyankathusari9624
@priyankathusari9624 3 ай бұрын
එන්තා ෂොක්ස් නෙවෙයි එන්තා ශකශ් මූ හෙලු ..(ඔබ හොද පුද්ගලයෙක් නෙවෙයි)
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
ස්තුතියි අදහස් දැක්වීමට
@priyankathusari9624
@priyankathusari9624 3 ай бұрын
ෂොක්ස් කියන්නේ ( කලුලේ දාන මේස් වලට)
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
ගොඩක් වටිනවා ස්තුතියි
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
කකුලේ දාන මේස් වලට කියන්නේ අරාබියෙන් සොරාබ් කියල..ඉන්ග්‍රීසි වලින් නම් ශක්ස්..කියන්නේ මේස් වලට.(.sucks )
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
@Skwsamanthi ගොඩක් ස්තූතියි ඔයාට දන්න දේවල් කියනවා ට
@jennypathmaperuma9161
@jennypathmaperuma9161 3 ай бұрын
Enthe majnoon
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
Majunun annthi😁😁😆😆👍❤️❤️
@nadeekaperera2346
@nadeekaperera2346 3 ай бұрын
අනේ හොඳ වචනයක් නම් ඇහෙන්නේ නෑ. කිලිසෙක් ඕක තමයි ඉතින් ජාතික භාෂාව ගෙදර
@MairiMairi-wg1cx
@MairiMairi-wg1cx 3 ай бұрын
Entha kabeeya keyanne
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
එකනම් දන්නෙ නැ නෙ
@Priyanka-q3l
@Priyanka-q3l 4 ай бұрын
Pothk gahanna barida oyalata aiye
@HfhhFhdte
@HfhhFhdte 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන් අරාබි කරයෝ ඉංග්‍රීසි දන්නවා අඩුයි,, (සර් මට දන්ගන්න ඔනේ ලැජ්ජ නැහැ කියන්න කොහොමද කියලා )
@gdhdhjfhdhdhj5894
@gdhdhjfhdhdhj5894 4 ай бұрын
Mapi ishthahiil
@user-cn5kc3ew8r
@user-cn5kc3ew8r 3 ай бұрын
ඔයාට.මම.කියලා.දෙනම් මත්තයා.ඔවා.වැරදි😅😅😅😅මමත්.දැන්.12
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට අරාබි නොදන්න හැමෝටම අපි කියලා දෙමු මම ඉන්නේ කුවේට් වල මගේ අංකය 0096551736498 ස්තුතියි
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
ඔයා අරාබි උගන්වන්න කලින් සිංහල වචන ලියන්න ඉගෙන ගන්න තිත් නොතියා වචන ඈත් කරල..
@MallikaMallika-se8hy
@MallikaMallika-se8hy 3 ай бұрын
අනේඑක නම් ඇත්ත කිලිසැක් ඇයි කැල්බාහැමෝ ගෙම කටෙ තියෙන්නෙ කැල්බා මට බැන්නෙත් මම කියන්නෙ අත දික්කරල අල්ලා සුප් කියා
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
පරිස්සමින් අනෙ රන්ඩු නොවි කොහොම හරී කාලය ඉවර කරගෙන ලංකාවට යමු දෙව් පිහිටයි
@wiskamkarunawathie1033
@wiskamkarunawathie1033 3 ай бұрын
පික්කරනොවේ පක්කර්
@anuradanisadi7582
@anuradanisadi7582 4 ай бұрын
බනිනවා නෙවෙයි හොඳ දෙවල් කියල දෙන්න කො
@Skwsamanthi
@Skwsamanthi 3 ай бұрын
අනේ මෝඩයෝ මේව දාන්නෙ එයාල ඔයාලට බනින විදිය තේරුම් ගන්න..එතකොට තේරෙනව බනිනව නම්..
@user-fu2no5ex9g
@user-fu2no5ex9g 3 ай бұрын
අනේ ඔය අරාබි වචන පෙළක් කියල වැරදි
@ranifrando
@ranifrando 3 ай бұрын
ඇනා පි මොක් 😂
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
සුපිරි
@MalikaShanti-jm8zm
@MalikaShanti-jm8zm 3 ай бұрын
ළමයි මේ සමහරක් වචන හරිද
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
වැරදිමක් තියනවා නම් නිවැරදි වචනය දාන්න ස්තුතියි
@priyankathusari9624
@priyankathusari9624 3 ай бұрын
මේ වචන ගොඩක් වැරදි තියෙනවා
@Sithara-g9x
@Sithara-g9x 4 ай бұрын
ඔව් සර් අපිට බනිනවා ඔය විදිහටම කියනවා
@kuwaitlife5074
@kuwaitlife5074 4 ай бұрын
ඒකනෙ පරිස්සමින් වැඩ කරන්න දෙවි පිහිටයි ඔයාට
@kuwairline8245
@kuwairline8245 3 ай бұрын
Oyala kiyna awa wardi
@kuwaitlife5074
@kuwaitlife5074 3 ай бұрын
හරි වචන දාන්න මටත් දැනගන්න ස්තුතියි
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 913 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 70 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 913 М.